Pahiyangala Rewatha Himi

  Рет қаралды 83,271

Hello Hello

Hello Hello

Күн бұрын

There is a lot of discussion on social media these days about the Dhamma facts related to the Buddha Dhamma preached by Ven. Pahiyangala Revatha Thero. This is a discussion had with him regarding his sermons.
#Hellohello #Pahiyangalarewathahimi #Rewathahimi
Be a Fan / hellohellolk

Пікірлер: 239
@Pinbimah
@Pinbimah 3 жыл бұрын
Me comment eke dakina aya me channel ekatath sahayogayak denna. 🎈
@dumindamahesh894
@dumindamahesh894 2 жыл бұрын
මොකක්ද මල්ලි මේ chanel එක
@ashenshanuka5567
@ashenshanuka5567 3 жыл бұрын
සාසනය විනාස වෙන්නෙ සාසනේ තුලින්මයි.. මේ මුදලාලියව බයිට් එකට ගත්තු අත්තනායකට අපගේ හදපිරි උත්තමාචාරය ❤️❤️❤️
@commenter3957
@commenter3957 3 жыл бұрын
මොක උනත් අත්තනායක කියන්නෙ මැට්ටෙක් නෙමෙයි. හොද උගත් බුද්ධිමත් මනුස්සයෙක් කියල මේ කතාවෙන් තේරුම්ගියා. 👍
@rahuladesilva7686
@rahuladesilva7686 3 жыл бұрын
👍👍
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 3 жыл бұрын
Ow eka hari brother 🙂🙂aththanayake kiyanne pattama Mola karayek bro🙂🙂🙂
@supunwijekoon3780
@supunwijekoon3780 3 жыл бұрын
Aniwa bullet 1k
@asiri-wijesinghe
@asiri-wijesinghe 2 жыл бұрын
මා දන්නා තරමින් අත්තනායක මහත්මයා වෘත්තීමය ඉංජිනේරුවෙක්
@Pradeep_Wijerathne
@Pradeep_Wijerathne 2 жыл бұрын
👍
@tst8926
@tst8926 3 жыл бұрын
උඹට අනේක වාරයක් පිං අයියේ මේ හොරාව එළිකරාට...🙏💚
@gaa_fernando
@gaa_fernando 3 жыл бұрын
මම ඔයාගේ හැම Conversation එකකම දැකපු එකක් තමයි. අනිත් පැත්තේ කතා කරන කෙනා කව්රු උනත් ඒ කතා කරන කෙනාගෙන් ඔයාට ඕනේ වචනෙ ගන්න ඔයා දන්නවා. ඒක මම හිතන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒකට ප්‍රධාන හේතුව ඔයා ඒ කතා කරන කෙනාට Respect කරලා කතා කරලා කෙනාගේ හැටියට Tone එක වෙනස් කරලා ඔයාට ඕනේ වැඩේ හරියටම කරගන්නවා. ඒකනම් මාරම Talent එකක්.
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
තෑන්ක්ස් බං.මම ඉන්නේ සීන් එකේ.Really need to help people
@DRAVEN_250
@DRAVEN_250 2 жыл бұрын
@@HelloHelloSriLanka Eka watinwa mchn
@ඉබ්බයි-කබ්බයි
@ඉබ්බයි-කබ්බයි 2 жыл бұрын
අත්තනායක ඔයාට පින් අයියේ මුන්නම් මහා කලකන්නි ..නිර්මල බුදුදාහාම විනාශකරන මෙවගෙ තිරිසනුන් සමජෙට පෙන්වදිම...ඔයට පින්
@judenera
@judenera 3 жыл бұрын
අත්තනායක උපාසක .. එක සතියෙ වීඩියෝ තුනක් 😁ඔය ගැම්මට කාලගූණ දෙපාර්තුමෙන්තුවට අරන් අහපන් වැස්ස පායන දවසක්
@sujathahimi5816
@sujathahimi5816 3 жыл бұрын
අත්තනායක මහත්තයෝ බොහොම පින් මේවා දැක්කාම මිනිස්සු සත්‍ය තෙරුම් ගන්නවා ........ මේ වගේ හොර තක්කඩි තව ඉන්නවා ....... සාසනේ විකුනන් කන ........ඒ විපාක අග්ගිකන්දොපම සුත්‍ර‍ය තුළ මෙන්ම සමස්ත ත්‍රිපිටකය ඇසුරෙන් අවබොද කරගත හැකි ඔබතුමාට තෙරුවන් සරනයි ......☸️☸️☸️☸️🙏🙏🙏
@ncnuwan5895
@ncnuwan5895 3 жыл бұрын
නිර්මල බුදුදහමේ ආරක්ශාව සදහා මහානායකහිමිවරුන් මේ මිත්‍යාවන් විනාශකිරීමට නායකත්වය ගනිත්වා..🙏🙏🙏
@Liamdasanayake
@Liamdasanayake Жыл бұрын
මහනායකල තමයි ලොකුම මිත්යාව..
