Buvindu Beeja Wapuranaya I බුවිඳු බීජ වපුරණය I RIVIC Entertainment

  Рет қаралды 17,692

RIVIC Entertainment

RIVIC Entertainment

Жыл бұрын

Buvindu Beeja Wapuranaya I Eranga Kodithuwakku I 0773434880
RIVIC Entertainment 0773923992
/ new-buvindu-products-1...
/ eventsmu6
• Buvindu Beeja Wapurana...

Пікірлер: 94
@PrashanthaKumanayake-lt4oj
@PrashanthaKumanayake-lt4oj Жыл бұрын
Niyamai....Eranga mahathmaya...Rata diyuu karana minissu
@Gebriela
@Gebriela Жыл бұрын
දේශීය කෘෂිකර්මාන්තය නගාසිටුවීමට මෙවැනි උපකරණ හඳුන්වා දීම බෙහෙවින් වැදගත් වෙනවා, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@trmrshophouse2023-ye2yc
@trmrshophouse2023-ye2yc Жыл бұрын
අපේ ගොවියන්ට මෙය මහත් අස්වැසිල්ලක් වේවි ..මොකද ගොඩක් බීජ ඕනී වෙනවා අතින් ඉහින්න ගියාම....නාස්තිය වගේ අවම වෙනවා මේ ක්‍රමය හේතුවෙන් ...........ගොඩක් වටිනවා.
@diluandsuranga9000
@diluandsuranga9000 Жыл бұрын
ඉතාමත් වටින වැඩසටහනක් අද දින ඔබේ නාලිකාව මගින් ඉදිරිපත් කර තිබෙනවා අපි නොදන්නා කරුණු බොහොමයක් කියලා දීලා තියෙනවා එයට බොහොම ස්තුතිවන්ත වෙනවා
@Gayandiranasinghe
@Gayandiranasinghe Жыл бұрын
Godak vatina vadagath video ekak digatama karanna ayye Suba Pathum 😊
@Kavindisandarekha1
@Kavindisandarekha1 Жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් . ජය වේවා
@DinukaKrishantha
@DinukaKrishantha Жыл бұрын
Agaya kalauthu deyak... Godak wadagath Wei govi mahathunta.. Thanks for sharing. Good luck...
@SadaraPannawi
@SadaraPannawi Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 Жыл бұрын
වී ගොවිතැන නගාසිටුවීමට ,බඅගනා වටිනා නිර්මාණයක් 🙏
@kumarikumari-zd6on
@kumarikumari-zd6on Жыл бұрын
ඉතාමත් වටිනා ඉදිරිපත් කිරිමක්
@KasunKasun-rz8uc
@KasunKasun-rz8uc Жыл бұрын
වටිනා වැඩසටහනක් ඉදිරිපත් කරාට ගොඩ්ස්ජ් ස්තුති
@nimeshlakshitha-vf4tc
@nimeshlakshitha-vf4tc Жыл бұрын
Godak watina video ekak
@rohanfernando7800
@rohanfernando7800 22 күн бұрын
I salute this gentleman who invented this new equipment. Thank you Sir, for your great effort.
@KamalDas-su7hx
@KamalDas-su7hx Жыл бұрын
Godak watina nawa nirmnayak
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Жыл бұрын
ගොවි ජනතාවගේ බලාපොරොත්තු උසට තියන්නට ඔබ නාළිකාවෙන් සමත් වෙලා තියෙනවා ඒ වගේම මේ යන්ත්‍රයක් හදාගන්න විදිහ ඉතාමත්ම මැනවි අඩු කාලේ වේලාවකින් කියලා දෙනවා මේක තමයි මේ නාලිකාවේ තියෙන විශේෂත්වය මේ යන්ත්‍රය ජාත්‍යන්තර තලය දක්වා ගිහින් යන්නට මම හිතනවා අනිවාර්යෙන්ම ඔබ සමත් වෙයි කියලා ගොවිජනතාවගේ සිත්සතන් සතුටු කරන්නට හැකි වෙනවා අනිවාර්යයි ඔබට තෙරුවන් සරණයි ජය වේවා
@slrrproduction5196
@slrrproduction5196 Жыл бұрын
ඇත්තටම හැමදාමත් වගේ ඉතාමත් වටිනා විඩියෝ එකක් බොහෝමත්ම ස්තුතියි මෙවැනි වටිනා විඩියෝ රැගෙන එනවට..
