මහා පරිනිබ්බාන සූත්‍රය හසලක සීලවිමල හිමි (parinibbana sutta hasalaka seelawimala thero)

  Рет қаралды 19,587

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

Күн бұрын

Пікірлер: 70
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 11 ай бұрын
සම්මා🙏සම්බුදු🙏🙏 පියානන් 🙏🙏🙏 වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා !!!!!!! සම්මා සම්බුදු රජාණන්වහන්සේ🙏🙏 ලෝක සත්වයන්ට මහා අනුකම්පා වෙන්ම🙏🙏🙏 අපවෙනුවෙන් අප්‍ප්‍රමාණ කැපකිරීම් කර අපට ලබාදුන් උතුම් ධර්ම දායාදය නිවන් මග සදහා ම පිහිට කර ගනිමි🙏🙏🙏🙏 සාදු!!!සාදු!!!සාදු!!!සාදු!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@techwithmithila3153
@techwithmithila3153 3 жыл бұрын
ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයෙක් මේ සාසනයට දායාද කල ඒ රත්තරං දෙමාපියන් ආචාර්ය උපාධ්‍යවර වහන්සේලාටත් ඔබ වහන්සේටත් දීර්ඝායුෂ නිදුක් නිරෝගී බව ලැබේවා !!!!!!!!!!
@dilrukshiperera8101
@dilrukshiperera8101 4 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 මගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පද්ම පා මුල පිපුණු මලක් සේ මාගේ ජීවිතය පූජා කරමි🙏🙏🙏පූජාම වේවා🙏🙏🙏🙏
@nilminipriyadarshani6096
@nilminipriyadarshani6096 Күн бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@mahilafernando6640
@mahilafernando6640 7 ай бұрын
අති උතුම් පරිනිබ්බාන සූත්‍රය ධර්ම දේශනාව පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීඝායු ලබත්වා සාදු,🙏 සාදු 🙏 සාදු 🙏
@warna8904
@warna8904 Жыл бұрын
හිරිගඩු පිපෙනවා, ඇසට කඳුළු උනනවා. මාගේ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!.
@s.s.mahanama3984
@s.s.mahanama3984 3 ай бұрын
ඒ ගව්තම සම්මා සම්බුදු රජානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා පූජාම වේවා .සත් දර්මය දේසනා කරන ඔබවහන්සේට ද මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා වේවා 🙏🙏🙏
@nuwans3073
@nuwans3073 11 ай бұрын
සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි දෑස් කදුලින් තෙමිගියා ඉතාම සංවේදී යි ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏
@indrajayanthi6793
@indrajayanthi6793 6 ай бұрын
🎉🎉🎉🎉 පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය බොහෝ දුර නොවේ වා🎉🎉🎉🎉
@poojaniimashi5884
@poojaniimashi5884 3 жыл бұрын
සාධූ සාධූ ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ලගම භවයක දී අවබෝධ වේවා!🌼🌼
@dammikamadumali997
@dammikamadumali997 4 жыл бұрын
මගේ බුදු රාජානන්වහන්සේ පිරිනිවන් පානනවා ඇත්තේටම ඉවර වෙනකම් කෑගහලා ඇඩුණේ දාරගෙන ඉන්නේ බැරිම නිසා🙏🙏🙏 පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝයුස ලැබේවා .තෙරුවන් සරණයි ..
@padmamahathantila268
@padmamahathantila268 3 жыл бұрын
ඉතාම සංවේදී ධර්ම දේශනාවකි. දේශනා විලාශයත් සංවේගය දනවයි. බුදුරජාණන් වහන්සේගැන අපරිමිත ගවුරවයක් ඇතිවෙනවා. මේ මාගේ තෙවන වතාවයි මෙමදේශනාවා සවන් දෙන. කොයිතරම් ඇසුවත් එපානොවන ගුණ කන්දරාවක් අපේ ශාස්ත්රුන්වගන්සේ සතුව තිබේදැයි සිතෙනවා. ගරු ස්ව්ස්මීන්වහන්සේටත් අමාමහ නිවන්සුව පතමි. අනුග්‍රාහක බවතුන්ටත් නිර්වාණය අවබෝධ වේවා. අප සියලුදෙනාටම මේ ගෞතම බුදු සසුනේදී නිර්වාණය අවබෝධවෙවා.
@royalwayenglishacademy6124
@royalwayenglishacademy6124 Жыл бұрын
මමත් මේ දේශනාව කීප වතාවක්‌ම ඇහුවා.. තථාගත Sri සද්ධර්මය අහන්න මේ desawan pin කරලා තියෙනව.... Monatharam අර්ථවත් ද මේ ශ්‍රී sad ධර්මය..
