පරණ දෙයියා 02 - හාස්කම් - Parana Deyya 02

  Рет қаралды 131,355

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

Күн бұрын

ජාතියට විහිලු සපයන්නෝ සහ රට්ටු හිනස්සන්නෝ

Пікірлер: 476
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 9 ай бұрын
වෙන මොකුත් ඔන්නෙ 😅 කෝබලන්න හරප්ප සිනමා එකෙ එකම 💜💜💜එක විඩියෝ එකකට හරි ඔය ඇස් දෙකෙන් බලලා ❤ ඔය කටින් බඩ පැලෙන්න හිනා වුන උන් මේ කොනට 👍👈👈😎❤️❤️❤️ විනිලා වගේ හොද ගෙමක් ගහමු ලගදිම 💜 අදරෙයි අයියාලා 🧡🧡 ගුට් ලක් බොයිස් ❤️❤️👍
@cmadhuranga3692
@cmadhuranga3692 4 ай бұрын
හරප්පයියෙන් ගහන්න ඕන මොඩ හැතිකරේ ඉන්න ජාතියට ඇස් පාදනවා ස්තුති ❤❤❤
@chanakamadushansugathadasa9890
@chanakamadushansugathadasa9890 9 ай бұрын
සුපිරි කියන්නෙ ඉතිං ආයෙ සුපිරිම සුපිරි ඈ... ශාන්තයියටත් දෙබස් දීපියව්... ❤❤❤
@niroshanaharsha6737
@niroshanaharsha6737 9 ай бұрын
ලංකාවේ ඉන්න ගොන්නුංගෙ ඇස් ඇරෙන්න සතියකට එකක්වත් මේ වගේ වීඩියෝ දාන්න ඒක නියමයි.මේවා වත් බලා ඇස් ඇරේවා ගියා ප්‍රාර්ථනා කරනවා 👍👌
@walkingLife.
@walkingLife. 9 ай бұрын
එකෙන්ම කාලීන මාතෘකා තියනවනේ බං ඕනතරම් අනේ දාපන් දෙයියෝ....
@tharinduwithanachchi5451
@tharinduwithanachchi5451 9 ай бұрын
වීඩියෝ එක බලන්න කලිං ලයික් එකක් දාපු අය කෝ......❤❤ සුපිරියි.ශාන්ත අයියටත් දෙබසක් දෙන්ඩෝ...
@chathurangaonline4175
@chathurangaonline4175 9 ай бұрын
විනිලට වැඩිය හොදයි රගපෑම...ජයවෙිවා.❤️
@damithneranjan8406
@damithneranjan8406 9 ай бұрын
රෙද්ද
@shaniayanka1799
@shaniayanka1799 9 ай бұрын
Aniwa...❤❤❤
@rishanthiwanka8951
@rishanthiwanka8951 9 ай бұрын
Vinida mokkuda bn mun ekka baladdi.vinilage thiyenne hemadama.ekama.ragapemane ewa ragapemda hina yanneth ne e joke walata.ekata mewa balapanko
@nilanthajayasundara3013
@nilanthajayasundara3013 9 ай бұрын
පරණ දෙයියා අනිත් පැත්ත හරවපල්ලකො..එතකොට හරිම නම එනවා😂😂😂😂
@gajalanka95
@gajalanka95 9 ай бұрын
😂😂👍
@nimeshmadhushankha5096
@nimeshmadhushankha5096 9 ай бұрын
එකෙග්ගෙ හරි අන්ද විස්වසයන් නැති වෙනවානම් ....ලොකු ජයග්‍රහණයක් ...නියමා.....
