හර්ෂි නිපුන් crazy dips කෑවේ මෙහෙම| Milan වල ice skating මරු | Christmas වලට ready උනේ මෙහෙම 🥰❤️😊

  Рет қаралды 29,049

Harshanee and Nipun

Harshanee and Nipun

Күн бұрын

#milan #italy # Christmas #nipunfernando #harshe #nipunfernando #couplegoals #love #travelvlog #foodblogger #aroundtheworld

Пікірлер: 109
@thathupunsarani4093
@thathupunsarani4093 Ай бұрын
"ධූම පල්ලියේ දේව හාස්කම් ගොඩයි.. ඇසින් දුටුවනම් ඔබ උනත් එය සිතයි.." කියලා සින්දුවේ අහලා තිබ්බට දැක්කේ මේ වීඩියෝ එකෙන්නේ ඒ කතාවනම් ඇත්තම තමයි පුදුම ලස්සනක්.. දවසක එතනට යන්න පාර්ථනා කරන ගමන්ම ගොඩක් ස්තූතිවන්ත වෙනවා පල්ලිය මේ විදියට පෙන්නුවට.. මොකද ෆෝන් එක පැත්තක දාලා තනියම ඒ ලස්සන විඳින් නැතුව සෑහෙන කැපවීමකින් අපිටත් ඒ ලස්සන පෙන්නුවා ❤
@harshanee_nipun
@harshanee_nipun Ай бұрын
මේ වගේ ආදරනීය කමෙන්ට් දක්ද්දී තව මේ වගේ විඩියෝ ගෙන්න හිතෙනවා තැන්කුයි සෝ මච්❤️
@sandunishashika4207
@sandunishashika4207 7 ай бұрын
අනේ මගෙ අයියයි අක්කියි..❤️😘 ආදරෙයි අෆ්ෆා...😘 පරන විඩියො බල බල හිටියෙ...මෙච්චර දවස්🤧 පරිස්සමට ඉන්න දෙන්නටම ආදරෙන් හැමදාම..😘
@kamaludayakumara4329
@kamaludayakumara4329 7 ай бұрын
ඉතාලි ගියා වගේ තමා අක්කයි අයියයි මෙහෙම විඩියෝ දානකොට හරිම ලස්සන විඩියෝ එකක් ආදරෙයි දෙන්නටම ❤😊
@vihangawijerama7216
@vihangawijerama7216 7 ай бұрын
දැන්නම් හොදටම පරක්කුයි හොදේ සතියකට 1ක් වත් දාන්නකො අප්පා ❤❤😩
@harshanee_nipun
@harshanee_nipun 7 ай бұрын
අපි එහෙම විඩියෝ දැන්මොත් ඔයාල බලනවද 🙊
@thyaga_N_thilan
@thyaga_N_thilan 7 ай бұрын
Oo
@Chooty_kolla
@Chooty_kolla 7 ай бұрын
Aniwaren ❤​@@harshanee_nipun
@nirashalakshani6102
@nirashalakshani6102 7 ай бұрын
Ooo aniwren @harshaneenipun
@nethmiayodya8116
@nethmiayodya8116 7 ай бұрын
​@@harshanee_nipun oww 🥺💖
@minoshikawya
@minoshikawya 7 ай бұрын
ලස්සනයි අනේ ඔයලා දෙන්න ඇස්වහක් නම් වදින්න එප හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න 😚♥️
@sanju4866
@sanju4866 6 ай бұрын
තේනුක ලස්සනට අැක්ට් කරනවා......හර්සි අක්කිට අාදරේයි❤
@user-id5hr9ej6v
@user-id5hr9ej6v 7 ай бұрын
අක්කේ අය්යේ ආදරය නිසා වෙදනා විදින මම හැමදාමත් ඔයාලගේ විඩිඕ බලලා ඔයාලට ආශිර්වාද කරන ගමන් සතුටින් ඉන්නව
@harshanee_nipun
@harshanee_nipun 7 ай бұрын
බොහොම ස්තුතිය ඔයාගේ ප්‍රශ්න ඉක්මනින් විසදෙයි ❤️
@MhdMhd-xx6ft
@MhdMhd-xx6ft 7 ай бұрын
අදත් බැලුවා . ලස්සනයි . ❤️❤️❤️ දැන් vlogs ගේන්න පරක්කුයි නේද .... තේනුක දැන් busy වෙලානෙ.❤️❤️❤️
@harshanee_nipun
@harshanee_nipun 7 ай бұрын
අනේ එහෙම එකක් නෑ එඩිට් කරන්න ටිකක් කම්මැලි හිතුනා 🙊❤️
@MhdMhd-xx6ft
@MhdMhd-xx6ft 7 ай бұрын
@@harshanee_nipun පොඩි විහිළුවක් කලේ ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dammi_ds
