How to Plan Kitchen | Kitchen Appliances Episode 53

  Рет қаралды 179,751

Lyra Studio

Lyra Studio

3 жыл бұрын

Pantry Design Tips - • Pantry Cupboard Design...
Concrete top pantry - • ගෑස් ලිපක් තියන්න, ටොප...
Pantry Accessories - • How to select Pantry A...
Pantry Cupbaord Materials - • Best Pantry Cupboard B...
Pantry Cupboards Q & A - • Pantry Cupboard Design...
Pantry Cupboards හරියට Design කරගන්න අවශ්‍ය අයට
DesignUP - DesignupLK
whatsapp - 0778 555 240
ඉන්ඩ්ක්ශන් කුකර් ගැන No Boundaries පේජ් එකේ ලිපිය / 522366565866094
මයික්‍රෝවේව් අවන් ගැන No Boundaries පේජ් එකේ ලිපිය / 387926925976726
#pantrycupboard #kitchendesign #homedesign #interiordesignsrilanka #lyrastudio #interiordesign
Contact us on
Facebook : / lyrainteriorstudio
DesignUP : / designuplk
Instagram : / lyra_interior_studio
Email : lyrainteriors@gmail.com
Cheers!!
Pathum | Keshini

Пікірлер: 440
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අපේ ගෙදරනම් work triangle එක වැඩි වෙන තරමට හොඳා..... නැත්නම් ඉතින් අපේ උන්දැව අඩි දහයක් ඇවිද්දවන්න අමාරුයිනෙ. 🙈🙈😁😁
@rthomedesignhomagama
@rthomedesignhomagama 3 жыл бұрын
බොහොම වටිනා අදහස් ටිකක් ,ගොඩක් අය ගෙවල් හැදුවට නිවස ඇතුලත අවකාශයන් ගලපාගන්න අවබෝධයක් නැහැ .ගොඩක් අය දන්නේ නැහැ .ඒ වගේ අයෙකුට ඔයාලගේ විඩියෝ බලන්න එක ගොඩක් වටිනවා.
@poornisahasra3374
@poornisahasra3374 3 жыл бұрын
ගොඩක් වටිනවා.. 😍බොහොම ස්තූතියි ඔය දෙන්නට ම..good luck!🙏💗
@lakmalperera6982
@lakmalperera6982 3 жыл бұрын
Best advices for someone who is going to build a new house. very valuable opinions .all the best 👍🏻👍🏻 keep it going.
@pushpagamage2131
@pushpagamage2131 3 жыл бұрын
මාරම වටින වීඩියෝ එකක්.. මේක විතරක් නෙවෙයි ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම ගොඩක් වැදගත්... තවත් ඉදිරියට හොද වැඩසටහන් කරන්න ආශීර්වාද කරනව.
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ..තවම මගේ ගෙදර ඔබගේ උපදෙස් පරිදි නිමවෙම්න්
@CM-sf1em
@CM-sf1em 3 жыл бұрын
I came here after watching travel with wife video. Useful tips. Thanks brother and sister 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruhishami1163
@ruhishami1163 3 жыл бұрын
Api aluthin gedara hadana gaman.. 90%k witharama ideas gatthe oyalge me channel eken. Gedara athula organize karagannath godak wadagath oyalage videos.. Thank you so much akki & aiya..
@chethanamarintha991
@chethanamarintha991 3 жыл бұрын
ගොඩක් වටිනවා .දිගටම අපි වෙනුවෙන් videos ගේන්න .බුදු සරනයි දෙන්නාටම....
@chandalikarunasena546
@chandalikarunasena546 3 жыл бұрын
Video eka nam godaaaak watinawa.. oyaala denna pehediliwa hemadema kiyala denawa.. thank you very much.. 🙏
@ksdsilwa761
@ksdsilwa761 2 жыл бұрын
ඔයාලා කියලා දෙන හැම කරුණක්ම ගොඩක් වැදගත්. ඔයාලා දෙන්නට ගොඩක් ස්තුතියි. බුදු සරණයි,!!!
@eroshanjayakody5260
@eroshanjayakody5260 3 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට .....මගේ නිවසේ නව pantry එකක් සකස් කිරීමට ඉන්නේ ඉදිරි මාසය තුලදී ..මේ කියපූ දේවල් ගොඩක් වැදගත් ඒ සදහා ...ස්තුතියි ඔයාලා දෙන්නාටම .....❤️❤️
@kanchanarasangika1986
@kanchanarasangika1986 3 жыл бұрын
Godak watina video ekak. Hondata plan karalaa, hondata hithala balalaa awashyama widiyata video ekak aran enawa hamadaamath bohoma niwihanahille...video ekak awith thibunoth balanna depaarak hithan naa a nisaa..adarei nangi, malli oyala dennatama. Budu saranaii 😘
@anudilhani5920
@anudilhani5920 3 жыл бұрын
හරිම වටින අදහස්... මාත් kitchen එක plan කරනවා මේ දවස් වල. ස්තූතියි ඔයාලා දෙන්නටම. ❤❤❤
@asankakasun8639
@asankakasun8639 3 жыл бұрын
Godak watina vedio ekak,thank you very much ❤️❤️
@darshanisamarakoon7935
@darshanisamarakoon7935 3 жыл бұрын
ඕනම වේලාවේ labuna vedio eඑකක්..ගොඩාක් ස්තුතියි ස්තුතියි.☺️☺️
@MrLasanka
@MrLasanka 3 жыл бұрын
ස්තුතියි.. කිචන් අයිටම් ගැන දැනුම හොදටම අඩුයි... අයිටම් වෙන වෙනම ඉදිරියේදී ගේන්න... ජයවේවා
@dulikaweerasinghe6208
@dulikaweerasinghe6208 2 жыл бұрын
Godak wadagath videos me channel eken karanne.bohoma sthuthi oba depalata👍👍
@hewagesusantha6297
@hewagesusantha6297 3 жыл бұрын
ගොඩාක් ස්තුතිය ඔබ දෙපල හැමදාමත් අලුත් දෙයක් අරන් අපිව දැනුවත් කරන අතර ඒ වගේම හරිම රසවත් විදියට හිතට දැනෙන දේ ගොඩාක් ආසාවෙන් බලන්න පුළුවන් තෙරැවන් සරනයි 💙💝💝💚🧡💞💌🔥💗💜️💙💚🧡🧡🧡💞💌❣️❣️💖💖💜️💗🙏🙏🙏🙏🙏
@ireshasamarasinghe505
@ireshasamarasinghe505 3 жыл бұрын
Thank u so much ❤ godak dewal dana gaththa ❤❤
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 9 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 53 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 21 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 165 МЛН
10 Best Home and Kitchen Cleaning Products | Tried and Tested Cleaning Tools
13:03
MY SMALL KITCHEN ORGANIZATION #lifestyleparadiseya #sinhalamakeupguru
23:48
Lifestyle Paradiseya
Рет қаралды 85 М.
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 9 МЛН