After the marriage of the Kataragama 3 Twins the father Sujith told a wonderful story to a newspaper

  Рет қаралды 212,490

Hiru Lakbima

Hiru Lakbima

Күн бұрын

Пікірлер: 113
@liyanageandrays1319
@liyanageandrays1319 6 ай бұрын
මංගලම් ජය මංගලම් දූලා තුන් දෙනාටත් ඒ දූලා තුන් දෙනාගේ අත් ගත් පුතාලා තුන් දෙනාටත් නිදුක් නිරෝගී සුබ අනාගතයක් උදා වී ජීවිතය වාසනාවන්ත වෙවා
@SaroJani-q2p
@SaroJani-q2p 6 ай бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා බුදු සරනයි හැමෝටම ❤
@suneethawijesinghe3901
@suneethawijesinghe3901 6 ай бұрын
කොයිතරම් සතුටක් ද? තෙරුවන් සරණයි පුතේ oyala සියලු දෙනාටත් දෙමව්පියන්ටත් . වාසනාවන්ත සතුට පිරුණු අනාගතයක් උදාවේවා !
@sooriar6256
@sooriar6256 5 ай бұрын
වැදගත් මවිපිය යුවලක් දරැවන් හරිම විදිහට හදල හරිමසතුටුයි ආදෙරෙයි හැමදාමත් බුදුසරනයි දෙවිපිහිටයි ,,,,ඩ
@sooriar6256
@sooriar6256 5 ай бұрын
වාසනාවන් අනේ බුදුසරනයි දෙවිපිහිටයි
@sandraperera6126
@sandraperera6126 6 ай бұрын
සියාලුම දෙනටම සම්මා සම්බුදු සරනයි 🎉🎉❤❤❤
@lalitharuwanthilaka8652
@lalitharuwanthilaka8652 5 ай бұрын
අර තත්තට ශ්‍රීමාහා බෝ. සමිදු. පිහිට. ලැබේවා. දුවේ. ඔබලාට බුදුසරණයි මවතුමියත් බුදුසරණයි
@DiliniWijesiri
@DiliniWijesiri 6 ай бұрын
සියලු දෙනාටම බුදු සරණයි ..
@p.asrangith1570
@p.asrangith1570 6 ай бұрын
තෙරුවන් සරණයි. විවාහජීවිත ඉතා සාර්ථකව ගෙවන්න ලැබෙවා
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 5 ай бұрын
මේ දෙමවිපියො මොන තරම් ආදර්ශ මත්ද? මේ පියා හරිම බුද්ධිමත්,.මවගෙ පුර්ණ ආශිර්වාදය හැම කටයුත්ත කදීම පියාට ලැබෙන්න ඇති. දියණියොත් ආදර්ශ මත් ලෙස දෙමාපියන්ට සූවචව, කීකරු ව හැදුනා. සියලු දෙනාටම ඉතා ආදර්ශ වත් පවුලක් . හරිම සුන්දර මංගල්ලයක්. මේ දියණියන් ටත්, ඒ පුතුන් තිදෙනාටත් ඉතාමත් ම වාසනාවන්ත, පිංබර අනාගතයකට මම සුභ පතනවා.
@SoysaGunarathna
@SoysaGunarathna 5 ай бұрын
තෙරැවන් සරණයි ...නිදුක් නිරෝගි සුවසමීපත්තිය ලැබේවා ...එ දෙමාපියන් ගැන ආඩම්බරයක් ... මමත් පියෙකි මටත් හරිම සතුටක් ...
@indukumari1159
@indukumari1159 6 ай бұрын
සියලුම දෙනාට ම ශ්‍රී සුභ මංගලම්. බුදු සරණයි. ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉💖💖💖💖💖💖
@pubududhananjaya536
@pubududhananjaya536 6 ай бұрын
උණුසුම් සුබපැතුම් ! 🎊🎉
@shiromanie2259
@shiromanie2259 5 ай бұрын
දුවලා පුතාලාට සාර්ථක යුග දිවියට සුභ පැතුම් .❤
@jkmalani1544
@jkmalani1544 6 ай бұрын
ඔයා පැහැදිලි කරන විදිහ හරිම හොදයි තුන් නියුන්ටත් තෙරුවන් සරණයි ජයම ජය මංගලම්
@manelhenake9522
@manelhenake9522 6 ай бұрын
හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා සුබ පැතුම් ❤❤❤❤
@AlesliVijeysekara
@AlesliVijeysekara 6 ай бұрын
සසරින් ගෙනා පුරුදු.ජයවෙවා.!!!