@buddikanuwan1906
@buddikanuwan1906 3 жыл бұрын
මචං අත්තෙ මේකනම් ශාසනික සේවාවක් 🙏
@ugathpadam-9154
@ugathpadam-9154 3 жыл бұрын
බොහොම වටින සාකච්ඡායක් නොවැ, අත්තනායක උපාසක තුමෝ, අත්තනායකත් මෙහෙම හිටියට බොහොම ධර්ම කරුණු කාරනා දන්නවනේ. නෙත් එකේ හිටපු කාලේ බන අහලමද කොහෙද 😋
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 3 жыл бұрын
නියමයි..නියමයි..අත්තනායක මහත්තයෝ..👊 බුද්ධ චීවරයටත් නිඟාදෙන මේ වගේ පල් හොරුන්ගෙ සිවුර ගලවා දැම්මට ස්තූතියි.
@JEENAKKA
@JEENAKKA 3 жыл бұрын
බුද්දසාසනය වලදන්නේ මුන් තමයි. ලක්ශදෙකක් ගෙවලා සෝවාන් වෙන්න පුලුවන්නම් මේ රට මීට වැඩිය කොච්චර ලස්සන වේද...
@indikaruwan5775
@indikaruwan5775 3 жыл бұрын
ඔයා හොදම හඩ ශිල්පියෙක්.බාල මහලු ඔ්න චරිතයක්.හොර,මැර,අහිංසක,මෝඩ,ග්‍රාමීය,කපටි නියමයි උපරිම තියනව.
@Bejiya
@Bejiya 3 жыл бұрын
අත්තනායක මට ඔයාගෙ කටහඩ හුරුයි.රේඩියෝ
@anupadasun2986
@anupadasun2986 Жыл бұрын
ධර්මය / දේශපාලනයට තර්ක කිරීම පල රහිත දෙයක්.. well said අත්තේ
@prabuddhaweerasinghe9399
@prabuddhaweerasinghe9399 3 жыл бұрын
සබඳ අත්තනායක...ඔබට සදා ජය...!
@142samantha
@142samantha 2 жыл бұрын
👍👍👍
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
අත්තනායකට හොඳ දැනුමක් තියෙනව කියන එකනම් පැහැදිලියි❤
@kalanaviraj259
@kalanaviraj259 3 жыл бұрын
අහනකොට විශාල කනගාටුවක් දැනුනෙ ඒත්... 😪😪 ශාසනයේ පරිහානිය වේගෙන් සිදුවෙන කාලය..😪😪
@sherinnisha1711
@sherinnisha1711 3 жыл бұрын
දවසක ඔහොම නෙවි.ගිහි උපාසකයො පංසලට එනකොට මේ හාමුදුරුවෝන්ට පස්ස දොරෙන් පැනල දුවන්න වෙන කාලෙ දුර ඈතක වෙන්න බෑ අත්තනේ .🤩🤩😂😂🙆‍♀️🙆‍♀️හයියෝ.
@jeewanisupunsara7200
@jeewanisupunsara7200 3 жыл бұрын
Aka aththa.😂
@LifElevate
@LifElevate 3 жыл бұрын
අත්තනායක ඔයා පෙරෙයිදා මසාජ් ගන්න ගිහින් අද බන අහන්න යනව අම්මෝ බං....එල මෙහෙම ලග නමමු අනිවා 100000 ගහනව !!!!
