Palitha Thewarapperuma | පාලිත තෙවරප්පෙරුම | නොකියූ කතාවක් | Hot Political Sri lanka | New Gossip

  Рет қаралды 44,666

Kalu Sudda

Kalu Sudda

Күн бұрын

Пікірлер: 160
@KuzumekaDondarre
@KuzumekaDondarre 7 ай бұрын
මෙතුමාගේ අභාවයෙන් පස්සේ මම ගොඩක් videos බැලුවා...ඔබතුමා තමයි මේ මනුස්සයාගේ හිත සැහැල්ලු කරලා‍, ගෞරව කරලා කතා කරපු හොදම කෙනා...ස්තූතියි,
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 7 ай бұрын
හැමෝටම මෙතුමා නැති වෙනකල් හිටිය එළියට ගන්න. ඒ සේරම කලින් එළියට ගෙනාවනමි මිනිස්සුන්ගෙ ඇස් ඇරෙනව නේද. මම කලුතර උනත් මෙතුමා ගැන මමවත් දැනන් හිටියෙ නෑ. මමත් මතුගම. මේ සියල්ල සඟවල තියල දැන් එළියට දාන්නෙ මීඩියා තර කර ගන්න. මේවට දැන් දැමීම පලක් නෑ. එතුමාට නිවන් පතන වැඩක් කරන්න මෙතැන්පටන්.ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏
@kadanildhammika3216
@kadanildhammika3216 7 ай бұрын
අනිවාර්යයෙන් මමත් මතුගම.මේව ඇයි ඉස්සරත් නොපෙන්නුවෙ.ගොඩක් දේ දැන් තමයි දන්නෙ
@NimaliBaddegama
@NimaliBaddegama 7 ай бұрын
Niwan suwa pathamu
@nilankakumeshani1897
@nilankakumeshani1897 7 ай бұрын
Jeewath wela inna kale mewa danna thibunane mehema nayakayek hitiya kiyala api den danne
@shiromisurangika4305
@shiromisurangika4305 7 ай бұрын
ඒක නම් ඇත්ත දැන් මේ තුමා නැහැ නේ 😢😢😢 ඉන්න කොට දැම්මා නම් අද මෙහෙම නොවෙන්න තිබුනා 😢😢
@sampatharunapriya4967
@sampatharunapriya4967 6 ай бұрын
ඕවා දැම්මා නං බලය වැඩිවෙනවනේ.ඒතයි දැම්මේ නැත්තේ
@roshanchamara26
@roshanchamara26 2 жыл бұрын
Niyama jananayakayek 👍❤🙏
@kalusudda8064
@kalusudda8064 2 жыл бұрын
👍👍
@ChandraPuhambugoda
@ChandraPuhambugoda 7 ай бұрын
ජාතියේ අවාසනාවට අපෙන් නික්ම ගිය නායකයාණනි, ඔබ තුමන්ගේ අවශ්‍ය තාව රටට දැනෙන මොහොතකයි ඔබ අපට අහිමි වූයේ දුක් ව්දින ජනතාව වෙනුවෙන් නැවතත් මේ දූපතේම උපදින්න
@vidulatv1375
@vidulatv1375 3 жыл бұрын
රටක් පාලනයට මිනිසුන්ගේ හදවතට දැනිය යුතුයි.කොහොම උනත් කෙලින් කතාකරන කෙනෙක්
@kalusudda8064
@kalusudda8064 3 жыл бұрын
👍👍👍❤🙏
@ruwananuruddha7457
@ruwananuruddha7457 7 ай бұрын
@nimalmalgahamuladeniya9351
@nimalmalgahamuladeniya9351 7 ай бұрын
ජනාධිපති වුනානං කරනවා රට සුපිරියටම මේ අපේ අවාසනාව මෙවැනි උතුම් මනුස්සයෙක් අපිට නැති වුණේ
@ramyas19
@ramyas19 7 ай бұрын
මිනිස්සුන්ට තහඩු කෑල්ලක් ලැට් පෝච්චියක් ආදී දේ දීලා රවටලා චන්දෙ දාට උන්ට කතිරෙ දාගන්නව.මෝඩ රැල.ඇත්ත මෙතුමා කියන්නෙ.අපේ පැතිවලත් මේකම තමා.වෙන්නෙ.ඇස් ඉදිරිපිට.ඇත්ත මෙතුමාගෙ කියන ඉස්පිල්ලක් පාපිල්ලක් අහක දාන්න බෑ.ඇත්ත මගෙ ජීවිතේ අවුරුදු 50 ගානටම මෙහෙම කතාවල් ඇහුවෙ.මෙතුමාගෙන්.සහතික ඇත්ත.බුදු අම්මෝ මේ කට මේ වචන තෙවරප්පෙරුම මැතිතුමාට පමනක්ම මවල දෙවියො.මම හිතන්නෙ. අනේ හිනහත් යනව.කියන කතාවලට.නමුත් කතා බහ මහා බැරෑරුම්.බරපතල.සත්‍යක්.පවසන්නෙ.අනේ මෙතුමාට කොහෙන්ද මේ වචන.ජොලි කියන දේවල්. යකෝ මේ රත්තරන් මනුස්සය රැකගත්තෙ නැති අපිසේරටම හෙනගහන්න ඕනි.අවසානෙ.
