හේතුවක් තියෙනවා ! මේකට හේතුව ඇහුවොත් ඔයා පුදුම වෙයි | Why don’t we eat carnivores 🤔

  Рет қаралды 119,162

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

හේතුවක් තියෙනවා ! මේකට හේතුව ඇහුවොත් ඔයා පුදුම වෙයි | Why don’t we eat carnivores 🤔
හරකා,ඌරා,කුකුලා,එලුවා,හාවා,බැටලුවා සහ මුවා. ලෝකේ පුරා මිනිස්සු එදිනෙදා ජීවිතේ නිතරම වගේ පරිබෝජනය කරන සතුන් තමයි මේ.කොහොම හරි මේ සතුන්ගේ තියෙන එක පොදු ලක්ෂනයක් තමයි මේ මේ සතුන්ගෙන් බහුතරයක් ශාක භක්ෂකයි.
ඉතිං එහෙම බලපුවාම මිනිස්සු වැඩි පුරම ආහාරයට ගන්නේ ශාකභක්ෂක සතුන් සහ සර්වභක්ෂක සතුන්.
ඒත් ඇයි අපි මාංශභක්ෂකයින්ව ආහාරයට ගන්නේ නැත්තේ? මේක අමුතුම කතාවක්. මේ ගැන කතා කරන්න තමයි අද අපි වීඩියෝවෙන් සූදානම් වෙන්නේ.
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 432
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 9 ай бұрын
බොහොම වැදගත් පැහැදිලි කිරීමක්!බොහොම ස්තුතියි !❤❤❤❤❤❤❤❤
@kalyaniasha4863
@kalyaniasha4863 8 ай бұрын
අපි කන නිසානේ මරන්නේ.. ඒ නිසා මස් කන අය වක්‍රකාරව අකුසල් එකතු කරගන්නනවා. මම උපතින් කතෝලික.. ඒත් මම බුදුදහමට ගොඩක් ආදරේයි. මම නිර්මාංශ වෙලා ගොඩක් කල් ඉදන් සතුටින් ඉන්නවා ❤
@roshanlasantha982
@roshanlasantha982 8 ай бұрын
Naha , thrikoti parishuddha seelayata ahunowenna onema manshayak kanna puluwa...
@SameeraAtapattu
@SameeraAtapattu 8 ай бұрын
අකුසල කර්මයක් සිදුවෙන්න කරුනු 5ක් බලපානවා..ජීවියෙක් වෙන්න ඕනේ..ජීවියෙක් බවට හදුනගන්න ඕනේ...මරන්න සැලැස්මක් යොදන්න ඕනේ..ඒ සැලැස්ම දියත් කරන්න ඕනේ..ඒ සැලැස්මෙන්ම මරනයට පත්වෙන්න ඕනේ..දහම හොයන්න එතකොට මේ පොඩි තැන් වල අපි හිරවෙන්නේ නෑ..මමත් අවුරුදු 7ක් බිත්තර දාපු කේක් කෑල්ලක්වත් කෑවේ නෑ දැන් කනවා...
@wihangasihilel2318
@wihangasihilel2318 8 ай бұрын
එහෙනම් බත් කන්නත් එපා. හිතන්න කුඹුරක් කරද්දි කොච්චර කෘමින් මරනවද කියල
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 8 ай бұрын
අන්න ම්නිස්සු ❤️👍🙏
@isharatewankabandara5499
@isharatewankabandara5499 7 ай бұрын
ඔබ කුමන ආගමික යෙකු වුවත් .....බුදුන් වහන්සේ සියලු සත්වයන්ට ම දහම පෙන්වා දුන්නා එනිසා බුදු දහම පිළිබදව වැඩිදුර ඉගෙන ගන්න....බණ අසන්න......පින් කරගන්න......
@rajithalakmal8053
@rajithalakmal8053 9 ай бұрын
දඩයම් යුගයෙ මිනිස්සු සත්තු දඩයම් කරගෙන ආහාරයට ගත්තටත් වඩා තව සතෙක් (කොටියා,සිංහයා,වලහා) වගෙ විලෝපිකයන් ආහාරයට අරන් ඉතුරු උනු සතුන්ගෙ මස් ආහාරයට ගත්තා. ගොඩක් දුරට ඒ මස් දවස් දෙක තුනක් නරක් වෙලා තියෙන්නෙ. ඒකයි තාමත් මිනිස්සු ඒ කුනු රසට ගදට කැමති. කරෝල එහෙම මිනිස්සු කන්න ආසා ඒකයි.
