How to Plan Kitchen | Kitchen Appliances Episode 53

  Рет қаралды 180,585

Lyra Studio

Lyra Studio

3 жыл бұрын

Pantry Design Tips - • Pantry Cupboard Design...
Concrete top pantry - • ගෑස් ලිපක් තියන්න, ටොප...
Pantry Accessories - • How to select Pantry A...
Pantry Cupbaord Materials - • Best Pantry Cupboard B...
Pantry Cupboards Q & A - • Pantry Cupboard Design...
Pantry Cupboards හරියට Design කරගන්න අවශ්‍ය අයට
DesignUP - DesignupLK
whatsapp - 0778 555 240
ඉන්ඩ්ක්ශන් කුකර් ගැන No Boundaries පේජ් එකේ ලිපිය / 522366565866094
මයික්‍රෝවේව් අවන් ගැන No Boundaries පේජ් එකේ ලිපිය / 387926925976726
#pantrycupboard #kitchendesign #homedesign #interiordesignsrilanka #lyrastudio #interiordesign
Contact us on
Facebook : / lyrainteriorstudio
DesignUP : / designuplk
Instagram : / lyra_interior_studio
Email : lyrainteriors@gmail.com
Cheers!!
Pathum | Keshini

Пікірлер: 441
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අපේ ගෙදරනම් work triangle එක වැඩි වෙන තරමට හොඳා..... නැත්නම් ඉතින් අපේ උන්දැව අඩි දහයක් ඇවිද්දවන්න අමාරුයිනෙ. 🙈🙈😁😁 පට්ටම වැදගත් තොරතුරු ටිකක්. ගොඩාක් ස්තූතියි මේ දැනුම ශෙයා කරගන්නවට ❤️😍❤️
@namalibolongha3659
@namalibolongha3659 Жыл бұрын
ව්‍යායමයක් විවිහට වැදගත් වෙන්නෙ දවසට වි.45 ක් විතර දහදිය දාන්න ව්‍යායාම කරන එකය් ගෙදර වැඩ ගොඩක් මහන්සිවෙලා කරන්න ඕනනෑ ඒක ශාරීකව මානසික ව දෙවිදිහටම ගුන නැහැ. ගෙදරවැඩ සතුටි න් smart විදිහට කරලා ලේසියෙන් කරලා ව්‍යායාමයට කාලයක් වෙන් කරන එකය් හොද මම හිතන්නෙ.
@rthomedesignhomagama
@rthomedesignhomagama 3 жыл бұрын
බොහොම වටිනා අදහස් ටිකක් ,ගොඩක් අය ගෙවල් හැදුවට නිවස ඇතුලත අවකාශයන් ගලපාගන්න අවබෝධයක් නැහැ .ගොඩක් අය දන්නේ නැහැ .ඒ වගේ අයෙකුට ඔයාලගේ විඩියෝ බලන්න එක ගොඩක් වටිනවා.
@poornisahasra3374
@poornisahasra3374 3 жыл бұрын
ගොඩක් වටිනවා.. 😍බොහොම ස්තූතියි ඔය දෙන්නට ම..good luck!🙏💗
@lakmalperera6982
@lakmalperera6982 3 жыл бұрын
Best advices for someone who is going to build a new house. very valuable opinions .all the best 👍🏻👍🏻 keep it going.
@chandalikarunasena546
@chandalikarunasena546 3 жыл бұрын
Video eka nam godaaaak watinawa.. oyaala denna pehediliwa hemadema kiyala denawa.. thank you very much.. 🙏
@chethanamarintha991
@chethanamarintha991 3 жыл бұрын
ගොඩක් වටිනවා .දිගටම අපි වෙනුවෙන් videos ගේන්න .බුදු සරනයි දෙන්නාටම....
