Pama wee ho danunothin I පමා වී හෝ දැනුනොතින් | Man widina duka I Slow & Reverb

  Рет қаралды 141,991

Don Beats

Don Beats

5 ай бұрын

Pama wee ho danunothin I Man widina duka I පමා වී හෝ දැනුනොතින් I Slow & Reverb
මං විඳින දුක මතුදාක
ඔයාටත් යලි හිමිඋනොත්
පිලිගනී ඔබ ඒ දිනේ මං
ඔයා වෙනුවෙන් හැඬුව තරම් 😔💔
Orginal artist - Indunil Andaramana
Music - Radeesh Vandebona
#pama_wee_ho_danunothin #man_widina_duka #song #Donbeats

Пікірлер: 68
@PodiMalli-tj7pr
@PodiMalli-tj7pr Ай бұрын
පමා වී හෝ දැනුනොතිම් 🥺❤️ (ආදරේ කියන්නේ බොරුවක් ) 😊
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l 9 күн бұрын
අනිවාරෙයෙන්ම මායාවක්
@PodiMalli-tj7pr
@PodiMalli-tj7pr 2 күн бұрын
@@user-ee7zw6dc2l හ්ම්ම්ම් 😫
@achinimadhubhashi222
@achinimadhubhashi222 2 күн бұрын
මිරිගුවක් 🥺"
@PodiMalli-tj7pr
@PodiMalli-tj7pr 2 күн бұрын
@@achinimadhubhashi222 හ්ම්ම්ම්ම් 😫
@Dula675
@Dula675 Ай бұрын
කාත් කවුරුවත් නැතුව අදටත් ඔයා ගැන දුක් වෙන තරම් දන්නේ නැතුව වෙන් ඇති 💔🥺
@Broken_heart-yi4bi
@Broken_heart-yi4bi Ай бұрын
කවදාක හෝ මාව මතකෙට ඇවිත් කදුලක් වැටුනොතින් ❤️🫂🥺
@Broken_heart-yi4bi
@Broken_heart-yi4bi Ай бұрын
හිමි වෙලා යන්නට දැනෙන් දුක හඩයි මේ ඇස් වලින් 🥺❤
@ChamodDilshan-rh9ep
@ChamodDilshan-rh9ep Ай бұрын
🥺
@shashinisansala8418
@shashinisansala8418 18 күн бұрын
ආදරේ කියන්නේම අනේකාගේ සතුට වෙනුවෙන් කරන කැපකිරිම් වලට. 😊😢
@Navo-xy5mr2su3b
@Navo-xy5mr2su3b Ай бұрын
Inna sathutin mathuvatath....❤😢 ඇත්තටම dan hithenva adre kiyanne boruvak kiyala .....😢😢😢😢😢😢
@u.arodrigo3204
@u.arodrigo3204 28 күн бұрын
ehema ekak na .... eka boruwak math kiyanna ba ...😊😊
@user-st2jv5mf8c
@user-st2jv5mf8c Ай бұрын
Me song eka ahana gaman adana man wage thawa aya innawada 🥺❤️‍🩹😭😭
@u.arodrigo3204
@u.arodrigo3204 29 күн бұрын
adare magaharunu apita me wage sindu bawanawak 💔😓
@user-np6fe2iz1l
@user-np6fe2iz1l 25 күн бұрын
😢
@sakunthalakshitha9706
@sakunthalakshitha9706 21 сағат бұрын
දුකයි තමයි එත්.... වැඩක් නෑ ජිවිතේ හැටිනේ මේක 😊😊😊
@KavinduHarshana-rr4js
@KavinduHarshana-rr4js 2 күн бұрын
පමා වී හෝ දැනුනොතින්... 🥀🍃❤️‍🩹... එකතු වෙන්නට මේ බවේ බැහැ අපිට යලි කොහොමවත් හිමිවෙලා යන්නට දැනෙන් දුක හඩයි මේ ඇස් වලින් කාත් කවුරුවත් නැතුව අදටත් ඔයා ගැන දුක් වෙන බවත් දන්නෙ නැතුවා වෙන්නැති නුබ ඉන්න සතුටින් මතුවටත් මන් විදින දුක මතුදාක ඔයාටත් යලි හිමි උනොත් පිලිගනී ඔබ ඒ දිනේ මන් ඔයා වෙනුවෙන් හැඩුව තරන්...// පමාවී හෝ දැනුනොතින් මන් ඔබට පෙම් කල තරන් කවදාක හෝ මාව මතකෙට ඇවිත් කදුලක් වැටුනොති කාත් කවුරුවත් නැතුව අදටත් ඔයා ගැන දුක් වෙන බවත් දන්නෙ නැතුවා වෙන්නැතී නුබ ඉන්න සතුටින් මතුවටත් මන් විදින දුක මතුදාක ඔයාටත් යලි හිමි උනොත් පිලිගනී ඔබ ඒ දිනේ මම ඔයා වෙනුවෙන් හැඩුව තරන්...//
