ඔයාගේ හිතේ හැඩේට ගෙදර හැඩ කරගන්න 😍😍😍😍🌹🌹😘😘😘

  Рет қаралды 82,306

Waruni’s world

Waruni’s world

Күн бұрын

Пікірлер: 496
@nilminipriyanga3414
@nilminipriyanga3414 Ай бұрын
ඔයාගෙ ගෙදර දිව්‍යලෝකයක් වගේ ඔයා ඒකේ ජීවත් වෙන දේවතාවියනේ හරිම පින්වන්ත වාසනාවන්ත කෙනෙක් ඔයානම් බුදු සරනයි 🙏❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰
@ThusithaHarshaniWickramasinghe
@ThusithaHarshaniWickramasinghe Ай бұрын
නංගි ඔයගෙ කටහඬ ඇහෙනකොට පුදුම සැනසීමක් දැනෙන්නෙ.හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ බුදුසරණයි නංගි
@PreethimaMadhumalee-dt9hy
@PreethimaMadhumalee-dt9hy Ай бұрын
ලස්සනයි වීඩියෝ එක .... අපේ ගෙදර කොච්චර අස් කරත් බබා නින්දෙන් නැගිට්ට ගමන් ඔක්කොම ඉවරයි .... 😊😊😊❤❤❤❤ ගේ පුරාම වතුරත් හලනවා... කුස්සියේ භාජන ගෙනල්ලා සාලේ තියලා වතුර පුරවනවා.... 😊😊❤❤❤... ඒ කොහොම උනත් පිරිසිදුවට පිළිවෙලට තියාගන්න ගොඩාක් උත්සාහ කරනවා මම... බුදු සරණයි ඔයාට ... පරිස්සමින් ඉන්න ..... ❤❤❤❤
@mangalikaperera8074
@mangalikaperera8074 Ай бұрын
ඔයාගෙ වැඩ නම් හරිම ලස්සනයි දුව එහෙම තමයි ගෑණු දරුවො පුරුදු වෙලා ඉන්න ඕනෙ මහත්තයටත් දකිද්දි ආදරේ හිතෙනවනෙ හොඳ මව් පිය දෙපලකගෙ හැදිච්ච දරුවෙක් ගොඩාක් ආදරෙයි පුතේ ඔයාට දෙවි පිහිටයි...
@AshaLakmali-t6c
@AshaLakmali-t6c Ай бұрын
ප්‍රශ්නෙක ඉන්නවෙලාවට මං ඔයාගෙ වීඩියෝ බලනවා ඔයාගේ කටහඩ අහන්න ඔයාගේ කට හඬ භාවනාවක් වගේ හිත නිවෙනවා බලපු වීඩියෝ ආයෙම බලනවා ඔයාට ගොඩක් පිං🙏♥️😊
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 Ай бұрын
ඒ කට හඩට ආසයි, භාවනාවක් වගේ ❤
@slminhasvlogs
@slminhasvlogs Ай бұрын
ගොඩක් ලස්සනයි අක්කේ .. හරිම පිළිවෙලයි .. ලස්සනයි .. ඔයාගෙ වීඩියෝ බලලා මං ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා ... බුදු සරණයි...❤❤❤🍀🌿
@samanthifonseka7622
@samanthifonseka7622 Ай бұрын
නිදුක් නිරෝගී භාවයම ලැබේවායී හදවතින් ම පතනවා. ❤ තෙරුවන් සරණයි !!!