@upalidharmadasa3405
@upalidharmadasa3405 5 ай бұрын
අති පූජනීය හසලක සීලවිමල හිමියන් බෞද්ධයා ගුවන් විදුලිය තුලින් දේශනාකල ධම්මාවලෝක නය ධම්ම දේශනා මාලාව තමයි මුලින්ම මම ඇසුවේ. එය මගේ ජීවිතයේ අමතක නොවන දෙයක් එදා සිට හරිම කැමැත්තෙන් සීල විමල හිමියන්ගේ ධර්ම දේශනා අහනවා. හිමියනි ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැණ සේවා! සිත සැණසුවා හිමියන් කල දේශනය ගත නිවුනා ඇති කරමින් මෝහනය නෙතකඳුලින් බොදු බැතියෙන් වෑහුනිය හිත නිවුනා එම ධම්මාව ලෝ කනය
@rajapashlokuga8654
@rajapashlokuga8654 3 жыл бұрын
🌹🌷🌹🌷🌷🌷සම්මා ස්ම්බූදු සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් චතුරාර්‍ය ස්ත්‍ය අවබෝධ විම පිනිස හේතූන් වේවා යි පාර්තනා කරමි 🌹🌹🌹🌷🌷🌹🌹🌹
@SudhammaNahangoda
@SudhammaNahangoda 4 жыл бұрын
පැහැදීමක් මයි ඇතිවෙන්නෙ... බලවත් වීර්‍යයක්මයි ඇතිවෙන්නෙ.. අනේ ඒ මුනීන්ද්‍රයන් වහන්සේගේ පිරිසිදු ශීලය, නොසෙල්වුණු බලවත් වීර්‍යයත්.. අදහාගන්න බෑ..... ඒ මුණින්ද්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා. ඔබ වහන්සේට බොහෝ කල් මේ බුදු සසුනේ වැඩ වඩන්නට, මෙලෙසින් සැදැහැ සිත් වඩවන්නට ආශිර්වාද වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@laknaravana5522
@laknaravana5522 4 ай бұрын
ඔබ වහන්සේ ට දීර්ඝායු ෂ ලැබේවෘ! දෙමාපියන්ටත් බොහොම පිං
@pahanneth4374
@pahanneth4374 3 жыл бұрын
🙏🙏🙏🙏,තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස
@chithradesilva5293
@chithradesilva5293 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ පැතු බෝධියට පත්වේවා 🙏🙏🙏🙏🙏
@nilukshisanjeewani7677
@nilukshisanjeewani7677 6 жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඥ්ඥක් කෙත්ථං අනුත්තරං දුර්ලබෙන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏...
@bertyjayasooriya3502
@bertyjayasooriya3502 3 жыл бұрын
Apage Bhagayawath Budu Rajanan wahanseta apage Namaskaraya wewa! Deshakayanan wahanseta uthum nirwana suwaya pathamu! Theruwan Saranai! 17-05-2021
@kusumamarasinghe9741
@kusumamarasinghe9741 3 жыл бұрын
Oba wahanseta niwan suwalabewa!
@deepikadeepi1689
@deepikadeepi1689 3 жыл бұрын
Sadu sadu sadu....theruwan saranai ape hamuduruwane
@PJ-2014
@PJ-2014 2 жыл бұрын
🌷🌷🌷 සාදූ, සාදූ, සාදූ, 🙏 සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා ! ෴ නමෝ තේ බුද්ධ වීරත්ථු , නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴ “යෙකෙචි බුද‍්ධං සරණං ගතාසෙ, න තෙ ගමිස‍්සන‍්ති අපායභූමිං; පහාය මානුසං දෙහං, දෙවකායං පරිපූරෙස‍්සන‍්තී” 🌷🌷🌷 සාදූ, සාදූ, සාදූ, 🙏
@shakyadheetha_dhammadose
@shakyadheetha_dhammadose 4 жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏 අනේ මගේ බුදු පියාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා 🙏🙏🙏 පූජා ම වේවා 🙏🙏🙏 පූජා ම වේවා 🙏🙏🙏
@susilaweera803
@susilaweera803 2 жыл бұрын
meemureDammavansa
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
ඒ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 3 жыл бұрын
මගේ එ උතුම් උත්තරීතර බුද්ධ දම්ම සංඝ යන ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු එ ආශ්චර්යමත් විශ්මිත උතුම් සම්බුදු දෙසනාව කල අපේ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු
@PJ-2014
@PJ-2014 2 жыл бұрын
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴ “ස්වාගතං වත මේ ආසි" මේ බුද්ධ සාසනයට පැමිණීම යහපතක්ම උනේය. ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා. 🌷🌷🌷 සාදූ, සාදූ, සාදූ, 🙏
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
🙏🙏🙏ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
@ven.matalevipassisheelathe7241
@ven.matalevipassisheelathe7241 4 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@sumanaamarathunga1203
@sumanaamarathunga1203 2 жыл бұрын
Sadu,sadu,sadu🙏🙏🙏
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 3 жыл бұрын
Boho buddalambana prithiyata pathwiya..Apage Uthum budupiyananwahansege Sri namayata mage namaskaraya wewa 🙏🙏 oba wahanseda Nibbana prama sukayen sukita thara wewa 🙏
@mahapitiyasadusadusadusoma1520
@mahapitiyasadusadusadusoma1520 4 жыл бұрын
Namo buddaya saadu saadu saadu pin mage budu rajanan wahanseta mage namas karaya wewa saadu saadu saadu ⚘⚘⚘⚘⚘⚘....
