Paluwa Thanikama Paweelaa | පාළුව තනිකම පාවීලා - Thilaka Ranasinghe | තිලකා රණසිංහ

  Рет қаралды 134,175

Darley Butler Digital

Darley Butler Digital

Жыл бұрын

පාලුව තනිකම
පද රචනය - තිලකා රණසිංහ
ගායනය - තිලකා රණසිංහ සමග සාරංග දිසාසේකර
© 2023 by @db media productions
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of db media productions

Пікірлер: 75
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
සාරණ්‍යා ..පුංචි සඳ කුමරිය ....❤️
@user-vi3bs5yn3e
@user-vi3bs5yn3e 5 ай бұрын
සාරංග තොට මම පටිට ආදරෙයි හරිම දුකයි මෙි සින්දුව දකින කොට.ආදරෙයි ගොඩාක් ඔයාටත් තිලකා රනසිංහටත්.පොඩි දුවව තුරුළු කරගෙන කියන විදියට අැස් දෙකට කදුළු එනවා ⁣අමිමා කරපු කැප කිරිම උබව ලොකු කරගන්න තේරෙනවා නේද ?උබලාට යැහපතක්ම වෙිවා
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 Жыл бұрын
තාත්තම්මා චුන්ගි❤❤
@user-sg9uc3lm5z
@user-sg9uc3lm5z 3 ай бұрын
හරිම අපූරුයි, ආදරණීය මව් පුතු සුසංයෝගය, සෙනෙහස, පියතුමාගේ අහිමි විම්, වියෝවෙන් පසු, බොහෝ අවස්ථාවන්හිදී, මේ මව් පුතු සම්බන්ධතාවය වැඩ වඩාත් ශක්තිමත් වේ පිය සෙනෙහස නොමැති දරුවන් මව් සෙනෙහස පමණක්ම ලැබෙන නිසා නිරායාසයෙන්ම, මෙවැනි සුන්දරත්වය පිරුණු වටපිටාවක් නිර්මාණය වේ.ඒ සෙනෙහස හරිම ආදරණීයයි.සොදුරු ප්‍රිය උපදවන දසුනකි.සියළු දෙනාටම තුණුරුවනේ අනන්ත අප්‍රමාණ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.😊
@sudharmakarunaratne5704
@sudharmakarunaratne5704 Жыл бұрын
මම මේක හැමදාම බලනවා ...හරි සතුටුයි
@user-xn7is7hd9x
@user-xn7is7hd9x 11 ай бұрын
අනේ.මමත්..හැමදාම එක්වතාවක් හරි මේවීඩියො..එකබලනව..මටත් පුතාලදෙන්නෙක්..ඉන්නෙ.❤❤❤❤❤❤❤❤❤
@ganganiwalpola13
@ganganiwalpola13 3 ай бұрын
ආදරණීය පවුලක්🥰🥰🥰🥰
@user-pq7wr5wy7p
@user-pq7wr5wy7p Жыл бұрын
හරිම ලස්සනයි තිලකා අක්කා
@khemahettiarachchi636
@khemahettiarachchi636 Жыл бұрын
❤️❤️ හරිම ආදරණියයි චුටි මැනිකගෙ හුරතලෙ ලස්සන ගීතයක් මම ආදරය කරන නිවෙදිකාවක් බුදුසරනයි.
@user-xn7is7hd9x
@user-xn7is7hd9x Жыл бұрын
අනේ හරිම මිහිරියි...මටත්..පුතාල.දෙන්නෙක්..ඉන්නෙ..ගොඩක්ම හදවතට..දැනුන මගෙ..පුතුන් දෙදෙනාම..විදෙස්..ගත.වෙලාඉන්නෙ..ඒදෙන්නගෙත්..තත්ත..නැති වෙලා..බුදු සරනයි.❤❤❤❤❤❤❤❤
@anurathnayake1251
@anurathnayake1251 10 ай бұрын
අනේ ගොඩාක් ලස්සනයි බුදුසරණයි ඔබලාට යහපතක්ම වේවා 😘😘😘👌👌🙏🙏🙏🌹🌹🌹🌹🌹
@priyanthaliyanarachchi-pt3gb
@priyanthaliyanarachchi-pt3gb 3 ай бұрын
අනේ!
@perera9535
@perera9535 4 ай бұрын
Ape lama කාලයේ niwedikawa.(ගුවන් විදුලි )❤
@maneeshasenali1263
@maneeshasenali1263 2 ай бұрын
සාරන්‍යා ❤❤❤❤
@KaushalyaHemachandra
@KaushalyaHemachandra Ай бұрын
❤️❤️❤️❤️❤️
@user-rl8cv4jn3d
@user-rl8cv4jn3d Ай бұрын
❤❤❤❤
@waruniekanayake2227
@waruniekanayake2227 Жыл бұрын
සාරාංගගේ ගායන ජිවිතය නිමාවු වගයි
@deepikanilnthi386
@deepikanilnthi386 Жыл бұрын
ගොඩක්ම ආදරය කරන නිවේදිකාවක් ,ගායිකාවක් සහ කැමැතිම ගීතයක්
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
Kauda me