@ksdsilwa761
@ksdsilwa761 2 жыл бұрын
ඔයාලා කියලා දෙන හැම කරුණක්ම ගොඩක් වැදගත්. ඔයාලා දෙන්නට ගොඩක් ස්තුතියි. බුදු සරණයි,!!!
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ..තවම මගේ ගෙදර ඔබගේ උපදෙස් පරිදි නිමවෙම්න් පවතිනවා ...ගොඩක් වට්නවා video එක ...thanks ❤❤👈😍
@eroshanjayakody5260
@eroshanjayakody5260 3 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට .....මගේ නිවසේ නව pantry එකක් සකස් කිරීමට ඉන්නේ ඉදිරි මාසය තුලදී ..මේ කියපූ දේවල් ගොඩක් වැදගත් ඒ සදහා ...ස්තුතියි ඔයාලා දෙන්නාටම .....❤️❤️
@darshanisamarakoon7935
@darshanisamarakoon7935 3 жыл бұрын
ඕනම වේලාවේ labuna vedio eඑකක්..ගොඩාක් ස්තුතියි ස්තුතියි.☺️☺️
@CM-sf1em
@CM-sf1em 3 жыл бұрын
I came here after watching travel with wife video. Useful tips. Thanks brother and sister 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhammikaperera1255
@dhammikaperera1255 3 жыл бұрын
Thanks .ගොඩක් වැදගත් කරුනු දැන ගත්ත
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපළට.හරිම වටිනා අදහස් ටිකක් දුන්නෙ
@thakshilasamarakoon287
@thakshilasamarakoon287 3 жыл бұрын
ගොඩක් වටිනවා මගේ ගෙදර හදනගමන් ඉන්න .❤❤❤❤❤❤ බුදු සරණයි
@kanchanarasangika1986
@kanchanarasangika1986 3 жыл бұрын
Godak watina video ekak. Hondata plan karalaa, hondata hithala balalaa awashyama widiyata video ekak aran enawa hamadaamath bohoma niwihanahille...video ekak awith thibunoth balanna depaarak hithan naa a nisaa..adarei nangi, malli oyala dennatama. Budu saranaii 😘
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි. හරිම හරිම සතුටුයි. ඔයාලා අපිත් එක්ක ඉන්න එක ගොඩක් ලොකු හයියක්. ගොඩක් මහන්සි වෙලා දෙයක් කරත්, ඒකෙන් අනිතිමට සතුටු වෙන්න පුළුවන්. Thank you so much. ❤️❤️❤️❤️
@ruhishami1163
@ruhishami1163 3 жыл бұрын
Api aluthin gedara hadana gaman.. 90%k witharama ideas gatthe oyalge me channel eken. Gedara athula organize karagannath godak wadagath oyalage videos.. Thank you so much akki & aiya..
@nadeeharsha3381
@nadeeharsha3381 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි වැදගත් video ekak
@Madushika_
@Madushika_ 3 жыл бұрын
ස්තුතියි..ගොඩාක් වැදගත්..🌸
@shamz5546
@shamz5546 3 жыл бұрын
Talk about diy coffee table books.. plz... n you guyz r doing fabulous job!!! Thank you for educating us.
@srilankanskitchen3442
@srilankanskitchen3442 3 жыл бұрын
Ape gedra api aluthin hadanwa man kitchen ekata match wena wall paint color ekak pathum ayyagen comment waldi ahuwwa. Mta kiwwa marble grey eka gawa. Marama lassanai. Thank u very much.