@devikathotawatte8479
@devikathotawatte8479 Ай бұрын
හරිම ලස්සනයි.පිලිවෙලයි.දුවගෙ ලස්සන ගේ පෙන්නුවාට ස්තුතියි
@ThiliniMudalige-bl3od
@ThiliniMudalige-bl3od Ай бұрын
එනකම් බලන් හිටියේ්...❤❤හැමදාමත් බලනවා කමෙන්ට් දැම්මේ නැති වුණාට...අද එනකම් බලන් හිටියා...❤❤
@erandanilakmali9406
@erandanilakmali9406 Ай бұрын
Man wage.mamath hemadama waruni akkawa nbalanawa.කමෙට් karanna amataka wenawane.balage innakota
@user-wo7rv9wf9y
@user-wo7rv9wf9y Ай бұрын
Me too 😂😂😂
@ThiliniMudalige-bl3od
@ThiliniMudalige-bl3od Ай бұрын
@@erandanilakmali9406 ඒකනේ මෙි මටත්...🥰
@jayaninadeeshani5159
@jayaninadeeshani5159 Күн бұрын
❤mama ada tamai akkage video eka dekke .harima lassanai akke .❤
@ranjanajayawardane5229
@ranjanajayawardane5229 Ай бұрын
සුදු දුව ගෙ වැඩ බලාගෙන හිටියා මම ත් දුව වගේ ගෙදර ලස්සන ට තියන්ඉන්නකෙනෙක් නිසාආදරෙන් බැලුවා ආසාවෙන් බැලුවා දුවට ගොඩක් ආදරෙයි බුදුසරණයි
@bilmalasoysa
@bilmalasoysa Ай бұрын
thanks I have the same life style but in urope country 78 years old still young because of ladies like you thanks again
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 Ай бұрын
ඔයා වගේ තමයි මමත් හිතන්නේ.. ගෙදර බඩු අවශ්‍ය ම දේවල් පමණක් තමයි තියන්න ඕනි.. පිරිසිදු ව තියාගන්න පහසුයි.. මම රැකියවට ගියත් ගේ ලස්සනට තියෙනවා... මහන්සි යෙන් ගෙදර ආවම හිතට හරිම සැනසිමක්... හරිම වටිනවා මේ vedio එක..
@malamanohari5217
@malamanohari5217 12 күн бұрын
දචසක ඇරඹුම හරිම ලස්සනයි .හරිම පිළිවලයි සැමදාම ජිවිතය සැහැලුවෙන් සුවදායකව ගත කරන්න පුළුවන් .ඔයා කතා කියන දේ හරිම පැහැදිලියි ජිවිතය දිනෙන් දින සාර්ථක වේවා සම්මා සම්බුදු සරණයි 🌷🌷❤️❤️🌷🌷
@n.imashajaliel751
@n.imashajaliel751 4 күн бұрын
හිත නිවෙනව හැමදාම වගේ❤❤❤
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 Ай бұрын
ඇත්ත මැණික ,,අපි ජීවිතේ විදින්න ඕනේ..අපිට ඕනේ සහ අපිට පුලුවන් විදියට ..මට තවම මගේ කියලා ගෙයක් නැහ ..කුලී ගෙදරක ඉන්නේ..ඒත් ඉන්න තැන ලස්සනට තියගෙන ඉන්නවා..මගේ තැන කියලා හිතාගෙන ..❤❤ජේසු පිහිටයි ,,මැණික ..තෙරුවන් සරණයි !!
@himalidesilva5527
@himalidesilva5527 Ай бұрын
හරිම ලස්සනට ඔයා ගෙදර තියාගෙන ඉන්නවා නංගි ආසයි දැක්කම මාත් ගොඩක් වෙලාවට ඒවයින් මට ගැලපෙන දේවල් අරගන්නව ගොඩක් ස්තූතියි නංගි ඔයා මේදේවල් අපි එක්ක බෙදා ගන්නවට ආදරෙයි නංගි සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා බුදුසරනයි ❤️🥰
@AnushaWijenayake-y3y
@AnushaWijenayake-y3y Ай бұрын
අක්කි මගෙ බබාට අවුරුදු 2 1/2යි...එයාත් ඔයාගෙ vlogs බලන්න ගොඩා..ක් ආසයි.මම youtube ගියොත් එයා කියනවා අම්මි ආන්ටිගෙ එකක් දාන්නකෝ කියලා.පුදුම ආසාවකින් බලන්නෙ.එයා සෙල්ලම් කරනකොටත් ආන්ටි වගේ කියලා සෙල්ලම් කරනවා.හවසට බුදුන් වදින්න මල් කඩලා එයාට දීලා ආන්ටි වගෙ හදන්න කිවුවම ලස්සනට මල් වට්ටිය හදනවා.මම ආසයි එයා එහෙම හොද විදිහට හැදෙනවට.ඉතින් ඔයාට ගොඩාක් පින් අක්කි.
