Pantry Cupboard Design Tips | Episode 01 | Interior Design | Sri Lanka

  Рет қаралды 318,640

Lyra Studio

Lyra Studio

5 жыл бұрын

අනවශ්‍ය වියදම් අඩු කරගෙන පැන්ට්‍රි කබඩ් එක හදාගන්නේ කොහොමද?
How to plan your Pantry Cupboard design in a better way. There are so many ideas available for Pantry Cupboard Designs. But you can consider these tips to discuss with your carpenter to get your work done in a proper way.
Pantry Cupboard එක හරියට Design කරගන්න අවශ්‍ය අයට , 0778555240 (හිදීෂ කළුබෝවිල) ට කතා කරන්න.
ගෙදර හදන්න හැමදේම හොයාගන්න www.saleQ.lk
Accessories මිලදී ගන්න පුළුවන් තැන් - දුරකතන අංක අන්තර්ජාලයෙන් ලබා ගන්න.
වඩාත් සුදුසුම දේ, ප්‍රදර්ශනාගාරයට ගොස් බැලීමයි.
1. Hafele Srilanka
No. 52, Nandana Gardens, Colombo 04
(On Duplication Road), Sri Lanka.
2. M.M NoorBhoy
53, Dutugemunu Street, Kohuwala.
351, Nawala Road, Nawala.
121, Malay Street, Colombo 02.
3. W.M.J Fernando
No:576 Galle Rd, Moratuwa
4. Asian Group of companies: The Concept Store
47 Maha Vidyalaya Mawatha, Colombo
Planing the pantry should be done according to your space and for the budget. When most of the people are building budget houses and when it came to building the pantry, there's no option to reduce the cost. We have explained the below points in the video for the people to understand and plan the work to reduce the cost and get a low-cost pantry cupboard work done in their small house.
There are various Pantry cupboard designs in Sri Lanka that can be done but should make sure that the design concept is matched with the house interior design.
Pantry Cupboard Planning
Kitchen Design
Cupboard Layout
Cupboard Material
Work Top material
Internal Accessories
Electrical Appliances
Wiring Layout
Plumbing Layout
#pantrycupboard #kitchendesign #homedesign #interiordesignsrilanka #lyrastudio #interiordesign
Contact us on
Facebook : / lyrainteriors
Instagram : / lyra_interior_studio
Email : lyrainteriors@gmail.com
Cheers!!
Pathum | Keshini
------------------------------
Buddha by Kontekst / kontekstmusic
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
Free Download / Stream: bit.ly/2Pe7mBN
Music promoted by Audio Library • Buddha - Kontekst (No ...
------------------------------
🎵 Track Info:
Title: Buddha by Kontekst
Genre and Mood: Hip Hop & Rap + Bright
---
🎧 Available on:
Spotify: open.spotify.com/album/4bjLUH...
iTunes: / album .
Deezer: www.deezer.com/en/album/55205742
SoundCloud: / . .
Google Play: bit.ly/GooglePlay-Kontekst
---
😊 Contact the Artist:
/ kontekstmusic
open.spotify.com/artist/04KoN...
/ artist .
deezer.com/us/artist/11949647
/ kontekstmusic
/ kontekstmusic

Пікірлер: 526
@nalin1212
@nalin1212 4 жыл бұрын
දාස් ගාණක් දීලා අහගන්න තියෙන වචන ටිකක් නිකං කිව්වට ස්තුතියි ජය වේවා!!