@madhawaprabodith2587
@madhawaprabodith2587 9 ай бұрын
සුපිරි අයේ ඉතින් මාස ගානක් බලන් ඉන්න වෙනවනේ තව සුපිරි යක් බලන්න
@nelsonp.liyanage2764
@nelsonp.liyanage2764 9 ай бұрын
සතියකට ඒකක් වත් විඩියෝ දාපල්ලා දෙයියො😂😂😂😂
@gihanliyanage6314
@gihanliyanage6314 9 ай бұрын
එහෙම කළොත් අගයක් නැති වෙනවා
@gihanliyanage6314
@gihanliyanage6314 9 ай бұрын
එහෙම කළොත් අගයක් නැති වෙනවා
@gihanliyanage6314
@gihanliyanage6314 9 ай бұрын
එහෙම කළොත් අගයක් නැති වෙනවා
@nishanthakumara9908
@nishanthakumara9908 9 ай бұрын
😂🎉
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 9 ай бұрын
කාලෝචිත යි නලු සෙට් එක සම්මාන දෙන්න ඕනෑ දෙබස් ට්කත් සුපිරි ඈ.......අයමත් හොඳ එකක් හදමු ✌️👍💪💜️ සාන්ත මල්ලි කෝ ?පේන්න නැ 😂
@lankaequity8944
@lankaequity8944 9 ай бұрын
ජීවිතේට ඇස් පෙනිල නෑ කියපු එකා අකුරු කියවන අපූරුව 😂😂😂😂
@LalanrajendraMunasinha
@LalanrajendraMunasinha 9 ай бұрын
Ape aun❤
@onayabuddika7654
@onayabuddika7654 9 ай бұрын
😂😅😅
@gajalanka95
@gajalanka95 9 ай бұрын
ඒත් ලංකාවේ ඉන්න හරක් එක තේරෙන්නේ නෑනේ
@roshaninvestonline
@roshaninvestonline 9 ай бұрын
උඹලගෙ වීඩියෝ එකක් එනකන් අපි බලාගන ඉන්නෙ.. අම්මප සාන්ත පුතේ...
@thiwankakanapaddalagamage3238
@thiwankakanapaddalagamage3238 9 ай бұрын
නියමයි 😂😂❤️ හාස්‍යෝත්පාදනයත් ගුණාත්මක බාවයත් next level 🔥
@pkds1983
@pkds1983 9 ай бұрын
හරි නම් මෙව්වා තමයි මිලියන ගණන් විව්ස් ගන්න ඕන වැඩ 😅😅 ජයවේවා අපි ඉන්නවා ශාන්තයා එක්ක 😅😅
@dulajfrenando2286
@dulajfrenando2286 9 ай бұрын
පනහට කවි කියන්න බෑ කුණුහරුපයක් නම් කියන්නම් ඒක මරු
@indikapradeep9487
@indikapradeep9487 8 ай бұрын
පරණ දෙයිය 🤔 දෙරණ පයියා😂😂 සම්මානපිට සම්මාන ලැබිය යුතු චරිත ❤
@thisarasandaruwan4552
@thisarasandaruwan4552 9 ай бұрын
15 බයි මීටින් එකෙන් පස්සෙ සුපිරියක් ඕනේ 😂😂😂
@prasadpremachandra2990
@prasadpremachandra2990 9 ай бұрын
ඇයි 15 වෙනිදා උබෙ අම්මට පෝලිමක් දානවද ඔච්චර බයවෙලා ඉන්නේ 😂😂😂😂
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 9 ай бұрын
​@@prasadpremachandra2990ube ammat gota danawd polima
@-horapolice4309
@-horapolice4309 9 ай бұрын
​@@prasadpremachandra2990Gon baiya
@විචිත්ර-ට5ණ
@විචිත්ර-ට5ණ 9 ай бұрын
ජාතියට විහිළු සැපයීම සුපිරියටම කරනවා ඈ. ....
