මම ආයෙත් කළුතරින් ඉල්ලන්නේ නෑ - Palitha Thewarapperuma

  Рет қаралды 49,955

Thulana TV

Thulana TV

Күн бұрын

Пікірлер: 174
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 9 ай бұрын
මෙතුමා නැතිවෙලා දැන් 7දවසෙ දානෙත් දීල ඉවරයි. මම තවමත් මෙතුමාගෙ කතාවමයි අහන්නෙ. අහන්න අහන්න ආස හිතෙනව. ඇයි මෙතුමා ජීවතුන් අතර ඉද්දි මේව දැමිමනමි එතුමා රටේ මිනිස්සු ගැන කලකිරෙන්නෙ නෑ. එතුමා වගේ ජනපති කෙනෙක්ආවනමි අපේ රට හොඳ තැනක . අනේ එතුමා තව අවුරුදු කීයක් ජීවත් වෙන කෙනෙක්ද මාරයා අරන් ගියේ. ඔබ තුමාට නිවන්සුව අත්වේවා.
@diluranathunga4988
@diluranathunga4988 8 ай бұрын
Me දැනුත් මම බලනවා
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 8 ай бұрын
@@diluranathunga4988 ඇත්තටම ඒ ගැන පුදුම විදියට ආදරේ හිතෙනව. කරුමෙ ඒ වින්දනය ඉද්දි විඳින්න මේ මීඩියාකාරයෝ සලැස්සුවෙ නෑනෙ දුක ඒකයි නිවන්සුව ලැබේවා පාලිත මැති තුමනි.
@lasanthavijerakshitha3496
@lasanthavijerakshitha3496 9 ай бұрын
ඇත්තම කියනවානම් මෙතුමාගේ වචනයක් අහන්න.අහන්න මෙතුමාට.පණ දෙන්න.පුලුවන්නම් ජීවිතය හරි.මගේ.පරිත්‍යාග කරනවා.ඇයි.දෙවියනේ මේ.වගේ.හොද.උතුම් හදවතක්.තිබුන.කෙනෙක්.අකාලයේ ඔබ.ගත්තේ ඇයි.මෙතුමා.තියලා.අර.පාර්ලිමේන්තුවේ ඉන්න.කාලකන්නි ටික.ගත්තානම්.ඇයි.එහෙම කරේ.නැත්තේ මෙතුමාගේ.ලස්සනම.වචනයක් තියෙනවා.කාට.උනත්.කිය.ඒ.තමයි පුතා කියන.වචනය.බලන්න.ඒ.වචනයේ තියෙන.ආදරේ .අනේ.දෙවියනේ ඇයි.මෙතුමා.අපි.අතරේ.ඉන්න.නොදුන්නේ. 😭😭😭😭
@lightkade
@lightkade 2 жыл бұрын
සුපිරි මනුස්සයෙක් මේ ඉන්නෙ හොද මිනිස්සුන්ට තැනක් නෑ මේ රටේ
@HarshaKumara-y2s
@HarshaKumara-y2s 9 ай бұрын
මේ කාලකන්නි අතරටනම් එන්න එපා ඔබ දෙවිකෙනෙක් හා සමානයි.
@panawalagesampath4352
@panawalagesampath4352 9 ай бұрын
❤❤❤
@maheejananayakaya5721
@maheejananayakaya5721 9 ай бұрын
අනේ මට නම් මෙතුමා ජීවත් වෙනවා කියල මයි හිතෙන්නෙ හරිම දුකයි ඔබ තුමාට නිවන් සුව ලැබේවා
@MalikaFernando-n6y
@MalikaFernando-n6y 9 ай бұрын
Ai Mata ❤😢😢😢😢😢😢
@myname5683
@myname5683 9 ай бұрын
අනෙ නි වන් සුව ඉල්ලන්න එ පා එයා අයෙ අපිට ඕනේ අපේ රට‍ ඕනේ අපේ රට‍ බේරගන්න
@SusanthiVidanagamage
@SusanthiVidanagamage 7 ай бұрын
ඔබ තුමගෙ විඩියො බලන්න බලන්න ආසඉ එ වගෙම හිතට හරිම දකාඉ.