@GayaniKumari-sk7hg
@GayaniKumari-sk7hg Ай бұрын
ඔයාගෙ විඩියො1ක් බලනවා කියන්නේ හොඳ යාලුවො එක්ක කතා කරනවා වගෙ ජිවිතෙට අලුත් බලාපොරොත්තු පිරිලා ඉතිරි යනවා. 😊හරිම අව්‍යාජ කෙනෙක් ඔයා ජිවිතෙ කවදා හො දකින්න ගොඩාක් ආසයි.ඔයාට ජය වෙවා 🎉❤😊😊
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd Ай бұрын
Lassanayi.....Theruwan saranayi...❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🌷🌷🌷🌷💕💕
@dineshagajasingha5754
@dineshagajasingha5754 Ай бұрын
Thanks nangiiii godak hodai podi lamaita hoda kiyala mama kiuwe oya wage dewal kauruth kiyala denne nathi dewal ape rate lamai danne na piliwala kiyana de godak hodai Api katath thanak
@sujanijayalath112
@sujanijayalath112 Ай бұрын
නංගි,ඔයාගේ vedios මමත් හරිම ආසාවෙන් බලන්නේ.ඒක හරියට භාවනාවක් වගේ.ඔයා හැම දෙයක්ම පිලිවෙලට ලස්සනට තියාගෙන ඉන්නවා.අපේ හිත්වලටත් ඒ වගේ ලස්සන අදහස් දෙනවට ඔයාට ගොඩාක් පින්...❤❤❤❤
@achaladesilva6132
@achaladesilva6132 Ай бұрын
අදත් හරිම ලස්සනයි හරිම ආසාවෙන් බැලුවා ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
@SachiSanju-nq7iq
@SachiSanju-nq7iq Ай бұрын
Bs අක්කේ gdk ලස්සනයි. ඒ වගේම ඔයාගේ ලෙඩ රෝග ඉක්මනින් අඩු වේවා
@shamalidisanayaka569
@shamalidisanayaka569 Ай бұрын
ලස්සනයි අක්කියො ...❤🥰❤ හැමදාමත් ආදරෙයි සතුට්න් පරිස්සමෙන් ඉන්න ........බුදු සරනයි ...🥰❤🥰❤🥰
@shameeramaduwanthi8570
@shameeramaduwanthi8570 Ай бұрын
Mata godak loku dewal nam na ath mn thiyena dein oya vage mage gedara lassanata thiya gannawa mn oyata godak ardarei nangi math oyagen godak de igana gannawa budu saranai ❤❤
@samanthifernando2284
@samanthifernando2284 Ай бұрын
🤣🤣🤣 සමහර තැන් වලට අපේ ගෙදරත් අයිති...මේ තිබ්බ දේ ආයේ මතක නැ...අයියෝ හොයන්නම කාලේ ඉවරයි...😇😇😇😇😇😇
@Dilani605
@Dilani605 Ай бұрын
අදත් බලාගෙන හිටියේ එනකන් ආදරේයි ගොඩක් වරැනි අක්කෙ බුදු සරණයි ඔයාට ❤❤❤❤❤❤
@anomapriyanthi9486
@anomapriyanthi9486 Ай бұрын
හරිම ලස්සනයි හැමදාමත් වගේම 💕💐 තෙරුවන්සරණයි 💖🌼🌻🌷
@lahirusandaruwan8752
@lahirusandaruwan8752 Ай бұрын
Godak lassanai ada video ekath .hemadama සතුටින් parissamata inna lebewa bs dp .ආදරෙයි akkiiii❤❤❤❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee e kalu pata mala harima ලස්සනයි... Mokakda akki e mala❤
@IsankaGalagoda-qu5hj
@IsankaGalagoda-qu5hj Ай бұрын
අනෙ මාරම ලස්සන නිදහස් ජිවිතයක් තියෙන්නෙ.❤❤❤❤
@mihiritharaka2881
@mihiritharaka2881 Ай бұрын
මම කරන ගොඩක් දේවල් ඔයාත් කරනවනේ...ආසයි 🥰 හේතුව සිරියාවට කියලා කරන පුන්චි පුන්චි දේවල ඔයා වගේ දේවල දිහාවේ විමසිලිමත්ව බලලා තෝරලා බේරලා කරන කෙනෙකුත් මේ දෙවල් කරනවා කියලා දැනගත්තම ඒ දේවල් කරන එක ගැන තවත් ආසාව විශ්වාසය වැඩි උනා..( සාම්බ්‍රානී අල්ලන එක,උදේට කහා දියර ඉහින එක,ගේ සුවද ගැන හිතන එක,සුවද තෙල් දාපු පහනක් පත්තු පත්තු කරන එක මාත් නොවරදවා කරන දෙවල්..)