@manelsiriwardena5477
@manelsiriwardena5477 4 жыл бұрын
Thank you for your very much for sharing your valuable knowledge. Good luck to you
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@ravindranelumdeniya1394
@ravindranelumdeniya1394 2 жыл бұрын
Sahathika aththa bro 🌹🌹
@LyraStudio
@LyraStudio 5 жыл бұрын
මේ වීඩියෝ එක ගොඩක් දිග වැඩි වුනා. පළවෙනි වීඩියෝ එක නිසා එඩිටින් පිලිබඳව ලොකු දැණුමක් සහ ඉක්මනින් කතා කරන්න පුරුද්දක් තිබුනේ නෑ. නොනවත්වා එක දිගට කතා කරන්න පුරුද්දක් නැති නිසා අනවශ්‍ය විදියට ඉන්ග්‍රීසි වචන භාවිතා කරලා තිබුනා. අලුත් වීඩියෝ වලදී පුලුවන් තරම් ඒක මගඇරගන්න උත්සාහ කරා. කොන්ක්‍රීට් ටොප් එකක් දාන පැන්ට්‍රි ගැන අලුතින් කරපු වීඩියෝ එකත් බලන්න.
@kumudunikumuduni4677
@kumudunikumuduni4677 5 жыл бұрын
හොදින් තේරුම් kara dunna..thanks ..අදාළ තැන් වලට picture කීපයක් use kala nam...
@RjDon83
@RjDon83 5 жыл бұрын
No it's very good, we have got good knowledge about pantry cupboard.Tnx
@malkimalki7360
@malkimalki7360 5 жыл бұрын
Phone no denna plz
@tizzlanka3831
@tizzlanka3831 5 жыл бұрын
interior design කරනවද
@chandimajp7093
@chandimajp7093 5 жыл бұрын
Mewa karawa ganna puluwan tanak kiyanna plz
@memorycollectors1625
@memorycollectors1625 3 жыл бұрын
මෙච්චර හොඳ දෙයක් ගැන දැනුවත් කරලත් UNLIKE කරපු අයත් ඉන්නවානෙ ඉතිං🤷 පැතුම් සහ කේශිනී ඔයාලාගේ මේ වැඩේ ගොඩාක් වටිනවා... සුභ පැතුම් දුර ගමනකට...
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
mulin ma nam godak upset wenawa, watina dewal kiyalath kunu katha kiyanakota. dan nam gaanak na. ❤❤
@lakvininteriordecor541
@lakvininteriordecor541 4 жыл бұрын
ඔයගෙ videos නිතරම බලනව.ගොඩාක් වටින දේවල්.thans ජයෙන් ජයම වේවා
@loshanimaduwanthi6357
@loshanimaduwanthi6357 3 жыл бұрын
හරිම වටිනවා ඔයාලගෙ videos . Travel with wife එකෙන් ඔයාල ගැන දැන ගත්තෙ . Thank you so much
@donashiranihewawithanagama1259
@donashiranihewawithanagama1259 4 жыл бұрын
Most of them are not aware, what sort of kitchen that they need.It's really important to know suitable, and also the duration of materials. According to the space and also the price; then we can actually decide ,what is the amount that we have to allocate...Your explanation about the materials is amazing, I have gained more knowledge. thanks a lot...
@cupoftea31
@cupoftea31 2 жыл бұрын
Very good series. I am building my house now and have learned a lot from you.
@shaniathapaththu4578
@shaniathapaththu4578 4 жыл бұрын
Thank you very much daruwane ...bohoma watina toraturu samaga me video ekath karala tiyenawa...teruwan saranai Jayen jayama wewa...
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much dirimath karanawata. apita loku sathutak. oya video eka dan eewa tharam piliwala nathi wunath, thank you ehema kiuwaata.
@anushacroos60
@anushacroos60 3 жыл бұрын
ගොඩාක් ස්තුතිය .ගොඩාක් වටිනා විඩියෝ akak..👍
@afeedahasheem7433
@afeedahasheem7433 3 жыл бұрын
Thanks bro much needed and valuable information. I have decided to watch the videos from the beginning, Because we are building a new house. We can use your advices. I subscribed your channel
@dryb3301
@dryb3301 2 жыл бұрын
This is sooooo helpful. I'm planning to start construction of my house soon. I've been dreading planning the kitchen, specially the pantry. This is life saving and thank you for mentioning relevant stores for accessories. Subscribed and will share these with my friends.
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
thank you so mcuh. ❤️❤️
@MrAselarukshan
@MrAselarukshan 3 жыл бұрын
Thank you very much for dedicating your time to give these valuable ideas. These things are not easily tell by industry people. Keep up good work...