@Nuwanthipremalatha
@Nuwanthipremalatha 8 ай бұрын
වැදගත් කරුනු ගොඩක් ඉගෙන ගත්තා ස්තුතියි ගොඩක් පින් ❤❤
@LasanthaLasntha
@LasanthaLasntha 9 ай бұрын
ප්‍රතිපත්තියක් වශයෙන් ජීවිත කාලයම කිරි ලබාදෙන සතුන්ගේ මස් නොකමී එය මාගේ මවට ලබා දෙන ගරුත්වයක් වශයෙන් සියලු සත්වයන් සුවපත් වේවා දුකෙන් මිදෙත්වා දුක නැති වේවා සැපතට පත් වේවා එයයි බුදු වදන එයට උපරිමයෙන් ගරු කරමි
@The_Nucleus_soe
@The_Nucleus_soe 9 ай бұрын
🤣🤣
@HiruHiru-mq5dq
@HiruHiru-mq5dq 9 ай бұрын
❤😊❤😊😊❤😊❤😊❤❤😊😊❤
@ashansenarathne7703
@ashansenarathne7703 9 ай бұрын
😂😂😂 එපා කිව්වද ඉතින්😂
@user-oi3deshan
@user-oi3deshan 8 ай бұрын
a kiyanne kiri den nathi saththunge mas kanawa kiyana ekane 😂
@AshanSenavirathna-c7v
@AshanSenavirathna-c7v 8 ай бұрын
බිස්කට්,කෙක් කන්නත් එපා එහෙනම්🤣🤣🤣🤣🤣🤣🤣
@Lalith-q6m
@Lalith-q6m 9 ай бұрын
ඇත්තටම නියම ලෝක දර්ශනය යක් පැහැදිලි කර ඔබ‍ට බොහොම ස්තුතියි දැන් ඉන්න එවුන් තව ටික දවසකින් අනෙකාගේ මස් කපාගෙන kai
@DANIEL_10821
@DANIEL_10821 9 ай бұрын
මස් කෑවට ප්‍රශ්නයක් වෙන්නෑ හැබැයි ගිජු වෙන්න එපා. ඒ කියන්නෙ. "අද මට මස් කෑල්ලක් කන්නෙ නැතුව බත් එක කන්න බෑ.."ඔය වගේ කියන මස් පස්සෙ දුව දුව මලපෙරේත මත වල ඉන්න මිනිස්සු ඉන්නවනේ. අන්න ඒ ගිජු බව අත් හරින්න. මොකද ඔයා වෙනුවෙන් මැරෙන්න ජීවයක් බලන් ඉන්නෙ නෑ. ඔයාව කූඩුවක දාන් ඔයාගෙ මස් කන්න කට්ටියක් බලන් ඉන්නවනම් ඔයා කැමතිද? නෑ නේද. ඒ වගේම තමයි සියලුම සතුන් මරනයට බයයි. මරනවට බයයි. ඒ වගේ ජීවයක් තියෙන කෙනෙක්ගෙ මස් කනවනම් ගිජු නොවී කන්න. පස්සෙ පන්නන්න එපා. හිතුන වෙලාවට කන්න හැබැයි පස්සෙ පන්නන්න එපා. මස් නැත්තන් කෑම කන්න බෑ කියන මානසිකත්වයෙන් මිදෙන්න.👍❤️
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez 9 ай бұрын
බෑ නේ gym යන්කොට කන්ඩ ඔනේ මල්ලි😊
@lakshithaedirisinghe9474
@lakshithaedirisinghe9474 8 ай бұрын
මිදුලක්වත් අතුගාන්න එපා සත්තු මැරෙනව බන්, කුඹුරු කොටන්නත් එපා
@dilangamalshan1280
@dilangamalshan1280 2 ай бұрын
හරියට හරි
@duvindukaveeshara1126
@duvindukaveeshara1126 13 күн бұрын
@@lakshithaedirisinghe9474අනේ අනේ මෝඩයෝ 😂🤌
@dilangamalshan1280
@dilangamalshan1280 2 ай бұрын
ඉතා හොද පැහැදිලි කිරිමක්
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 9 ай бұрын
මරු ආ කිබුල් මස්🙂👍
@neelwickramasinghe1673
@neelwickramasinghe1673 8 ай бұрын
බොහෝම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් 🧡🧡🧡
@ANIMEWORLD-yd4lhZ
@ANIMEWORLD-yd4lhZ 9 ай бұрын
මේකෙ මට් හැම වෙලේම ඇහුනෙ මස් මස් මස්😂❤
@AKASHYTLIFESL
@AKASHYTLIFESL 9 ай бұрын
මේ වගේ වීඩියෝ ඕන❤❤❤❤
@jossbluejacket
@jossbluejacket 8 ай бұрын
"රස තෘෂ්ණාව" ඕනෑවට වැඩිය ඕනම දෙයක් ඕනැන්නෙම නෑ😂
@fdoc6574
@fdoc6574 9 ай бұрын
මන් අහලා තියෙන විදියට බුදු හමුදුරුවො දෙශනා කරලා තියෙන විදියට කන්න් එපා කියපු මස් වර්ග දහයක් තියෙනවා එක හරි . මස් කන එක බුදු හමුදුරුවො එපා කිව්වෙ නැ අපිට කැමති නම් කන්න නැත්තම් එපා . සතුන් මරාගෙන කන එක තමයි පව් කියන්නෙ දැන් අපි මරගෙන කන්නෙ නැනෙ වෙන කෙනෙක් මරපු සතෙක්ගෙ මස් තමයි අපි කන්නෙ එ සතාව මරපු කෙනාට තමයි පව් එ මස් කන කෙනාට පව් නැ මොකද මැරුවයින් පස්සෙ එ ශරිරයෙන් වැඩක් නැ . මන් දන්න තරමින් මස් එක පව් කියලා බුදු හමුදුරුවො දෙශානා කරලා නැ සතෙක්ව මරාගෙන කැවොත් තමයි අපිට පව් කියලා දෙශනා කරලා තියෙන්නෙ . මන් දන්න දෙ මෙ කිව්වෙ මෙ තියෙන එකෙ වැරද්දක් තියෙනවා නම් මිට වැඩිය එ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න ❤
@PrabathSudarshana-b1t
@PrabathSudarshana-b1t 9 ай бұрын
මරන්නෙ කවුරු වෙනුවෙන්ද
@Chudawithcraft
@Chudawithcraft 9 ай бұрын
අපි මස් කන නිසා නේද උන්ව මරන්නේ
@Sathsara16
@Sathsara16 9 ай бұрын
කන හින්දනෙ ඉතින් මරන්නෙ 😁 කනව කියන්නෙ මරන්න අනුබල දෙනව වගේ වැඩක් ✌ බුද්ධාගමට අනුව සතෙක් මැරුවත් මරන්න අනුබල දුන්නත් එකම පව
@MindblasterLK
@MindblasterLK 9 ай бұрын
වින්‍යානය ශනිකව වෙන ආත්මයක් කරා යන අතර ශරීරය පමණයි ඉතිරි වෙන්නෙ..