@dammi_ds 7 ай бұрын
Italy giyama kannako pizza 🍕 Italy 🇮🇹 pizza thama rasama. Lassanai vidéos. ❤❤
@nimeshasewwandi3667
@nimeshasewwandi3667 7 ай бұрын
Harshi akkige cabin crew journey eke vedio ekk genko
@user-mm3jq6kc2j
@user-mm3jq6kc2j 6 ай бұрын
Ane oya dennaa maarai ane.mn youtube videos wlta comments krnne nh.first comments dnme oyalatamai..etharan shoii❤..good luck aiya and akka❤
@ashaninilushika4583
@ashaninilushika4583 7 ай бұрын
Mage adaraneeyama, Lassanama couple eka...adarei dennatama...hemadema vedio oni....❤❤😍😍
@SugandikaDilhani
@SugandikaDilhani 7 ай бұрын
Oyalage video ekak danne koi welaweda kiyala Balagena inne akki aiyee..ikamanata dannna videoo❤❤❤.Ada ekath harima lassanaiii❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
අදත් ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Chooty_kolla
@Chooty_kolla 7 ай бұрын
අයියා අක්කාට පොඩි prank එකක් දෙමු🥰 ද හොරෙන් ම 🤭👻
@harshanee_nipun
@harshanee_nipun 7 ай бұрын
Ha 🙊❤️😁
@SudarshiFernando-oi7gw
@SudarshiFernando-oi7gw 7 ай бұрын
Hamadamath wage me video ekath harima lassanai...❤️🇮🇹
@youaremybestfriend077
@youaremybestfriend077 7 ай бұрын
Pooping candy ලංකාවෙ තියෙනවා toffee වගෙ ... colombo Sweets shops wala thiyenawa . Cola kiyala
@DulanjaliAnuruddhika-re9ni
@DulanjaliAnuruddhika-re9ni 6 ай бұрын
Godak thanks.. Apita me church ⛪ Eka pennuwata... Oyalage as pin karala thinawa me dewal balaganna.. E pina apith ekka shear karagaththata lot of thank.. ❤
@Rasika2345
@Rasika2345 7 ай бұрын
අදත් බැලුවා. හරිම ලස්සනයි .අයියගෙ acting නියමයි.ඇයි වීඩියෝ ගේන්න පරක්කු .😢
@bihanipalawaththa1690
@bihanipalawaththa1690 7 ай бұрын
Akkai ayyai hinen dakka iye.. ada ude baladdi vlog ekk dala dakkama saththu hithuna ❤❤❤
@Tharusl382
@Tharusl382 7 ай бұрын
අක්කියි අයියයි පරිස්සම්න් ඉන්න ආදරෙයි❤️❤️❤️😍😍
@user-id3op9ew4j
@user-id3op9ew4j 6 ай бұрын
ඔයාල දෙන්න ශෝක් අනේ
@user-fq6bf9uk7w
@user-fq6bf9uk7w 6 ай бұрын
පිස්සු John...mara jolly හිනාවක් දෙන්නට 😂😂😂
@hansideumini3123
@hansideumini3123 7 ай бұрын
Akkige cabin crew job eka gana videos karannako❤❤😢
@Hiru_dissanayake
@Hiru_dissanayake 7 ай бұрын
🙂❤️
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q 4 ай бұрын
I l.you.godak.lasanai.shutin.enna.maga.faruwo.dannam.jewamma..matah.monawahari.kiyala.m.riplai.karann.jasu.phitai.🥰😍♥️❤️
@secretkindom2186
@secretkindom2186 7 ай бұрын
අක්කි ඔය දෙන්නා නම් මාර ශොයි අෆ්ෆා..අයියා කරන ජොබ් එක මොකද්ද අක්කි..