@sudarshijayasinghe6696
@sudarshijayasinghe6696 Ай бұрын
ලස්සනට හැමදේම කියලා දෙනවා. ගොඩාක් වටිනවා පිංවන්තියේ ...පරෙස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤
@nayanasridassanayake1270
@nayanasridassanayake1270 Ай бұрын
👍ආදරෙයි දුව හරීම පිලිවෙලකට පිරිසිදුව ලස්සනට හැමදේම තියෙනවා දැක්කා තවතවත් මේ‍වාගේ දේවල් අරගෙන එන්න ඔයාගෙන් ඉගෙනගන්න දේවල් තියෙනවා ඔනම වයසෙකෙනෙකුට ඉතින් දුවට ඇස්වහක් නැ තෙරුවන් සරනයි
@kaviiii68
@kaviiii68 Ай бұрын
කොහොමද ඉතිං මගෙ ලස්සන අක්කියෝ🥰 අදත් වීඩියෝ එක මාර ආසාවෙන් බැලුවා අනේ පොඩ්ඩක් වත් skip නොකර. දවසින් දවස වීඩියෝ මාර ලස්සන වෙනවා. අපේ ජීවිතේට ගොඩක් දේවල් එකතු වෙනවා ආදරනීය අක්කේ❤❤ ගොඩාක් ආදරෙයි ඔයාට. ඔයාගෙ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න, ආදරණීය වෙන්න, සතුට දොරෙ ගලන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. පරිස්සමින් ඉන්න 😘😘😘😘
@rameshadinukshi6716
@rameshadinukshi6716 Ай бұрын
අක්කෙ ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලන්නෙ ඇබ්බැහි වෙලා වගේ...අද වීඩීයෝ එක හොදටම හිතට වැදුනා..අහම්බෙන් දැක්ක ලස්සනම චැනල් එකක්..මම වැඩ කරන ගමන් තමයි ඔයාගෙ වීඩියෝස් බලන්නෙ. ඒක භාවනාවක් වගේ වෙනම ම vibe එකක් තියෙන්නෙ. ඔයාගෙ කටහඬ මගෙ හිත නිවනවා...හිත අවුල් උනාම කලබල උනාම මම ඔයාගෙ වීඩියෝ එකක් බලනව..මමත් ඔන්ලයින් බිස්නස් එකක් කරන කෙනෙක්..මමත් පොඩි පොඩි විඩියෝස් හදනවා පේජ් එකේ දාන්න..මම ඒවට වොයිස් කරද්දි මතක් වෙන්නෙ අක්කෙ ඔයාව..අක්කව කවදහරි දවසක අහම්බෙන් හරි මුන ගැහෙනවනම් මම හරි ආසයි ළගට ඇවිත් වරුනි අක්කේ කියල කතා කරන්න..ඔයා ඇත්තටම දේවතාවියක් වගේ...පිං වන්තයි..ඉතිං මගේ දේවතාවවිය ඔයාට මං හරි ආදරෙයි....බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ...❤❤💐💐
@ayodyasankalpani5345
@ayodyasankalpani5345 Ай бұрын
ඇත්තටම වීඩියෝස් වලට ගොඩාක් කැමතියි අක්කි, කටහඬ භාවනාවක්.....
@awanthidullewe670
@awanthidullewe670 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤beautiful, Budusaranai nangi geya sathiye kurunegala mama awa oyawa ahambenwath hamuei kerala asaheyhuna oyawa balanna😊
@pradeepikadhasanayeka2025
@pradeepikadhasanayeka2025 Ай бұрын
අදත්.හරිම.ලස්සනයි.විඩියෝ.එක.නංගි.බුදුසණයි.ඔයාය.සතුටින්.ඉන්නල❤❤❤❤❤❤❤
@DeepaNilmini-c4w
@DeepaNilmini-c4w Ай бұрын
Teruwan saranai . Lassanai .❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸💐💐💐💐
@kumaripathirana7192
@kumaripathirana7192 Ай бұрын
Harima lassanai nangi video eka godakk asawen baluwa bohoma sthuti budu saranai oyata ❤❤❤❤❤
@krishanidissanayake6354
@krishanidissanayake6354 20 күн бұрын
අක්කා ගෙදර ගොඩක් ලස්සනට පිලිවෙලට තියන් ඉන්නවා ඒ වගේම අක්කාත් ගොඩක් ලස්සනට පිලිවෙලට ඉන්නවා ජීවිතයට හරි ලස්සනට විදිනවා . අක්කාගේ ජීවිතය හැම මොහොතක්ම සතුටින්ම පිරේවා . අක්කා කරන කියන සියලු දේ සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි ❤❤❤
@rekaniruhunage271
@rekaniruhunage271 Ай бұрын
Nango oyanam harima hodai. Oya wage kenekge You tube eka follow karanna labimath ape wasanawak. Oyage lassana family ekata harima ardarei. Theruwan saranai.