@sagittariusa5642
@sagittariusa5642 9 ай бұрын
Api salli dena nisane eyala maranne. Itin api thama eyalawa push karanne maranna kiyala
@gamingarrowlk
@gamingarrowlk 8 ай бұрын
මන් ආසයි මාංස භක්ෂක සතෙක්ව හුරතලේට හදන්න 😊
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 5 ай бұрын
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
@niwanthinayagara5608
@niwanthinayagara5608 9 ай бұрын
හැම දෙයක්ම සුපිරියටම පෙළගස්වා පැහැදිලි කිරීම නියමයි 🎉🎉🎉
@cAnimeLandyt
@cAnimeLandyt 9 ай бұрын
මොන සතාගෙ මස් කෑවත් පව් 😢😢😢❤❤❤❤
@Oscarmaniac
@Oscarmaniac 9 ай бұрын
කොත්තුවක් වත් කාලා නැද්ද බං ??😂
@rushanrathnayake
@rushanrathnayake 9 ай бұрын
කන එක පව් නෑ තමන්ම මරාගෙන තමන්ව කැවොත් ඒක පවක්
@deshanamilapriya8252
@deshanamilapriya8252 9 ай бұрын
කවුරුහරි කෙනෙක් මරපු සතෙක් ගෙ මස් කන එක පව් නැ හැබැයි කවුරුහරි කෙනෙක් තමන් වෙනුවෙන්ම සතෙක් මරල ඒ මස් කන එක හරි තමන්ම සතෙක් මරාන කන එක හරි පව්
@Sathsara16
@Sathsara16 9 ай бұрын
​@@rushanrathnayakeකනව කියන්නෙ මරන්න අනුබල දෙනව වගේ වැඩක් ✌ මැරුවත් එකයි අනුබල දුන්නත් එකයි බ්‍රෝ ✌
@IshanShavinda
@IshanShavinda 9 ай бұрын
එහෙනම් බත් එලවලු එහෙමත් කන්න එපා බන් 😂
@AKASHYTLIFESL
@AKASHYTLIFESL 9 ай бұрын
ඉස්සරහ මෙහෙ නම් තලගොයි,දිවියන් කාලා තියෙනවා ❤
@joker521
@joker521 9 ай бұрын
අදටත් තලගොයි කනව හොරෙන් උන්ව මරන්න තහනම් ඒක නිසා සමහරුන් හොරෙන් කනෝ බ්න
@dileepaweerasinghe
@dileepaweerasinghe 9 ай бұрын
Ape gewal gawath thalagoyi kana seeya kenek hitiya.
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 8 ай бұрын
තලගොයි මස් නම් මාත් කාලා තියේ
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 8 ай бұрын
@@Indrajithdasanayaka ew..🤮
@WadithaGamage2
@WadithaGamage2 8 ай бұрын
වවුලිත් අයිති, සර්ව භක්ෂක වඳුරා/රීළවා සමගම, ලංකාවෙන් අපනයනයන කරළත්.තියෙනව බ්‍රිතාන්‍ය යුගයේ වඳුරු හැම්.
@SurangiRathnayake-j1j
@SurangiRathnayake-j1j 8 ай бұрын
ඉන්දියාවේ හිංදු මිනිස්සු ගොඩක් ලස්සනයි හම හරියට පුංචි ළමයින්ගේ වගේ ඒ මිනිස්සු කිසිම දවසක මස් ආහාරයට ගන්නෙ නැහැ එළවළු විතරයි කන්නෙ නොකා හිටියා කියලා ඒ මිනිස්සුන්ට හොඳක් මිස නරක් වෙලා නැහැ
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 8 ай бұрын
❤️👍🙏
@EVIL.-YT893
@EVIL.-YT893 8 ай бұрын
🤣🤣🤣🤣🤣
@SachinKaviska-lm4wt
@SachinKaviska-lm4wt 7 ай бұрын
ඉන්දියාවේ ඔක්කොම මිනිස්සුන්ගේ හම සුදු නැහැ උතුරු ඉන්දියාවේ විතරයි
@narmosl5521
@narmosl5521 9 ай бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අයියේ
@Amila5209
@Amila5209 8 ай бұрын
ස්වභාවික ආහාර දාම හරහා ශක්තිය ගලායාමේ සැකැස්ම. සරල පැහැදිලි කිරීමක්.. 👍👍
@senaniabeynayake2596
@senaniabeynayake2596 9 ай бұрын
බුදුරජාණන් වහන්සේ දේශනා කලෙ ත්‍රිහේතුක පාරිශුද්ධ මස් වැලඳුවට කමක් නැ කියලයි.ඒකියන්නෙ තමන් නොමරපු තමන්උදෙසාම නොමරපු ඒබව අැහෙන්නොදැකුපුනොඅැසුමස් කෑම අනුමත කලා.ඒඒ අවශ්‍යතා අනුව බුදුරජාණන් වහන්සේ දේශනාකලා යමියමි මස් වර්ග10ක් කෑම නුසුදුසු බවදේශනා කොට අැත.
@navogame6717
@navogame6717 9 ай бұрын
මේක තමා බුදු දහමේ හරිම පැහැදිලි කිරීම
@EVIL.-YT893
@EVIL.-YT893 9 ай бұрын
අද ගොඩක් දේවල් දැන ගත්තා thanks Sinhala pidea
@channathangavelu3219
@channathangavelu3219 8 ай бұрын
Mamathwayen hithanda Kiu ala budu hamuduruwo desana karala thiyenawane ithin m’ama kemathi ne kauruth magenta mas kanawata esagerato thamai saththuth
@WanigasekaraWijewardhana
@WanigasekaraWijewardhana 8 ай бұрын
ඇත්ත කතාවක්.