@UdayaKumara-h3i
@UdayaKumara-h3i 5 ай бұрын
පවුලේ හැම දෙනටම තෙරුවන් සරණයි තාත්තේ ඔයා මගේ වගේ දැනෙනවා 🙏🙏🙏🪷🪷🪷ඔයාට දිර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 5 ай бұрын
ඔබ තිදෙනාට සුබ අනාගතයක් සතුටින් සමගියෙන් ජීවත් වේවායි ප්රාර්තණා කරමී
@DineshCamping-vl2pv
@DineshCamping-vl2pv 5 ай бұрын
මේ තාත්ත මේ නන්ගිල තුන් දෙනා අරන් පලවෙනි පාරට අපේ ඉස්කෝලෙට එනකොට අපි හරි ආසාවෙන් බලන් හිටිය ඒ ආදරේ තාත්ත හුගක් ආදරෙන් පරිස්සම් කරා❤❤
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 5 ай бұрын
සුභ ම සුභ අනාගතයක් පතනවා .සියලු දෙනාටම බුදු සරණයි ❤❤❤❤❤
@jayasekaraaw972
@jayasekaraaw972 5 ай бұрын
හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@kanti7069
@kanti7069 5 ай бұрын
Hemadamath sathuten enna lebewa suba mangalyak wewa theruwan saranai ❤❤❤
@shantisubasinha5591
@shantisubasinha5591 6 ай бұрын
Suba pathum duula thun denatama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MadushaCamini
@MadushaCamini 5 ай бұрын
මගේ බෙස්ටියෝ තුන් දෙනා.😍😍😍. ආදරෙයි බං ගොඩාක්. බුදු සරණයි බන්. සුබ පැතුම්. 😘😘😘❤️
@mithranikindelpitiya4540
@mithranikindelpitiya4540 6 ай бұрын
Congratulations 💐💐💐
@PushpalathaChandrasekara
@PushpalathaChandrasekara 3 ай бұрын
❤...teruwan sarani...suba mangalam...
@SomawathieWeerasinghaGamachchi
@SomawathieWeerasinghaGamachchi 5 ай бұрын
ආදරණීය තාත්තා..
@badrasenavirathne7580
@badrasenavirathne7580 5 ай бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️
@MalaniPeiris-e3o
@MalaniPeiris-e3o 5 ай бұрын
සියලුම ..දෙනාටම ..ජෙසුපිහිටයි
@ranjaniar3346
@ranjaniar3346 6 ай бұрын
Congratulations ❤❤❤❤❤❤
@Izumi-tp1ff
@Izumi-tp1ff 6 ай бұрын
Semadenage anagatha jeewitha sarthakawewa magen subapethum💕💕💕💐💐💐🎉🎉🎉❤❤❤
@AaSs-lh1nv
@AaSs-lh1nv 6 ай бұрын
සියලුම දෙනාට බුදු සරනයී දෙව්පිහිටයී 🙏🙏🙏❤️❤️❤️❤️
@bandulathadinarathna
@bandulathadinarathna 5 ай бұрын
🎉❤
@pushpakaanthi-1737
@pushpakaanthi-1737 5 ай бұрын
දෙවියන් වහන්සේ ගේ ප්‍රසාංසා ව හිමි වේවා ❤❤❤ ❤❤❤ ජෙසු පිහිටයි
@WannepurSanju-h8v
@WannepurSanju-h8v 5 ай бұрын
බුදුසරණයි. 🙏🌹👌❤️🥰♥️
@sooriar6256
@sooriar6256 5 ай бұрын
බුදුසරනයි මෙිලමයි බැන්ද පිරිමි ලමයි මෙි තරමි වාසනාවන්තයි පෙර පින්කරල තියනව මෙිතරමි පිරිසිදු ලමයි ලැබෙන්න,පින් පින්වන්තයිඅනේවවාසනාවන්
@shantiShanti-g9x
@shantiShanti-g9x 5 ай бұрын
සහය.දෙනාට. සුභ.පැතුම්.