@KrishanthiThenuwara-lb5md
@KrishanthiThenuwara-lb5md Ай бұрын
නංගි මම ඔයාගෙ වීඩියෝ බලන්න හරිම ආසයි ❤️ඔයා කියන්නේ සහතික ඇත්ත ඔයාට බුදු සරණයි නංගී 🙏🙏🙏
@NoWay-ey5vk
@NoWay-ey5vk Ай бұрын
මටත් බබාලා 4 දෙනෙක් එක්ක ගෙදර වැඩත් කරන්න අමාරුයි මේ video බලද්දී ගෙදර වැඩ කරන්න ආසහිතෙනවා❤❤❤
@user-hb7hq1rw8l
@user-hb7hq1rw8l Ай бұрын
Haruma buddumath akkr oya oyage vedio balala aiya harima adambara wenawa athi oya hithana pathana widiyata ❤❤🎉 budu saranai oyata godak adarei 😊😊
@HappyCardGame-hs5ft
@HappyCardGame-hs5ft Ай бұрын
Hamadamath wage maga balan hitiye enakan.dalada samidu pihitai mage naogo ❤❤❤
@wasanaWasana-bj6ir
@wasanaWasana-bj6ir Ай бұрын
❤ හිතට සැනසුමක්
@user-wt3wi2zo7h
@user-wt3wi2zo7h Ай бұрын
Ape nandu akkata godak pin ape sudu nonata udau karanawata
@laylakaram5007
@laylakaram5007 Ай бұрын
අදත් හරිම ලස්සනයි තෙරුවන් සරණයි ආසාවෙන් බැලුවෙ ස්තුතියි දැමිමට ❤❤❤
@kamanijayasinghe4011
@kamanijayasinghe4011 Ай бұрын
හැමදාම මම ඔයාගේ වීඩියෝස් බලනවා .මමමම ආසම විදිහේ ජීවිතයක් ඔයා ගෙවන්නේ .අපිත් ඔයාට ගොඩාක් ආදරෙයි ❤❤❤❤
@rasikakarunanayaka5480
@rasikakarunanayaka5480 Ай бұрын
Sudu bole...hari...aththatama thamanta inne thaman vitharamai....eka therum ganna thani venna ma one....❤
@user-du9vr7cp1i
@user-du9vr7cp1i Ай бұрын
ලස්සනයි වරුණි නන්ගි video එක . ඔයානම් හරිම පිලිවෙලයි නන්ගි . ගෙදර හරිම ලස්සනයි .පිරිසිදුයි ..ඇත්ත තමයී නන්ගි ඔයගෙ video බැලුවහම මම නිකම්ම motivate වෙනවා..Thanks nangi . Good luck ..❤❤❤
@hansiaraliya5249
@hansiaraliya5249 26 күн бұрын
මං අද තමයි මුලින්ම ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ.🤔 ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤ඒ වගේම කියන දේවලුත් ඇත්ත 💖 ඉතිං ඔන්න මං අද ඉදලා ඔයාගේ වීඩියෝ බලන රසිකාවියක් වේවි🥰 ඔයාගේ ඒ කටහඬ හරියට කනට මී පැණි වත්කරනවා වගේ.හරිම මිහිරියි.😍 ආදරෙයි හැමදාමත් 💖 පරිස්සමට ඉන්න .තෙරැවන් සරණයි! 🙏
@champrikagallage5077
@champrikagallage5077 Ай бұрын
Godak lassanai video Eka godak dey athtatama igena ganna wa oyath lassanai good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@SujaniChampika
@SujaniChampika Ай бұрын
ඔයාගේ video හැමදාම බලනවා නංගී හැබැයි comment හැම එකටම දාන්න කම්මැලි නංගී හැබැයි එකක් නෑර බලනවා ඔයාට තෙරුවන් සරණයි 🙏🙏
@darshanathilanka9739
@darshanathilanka9739 Ай бұрын
Harima lassana, harima wada gath video eakak♥️💖💕
@manjulanilsson91
@manjulanilsson91 Ай бұрын
Love your cushion-covers , tidy and nice lovely home 💛 , theruwan saranai.