@krishanpalihawadana2123
@krishanpalihawadana2123 3 жыл бұрын
budu වෙන්නම පැකේජ් එක කීයද දන්නෑනෙ නෑ 😢😢😢
@kiiorigin3544
@kiiorigin3544 3 жыл бұрын
සිරාවට.! කවුද මේ චීවරදාරියා.!! සාසනේ විනාසයී
@K.Rangana
@K.Rangana 3 жыл бұрын
ලස්සන වොයිස් එක අත්තනායකගෙ 🤔.හොද දැනුමකුත් තියෙන කෙනෙක් වගෙ
@SLHometec
@SLHometec 3 жыл бұрын
තර්කය ඉස්සර දොරෙන් එනකොට ජනේලෙන් බුද්ධිය පැනලා යනවා..😂😂
@changeone3387
@changeone3387 2 жыл бұрын
2022 අහන අය කමෙන්ට් එකට ලයික් එකක් දාන්න
@constructionsview1520
@constructionsview1520 2 жыл бұрын
2022
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 2 жыл бұрын
කොහොමද මගේ රත්තරං යහළුවනේ ඔබතුමන්ලාගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
@nuwansajith846
@nuwansajith846 3 жыл бұрын
අත්තනායක ඔයා නම් අනේ මංදා.පට්ට.අත්තනායක අංකල් ඔයාට චන්දේ ඉල්ලන්න අදහසක් නැත්ද.එකෙන්ම ඔයාට චන්දේ දෙනවා 😁😁😁👍👍👍❤️❤️❤️
@areyoukiddingme5417
@areyoukiddingme5417 3 жыл бұрын
හොදට ඉන්න මිනිස්සු නරක් කරන්න එපා යකෝ
@amila_pathirana
@amila_pathirana 3 жыл бұрын
Comment එකක් නොදා comments කියවනවා කියලා ආවෙ. ඒත් ලියන්න හිතුනා. යකෝ අත්තනායක මහත්තයෝ, මම ජනාධිපති උනොත් තෝව ගන්නවා වැඩට. කෝල් එකෙන් රෑ කාපු ඒවත් අහල කියයි. ඒ හැකියාව මාරයි. පොඩි අභියෝගයක් තියනවා භාරගන්නවා නම්. ගමුද කෝල් එකක් අපේ සංනස්ගල සර්ට 🤔🙄
@chamodhwaruna5731
@chamodhwaruna5731 3 жыл бұрын
අනිවාර්යයෙන් එකගයි.. හැප්පෙමු..අත්තනායක සහෝදරයා පුලුවන්නම්
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
YES. NODAKIN Ekawa Disgusting 🤢 🤮 🤮 🤮
@nayanawikramage4341
@nayanawikramage4341 2 жыл бұрын
Sannata aran anaganna epa
@ranjithranjith5064
@ranjithranjith5064 4 ай бұрын
ආත්තනායක ඔය යකාව කොහොම හරි තියා ගන්න..සෝවාන් වෙන දෙන්නම එපා කියක් හරි දීලා නතර කරගන්න..!!බෞද්ධ දර්මයට මිල වටිනා කමක් දෙන්නේක්‌.. හොද ආයෝජනයක්... Spa එකකට වාඩා වටිනාවා... ශ ජ බෙ... ආයෝජනයාක්‌..
@m.o.productions2286
@m.o.productions2286 3 жыл бұрын
මෙයා කියන සමහර ඒවා ඇත්ත.