@anudilhani5920
@anudilhani5920 3 жыл бұрын
හරිම වටින අදහස්... මාත් kitchen එක plan කරනවා මේ දවස් වල. ස්තූතියි ඔයාලා දෙන්නටම. ❤❤❤
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️
@dulikaweerasinghe6208
@dulikaweerasinghe6208 2 жыл бұрын
Godak wadagath videos me channel eken karanne.bohoma sthuthi oba depalata👍👍
@pushpagamage2131
@pushpagamage2131 3 жыл бұрын
මාරම වටින වීඩියෝ එකක්.. මේක විතරක් නෙවෙයි ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම ගොඩක් වැදගත්... තවත් ඉදිරියට හොද වැඩසටහන් කරන්න ආශීර්වාද කරනව.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. 🙏 වීඩියෝ බලනවාටත් ගොඩක්ම ස්තූතියි ❤
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
අයිලන්ඩ් කවුට් එකක් ගැන අදහසක් තිබුණා. මේ වීඩියෝ එක බැලුවට පස්සෙ හිතුනා ඒක හරියන්නෙ නෑ කියලා. ගොඩක් හොඳ වීඩියෝ එකක්. ටික ටික අඩු පාඩු හදාගන්න බලනවා එක වෙලාවකට හිතෙනවා කුස්සිය සම්පූර්ණයෙන්ම කඩලා හදන්න. ඒත් බෑ අප්පා ඒක හරි කරදරකාරී.
@MrLasanka
@MrLasanka 3 жыл бұрын
ස්තුතියි.. කිචන් අයිටම් ගැන දැනුම හොදටම අඩුයි... අයිටම් වෙන වෙනම ඉදිරියේදී ගේන්න... ජයවේවා
@gayanifernando1666
@gayanifernando1666 3 жыл бұрын
ගොඩක් වටිනවා ජය වෙවා ...
@channakumara62
@channakumara62 3 жыл бұрын
Good luck. Aiya akki. Digatama video onii. ❤️❤️❤️
@hewagesusantha6297
@hewagesusantha6297 3 жыл бұрын
ගොඩාක් ස්තුතිය ඔබ දෙපල හැමදාමත් අලුත් දෙයක් අරන් අපිව දැනුවත් කරන අතර ඒ වගේම හරිම රසවත් විදියට හිතට දැනෙන දේ ගොඩාක් ආසාවෙන් බලන්න පුළුවන් තෙරැවන් සරනයි 💙💝💝💚🧡💞💌🔥💗💜️💙💚🧡🧡🧡💞💌❣️❣️💖💖💜️💗🙏🙏🙏🙏🙏
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ❤️❤️
@calmlifenz1228
@calmlifenz1228 3 жыл бұрын
ස්තූතියි.. හරිම වටිනවා ❤️❤️❤️
@asankakasun8639
@asankakasun8639 3 жыл бұрын
Godak watina vedio ekak,thank you very much ❤️❤️
@rickeymarshally4540
@rickeymarshally4540 3 жыл бұрын
I got no intentions to build a house anytime soon yet I watch Lyra S just purely for common knowledge. You guys explain these things so much simpler and clearer even the vid editing is simply neat. I used to wonder that Lankans could use these kinda videos while watching international architecture videos on YT, and here you guys are one step ahead showing us everything and more 👏 Wish you expand and grow on this platform yet continue to be genuinely helpful.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so so much for the kind appreciation. These will encourage us to do more. Thank you so much again and again. ❤️❤️❤️❤️
@sisirakumara5240
@sisirakumara5240 3 жыл бұрын
Apith ge hadagena yanagaman inne. Oyalage mula idanma video balanawa. Ewa apita godak upakari una.oyala karapu video 1 nisama api sivilimata dammeth colorup seiling sheet. Kiyala dena hamadema godak watinawa. Harima sathutin agaya karanawa oyala denna karana me sewawa. Thank you so much.. good luck..
@krishankagayani6836
@krishankagayani6836 3 жыл бұрын
වටින වීඩියෝ එකක් තමයි මම හොයපු කරුණු ටික මට ලැබුණා ගොඩක් ස්තුතියි ❤❤❤🌹👍🌹👍👍👍
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️
@wasanadeshapriya6332
@wasanadeshapriya6332 3 жыл бұрын
Thank you for this informative video. Please upload some tips to plan adjacent wet and dry kitchens. specially how to devide and place electrical appliances and how to correlate the designs of both kitchens while allocating low budget for the wet kitchen.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Hi, Thank you so much for the suggestion. will plan for a video. but sometimes it will take some time. will try. Thank you again for the suggestion. ❤️❤️❤️
@subhashinichamika4823
@subhashinichamika4823 2 жыл бұрын
ඔයාලගෙ හැම video එකක්ම හරිම වැදගත්.... Great work..