@SaaraPerera
@SaaraPerera Ай бұрын
Akke man karannet ohoma thamai,,,,,godak shthutui man kamathi ayat man wagemai,,,,,akkata man godak kamathi,,,,api dennage hugak dewal eka wage,,,,,api wage aya hithana vidiyat eka wage athi,,,,❤❤❤❤❤
@maheshifernando5599
@maheshifernando5599 Ай бұрын
Wenada wagema adath baluwa. Harima lassanai. Budusaranai akko
@hashinihashini6761
@hashinihashini6761 Ай бұрын
Ane akki ඔයා ලස්සනයි monada face ekata use karanna කියලා kiyannako plzzz
@AnumaliRathnayaka
@AnumaliRathnayaka Ай бұрын
ඔයාගෙ හැම වීඩියෝ එකක් ම ශෝක් අනේ...හරිම ආසයි බලන්න.මමත් කුරුනැගල මාවතගම.
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Ай бұрын
සම්පූර්ණයෙන් සම්පූර්ණයෙන් ව්ඩ්යෝ එක බැලුවා ,,තුන්පාරක් ,,මගේ ආදරනිය ලස්සන නිහතමානී හුරතල් සුන්දර හදවතක් තියෙන බුදු දහම උපරිමයෙන් අදහන ස්බදහමට ගොඩක් ආසකරන මගේ නංගී ඔයාට ත් නිරොගි සුව පතම්න් ,පුළුවන් නම් ආතරයිට්ස් පිලිබදව සහා ඔයාට තියෙන ආතරයිට්ස් වර්ගය කුමක්ද කියලා සහා ඔයා බෙහෙත් ගන්නේ සිංහල බෙහෙත් ද ඉංග්‍රීසි බෙහෙත් ද,කොහොමද ඔයා එවාට ප්‍රතිකාර පිලිවෙත් කරන්නේ කියලා ප්ල්ස් ව්ඩ්යෝ එකක් කරන්න ,,සම්මා සම්බුදු සරනයි ,ආදරේයි ගොඩක් මම මදු අක්කා ❤❤❤❤❤
@sumithmadusanka3161
@sumithmadusanka3161 Ай бұрын
Akki anakam ude edan balagena hitiya.akki wagema mamath podi kale idalama piliwelai,pirisidukamai egenagena enne.man akkigen godak dewal egena gaththa.budu saranai!
@isuruisuru7182
@isuruisuru7182 Ай бұрын
Oya enakan balan hitiye akke .adath lassanai video eka.පරිස්සමෙන් inna.bs.😍😘
@wasanaWasana-bj6ir
@wasanaWasana-bj6ir Ай бұрын
❤ වටින විඩියෝවක්
@sureshpushpakumara9601
@sureshpushpakumara9601 Ай бұрын
Hrima lassanai akke..oyge asneepa hnda wenn,nirogeesampan kenek wenn kiyl parthna krnw.theruwan saranai ...
@PiyumiMadu-ql8px
@PiyumiMadu-ql8px 13 күн бұрын
Ethathatama akke oyage katahadata hitha niwenawa.... Oya godaak pin wanthai....
@irangarathnayaka7336
@irangarathnayaka7336 Ай бұрын
Thank you Waruni 🎉 jeevithaye magaharunu than mathak karala dunnata. Oyata wasanawantha jeevithayakata suba pathanawa. 😊❤❤❤❤
@mahindagunawardana6641
@mahindagunawardana6641 Ай бұрын
lassana geyak... sathutin inna lebewaa... Theruwan saranai nangi..!!
@malaniperera2839
@malaniperera2839 Ай бұрын
Thaniyen inna mata duwage vedios kiyanne divya aushadayak.godaak pin oyata.theruwan saranai duwa.❤
@chathuchathu1043
@chathuchathu1043 Ай бұрын
Akkiyooo සහතික ඇත්ත..ඔයා කියපු ඒවා hariyatama හරි...අක්කි Pink සකුරා ගැන කියපු එක නම් ගොඩක් වටිනවා....White සකුරා එක ඕකට wediya සුවඳක් තියෙනවා ලු....හරිම ශෝක් අක්කේ..ආසාවෙන් බැලුවා video eka....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න.....👊👊💯👍❤ආදරෙයි අහස තරම්.....