@Ushiya_1
@Ushiya_1 7 ай бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ 😒❤
@harshanee_nipun
@harshanee_nipun 7 ай бұрын
ඒකනේ ඉක්මනින් විඩියෝ එකක් ගෙනාවේ ❤️🙊
@minimoments2024
@minimoments2024 7 ай бұрын
Don’t do that eye makeup again sweet girl. It ruins your natural elegance. U r absolutely beautiful and gorgeous girl with makeup and without makeup also.❤
@thyaga_N_thilan
@thyaga_N_thilan 7 ай бұрын
Eeunata hamadaama ekama vidihat inna bane😂😂
@minimoments2024
@minimoments2024 7 ай бұрын
⁠@@thyaga_N_thilan😂😂😂 this comment is not for you.. because Harshani is a beautiful girl. 😂😂😂😂that’s why I wrote that comment. 😂😂
@thathupunsarani4093
@thathupunsarani4093 Ай бұрын
ඇත්තටම කියනකම් ඒ ඇත්ත බබෙක් කියලා හිතුවේ🤭
@Chooty_kolla
@Chooty_kolla 7 ай бұрын
Hello අයියා,අක්කි❤
@gayathmikumari4132
@gayathmikumari4132 7 ай бұрын
ගොඩක් කාලෙකින් vlog එකක් අරන් ආවේ❤😊
@harshanee_nipun
@harshanee_nipun 7 ай бұрын
Ekanee ❤️🥰
@gayathmikumari4132
@gayathmikumari4132 7 ай бұрын
පරණ ඒවා බැලුවා ඒ හින්දා​@@harshanee_nipun
@vihangistudeyvlogs
@vihangistudeyvlogs 7 ай бұрын
ලස්සනයි දෙන්නම🥰❤️
@harshanee_nipun
@harshanee_nipun 7 ай бұрын
බොහොම ස්තුතිය ❤️❤️❤️
@user-ei9ob8cx8m
@user-ei9ob8cx8m 7 ай бұрын
අක්කා and අයියා . If there is a reply, yes. I am in New Zealand. I go to high school here. You make great videos. Sorry I posted in English, but I don't know much Sinhala.i love you both❤❤
@nimeshasewwandi3667
@nimeshasewwandi3667 7 ай бұрын
Ane thwa diga vedio ekk dnko ❤❤
@harshanee_nipun
@harshanee_nipun 7 ай бұрын
Boring wei ne ethkota 😕🥺
@nimeshasewwandi3667
@nimeshasewwandi3667 7 ай бұрын
@@harshanee_nipun Oya dena iddi apita boring na . Chill eke bln pluwn 🤗❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 7 ай бұрын
Hadda❤ Haddi❤ You have to Dip The lollipop into the powder Then it's gonna pop and Tickle the Tongue😊.
@dayaneetachandrakanthi3628
@dayaneetachandrakanthi3628 4 ай бұрын
So sweet ❤❤❤❤❤
@Chooty_kolla
@Chooty_kolla 7 ай бұрын
අයියා නිකම් ශාරුක් වගේ tran එකේ❤
@InformationTechnologyTV-zj3is
@InformationTechnologyTV-zj3is 7 ай бұрын
❤love you both 😘 I miss you akki
@harshanee_nipun
@harshanee_nipun 7 ай бұрын
Love you ❤️❤️❤️
@user-sn9df5cd4u
@user-sn9df5cd4u 6 ай бұрын
Akki day vlog ekak oni ❤
@user-ih7dh9ov6t
@user-ih7dh9ov6t 7 ай бұрын
❤❤❤❤❤
@harshanee_nipun
@harshanee_nipun 7 ай бұрын
❤️❤️❤️
@tharushirodrigo4926
@tharushirodrigo4926 7 ай бұрын
oyala enakan balan hityeeee❤❤
@prabomusic5247
@prabomusic5247 7 ай бұрын
Beautiful Vlog 😍
@yohanevantha9672
@yohanevantha9672 6 ай бұрын
Adarei iten . 😊🫢❤
@leoeshandilhara8155
@leoeshandilhara8155 7 ай бұрын
Love Birds ♥️
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 7 ай бұрын
Lassani akki ❤❤❤❤❤
@Sandeepabandara123
@Sandeepabandara123 7 ай бұрын
1st comment .adarei 2tama❤
@user-id5hr9ej6v
@user-id5hr9ej6v 7 ай бұрын