@smackfisachiya8476
@smackfisachiya8476 9 ай бұрын
මේ වීඩියො එක වැදගත් ❤
@jayanthaweerakon6094
@jayanthaweerakon6094 8 ай бұрын
Budun. Tiya. Moka. Keewath😢. Mas. Pinisa. Satun. Mareemedi. Wisala. Wedanawak. Widinawa. Mus. Gaswalin. Labaganna. Puluwannam. Anubawa. Kalata. Kam. Natha👍👍👍👍👍
@ruwansampath2753
@ruwansampath2753 8 ай бұрын
Excellent
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 9 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@wijerathnakns251
@wijerathnakns251 9 ай бұрын
බුදු හාමුදුරුවන් මස් වලදන්න එපා කියලා නැහැ .දෙව්දත්තර හාමුදුරුවන් තමයි බුදු හාමුදුරුවන් ගෙන් මස් වලදන්න එපා කියලා ව්නය නිතී පනවන්න ලෙස ඉල්ලා සිටියේ .ඒ ආකාරයට ව්නය නිතී පැනවීම කලේ නැහැ බුදු හාමුදුරුවන් .
@sadunikasehan
@sadunikasehan 9 ай бұрын
බුදු දහමෙ කිසිම දෙයක් තහනම් කරලා නැ සාමාන්ය කෙනෙක්ට එපා කියලා තියෙනවා විතරයි.අනිත් අාගම්වල තහනම් උනාට බුදුදහමෙ තහනම් නැ😊ප්‍රතිවිපාක කියලා දීලා එපා කියලා තියෙනවා විතරයි
@nipunsanjaya3673
@nipunsanjaya3673 9 ай бұрын
මොනවා උනත් මස් කන අයට වැඩිය මස් නොකන අය නීරෝගියි .
@NicoNicos-qw5mm
@NicoNicos-qw5mm 9 ай бұрын
උඹ චෙක් කරලා බැලුවද
@virajdananjaya9454
@virajdananjaya9454 8 ай бұрын
ඇත්ත.
@nadeeshawickramasinghe550
@nadeeshawickramasinghe550 9 ай бұрын
කිසිම සතෙකුගෙ මස් නොකනවනම් හොදයි. සතුන් අපි වගෙම ජීවත් වෙන්න ආසයි. හැම සතෙකුටම ❤ කරමු.
@virajdananjaya9454
@virajdananjaya9454 8 ай бұрын
@ajanthasene-bu5jl
@ajanthasene-bu5jl 8 ай бұрын
පානාතිපාතා සිල් පදය 6 ආකායේන් දිවිහිමියෙන් රකින්න.😞 මේ සසර බයානකයි.
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 8 ай бұрын
මම නම් මාලු, කරවල වගේ මඝ් වර්ග තමයි කන්නේ. කුකුල් මඝ් කන්නත් කැමති නෑ. මඝ් වර්ග ඔින නෑ. හතු වර්ග, ඝෝයා එහෙම මඝ් වර්ග වගේම මිරිඝ්, තුනපහ දාල රඝට උයල කන්න පුලුවන්. මඝ්වලටම ගිජු වෙන්න ඔින නෑ.
@deniyesenevirathne1264
@deniyesenevirathne1264 9 ай бұрын
Good explanation and nice presentation.
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 9 ай бұрын
බෞද්ධ යන් මස්වලට ඇබ්බැහි වීමක් නැති නිසා මස් නොකෑවා කියල ගානක් නෑ, බුදුන්ගේ දේශනව අනුව මද්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන එක කොච්චර හොදද ආහාර ගනිද්දී පවා.
@sithumananda7638
@sithumananda7638 9 ай бұрын
එහෙම..
@IsaiaSanmarco
@IsaiaSanmarco 9 ай бұрын
බහුතරයක් බෞද්ධ උන් ඉන්න රටේ ඔනේ තර්ම් මස් කඩ තියෙන්නේ වැඩිපුරම මස් කන්නෙ හරියට බැලුවොත් බෞද්ධ උන් තමා ඔක්කුන්ගේ මදයස්ත ප්‍රතිපත්ති 🖕🖕🖕🖕🖕
@Musica43510
@Musica43510 9 ай бұрын
ආගම් බේදෙ නෙ එතනත් අයියො සිර් ලන්කන්ස්ස්ස්😂
@sumilism
@sumilism 9 ай бұрын
මම දන්න ගම්බදවල ඉන්න බෞද්ධ අය ඉන්නවා ඇහුවොත් කියන්නේ කන්නේ නෑ කියලා . උයලා දුන්නොත් හැබැයි කනවා😂. ඒ මිනිස්සු ගොඩක් වෙලාවට මස් වලට හුරුවීමේ අඩුවක් තියෙනවා දුප්පත් කම නිසා. මස් නොකන්න හේතු කොපමන කිව්වත් ඇත්තම කතාව තමයි මුදල් නැති කම.
@wihangasihilel2318
@wihangasihilel2318 8 ай бұрын
හොදි කන බෞද්ධයොත් ඉන්නව😂
@rashmihiranya270
@rashmihiranya270 9 ай бұрын
Wow! It really blew my mind..and I learned something new today from ur video thanks a lot for that sinhala pedia☺♥
@dileepaashan7066
@dileepaashan7066 8 ай бұрын
Godak sthuthi❤❤❤
@1984ATCEYLON
@1984ATCEYLON 9 ай бұрын
වැදගත් වීඩියෝ එකක්❤♥
@virajupekshatm6758
@virajupekshatm6758 9 ай бұрын
බුද්ධ දේශනාව වලංගු භික්ෂූන්ට පමණක් නෙවෙයි. සියලු මනුස්ව වර්ගයාට වගේම සියලු සත්වයන්ට එය වලංගුයි. බුද්ධ දේශනාව වැරදියට අර්ථකතනය කරන්න එපා එක තැනකට සීමා කරලා.