@smartnet4222
@smartnet4222 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට
@mahapitiyasadusadusadusoma1520
@mahapitiyasadusadusadusoma1520 4 жыл бұрын
Theruwan saranai oba wahanseta saadu saadu saadu ⚘⚘⚘⚘⚘
@indraniindrani5882
@indraniindrani5882 5 жыл бұрын
දීර්ඝායුෂ වේවා🌼🌼🌼 අපේ ස්වාමීන් වහන්සේට💐
@lyricanakin844
@lyricanakin844 3 жыл бұрын
InstaBlaster.
@chamindalakmal7796
@chamindalakmal7796 3 жыл бұрын
සාදු ...සාදු ...සාදු ...
@sugandithakshila5673
@sugandithakshila5673 3 жыл бұрын
🌺🌺🌺සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@ඉසු
@ඉසු 6 жыл бұрын
තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 4 жыл бұрын
Saadu saadu..saadu pinwath.suwamin wahanseta 🙏🙏🙏
@damaal5523
@damaal5523 Жыл бұрын
Sadu sadu sadu theruwan saranay pinwath suwamin wahanset..
@uadayangavinod4562
@uadayangavinod4562 3 жыл бұрын
Sadu sadu saduuu
@dhammikanishanthi7845
@dhammikanishanthi7845 3 жыл бұрын
Saadu saadu saadu mge namaskaraya wewa
@namaludugama7533
@namaludugama7533 5 жыл бұрын
theruwan saranai ape hamuduruwane ....
@namaludugama7533
@namaludugama7533 5 жыл бұрын
namo buddaya..!!!
@thusithamalkanthi9014
@thusithamalkanthi9014 3 жыл бұрын
Sadu sadu sadu
@budugunaananthaiwasana1996
@budugunaananthaiwasana1996 6 жыл бұрын
සාදු සාදු සාදු
@s.s.mahanama3984
@s.s.mahanama3984 3 ай бұрын
🙏🙏🙏🌼
@කෙටිධර්මදේශනා
@කෙටිධර්මදේශනා 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 6 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@padmawijesekara9164
@padmawijesekara9164 4 ай бұрын
Sadu 🙏🙏🙏🙏
@sahan.1060
@sahan.1060 2 жыл бұрын
🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏.
@nilminidevikayatiyampitiya1817
@nilminidevikayatiyampitiya1817 3 жыл бұрын
Sudu Sudu sadu
@jeewatennakoon504
@jeewatennakoon504 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේ ta neduk neroge ,දීර්ඝ ayuu wawa !tharuwan sarani 🙏🙏🙏dan
@chithrasrilanka9664
@chithrasrilanka9664 3 жыл бұрын
🙏🙏🙏💐❗💖❣️🙏❗,,,,,,,,....
@mahapitiyasadusadusadusoma1520
@mahapitiyasadusadusadusoma1520 4 жыл бұрын
Saadu saadu saadu ⚘🌼🌼🌼🌼⚘......
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 6 жыл бұрын
sadu..................
@sumanaamarathunga1203
@sumanaamarathunga1203 2 жыл бұрын
Sadu,sadu,sadu🙏🙏🙏🙏🙏
@a.s.w.9619
@a.s.w.9619 3 жыл бұрын
💐💐💐💐🙏🙏🙏🙏
@kusumvidanapatirana1868
@kusumvidanapatirana1868 2 жыл бұрын
සමාවෙන්න සවාමින් වහන්ස හරියට වහිනවා ගොරවනවා සිග්නල් නැ
@buddhistmonk8768
@buddhistmonk8768 4 жыл бұрын
🏵️🏵️🏵️🙏🙏🙏🌸🌸🌸
@nilminipriyadarshani6096
@nilminipriyadarshani6096 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥲🥲😌
@ambagammanachandavimala3289
@ambagammanachandavimala3289 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@PriyankaSubashini-zf8ix
@PriyankaSubashini-zf8ix 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@sampathkumara8278
@sampathkumara8278 2 жыл бұрын
🙏🙏🙏
@ajanthakumari8389
@ajanthakumari8389 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@Ahmad-uu6po
@Ahmad-uu6po Жыл бұрын
🙏🙏🙏
දානය. හසලක සීලවිමල හිමි DANAYA  hasalaka seelawimala thero
1:12:19
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 14 М.
නිවාප සූත්‍රය, HASALAKA SEELAWIMALA THERO
50:41
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 7 М.
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 6 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 15 МЛН
පිරිත් අනුශාසනාව ( hasalaka seelawimala thero )
1:07:17
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 7 М.
විවේක සූත්‍රය, HASALAKA SEELAWIMALA THERO
59:37
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 6 М.
Hasalaka Seelawimala Thero
51:39
Meth Sadaham Deshana
Рет қаралды 29 М.
සැබෑ පර්යේෂණය, HASALAKA SEELAWIMALA THERO
50:06
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 15 М.
DEWADUTHA SUTTA (දෙවදූත සුත්‍රය) හසලක සීලවිමල හිමි (hasalaka seelawimala thero
52:09
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 14 М.
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 6 МЛН