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe adarei adarei parissamin enna
@Manel12345
@Manel12345 Жыл бұрын
​@@ranathunga7987..මේ තිලකා රනසින්හ මහත්මිය .සාරන්ග දිසාසේකරගෙ අම්මා .ප්‍රවීණ නිවේදිකාවක් සහ ගායිකාවක් .
@thebigdogisback2703
@thebigdogisback2703 Жыл бұрын
@@Manel12345 very
@disalasewvandi7267
@disalasewvandi7267 Жыл бұрын
Harima lassanayi e ammageyi puthageyi badeema. Saranga kiyanne raththaran puthek. oya harima lucky ammek. ❤❤❤❤
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 Жыл бұрын
මාත් ආසම ගීතයක් ,
@damayanthiwijegoonawardane3062
@damayanthiwijegoonawardane3062 Жыл бұрын
Excellent VOICE Darling .❤ ALSO YOUR SON AND YOUR GRAND DAUGHTER WHAT A Beautiful EVENT.....❤❤❤❤❤ BLESSINGS .
@typeiris
@typeiris 6 ай бұрын
Harima lassanai Ammai puthai ģayanaya hadawathatama thadinma denuna
@hirunithashmila
@hirunithashmila 3 ай бұрын
හරිම ලස්සණයි♥️
@pathumikumarika6849
@pathumikumarika6849 Жыл бұрын
Hariiiima lassanaaiiii ♥️♥️♥️♥️
@elenawickrama2281
@elenawickrama2281 Жыл бұрын
ලස්සනයි .අම්මා .අසම සිංදුව.❤❤🙏
@roosranjani2154
@roosranjani2154 3 ай бұрын
දැකුමි කලු දර්ශනයක් ❤️❤️🌷🌷🌷
@vimukthimanujaya8710
@vimukthimanujaya8710 Жыл бұрын
හරිම ලස්සනයි
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 3 ай бұрын
හරිම ලස්සනයි ❤
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 3 ай бұрын
හරිම ආදරනියයි ❤
@gailgailgrero9373
@gailgailgrero9373 Жыл бұрын
Beautiful
@user-wb8xd5eg8s
@user-wb8xd5eg8s 3 ай бұрын
Harima adaraniyai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nirmaleewijesinghe5571
@nirmaleewijesinghe5571 Жыл бұрын
Beautiful.
@LahirukaHansani-vx4er
@LahirukaHansani-vx4er Жыл бұрын
Sarangage ammata harima adarei api..harima nihathamani kenek..bs ❤❤
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 Жыл бұрын
God bless you all 🙏🙏
@nirmalaranaweera4312
@nirmalaranaweera4312 Жыл бұрын
Harima lassanai
@sriyanijayasekara1260
@sriyanijayasekara1260 3 ай бұрын
Harima lassanai❤️
@AIAttanayake
@AIAttanayake 10 ай бұрын
Budusaranai. Very beautiful video
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my 10 ай бұрын
Harima adaraneeya amma kenek eya😘😘😘❤️❤️❤️
@padminiillangathilaka188
@padminiillangathilaka188 Жыл бұрын
Harima adaraneeyay
@silvapremawate4419
@silvapremawate4419 10 ай бұрын
අසා ම ගීත යක් ❤❤❤❤❤❤
@ThamaraAbayadeera
@ThamaraAbayadeera 3 ай бұрын
Eaaeeaeaaaaeàeaaaaàxeeeeàea3 cy
@anjalikaedirisinghe7188
@anjalikaedirisinghe7188 Жыл бұрын
Harima lassanai geethayak, asai ahagena enna, chooti donith daga karanawa neda, seyalu denatama theruwan saranai,
@SrilankaDenmarktoWorld8785
@SrilankaDenmarktoWorld8785 4 ай бұрын
Very beautiful
@sunetrakumari5388
@sunetrakumari5388 Жыл бұрын
Marama lssanai
@jeewaka59
@jeewaka59 Жыл бұрын