@DananjayaDissanayaka-jr4th
@DananjayaDissanayaka-jr4th 9 ай бұрын
කියන එක කතාවක් වත් අහක දාන්න දෙයක් නැ ඉන්න ඔක්කොම දේශපාලන හැතිකරේ මේ වගේ උනා නමි ලංකාව අද මේතන නැ ඔබ තුමාට නිවන් සුව ලැබේවා😢😢😢😢😢😢
@madushanijayaweera4076
@madushanijayaweera4076 9 ай бұрын
කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු නිහතමානී මිනිස් වේසින් ආ දේවියෙක් ඔබ මේ සමාජය මිනිසුන් තේරුම් ගත්තෙ නෑ ඔබ මලාට පස්සෙ වටිනාකම තේරුණේ ඔබ ට නිවන් සුවය ලැබේවා ❤❤❤ 💐💐💐
@samearaa8434
@samearaa8434 8 ай бұрын
ඔබතුමා ස්වභාව දාමයට ගොඩක් ආදරෙයි පින්වත් ඔබතුමා භූතයෙක් නං වෙන්නේ නෑ තුන් අනුව හොඳ ආත්මයකට යන්න නැවත පාරක් මනුෂ්‍ය ලෝකයට ඉන්න තියෙනවා නම් අනිවාර්යෙන් එනවා ඒ ඇවිදින් අපේ රට ගොඩ ගන්න😢😢😢😢
@dhammikaperera6736
@dhammikaperera6736 9 ай бұрын
ඔබ වැනි ගතිපැවකුම් ඇති චරිතයක් මමත්. ඔබගේ නික්මයාම රටට පාඩුවක්. මේ තිරිසන් රටේ යහපත්ව නැවතත් ඉපදේවා. රජ කෙනකු වීමට දේව වරම් ලැබ ඉපදේවා
@nuwansanjeewa876
@nuwansanjeewa876 9 ай бұрын
ආයිත් එන්න පාලිත මාමේ ඔයාගේ මේ ව්ඩියෝ ව්තරයි අදත් බලන්නේ අනේ එන්න පාලිත මාමේ ඔයයි මේ රටට තාත්තා
@samearaa8434
@samearaa8434 8 ай бұрын
අනේ පුත😢😢😢😢
@wasanasewwandi1039
@wasanasewwandi1039 9 ай бұрын
වළෙන් ගොඩ එවිත් මේ රට හැඩමු chandi මාමේ
@serimaserima2019
@serimaserima2019 9 ай бұрын
මේවා බලන අපිට පුදුම දුකක් පුතා මම හිත හදාගත්තා මරුනේ නෑ ඉන්නවා කියලා 🙏🥲
@sam69xxx1
@sam69xxx1 9 ай бұрын
කලුතරට නම් එන්න එපා පාලිත සහෝදරය. ඔබතුමාගෙ අගය දන්න අතලොස්සක් ඉන්නෙ 😢
@lasanthavijerakshitha3496
@lasanthavijerakshitha3496 9 ай бұрын
ඔව්.කලුතරටම.මොකද ඔබ.නැති.අඩුව.ඒ අයට.ගොඩාක් දැනෙනවා.ඒ කියන්නේ අපි.දන්නේ නැහැ කව්ද.හරි.කව්ද.වැරදි.කියලා.නමුත්.මෙතුමාම.කිව්වා.තමන්ගේම චන්ද.විතරක් 16000.වැඩිය තියෙනවා.ඒත්.මේක.අන්දර.පූට්ටු.ගේමක්.ගැහැව්වා කියා.වෙන්න ඇති.ඒක.ඒ.අයගේ.කැමැත්ත වෙන්න.ඇති ඒ.කතිරයෙන් ඔබ.පැරද්දුවා.කිව්වාට.එතුමා.හදවතින්.පරාජය උනේ.නැහැ ඒවා.ඒ.ඇයට.තියේවි දවස.නෙවෙයි ආත්ම ගානක්.ඒ.අය.පසු.තැවෙයි.ඒ.දැන් ඔබේ.ගමන.ඔබ.ගිහිල්ලා ඉවරයි.ඔබගේ.කැමැත්තෙන්ම.මොකද.අනිත්.අය.නොමැරෙන්න.එන.අය.ඔබ.විතරයි මැරෙන.බව.දැනගෙන.හිටියේ.මම කියන්නේ.නැවත්.හොද.උතුම්.උප්පැත්තියක්.ලබලා.අපි.අතරටම.එන්න.අපි.ඔබ.එනතුරු.බලාගෙන.ඉන්නවා.ඔබ.ගොඩාක්.ආසයි.කිව්වේ වව්නියාව පැත්තට.එන්න.ඒ.පැත්තට.මමත්.එහේ.ඒ.නිසා.ඔබ.සමගම.ඔබට.ශක්තිය වෙන්න.අපි.ඔබ.සමගයි.මේ.මම මේවා කිව්වාට.ඔබතුමා මගේ.ඇස් දෙනෙන්.දැකලා.තියෙන්නේ.ටීවී.එකේ.පත්තර වලින්.විතරයි ඒත්.මුහුනට.මුහුන.දැකලා.නැහැ .ඒ.කොහොම උනත් ඔබ.මිහිපිට දෙවියෙක්.