@tst8926
@tst8926 3 жыл бұрын
සෝවාන් වුනාම ආයෙත් උපදින්නේ නෑ කියන්නේ...මොන පිස්සෙක් ද මේ...බුදු හාමුදුරුවෝ පවා දේශනා කරලා තියෙන්නේ සෝවාන් වුන කෙනා තවත් ආත්මභාව 7 ක් උපදින බව. අනික මෙයා මේ කියන්නේ එයාගේ භාවනාව හෙන පවර්ෆුල් කියලා..😂😂🙏👍
@saltandpepper2002
@saltandpepper2002 3 жыл бұрын
කමෝන් අත්තනායක, ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න 👏👏👏👏
@hasitha_galagama
@hasitha_galagama 3 жыл бұрын
කවුරුත් කතා කරන්නැති වෙලාවක මේකනම් පට්ට වැඩක් ❤️
@SANOmalli
@SANOmalli 3 жыл бұрын
ඒ ක්‍රමේ බුදුහාමුදුරුව‌ොන්ට කියලා දෙන්න තිබ්බ‌ෙ. අපරාදෙනෙ අපි මේ දුක්විදින්න‌ෙ නේ. ඒ කාලෙම වැඩේ ගොඩදාගන්න තිබ්බා
@hasanchamara4123
@hasanchamara4123 3 жыл бұрын
ටිකක් වෙදමහත්තෙයත් වගේ😂. ඒ්ත් මාර්ගඵල අවබෝධ කරගත්ත ඒ හාමුදුරුවන්ට අපහාස කරන්න ඒපා😢😢, post එක දකිනකොටම පැහැදුනු අය ඉන්නවද? හම්බවෙන්න යන්න ඹ්නේ අය ඉන්නවනම් මටත් කතා කරන්න අඩි තුනක විතර වැටමාර පොල්ලකුත් හොයාගෙන යමු ප්‍රනීත අාහාර පාන වලින් සංග්‍රහ කරලා එමු. 🤣🤣🤣🤣
@tkp2162
@tkp2162 2 жыл бұрын
me wage mithyadushtikayangen sasanaya beragamu.
@virajihalagamage6094
@virajihalagamage6094 3 жыл бұрын
මේක ලංකාවෙන් බුදුවරු බිහිවෙන කාලයක් අහෝ !!!
@k.pathirana.8868
@k.pathirana.8868 2 жыл бұрын
🙏ජයවේවා! ,NF
@Geeshan
@Geeshan 3 жыл бұрын
ලෝඩ් කරං ඉඳලා එකපාර දානව නේද හොරා වගේ 😉
@shehandevinda2978
@shehandevinda2978 3 жыл бұрын
Hammatah Diyath rajapaksha ayye, Mamanam oyage voice eka aduragaththa
@antonfernando8409
@antonfernando8409 2 жыл бұрын
how old when you became a monk? I know its during childhood, but at what age?
@deepthagayanwelagedara912
@deepthagayanwelagedara912 3 жыл бұрын
බුදු රජාණන් වහන්සේට කිසිම ගෞරවයක් නැති මිනිස්සු නොමග යවන පව්කාරයන්ට මෙහෙම කරලා මදි...
@namal_att
@namal_att 3 жыл бұрын
රාමු අතැරල බැලුවොත් කතාවෙ ඇත්තකුත් තියෙනවා.
@sakunaranasinghe4335
@sakunaranasinghe4335 2 жыл бұрын
ඔව්...
@wijesirimuththettowage5202
@wijesirimuththettowage5202 2 жыл бұрын
Meka packet karala vikunanna barida? Etakota hamotama salli deela ganna puluwan wei
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 3 жыл бұрын
Aiyo harima powerfull athine apaye yanna set ekakuth inna one ne me inne purogamiyo thamai
@isiragreenvision7492
@isiragreenvision7492 Жыл бұрын
Shrdawa prachnawa tiyana minisu and and a puluwanda
@jayathilakagamage3048
@jayathilakagamage3048 3 жыл бұрын
රහත් වෙලා නිවන් දකින course එකට කීයක් ගන්නවද චීවරධාරියානනි.
@vijayakumaraya1866
@vijayakumaraya1866 3 жыл бұрын
ඕනාම දහ ජරා වැඩක් කරලා ලක්ෂ දෙකක් දීලා නිවන් යන්න පුළුවන්නම් නියමයිනේ.
@142samantha
@142samantha 2 жыл бұрын
😂😂😂👍👍👍
@Rdot19
@Rdot19 3 жыл бұрын
ආදරෙයි ආත්තනායක අයියේ 👍
@rxwsy1132
@rxwsy1132 3 жыл бұрын
ධර්මය ,අධර්මය, සම්මා දිට්ඨිය,මිච්ඡා දිට්ඨිය.. ඔක්කොම පටලවගෙන ඉන්නේ මේ හාමුදුරුවෝ.. කියන දේවල් වලින් හොඳටම පැහැදිලියි එක.