පවුලක සමගිය දියුණුවේ බලය වේ . ඊට අම්මාගේ කාර්යයභාරය අතිවිශාලයි.එය වටහාගත් මව්වරු කටයුතු කරනුයේ සැඩසුළං, කුණාටු,අකුණු ගුගුරමින් ඇවිත් යනහැටි උපේක්ෂකව බලාසිටින මහ පොලව වගේ.......ඒ බව මම අපේ අම්මාගෙන් දුටුවෙමි.තාත්තාගෙන් දුටුවෙමි ඉතිං ඔබත් මවු පදවිය පිය පදවිය ලබන්නට බලාපොරොත්තුවෙන් සිටී නම් මෙය වටහා ගෙන කටයුතු කරන්න.....
@user-gd1vg4ht6q
@user-gd1vg4ht6q 10 ай бұрын
Nice
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 Жыл бұрын
❤❤❤❤❤
@shanikasadaruwani7747
@shanikasadaruwani7747 8 ай бұрын
මාපුතු දෙපලකගේ සොඳුරු බන්ධනය.. නෙතට කඳුලක් උනන ධාරක ස්නේහය අතිශය සංවේදී යි
@ishanidissanayake-rm7jk
@ishanidissanayake-rm7jk Жыл бұрын
❤❤❤
@christyranasinghe2956
@christyranasinghe2956 Жыл бұрын
@tashimadhusanki6064
@tashimadhusanki6064 Жыл бұрын
🥺❤️
@helankumari7059
@helankumari7059 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@senarathpathiranagenishant334
@senarathpathiranagenishant334 2 ай бұрын
❤❤❤🌹
@mgsmadhumalee325
@mgsmadhumalee325 9 ай бұрын
හදවතට කතා කරන ඒ ගායනය.❤කවදත් ආදරේ දිසාසේකර ෆැමිලි
@deshanialwis3641
@deshanialwis3641 Жыл бұрын
Wachana godak hitha ta dannawa. Punchi kadulak Dannenawa.
@malimali3391
@malimali3391 Жыл бұрын
Harima lassanai kochchara ahuvath athivennaha bs
@weerasekaraweerasekara8821
@weerasekaraweerasekara8821 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@champasenavirathne2536
@champasenavirathne2536 3 ай бұрын
Prema Ranasinghe අපේ hostel madam මතකයට ආවා Madam සිංදු කියනවා වාගේ දැනුනා.
@rohinimalkanthi8190
@rohinimalkanthi8190 Жыл бұрын
💏💏💏💏💏❤❤❤❤❤❤❤❤❤❤❤
@jayanthagamanayaka350
@jayanthagamanayaka350 Жыл бұрын
ලයු නෙමෙයි මයිමින් කරන්නේ එත් ලස්සනයි.
@skularathne138
@skularathne138 Жыл бұрын
Ane mata thama mathkai මහරගම bidyakara vidyalayata ආවා වසර 70 weladi වගේ මතක දැනුමi වාසනාව i කියලා වැඩසටහනක් කරන්න . කොණ්ඩය දිගට තද නිල්පාට සාරිය k adala a කටහඬ ta mama තාමත් ආසයි තිලක medam .
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 5 ай бұрын
Beautiful
@kumariindrani9873
@kumariindrani9873 Жыл бұрын
❤❤❤❤
@user-pz8qs7hr2p
@user-pz8qs7hr2p 2 ай бұрын
❤️❤️❤️
@darshikathanuri7134
@darshikathanuri7134 Жыл бұрын
❤❤❤❤❤
@NuwangalaSajani
@NuwangalaSajani 3 ай бұрын
@anuja1783
@anuja1783 11 ай бұрын
❤❤❤❤
@tharushithathsarani9811
@tharushithathsarani9811 3 ай бұрын
❤❤❤
@user-il4di3eq1j
@user-il4di3eq1j 3 ай бұрын
❤❤❤❤❤
@vajirlasanthi6541
@vajirlasanthi6541 3 ай бұрын
❤❤❤❤❤
@venuswijesinghe2817
@venuswijesinghe2817 3 ай бұрын
❤❤❤❤❤
No empty
00:35
Mamasoboliha
Рет қаралды 6 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 7 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 82 МЛН
Ma Hada Salena - Shirly Wijayantha and Sujeewa Karunarathna
3:31
Yasas Bandara
Рет қаралды 1,4 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 6 МЛН