@ShiranthiLakmali-ed6mo
@ShiranthiLakmali-ed6mo 7 ай бұрын
අපේ අවාසනාවට ඔබ වැනි මිනිස් වෙසින් ඉන්න දෙවි කෙනෙක් අපිට නැති උනා.ඔබ තුමාට නිවන් සුව.😭😭😭😭😭😭😭😭
@allfreesounds7503
@allfreesounds7503 7 ай бұрын
දෙයි හාමුදුරුවනේ මේ වගේ රත්තරන් මනුස්සයෙක් ද අපට නැති උනේ 😢😢😢😢😢😭😭😭😭
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
තෙවරප්පෙරුම මහතාට අපේ ගෞව්රවයහා ස්තුතිය කල සෑම දෙයක්ම හෘර්ද ෂාක්සියට අනුව කිරීම ගැන
@kalusudda8064
@kalusudda8064 Жыл бұрын
ඔබගේ වටිනා අදහස් දැක්වීමට බොහොම ස්තූතියි
@rukshandezoysa6171
@rukshandezoysa6171 3 жыл бұрын
This guy has a good heart. He is not a robber.
@kalusudda8064
@kalusudda8064 3 жыл бұрын
❤🙏
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x 7 ай бұрын
පට්ට චරිතයක් ❤. අනේ ඔබවගේ තව දහයක් හිටියා නම් මේ රට සුරපුුරයක්. අර පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නින්ට තවත් දෙකට තැනට නැමෙන්න එපා මිනිසුනේ. දැන්වත් ඇහැරියල්ලා.උන්ට බිව්ව රන්කිරි මතක් කරලා දීපල්ලා.මේක අපේ රට.අපි මේ රට රැකගතයුතුයි
@nesarapasindu5811
@nesarapasindu5811 7 ай бұрын
😢මේ මනුස්සයා ගැන කතා කරන්න ඕන ජීවත් වි සිටිය කාළය තුළ එනම් අද රටේ ජනාධිපති වෙන්න තිබුණා
@shiromisurangika4305
@shiromisurangika4305 7 ай бұрын
අනිවාර්යයෙන් ම 😢😢😢
@prabathsdabare
@prabathsdabare 7 ай бұрын
දස මහා යෝදයෙකු වී නැවත අප අතරම ඉපදේවා❤❤❤
@malaniwithanayaka757
@malaniwithanayaka757 7 ай бұрын
අනේ .සත්තකින්ම .ඔව්.
@YfGf-mf1vm
@YfGf-mf1vm 7 ай бұрын
රටක්‌ පාලනය කළ යුත්තේ මෙවන් මිනිසුන්
@LahiruSampath-gx3ow
@LahiruSampath-gx3ow 5 ай бұрын
ඇත්ත
@ramyas19
@ramyas19 7 ай бұрын
ඇත්ත ඔබතුමා අර පාර්ලිමේන්තුව කියන කුනු මඩ මජර කපටි කුහක අපාවලට නොතේරුනේ ඔබවැනි මානවහිතවාදී මිනිසෙකු එතනට නොගැලපුන නිසා.
@nilame9465
@nilame9465 7 ай бұрын
ඔය කථාව 1000000% හරියට හරි
@ramanigunasekara9514
@ramanigunasekara9514 7 ай бұрын
We don't watch any politicians programmes.But didn't skip any word or Mr Palitha s all programmes. We got to know more about politicians , officers and how they ruined our country. You are not a robber.we respect your honest service to the people can't forget. May you attain nibbana..