@isuudantha
@isuudantha 3 жыл бұрын
රැඩිකල් වෙන්න ඕනෙ වෙච්ච පොරක් ගෙදර මිනිස්සුන්ගෙ ඕනෙ කමට මහන උනාම 😏
@nuwanthanilannilanpathiran6236
@nuwanthanilannilanpathiran6236 2 жыл бұрын
මේ වගේ සිවුරු දාගත්ත කාලකන්ට ගහන්න ඕනි දුවන්න
@amilashan4290
@amilashan4290 3 жыл бұрын
නිවන් ගියපු 10 ඉන්නවානේ ☝😌
@KollainCanada
@KollainCanada 3 жыл бұрын
අත්තනායක අයිශේ එක දිගට ආතල් මේ ටිකෙ 😂😂
@shashin4234
@shashin4234 3 жыл бұрын
අන්ලයික් කරල තියෙන්නෙ සොවාන් වෙච්චි උන් වෙන්ඩ ඇති 😂😂
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 3 жыл бұрын
Hamuduruwo ge wachana set eka 😂😂😂... Aththanayaka Idala hitala mada washayen gathta ta kamak nadda kiyala ahanna thibune 😅😅😅 . Eka thakata uba marama watina wadak karanne macahn.. 👌👌👌🙏🙏🙏
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
බුදු හාමුදුරුවන්ට මෙව්වා ඇහුනනං දැන් 😃😃😃( මේ හාන්දුරු මෝඩයා කියනටික ) ඔහු හිනා වෙයි 😂 මං වගේම 😂😂 දෙකේ පන්තියේ ළමයෙකුටත් තේරෙනවා 😅
@gayanimaasha6298
@gayanimaasha6298 2 жыл бұрын
දුසිල්වත් මහනුන් සසුන් ගත වීම 😔
@nashdapistolshrimp8641
@nashdapistolshrimp8641 3 жыл бұрын
අබුද්ධස්ස කාලේ.....🤦 ලක්ෂ 2න් සෝවාන් යවනවා.
@LifElevate
@LifElevate 3 жыл бұрын
හානේ කියල අවබෝධ කරගත්තලු....😂😂😂
@LifElevate
@LifElevate 3 жыл бұрын
සෝතාපන්න උනාම ආයෙ උපදින්නෙ නෑ ලූ....යකො මේකට පිස්සු හොදටම පිස්සු...
@sankadill
@sankadill 3 жыл бұрын
මේ මේක පාස් උනාම සෙටිපිකට් එහෙම දෙනවලුද දැන් සෝවාන් කියලා?
@correcttoclarify1586
@correcttoclarify1586 2 жыл бұрын
නූගත් හොරට සිව්රු දාගත්තවුන් ගැන වහාම පියවර ගත යුතුව ඇත.
@yohanmalinda1756
@yohanmalinda1756 2 жыл бұрын
Ado aeka wenama hedeka wedak hode. Patta aththee.😘
@vihangaindusara350
@vihangaindusara350 2 жыл бұрын
Attanayaka hitapu poorva nigamane venas una. Hamuduruvo sovanada nadda kiyala api check karanne kohomada pothe danumenne. Kavuruvath thamange hitha vada karana hati balanne nane. Hamuduruvo dunne pothen talk. Methumata evata agains karanna ba.
@changeone3387
@changeone3387 2 жыл бұрын
අත්තානම් සුපරි පරි
@John0rukpe-nb
@John0rukpe-nb 3 жыл бұрын
මේක පට්ට අත්තනායක 😂😂😂 ඒත් අඩේ නිකමට හිතලා බලපල්ලා⁣කො මේ වගේ මුදලාලිලා දහයක් පහලවක් හිටියොත්... කොහොමත් මෙහෙම උං අඩු වෙන්නෑනෙ වැඩි වෙනව විතරයි.. ඉස්සරහ පරම්පරාවට බුද්ධ ධර්මය දර්ශනයක් නෙමෙයි බිස්නස් එකක් කියන අයිඩියා එක යයි අනිවාරෙන්ම, ඕකෙම වෙන වර්ශන් එකක් තමා අර ඉවරයක් නැතුව කඩ කඩ හදන පංසල් වල ඉන්න උන්දලත් කරන්නෙ.. මේවගෙ උං තව තව හැදිලා අවුරුදු ගානක් යද්දි මේ දර්ශනයට වෙන දේ හිතල බලපල්ලකො.. අන්තිමට බයිනවා අනිත් ආගම් වලට මිනිස්සුංව හරෝගන්නවා ගගා.. හැරෙන්නැති උනොත්නෙ යකෝ පුදුමෙ.. බුදුහාමුදුරුවොම කිව්වනෙ ඉතිං සාසනේ විනාස වෙන්නෙ සාසනේ ඇතුලෙන්මයි කියලා
@kkrlkumara609
@kkrlkumara609 2 жыл бұрын
Me aravinda kiyala mata vitharada danenne ??????