@madushan9647
@madushan9647 9 ай бұрын
කියක් ගියත් කමක් නැ කියලා රූ 50ක් දෙනවා 😂😂 ekanam awesome ❤❤✌️😂
@roshandariju4265
@roshandariju4265 9 ай бұрын
ඇයි යකෝ පරක්කු උනේ කැලණි ගඟ දෙපෑකරගෙන වර බේරේ වැවෙන් නාගෙන වර හපොයි😂😂😂😮
@senapalliyaguru2137
@senapalliyaguru2137 9 ай бұрын
බොලානං සුපිරියි අම්ප හොඳේ😂😂😂
@dhanushkagamage1464
@dhanushkagamage1464 9 ай бұрын
50 ට කවි නන් කියන්නෙ නෑ කුනුහර්පයක් කියන්නද 😂😂 සුපිරියක් තමයි හොදේ ❤❤
@Suryasinghewanshe
@Suryasinghewanshe 9 ай бұрын
විනීලා කැලේ,,සුපිරිම ,,sri lanka's no:01 comedy channel ,,❤
@prasadpremachandra2990
@prasadpremachandra2990 9 ай бұрын
විනිලා අරගලේට මෙච්චර පුක දෙන්නේ නෑ
@indikabandara6814
@indikabandara6814 9 ай бұрын
​@@prasadpremachandra2990අවුලක් නෑ උබ දෙනවනේ..
@Kungfuchala
@Kungfuchala 9 ай бұрын
​@@prasadpremachandra2990ඇයි පකයෝ උබේ කහනවද. විනීලගෙ කිම්බ ලොව ලොව ඉදපන් පොන්නයා.රටට හෙන ගහල තියෙද්දි මේවගෙන් මිනිස්සුන්ට පනිවිඩයක් හරි දෙනව.ඔය විනීද මක්කුන්ද පක්කු හොදයි බොරලු දාල හුකන්න.තෝ වගේම පොන්නයො උනුත් 😂😂😂😂
@korayal1235
@korayal1235 9 ай бұрын
විනිලට ගහන්න චැනල් එකක් ලංකාවේ නෑ😂
@LIFe-ig8zz
@LIFe-ig8zz 9 ай бұрын
​@@prasadpremachandra2990උඹේ අම්මට හුකන දඩාවතේ යන බල්ලො නාමල්ට පුක දෙනවනේ ඒ ඇති😂😂😂😂 උන් එක්ක ගිහින් බල්ලන්ට ජාතක වුණු උඹත් පුක දීපන් කැරි පොන්න අවජාතක හුත්තිගේ පුතෝ😂😂😂
@sampathsri7088
@sampathsri7088 9 ай бұрын
දිගටම බැලුවා මම. මේකනම් අවුල්...
@awishkaruwan4954
@awishkaruwan4954 9 ай бұрын
15 සෙට් වෙමු ඈ❤
@කම්මැලියාමං
@කම්මැලියාමං 9 ай бұрын
කලින් වීඩියෝ වගේ නෙවෙයි. මෙලෝ රහක් නෑ මේකයි, මේකෙ 1 episode එකයි, කතා රසය, කතාව ගළා යෑම අන්තිමයි. නිකන් දෙබස් කියවනවා විතරයි. කලින් වීඩියෝ ඔක්කොම පට්ට. ඒවා එක්ක ගළපද්දි ඇත්තටම අවසාන vdo දෙක පට්ටම අවුල්
@damithnuwantha1344
@damithnuwantha1344 9 ай бұрын
Ou bn
@priyankarapathirathna3859
@priyankarapathirathna3859 9 ай бұрын
මේ වගේ කමෙන්ට් දාල ලස්සනට කරගෙන යන වැඩේ කන්න එපා මචං
@කම්මැලියාමං
@කම්මැලියාමං 9 ай бұрын
@@priyankarapathirathna3859 හරප්පා cinema පළවෙනි vdo එකේ ඉදලා මේ වෙනකම් හැම වීඩියෝ එකක් ම බලලා තියෙනවා. හිතෙන වෙලාවට ආයේ ආයේ බලනවා. ඒ තරම් quality. ඒ හා සන්සන්දනය කරලා අවසාන වීඩියෝ දෙකේ අඩුපාඩු කිව්වේ. කලින් තිබ්බ quality එක නෑ. නැත්නම් නෑ කියන්නැතුව වෙන මොනා කියන්නද
@damithnuwantha1344
@damithnuwantha1344 9 ай бұрын
@@priyankarapathirathna3859 attane bn kiyanne
@isuruweerasekara2735
@isuruweerasekara2735 9 ай бұрын
පරණ දෙයියෝ... දිගටම ඕනී දෙයියෝ ❤
@niroshgreshan304
@niroshgreshan304 9 ай бұрын
ඔයාල එනකන් මගබලාන හිටියේ... සුපිරි හොදේ...