@user-rl2du9gs4d
@user-rl2du9gs4d 14 күн бұрын
මම ව්දින දුක මතු දාක ඔයටත් යලි හිම් උනොත් පිලිගනි ඔබ එ දිනෙ ඔයා වෙනුවෙන් හැඩුව තරම්.😩😩😩😩😩💔😔🥀
@user-ng6ge5yy2p
@user-ng6ge5yy2p Ай бұрын
😔😔😔 ආදරේ බොරුවක් ,ලොකුම රැවටීම ,
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 24 күн бұрын
එත් ම්න් ආසම සින්දුවක් ...කොහෙ අතරමන් වෙනවද දන්නෙ නැ ....
@nishijayasingha6472
@nishijayasingha6472 28 күн бұрын
මේ දුක එයාට තේරෙයි කියලා නැ මන් හිතන්නේ එයා ඒ රැවටීම රංගනය ලස්සනට කරා 😔
@SithumVinod323
@SithumVinod323 2 күн бұрын
"පමා වී හෝ දැනුනොතින් මං ඔබට පෙම් කල තරම් කවදාක හෝ මාව මතකෙට ඇවිත් කදුලක් වැටුනොතින් කාත් කවුරුවත් නැතුව අදටත් ඔයා ගැන දුක් වෙන බවත් දන්නේ නැතුවා වෙන්නැති ඔබ ඉන්න සතුටින් මතුවටත්...!!" 💙🕊️💫
@ViduUmaya
@ViduUmaya 17 күн бұрын
ඉන්න සතුටින් මතුවටත්....! "😔🥀"
@AnjaliSathsarani
@AnjaliSathsarani 9 күн бұрын
0:37 එකතු වෙන්නට මේ බාවේ....😔🙌
@user-jb3vi6lq6f
@user-jb3vi6lq6f 7 күн бұрын
පමා වී හො දැනුනොතින් 💔ආදරේ කියන්නේ බොරුවක් 🥺💔
@geethrumesh6629
@geethrumesh6629 9 күн бұрын
ආදරේ කියන්නේ මහ ම මහා බොරුවක් 😔😔😔😔😔
@user-gy4nz3wv3m
@user-gy4nz3wv3m 3 ай бұрын
❤❤❤❤❤
@TMWijayasingha-rm1gz
@TMWijayasingha-rm1gz 22 күн бұрын
අවංකා ආදරක් හම්බුනෙත් හොදයි නැත්තම 😊😔
@hirunilakmal836
@hirunilakmal836 20 күн бұрын
🥺💔
@madushikawijayangani6856
@madushikawijayangani6856 Ай бұрын
❤❤❤
@user-st2jv5mf8c
@user-st2jv5mf8c Ай бұрын
❤❤❤❤
@SamindaPriyadharshana
@SamindaPriyadharshana 2 ай бұрын
@shaveenyushmitha4629
@shaveenyushmitha4629 28 күн бұрын
කවදාවත් කවුරුවත් එක වගේ ආදරේ කරන්නේ නෑ 😢
@user-np6fe2iz1l
@user-np6fe2iz1l 25 күн бұрын
😢
@SanjanaDilshani-fp1ju
@SanjanaDilshani-fp1ju 10 күн бұрын
😓😓😓😔😔
@pushpakumara8153
@pushpakumara8153 Ай бұрын
🥺💕
@TharushiHimasha-m8x
@TharushiHimasha-m8x Күн бұрын
🥺💔😔
@TharushiHimasha-m8x
@TharushiHimasha-m8x Күн бұрын
😔💔🥺
@badlife2834
@badlife2834 3 ай бұрын
😭😭😭💞💞
@dilshadewmi6438
@dilshadewmi6438 26 күн бұрын
🥺❤️
@user-rk4ph3le4f
@user-rk4ph3le4f Ай бұрын
❤❤❤❤❤❤
@ChaminduLakshan-yw7rx
@ChaminduLakshan-yw7rx Ай бұрын
🥺♥️🥀
@rasika3854
@rasika3854 3 ай бұрын
❤😢😢
@naduninadu2311
@naduninadu2311 3 ай бұрын
❤😢
@user-se8yu9dz7q
@user-se8yu9dz7q 25 күн бұрын
💎😢😢
@cdnaboy2001
@cdnaboy2001 Ай бұрын