@sam69xxx1
@sam69xxx1 9 ай бұрын
@@lasanthavijerakshitha3496 පාලිත මහත්මයෝ🙏 ලංකාවේ නම් යලි ඉපදෙන්න එපා🙏 පස්සෙන් ඇවිත් පිහියෙන් අනින අදමයො හැමතැනම. ඔබ තුමා දිව්‍යලෝකයේම සැපසේ වැඡබෙන්න. ලංකාව හදන්න බැ🥲
@nilankamanori5969
@nilankamanori5969 9 ай бұрын
Wedi kalayak yanna kalin methuma mathu epadewa
@anandathilakarathne9127
@anandathilakarathne9127 3 жыл бұрын
සැමදාම මම ආදරේ කරන දේශපාලකයෙක් ඇත්ත කතා කරන නායකයෙක් සුපිරි චරිතයක් දක්ෂයන්ට අද රටේ තැනක් නැහැ ඔබ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනි කෙනෙක් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
@susilayupala2959
@susilayupala2959 3 жыл бұрын
Very nice speech palitha.kathawa eetha but ranil wekramasinhe on good mahindata puka dunna ratakewa. Den Dewar shape. Sorry Ceylon.
@chandiruhunage6906
@chandiruhunage6906 Жыл бұрын
Come on dear God 🙏🙏 bless to you 🌹🌹🌹🌹
@ireshaherath9181
@ireshaherath9181 9 ай бұрын
ඔබතුමා අනුරාධපුරයේ ඉන්න තිබුණේ.
@RemoX777
@RemoX777 3 жыл бұрын
சிறப்பு sir I am Srilankan.......... I love my country 💞💞💞
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 3 жыл бұрын
කුරුණෑගලට එන්න ඔබතුමා ❤️✌️🌹
@nisansalakumara1461
@nisansalakumara1461 9 ай бұрын
බහිරවයෙක් නෙවේ, අනිවාර්යෙන් දෙවියෙක් වෙලා මේ රට රකිනවා ඇති. ❤❤❤
@amalasantha8836
@amalasantha8836 9 ай бұрын
ඉන්න ඕන මනුස්සයෙක් පව් දෙයියනේ 😭😭😭😭
@MadusankaJayasooriya-c4r
@MadusankaJayasooriya-c4r 9 ай бұрын
කළුතර උන් ගැන කතා කරලා වැඩක් නෑ ඔබ තුමාට නිවන් සුව පතනවා 😢😢😢
@XxCc-w9e
@XxCc-w9e 9 ай бұрын
කළුතර උන් චන්දෙ දුන්නැති හින්දා නෙමේ මේ මනුස්සයා පැරදුනේ මේ මනුස්සයාගේ පෙර පිනකට අර පව් වැලට වලට නොවැටි බේරුනේ 225 ඉන්නවා වල
@MadusankaJayasooriya-c4r
@MadusankaJayasooriya-c4r 9 ай бұрын
@@XxCc-w9e ඒක ඇත්ත ඒ උනාට උන් දියවන්නවට යැව්වේ හොරු ටික රටට වැඩක් කරන්න පුළුවන් කෙනා ගෙදර තිබ්බා
@aassddssddd2591
@aassddssddd2591 9 ай бұрын
Kalutarin noveine illuve matugamin atamage asane ne aunta baninna ona kalutarin illuvanam udinma denava
@MadusankaJayasooriya-c4r
@MadusankaJayasooriya-c4r 9 ай бұрын
@@aassddssddd2591 ඒ උනාට කළුතර දිස්ත්‍රික්කයේ නේ එතුමා කිව්වේ කළුතරින් ඉල්ලන්නේ නෑ කියලා 👍👍👍
@kalummadhu9902
@kalummadhu9902 9 ай бұрын
Chande dinuwa besil gema gehuwa
@chandanimado0527
@chandanimado0527 9 ай бұрын
යන්න ඔන අය ඉන්නවා ඉන්න ඔන අය යනවා සුබ ගමන්
@dam_it2576
@dam_it2576 9 ай бұрын
කළුතර ගොනුන් මෙතුමන්ව ගෙදර යැව්වා. දැන් ගුණ කතන ගුණ ගැයුම් වලින් වැඩක් නෑ. ඔහු වෙනුනෙන් පින් කම් කර පින් අනුමෝදන් කර යහපත් මිනිසත් බවක් පතමු.