@randikadayan2112
@randikadayan2112 9 ай бұрын
නියමයි 👍🙂❤️
@upuljeewantha4144
@upuljeewantha4144 9 ай бұрын
ඒකත් මරු ජය වේවා කට්ටිය ටම....
@Asanka468
@Asanka468 9 ай бұрын
එ... උබලා ආවැයි........ දැන් දැක්කෙ බොල... ජයම වෙයන් ⁣හොදේ... ගේමක් ගහමු වලාමේ ..... දැන් බලන්නම් 😉❤️❤️❤️❤️
@chamidairy9536
@chamidairy9536 9 ай бұрын
කීප සැරයක් ඇවිල්ල බැලුව වීඩියෝ එකක් දාලද කියල අම්මප හොදේ..
@perera666gmali.
@perera666gmali. 9 ай бұрын
ඉක්මනට වීඩියෝ දාපන් වන් මිලියන්ගහන්න පුළුවන්🎉🎉🎉❤❤
@samanthaw9203
@samanthaw9203 9 ай бұрын
සුපිරියටම තියෙනවා .niyamai ජය වේවා
@lilankavinda1022
@lilankavinda1022 9 ай бұрын
15 වෙනිදට බයියන්ට වෙන දේ ගැනත් වීඩියෝ එකක් ඕන..😂
@sisirasenavirathne7153
@sisirasenavirathne7153 9 ай бұрын
පරක්කු කරන්ඩ එපා පාලොස්වෙනිදටත් වීඩියෝ ඕන බයියෝ සුගත දාස ගිය හැටි බලන්න ආසයි
@nuwanpradeep5010
@nuwanpradeep5010 9 ай бұрын
ආයෙ කියන්නදෙයක් නැ සුපිරි හොදෙ විඩියො ටිකක් ලග වැටෙන්න ඔනි තව 😂😂
@rumeshfernando9684
@rumeshfernando9684 9 ай бұрын
සෑහෙන දවසක් බලන් උන්නා යකූ 😂😂😂
@ChinthakaHewage-j8h
@ChinthakaHewage-j8h 6 ай бұрын
ආයෙ කතා කරන්න වචන නෑ සබාව දර්මයේ දායාද වගේ පට්ට 💚💚
@thishandissanayake3158
@thishandissanayake3158 Ай бұрын
Wede niyamai mara creative wedak digatama karagena yanna asawen balanawa seramatama jayawewa
@malithshalitha7945
@malithshalitha7945 9 ай бұрын
ශාන්ත අයියා කතා නොකරන විඩියෝ වැඩක් නෑ වලාමේ..😘❤️
@sudathperera1753
@sudathperera1753 9 ай бұрын
ඉතාම දක්ෂ විදියට වැඩසටහන කරල තිබෙනවා. ස්තුතියි.
@channeltech1857
@channeltech1857 9 ай бұрын
තවත ටිකක් අත පස්සට යන්න ඕන පාර සැරවෙන්න . දෙයිය පරණ උනහම
@sudathrohana8931
@sudathrohana8931 9 ай бұрын
පිටපත රඟපෑම් 👍. කොමඩිය අස්සෙ දෙන පණිවිඩේ 👍. අර බීපු ඩයල් එක මහින්දානන්දයා වගේ පේන්නෙ. ටිකක් උස වැඩි උනානම් හරියටම හරි. අද දෙයියන්ගෙ (ශාන්ත) දෙබස් නෑනෙ. ටිකක් පාලුයි එතකොට.