@deminthaashubodha9387
@deminthaashubodha9387 3 жыл бұрын
can you crate some packages? 7days. 14 days, one month etc? Fantastic we all can obtain sovan for a cheap price.
@thereisnoachievementwithou7848
@thereisnoachievementwithou7848 3 жыл бұрын
මට වෙලාව නෑ මම දැන් වැඩ කරන ගමන් ඉන්නේ පස්සේ අහල ලස්සන දිග කමෙන්ට් එකක් දාන්නං අයියේ😎😎😎
@user-yi2m456
@user-yi2m456 2 жыл бұрын
Lobaya mul karagenama kohomada Sowan wenne
@තරූසෙනෙවිරත්න
@තරූසෙනෙවිරත්න 2 жыл бұрын
තව මේවගේම කෙනෙක් ඉන්නව එයා නම් බුදු වෙලා, එයාට අග්‍රසෘවකවරු, සෝවහන් වවෙච්චි අය එහෙම ඉන්නව. තොරතුරු දදෙන්න පුලුවන් මට ඔබව සම්බන්ධ වෙන්න මාද්‍යක් කියන්න. නැත්තම් මගේ නම්බරය දෙන්න පුලුවන් ක්‍රමයක් කියන්න.
@HoraGediya
@HoraGediya 3 жыл бұрын
hama call ekakma ahuwa .habay me hamuduruwo kiyana kathawe aththak thiyanawa.
@chandranikumari3368
@chandranikumari3368 2 жыл бұрын
Meka share karata kamak.nadda
@SandunTV
@SandunTV 3 жыл бұрын
Mr. attanayaka oya psychologist kenekda appa
@chandranikumari3368
@chandranikumari3368 2 жыл бұрын
Meka share karannada mahathmaya
@roshendesilwa6154
@roshendesilwa6154 3 жыл бұрын
පට ගාල නවතිනවා..රහතන්ගේ වචන මරූ....😄😄😄
@දඟරයා
@දඟරයා 3 жыл бұрын
ජනේලයෙන් පැනලයනව බුද්ධිය...🤣🤣🤣🤣🤣🤣🤣
@sampathsasa
@sampathsasa 2 жыл бұрын
අත්තේ මේකටනම් අඩුන 😁😁❤❤😁😁😁😁😁 හදවතින්ම බෝම්කක් 😘😘😘 ❤❤❤ love you always always ❤❤❤and always ❤❤
@SDJA-hd6df
@SDJA-hd6df 3 жыл бұрын
අත්තෙ පට්ට ලොක්කා...
@maheshasewwandhi1247
@maheshasewwandhi1247 2 жыл бұрын
සතියෙන් සෝවාන්.....අනේ අත්තේ මේ යකාව මහන කරහන් පුළුවන් නම්
@142samantha
@142samantha 2 жыл бұрын
😂😂😂
@FSURAIN
@FSURAIN 3 жыл бұрын
Wade hari wage ahhh.....
@youtv5085
@youtv5085 3 жыл бұрын
Good job .👍
@chameeraabesinghe.6648
@chameeraabesinghe.6648 3 жыл бұрын
අත්තනායක ❤❤❤❤
@kasunramesh9426
@kasunramesh9426 Жыл бұрын
👍👍👍👍
@LOVESTORY-st4em
@LOVESTORY-st4em 3 жыл бұрын
අඩෝ...සුපිරි
@LOVESTORY-st4em
@LOVESTORY-st4em 3 жыл бұрын
මීළඟට වික්ටර් රත්නායක
@ragingwarrior8098
@ragingwarrior8098 3 жыл бұрын
හයියෝ සංසරේ, ගොයියෝ සිව්ර විකුණන් කන ආකාරේ...