@tharindumadhu7862
@tharindumadhu7862 9 ай бұрын
He has a very good understanding about ground level reality.
@anojajayawardana2181
@anojajayawardana2181 9 ай бұрын
Excellent saying sir.
@Sklife-n9w
@Sklife-n9w 9 ай бұрын
අපෙ රටට අහිමි ඌ සම්පතක් 😢
@nishanthianoma1297
@nishanthianoma1297 9 ай бұрын
ඔබට නිවන් සුව ලැබේවා කියලා parthna.කරනවා
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 9 ай бұрын
😓අනේ අැයි මෙතුමා ඉක්මනින් යන්න ගියේ.😪😪😪
@MalikaFernando-n6y
@MalikaFernando-n6y 9 ай бұрын
Ane ou ❤😢😢😢😢😢
@roshanchamara26
@roshanchamara26 3 жыл бұрын
Respect 🙏
@ss80866
@ss80866 9 ай бұрын
අධ්‍යාපනයෙන් ලබන දැනුමයි ,සමාජයෙන් ලබන දැනුමයි කොයිතරම් වෙනස් ද ??😮😮
@KuzumekaDondarre
@KuzumekaDondarre 9 ай бұрын
රටක් විදියට අපට සමාව දෙන්න😢
@thakshilaSriLanka
@thakshilaSriLanka 9 ай бұрын
කලුතර කාලකන්නි ම්නිස්සු මේ රත්තරං මනුෂ්‍යට චන්ද දුන්නේ නැද්ද එහිනම් අදත් අපි අතර ඔබ තුමා ඉන්නවා
@santharox9631
@santharox9631 9 ай бұрын
ඕන්න වැඩ ❤❤❤❤😭
@mohanjinasena9172
@mohanjinasena9172 9 ай бұрын
Respect You Sir!. I am from Colombo. I have never seen you in person or spoken to you! I had sensed your Greatness long before from your various actions some of which were controversial, but executed by you for the Benefit of the others!. People of Kaluthara District have not done justice to you, is my Genuine feeling!. They should have voted for You and respected You !!! You are one of the Rearest ever Politicians in Sri Lanka!!! . You have earned Nothing meterial from the positions you held !. You should have lived longer! Respect You, Sir! l🇱🇰
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 9 ай бұрын
ඊනියා දේශප්‍රේමී දේශහිතේශී ෆේස්බුක් එකේ විතරක් ජාත්‍යාලය,සිල්වත්කම ඇති ඔස්තාර්ලා මට බැනලා කොමෙන්ට් ලිව්වත් මම කියන්නේත් ගිවිසුමක් අත්සන් කරලා ප්රභාකරන්ට එක අවුරුද්දකට රටේ පාලනය භාරදුන්නානම් මොනවා නැතත් මුලු රටටම එකවාගේ නීතිය ස්ථාපනය කරලා දෙනවා. පගා කාරයෝ කොටි පොලීසියේවත් ඉඳලා නැහැ.