@mis.darshi1236
@mis.darshi1236 Ай бұрын
හා හා හරිම වටින වීඩියෝ එකක් සුද්දී ❤❤❤❤ ලස්සනයි අදත් වීඩියෝ එක අනේ මාත් රෑට අනම් මනම් තමා කන්නේ සුදු ඔව් මැණික මට ඔයා මගේම සහෝදරියක් වගේ ඒ තරමට ඔයාව දැනෙනව වටිනව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤😍😍😍😍😍😍😘😘😘😘👍👍👍👍👍🌺🌺🌺
@chamanijayarathna5381
@chamanijayarathna5381 Ай бұрын
Oya harima wasanawantha kenek nangi.....oya diha balala mama godak shathutu wenawa
@kasunrathnayaka6522
@kasunrathnayaka6522 Ай бұрын
Maga suddiyo oyanam ithin hamadama apata dayak danawa godak pin ikmaninma Anna ❤❤❤❤
@Mamasanduni
@Mamasanduni Ай бұрын
ලස්සනයි අනේ 🥰🥰 මාත් පොඩියට youtube channel එකක් පටන් ගත්තා Village girl's diary කියලා 🏕️💕 අක්කගෙ vlogs ලස්සනයි 😍😍
@mallikas6604
@mallikas6604 Ай бұрын
Love your garden and your home decor, very beautiful and also the lovely pasta dish, enjoy life and be healthy and happy darling, lots of love ❤️
@nirashagamage3785
@nirashagamage3785 Ай бұрын
හරිම ආදරනීය චරිතයක් ආදරෙයි අක්කා.❤️❤️
@nilminigunarathne237
@nilminigunarathne237 Ай бұрын
Gedara hrima lassanai hitha suwapath wenawa
@ChandimaKulathunga-
@ChandimaKulathunga- Ай бұрын
මේ දවස් වල මගෙ වැඩෙත් ගෙදර අස් කරන එක....මගෙ මේ පොඩි පැංචො දෙන්නත් එක්ක ටිකක් අමාරුයි ...මමත් ආසයි සුවදට ලස්සනට පිරිසිදුව ඉන්න.මට තියෙන්නෙත් ඔයාට වගෙ ලස්සන ගෙයක්...ඔයාගෙ අද විඩියෝ එකත් ලස්සනයි..හැමදාම මම බලනවා...ඔයාත් සතුටින් ඉන්න..තෙරුවන් සරණයි
@nilushibasnayeka1281
@nilushibasnayeka1281 Ай бұрын
නංගා ඔයාගෙ ගේ හරිම ලස්සනයි පිලිවලයි❤
@LakmaliDewika
@LakmaliDewika Ай бұрын
Ane mn hari adarei oyta.budusaranai akke
@achalasamanmali2358
@achalasamanmali2358 Ай бұрын
අක්කේ මන් ආසම මේ වගේ vidieo වලට. ආදරෙයි ❤❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Ай бұрын
ආදරණීය ව නිවසක ඉන්න හිතෙන අයුරින් මනරම් සේ පිළිවෙල ට ලස්සනයි නංගි ❤❤❤..අරුතක් .. අගයමි සෙනෙහසින් ඔයාගේ වීඩියෝ හැමදාම ❤.. උතුම් දළදා සමිඳුගේ පිහිටයි නංගි ❤.ආදරෙයි
@user-vn2tr3ck3g
@user-vn2tr3ck3g Ай бұрын
Pandarama ahapu balapu lassanama video eka
@sithusathsarani-xq8ww
@sithusathsarani-xq8ww 19 күн бұрын
අක්කෙ මං අදයි දැක්කෙ ඔයාගෙ වීඩියෝ එක ගොඩාක් ලස්සනයි මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අක්කට ගොඩක් ස්තූතියි ❤🙏
@Samidisajeevlogs
@Samidisajeevlogs Ай бұрын
ලස්සනයි ගේ ලස්සන ළමයෝ ❤❤
@mihirichethana5767
@mihirichethana5767 Ай бұрын
Nidi maragena hari akkage vedio eka balala thama nidaaganne❤❤
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 Ай бұрын
Oya kiyana dewal mamath anumatha karanawa nanga❤❤.oya tikak kettu wela wage Oyala hamotama theruwan saranai nanga.nandu akkath mathak kala kiyanna❤❤🙏🙏🙏
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 Ай бұрын