@eye6007
@eye6007 3 жыл бұрын
හොද වැඩක්
@kalusudda8064
@kalusudda8064 3 жыл бұрын
👍👍
@samanthisenarath3127
@samanthisenarath3127 7 ай бұрын
Dan wandah mehuma deweyek hama
@AmarasinhaamarasinhaAmar-go2cj
@AmarasinhaamarasinhaAmar-go2cj 6 ай бұрын
නුඹයි. මගේ පුතා උතුම් ශ්‍රී ලංකා මාතාවගෙ වීරෝදාර පුතා නිවන්සුව පතමු
@ramyas19
@ramyas19 7 ай бұрын
ඇත්ත මෙතුමා කිව්වෙ ඇමතියෙක් හරි මන්ත්‍රියෙක් හරි කොහෙට හරි ආවම පොලිසිය පනබයේ දහලනව.ඌටාඅරක්ශකයො කියන අය ඊටවඩා දගලනව රග රග .
@dammikakasturi1771
@dammikakasturi1771 7 ай бұрын
මෙවැනි මිනිසුන් බිහිවන්නේ කලාතුරෙකින් ඔබව රටට අහිමි වීම අභාග්‍යයකි.
@mudithabandara8575
@mudithabandara8575 2 жыл бұрын
හොද මනුස්සයෙක් ආදරෙයි
@kalusudda8064
@kalusudda8064 Жыл бұрын
ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි
@SmSarath-vl6yc
@SmSarath-vl6yc 7 ай бұрын
ඔබ ඇත්තටම යලි අප අතරම ඉපදෙවා
@KELUM_music
@KELUM_music 7 ай бұрын
නිවන් සුවය ලැබේවා
@shanthagunasekera1304
@shanthagunasekera1304 7 ай бұрын
මෙතුමාවගේකෙනෙක්. නායකත්වයට පත් වුනා නම් රට හැදිලා.රෙත් අවාසනාව එතුමාට යන්න වුනා.
@gihanweerasinghe8254
@gihanweerasinghe8254 3 жыл бұрын
Meka watinawaa
@allmixtv7121
@allmixtv7121 7 ай бұрын
පාලිත කියන්නේ අවංක ශක්තිමත් බය නැති සුපිරි bulat එකක් ඔබට නිවන් සුව අත්වේවා
@lilanthiathukorala1263
@lilanthiathukorala1263 7 ай бұрын
මෙතුමා නැතිවුනාටපසුව මේවා දමලා පලක් නැහැ.මේතුමා ජිවත්ව සිටියදි මේවා පුසිද්ධ කලා නම් කොපමන වටිනවාද දැන් පලක් නැහැ ඉන්න අයවත් මේවා තේරැම් ගනිවිද?
@LathaVidanage
@LathaVidanage 6 ай бұрын
❤රටේ හොඳ මනුස්සයෙක් මේ තුමා දෙවියන් ද බුදු සරණයි, ❤🙏🏻
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 7 ай бұрын
කන්නන්ගර මැතිතුමා. වගේ උතුම් කෙනෙක් හැමෝටම අමතක වෙලා තියෙන්නේ.. ඒත් උතුම්. පැවතුම්. ඇති මෙතුමා තමයි. එහෙමවත් ඒ නම. මතක් කටේ.. ඒ පින්කම්. ඔබට ඇති
@shiromisurangika4305
@shiromisurangika4305 7 ай бұрын
සහතික ඇත්ත ඔබතුමා කියන්නේ ❤ඒත් අද ඔබතුමා නැහැනේ මේ ලෝකේ 😢😢😢 ආපහු එන්න 😢😢😢
@nilame9465
@nilame9465 7 ай бұрын
තෙවරක් නෙමේ සියවරක් පෙරාපු පෙරැම සියවරක් දහස්වරක්පෙරැම ඔබ මගේ සීයා කන්නන්ගර ගැන කීව කථාවට යථාර්ථය
@sudanapoli6016
@sudanapoli6016 7 ай бұрын
Nivan suva budusaranai palita Aia ❤❤anura presidente srilanka budusaranai ❤❤❤
@kithsirijcb9721
@kithsirijcb9721 2 жыл бұрын
ජ්
@shamanipeiris2145
@shamanipeiris2145 7 ай бұрын
ඔය වචන වලට ආදරය හිතෙනවා සර්