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Thank you so much.
@nayanathalagala7226
@nayanathalagala7226 3 жыл бұрын
harima watinawa..malli & nangi...
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Ane thank you so much akka. ❤️❤️
@dilsmissioncookingart2899
@dilsmissioncookingart2899 3 жыл бұрын
වටිනා වැදගත් වීඩියෝ එකක්..සුභ පැතුම් ඉදිරිය සාර්තක වෙන්නට....❤️❤️❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️
@sasankamadhushani5476
@sasankamadhushani5476 3 жыл бұрын
මාරම වටිනවා...thank you 🙏
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. 👍👍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
නියමයි සහෝදරයා
@ruchiranimavilmada3748
@ruchiranimavilmada3748 3 жыл бұрын
Kitchen eka hariyata hadaganna eka magnet heenyak.thnak you so much
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️ otyalata puluwan.
@sankhaniesuraweera9083
@sankhaniesuraweera9083 3 жыл бұрын
I like your content so much.They give us knowledge and heals the mind as well. ❤️❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Heals the mind as well?? 😮😮 thank you so much. ❤️❤️❤️ ❤️
@sankhaniesuraweera9083
@sankhaniesuraweera9083 3 жыл бұрын
@@LyraStudio Yeah 🤭 You two are so cool in presenting ☺️
@ireshasamarasinghe505
@ireshasamarasinghe505 3 жыл бұрын
Thank u so much ❤ godak dewal dana gaththa ❤❤
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
මාර චැනල් එක.. සුපිරි
@chamarajanaka8148
@chamarajanaka8148 3 жыл бұрын
Oyalage videos nan godak wadagath.digatama karagena yanna...gd luck...👍👍👍
@wasanapiyumi1535
@wasanapiyumi1535 3 жыл бұрын
ගොඩාක්ම වටිනවා..thanks
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
ඇත්තට ම වටිනවා පැහැදිලි කළා ස්තුතියි ඔබ දෙපලට
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️👍👍
@Srilakrasakavili
@Srilakrasakavili 3 жыл бұрын
බොහොම ස්තුති....❤❤ වටිනා වීඩියෝවක්👍
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️
@ashinsanisaubhagya7043
@ashinsanisaubhagya7043 3 жыл бұрын
Godak vatina video ekak .thank you .good luck .
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much ❤
@indukalini9697
@indukalini9697 3 жыл бұрын
ගොඩක් ලස්සනයි වැදගත් පණවිඩයක් දෙනවාvideos harha.?.මගේ ගෙදර kichan එක oyalage adahas widiyatama mam hadala thiyenawa.
@ramanisilva1289
@ramanisilva1289 3 жыл бұрын
You two are doing good job 👍
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️❤️
@ranuthiaradana5013
@ranuthiaradana5013 3 жыл бұрын
oyalage wedanam super akke ayye ❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
😮 Thank you so much.
@Erangi.H.P294
@Erangi.H.P294 3 жыл бұрын
ගොඩාක් ගොඩාක් වටින වීඩියෝ එකක්.. මේ දවස් වල මම මගේ dream kitchen eka sketch කරමින් ඉන්නෙ. හරි වැදගත් .බොහොම ස්තුති 🙏❤
@cakeheaven1106
@cakeheaven1106 2 жыл бұрын
Harima watinwa
@bhawani1893
@bhawani1893 2 жыл бұрын
නියමයි💗
@ratawatetravel9923
@ratawatetravel9923 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@tharushidileepa987
@tharushidileepa987 Жыл бұрын
Thank you both of you
@dinithisamarasinghe4311
@dinithisamarasinghe4311 3 жыл бұрын
Brands එක්කම ඒදේවල් ගැන කියන vedio ekak හැමෝටම ගොඩක් වැදගත් වෙයි
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
බ්‍රෑන්ඩ් ප්‍රමෝට් කරන්න එයාලට කම්පැනි ස්පොන්සර් කරන්න එපැයි..