@XxCc-w9e
@XxCc-w9e 9 ай бұрын
කමෙන්ට් එක දැම්මා මේ කෙනා කවුද කියන්න මම නම් දන්නේ නෑ ඔබ කියපු දේවල් සියල්ල හරි ප්‍රභාකරන් වගේ කෙනෙක් ඇවිත් මේ විනාශ වෙමින් තියෙන රට බේරගන්නවත් ඉදිරිපත් වුනොත් අපේ පෙර පිනක් කියලා හිතමු දැන් කට්ටිය රෙද්ද කරට අරන් කියයි ප්‍රභාකරන්ට කඩේ යනවා ඔහු මිනීමරුව කියලා හැබැයි ඌ මිනී මරන්ඩ හොය හිටපු හේතු සාධක හොයලා බැලුවොත් කාටත් මරන්න හිතෙන තැන් දේවල් තමා සිද්ධ වෙලා තියෙන්නේ
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 9 ай бұрын
@@XxCc-w9e 🙏✌️
@wsamira481
@wsamira481 9 ай бұрын
සුවද ලස්සන වැඩියෙන් තියන මල තමයි ඉස්සරලම නෙලාගන්නේ 😢😢
@Niluka-lh7oe
@Niluka-lh7oe 8 ай бұрын
මෙතුමා වගෙකෙනෙක් ආයිත්නමි මෙිරටෙි දකින්න හමිබවෙන්නෙනැ දැන්මාස දෙකකට කිටිටුවෙන්න එනවාමම තාමමෙි කතාබලනවකන
@jiahin
@jiahin 9 ай бұрын
Deshapalanaye hitapu wadagathma supiri minisek 🙏🙏🙏 Ratata Ahimi una 😢😢😢
@upulsenarathna1296
@upulsenarathna1296 9 ай бұрын
ඔබතුමාට නිවන් සුව ලැබේවා ❤️🙏❤️
@subodapavithra2008
@subodapavithra2008 3 жыл бұрын
🔥🔥🔥🔥
@WasanthaSamanpriya
@WasanthaSamanpriya 9 ай бұрын
මෙවැනි.මිනිසුන්.අවශ්‍ය.යුගයක.වසලයෝ.රජවෙලා..කලුතර.මීහරක්ට.එකපෙනුනෙනැහැ
@DVine_femmè
@DVine_femmè 9 ай бұрын
Aththamai ane.kaluthara minissu nam one na.paw me manussas athme apata kawada dakinnada😢😢😢😢😢😢
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 9 ай бұрын
මමත් කලුතර තමයි ඒත් එයාගෙ ආසනේ මතුගම ඒ පැත්තෙ අනිල් මහත්තයව හුඟක් සලකනව. මෙතුමා අලියගෙන් ඉල්ලපු එකයි වරද.මිනිස්සු අර පක්ෂය මාරු නොකරන අයනෙ ඒකයි වෙන්න ඇත්තෙ මට හිතෙන්නෙ.
@dhannashanna6314
@dhannashanna6314 3 жыл бұрын
Joind with JVP
@lakshmandissanayaka9270
@lakshmandissanayaka9270 Жыл бұрын
Mata methumage nu eka denawada kawuru hari🙏🙏🙏
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 3 жыл бұрын
මචං දැන් සනීපද තෙරුවන් සරණයි නීරෝගී හා දීර්ඝායු ලැබේවා
@preradon593
@preradon593 9 ай бұрын
මෙ වගෙ මිනිසුන් නැවත දකින්නට ලැබෙයිද 😢
@LalithPrasanna-y7m
@LalithPrasanna-y7m 9 ай бұрын
Hetandawat ba ma ragak apa
@chandimalakmal8433
@chandimalakmal8433 9 ай бұрын
නිවන් සුව ලැබේවා ඔබ තුමාට .