@RathnawathiKalinga
@RathnawathiKalinga 7 ай бұрын
මෙතුමා දෙවි කෙනෙක් විසින් අවාෙත් අපි උදේ හවස වැන්දත් හෙදයි සෙතක් ලැබෙයි මම ඉන්නේ බොඩි න් කාමරක මටම කියලා නිහනක් ලැබුන දවසක මෙතුමාගේ පොටෙඑකක් තියාගෙන උදේ හවස වැන්දත් අපට පිහිට ලැබෙියි කියලා හිතෙනවා මට තැනක් ලැබුනොත් එදේ කරනවා
@RaniMalani
@RaniMalani 7 ай бұрын
පාලිත.මතිදුනි.දෙවිකෙනෙක්.වෙලා.හෝ.නැවත.මෙි.රටෙිම.ඉපදෙන්න..මෙි.රට.මෙිවිදියට.ගියොත්.හැදෙන.දරැවන්ට.රටක්.නැතිවෙිවි.නිවන්.සුව.අත්වෙිවා
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 3 жыл бұрын
👍👍👍
@kalusudda8064
@kalusudda8064 2 жыл бұрын
ස්තූතියි
@dhanushkasamarasinghe8687
@dhanushkasamarasinghe8687 6 ай бұрын
දැන්නේ අපි මේවා බලන්නෙ
@sumanadasahewawithara9993
@sumanadasahewawithara9993 2 жыл бұрын
ඔබතුමා වඩාත්ම ගැලපෙන්නෙ ඔබඔය ඉන්න තැනටනම් නෙවෙයි එන්න ජාතික ජනබලවේගයට
@kalusudda8064
@kalusudda8064 2 жыл бұрын
aniwaa 👍👍👍
@jinendarisaram1838
@jinendarisaram1838 6 ай бұрын
Ane paw mewage Aya Enna Oni Maha kuriru minissun hoda kanekta.. Thana ne ..niwan dakithwa 🙏🙏🙏🙏
@allmixtv7121
@allmixtv7121 7 ай бұрын
පාලිත කියන්නේ හොඳ මිනිහෙක් ඔබට නිවන් සුව ලැබේවා
@nuwanthikadinushi6867
@nuwanthikadinushi6867 3 жыл бұрын
watina wedasatahanak..
@kalusudda8064
@kalusudda8064 3 жыл бұрын
👍👍👍
@upulkodikarage-re4zn
@upulkodikarage-re4zn 6 ай бұрын
අනේ රන් කද අද නැතුව දුක වේදනාව ඇතිව ජීවත් වෙනවා නිවන් සුව ලැබේවා
@tharidushehan2492
@tharidushehan2492 7 ай бұрын
මේ වගේ චරිතයක් තමයි නිරෝශන් ප්‍රේමරත්න කියන්නෙත්.. මෙතුමාට නිවන් සුව අත්වේවා..
@AmarasinhaamarasinhaAmar-go2cj
@AmarasinhaamarasinhaAmar-go2cj 6 ай бұрын
අනිවාර්යෙන්ම
@iranganijayawardhana6764
@iranganijayawardhana6764 7 ай бұрын
තෙවරක්පෙරුම දැක්ම අනුව යමින් අනාගතය සඳහා වැඩ කරන එකයි දැන් කළයුත්ත. අඩ අඩා කාලය ගතකිරීම ඔහුට කරන අවමානයක් බව මගේ හැඟීමයි.
@sumanadasahewawithara9993
@sumanadasahewawithara9993 2 жыл бұрын
සජිත් මහත්තයට චන්දෙ දෙන්න හිතා ගෙන ඉන්න ඉන්න අයබැලියයුතුම වීඩියෝවක් දැන්ම බලපියව්
@kalusudda8064
@kalusudda8064 2 жыл бұрын
😁😁👍👍👍
@elpitiyahiru9384
@elpitiyahiru9384 7 ай бұрын
Kiwaru.wa...?vitarai.?mAlimaw.?
@elpitiyahiru9384
@elpitiyahiru9384 7 ай бұрын
J.v.p...karayo...adnna...kalisama...?balt.aka....?anunga...ganit..yaluwo....danawalu....?
@elpitiyahiru9384
@elpitiyahiru9384 7 ай бұрын
Matuma...?j.v.p...ahsai...?polowai....?..