@dinithisamarasinghe4311
@dinithisamarasinghe4311 3 жыл бұрын
@@dlwickzz2425 ඔයා vedio එකේ අන්තිම ටික බලල නෑ☺️
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
@@dinithisamarasinghe4311 නින්ද ගියානේ බල බලා ඉන්නකොට... 😖 ඉතුරුටික දැන් බලන්නෙ.
@Shivanthi6
@Shivanthi6 Жыл бұрын
Nice clip.TKS 4 sharing.
@shaniathapaththu4578
@shaniathapaththu4578 2 жыл бұрын
Teruwan saranai .. bohoma stuthi oba dedenata..godak wedagath toraturu resak denagatta...jayen jayama wewa niweradi toraturu samagin apawa denuwath karana adarsniya oba dedenata...❤️❤️❤️
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබටත්. බොහොමත්ම ස්තූතියි වීඩියෝ බලනවාටත්. 🙏
@dileepaabishek2359
@dileepaabishek2359 3 жыл бұрын
ගොඩක් වටිනවා .🥰🥰
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️
@hudsonanuhas3968
@hudsonanuhas3968 3 жыл бұрын
සුපිරි 👍👍👍
@Fss240
@Fss240 3 жыл бұрын
Very useful video.can u pls post a video on cooker hood soon as possible
@diliyash
@diliyash 3 жыл бұрын
Akki aiya, gedraka balcony eka lassanat hadagnn vidha video ekk krnnkooo💕
@constructtoday3746
@constructtoday3746 3 жыл бұрын
ගොඩක් වටින විඩ්යො එකක් ❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤❤
@asankakumara6661
@asankakumara6661 3 жыл бұрын
තාම වීඩියෝ එක බැලුවෙත් නෑ,,,ඉක්මනටම ආවෙ පලවෙනි කොමෙන්ට් එක මගෙන් දෙන්න
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️❤️❤️❤️
@gimhanijayasinghe5858
@gimhanijayasinghe5858 3 жыл бұрын
Thank you ayya akka❤️
@manashaanjalee5434
@manashaanjalee5434 3 жыл бұрын
අක්කී home tour 1ක් කරන්න අනිවාර්යයෙන්.
@chaminprasad
@chaminprasad 3 жыл бұрын
niyamai..wish you best of luck
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️
@mihirinimanthika6694
@mihirinimanthika6694 3 жыл бұрын
Oyalage gedara home tour ekak balanna godaak asai❤❤❤🙏🙏🙏please karannako
@hashanthalgasduwa9453
@hashanthalgasduwa9453 3 жыл бұрын
So informative as usual. Just wanted to share some experience of mine. Due to some instances our kitchen plan was totally different from the final output. Simply, my Dad has planned it and fixed a cooker hood without an air outlet above the stove. As I said before, the doors and entrance was totally different so the smell of cooking spreads to the living room and from there it spreads all over the house. I noticed it and recently joined an air outlet to the cooker hood with pvc pipes which was able to solve my problem. What I want to tell is if you are having an open kitchen or if you face a similar issue like mine, you better join the air outlet unless the odor will make troubles. Great work and keep it up!