@Oscarmaniac
@Oscarmaniac 9 ай бұрын
එහෙනම් උඹ මස් නොකා හිටපං චිකන් කොත්තුවක් වත් කාලා නැති එක් වගේ හැසිරෙන්න එපා පොයියෝ. 😂😂
@virajupekshatm6758
@virajupekshatm6758 9 ай бұрын
@@Oscarmaniac ගොං පාට් දාන්න එපා බං. ගොනෙක් උනා කියලා තප්පුලන්න එපා. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ගොං කතා කියන්න එපා. ගොබ්බ මානසික මට්ටමක ඉන්න එකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ හැබැයි. කල්ලතෝනියෙක් වගේ කමෙන්ට් වලට රිප්ලයි ගගහා යන වේසාවා මුලින් වීඩියෝ එකේ රූපරාමුත් එක්ක කියන කතාව අහපං. 😂😂😂
@DANIEL_10821
@DANIEL_10821 9 ай бұрын
​@@virajupekshatm6758​​මේ රටේ ගොඩක් අය බෞද්දලු. ඒත් ධර්මයේ තියෙන දෙයක් කොහේවත් කියන්න බෑ ඒකට මොකක් හරි ගොන් කතාවක් කියනවා. මන් නන් කියන්නෙ මේ මිනිස්සු ඉපදෙන කොටම " බෞද්දයා " ආගම බුද්ද ධර්මය කියල ලේබල් එකක් ගහන එක වැරදියි. මොකද බුදුන් ජීවමානව ඉන්න කාලෙ බුදුන් ධර්මය දේශනා කලේ මිනිස්සුන්ට බෞද්දයන්ට නෙවෙයිනෙ. මිනිස්සුන්ට දේශනා කරේ. දැන් ඉපදෙන ලමයට බුද්ධ දර්මයේ කියල ලේබල් එක ගැහුවම ඌ ලොකු වෙලා කරන්නෙ උගේ සෙල්ලම. ඒකෙන් වෙන්න ආගම විහිලුවක් වගේ පේන එක. එදා තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් තමයි බෞද්දයො උනේ. කල්පගානක් පෙරුම් පුරල බුදු බව ලැබුව බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය මිනිස්සුන්ට විකෘති කරල ඉගැන්නුවම වෙන ප්‍රතිවිපාක තමයි මේ. ඒත් කවුරු කොහොම ධර්මය විකෘති කරන්න හැදුවත් උගේ නඩු විසදෙන්නෙත් බුදුන් දේශනාකල උතුම් ධර්මයෙන්ම පමණයි. ඔක්කොම අව්ල් කරගෙන ධර්මයත් වසන් වෙනවා ඒ පිළිබදව ඇත්තටම කනගාටුවක් තියෙනො මට. Viraj කියපු කතාව ඇත්ත.
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 9 ай бұрын
@@Oscarmaniac මේ පකය බුදුන්ටත් වඩා ඉහලනේ.
@virajupekshatm6758
@virajupekshatm6758 7 ай бұрын
@@nayanapriyabandara9196 මොංගල්කම තිබ්බට එ්ක ප්‍රදර්ශනය කරන්න යන්න එපා. අබ්බ ගොබ්බයෙක් වග පේනවා හොදට උබ මුස්ලිම්ද ගොබ්බයා.
@Lalithsett
@Lalithsett 8 ай бұрын
Nothing but pure logic..
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 8 ай бұрын
ස්තූතියි
@jayalakshmisubasingha4207
@jayalakshmisubasingha4207 8 ай бұрын
නියමයි ❤❤❤❤
@Pushpakumara-r4h
@Pushpakumara-r4h 9 ай бұрын
Cheena sarpayo kaeva male. Sarpaya kalai cheena male
@upaliherath4029
@upaliherath4029 14 күн бұрын
ලංකාවේ ඉඳගෙන ගේ ගෙම්බෝ වගේ ඉන්නා විට ඔහොම තමයි හිතෙන්නේ. ලෝකයේ ඕනෑ තරම් මිනිසුන් ඉන්නවා මාංශ භක්ෂක සතුන් ආහාරයට ගන්න. උදා. චීනය සර්පයන් සහ ගෙම්බෝ ආහාරයට ගන්නවා. කෙන්යාවේ දිවියන්, සින්හයින් ආහාරයට ගන්නා මිනිසුන් ඉන්නවා. ඔය ලොකු මුහුදු මාලූන් වන, මෝරුන්, කෙළවල්ලන් වැනි සතුනුත් මාංශ භක්ෂකයෝ තමයි.
@janithakasun2405
@janithakasun2405 9 ай бұрын
Kibul mas, koladiwi mas, kok mas kanawa ape rateth.
@pathmaranjani4389
@pathmaranjani4389 8 ай бұрын
බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනව කෑමට නුසුදුසු මස් වර්ග දහයක් 1 මීනි මස් 2ඇත් මස් 3අශ්ව මස්. 4සුනඛ මස් 5ව්‍යාග්‍ර මස් 6සිංහ මස් 7කොටි මස් 8වලස් මස් 9 කිඹූල් මස් 10කොටි මස් මමේ මස් වර්ග අනුභව නොකරන ලෙස කීවෙ යම් යම් කරුණු හෙතුවෙන්
@nihalbandula8247
@nihalbandula8247 8 ай бұрын
කොටිමස් කියන එක දෙවරක් ලියලා ඉතිං ඔබ 9යි කියල තියෙන්නෙ 10ත් ලියන්න අපිට දැනගන්න ❤️❤️❤️❤️❤️❤️
@pathmaranjani4389
@pathmaranjani4389 8 ай бұрын
@@nihalbandula8247 වලස් වර්ග දෙකක් තියෙනවා මා අතින් එය සදහන් වෙලා නැහැ සොරි..