@srijithrupasinghe6596
@srijithrupasinghe6596 7 ай бұрын
අප රටේ සිටිනා සියලු දෙනාම මෙවර ජනාධිපතිවරණයෙන් හෝ මොනයම් මැතිවරණයකින් හරි බලයට ගෙනෙන දේශපාලන පක්ෂය ඉතා බුද්ධිමත්ව සිතා කළ යුතු දෙයකි . එය එසේ වන්නේ මේ තාක් කල් අප රට පාලනය කළ මේ මජර දේශපාලනය සහ පාලන බලයේ සිටින හොර දේශපාලුවන් එකෙක්වත් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු නොවේ. එසේ වුනොත් , අප රටේ පවත්නා නීතියට අනුව මේතාක් කල් අප හට කිසිම විදියකින්වත් කිසිම කෙනෙකුට සාධාරණයක් ඉටු වුණේ නැති බව හැමෝම දන්නවා වාගේම උන්ගෙන් කවමදාවත් ඉදිරියටත් ඉටුවන්නේ නැතිබවටම තේරුම් ගත යුතුමයි . මොවුන් ඉන්න තාක් කල් අපේ රටේ සිදුවන්නේ සල්ලි විසි කරන්න පුළුවන් එකාට මොනම විදියෙන් හරි ගැලවිල්ලක් තියෙන අතර ඊටත් අමතරව දේශපාලනය බලය ශක්තිය තිබෙන එකාට මුදල් තිබුණත් බොරු චෝදනා දමමින් නඩු වෙනත් අතකට කරකවලා උන් පමණක් නිදහස්වෙයි . සල්ලි විසි කරන්නත් හම්බ කරන්න වන්නේ නීති විරෝධීව දේශපාලුවන්ට ගැතිකම් කරමින් කරන රැකියාවල් වලින් මිසක් වෙන විදිහක් ඇත්තේම නැත . හොඳම උදාහරණ තමයි මේ පාලන බලයේ සිටින එක දේශපාලු හොරෙක්වත් දඬුවමක් හරිහැටි ලැබුනාද ? ඒ වාගේම පාර්ලිමේන්තුවට එන එවුන්ට හරි සුදුසුකම් තියෙනවාද? මේ හැම දෙයක්ම වන්නේ හොර හැත්ත සිටින තාක් කල් පමණි . මෙයට එකම විසඳුම මාලිමාවයි කියා අපි හැමෝම තේරුම් ගත යුතුයි නේද ? මේ වතාවේ වැරදුනොත් මින් ඉදිරියට සෑමදාම මේ වගේම තමයි කියා හිතාගන්න වෙනවා .
@AmarasinhaamarasinhaAmar-go2cj
@AmarasinhaamarasinhaAmar-go2cj 6 ай бұрын
අනුරගෙ ළමයි ඉගෙන ගන්නෙ කොහෙද කියන්න
@Maniake824
@Maniake824 7 ай бұрын
දැන්.හැමොම .අඩමු..හොද.දෙසපාලකයෙක් .කකුලේන්.ඇද.දැමිමා.😢😢😢😢😢
@SudarmaRamanayaka
@SudarmaRamanayaka 7 ай бұрын
Anaaàa obathuma Raththaran manussayek ,🙏🙏🙏😢
@dayapalipemarathna4580
@dayapalipemarathna4580 6 ай бұрын
Jathiye awasanawata apita oba thumawa nathi une Niwan suwa labewa ❤🙏🙏🙏
@Kandi-y2x
@Kandi-y2x 6 ай бұрын
Ma wage manussayek rata nothing unee apey karumeata❤❤❤❤❤❤❤
@kanthirita8775
@kanthirita8775 6 ай бұрын
Obage eththa katha oba jiwathwa sitiyadi pennuwe ne den palak ne obata niwan suwa methiduni
@NimaliBaddegama
@NimaliBaddegama 7 ай бұрын
Saththai ape Ratenayakaya wenna thibuna mewaniRatata Adare athi watina manussayek ge nathiweema wisala paduwak obahata Niwan suwa pathamu
@MallikaMolagoda
@MallikaMolagoda 7 ай бұрын
Love
@DineshDammika-k1x
@DineshDammika-k1x 7 ай бұрын
පාලිත දෙවරක් පෙරුමඇමතිතුමාට ඔබතුමාට ජයවේවා 2:16
@samearaa8434
@samearaa8434 6 ай бұрын
මගේ චන්ඩියා❤❤❤❤❤❤
@MishelaShanel
@MishelaShanel 7 ай бұрын
Aiyooo
@nilame9465
@nilame9465 7 ай бұрын
පාලිත දේවපෙරැම
@wasanthakumar8263
@wasanthakumar8263 7 ай бұрын