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much for sharing the experience. ❤
@ilhamsulaiman2539
@ilhamsulaiman2539 2 жыл бұрын
thank you its very useful
@shiraniabhayawansa8222
@shiraniabhayawansa8222 3 жыл бұрын
Harima වටිනා vedio එකක් ගොඩක් ස්තුති යි ඔයාලට
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️❤️❤️❤️
@shakilamalki8510
@shakilamalki8510 3 жыл бұрын
@@LyraStudio ane akki ayye oyalage home tour ekak karanna.asai balanna gedarama
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 3 жыл бұрын
Harima watinawa oyala dennata bs
@hirukamaduwantha877
@hirukamaduwantha877 3 жыл бұрын
Superb ❤❤
@ratawatetravel9923
@ratawatetravel9923 3 жыл бұрын
Cooker hood ගැන වීඩියෝව ඉක්මනින් දාන්න 💪
@nipunigallage5674
@nipunigallage5674 3 жыл бұрын
Excellent ayya
@pereranilushi9
@pereranilushi9 3 жыл бұрын
හරිම ප්‍රයෝජන වැඩසටහනක්‌.. සුබ පැතුම් දෙන්නට.. 🙏❤❤
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️❤️❤️❤️
@kasunimadhavika9931
@kasunimadhavika9931 3 жыл бұрын
working trangal එක ගැන හොයාගන්න බලාපොරොත්තු වෙනුයි හිටියේ... 💝ගොඩක් ස්තූතියි ඔයාලා දෙන්නටම😌 . Brand name එකක් video එකත් ඉක්මනින් දෙන්න පුළුවන් නම් හොඳයි...
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much.👍👍
@ireshaedirinayake2553
@ireshaedirinayake2553 3 жыл бұрын
Godak watinawa videos .. cooker hoods gena denaganna oni. E wagema cooker hood eka thiyaganna pahasuma then gena visthara karannako
@kalpanipriyadarshani849
@kalpanipriyadarshani849 3 жыл бұрын
Rice cooker එකයි heater jug එකයි, blender එකයි pantry top එක උඩ තියන්නෙ නැතුව pantry එකේම space එකක් දෙන idea එකක් දාන්නකො plz. ඔයාලග vedio follow කරල තමයි මම ගේ හැඩුවේ. Thanks.
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
great sharing😍💓👌
@anjalipathirana2581
@anjalipathirana2581 3 жыл бұрын
Gas burner and electric oven (burner) gana kiyanna next eposode eke.good content .thanks a lot
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
අපිත් ගේ හදන ගමන්.ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤️ඔයාලම් ශෝයි..බුදුසරණයි දෙන්නටම..home tuwer එකක් කරන්නකො අයියා.😘
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️❤️❤️❤️.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Home tour ekak karanna try karannam.
@geethikamalkanthi4523
@geethikamalkanthi4523 3 жыл бұрын
Math asai ahema vedio ekak denawanam
@aroshar8701
@aroshar8701 2 жыл бұрын
Thanks for yr Ideas
@sushiwijeratne723
@sushiwijeratne723 3 жыл бұрын
We love your videos.
@nadzdilzlife1712
@nadzdilzlife1712 3 жыл бұрын
Thank you it's very useful
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️❤️❤️❤️
@maxboykumara2620
@maxboykumara2620 3 жыл бұрын
ගොඩාක් වටිනවා
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👍👍
@poornimasandumini8071
@poornimasandumini8071 3 жыл бұрын
Harima wadagath,,, ikmanata anith video th genna
@sewchami2139
@sewchami2139 3 жыл бұрын
අපි දෙන්නත් next year වගේ marry කරන්න කළින් තියන ගෙදර වෙනස් කරන්න ඉන්නේ. ඔයාලා දෙන්නා ගේ මේ වටිනා videos අපි දෙන්නට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. Thank you මෙච්චර වටිනා channel එකක් පටන් ගත්තට..
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much ape video balanawata. harima sathutui oyala apith ekka innawata.
@jayanierandika1618
@jayanierandika1618 3 жыл бұрын
Great work dr 🙏🙏🙏👍👍👍
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️❤️
@hashi94r
@hashi94r 3 жыл бұрын
Aiya akka Epoxy flooring gena video ekk karannkoo.. ane plzz...