@songmusicprabash1856
@songmusicprabash1856 6 ай бұрын
සුභ මංගලමි සැමට ❤❤❤
@yasorajapaksha542
@yasorajapaksha542 4 ай бұрын
Budu saranai devi pihitai
@anomaanuma3926
@anomaanuma3926 6 ай бұрын
Teruwan saranai oyalata puthe. Harima lassanai..❤❤❤❤
@ChitraAmarasekara-yj2ep
@ChitraAmarasekara-yj2ep 5 ай бұрын
Budu saranae oba siyalu denata..❤❤
@manelperera110
@manelperera110 5 ай бұрын
Budusaanai
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 6 ай бұрын
Budusarani
@Dameka-bv9re
@Dameka-bv9re 5 ай бұрын
බුදුසරණයි ♥️♥️♥️
@deepaRathnayake-yv1dz
@deepaRathnayake-yv1dz 6 ай бұрын
Satutin enna labewa ❤❤❤❤
@HemanthaBandara-vq2nj
@HemanthaBandara-vq2nj 5 ай бұрын
දරුවන්ගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම ත්‍රිවිධ රත්නයෙ පිහිටෙන් දියුණුවෙන් දියුණුවට පත්වෙවා
@hirunihiruni2933
@hirunihiruni2933 6 ай бұрын
බුදුසරණ යි ඔයාලා ට
@kantikanti9740
@kantikanti9740 6 ай бұрын
Ane. Puthe. Oyalata. Samma. Sabudu. Sharanai. Samata. Dalada. Shamidu. Pihitai❤️❤️❤️❤️
@saddesilva5927
@saddesilva5927 6 ай бұрын
Oba Paule siyaluma denata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@RoseRose-bi8nt
@RoseRose-bi8nt 5 ай бұрын
Budu Saranai 🙏
@shiranidominic9138
@shiranidominic9138 5 ай бұрын
May god bless to you all
@SagarikaDamayanthi-bq4yo
@SagarikaDamayanthi-bq4yo 5 ай бұрын
Ane ලස්සනi ❤❤❤❤
@WasanthiMatale-xw5zz
@WasanthiMatale-xw5zz 3 ай бұрын
Anea. Sadu. Sadu❤❤❤
@Dulana2012
@Dulana2012 5 ай бұрын
Congratulations❤💖💖👍
@mudaligesena6200
@mudaligesena6200 5 ай бұрын
ඔබ සියලුම දෙනාට .බුදු සරණයි .කතරගම දෙවි රැක වරනණයි❤❤❤🙏🙏🙏💐💐💐💐💐💐
@pushpakaanthi-1737
@pushpakaanthi-1737 5 ай бұрын
දෙවියන් වහන්සේ එක් කල දෙ මනුෂ්‍ය වෙන් නොකෙරෙව ❤❤❤❤❤❤ සුබ මන්ගලන්
@كمودوكمودو-ك1ق
@كمودوكمودو-ك1ق 4 ай бұрын
budu saranai
@k.sampathkarunasena478
@k.sampathkarunasena478 5 ай бұрын
Congratulations Daughters
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 6 ай бұрын
❤❤❤ bs..❤❤❤ dulata..
@sunilsuni9869
@sunilsuni9869 5 ай бұрын
God bless you sir
@RaniraniThamil
@RaniraniThamil 6 ай бұрын
🙏🙏❤️❤️බුදුසරණයි ❤❤❤
@stellaperera536
@stellaperera536 6 ай бұрын
Congratulations
@dammikarunaratne9480
@dammikarunaratne9480 6 ай бұрын
තෙරුවන් සරණයි දරුවනේ.❤❤❤❤🎉🎉🎉🎉🎉
@amalianuradha810
@amalianuradha810 5 ай бұрын
ලුනුගම්වෙහෙරෙ කසුන් කියන්නෙ අපේ මල්ලි කෙනෙක්. මමත් ගියා wedding ekata
@RanyRany-i5t
@RanyRany-i5t 5 ай бұрын
❤❤❤❤ an wasnwan oyala bs jaty Waw
@thakshisenani3075
@thakshisenani3075 6 ай бұрын
Theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thilinigamage8667
@thilinigamage8667 5 ай бұрын
අපි උගන්වපු දියණියෝ.කතරගම ජනාධිපති විද්‍යාලයේ දී..අපිට අදුනගන්න හරිම අමාරු වුණා .එකම වගේ තුන් දෙනාම .