Janadipathi wanna thibuna mahathmayek.rate awasanawata horu rajawela.niwansuwa labewa obathumanta❤
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 7 ай бұрын
අමා මහ නිවන බොහෝ දුර නොවේවා
@chamindathushara8310
@chamindathushara8310 7 ай бұрын
හිත හොඳ මිනිසාගේ ausha කෙටි
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 7 ай бұрын
Dan thama eya mhatthyage himdeyakm kiyanne pinnane eya nathe unata passe 😢😢😢🤲🤲🤲🤲🤲❤🇸🇦🤲🤲❤❤
@glageperera7215
@glageperera7215 7 ай бұрын
Satika athe👍😂
@upulkodikarage-re4zn
@upulkodikarage-re4zn 6 ай бұрын
රටේ චන්ඩියා ඔබයි
@SudarmaRamanayaka
@SudarmaRamanayaka 7 ай бұрын
😢😢😢 mewan uthum manussayek aye kawada behi vaida?😢😢🙏🌷🌷🌷
@AsAs-lr8ff
@AsAs-lr8ff 7 ай бұрын
Obatumawani utum rajak natiune ahensaka ape awasanawakata garumatitumani nawatha apaatarama epadanna asarana minessunge duka balanna😢😢😢
@MervynMervyn-r6n
@MervynMervyn-r6n 7 ай бұрын
❤❤❤❤
@samearaa8434
@samearaa8434 5 ай бұрын
❤❤❤❤❤❤😢😢😢😢
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 7 ай бұрын
(. කළේ )
@MallikaMuthugala-yt6ny
@MallikaMuthugala-yt6ny 7 ай бұрын
අපේ ඉන්නේ හින්දයගේ හොරැ ටිකට ඔවූන්ට නිල රථවාහන බලු හමුදාවන්ට පොලිස් බලු රැනටනැතුව මුන්ට පාරේ යන්නයන්න බැරිදමේ සියලුදෙනාටම දැන් ඉදිරියට නැති කල යුතුයි
@anuruddapeiris9954
@anuruddapeiris9954 7 ай бұрын
Obata niwan suwa mathithumani.❤❤❤❤❤❤❤❤❤❤❤
@YogaRani-x6s
@YogaRani-x6s 7 ай бұрын
🙏🙏🙏👌👌👌
@අපේජපන්පන්තිය
@අපේජපන්පන්තිය 7 ай бұрын
💐🙏
@Pathmini-j3v
@Pathmini-j3v 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉
@roshanchamara26
@roshanchamara26 2 жыл бұрын
Wachana 1000k gaththoth e wachana 1000 aththa kiyana nayakayek rate janadipathi karanna ona me manussa kama thiyana me nayakayawa
@kalusudda8064
@kalusudda8064 2 жыл бұрын
❤👍👍👍👍
@suraweeraarachchigenishans3419
@suraweeraarachchigenishans3419 7 ай бұрын
❤❤❤❤❤❤❤
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd 7 ай бұрын
Rip
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 7 ай бұрын
ඇත්තටම ඇත්ත මෙයා කියන දේවල් ඒවා දිරවන්නේ නැති එවුන් තමයි අර සලකුණ මලකුණද මන්දා ඒකට ගියාම ඔරොප්පුවට කථා කරලා වැරද්ද පටවලා කථා කරන්නේ
@prasannajayasirivithanage
@prasannajayasirivithanage 7 ай бұрын
Niwan suwa athwewa
@DeepikaChandrani-x2q
@DeepikaChandrani-x2q 7 ай бұрын
Aththamai oba nathi une hamogema awasanawata
@dilkadamaynthi5562
@dilkadamaynthi5562 3 жыл бұрын
ඔබ තුමා හිට ගන්න jvp එකත් එක්ක. දැනට තියෙන එකම විසදුම ඒකනේ
@kalusudda8064
@kalusudda8064 3 жыл бұрын
👍👍👍
@elpitiyahiru9384
@elpitiyahiru9384 7 ай бұрын
J.v.p...88.89...makolla...karayo....ptta.horu.....?