@chithranichithrani4811
@chithranichithrani4811 3 жыл бұрын
Obathuma etha guna garuka නිහතමානීව jewath wena guna darmawalin piri giya kenek kohen illuwath chnde denne obathumat man hebi aluth pashayk mun degollata aekathu nove thni pakshekata yanna mata ahenawa me dinawal oba thuma genth ranjan genath hariyata guna katha kiyanawa budu sarani
@Sonicmusic-rn6cw
@Sonicmusic-rn6cw 9 ай бұрын
ඇත්තටම මෙයා කළුතර නැතිව රත්නපරෙ උනානමි කළුතර ගොන්නුන්ට තේරුනේ නැ මෙයාගේ වටිනාකම
@priyanthakumara2702
@priyanthakumara2702 11 ай бұрын
❤hoda kenata Tanaka na
@danushikapriyantha5505
@danushikapriyantha5505 9 ай бұрын
Oya Superi ❤ Apita oya kiyalath Oya Apita Nathuwa yanakan Mawa Hariyata Ahunna😢Adarai 😢
@shiranisenarath204
@shiranisenarath204 8 ай бұрын
Ai me vedios kalin release kare naththe
@sugathsensei5987
@sugathsensei5987 9 ай бұрын
පාලිත wage weyaw..kaalakanni දේශපාලන balu හැත්ත....නිවන් සුව ලැබේවා ඔබතුමා ta.
@upulkodikarage-re4zn
@upulkodikarage-re4zn 9 ай бұрын
මගේ රන් කද නිදි තාම මම දුකෙන් ඉන්නේ
@roshanchamara26
@roshanchamara26 3 жыл бұрын
🙏💛🙏
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 9 ай бұрын
මෙතුමා නැවත අප අතරම ඉපදේවා.
@UpaliPindeniya-rt5uh
@UpaliPindeniya-rt5uh 9 ай бұрын
මෙිවාගේ අය ආයෙත් බිහි වෙන්නෙ නැහැ ....පුතා හරි තාත්තා වාගේ දේශපාලනයට එනවානමි තමා හොද එහෙම එයිද කියන්න බැහැ... එනවානමි තාත්තා වාගේ වෙනවා නම් ...හොදයි....එහෙම පුතා ලා තැලිලා පොඩි වෙලා..තෙම්පරාදු වෙලා නැහැ ...එත් තෙවරප්පෙරුම පවුලේ කෙනෙක් හරි කරලියට එනවානමි හොදයි...මෙි වෙලාවෙි..එතුමා වාගේ අනුකරණය නැතිව හොද ගමනක් යන්න පුලුවන් නායකත්වයක් අව්‍යයි.....එහෙම මෙිවාගේ දිරිය නායකින් කළුතර ට එන එකක් නැහැ .....රොහිත විඋුර මහින්ද සමරසිංහ රත්ණසිරි වික්‍රමනායක මෙි කවුරුත් කරපු දෙයක් නැහැ ....එයාලා ලැජ්වෙන්න ඔනි මෙිවාගේ අය දැකලා ....මෙිවාගේ අය යාපනේන් චංදය ඉල්ලුවත් දිනනවා....එක තමා ඇත්තටම ඇත්ත...නිවන් සුව අත්වෙිවා
@XxCc-w9e
@XxCc-w9e 9 ай бұрын
අපොයි දෙයියනේ මෙයාගේ පුතා දේශපාලනය කරන්න ආවොත් කවුද නාමල් බේබිට වඩා හපන් වෙයි. තාත්තා එක්කවත් කතා නොකරපු පුතා කසාදෙන් පස්සේ ලොකු පුතා මැරුණට පස්සේ ඒ ගැනම හිත හිත ඉඳලා තියෙන්නේ පොඩි පුතා හොඳනම් එහෙම වෙන්නෙ නෑනේ මේ මහත්තයා දවසක් කිව්වා පොඩි පුතත් මා එක කතා කරන්නේ නෑ කියල tv program එකමයි කිව්වේ ඔය පුතා දේශපාලනයට ආවොත් තාත්තාගේ තිබුණු නමත් කැත කරයි
@MistyPs-c5t
@MistyPs-c5t 9 ай бұрын
👍👍❤️❤️💐💐🙏🙏😭
@dinushkaayeshan6103
@dinushkaayeshan6103 9 ай бұрын
රත්තරන් පාලිත . කවදාවත් අමතක කරන්න bari knk. Merunata passe guna kynw නෙවෙයි . Ita kalin idan හදවතේ hitiye kenek..