@sanjayajayasinghe1108
@sanjayajayasinghe1108 9 ай бұрын
සුපිරි කියන්න ඕන ඒවා නියමෙටම කියලා තියෙනවා
@kdfarnando6964
@kdfarnando6964 9 ай бұрын
කියන්න වචන නැ හොදේ නියමෙටම කරනවා.❤👍
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 9 ай бұрын
අදත් සුපිරියක් ...
@kapilaanuruddika1369
@kapilaanuruddika1369 9 ай бұрын
අම්මෝ...කිරිබත් ...සුපිරි ...😂❤😂❤
@wasanthawijethunga9693
@wasanthawijethunga9693 9 ай бұрын
සුපිරියටම තීනෝ❤
@sameera-ranasingha
@sameera-ranasingha 9 ай бұрын
අද එකනම් මෙලෝ රහක් නෑ 😢 කට්ටියත් වැඩියි
@awishkaruwan4954
@awishkaruwan4954 9 ай бұрын
15 සෙට් වෙමු ❤
@apidennalive
@apidennalive 9 ай бұрын
බෙරේ වැවෙන් නාගෙන වර..එසවා පුහ්
@upulmppriyantha
@upulmppriyantha 9 ай бұрын
යකෝ........ කණේ පාර..........😅🤣😂
@shehanchathuranga4034
@shehanchathuranga4034 9 ай бұрын
ගොඩ දවසක් බලන් හිටියා හොදේ ❣️❣️❣️❣️
@Theheaven100
@Theheaven100 9 ай бұрын
මේක නම් චාටර්.. කලින් වීඩියෝ ටික පට්ට.. ගොඩක් එවුන් සම්බන්ධ කරගන් නැතිව අර කලින් හිටපු සෙට් එක කලා නම් මරු 🖤
@MShanx
@MShanx 9 ай бұрын
adahasath therum ganim..mewa jokema newei..
@neelrajapaksha8378
@neelrajapaksha8378 9 ай бұрын
බූරුවා ඊළඟට කාගේ බිල ගෙවයි දන්නෑ😂😂😂
@manojpremakumara
@manojpremakumara 5 ай бұрын
පරණ දෙයියා.... 😁😁 අනිත් පැත්ත ගැහුවම තමා... 😁😁 නියම තේරුම....😁
@dildil1343
@dildil1343 9 ай бұрын
අනේ දෙයියෝ ගොඩක් කල් බලන් ඉන්න බෑ ඉක්මනට එකක් දාන්නෝ 🤣🤣
@dumindakumara4882
@dumindakumara4882 9 ай бұрын
ඒක නම් සුපිරියක් බොක්ක
@lankalanka684
@lankalanka684 9 ай бұрын
බලන්න කලින්ම ලයික් කරේ අම්ප හොදේ😮😊😊😊
@dhanushkarajew4349
@dhanushkarajew4349 9 ай бұрын
පට්ට කියන්නේ පට්ට එච්චරයි ❤❤❤
@ruwanchamara7971
@ruwanchamara7971 9 ай бұрын
සුපිරි ජයවේවා ❤❤❤❤❤
@sandunrajawardana6470
@sandunrajawardana6470 9 ай бұрын
Aluth set eka wedak ne. Parana katiyma digatama inna balnna