@P.V-mi6sq
@P.V-mi6sq 5 ай бұрын
@@nihalbandula8247 10. නයි මස්
@erandabuddika1501
@erandabuddika1501 9 ай бұрын
Supiri video ekak ❤
@prabuddhar
@prabuddhar 8 ай бұрын
අන්න ඒකට චීන්නු, පන තියෙනවනම් ඩෙස් පුටුත් කයි කකුල් තියෙන නිසා 😂
@anushkamalinda3400
@anushkamalinda3400 9 ай бұрын
Maalu saha nai garandi wage sathun kanne?
@WadithaGamage2
@WadithaGamage2 8 ай бұрын
කිඹුල් මස් හා සම් ගැන කීවට, නැගෙනහිර ආසියාවේ බලු,බළල්, කෘමි, උරග මස්, විෂ සහිත විශාලලෙස මාළුන් ඒ ජනතාව ආහාරයට ගන්නේ ඇයි කියා සටහනක්වත් දැම්ම නම්වට ඇඩ්මින්?
@tharindubathiya927
@tharindubathiya927 8 ай бұрын
Diwiyage mas aduma kiyana ledeta hodai
@batuwitamaithri9789
@batuwitamaithri9789 8 ай бұрын
බලු මස් කනවනේ .පිලිපීනයේ අය කනබව හොදට දන්නවා?කිඹුල් මස් ලංකාවේ අයත් කනවා?කුකුලෝ උනත් මස් කනවා දුන්නොත් ලැබුනොත්.
@udaraaththanayaka5449
@udaraaththanayaka5449 9 ай бұрын
Superb ❤️❤️
@your-daily-MUSIC-Playlist
@your-daily-MUSIC-Playlist 9 ай бұрын
Important
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග 9 ай бұрын
Mn kibul masuth kaalaa thiyenawaa habai😢
@sinhalapedia
@sinhalapedia 9 ай бұрын
ඔව් මමත්🙂
@ruwanranasinghe.120
@ruwanranasinghe.120 12 күн бұрын
බුදුන් වහන්සේ මස් කන්න එපා කියලා තහනම් කරලා නෑ කියලා මමත් අහලා තියෙනවා..ඒ ඒක මිනිස්සු කවදාවත් නොකර ඉන්නේ නැති නිසා..හැබැයි පානාති පාතා ශික්සා පදය අපි හැමෝම පිලි පැද්දා කියමු..එහෙම වුනොත් සත්තු මරන්න කවුරුත් නෑ..එතකොට ඒක නිකන්ම නතර වෙනවා නේද..?
@PathumChamujitha-iu7wz
@PathumChamujitha-iu7wz 9 ай бұрын
ඒ වගේම මාංශ භක්ෂක සතුන්ව කන එක පරිසර සමතුලිතතාවයටත් ප්‍රශ්ණයක් වෙනවානේ ? 🤔🤔
@WhitaDanial-tb3vx
@WhitaDanial-tb3vx 9 ай бұрын
මිනිසුන්ට අදාල නෑ
@Lm10826
@Lm10826 5 ай бұрын
​@@WhitaDanial-tb3vxඔව්
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 9 ай бұрын
සම්පූර්ණයෙන්ම ඇත්ත කිව්වා
@PaKee_Comments
@PaKee_Comments 9 ай бұрын
5:30 කැල(රි) පාඩුවක් නේ එහෙම බලද්දී...😂😂😂
@dulminaabeysinghe5598
@dulminaabeysinghe5598 9 ай бұрын
5:55 😂😂😂😂😂😂
@Jetlanka181
@Jetlanka181 9 ай бұрын
Iluma adu kaloth sapayuma adu wenawa mama nam hithanne mas kaamath pawak
@ruwangikasamarasinghe6504
@ruwangikasamarasinghe6504 8 ай бұрын
එදිනෙදා ජීවිතයේ දී ප්‍රවේශම් වන්න Pin me
@maheshnishan8582
@maheshnishan8582 9 ай бұрын
Sathya de. Kiwwa Bs❤❤😊😊
@tharuka870
@tharuka870 9 ай бұрын
Great work❤
@gayankumar5150
@gayankumar5150 9 ай бұрын
Mansha bakshaka satun kala ee sattu iwara unot mulu lokema kantharayak wei. Eekai aagam walin eewa thahanam karala tiyenne. Kelawallo malu loku unge led rate eka wadii. Eewa kanna hoda na kiyala tamai kiyanne malu kshirapai kiyala wenasak na.
@dilipariyarathna4880
@dilipariyarathna4880 8 ай бұрын
Good
@DinhasPathiranage
@DinhasPathiranage 9 ай бұрын
Snakehead gana ikmanata denna ❤❤
@isurusandaruwan5837
@isurusandaruwan5837 8 ай бұрын
කන අය ඉන්නවනෙ.ලංකාවෙත් නුවර එලි පැත්තට වෙන්න දිවියො,කොටි කනව.තලගොයා,ඉබ්බ වගේ සත්තු කනවනෙ,ලෝකෙ ගත්තොත් සර්පයො වගා කරලම කනවනෙ.බල්ලොත් කනව.මිනිස්සු නොකන මස් වර්ගයක් තියනව කියල මං නන් හිතන්නෑ.පූස් මස් පවා කන අය ගැන අහල තියනවා.