@rvandephili
@rvandephili 9 ай бұрын
RIP ❤️❤️❤️🌹❤️🌹❤️😢😢😢😢
@samearaa8434
@samearaa8434 8 ай бұрын
කළුතර එවුන් කෙලේ ගුණය දන්නැති එවුන් ඔබතුමා දේශපාලනය පැත්තෙන් නෙමෙයි මනුස්සකම පැත්තෙන් ඉංග දිහා බැලීම ඔබතුමා දන්නවද විමල් බේරවාසි කඩුවෙලා ආසනේ කිසිම දෙයක් කලේ නෑනේ ඒ උනත් එයා දීම ඔබතුමා හරි😢😢😢😢😢😢
@prana_shakthi
@prana_shakthi 9 ай бұрын
සැබෑ මිනිසුන්ගේ ආයූ කාලය අඩුයි....
@inokainoka8311
@inokainoka8311 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤,sasara gamanama suwapath wethwaa!!!.
@mohamedrilwan340
@mohamedrilwan340 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@saramohammed8212
@saramohammed8212 9 ай бұрын
අනේ පාලිත අයියේ ඇයි නුඔ. ඉක්මනින් යන්නම්. ගියේ නිවන් සුව ලැබේවා
@manishadeu6412
@manishadeu6412 9 ай бұрын
Obata niwan dakinna wasanawa lebewa
@YogaRani-x6s
@YogaRani-x6s 9 ай бұрын
🙏🙏🙏👌👌👌❤️❤️❤️💐
@DarshanaGallath
@DarshanaGallath 6 ай бұрын
Palita aiye sada niwana obata urumaii...
@chamindathushara8310
@chamindathushara8310 9 ай бұрын
අපේ රටේ ඉන්නේ balen රට අල්ලාගෙන ලෝකෙට දෙන නායකයෝ උන් තුප්පහි උන්ම නායකයෝ කියා ගත්ත sepadayo තෙවරක් නොව 100 1000has වරක් perapu තෙවරක් පෙරුම මේ රට ඔබ වගේ වැදගත් උතුම් මිනිසෙක් පාලනය කළ uthui
@jayanthajayawikkrama.1841
@jayanthajayawikkrama.1841 9 ай бұрын
Mama pathanne oba thuma yali iadila anna me rata hadanna mage thaththa wela anna
@deepikachathu3092
@deepikachathu3092 9 ай бұрын
Oba newatha bihiwenna me ratta onima kenek palitha mama😢😢😢😢
@kanthirita8775
@kanthirita8775 8 ай бұрын
Oba devi kenek methiduni obata niwan suwa lebewa
@RenukaSamankula
@RenukaSamankula 9 ай бұрын
Cahndi.aiye.ikmani.enna
@priyanthifernando8453
@priyanthifernando8453 9 ай бұрын
Obathuma colabin illuwanam aniwaryen dinanna tribunal niwansuwa palitha emathithumani!
@gayaniranaweera4564
@gayaniranaweera4564 9 ай бұрын
කලුතර උන් හරි කුහක උන්
@mdeen5003
@mdeen5003 9 ай бұрын
Methana kathawa atta ...habai Sajith halunaeka gana hithata amarui ...
@AsangaPerera-eq6sc
@AsangaPerera-eq6sc 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 9 ай бұрын
😭😭😭😭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😭😭😭😭😭😭😭
@kumarakumara7597
@kumarakumara7597 9 ай бұрын
😭😭😭🙏🙏😭😭
@ArunaShantha-ty4pt
@ArunaShantha-ty4pt 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@sahanvidanage681
@sahanvidanage681 9 ай бұрын
Godak ayata marunata passe thamai manussayekge watinakama therenne.. 😢
@asankaroshan535
@asankaroshan535 9 ай бұрын
Aniwaremma
@jayanthajayawikkrama.1841
@jayanthajayawikkrama.1841 9 ай бұрын
Aparade meya marune ratama hadanna hitapu hoda hadawayhak
@senarathbandara1317
@senarathbandara1317 15 күн бұрын
Dan e wade hari
@inokainoka8311
@inokainoka8311 9 ай бұрын
Sithehi sobaawaya anuwama wewi,nawatha ipadeema.ithin kese wannada dukkitha sasara gamanak.
@NelumUdaya
@NelumUdaya 9 ай бұрын
😢😢😢😢😢
@inokamandawala8081
@inokamandawala8081 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharusha9182
@tharusha9182 9 ай бұрын
මොහු තම රත්තරන් මිනිසා
@dilshanjayasundara3347
@dilshanjayasundara3347 9 ай бұрын
කලුතර උන් බලනවද මේක.