@ahmedhilmy539
@ahmedhilmy539 3 жыл бұрын
Lovely vedio,thanks
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️
@rochellesenaratna7105
@rochellesenaratna7105 Жыл бұрын
Good advice. Thank you.
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much for watching the videos ❤❤
@darshanaudyakumara5837
@darshanaudyakumara5837 2 жыл бұрын
Good job
@nishathilakasiri9407
@nishathilakasiri9407 3 жыл бұрын
Already ගෙදරක් තියෙනවා ..ඒත් ඔයාලා මේ කියලා දෙන විදියට ආපහු අලුතින් ගෙයක් හදන්න තරම් ආසාවක් ඇති වෙනවා ..මොකද ඒ තරම් දැන් ගෙදර අඩුපාඩු පේනවා ..thank you so much for sharing this videos with us ..and good luck ..waiting for a new video ..❤️❤️❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
ඒක නියමයි. දන්නවද, අපිටත් ඕකම හිතිලා තියෙන්නේ දැන්. 😀😁
@nishathilakasiri9407
@nishathilakasiri9407 3 жыл бұрын
@@LyraStudio haa haa haa ...what a funny joke ..😉😉 seriously හරි හැටි තේරුමක් නොදැන කරපු එක වැඩකින් හරි අපිට වෙලා තියෙන්නෙ ලොකු පාඩුවක් කියලා හිතෙනවා ඔයාලගෙ videos බැලුවම ..ඒත් දැන් පුළුවන් විදියට වෙනස් කරලා අපේ පහසුව වෙනුවන් හදා ගන්නයි try එක ..thanks again to both of you ..අලුතින් ගෙවල් හදන්න බලන් ඉන්න සහ දැනට හදාගෙන යන හැම කෙනෙක්ටම recommend කරන්න කැමති මම ඔයාලව ..busy life එකට වගේම ඕනම වෙලාවක relax එකේ අපේම තැන ලස්සනට build කරන්න arrange කරන්න මේ කියල දෙන දේවල් ගොඩක් වටිනවා .. Good job..❤️❤️❤️
@janakipathirana1943
@janakipathirana1943 3 жыл бұрын
Godak sthuthi dennatama. 🙏💐
@janakignanalatha7882
@janakignanalatha7882 3 жыл бұрын
Hamadamath wage adath watina video ekak
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much.❤️
@ruviniDR
@ruviniDR 3 жыл бұрын
දර වලින් උයන ලිපක් ගෙදරට අවශ්‍ය නම් එ්ක plan කර ගන්න idea 1ක් දෙන්න..plz..
@nadeeshamadushani5076
@nadeeshamadushani5076 3 жыл бұрын
Ane matath Onii aiye,mokada Api Ge hadagena yana Gaman inne mata Dara lipai gas ekai dekama onaa
@indikapremarathna8295
@indikapremarathna8295 Жыл бұрын
Very good..thanks
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much. Uploaded a new video about waterproofing, Please watch if it's useful for you👉kzbin.info/www/bejne/m4OsfI2AftOHqs0
@nuradhiruk
@nuradhiruk 3 жыл бұрын
All our videos are so helpful... kuddos to the great work... keep up this
Home Laundry Planning Tips | Interior Design | Episode 34
8:17
Lyra Studio
Рет қаралды 143 М.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 126 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 11 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 31 МЛН
王子居然在家这样 #艾莎
0:38
落魄的王子
Рет қаралды 27 МЛН
You have to stir it good 👌 (ib: tt/michael_bias)
0:21
Samuel Grubbs
Рет қаралды 55 МЛН
Funniest pool clips #funny #laugh  #funnyvideos #funnyfails
0:46
Ouch.. 🤕
0:30
Celine & Michiel
Рет қаралды 25 МЛН
Ăn trái gì thế/kỳ kỳ tv & Family #shorts
0:13
Kỳ kỳ tv & Family
Рет қаралды 15 МЛН