@Gems9372
@Gems9372 9 ай бұрын
කලාවෙන් අවබෝධ කරදීම ❤❤❤
@chinthakagihan3880
@chinthakagihan3880 9 ай бұрын
Shantha deiya katha karanne nathei😂😂😂..සුපිරි 🤣🤣🤣🤣
@dilshalakmali6628
@dilshalakmali6628 9 ай бұрын
මෙහෙම මිනිස්සු ඉන්න රටක්නෙ අද බංකොලොත් වෙලා තියෙන්නේ 😢😢
@jandrajandra5712
@jandrajandra5712 17 күн бұрын
සුපිරියි ජයවෙිවා 😂😂😂😅😅❤💪
@jeewanakrishantha9795
@jeewanakrishantha9795 9 ай бұрын
ගෞරවයෙන් බුදු සරනයි මචංලා
@dineshdananjaya4245
@dineshdananjaya4245 9 ай бұрын
සුපිරිම තමයි
@ගමේකොල්ලෝ-ප7ධ
@ගමේකොල්ලෝ-ප7ධ 9 ай бұрын
ආදරෙයි ආදරෙයි ❤❤❤niyama wedak dunnoth idalama ftt laga laga vidiyo tikak dannako idiri gamana maru❤❤
@sandunranga8816
@sandunranga8816 9 ай бұрын
ඉතින් බැදපු යකෙක්ට වැඩ කරන්න පුලුවන්ද?නැත්තම් වැඩ කරන වෙලාවට ඌ ලිහනවා ද?😂😂
@iamknoxpresley
@iamknoxpresley 9 ай бұрын
මරු සෙට් එක❤
@slrelax1090
@slrelax1090 9 ай бұрын
කතාව රගපෑම දැන් අවුල්..
@yasithanavod1430
@yasithanavod1430 9 ай бұрын
රෙඩ්ග්ද.දැන් සුපිරි
@priyankarapathirathna3859
@priyankarapathirathna3859 9 ай бұрын
කොහෙද අව්ල්.පිස්සුද
@sarathakumara2778
@sarathakumara2778 9 ай бұрын
සුපිරි සැමදා ජය ❤❤❤❤❤❤❤❤
@pemidumilochana9808
@pemidumilochana9808 9 ай бұрын
Koheda deiyo hitiye Anne natuwa😘😘😘❤️❤️❤️ikmanata ikmanata wadinnaaa
@Lasanthaperera-sz5rp
@Lasanthaperera-sz5rp 9 ай бұрын
සුපිරි 👍👍👍
@sumanasekararanasingha4767
@sumanasekararanasingha4767 9 ай бұрын
අදත් සුපර් 👍👍
@amilagamlath4015
@amilagamlath4015 9 ай бұрын
ඒකත් සුපිරියක් තමයි 😂😅😊
@ranjith349
@ranjith349 9 ай бұрын
දෙයියා 😂😂😂😂 පල් අම්මාපල්
@madushan9647
@madushan9647 9 ай бұрын
බූරු නිශාන්ත ලෙෆ්ට් 😂😂😂
@sameeradissanayake1476
@sameeradissanayake1476 9 ай бұрын
මේවා බලලා හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බෑ....හිනාවෙලා අඩමු..