🌸🌸🌸🌸mage lassanama lassana punchii suranganawi onna sudu bolee mama awa mage sudu akkiwa balanna attamaii bawanawakk wage hithaa mohothakata bawanawakata sama waduna wage puduma taram suwapath bawayak danenawaaa mage sudu akki wagema akkige adaraniyaa lassana punchii කැදැල්ල surangana lokayak dewathawiyak wada sitina punyaa bumiyak wage puduma taram siriyawanthaaaiiii itin hamadamath adaren parthana karanne dawasin dawasa punchii kadalle satuta sanasima adarayaa uturanna one mage akkita mulu jiwitha kalayaa purawatama satutin sanasimen inna labenna one...🙏🙏🙏itin pinwanthiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna adareiii ahasa taram mage akkita budu saranaiii dalada samidu pihitaiii ......🙏🙏🙏🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤mama hiru...😍😍
@didunisulakshana9339
@didunisulakshana9339 Ай бұрын
ගොඩක් වටිනවා අදනම් එදිනෙදා ජිවිතේට හරිම වැදගත් අනේ මන්ද මට කියන්න තේරෙන්නේ නෑ අක්කා වගේම හිතන්න, වැඩකරන්න ඒ ගති ගුණම මටත් ආවේ කොහොමද කියලා අක්කා හිතන විදියටමයි මමත් හිතන්නේ වැඩ කරන්නේ, මට මතකයි අක්කා අර පිත්තල බඩු අයින් කරලා සෝපා වෙනස් කරලා, කටන් සුදු පාටින් දාල ගෙයි අතුල ලස්සන කරපු විදිය, මමත් එහෙමයි ගෙයි ඇතුලේ පුළුවන් හැම තැනකම ලස්සන ලස්සන ගස් තියලා තියෙන්නේ පුදුම මානසික සුවයක් උදේට අවදි උන ගමන් ඒවා දැක්කම නිකම්ම ප්‍රබෝධමත් වෙනවා, rilax වෙනවා හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ 😍අපි ඉන්න තැන ලස්සනට පිළිවෙලට තියන් ඉන්නවා කියන්නේ ඒක්ක තරම් සතුටක් සැනසීමක් තවත් නැති තරම් ඒ වගේම තමයි මේ vidiyo බලලා හිතට එන සතුටට අනේ අක්කා වගේම නේද මාත් මගේ ගෙදර තියන් ඉන්නේ කියලා දැනෙද්දී ඒක වෙනම සතුටක් 🥰 අද coment එක ගොඩක් දිග උනා ඉතිං ඉක්මනින් ආයේ එනකම් බලන් ඉන්නවා අක්කට තෙරුවන් සරණයි 🙏පරිස්සමින් ඉන්න ගොඩක් ආදරෙයි ❤️😘😘😘
@indunilrathnayake1016
@indunilrathnayake1016 Ай бұрын
Budusaranai akka oyage siyalu pathum ituwewa
@FathimaR-g1q
@FathimaR-g1q Ай бұрын
God bless you ❤❤❤
@nayanaekanayake3966
@nayanaekanayake3966 Ай бұрын
Oyage wada harima lassanayi piliwelai mamath kutunagala kenek danmam pilimathalawa inne oyata budusaranai
@shenayamanorika6990
@shenayamanorika6990 Ай бұрын
මම office යන කෙනෙක් මම හරිම අපිලිවෙලයී ඉස්සර ඒත් මන් ඔයා නිසා දැන් ලස්සනට පිලිවෙලට වැඩ ටික සැහැල්ලුවෙන් කර ගන්නවා ඔයාට ඇත්තටම පින් අක්කී මේ පිලිවෙල නිදහස මට කියලා දුන්නට ❤
@wellanaramba8184
@wellanaramba8184 Ай бұрын
Lassana gedarak duwa. Oya cusion covers gatte kohomda. Oya paint kalada lassanai
@dhanojadilhani7750
@dhanojadilhani7750 Ай бұрын
Wooooo 👍🏻👍🏻👍🏻
@lasanthi9272
@lasanthi9272 Ай бұрын
අනේ ඔයාට පුලුවන් හැමවෙලේම වීඩියෝ දාන්නකො අක්කියෝ ඔයා එනකම් මගබලාන ඉන්නෙ අපි හැමෝම අක්කි මැණික .❤ ඔයා හැමොටම ලස්සන භාවනාවක් ❤ ගොඩක් ආදරෙයි මගෙ අක්කි මැණික❤ සතුටින් ඉන්න හැමදාම 😍🤗😍
@nishanthitkossinna2883
@nishanthitkossinna2883 24 күн бұрын
Harima lassana video ekak ahamben hamba vuna⚘⚘
subscribers 50,000 ගොඩක් ස්තුතියි  😘😘😘
39:30
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 14 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 32 МЛН
අල්මාරියේ සුවද 😃 ( my dressing room)
32:00
Waruni’s world
Рет қаралды 47 М.
හිත නිවන සුකුරුත්තං 🤗🤗😍
31:31
Waruni’s world
Рет қаралды 47 М.