@harshanayt9961
@harshanayt9961 8 ай бұрын
කුකුළා සර්ව බක්ෂකයිනේ
@ඉතිහාසය5
@ඉතිහාසය5 9 ай бұрын
කුරාණයෙ තියෙන්නේ බයිබලයේන් ගත්ත ඒව තමයි
@sam991roby2
@sam991roby2 9 ай бұрын
Puka thamaii, eka parakwath quranaya kiyala balala thiyanawada moda katha karanne nethuwa
@LashikaKosala
@LashikaKosala 8 ай бұрын
Ithin talmassu moru kanne
@lakshanprabath-q7v
@lakshanprabath-q7v 9 ай бұрын
Supiriyak ❤❤❤🎉😊
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 9 ай бұрын
මස්කෑවේ නෑකියලා වරදක්වෙන්නෑ .
@KAVIDHUDESHAN
@KAVIDHUDESHAN 9 ай бұрын
එක ඔයාගෙ කැමාත්ත
@IRON99v
@IRON99v 9 ай бұрын
මස් කෑවා කියල අමුතුවෙන් පව් වෙන්නෙත් නෑ 😂
@ruchirg5900
@ruchirg5900 9 ай бұрын
Ibba kanna thahanamda?
@harshanayt9961
@harshanayt9961 8 ай бұрын
කොළබ කුණු ඇලේ ඉන්න මාළු අල්ලාගෙන කන අයත් ඉන්නවා 🙁🙁🙁🙁
@ThanushaRukshan-t9d
@ThanushaRukshan-t9d 14 күн бұрын
විඩියෝ එක හොදයි
@enlightenbeing2225
@enlightenbeing2225 8 ай бұрын
"අජේව කුජන් පරදාරසේවන් එසාම ආමගන්දෝ නහිමස්ස භොජන්ම්ති" පරදාර සේවනය තරම් පිලි ගද හමන දේයක් මේ ලෝකයේ නොමැත මස්භොජුන් නොවෙයි මස්මාන්ස ආහාරය කෙනෙක් පිරිහිමට හො මර්ග ඵල වලට බාදවක් නොවේ එය හුදේක් ආහරයක් පමනි තතාගතයන් වහන්සේ මේසේ වදාළ සේක...
@thusithahkumara
@thusithahkumara 8 ай бұрын
බුදුහාමුදුරුවො අවිහින්සාවාදි කියල කොහෙද තියෙන්නෙ නිගන්ට ආගමේනෙ තියෙන්නෙ අවිහින්සාවාද‍ය තියෙන්නෙ 🤔
@mrblackbeardofficial
@mrblackbeardofficial 8 ай бұрын
Ane bujjage labba 😂
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 8 ай бұрын
Ehemd💀😂 ha ha
@lahiruprabhath3710
@lahiruprabhath3710 9 ай бұрын
ලංකාවෙ මිනිස්සු විතරයි ඔබ ඔයා කියපු සතුන්ව ආහාරයට නොගන්නෙ. වෙනත් රටවල් වලනම් ගන්නවා.
@PradeepHeshan-wm5zc
@PradeepHeshan-wm5zc 9 ай бұрын
Meage molee thama hadeelama naa wage😂😂😂😂😂
@puja_kalhari
@puja_kalhari 9 ай бұрын
මාන්ෂබක්ෂික සතුන් චින්නු කන්ෙන්😅
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 9 ай бұрын
අපේ මස්සිනාට මස් නැතුව බත් ගිලෙන්නෙ නැතිලු
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 8 ай бұрын
ඒකට කියන්නෙ මලපෙරේතකම😏
@Amila_suresh
@Amila_suresh 9 ай бұрын
3:02 මන් කන්නෙ චිකන් පමණයි !!! 😁
@Chamika-CN41517
@Chamika-CN41517 9 ай бұрын
😂😂😂😂
@sajith77ff25
@sajith77ff25 8 ай бұрын
😮කොටි මස් කනවා කිබුල් මස් කනවා
@LadanthaPerera
@LadanthaPerera 9 ай бұрын
අපි මස් කෑවට අපි ශාඛ බක්ශකයි...නේද බ්‍රෝ ..... ....මස් කන අය පැටවු ගොඩාක් දානව ....දාදිය දාන්නේ දිවෙන් ....උල්ල් දත් උල්ල් නිය තියෙනව... ....බොහො විට තමන්ගෙ පැටවු මරාගෙන කනව. .....වතුර බොන්නේ දිවෙන්.. .....❤❤❤
@NicoNicos-qw5mm
@NicoNicos-qw5mm 9 ай бұрын
පල යන්න 😂 බත් තම්බාගෙන කෑවට මිනිසා කියන්නෙ වැඩිපුරම මාංශ භක්ෂකයෙක්... කට ඇරලා අත ගාලා බල්පන්.. උඹේ කටේ හතර කොනේත් උල් දත් හතරක් ඇති
@heshan_kavindu
@heshan_kavindu 9 ай бұрын
හෝමෝ සේපියන් සේපියන් කියන්නෙ සර්වභක්ෂක සත්ත්ව කොට්ඨාසයක්
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez 9 ай бұрын
ලෝකේ කලින් තිබිලා තියෙන්නෙ එක ආගමයි අපි තමයි කෑලිවලට බෙදාගෙඅන තියෙන්නේ කියලා කිවුවොත් අවුල්ද😮
@kenvidilshan1137
@kenvidilshan1137 8 ай бұрын
ඒකට හේතුව මාන්ස භක්ෂක සතුන්ගේ මස් අසාත්මික වීමේ වැඩි ඉඩක් තියෙන නිසා.
@nuwankumara5405
@nuwankumara5405 9 ай бұрын
Nodanna dewall godak denagaththaa
@oliviaferandes4297
@oliviaferandes4297 9 ай бұрын
අයියේ මම කතෝලික මට බුදුන් වහන්සේ මස් පිලිබදව කියපු කතාව විස්තර කරන්නකෝ
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 8 ай бұрын
ඔයා හොද උගත් හාමුදුරුනමක් හමුවෙලා පැහැදිලි කරගන්න.