@tharuka5224
@tharuka5224 Жыл бұрын
Watina video ekak godak wadagath
@chandimasadaruwani4759
@chandimasadaruwani4759 Жыл бұрын
Supiri wedak kushikarmanthayata
@akilaviraj1998
@akilaviraj1998 Жыл бұрын
Very good videos thank you
@neranjanatw3606
@neranjanatw3606 Жыл бұрын
Matt eakak ganja puluwanda a uradhapura
@janiboy9070
@janiboy9070 Жыл бұрын
Eknm.harima watina nirmayk a wgema mee wge video jayathawa atharata gena ektath ohm bohoma sthuutie
@mithinitube
@mithinitube Жыл бұрын
කෘෂිකාර්මික වටිනා උපදෙසක්❤🎉
@user-ds3nh2fq2c
@user-ds3nh2fq2c Жыл бұрын
Ape rata goda ganna puluwa ekama method eka thama agriculture ... Thank you shared
@fanjekiya5820
@fanjekiya5820 Жыл бұрын
Godak watina උපදෙස් ekka godak hoda watina video ekak..
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 3 ай бұрын
🔥💯👌
@isurudkaizz5377
@isurudkaizz5377 Жыл бұрын
Excellent video thank you very much good luck
@amirmaths3793
@amirmaths3793 Жыл бұрын
Excellent bro 💕
@sahithatv2103
@sahithatv2103 Жыл бұрын
ithama watina vedio ekak.bohoma sthuthiyi
@ictpanthiya920
@ictpanthiya920 Жыл бұрын
very helpful video thanks for sharing your knowledge with us
@amilaekanayake347
@amilaekanayake347 Жыл бұрын
ජයවේවා. මටත් එකක් ඔනී
@singlelion1190
@singlelion1190 Жыл бұрын
Aththatama me yanthraya mulu lankawatama beda harinna puluwan unanam ape govi mahathunta wagema ratatath loku diyunuwak labanna puluwan.thanks for sharing
@MrGameHome13
@MrGameHome13 Жыл бұрын
Waiting for more valuable videos like this.
@nsbagriculture2831
@nsbagriculture2831 Жыл бұрын
Meke mila kiyada ekak ganna puluwanda
@RIVICEntertainment
@RIVICEntertainment Жыл бұрын
0773434880
@santhajayakody4505
@santhajayakody4505 5 ай бұрын
💥💥❤❤👍👍
@golddragon5587
@golddragon5587 Жыл бұрын
දේශිය ගොවිතැන වෙනුවෙන් මෙවැනි නිර්මාන ඇත්තටම වටිනවා,මොකද අද කාලේ ගොවියන් බලන්නේ,පලදායීතාවය වැඩියෙනුත් ශ්‍රමය සහ ශක්තිය අඩුවෙනුත් වැය කරන්න පුලුවන් තාක්ශනයක්. මෙවැනි දේ අප රටට ඉතාමත්ම වටිනවා..
@sigithisigithi
@sigithisigithi Жыл бұрын
ගොවියන්ට හරිම වටිනවා ඇත්තටම හරිම්ස් වටින වැදගත් ඉදිරිපත් කිරිමක් පොඩ්ඩත් හරි හරියට වැඩ
@erangakodithuwakku2912
@erangakodithuwakku2912 Жыл бұрын
එයා තමයි බුවිදු .
@kavindisandarekha2239
@kavindisandarekha2239 Жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක් . ගොවිතැන් කරන අයට ගොඩක් වැදගත්
@ajithpallawala2177
@ajithpallawala2177 Жыл бұрын
නියමයි!!!👍👍👍👍
@crickacademy3024
@crickacademy3024 Жыл бұрын
දේශීය ගොවිතැන නගා සිටුවන්න කදිම උපකරණයක් ❤
@JelloWoods
@JelloWoods Жыл бұрын
Thanks for sharing this valuable video with us ❤....
@RasikaKumara-kl5gi
@RasikaKumara-kl5gi 6 ай бұрын
උපකරණය හදන ක්‍රමය පිළිවෙලට කියලා දෙන්න විඩියෝවකින්
@sahanandchathu-pq4ij
@sahanandchathu-pq4ij Жыл бұрын
Good presentation thank you
@IndikaAmith
@IndikaAmith Жыл бұрын
Mama inne pedaperadiga ape rate polewe age mehe iddie mt therenne kochara ape rate pasa watinwd kyl,oba thuge mee govithenata mn hadawatinma suba pathanw
@Greenlankaknowlage
@Greenlankaknowlage Жыл бұрын
Greet job
@asirimano1
@asirimano1 Жыл бұрын
Great invention
@user-wm4xq4bv6t
@user-wm4xq4bv6t Жыл бұрын
Great advice for cultivating ♨️♨️♨️
@sameeragems
@sameeragems Жыл бұрын
දේශය ධන ධාන්‍යයෙන් වර්ධනය වේවා....
@sampaththushi4019
@sampaththushi4019 3 ай бұрын
Meka ganne kohomafa
@nirmalayt
@nirmalayt Жыл бұрын
Good agricultural video
@chamindaghanathilaka8703
@chamindaghanathilaka8703 8 ай бұрын
සුපිරි වැඩක්
@mgbatta3497
@mgbatta3497 Жыл бұрын
කොහොමද එකක් ගන්නේ රත්නපුර ....
@shawmiyafarwin8389
@shawmiyafarwin8389 Жыл бұрын
Godak prayojana denumak
@amalperera3074
@amalperera3074 Жыл бұрын
👍👍👍👍👍
@Rana-derana
@Rana-derana Жыл бұрын
දේශීය ගොවි කර්මාන්තය නගා සිටුවන්න ට එය මහත් රැකුලක් වනු අැති.
@psnpradeep3133
@psnpradeep3133 Жыл бұрын
අක්කර 1 ප්‍රමානයක බීජ වැපිරීමට කොපමණ කාලයක් ගත වනවාද?
@wasantha-br3cb
@wasantha-br3cb Жыл бұрын
දවසකින් පුලුවන්
@erangakodithuwakku2912
@erangakodithuwakku2912 Жыл бұрын
දවසට අක්කරයක් පුළුවන් .
@sanathpriyadarshana-gb5kx
@sanathpriyadarshana-gb5kx Жыл бұрын
Oba thumawa sambandha karaganna puluwan telephone number ekak denna puluwanda
@RIVICEntertainment
@RIVICEntertainment Жыл бұрын
0773434880
@FonsekaSilawa
@FonsekaSilawa Жыл бұрын
Me upakaranaya jathika thalayata gena emu. Govi mahathun sathutin wada karai
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 4 ай бұрын
මට එකක් දෙන්න ගෙනත් දෙන්න පුලුවන්ද හෝමාගමට
@PredeepJayathilaka-fg4lc
@PredeepJayathilaka-fg4lc 8 ай бұрын
මම කුරුණෑගල අපිට ඕක මිලදී ගන්නවා නම්කීයක් මිල වෙන වෙනවද අපිට එවන්න ක්‍රමයක් තියෙනවද
@RIVICEntertainment
@RIVICEntertainment 8 ай бұрын
0773434880
@user-ob1tp1vb6f
@user-ob1tp1vb6f Жыл бұрын
Famouse deyak nowunath hoda krmayaj wage
@ranjithvanninayaka11
@ranjithvanninayaka11 2 ай бұрын
Ekak ganna one kohomada ganne mila kiyada
@RIVICEntertainment
@RIVICEntertainment 2 ай бұрын
0773434880
@buddhikabandara2389
@buddhikabandara2389 Жыл бұрын
හරිම අපුරු නිර්මාණයක් අපි බොරුවර පිටරටට අත දික්කරන්නෙ මේ මොළ වලින් අපි වැඩ ගත්තනම් රට කොතනද මේ වෙනකොට
@s.a.janakasiri4733
@s.a.janakasiri4733 9 ай бұрын
S
@eyeartproductions1868
@eyeartproductions1868 Жыл бұрын
kadhimayi
@chandanakumara2589
@chandanakumara2589 7 ай бұрын
Mila kohomada
@RIVICEntertainment
@RIVICEntertainment 7 ай бұрын
0773434880
@user-id1wr7qc7i
@user-id1wr7qc7i Жыл бұрын
super video ekak.valuable for thesw days
@nalani9247
@nalani9247 10 ай бұрын
කොහොමද ගන්නේ
@RIVICEntertainment
@RIVICEntertainment 10 ай бұрын
0773434880
@JiwaDiwakara-fx9qf
@JiwaDiwakara-fx9qf Жыл бұрын
අවසානෙට අඩි දෙකක් විතර ඉතිරි උනොත් මොකද කරන්නේ
@erangakodithuwakku2912
@erangakodithuwakku2912 Жыл бұрын
මැෂින් එක අනිත් පැත්තට හරවල දාන්න පුළුවන් ( නියර පැත්තට )
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 4 ай бұрын
හරිනේ
@rukshanperera7435
@rukshanperera7435 Жыл бұрын
Mata 1ona komada ganne man bageta ekak haduwa asartaka una
@RIVICEntertainment
@RIVICEntertainment Жыл бұрын
0773434880
@chanakamaduwantha-fs9sb
@chanakamaduwantha-fs9sb Жыл бұрын
ඔබව සම්බන්ධ කරගැනීමට හැකි ආකාරයක් කියන්න පුලුවන් ද
@RIVICEntertainment
@RIVICEntertainment Жыл бұрын
0773923992
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 4 ай бұрын
.
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 4 ай бұрын
​@@RIVICEntertainmentම
@shanakamihiraj7061
@shanakamihiraj7061 Жыл бұрын
කීයක් වෙනවද මේක?
@RIVICEntertainment
@RIVICEntertainment Жыл бұрын
0773434880
@nihalpriyantha8705
@nihalpriyantha8705 Жыл бұрын
ගන්නෙ කොහෙන්ද ?
@RIVICEntertainment
@RIVICEntertainment Жыл бұрын
0773434880
@Gayandiranasinghe
@Gayandiranasinghe Жыл бұрын
Godak vatina vadagath video ekak digatama karanna ayye Suba Pathum 😊
@NelushaRangani
@NelushaRangani Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@SampathKumara-yz8lo
@SampathKumara-yz8lo Жыл бұрын
Godak hoda watina video ekak
@travelwithsamanandchathu
@travelwithsamanandchathu Жыл бұрын
Very good videos thank you
@Gayandiranasinghe
@Gayandiranasinghe Жыл бұрын
Godak vatina vadagath video ekak digatama karanna ayye Suba Pathum 😊
Buvindu Beeja Wapuranaya I බුවිඳු බීජ වපුරණය
16:23
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 54 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,4 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 137 МЛН
John Pulle Seeder
8:03
Sudath Wickramarathne - Agriculture
Рет қаралды 8 М.
පැරෂුට් නොදන්නම අය බලන්න.🌾❤
10:08
V mama වී මාමා
Рет қаралды 11 М.