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much for the encouragement and appreciation. ❤
@YashodaElladeniya
@YashodaElladeniya 5 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව මේව...මෙ අටරට අදහස් ගන්න්න පුලුවන් photos ටිකකුත් add වෙනවනම් තවත් වටිනව...ජය වේවා.....
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️ ඔයාලගේ උපදෙස් වලින් ගොඩක් අඩුපාඩු හදාගත්තා.
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් ස්තූතියි .
@randikarajapaksha1216
@randikarajapaksha1216 5 жыл бұрын
මට නම් ගොඩාක් වටින වීඩියෝ එකක්.... මම මේ දවස්වල කිචන් එක ප්ලෑන් කරනවා... ඇක්සසරීස් වීඩියෝ එකත් ඉක්මනටම කරන්න....ඉදිරියටම යන්න සුභ පැතුම්....
@pgbniroshani3870
@pgbniroshani3870 3 жыл бұрын
හොදයි , ගොඩාක් වටිනව ,photo වලින් හැදින්වුවානමි තවත් හොදයි ජය වෙිවා
@nilmininilmini5748
@nilmininilmini5748 5 жыл бұрын
Sir very good program thank. Thank you . God bless!
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@gihanwaidyarathna9276
@gihanwaidyarathna9276 5 жыл бұрын
Nice work. Wish you the best
@arunasampath3867
@arunasampath3867 5 жыл бұрын
Hodai danuwath kireema. Keet it up malli...
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@manjulabw
@manjulabw 4 жыл бұрын
අපි ගෙදර ටයිල් කිරිමේදී ටයිල් තොරා ගැනීම, කලර්ස් ගැලපීම සහ මුලු තැන් ගෙයට සරිලන ග්‍රැනයිට් තොරා ගැනීම දේවල් වගේ වීඩියෝ එකක් කරනවනම් ලොකු දෙයක් මේ වෙලාවේ 🙏🙏🙏
@nishanimallawaarachchi8972
@nishanimallawaarachchi8972 3 жыл бұрын
Ekata nam math kamathi
@nadeeshamadushani5076
@nadeeshamadushani5076 3 жыл бұрын
Ou eka watinawa
@vajirachinthaka3205
@vajirachinthaka3205 5 жыл бұрын
Niyamai brother!!!
@livegaming949
@livegaming949 2 жыл бұрын
Superb 👍🏻 valuable ideas 🙏🏻🙏🏻🙏🏻
@kasuntharaka1003
@kasuntharaka1003 5 жыл бұрын
Fatta video aka diga ta karala thiyenawa okkoma danuma dunna fattama super tnq
@chathurikarasanjalee6851
@chathurikarasanjalee6851 3 жыл бұрын
හොද මගපෙන්වීමක් කිරිම සම්බන්ධයෙන් ඔබ දෙදෙනාට ස්තුතියි.මගේ wet kitchen එකේ පැන්ට්‍රි top එක කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. Top එකට tile අල්ලලා බිත්තියට cladin දාන්න හිතන් ඉන්නේ. Eco board වලින් කබඩ් හදා ගන්න හොද තැන් මොනවාද?🙏🙏
@anjuanju3707
@anjuanju3707 3 жыл бұрын
Thank you malli, godak watinawa. thawath me wage danuwath karai kiya balaporotthu wenawa.🙏🙏🙏
@nishanth2920
@nishanth2920 4 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් බොහොමත් ස්තුතියි මල්ලි
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@chikychiky9030
@chikychiky9030 3 жыл бұрын
සමහර වචන තේරුම් ගන්න බැරි උනා.ඒ උනාට වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ලබා ගත්තා.ස්තූතී ඔයාලට
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much වීඩියෝ බලනවාට. ❤️❤️❤️ issara hariyata kathakaraganna bari nisaawashya nathi widiyata wachana use karala thibuna. dan nam eeka hari
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 2 ай бұрын
Very valuable video.. Thanks 🙏
@shaniathapaththu4578
@shaniathapaththu4578 3 жыл бұрын
Teruwan saranai obata..bohoma stutii putha obata ...loku denumak lebuna.watina vedio ekak... Jayen jayama wewa obata...
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@priyanganipathirana5791
@priyanganipathirana5791 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් බොහොම isthuthi
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much. eka palawenima video eka. 😁
@theekshanapramood1261
@theekshanapramood1261 3 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් බොහොමත් ස්තුතියි
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much 👍👍
@amani5829
@amani5829 3 жыл бұрын
Thank you bro...your explanation is very clear and useful.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@dileepaabishek2359
@dileepaabishek2359 2 жыл бұрын
මට ගොඩක් වටිනවා .මෙ දවස්වල pantry හදන්නේ. කොහොමද කියලා හිත හිත හිටියේ . Top එකට granite නේද හොදම.ගොඩක් ස්තූතියි .බුදුසරනයි.
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
ow. Pantry eka replace karanna wunath granite eka ithuru wenawa.
@sb9686
@sb9686 5 жыл бұрын
Very useful Video. Thanks a lot
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@MG-op6ef
@MG-op6ef 3 жыл бұрын
Very informative. thank you.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. 👍👍
@sm4297
@sm4297 4 жыл бұрын
Very useful program.thanks a lot
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@chandrakumari4397
@chandrakumari4397 4 жыл бұрын
ගොඩක් හොඳයි වටිනා වීඩියෝ එකක්
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@geetha7077
@geetha7077 Жыл бұрын
වටිනා විඩියෝ එකක් 🙏
@user-np3te7hu1x
@user-np3te7hu1x 4 жыл бұрын
godak වැදගත් thenkiu
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@sujeevajayaratne1498
@sujeevajayaratne1498 Жыл бұрын
Very useful video! ❤
@nadeeshak6899
@nadeeshak6899 5 жыл бұрын
Godak hodai iye..apita godak watinawa..nodanna dewal godak danatta..digatama vedio karanna.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@fazanaahiyar3607
@fazanaahiyar3607 3 жыл бұрын
Very valuable information Thank u
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@Anjani6147
@Anjani6147 4 жыл бұрын
Very useful thank you so much ☺️❤️
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍👍❤️
@subhasnifernando1717
@subhasnifernando1717 5 жыл бұрын
Excellent job thank you
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@Erangi.H.P294
@Erangi.H.P294 3 жыл бұрын
Very useful 👍
@oshadhathiwanka7145
@oshadhathiwanka7145 5 жыл бұрын
patta video set eka. hamdema gana architectural theory tawa tikak pahadili karanawanm hodai. udaharanayak widyata working space gana kiyapu tikai pantry tpye gana kiyapu tikai floor level eke idan pantry ekata thiyena height ekai kiyanna puluwan. hama video ekedima ehema karanawanm hodai. mokada me subject eka gana igene ganna asa karana ayath me video blanawa. vedio eka diga wadi unata kamak na. prcticals tikak pennala karanna. oyalage 8 years experience ekedi renovate karapu hari nattan aluthenma construct karapu ewa example widiyata pennala karanwanm godak hodai. courtyard planing ekedi oyala ehema example ekak pennuwa. anna e wage ewa gana kiyanne. superb work & digatama karagena yanna. suba..
@LyraStudio
@LyraStudio 5 жыл бұрын
Thank you so much. Aniwaryen karanna oone. godak dewal thiyanawa karanna plan karagena inna. kiyapu samahara dewal thawa explain karanna oone video walin. Video karanna welawa thamai adu. Ikmanin karanna try karanawa. puluwan tharam examples use karanna try karannam. thank you so much. 🤜🤛
@deepanimadushi8729
@deepanimadushi8729 4 жыл бұрын
ගොඩාක් වටින විඩියෝවක්.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@rupirandeniya607
@rupirandeniya607 4 жыл бұрын
Godak vatin video ekak.thank you malli.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much මුල වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@sayumikoushi8005
@sayumikoushi8005 5 жыл бұрын
ග්‍රැනයිට් එක දානවනම් කොන්ක්‍රීට් දාන්න අවශ්‍ය නැද්ද?ගොඩාක් වටින වීඩියෝ එකක්..ගොඩක් ස්තූතියි 🙏
@LyraStudio
@LyraStudio 5 жыл бұрын
අවශ්ය වෙන්නේ නැහැ. ලී වලින් කබඩ් එක හදනකොට, ග්‍රැනයිට් ශීට් දාන්න පුලුවන් වෙන විදියට බේස් කබඩ් එකට පටි Add කරාම ඇති. Carpenter ට කලින් කියන්න ග්‍රැනයිට් දාන්නෙ කියලා.
@yumiayumi1282
@yumiayumi1282 4 жыл бұрын
I need your opinion regarding floor material v can use for a bedroom with a red coloured floor..
@nisansaladewage6782
@nisansaladewage6782 5 жыл бұрын
Excellent video.. 😊
@LyraStudio
@LyraStudio 5 жыл бұрын
Thank you so much for the encouragement.
@anuradhamariyam5169
@anuradhamariyam5169 3 жыл бұрын
God bless you Malli
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 5 жыл бұрын
Thanks. Great work
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@Erangi.H.P294
@Erangi.H.P294 5 жыл бұрын
Useful channel
@pradeepkumara8686
@pradeepkumara8686 5 жыл бұрын
Excellent
@nilanthirodrigorodrigo1893
@nilanthirodrigorodrigo1893 Жыл бұрын
ෙගාඩාක් ස්තුති ෙම් ෙදවල් කියලා ෙදනවට
@shynits7784
@shynits7784 4 жыл бұрын
thanks oyalata..lassanata adu wiyadamin housing scheme ekaka gedarak tiyaganna puluwan widihak gana video 1k karannako.
@isharadinuth1821
@isharadinuth1821 Жыл бұрын
මෙහෙම video දිගටම කරන්න
@thanujaphillips5072
@thanujaphillips5072 5 жыл бұрын
Great vedio malli🤗
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️❤️❤️
@chamodmaduranga5644
@chamodmaduranga5644 5 жыл бұрын
Good job Lyra Studio
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@SMASHanimationsSKG
@SMASHanimationsSKG 4 жыл бұрын
Supper ....best you tube chanel
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️❤️❤️❤️
@prasannalakmal8053
@prasannalakmal8053 3 жыл бұрын
Thank you..🙏🙏🙏
@samandammikawijepala185
@samandammikawijepala185 5 жыл бұрын
නියමයි ..
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👍❤👍
@indushikakasturiarachchi5441
@indushikakasturiarachchi5441 5 жыл бұрын
Very important details.i’ve learned a lot about this topic . Keep it up 👍
@ashw730
@ashw730 5 жыл бұрын
ආයුබෝවන්. ගොඩාක් ප්‍රයෝජනවත්.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@rajikamadushani5092
@rajikamadushani5092 3 жыл бұрын
Thankyou bro♥️
@chathuchathu4177
@chathuchathu4177 4 жыл бұрын
Godak wada gath video ekak thanks aiye.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍👍❤️💪
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 5 жыл бұрын
ගොඩක් ස්තුතියි
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤❤
@ravindupeiris1476
@ravindupeiris1476 4 жыл бұрын
Is aluminium pantry cupboard with cladding board a good solution
@deepikadilrukshi3207
@deepikadilrukshi3207 3 жыл бұрын
Thank u so much
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
බොහොම ස්තුතියි ,,
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@shanthiwaduge8224
@shanthiwaduge8224 4 жыл бұрын
මමත් මේදවස් වල කිචන් එකක් හදන්න ප්ලැන් කරනව මට වීඩියෝ එක ගොඩක් වටිනව
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👍👍👍
@abckirilly6663
@abckirilly6663 4 жыл бұрын
නියමයිනේ
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. 👍👍
@laserkumara
@laserkumara 5 жыл бұрын
niyamai malli epoxy floor painting video akak karanna puluwanda
@amalkalakmali4191
@amalkalakmali4191 2 жыл бұрын
Thank you for ur help
@jeewaninisansala8881
@jeewaninisansala8881 4 жыл бұрын
Harima watinawa
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much.
@mmakmslksn4860
@mmakmslksn4860 3 жыл бұрын
aiye storage beds ගැන එකක් ඉක්මනට කරන්නකො...❤️🥰 plzzzzzz
@dilhaniwm
@dilhaniwm 5 жыл бұрын
Thank you valuable information I just have a Small question, is there any way we can hide 9*9 columns when the wall is 6 inches
@LyraStudio
@LyraStudio 5 жыл бұрын
No proper way of doing that than building 9” walls in most visible areas. You can build the wall between the inner edges of the columns. but make sure the thicker lines in the outside will not ruin the look of the house.
@LakmalWeerasekarasrilanka
@LakmalWeerasekarasrilanka 5 жыл бұрын
Api kitchen eka plan karaddi dan hadagena yana gedaraknam, (Mage gedara dan hadagena yanawa) . Aththatama concreate top ekak karanna onida Pantry eka karanawanam. Hodama idea tikak denawada?
@rmanikeragala2706
@rmanikeragala2706 5 жыл бұрын
Old kitchen ekak modify karanna puluwanda oyalata Danata concrete slab dala cupbiars gahala thiyenne
@sanjudsk9884
@sanjudsk9884 5 жыл бұрын
නියම වීඩීයෝ එක. ගොඩාක් වැඩගත්.. living area design ගැනත් වීඩියෝ එකක් කරන්න..
@arunasamanthawickramasena5759
@arunasamanthawickramasena5759 Жыл бұрын
Thanks. Highly appreciate
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much. Uploaded a new video about waterproofing, Please watch if it's useful for you👉kzbin.info/www/bejne/m4OsfI2AftOHqs0
@roshantharaka3048
@roshantharaka3048 3 жыл бұрын
Thankyou ❤
@kumaripathirana7192
@kumaripathirana7192 5 жыл бұрын
Good video Thanks you
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@nimmikaawanthi2277
@nimmikaawanthi2277 3 жыл бұрын
Mage kitchen eke cupboard 7wage anne. Loku weyadamak darannath amarui. A nisa mata kiyanna puluwanda adu wiyadamakin gahanna puluwan hoda kramayak
@dumindageekiyanage4405
@dumindageekiyanage4405 5 жыл бұрын
Me videos godak watinawa, Timber water base karana hati video ekak karanna puluwanda, sanding karana eke indan water base paint eka apply karanakan.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
kzbin.info/www/bejne/ZqK0fpJrgNR7pLc
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
ස්තුතියි ඔබට
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤
@ramaniw1637
@ramaniw1637 5 жыл бұрын
Excellent 😃😃😃
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@indikawijerathna9817
@indikawijerathna9817 4 жыл бұрын
Nice presentation guys and weldone. I kind of like the logical decision making process you explained indicating some field knowledge. I am hoping to build a house in Sri Lanka possibly around mid part of 2021 and what's the best way to getting touch with you guys. Just to let you know, I have no idea who you guys are but my assumption is possible interior design advisory team?. Thank you.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Whatsapp on 0770666001 when needed
@maheshpitadeniya7537
@maheshpitadeniya7537 5 жыл бұрын
සමහර වචන අපිට තේරුම් ගන්න බැරිනිසා පොටෝ , වලින් පැහැදිලි කරනවානම් වටිනවා,
@LyraStudio
@LyraStudio 5 жыл бұрын
Sama wenda. English wachana anawashya widiyata kiyawila thiyanawa. aluth videos wala eeka adu karaganna uthsaha karanawa. oya video 1e photos godak adui. notheruna deyak thiyanawa nam pahadili karala dennam.
@dumindakumarasiri9787
@dumindakumarasiri9787 4 жыл бұрын
ගොඩක් වටිනව මේ වීඩියෝ එක....
@nisanselasanjani743
@nisanselasanjani743 4 жыл бұрын
නොදන්නා ඉංගිුසි කෑලි වලට වඩා වටිනවා දන්න සිංහල
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
@@nisanselasanjani743 Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️ ඔයාලගේ උපදෙස් වලින් ගොඩක් අඩුපාඩු හදාගත්තා.
@jagathegodawattha5826
@jagathegodawattha5826 2 жыл бұрын
විස්තර ගොඩක් ප්‍රයෝජනවත්.විස්තර කරද්දි පැන්ට්‍රි වල වීඩියෝ දර්ශනත් පෙන්වන්න.ඔයාගෙ මුහුනම පෙන්වන්බ ඕන නෑ...!
@TheCrystalsss
@TheCrystalsss 4 жыл бұрын
Very valuable information If somebody is willing to spend WHAT WOULD BE THE BEST PANTRY TOP MATERIAL? Please note that i do not have a wet kitchen separately. My show pantry will be my only pantry for day today general cooking Ideally thinking of white or black color worktop too. What do you recommend Granite or artificial granite for a durable/ long lasting option Thank you and appreciate your reply. All the best
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Staron (Artificial stone) is the most high-end product available. even they say that its ok for heavy cooking, i have a little doubt on that as you have only one kitchen. its the best option for the people who need white color. As you are ok with Black, Having only kitchen for all, i’m suggesting to go for black color granite.(galaxy or Jet Black)
@lalithsenewirathna9182
@lalithsenewirathna9182 3 жыл бұрын
Thanks
@malawmj6064
@malawmj6064 5 жыл бұрын
Oyalawa contact kara ganna puluwan widiyak kiyanna ..thank you.. godak hodai me vedio eka...budu saranayi
@deepikasrilanka3040
@deepikasrilanka3040 Ай бұрын
Thank you putha
@dassiriwardhana6029
@dassiriwardhana6029 4 жыл бұрын
Designer table ekak hadagnna hatith kiyndako...youtubersla gawa tiyna desk wage ewa...boards gnna puluwan than...custom hadagnna puluwan than wage ewa
@amalmadawa
@amalmadawa 4 жыл бұрын
plywood පාවිච්චි කරන එක ගැන මොකද හිතන්නේ ?
@vishwaramal3207
@vishwaramal3207 5 жыл бұрын
Please send more vedio for pantry cubords and recommend which company best for do this job
@LyraStudio
@LyraStudio 5 жыл бұрын
Recomonding some one is the hardest thing. Will do another pantry video soon.
@chavikakumari5417
@chavikakumari5417 5 жыл бұрын
Good
@goodgal6781
@goodgal6781 4 жыл бұрын
හොද වැඩ සටහනක් ජය වෙිවා දිගටම කරගෙන යන්න ඉදිරියට මටත් වැඩ තියනවා දැනගන්න.ජය වෙිවා....
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️
@houseofjar522
@houseofjar522 2 жыл бұрын
good job
@mojetam6505
@mojetam6505 3 жыл бұрын
Sink eriya ekata wetarak stensel Danna kiyak wage weyadan weida aluminium walata
UNO!
00:18
БРУНО
Рет қаралды 2,7 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 194 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 37 МЛН
Bedroom Planning Tips | Episode 04 | Interior Design | Sri Lanka
12:18
Low Budget but High Look Bathroom Planning Tips | Episode 79
8:07
Lyra Studio
Рет қаралды 131 М.
himali sayurangipantry cupboard sri lanka#pantry #home #homedecor #kitchendesign #homeappliances
32:03
How to Build and Install Kitchen Cabinets
15:31
Rene's Workshop
Рет қаралды 779 М.
Черёмуха во рту вяжет
0:11
Pavlov_family_
Рет қаралды 1,2 МЛН
Hardest Basketball Shots Ever 😳
0:35
Red Bull
Рет қаралды 22 МЛН
Hardest Basketball Shots Ever 😳
0:35
Red Bull
Рет қаралды 22 МЛН
Stainless Steel Mesh Coffee and Tea Strainer
0:33
Smartest Workers
Рет қаралды 23 МЛН