😩💔
@user-ts4nt8pp9b
@user-ts4nt8pp9b Күн бұрын
එයා මට ආදරෙයි මාත් ආදරෙයි එත් අපිට එකතු වෙන්න බැ එයගෙ අම්මලා කැමති වෙන එකක් නැ ඉතින් අපි අද කතා වෙලා වෙන් උනා ඔයා පරිස්සමින් ඉන්න සුදු ඔයාට මන් ගොඩක් ආදරෙයි හැමදාමත් ❤
@jayasekara1236
@jayasekara1236 Күн бұрын
🥺
@u.arodrigo3204
@u.arodrigo3204 23 сағат бұрын
Jeewithe gewagena yadii oya wage prashna enawa eth ewata duk wela pasuthavila wadak na . Eka nisa dan owa amathaka karala issarahata sathutin inna ❤❤
@u.arodrigo3204
@u.arodrigo3204 23 сағат бұрын
Api wage kattiyata ohoma dewal mai wenne ay mehema wenne 😢😢
@yureshaishani3092
@yureshaishani3092 3 ай бұрын
😭😭😭😭
@user-xc9vk3jg8t
@user-xc9vk3jg8t 3 ай бұрын
🥺😓
@dnprasanna8085
@dnprasanna8085 2 ай бұрын
😢😖😔
@SmilingLifeJacket-ug1df
@SmilingLifeJacket-ug1df Ай бұрын
😢😢😢
@NethmiDananjana-tk4il
@NethmiDananjana-tk4il 29 күн бұрын
😢
@user-de4wr3fv7t
@user-de4wr3fv7t Ай бұрын
🥺
@sewwandinilmini8590
@sewwandinilmini8590 Ай бұрын
❤️‍🩹
@daywithdon1998
@daywithdon1998 5 ай бұрын
🫶🏻🖤
@motivationtv2310
@motivationtv2310 5 ай бұрын
Nice one don beats 💓 waiting for more
@NadeeshaSanjiwani-lz2gc
@NadeeshaSanjiwani-lz2gc Ай бұрын
Adare kiyannema boruwak
@user-du8hw4uj4r
@user-du8hw4uj4r Ай бұрын
Adare boruwak 😂
@malshinethu1139
@malshinethu1139 Ай бұрын
🥺💔
@Sithmisanujana
@Sithmisanujana Ай бұрын
@pradeepsanjeewa8583
@pradeepsanjeewa8583 2 ай бұрын
❤❤❤❤❤
@shanuanusha-fx6bk
@shanuanusha-fx6bk Ай бұрын
❤😢
@NethumNimsara-pp8mr
@NethumNimsara-pp8mr 2 ай бұрын
@rithmasehansi3673
@rithmasehansi3673 5 ай бұрын
@user-is7bh2wk9v
@user-is7bh2wk9v 5 ай бұрын
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 5 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 385 М.
අහිමි ඇස් දෙක මාගේ | Ahimi as dheka mage | Slowed and Reverb | Ruka X music
4:12
𝙍𝙐𝙆𝘼 𝙓 𝙈𝙐𝙎𝙄𝘾
Рет қаралды 70 М.
Sithin hidinna mata lanwela - [ slowed + reverb ]
4:48
M Noise
Рет қаралды 96 М.
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
Nidukin inu mana | නිදුකින් ඉනු මැන (slowed+reverb)
5:02
𝙍 𝙤 𝙫 𝙞 𝙭 𝙯
Рет қаралды 147 М.
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 200 М.
IL’HAN - Eski suret (official video) 2024
4:00
Ilhan Ihsanov
Рет қаралды 683 М.
Saǵynamyn
2:13
Қанат Ерлан - Topic
Рет қаралды 2,5 МЛН
Көктемге хат
3:08
Release - Topic
Рет қаралды 195 М.
Райымбек Нысанбек - Сүйдім аруды
3:39
Райымбек Нысанбек
Рет қаралды 91 М.