@elpitiyahiru9384
@elpitiyahiru9384 7 ай бұрын
3:47
@KusalaPadmakumari
@KusalaPadmakumari 7 ай бұрын
😮
@chandrikamarasinghe924
@chandrikamarasinghe924 7 ай бұрын
අම්මලා දරුවන් ට නල ලට tilakayak tibba api දන්නවා ,,,lalk memyangelaka Tilakyai ❤palita tewarappearmmay❤❤❤❤❤❤❤❤❤( paya ennea lak abarata pun sadama වෙලා
@DinushaDharshani-c7d
@DinushaDharshani-c7d 5 ай бұрын
කලුතර විතරක් නෙමෙයි මුලු රටේම සිංහයා. මේ නිවේදකයත් හොදයි, එතුමට කතා කරන්න ඉඩ දෙනවා, පිස්සෙක් වගේ මැදින් පනින් නෑ.
@Yg.rKanthi
@Yg.rKanthi 7 ай бұрын
මේ වගේ කෙනෙක් රටේ නායකයෙක් වෙන්න ඕනේ.
@anomaJAYALATH-du1kp
@anomaJAYALATH-du1kp 7 ай бұрын
Apey awasanawata mehema ma😂ussayek nati und😢
@NimaliBaddegama
@NimaliBaddegama 7 ай бұрын
Aaththai manussayekuge dukadanna duka hadunana piyage adipare yana me piyage puthanuwanta tlRate mahajanaya wenuwen idiripath wenna kiyala apita onA karanne menna mewage Ratata Adare athi pudgalayanma thama Ratakgeniyanna obath samajikayek wemnakiya api obagen nawatha nawathath illa sitimu
@peladavid5901
@peladavid5901 7 ай бұрын
😢😢😢😢😢😢😢😢
@NimaliBaddegama
@NimaliBaddegama 7 ай бұрын
Ratata ithama watina manussayekge hoda gathi guna heli wenne marunata passe thamai manussayekige hoda innakam watahunanam marunata passe mamussayekuge duka therenne duka hadunagath pudgalayekuta pamanai budundaka Niwan dakinna ona me pudgalayatamai me wage uthuman apita nawatha bihiwewa
@kuwait556
@kuwait556 7 ай бұрын
Ane.appach hi.oya.deu.lowam.ipadewaaa.😭😭😭😭😭🙏🙏🙏
@ramyas19
@ramyas19 7 ай бұрын
මෙතුමයි කාගම සිරිනන්ද ස්වාම්න් වහන්සේයි හරිම දේ මුහුනටම බය නැතුව කියනව.එතකොට බැලයො බනිනව.
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 7 ай бұрын
Ane hamoma kiyanawa hodai hodai kiyala yako marenna kalinne me manussayawa agayanna tihibune kalakanni me raththaran watina manussayata kalema hathurukam marunata passe hama akama boruwata ragapanawa minissu hariyata wada kalanam rate janadi pathi karanna thibuna adugane rata bankoloth wena aka nawaththaganna thibuna
@mahindavithanage4130
@mahindavithanage4130 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏✋
@subramaniyamramu9922
@subramaniyamramu9922 7 ай бұрын
❤👍🌟👍🌟😍🥰😭😭😭
@WimalasiriHennayake
@WimalasiriHennayake 7 ай бұрын
Mulu ratama හදන්න dekmak thibunu nayakayek hoda hadavathk supiri manussayek.
@KusunKusun
@KusunKusun 7 ай бұрын
😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏
@brijetherath6421
@brijetherath6421 7 ай бұрын
අනේ oba thuma. Eka අවුරුද්දක් ජනාධිපති තුමා unanam ada ලංකාව කොයිතරම් sundarada හොරු රාජපක්ෂla rata kawa
@HemanthaKapila-yf9us
@HemanthaKapila-yf9us 7 ай бұрын
Obatumege.vadasatabalanna.balanna.ase
@NewRak-zr8gl
@NewRak-zr8gl 7 ай бұрын
Monsthram.danum.sabarakda
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 686 М.
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 17 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 239 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 10 МЛН
STF and Police betrayed the people; Palitha speaks
31:08
Daily Mirror Online
Рет қаралды 13 М.
"What If" Dr .හර්ෂ ද සිල්වා සමග
2:39:01