@deshanmp6449
@deshanmp6449 9 ай бұрын
ඒක නම් මරු ඈ.... කුනුහරුපයක් කියන්නද.... ඒක මරු හොදේ සංජය....👍
@sachinthasadaruwan3069
@sachinthasadaruwan3069 9 ай бұрын
ඒකන්ම් විනයානුකූලවම දීලා😅😅
@sehansasasnidu7357
@sehansasasnidu7357 9 ай бұрын
Supiri nishani kiyala wedak ne ❤❤❤❤❤
@neelrajapaksha8378
@neelrajapaksha8378 9 ай бұрын
ඒ කොටස නම් මරේ මරු
@sampathgalwatabage363
@sampathgalwatabage363 9 ай бұрын
දෙයියා පල් වෙන වැඩ මේවා 😃 😃 😃
@ChanakaSampath-pz1fm
@ChanakaSampath-pz1fm 23 күн бұрын
සුපිරියක්
@sakuraanuradika
@sakuraanuradika 9 ай бұрын
උපරිම aadyaathmika සුවයක් වින්දා hod😅😅
@srilankavillagecricket8512
@srilankavillagecricket8512 9 ай бұрын
Yah
@aselaudayanga5261
@aselaudayanga5261 9 ай бұрын
ඒක නම් මරු දෙයියෝ. 👍👍👍👍
@dileepnuwankumarasinghe9881
@dileepnuwankumarasinghe9881 9 ай бұрын
අම්මෝ ඒක දේවාල ගානෙ යනවුන්ට දෙයියන්ගෙම පිහිටයි
@manojprasanga9897
@manojprasanga9897 9 ай бұрын
එනකම් බලන් හිටියේ දෙයියෝ❤😂😂😅😅
@sandunshya4422
@sandunshya4422 9 ай бұрын
ඇයි මිනිහෙක් බැද ගන්න බැරි උනාද.........🤣🤣🤣🤣🤣 💪💪💪❤️❤️❤️❤️
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
සුපිරි එකෙන්ම .. ජයවේවා .....❤❤❤❤❤❤
@dhanushkagamage1464
@dhanushkagamage1464 9 ай бұрын
රං ඩිංග දියෙන් පේ කරපු පොල් ගැහුවොත් ඉතින් ගැහුවම තමයි හොදේ 😂😂😅
@pkodithuwakku6156
@pkodithuwakku6156 9 ай бұрын
නියමයි දෙයියො
@Aanyapeiris-jb2yb
@Aanyapeiris-jb2yb 9 ай бұрын
supiri, මේක තමයි යථාර්ථය
@harshadilshanrathnamal1636
@harshadilshanrathnamal1636 9 ай бұрын
දැන් ඉන්න ලොක්කන්ට හැමනිලාම ගිහිල්ලා🙏 තැරී ගැහිලා යන්න ගහමු පොල් ගෙඩියක්.. ම්ම්ම්🫵😁
@dineshpriyankara7475
@dineshpriyankara7475 9 ай бұрын
සුපිරිම සෙට් එක
@rushankumara5870
@rushankumara5870 9 ай бұрын
ගමේ සෙට් එක මරු හොදේ..
@sathis16
@sathis16 9 ай бұрын
Padurak gane bihewena dewal, santhwarayange, saba niruwatha, hoda nirmanayak.👍
@manamperigenishan555
@manamperigenishan555 9 ай бұрын
Ado eka patta 😍
@ChandraPushpalathaWilwalaarach
@ChandraPushpalathaWilwalaarach 9 ай бұрын
තාත්විකයි, එකෙන්ම එල ❤
@eksilananda6819
@eksilananda6819 9 ай бұрын
සුපිරි දිගටම කරන්න
ජනාධිපති ජංගිය  ‍| Janadipathi JAngiya
15:05
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 123 М.
බක් මහ සැණකෙළිය Bakmaha Sanakeliya
8:52
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 154 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 45 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 4,9 МЛН
සාස්තරේ - sasthare - තරිදු - Tharindhu productions
14:41
Tharindhu productions - තරිදු
Рет қаралды 2,1 М.
පරණ දෙයියා ‍ | PARANA  DEYYA
17:42
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 200 М.
ඇයි ඕයි එහෙම | Ai Oi Ehema | Vini Productions - විනී
19:04
Vini Productions - විනී
Рет қаралды 4,3 МЛН
මැච් එක වික්කා  Match Eka Wikka
9:57
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 142 М.
එකමිටට සමුළුව
20:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 231 М.
අස්වැසුම  |  Aswasuma
15:12
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 264 М.
EL AMIGO INTENSO @SantiMusicOficial #santi #funny @SantiFansshort
0:19
Santi Oficial
Рет қаралды 25 МЛН
😂😂😂 #humor #прикол #юмор
0:22
trilimon
Рет қаралды 2,2 МЛН
До свадьбы заживёт 😂 #shorts
0:32
Julia Fun
Рет қаралды 480 М.