@HemaliKumari-ls2yk
@HemaliKumari-ls2yk 9 ай бұрын
❤❤❤❤❤❤❤😂❤❤❤❤❤🎉
@chandranibalasuriya1364
@chandranibalasuriya1364 9 ай бұрын
Oba thuma hari kelin katha karanawa mokada hora kala nathi nisa.obala wage aya mulu mahath janathawatath ratatath maha paduwak.
@SamanKumara-w2h
@SamanKumara-w2h 9 ай бұрын
2015 obathumava parliment yavanna ,sakkriya dayakaththwayak laba dimata hakiweema gana sathutui..
@kanthirita8775
@kanthirita8775 8 ай бұрын
Oyatah banina kalakanni inna ape rate newatha ipadenna epa methiduni suwarga raggaye jesu samagin sathutin inna ape rate kuhakayo inne
@dhammikasilva8135
@dhammikasilva8135 9 ай бұрын
❤❤❤❤❤
@pnnkarunarathna1732
@pnnkarunarathna1732 3 жыл бұрын
Oya gedara inna.oyage Chanda tika jvp ekata denna.
@DeshapriyaAnguruwella
@DeshapriyaAnguruwella 5 ай бұрын
Wamadika.no su.wamansika.nayakaya.ape.thewarapperuma.nam.sundara.mi isa.paradwu.kaluthara.harán.ko
@WasanthaRathnayake-lw7fz
@WasanthaRathnayake-lw7fz 9 ай бұрын
Niwan suwa pathami..
@charifdocharifdo
@charifdocharifdo 9 ай бұрын
Oba sansaareth kawadaa ho "MATHUGAMA" OBA MIHIDAN WU PATHTHEMA dahami paalekeyak wela Inna ethi. Athi vishesha wu DORATUPAALAYAN shitha "SOHONEKA' oba MIHIDAN wuye A nisa Wenda ETHI.
@swarnahiggoda8166
@swarnahiggoda8166 9 ай бұрын
කළුතර හැත්ත ලැජ්ජා වෙයවි..අවස්ථාවාදී කාළකණ්ඛි හැත්ත
@SenakaSena-w1k
@SenakaSena-w1k 9 ай бұрын
Lankawe . Laksa 18.dena Saha. Welada mafiyawa karannema. Wancha.dusana..waradi niwaradi karanna parlimenthuwe enna desapalu. Kalakanni madaperadiga neethiyata. Samana neethiyak genawanam. Lankawa wasara2. N goda🙏
@LasiduIduwarana-ik5iu
@LasiduIduwarana-ik5iu 10 ай бұрын
Muhudata pollek wagema sagiya wagema anura kiyanne vishwaya anura gawa ranila Mona pinpiyekda
@0krishaniperera
@0krishaniperera 9 ай бұрын
Sajit passen yana ayata me katawen ganna deyak tino ane me rata tawat patulata danna epa
@DammiDammi-vd4mo
@DammiDammi-vd4mo 9 ай бұрын
Ai wenk enek aran ape dewiyo Anita Donna
@DammiDammi-vd4mo
@DammiDammi-vd4mo 9 ай бұрын
😅kochchara hoda manussayekda dewiyanta pau pirei
@janakaweerakkodi9269
@janakaweerakkodi9269 9 ай бұрын
Yako thopi denda me manussaya kiyapu ettha එළියට danne දැනුත් ubala karanne me manussayage marane විකුණලා ජීවත් wena eka 🤮🤮🤮
@Iranrj
@Iranrj 9 ай бұрын
මට.තෙරෙන.විදිහ..හරි.නම්.හරි.නැ ත්තන්.බනපන්........පාලිතට.ඔය.අක්කර.දෙක්ක.වැව.හද්න්නත්.ඔය.සොහොනටත්.පුතාගේ.ඔය.වගේම.සොහොනටත්.අපි.නොදන්න.දේවල්.ගොඩාක්.අතිනේ..කීයක්.විතර.වැයවෙලා.අත්ද..අපිටනම්.හිතන්නවත්.බැ.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
හිතහොඳ දඩබ්බරයා, ඔබට සුබ ගමන් palitha thewarapperuma
2:50
What Happened? - Palitha Thewarapperuma
4:12
Ada Derana
Рет қаралды 65 М.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН