🧗‍♂️භය ගැවිලාවත් නැති උන් කරණ වැඩ🏊‍♂️ ඇබඩීන් ඇල්ලෙන් පහළට බැසීම| Part 1 | Abseiling Aberdeen falls

  Рет қаралды 15,569

Travel With Lahiru

Travel With Lahiru

Жыл бұрын

🧗‍♂️අඩි 322 උස ඇබඩීන් දිය ඇල්ලේ සීතල වතුර පාර මැදින් කඹයක එල්ලිලා බිමට බහින්න පුළුවන් හිත හයිය ගත ශක්තිමත් ආත්ම විශ්වාසය තියෙන භය නැති උන්ට විතරයි✔🏊‍♂️
#abseiling #waterfall
Travel With Lahiru FB Page එකට එකතු වෙන්න- profile.php?...
Rox 0766461314

Пікірлер: 168
@sasikanamal5245
@sasikanamal5245 Жыл бұрын
හැමෝම කරනදෙයක් පරිස්සමෙන් , බුදුසරණයි දෙවිපිහිටයි 🙏 🥰 💪
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Parissamen lassanai adath vidiyo eka theruwan saranai!👍👍👍
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
එල bro නියමයි 👍
@aboabu4879
@aboabu4879 Жыл бұрын
Ane lassan ,,ape lankawa ,,api kawa da da enne.,,tnx මල්ලි video eka dammata
@SDBEATS_.......18
@SDBEATS_.......18 Жыл бұрын
Supiriyak😇
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@pasinduy2k879
@pasinduy2k879 Жыл бұрын
අම්මෝ අම්මෝ අයියේ පරිස්සමින්.ඉතිරි ටිකත් ඉක්මනට දාන්න අයියේ...ජයවේවා👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️❤️👍
@gayang1773
@gayang1773 Жыл бұрын
Niyamai ayya oya mara waddakna parissamin bs
@deepthaabesingha5911
@deepthaabesingha5911 Жыл бұрын
Lassanaye aiya
@jeewabandara4005
@jeewabandara4005 Жыл бұрын
Oyata.rahnahhra.pihtai.prassam.wanna.samadawiya.oyawarakiwi.budusarani.anhayiatah.budu.sanai
@Maleeshanilupul1555
@Maleeshanilupul1555 Жыл бұрын
adooo kira aiya
@mpmagic5519
@mpmagic5519 Жыл бұрын
බලාගෙන හිටියේ video ඒකක් ඒනකම් 👊👌
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@manithajithwan2467
@manithajithwan2467 Жыл бұрын
wow wow wow 👌😍 Supper exalent and brilliant❤️❤️💪💪
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@wajirarathnapriya5532
@wajirarathnapriya5532 Жыл бұрын
නියමයි අයයේ මාත් ආසයි අයියලත් එක්ක ඔය වගේ ඇඩ්වින්චර් එකකට සහභාගි වෙන්න
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️👍
@apelakbima4755
@apelakbima4755 Жыл бұрын
Good voice fans video video fans 👍 ok fans video good fans
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤👍
@dasinduindeewara9416
@dasinduindeewara9416 Жыл бұрын
❤️Supiri bro.❤️
@saveenkudagama
@saveenkudagama Жыл бұрын
සුපිරියක්👌😍🤩💛💯🤘
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️👍
@asirisameera1019
@asirisameera1019 Жыл бұрын
සුපිරි අයියේ .video danakam balan හිටියේ 👍👍👍👍
@tharangajayawardhana031
@tharangajayawardhana031 Жыл бұрын
Ayye patta 😍😍😍💗 ara mulin dala thibba song eka mokakda
@kamalhettiarachchi7467
@kamalhettiarachchi7467 Жыл бұрын
Lahiru aiya adanam supiri
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🔥👍
@ruchiralakshan6641
@ruchiralakshan6641 Жыл бұрын
අපේ පැත්ත මේ 😍❤ ලක්ශපාන
@DKCinematic
@DKCinematic Жыл бұрын
Fb එකේ post දැකපු video එක upload කරනකම් බලන් හිටියෙ 😃❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤ හෙට දෙන්නම් ඉතිරි ටික
@gamingadi4480
@gamingadi4480 Жыл бұрын
Supiri aiye පරිස්සමෙන්
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@Mahindajayamaha64
@Mahindajayamaha64 Жыл бұрын
Super💘👍
@gayasanmanjith3799
@gayasanmanjith3799 Жыл бұрын
Eka maru aiye♥️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍
@hirushabotheju8760
@hirushabotheju8760 Жыл бұрын
Ape kollo♥️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️❤️
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
💐✌
@gsggg456
@gsggg456 Жыл бұрын
පාට් 2 දාන්න අයියෝ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍
@Nilanboy
@Nilanboy Жыл бұрын
❤❤❤😍😍
@ope6156
@ope6156 Жыл бұрын
❤️👍
@nadunmadusanka1040
@nadunmadusanka1040 Жыл бұрын
❤️❤️niyamai lahiru aiya ❤️
@nadunmadusanka1040
@nadunmadusanka1040 Жыл бұрын
Riply ekak ona
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@DenethKavin
@DenethKavin Жыл бұрын
Lassanai mame
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@a.sm.a843
@a.sm.a843 Жыл бұрын
නියමයි.2 කොටස කවදද දෙන්නෙ.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අද හවස 6ට
@eatfoodmanju5721
@eatfoodmanju5721 Жыл бұрын
නියමයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@kavindanisal1863
@kavindanisal1863 Жыл бұрын
Sankalpa aiya❤️😍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@DenethKavin
@DenethKavin Жыл бұрын
Parissamta yanna mame video karanna
@idunilwarshadewa5301
@idunilwarshadewa5301 Жыл бұрын
ආමි එකෙමුත් හිටියද
@gamingwithtikka947
@gamingwithtikka947 Жыл бұрын
ඉතුරු ටික ඉක්මනින් ඔනි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
හෙට දෙන්නම්
@kudalulahiru414
@kudalulahiru414 Жыл бұрын
❤️❤️❤️❤️
@shekrawmanuri735
@shekrawmanuri735 Жыл бұрын
Paresamen malelyo lasesna patetake ceyluma dantama jasu pehetae paresamen bahenena
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@surangabandara9280
@surangabandara9280 Жыл бұрын
❤️👌supar
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@kumariwickramarachchi8205
@kumariwickramarachchi8205 Жыл бұрын
මගේ රත්තරන් පුතුට... අනිත් සියලු දරුවන්ට, දෙවි රැකවරණය ලැබේවා! පරිස්සමෙන් මගේ පුතේ.. ආඩම්බරයි ඔයා ගැන..
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@malanchathura5844
@malanchathura5844 Жыл бұрын
Wow wow nice Broo nice keep it up keep it up 👍👍👍 sounds good broo 👍👍👍
@tharushanethsara6297
@tharushanethsara6297 Жыл бұрын
math බලාගෙන හිටියේ video ඒකක් ඒනකම් 👊👌 thanku !
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@bumblebeecreations9652
@bumblebeecreations9652 Жыл бұрын
oyage videos wala sadde [sounds] madi ne..
@sumudunkii8629
@sumudunkii8629 Жыл бұрын
කවුද මේ
@nabiajulia5678
@nabiajulia5678 Жыл бұрын
Carefully lahiyaaaa 🇮🇹🇮🇹🇮🇹🇮🇹
@tv9prolive801
@tv9prolive801 Жыл бұрын
anthimata baground ekata damma music eke name eke mokadda
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
Exselent 🥰🥰😊❤️❤️
@tharushanethsara6297
@tharushanethsara6297 Жыл бұрын
mn thama balano
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
@@tharushanethsara6297 හොදයි හොදයි 🥰🥰🥰🤗🤗🤗❤️❤️❤️
@eshanrusiru192
@eshanrusiru192 Жыл бұрын
first like eka magen😜😜😜😜
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@macmac5170
@macmac5170 Жыл бұрын
පරිස්සමෙන් බ්‍රෝ.සුපිරි Video එක ♥️♥️❤️❤️🔥🔥🔥👍👍💪💪
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@sachinravishasachin2424
@sachinravishasachin2424 Жыл бұрын
ගැම්මක්👍👍
@Praniya_Official
@Praniya_Official Жыл бұрын
එනකන් හිටියෙ අයියෙ 😎 මරු හොදේ කරන දෙයක් පරිස්සමින් ඔක්කොම ජය වේවා.. ❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@kenzoyt4712
@kenzoyt4712 Жыл бұрын
Bahina tikath one mn dakala na 🥺
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@isuruudithithabandara8811
@isuruudithithabandara8811 Жыл бұрын
e video eka niyamai Aiye❤
@danushkadanu217
@danushkadanu217 Жыл бұрын
අපේ එකා එළ එළ ජය වේවා පරිස්සමෙන් හැම දෙනාම තේරුවන් සරණයි🙏❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අපේ එකා 👍❤❤🙏
@nimmianuthtara5753
@nimmianuthtara5753 Жыл бұрын
බුදුසරණයි දෙව්පිහිටයි ඔයාලා හැමෝටම .ජයවේවා ....!!!
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@shameenasilva5843
@shameenasilva5843 Жыл бұрын
Lovely. I love your programmes. Really lovely to see the beauty of nature in Sri Lanka.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
Thanks 🙏❤️
@AkDJ581
@AkDJ581 Жыл бұрын
හිතා ගන්නවත් බැ කරපු වැඩ ටිකනම් සුපිරියක්👌 අයියා ❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️👍
@chamodviduranga7593
@chamodviduranga7593 Жыл бұрын
That's superb💫
@hemanthakumara407
@hemanthakumara407 Жыл бұрын
ඉතුරු ටිකත් ඉක්මනට දාපන් අයියේ.පරිස්සමෙන්. තෙරුවන් සරණයි හැමට
@naveendananjith7445
@naveendananjith7445 Жыл бұрын
අම්මෝ සුපිරී 😲
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@srilankatvsltv6775
@srilankatvsltv6775 Жыл бұрын
ඉක්මනට දාන්න part 2
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@travelwithnadun
@travelwithnadun Жыл бұрын
Issarahata supiri vada tikak karamu Aiye .❤️🥰💕💪
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@clown45178
@clown45178 Жыл бұрын
1st👍🤕
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@gn20transport
@gn20transport Жыл бұрын
😁😭😂😀👍💋
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍❤️
@chamilasanjeevani9059
@chamilasanjeevani9059 Жыл бұрын
අද මට විඩියො එක බලන්න පරක්කු උනා කමක් නැ කොහොම හරි බැළුවානෙ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤👍
@wihangawickramasinghe1131
@wihangawickramasinghe1131 Жыл бұрын
ඉතුරු ටිකත් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා අයියේ! ජය වේවා! We all with you!! 😍💐🔥
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
6 ta දෙන්නම් 🔥❤👍
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 Жыл бұрын
අම්මො පරිස්සමෙන් ..තෙරුවන් සරණයි ¡
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@sanjewaakanayaka2209
@sanjewaakanayaka2209 Жыл бұрын
Niyamai bro...
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@tharakabushanjayasekara916
@tharakabushanjayasekara916 Жыл бұрын
Lahiru onna superman una.😉🙏🙏
@Nuwanwijesooriya.
@Nuwanwijesooriya. Жыл бұрын
අඩ්ඩේ තේ බොන්න නවත්තන තැන ලග තමයි අපේ ගේ තියෙන්නේ යටියන්තොට 😁... ආපහු එන්න vlog ටිකක් ගහමු ගම ඇතුලෙ ලස්සන තැන් තියෙනවා❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
එල එල අයේ එනවා ඉක්මනින්
@Nuwanwijesooriya.
@Nuwanwijesooriya. Жыл бұрын
@@travelwithlahiru ❤️💪
@tharinduvlogs5558
@tharinduvlogs5558 Жыл бұрын
ඉලග විඩීයෝ එකත් දානකන් බලන් ඉන්නේ 😀😀😀
@tharindu8996
@tharindu8996 Жыл бұрын
නියමයි අයියා😮🔥❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@deshankavishka3559
@deshankavishka3559 Жыл бұрын
Supiri 👊👊👊
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
👍❤
@Travel_With_Ashen
@Travel_With_Ashen Жыл бұрын
හැමදාම එක video එක ගානෙවත් ඕනා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@jeppopawban9158
@jeppopawban9158 Жыл бұрын
Supiri 🔥🔥🔥
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@dreamersstep6462
@dreamersstep6462 Жыл бұрын
first comment
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@chathugirl-ie3ed
@chathugirl-ie3ed Жыл бұрын
නියමයි අයියෙ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@Dilshan7788
@Dilshan7788 Жыл бұрын
❤️😍
@s.lmaney9923
@s.lmaney9923 Жыл бұрын
අයියා මම ඔයාට mg දැම්මා තාම ඔයා බලලා නෑ එකට කමක් නෑ වෙනදා වගේම සුපිරි විඩියො එකක් ඉක්මන්ට 1M ගහමු ❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@delumimanjula5242
@delumimanjula5242 Жыл бұрын
Budu sarani pressameni gehani enina 💖💖💖💖💖
@niroshananayakkara2806
@niroshananayakkara2806 Жыл бұрын
අපේ පාර...
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@indukausgoda4356
@indukausgoda4356 Жыл бұрын
ඉක්මනට දෙන්න
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@akilakodithuwakku5305
@akilakodithuwakku5305 Жыл бұрын
Camarawa mokkda
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
Gopro
@praveenmethupa9068
@praveenmethupa9068 Жыл бұрын
6:35 travel with wife 🤔
@heshanhansana4104
@heshanhansana4104 Жыл бұрын
මාව අරන් ගියේ නෑනෙ 😥❤️😒👍
@sandhanisandhani1048
@sandhanisandhani1048 Жыл бұрын
අම්මේ අපේ රට ව්ශව කර්ම රටක් ලස්සන හිතා ගන්න බෑ පරිස්සමින් මල්ලි ඔයාලා හැමෝම ජේසු පිහිටයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@ranisameer2954
@ranisameer2954 Жыл бұрын
ලහිරු අයියේ මේ ඔයා ගිහින් තියෙන්නේ කිතුල් ගලට නේද.මමත් ගිහින් තියෙනවා.මෙතන සමිත කියලා කෙනෙක් ඉන්නවා එයා මගේ නැන්දා ගෙ පුතා.
@NomadicSriLanka
@NomadicSriLanka Жыл бұрын
මම නම් බයයි බොරු කියන්න බෑනේ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍❤️
@nandanapushpakumara4979
@nandanapushpakumara4979 Жыл бұрын
Ilaga aka ikmanata one
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@kumudukumudu1960
@kumudukumudu1960 Жыл бұрын
බුදු සරණයි අයියා පරිස්සමෙන් අපිට අපිව ෂුවර් නම් ඕනම දෙයක් කරන්න පුලුවන් බුදු සරණයි ජේසු පිහිටයි🙏🙏🙏❤️❤️❤️😁👍👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🔥👍
@grmreaer8437
@grmreaer8437 Жыл бұрын
Videos danna 👍
@navinduabilash19
@navinduabilash19 Жыл бұрын
❤️👊
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@chathuminaamiru3210
@chathuminaamiru3210 Жыл бұрын
ඇයි අයියෝහ් වීඩියෝ පරක්කු 🙄 බලාගෙන හිටියේ වීඩියෝ එකක් දාන්නේ කොයි වේලාවේද කියලා 😒💜 ඉස්සරහට දිහටම වීඩියෝ ඕනි 😗💫 ජයවේවා!!
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
දවස් තුනකින් ගෙදර ආවෙ ලස්සන විඩියො ටිකක් දෙන්නම්
@gsggg456
@gsggg456 Жыл бұрын
වීඩියො පරක්කුයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🙏❤
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඕවා " අනාගත්ත " පරම්පරාවට අයිති දේවල් නෙවෙයි , ඕවා ඇත්තටම අයිති තවම නොඉපදුන " අනාගත " පරම්පරාවට . ඕනවට වඩා සෙල්ලං දාල ඕව විනාශ කරන්ඩ එපා ඔතන උඩ තියන ගල් වගේ දේවල් වල ස්වභාවික පිහිටීම වෙනස් උනොත් ස්වභාවික ජර පහර ගලන හැඩය , වේගය වෙනස් වෙලා ඔය දිය ඇල්ලේ ස්වභාවික ලස්සන අනිවාර්යෙන්ම විනාශ වෙයි. මොකද , ලංකාවේ මම දැකල තියෙන දිය ඇලි අතරින් ඕක තමයි ලස්සනම දිය ඇල්ල. ඕක ශ්‍රී පාද අඩවියේ විශ්මයක්.
@sandeepafernando3827
@sandeepafernando3827 Жыл бұрын
ජීවිතේ විදින්න එන පුද්ගලයන්ට කියන්න එපා මෙහෙම කරා කියලා ඔච්චර දෙයක් වෙන්නෙ නෑ.. ස්වාභාවික ත්‍රිකුණාමල වරාය විකුණනකොට ඔයා කොහෙද හිටියෙ සහෝදරයා ඉරිසියාවට කියවන්න එපා.. ඕක අනාගත පරම්පරාවට වගේම ඊට වඩා නොයිපදුන පිරිසට වඩා අයිතිය ඉපදුන පිරිසට.. මේවගේ ක්‍රීඩා තියෙන්න ඕනෙ ගතානුගතික විදිහට ඉන්න එපා.. ටුවරිසම් එහෙමත් රන් වෙන්නෙ මේවා නිසා ඔයාලගෙ ගමේ කඩේ පාර කඩවල් වල අය කීයක් හරි හොයාගන්නෙ මෙයාලා නිසා
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
@@sandeepafernando3827 පල , මෝඩයෝ ඉක්මනටම අපායට. ගොඩක් මිනිස්සුන් මොකක් හරි ඉලව්වක් පෙන්නලා යූ ටියබ් එකෙන් සල්ලි හම්බ කරන්ඩ දගලනවා. තව බූරුවෝ කොටසක් ඉන්නවා ඒ මිනිස්සු පෙන්වන දේවල් අනුගමනය කරල පිස්සු කෙලිනවා පරිසර පද්ධතිවලට හානි කරනවා. අනවශ්‍ය තැන්වල ලැගල සත්තු මරාගෙන කනවා , සත්තුන්ට හිරිහැර කරනවා. කෑම්ප් ගහන බූරුවන්ගේ නොසැලකිල්ල හින්දා හෝ හිතාමතා කරන දේවල් හින්දා වටිනා කැලෑ ගිනි ගන්නවා. ඔය සල්ලිවලට කෑදර යු ටියුබ් කාරයෝ බූරුවන්ව කුලප්පු කරපු තරම පෙන්වන ඊයේ මගේ comment එකට පස්සේ ප්‍රවෘත්තිවලට පෙන්නපු මේ වීඩියෝ බලපන්.kzbin.info/www/bejne/sIK8Y2yCbN1md9E kzbin.info/www/bejne/gIqQaHmCpbqnpsU kzbin.info/www/bejne/aWXUqJilgpaii6M ඒකත් හරියට පර සුද්දෝ සුද්දියෝ හදන කුණුහරුප වීඩියෝ බලන ලංකාවේ පිරිමි ස්ත්‍රී දූෂණ කරනවා වගේ. 70 ,80 දශකවල ඔය වගේ පුකේ අමාරුව තිබුණ පිරිමි හිටියේ නෑ.. ඒ වගේම සුද්දෝ ලංකාවට ඇවිල්ලා වරෙත්තුවේ ඇවිදලා වීඩියෝ දාන්ඩ ගත්ත එක දැන් සල්ලිවලට කෑදර , රස්තියාදුකාර අපේ රටේ යූ ටියුබ්කාරයෝ උඩ පැන පැන කරන හින්දා කුලප්පු උන මී හරක් මිනිස්සු අපේ රටේ ස්වභාවික පරිසරයට කෙලවන දවස වැඩි ඈතක නෙවෙයි. අනික දියුණුව කියන්නේ අමු පිස්සු කෙලින පර සුද්දන්ව අනුගමනය කරල ලංකාවේ උනුත් අමු පිස්සු කෙලින එක නෙවෙයි.මේ තවත් හයේ පාරක්. kzbin.info/www/bejne/eKC0nWakhZprpLs අපේ රටේ රස්තියාදුකාර යූ ටියුබ්කාරයෝ දැනට වීඩියෝ කරල පෙන්නන්නේ නැති එකම දේ කක්කුස්සියට ගිහිල්ල රෙන එක විතරයි. ඉස්සරහට ඒකත් පෙන්නයි. උඹ ගූ බෙට්ටක් උඩ සල්ලි තිබුණොත් දිවෙන් ගන්න එකෙක්. අනික , උඹ ප්‍රනාන්දු කෙනෙක් නේ...... එක්කෝ සක්කිලි පුරුතුගීසි තාලෙට හිතන උන්. නැත්තං කතෝලික. එහෙමත් නැත්තං දෙකම. එහෙම උන්ට කොහෙද රට ගැන හැගීමක්. උඹල බල්ලෝ මරලත් සල්ලි හොයන්ඩ සූදානම් කාලකන්නි කොටසක් ඒ හින්ද ඊර්ෂ්‍යාව කියන එක උඹේ පුකේ ගහ ගනිං. අනික , උඹේ මොළේ තියෙන්නේ පුකේ. ඔය විදිහට හිතන්ඩ ඒකත් එක හේතුවක්. ඉක්මනටම අංගොඩ ගිහිල්ල පරීක්‍ෂා කර ගනිං. GOOD BYE FOR EVER.
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
@@kumudukumudu1960 අරගලයක් නං නෙවෙයි.😇 ලංකාවේ වැඩිපුරම ඉන්න නූගත් මී හරක් තරඟෙට සල්ලි හම්බ හම්බ කරන්ඩ දගලලා වල කජ්ජ ගහනකොට ගමකාල , රටත් කාල තමයි අඩි හයේ වැලලෙන්නේ.... මේ වගේ නූගත් රස්තියාදුකාරයෝම තමයි ප්‍රසිද්ධිය හදාගෙන නූගත් උන්ගේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට ගිහිල්ල ආයෙත් ගමකාල රටත් හොඳටම කන්නේ.... වල කජ්ජ ගැහුවට පස්සේ කර්මය නඩු අහන දවසට උදව්වට නීතිඥයෝ නෑ කියලා සම හරක් ආගම් අදහන මිනිස්සුන්ට තේරෙන්නේ නෑ . ඔය එක බූරුවෙක් කියල තියන , රොටිය අයන් එකෙන් පුච්චල කන හිඟන පර සුද්දෝ තමයි මුලින්ම අපේ රටට මත් ද්‍රව්‍ය , ඒඩ්ස් සහ සමලිංගික චර්යාව තෑගි කරල තියෙන්නේ... (සෞඛ්‍ය අංශයේ සෑම තරාතිරමකම අය මහන්සි වෙලා රැක ගත්ත මනුස්ස ජීවිත 17000කට ආසන්න ගානක් කොරෝන වලින් විනාශ උනෙත් අර ඇඟලුම් කර්මාන්ත ශාලාවලට කොරෝන බෝ කරගෙන ආව ඉන්දියන්කාරයෝ හින්දනේ ) මම ඔය දියුණුයි කියන යුරෝපා රටවල්වල ඉදල තියනවා. හරියට නීති ක්‍රියාත්මක උනේ නැත්තං බාන කඩා ගත්ත ගොන් වගේ හැසිරෙන ජාතියේ උන් ඉන්නේ. තරුණ උන් පිස්සු කෙලල බස් රියදුරන්ගේ බැණුම් අහගන්නවා එක දවසක් දුම්රියකදී වු. 50ක විතර මනුස්සයෙක් අවු. 17ක ,18ක විතර කොල්ලෝ දෙන්නෙකුට පන්න පන්න තඩි බෑවා. අපේ ඉස්කෝලවල යන තරුණ ළමයි ඊට වඩා විනීතයි. රටකට නොගිය අපේ උන් හිතන් ඉන්නේ සුද්දන්ගේ අසූචිත් සුවදයි කියලා 😜 Anyway GOOD BYE 👋
@vikumshahara
@vikumshahara Жыл бұрын
❤️❤️❤️
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
Jaanu | Episode 375 - (2024-08-01) | ITN
16:30
ITN Sri Lanka
Рет қаралды 4,9 М.
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН