No video

නිවරදිව පැපොල් වගාවක් (ගස්ලබු) කරන්නේ මෙහෙමයි - papol Wagawa / Gaslabu Wagawa / Papaya Cultivation

  Рет қаралды 92,984

Rajangane kollo

Rajangane kollo

Күн бұрын

පැපොල් පැළයක් නිසි ලෙස රෝපණය කරන්නේ කෙසේද
papol Wagawa
Gaslabu Wagawa
Papaya Cultivation
#papaya
ගස්ලබු වගාවේ පාඩම් මාලාව
01 - නිවරදිව පැපොල් බීජ පැළ කර ගන්නා අයුරු - • නිවරදිව පැපොල් බීජ පැළ...
02 - පැපොල් වගාව පැළ සිටවීමේ සිට මස පහක් දක්වා - studio.youtube...
වගාවට අවශ්‍ය සියලුම කාබනික හා රසායනික කෘමිනාශක පොහොර වර්ග ලබා ගැනීම සඳහා -
lakmal mahatha - 071 1603125
harshana mahatha - 071 8926798
වැඩි විස්තර සදහා මෙම වීඩියෝව නරබන්න - • සියලුම කෘෂි රසායන සහ ප...

Пікірлер: 83
@rangikakeshawa968
@rangikakeshawa968 Жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක්.ගොවි මහත්මයා වගාව ගැන හොඳ පැහැදිලි කිරිමක් කලා.(යාරමිලා , බෝරෝන් ,සින්ක් සල්ෆේට් , පොටෑසියම් පොහොර මිශ්‍රණ ප්‍රමාණය සහ මල් හටගැනීම සදහා යොදන හෝමෝන වර්ගය පුලුවන්නම් සදහන් කරන්න...ස්තූතිය..
@ajithpriyantha4876
@ajithpriyantha4876 Жыл бұрын
හැමදෙයක්ම හොදට කියලදුන්න.ගොඩක් ස්තූතියි බංඩාර මහතාටත් වැඩසටහන කරන මල්ලිටත්🙏🙏🙏
@athulajagathkumarathunga8511
@athulajagathkumarathunga8511 Жыл бұрын
හිත හොද ගොවි මහතෙක් .ජය වේවා !!!!
@kaumadidedduwage2173
@kaumadidedduwage2173 Жыл бұрын
මෙහෙම වීඩියෝවක් බලාපොරොත්තු උනේ කලින් ඉදන්ම , ස්තූතියි
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
ok
@kaumadidedduwage2173
@kaumadidedduwage2173 Жыл бұрын
@@rajanganekollo නෑ නෑ , අවුලක් නෑ දැන් තමයි වගාව පටන් ගත්තෙ අපි.. 👍👍👍👍👍
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
godak sathutui
@ecowcompostandorganicferti7410
@ecowcompostandorganicferti7410 Жыл бұрын
ඔබ තුමාට හෝ පැපොල් වගාකරුවන්ට අවශ්‍ය වෙතොත් පිටිමකුනාට ප්‍රතක්ශ කාබනික දියරයක් තියනව. (මේ වගාව ඉතා සාර්තකයි. සතුටුයි.)
@ecowcompostandorganicferti7410
@ecowcompostandorganicferti7410 Жыл бұрын
ධයිර්‍ය මත් ගොවි මහත්වරුන්ට තල්ලුවට අපිත් ඉන්නව. පිට්පස්සෙන් සිට ඉදිරියට තල්ලු කරන්නත් ඉදිරියෙන් සිට ඇදගෙන යන්නත් අපි ඉන්නව. වැටෙන්න යනව දැක්කොත් බදාගෙන නොවැටී ඉන්න සහයටත් අපි ඉන්නව.
@winlife8851
@winlife8851 Жыл бұрын
Kohomada ganne num denna
@amilajayasooriya8689
@amilajayasooriya8689 Жыл бұрын
Mokakda e
@bavinduselika1484
@bavinduselika1484 Жыл бұрын
ඉතාමත් හොද වීඩ්‍යෝ එකක්.දැනගන්න ඕන හැම කරුනක්ම වාගේම ඉතාම පැහැදිලිව තිබ්බ.නමුත් ගොවිමහතාට කිවයුතුම දෙයක් තියෙනව.රසායනික පොහොර ශරීරයට ගොඩක් අහිතකරය් .ඒ නිසා අවශ්‍ය මුක ආවරන, පාවැසුම්,අත් වැසුම් ,මුහුනු ආවරන භාවිතාකරන එක ඔබතුමාට වැදගත් වෙය්.ආර්තිකය වගේම තමාගෙ සෞක්‍ය ගැනත් සැලකිලිමත් වෙන්න .ස්තූතිය් 🌹
@user-fb3md2gl7l
@user-fb3md2gl7l 9 ай бұрын
ඇත්තටම හරිම හොඳ මහත්මයෙක් මම අද මෙතුමාට කතා කරා බොහොම නිහතමානිව මගේ ගැටළුවලට පිළිතුරු දුන්නා. ඔ⁣බේ වගා කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා....!
@rajanganekollo
@rajanganekollo 9 ай бұрын
ගොඩාක් ස්තුතිය. ඔබතුමාගෙ කටයුතු අර්තක වෙවා
@madusankapemasiri2901
@madusankapemasiri2901 Жыл бұрын
Godak hondai sir. Good lake. mamath patanganna inne,
@techcare2834
@techcare2834 Жыл бұрын
මම හොය හොය හිටියේ මේවගේ වීඩියෝ එකක් ,අම්මාපල් මම බලපු හොදම විඩියෝ එක නියමයි
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
ගොඩාක් ස්තුති. තවත් එකක් දානව අස්වැන්න නෙලන එකක්.තව ටික දවසකින්
@MahindaMahinda-ey2bd
@MahindaMahinda-ey2bd 2 ай бұрын
තාත්තා පල් මමත් බ ලෙන් හිටියෙ දානකම්
@supunlahiru6714
@supunlahiru6714 Жыл бұрын
ජය වේවා ඔබ තුමාට
@harithdimalsha9139
@harithdimalsha9139 Жыл бұрын
Hoda wadasatahanak
@user-zb2eg8ng6m
@user-zb2eg8ng6m 5 ай бұрын
ගොඩක් දේ දැනගත්තා..
@SiraniSiriyani
@SiraniSiriyani Жыл бұрын
ආ නියමයි පැපොයා වගාව එලකිරි හොද මහන්සියක් වෙලා තියෙනවා හැබැයී 🍍🍍🍍🍍🍍🍍🍍🍓🍓🍓🍓🍓🍓🍓🍓🍊🍊🍊🍉🍉🍉🍈🍈🍇🍇🍎🍎🍎🍅🍅🍅🍅👌👌👌👌
@SiraniSiriyani
@SiraniSiriyani Жыл бұрын
වගාව දැකපු ගමන් කියන්න පුළුවන් ඒ ගොවියා උපරිම මහන්සි වෙලා කියලා 🍎🍎🍎🍎🍎
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 9 ай бұрын
තෙරුවන් සරණයි . සාර්තක වේවා!!!
@asokaranjan1844
@asokaranjan1844 Жыл бұрын
Excellent interview with a successful farmer. Good job. Well done.
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
thanks
@sandukollayt2310
@sandukollayt2310 Жыл бұрын
Thambuththegagama 👍👍👍
@dilharasamaranayake8557
@dilharasamaranayake8557 7 ай бұрын
Thanks
@rajanganekollo
@rajanganekollo 7 ай бұрын
Welcome
@sandukollayt2310
@sandukollayt2310 Жыл бұрын
Super good I m from Kalaoya
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Ela ela . Game kollekne
@jungle1080
@jungle1080 9 ай бұрын
😊😊😊
@sameerahettiarchchi8754
@sameerahettiarchchi8754 6 ай бұрын
උඩරට හදන්න හොද මොන වර්ගයද?
@jayanthasenarathne8861
@jayanthasenarathne8861 Жыл бұрын
GASLABO WAGAWA GANA BALAPOROTHUWAN HETEYA DANAGANNA GODAK ESTHUTIE
@miltonbalasooriya9833
@miltonbalasooriya9833 Жыл бұрын
Super ❤️
@thrishalmadushan8007
@thrishalmadushan8007 8 ай бұрын
👍👍👍
@DumindaWijerathna-zz8um
@DumindaWijerathna-zz8um 2 ай бұрын
මම මොනරාගල පැපොල් ඇට ගන්න තැනක් තියෙනවාද මෙහේ නැ
@darshana4717
@darshana4717 8 ай бұрын
❤❤❤❤
@gamibalithovila1991
@gamibalithovila1991 Жыл бұрын
මට ඔබ තුමාගෙන් දැනගන්න පුලුවන්ද පැපොල් සමහර පැලවල දල්ල ඇකිලෙන්න ගන්නෙ මොකද කියල ස්‍තූතියි
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
bandara mahaththayata call akak dala balanawada... oyawage yiras akak thiyanawa kiyala aya kiyuwa...
@premajayantha9849
@premajayantha9849 Жыл бұрын
👍👍
@kaveegirl196
@kaveegirl196 Жыл бұрын
ඔබතුමාව සම්බන්ද කරගැනිම සදහා දුරකතන අංකය ලබාදෙන්න පුලුවන්ද?
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Bandara mahaththayage no video ake dala thiyanawa
@rajithamadushani8290
@rajithamadushani8290 6 ай бұрын
Kola kaha venne ay
@bandusena8046
@bandusena8046 4 ай бұрын
ගොවි මහතා නම් ශ්‍රෙෂ්ඨයි. නිවෙදකයාගෙ කටහඬ ක් නෑ නෙද?
@rajanganekollo
@rajanganekollo 4 ай бұрын
මයික්‍රෆෝන් එකේ අවුලක් ඒක හින්දයි සද්දේ ඇහෙන්නේ නැත්තේ....♥️♥️
@arunapushpakumara1458
@arunapushpakumara1458 Жыл бұрын
Yako ova vasa.umba mareve goviyo.
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
akanam aththa....
@lahirukanishka5588
@lahirukanishka5588 Жыл бұрын
Aluthin me wagawa patan ganna kenakuta. Pela ganna thenak thiyenawada??
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Ehema nam na. Oyama waga kiyana thanakin beeja aran pala kara ganna. Pala dema aya monawa deida danne na
@SarathKumara-hj7tl
@SarathKumara-hj7tl Жыл бұрын
Hitawanna mulinma Dana pohora monaeada
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Video ake thiyanawane sampurna visthare
@binukasandeepa5962
@binukasandeepa5962 Жыл бұрын
සමහර ගස්වල මල් හැදුනත් ගෙඩි හැදෙන්නෙ නැත්තෙ ඇයි?
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Bandare mahaththayata call akak deela balanawada
@sanjeewagangodavilage450
@sanjeewagangodavilage450 Жыл бұрын
පුළුවන්නම් රාජාංගනය ඉඩමක් හොයල දෙන්න.සල්ලි වලට
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Hoyala balannam
@sanjeewagangodavilage450
@sanjeewagangodavilage450 Жыл бұрын
@@rajanganekollo බොහොම ස්තූතියි
@kumarijaanthi
@kumarijaanthi Жыл бұрын
Mata gaslabu බීජ ganna buluwanda මහත්තයා
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
mehena ganna... beeja kadawala thiyenawa
@kumarijaanthi
@kumarijaanthi Жыл бұрын
ඔබතුමා kuriya magin ewannadda
@abdulraheemjameel5879
@abdulraheemjameel5879 Жыл бұрын
👍👍👍🇶🇦🇱🇰
@shamalikumari1277
@shamalikumari1277 Жыл бұрын
බොහොම ස්තුතියි ....නැද්ද ඔය පැත්තෙ අපිටත් ඉඩමක් හොයගන්න...වගාවක් සදහා
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
idam onatharam thiyanawa
@sumithkumarasinghe7399
@sumithkumarasinghe7399 Жыл бұрын
Ape idama dannam
@p.ghemantha8608
@p.ghemantha8608 Жыл бұрын
idamak hoyala dennako
@ruwanroxx3732
@ruwanroxx3732 Жыл бұрын
​@@sumithkumarasinghe7399koheda idama thiyenne
@ruwanroxx3732
@ruwanroxx3732 Жыл бұрын
​@@sumithkumarasinghe7399විස්තර දෙන්න පුලුවන් ද
@jagathchandrasiri8555
@jagathchandrasiri8555 Жыл бұрын
පැපෝල් පැලයක් කියද
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
150
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Video aka baluwema nadda
@samankaruna5346
@samankaruna5346 Жыл бұрын
කොටු වලට ඇවිල්ල ගස්ලබු මිලට ගන්න කවුරු හරි ඉන්නවනම් කරුනාකර නොම්බරයක් එවන්න.
@pramudithalakdhan3335
@pramudithalakdhan3335 Жыл бұрын
අනේ මමත් කැමතී වගාවට . ඉඩම්ක් හොයල දෙන්න පුලුවන්ද.?
@gihavehicles
@gihavehicles Жыл бұрын
Ou puluwn .. oya koheda
@shyamalliyanage3572
@shyamalliyanage3572 Жыл бұрын
🙏🙏🙏
@pramudithalakdhan3335
@pramudithalakdhan3335 Жыл бұрын
Mama amnurada pure
@gayansuranga7147
@gayansuranga7147 Жыл бұрын
ඕනිද
@pramudithalakdhan3335
@pramudithalakdhan3335 Жыл бұрын
Apita wagawe adayamen gewanna puluwanda
@kaumadidedduwage2173
@kaumadidedduwage2173 Жыл бұрын
ගහේ කඳට දිලීර එක්ක කලවම් කරලා ගාන්නෙ කඩේ විකුනන්න තියෙන තීන්තද..? ඒක ගහේ කඳට සැර වේවිද
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
කන්දට සැර නෑ ඒක වතුරෙන් නේ දියකරලා ගන්නෙ කඩේ තියෙන රබර් ප්ලේන්ට් තමයි ගන්නේ
@susanthakumara9196
@susanthakumara9196 Жыл бұрын
Pon nambara danna
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Vidro ake thiynaea
@ideasdotcom
@ideasdotcom Жыл бұрын
What is the harvest per month?
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 54 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 18 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
ඇපල් පේර වගාව Guava Cultivation Sri Lanka
29:49
agriculture nihal ranasingha
Рет қаралды 14 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 54 МЛН