@saliyajayatunga3327
@saliyajayatunga3327 8 ай бұрын
මේකෙ ඒ පිළිබඳව කියන එක 100 % ක් නිවැරදි නැහැ. බුදුන්වහන්සේ මස් මාංශ ආහාරයට ගැනීම පිළිබඳව තදබල විදිහට නීති පනවලා නැහැ කොහෙවත්. බුදු දහම අන්තවාදී දහමක් නෙවෙයි. සුදුසු මස් මාංශ කැමතිනං කන්ඩ අකමැතිනං නොකා ඉන්ඩ තමයි කියල තියෙන්නෙ. සතුන්ව මරන්ඩ එපා කියන එකනං කියල තියනව. හැබැයි මේ කියල තියන දේවල් සමහරු පටලවගෙන කතා කරනව
@solo2kill130
@solo2kill130 9 ай бұрын
සයන්ස් සහ ජීව්න චක්‍රය එවා තමා දායක සබාව වැලලෙන්න එපා අනික කන්න දෙයක් නැති උනාම බඩගින්නට කවුරු නිති දැම්මත් කන්න එපා කිව්වත් බඩගිනි උනාම බලු මසුත් රස්කර කර කනව මිනිස්සු 😂
@sithumananda7638
@sithumananda7638 9 ай бұрын
රසයිද බලු මස්
@thirimamunidineka7254
@thirimamunidineka7254 9 ай бұрын
මිනීමස් කන්න ඒවත් රසයි, දැන් සත්තුන්ගේ පැටවුන්වත් කන්නේ පව් කියලා බලන්නේ නැතුව. ඒවගේම කිසිම වයසයක් බලන්නේ නැතුව මිනිස්සුන්වත් ඒ විදියට කන්න පුළුවන්. එහෙම පවක් වෙන්නේ නෑ. 😌
@EVIL.-YT893
@EVIL.-YT893 9 ай бұрын
ඇත්ත
@malindurajapaksha1791
@malindurajapaksha1791 9 ай бұрын
​@@thirimamunidineka7254 ow oya hari minissun ge mas rahai
@virajdananjaya9454
@virajdananjaya9454 8 ай бұрын
​@@thirimamunidineka7254 ඇත්ත
@amilapriyadarshanahettiara452
@amilapriyadarshanahettiara452 8 ай бұрын
🎉🎉🎉
@Chamod_kumara0_0
@Chamod_kumara0_0 9 ай бұрын
3:03 🙂👍
@sithulhelitha15
@sithulhelitha15 9 ай бұрын
😂
@HOGWArts-v9l
@HOGWArts-v9l 9 ай бұрын
😅😅
@niroshvishwa7380
@niroshvishwa7380 25 күн бұрын
ම්ට තියෙන ප්‍රශ්නෙ ඇයි අලි මස් කන්නැත්තෙ කියන එක
@Hashara149
@Hashara149 9 ай бұрын
ලෝකෙ අනිත් මිනිස්සු කොච්චර මොන මස් කෑවත් මන් කන්න්නෙ චිකන් විතරයි 💔👋
@pino_memes
@pino_memes 9 ай бұрын
ඔයා මාලු කන්නෙ නැද්ද😅
@Oscarmaniac
@Oscarmaniac 9 ай бұрын
හරකා කාලා බලපං පට්ට රහයි බං
@sarigama9472
@sarigama9472 9 ай бұрын
චිකන්වල තියෙන විස දන්නවද හදන අයගෙන්ම ටිකක් අහලා බලන්න කන්න දෙන දෙවල්
@NicoNicos-qw5mm
@NicoNicos-qw5mm 9 ай бұрын
​@@sarigama9472 උබට කන්න දෙන ඒවාම තමා උන්ටත් දෙන්නෙ😊
@sarigama9472
@sarigama9472 9 ай бұрын
@@NicoNicos-qw5mm උඹ කියලා කන්නෙ දිව්‍ය බෝජනද මං කන එක උඹ හොයන්න එන්න හපා..උඹ කන හුත්තක් කලා හිටපං
@sagittariusa5642
@sagittariusa5642 9 ай бұрын
අපේ බල්ලගෙ නැට්ට කපලා බැදලා බල්ලටම දුන්න කන්න කියලා. තවත් ඉල්ලනවා ඔක්කොම කාල😅
@The_Nucleus_soe
@The_Nucleus_soe 9 ай бұрын
බොහෝම අපූරුයි.මහා අවිහිංසාවාදියො ටික එහෙනං මින් පස්සෙ බත් කන්නත් එපා,එලවලු පලතුරු කන්නත් එපා, ලෙඩක් හැදුනම බෙහෙත් බොන්නත් එපා.මොකද ඒ ඔක්කොම ඔයාල ගාවට එන්න කලින් මහා සත්ව සංහාරයක් වෙලා තමයි එන්නෙ,ඒ විතරක් නෙමෙයි ඔයා බෙහෙත් බිවුවම ඔයාට හොඳ වෙන්නෙත් ඔයාව ලෙඩ කරපු සත්තු ඔයා විසින්ම මරල දාන නිසා.ඒ ගැන හොඳට හොයල බලන්න.හොයා ගන්න බැරි උනොත් comment එකක් දාන්න ඒ ටිකත් කියල දෙන්නම්.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
කලු දිවියන් පිලිබඳ වටිනා ඉතිහාසය | The History Of Black Panthers
13:51
පූසන්ව මිනිසා හීලෑ කලේ මෙහෙමයි | How we domesticated Cats 🐈
12:19
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 116 М.