Aiyaa akka usa kiiyak innawada
@ruwantharanga150
@ruwantharanga150 6 ай бұрын
💖💖🌹💖💖🌹🌹🌹
@blkluifer.2415
@blkluifer.2415 7 ай бұрын
Love you both❤️❤️❤️
@madurangamadu2624
@madurangamadu2624 7 ай бұрын
යාලුවෙි මම කුවෙිටි ඉන්නේ දෙයක් දැනගැනිමට කතාකරන්න ඔින පුලුවන්ද කතාකරන්න
@tharukisanjula298
@tharukisanjula298 7 ай бұрын
Hiii❤
@harshanee_nipun
@harshanee_nipun 7 ай бұрын
Hiii ❤️
@tharukisanjula298
@tharukisanjula298 7 ай бұрын
@@harshanee_nipun මම බලන් හිටියා ඔයාලා දෙන්නා වීඩියෝ එකක් දානකම්. ඒ වීඩීයෝ එකේ මම ආසම තැන තියනකොට හරිම සතුටුයී මට. D. Church eke ගොතික් කැටයම් තමයී හුගක් තියෙන්නේ හරිම ලස්සනයී ඕක හදලා තියෙන්නේ කිරි ගරුඩ රෝස තිරිවානා ගල් උණු ලාවා එකතු කරන්ලූ .....කවදහරි හැබැහින් දකින්න හීන මවනවා මම. මෙ පල්ලියේදී කරන ඕනම pray එකක් හරියනවා කියලා විශ්වාස කරනවලූ .මම ඒක අහලා තියනවා❤
@cookingdiary_23
@cookingdiary_23 7 ай бұрын
love♥️♥️
@mpthilini6584
@mpthilini6584 7 ай бұрын
My fv 🥰🥰
@emeshasulakshani1722
@emeshasulakshani1722 6 ай бұрын
😍😍
@ThinkWise-fo2un
@ThinkWise-fo2un 6 ай бұрын
දෙන්නත් එක්ක ගුලියක් කාපු Filin එකක් තිබ්බා නෙ
@TheRavindra27
@TheRavindra27 7 ай бұрын
hi
@mathiya4278
@mathiya4278 6 ай бұрын
Guli kala wage
@travelaksha3245
@travelaksha3245 7 ай бұрын
First comment 😍
@somalatha1391
@somalatha1391 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉😊😊😊😊😊😊😊😊
@harshanee_nipun
@harshanee_nipun 7 ай бұрын
❤️❤️❤️❤️
@artoflife725
@artoflife725 7 ай бұрын
❤❤🎉😅
@nimaliudeshika8833
@nimaliudeshika8833 7 ай бұрын
❤❤❤❤😂
@vishanrodrigo8564
@vishanrodrigo8564 7 ай бұрын
😍🫶🏻
@NIROSHANBASORIYA_SL
@NIROSHANBASORIYA_SL 7 ай бұрын
මූනෙ අර ගෑනුන්ගෙ යට ඇදුම් ඇදලා tik tok කරෙ 😂
@ashaninilushika4583
@ashaninilushika4583 7 ай бұрын
Mage adaraneeyama, Lassanama couple eka...adarei dennatama...hemadema vedio oni....❤❤😍😍
@pamogamage
@pamogamage 7 ай бұрын
😍😍
@user-iw6eo6ex4r
@user-iw6eo6ex4r 7 ай бұрын
❤❤❤❤❤
@InformationTechnologyTV-zj3is
@InformationTechnologyTV-zj3is 7 ай бұрын
@harshanee_nipun
@harshanee_nipun 7 ай бұрын
❤️❤️
@anjanadilshan8275
@anjanadilshan8275 7 ай бұрын
❤️❤️❤️
@user-mm3jq6kc2j
@user-mm3jq6kc2j 6 ай бұрын
❤❤
@user-mm3jq6kc2j
@user-mm3jq6kc2j 6 ай бұрын
@nimeshadias682
@nimeshadias682 7 ай бұрын
❤❤
@SathsaraniVenusha-ix9fe
@SathsaraniVenusha-ix9fe 7 ай бұрын
❤❤
@lakshanrajapaksha1659
@lakshanrajapaksha1659 7 ай бұрын
❤❤
@nilanthakumara8765
@nilanthakumara8765 7 ай бұрын
❤❤❤❤
@dilinisenanayaka168
@dilinisenanayaka168 7 ай бұрын
❤❤❤
@NethmiMadusha-vz8me
@NethmiMadusha-vz8me 7 ай бұрын
@hirunikaveesha2003
@hirunikaveesha2003 7 ай бұрын
❤❤❤
@wasanasewwandi8628
@wasanasewwandi8628 7 ай бұрын
❤❤❤❤
@ShamiSamarasekara
@ShamiSamarasekara 6 ай бұрын
❤❤❤❤
@madurikafernando914
@madurikafernando914 7 ай бұрын
❤❤❤❤❤❤❤
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 7 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 14 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 7 МЛН