@Madhawa333
@Madhawa333 3 жыл бұрын
මේ වගේ තක්කඩි හොරුන්ට මඩු වලිගෙන් තලන්න ඕන සෝවාන් ටික බහිනකන්.
@ruchakayathra8342
@ruchakayathra8342 Жыл бұрын
පහියන්ගලයට හොද ගල් බොතල් දෙකක් දුන්නානම්🤣😄😄😄😄😄😄😄😄😄🤣😄
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
මංගල මහත්තයා.. .. . කීවේ . මෙන්න. මෙයාල ගැන .. .. . පටගාල අවබෝධ කරගත්තා..... .. .. මහා. මාර්ග පල
@suranga156
@suranga156 2 жыл бұрын
U nam manda manasikayek
@short-library3339
@short-library3339 3 жыл бұрын
Ammo aththanayakaaaaa
@harshadedigama34
@harshadedigama34 2 жыл бұрын
umbalage team eka patta ban
@lankanhawk7153
@lankanhawk7153 3 жыл бұрын
Aththanayaka,, confused Mchn,, is that thero telling the truth?? ( am not Buddhist btw)
@kitchensh6889
@kitchensh6889 3 жыл бұрын
Good valid question. Do ur own research. Bcos u can preach truth. But only he knows if he practise himself. That still make a big difference on so many level when giving advices to others.
@danushkachamara2401
@danushkachamara2401 Жыл бұрын
අත්තෙ ඕනිම විෂයක් ගැන මූලික කරුනු දන්නව ❤
@erandasanjeewa3220
@erandasanjeewa3220 3 жыл бұрын
Adooow no bn.,, uba damma neda ehnn.,🤪🤪🤪 ela ela bro.,,
@LifElevate
@LifElevate 3 жыл бұрын
ධම්මිකයව ආයෙ අල්ල ගමුකො පොඩි ෆන් එකක් ගන්න ...අර මහාචාර්ය තුමා චන්න ජය සුමන මේකට චතුර අල්විස් එක්ක පැටලුවනම් මරැ උං පැනි පොවල රටටම ඇන්දුවනෙ
@dhamindhasilva5765
@dhamindhasilva5765 3 жыл бұрын
Attanayakata tiyana danuma. Hoda danumak tiyanawa
@chamodpalliyaguru8260
@chamodpalliyaguru8260 3 жыл бұрын
Supirima content ekak 🤣🤣🤣🤣🤣
@yasassrilal5633
@yasassrilal5633 2 жыл бұрын
දවසක යන්න ඕනී ප්‍රනීත සංග්‍රහයක් දීලා එන්න .වැටමාර පොල්ලකුත් අරගෙන .😆
@rastiyaduwa7012
@rastiyaduwa7012 3 жыл бұрын
අත්තනායක කාරයාත් පට්ට මිටරයක්නේ
2021-04-15 | Sarisara | Pahiyangala | Rupavahini
20:44
Sri Lanka Rupavahini
Рет қаралды 4,6 М.
Laugfs Gas Sri Lanka
10:57
Hello Hello
Рет қаралды 46 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,3 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 57 МЛН
Adrushyamana | 2022-04-16 | Sri Lanka Rupavahini Corporation
1:46:55
Sri Lanka Rupavahini
Рет қаралды 75 М.
Unlimited Sajeewitha - 2019.11.15 - Dhammika Bandara
1:03:15
Neth FM
Рет қаралды 199 М.
Sri Lanka Train Strike Latest News
7:04
Hello Hello
Рет қаралды 63 М.
Nopenena Lokayen - (2020-02-08) | ITN
47:54
ITN Sri Lanka
Рет қаралды 335 М.
Dhammika Bandara Song
10:03
Hello Hello
Рет қаралды 229 М.
Sewwandi Maniyo
14:22
Hello Hello
Рет қаралды 1,1 МЛН
Peoples Bank Loan
12:54
Hello Hello
Рет қаралды 140 М.
Sri Lankan Fuel Price Formula Revealed
8:54
Hello Hello
Рет қаралды 161 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,3 МЛН