@Sriyani90-h6h
@Sriyani90-h6h 5 ай бұрын
❤️👍
@lalaninilanthi1827
@lalaninilanthi1827 5 ай бұрын
සතුටින් ඉන්න වාසනාව ලැබේවා
@phonecell9056
@phonecell9056 6 ай бұрын
❤❤
@Soma-nu2bs
@Soma-nu2bs 5 ай бұрын
Budget.. sharanai..❤❤❤
@ShyamalicMunindradasa
@ShyamalicMunindradasa 6 ай бұрын
The heading should be corrected as 'Triplets '.
@JayaminiHarshani
@JayaminiHarshani 6 ай бұрын
Davi pihita 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@MadubashiniJayasundara
@MadubashiniJayasundara 6 ай бұрын
❤👍🙏
@SignalAmioun-n3n
@SignalAmioun-n3n 6 ай бұрын
❤ so
@dismimaheshika3770
@dismimaheshika3770 6 ай бұрын
හබර ඉන්නවාකොල්ලො3ක්
@IndrakumariekanayakaMudiyansel
@IndrakumariekanayakaMudiyansel 6 ай бұрын
❤❤❤❤❤
@padmini6171
@padmini6171 6 ай бұрын
Teruvan sarani❤❤❤ tundenatama
@alialtaher8154
@alialtaher8154 6 ай бұрын
Demapiy.depalth...yajadiwiyatapath.ayath.budu.saranai
@RatarataRata-w8r
@RatarataRata-w8r 5 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉
@amarabaddewela7564
@amarabaddewela7564 5 ай бұрын
💐🙏
@nicolahansa3856
@nicolahansa3856 5 ай бұрын
🎉🎉❤💅♥️
@TuranPhone-l1n
@TuranPhone-l1n 6 ай бұрын
🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕
@AbeweeraA
@AbeweeraA 5 ай бұрын
Seyaluma denata taruwan saranae
@sunanndajayalath5459
@sunanndajayalath5459 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ZeZe-qz4to
@ZeZe-qz4to 6 ай бұрын
N❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malanisamarakoon9374
@malanisamarakoon9374 5 ай бұрын
🎉
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 6 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹.............💐
@chithranichithrani4811
@chithranichithrani4811 6 ай бұрын
Lebema godak hodai hithiyoth hodata hedi deviyoth namata wadi
@kkpthennakoon9175
@kkpthennakoon9175 5 ай бұрын
ඇස් දෙකට කදුලු ආවා දෙමව්පියන්ට කොතරම් දුකක් ඇතිද
@subamanikea6650
@subamanikea6650 6 ай бұрын
මාරැ..වෙන්නැද..එකවගෙම..නෙද.
@shayanianuththara6410
@shayanianuththara6410 5 ай бұрын
එ 3 දෙනම පුදුම වසනවන්තයි තෙරුවන් සරනයි ඔයල හැමොටම
@DeepaWeerasighe-re9ts
@DeepaWeerasighe-re9ts 5 ай бұрын
Thearuvan sarani
@JayaminiHarshani
@JayaminiHarshani 6 ай бұрын
Ana MA hata enna puthala 3k dannm badina wayasa
@siresy5319
@siresy5319 5 ай бұрын
Siyalu dannata subs ana gata yak Wawa b s d p hamotama
@tharakathilan9104
@tharakathilan9104 6 ай бұрын
Yako oka athi yako mona magulakda me rate wena dayak nedda magula
@kihansatharu1042
@kihansatharu1042 5 ай бұрын
අපෝ ඒ කොල්ලෝ 3 දෙන්නා කාර්බෝඩ් වගේ මොක්කුන්ද ඒ
@chandhanikariyawasam1699
@chandhanikariyawasam1699 5 ай бұрын
උනහපුලු අම්මට උගේ පැටියා මැනිකක්ලු. පුදුම මනුස්සයෙක් නෙ තමුං😠😠😠😠😠
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 6 ай бұрын
Congratulations ❤️❤️❤️❤️❤️
@arosharathnathilaka9901
@arosharathnathilaka9901 5 ай бұрын
Congratulations
@Explorereye208
@Explorereye208 6 ай бұрын
❤❤❤❤❤❤
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 6 ай бұрын
❤❤❤
@preethikasudarshani38
@preethikasudarshani38 5 ай бұрын
❤❤❤❤
@ShanthiKumari-z5l
@ShanthiKumari-z5l 5 ай бұрын
❤❤❤❤❤❤❤
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 45 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 3,8 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 102 МЛН
Pabalu As Vihidala I Wedding Surprise Song I Sandaruwan Perera
5:56
Sandaruwan Perera
Рет қаралды 226 М.
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 45 МЛН