බෝට්ටු ට්රැක්ටරය | Sri lanka | Boot tractor / Boat tractor for paddy field

  Рет қаралды 193,203

Rajangane kollo

Rajangane kollo

Күн бұрын

බෝට්ටු ට්රැක්ටරය
Boat tractor
0777373121 malith

Пікірлер: 163
@luckyliyange4419
@luckyliyange4419 Жыл бұрын
සුපිරිම වැඩක් වැඩි දියුනු කරලා ගන්න පුලුවන් ❤️
@ruwangurusinghe4723
@ruwangurusinghe4723 2 жыл бұрын
ඇත්තටම ඉතා හොඳ නිර්මාණයක් .තව වැඩි දියුනු.කරලා ගන්න.පුළුවන්.ජේසු පිහිටයි .
@sanathgunasekara9996
@sanathgunasekara9996 Жыл бұрын
Anith eka thawa keepadenek Inna one support ekata loku niyarakin udata ganna ba.pitipssen karakena nisa issaraha issenawa.
@sankamax8541
@sankamax8541 Жыл бұрын
Sifang එක පට්ට ඔයිට වැඩිය
@sandunathukorala1218
@sandunathukorala1218 Жыл бұрын
බෝට් ටැක්ටර් කියන්නෙ බොරුවක්.. අපිත් අමාරුවෙ වැටුනා. එරෙන් කුඹුරට කියල තමයි දුන්නෙ. කව්රුත් අහු වෙන්න එපා dimo එකට
@pramothnimsara9473
@pramothnimsara9473 Жыл бұрын
Speed එක නම් සුපිරි ඈ 😬
@MovieseriesNew
@MovieseriesNew Жыл бұрын
දවසක් වගේ යනකොට අක්කර එකක් හාන්න පුලුවන්. මඩ වෙන්නේ නැනේ එකෙන් 😢
@yellowflash6319
@yellowflash6319 Жыл бұрын
Estimate ko 3 to 4 hrs matapos 1 hectar sa ganyan ka bilis ng pag takbo pag daming tubig madaling matapos
@shansooriyanayaka2687
@shansooriyanayaka2687 Жыл бұрын
වේගය විතරයි පසේ විහුහය වෙනස්කරවන නගුල් හෝ තල නැති නිසා සාර්ථක මදි නමුත් මඩ වැඩි ලියදුවලට සහනයක් තියේවි තව වැඩිදියුණු කරන්න ජය
@ireshansachinthana6663
@ireshansachinthana6663 Жыл бұрын
okata koku nagulak thiyenawa
@ChamaraDanuska
@ChamaraDanuska 9 ай бұрын
පොළොව එච්චර කැඩෙන්නේ නැතිව ඇති. උඩින් පහුරැ ගැවිලා යනවා ඇත්තේ.බලන කොට කියන්න පුලුවන්. ටැක්ටරයට ලොඩ් ඒක අහුවෙන්නේ නැ.
@sudeerachinthka5098
@sudeerachinthka5098 Жыл бұрын
සුපිරි ඈ
@Pathirana23456
@Pathirana23456 2 жыл бұрын
ඒකෙන් හාන ව madi nikan වේගය විතරයි
@lakshanjayakodi41
@lakshanjayakodi41 Жыл бұрын
කුබුරේ නියරවලුත් ඒක්ක හානවා 😀
@sanathgunasekara9996
@sanathgunasekara9996 Жыл бұрын
Thawa modify karala hadanna.laksha 15 wadine sifang engine ekakne thiyala thiyenne
@sugathbandara6680
@sugathbandara6680 Жыл бұрын
Wheel ekata tawa blade tikak dammanam niyamay
@newvision3441
@newvision3441 Жыл бұрын
බොහොම හොදයි යහපතක් වේවා
@rushirasu
@rushirasu Жыл бұрын
ooka hariyanne na wagalakata nikan mada tika wisikwenawa witharai hari madakata watunama, sure naththam ape welata dala balamu adi 2k erenawa.
@VTR._Ruwan
@VTR._Ruwan Жыл бұрын
සුපිරි 🔥👍👍
@pasindujayakody7332
@pasindujayakody7332 Жыл бұрын
චයිනා අටමඟල්😂 දුම විතරයි😑😑😑
@ranasinghawasantha5535
@ranasinghawasantha5535 2 жыл бұрын
ඇයි බං බෝට්ටු ටැක්ටරයක ක්‍රියා කාරිත්වය බලන්න නම් ඒක දාන්න ඕනෑ ඔඩ කුඹුරකට, නැතිව වතුර බැදලා මඩකර ගත් කුඹුරකට නෙවෙයි .🤣
@roma2540
@roma2540 Жыл бұрын
මෙ මොන පිංගොනෙක්ද යකො මොන මගුලෙන් හාන්නත් වතුර බඳින්න ඔනි කුබුරෙ 😂දන්නෙ නැත්තං ගොං කතා කියන්න එපා මෝඩ හුත්තා
@charlyyt2468
@charlyyt2468 Жыл бұрын
ඔහේ කුඹුරු කරන කෙනෙක් නෙමේ නේද 😂😂😂
@senadeeranuwan1719
@senadeeranuwan1719 Жыл бұрын
Hodata erena kumburakata daala kiyanna
@chamodyalakshan7397
@chamodyalakshan7397 Жыл бұрын
Meta wada hodai udllen kotnwa 😁😁
@scom5268
@scom5268 Жыл бұрын
Rotarya netuwa nam wedak ne ekatha dannab
@SujithKumara-qr6bq
@SujithKumara-qr6bq 2 ай бұрын
❤supar
@lhhhimasararathnakumara64
@lhhhimasararathnakumara64 Жыл бұрын
මගේ බින්කුන්ඩා වුකුලට වැඩිය එරන කුඹුරු හානවා දාන්න සුපිරි හැලකට එතකොට පිලිගන්නමි
@thilakagayaani4602
@thilakagayaani4602 Жыл бұрын
Oyaga binkundaga videyo nadda
@shashikamadushanka8907
@shashikamadushanka8907 Жыл бұрын
Ape paththata anna puluwanda hala pannanna. Ape paththe hanna puluwannam oken apita godak watinawa. Puluwannam awith poddak hala pannanna.
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
malith මහත්තයට කෝල් එකක් දාලා බලන්න එයාලා එනවා බලන්න එතකොට
@UK-rw8ll
@UK-rw8ll 2 жыл бұрын
මේක නිකන් උඩින් මඩකරන් යනව විතරනෙ? කුඹුරක පස ගැඹුරින් පෙරලෙන්න ඕනෙ මීට වඩා?
@rasikahemachandra7931
@rasikahemachandra7931 2 жыл бұрын
ඔයා ගොවියෙක්ද
@UK-rw8ll
@UK-rw8ll 2 жыл бұрын
@@rasikahemachandra7931 ගොවියෙක්ම වෙන්න ඕනෙද ඕක කියන්න? කෑමක රහගුණ කියන්න චෙෆ් කෙනෙක් වෙන්න ඕනෙද?
@wenurajayasooriya9901
@wenurajayasooriya9901 Жыл бұрын
ඇයි එහෙම කියන්නෙ ..❓
@niwenamaga
@niwenamaga Жыл бұрын
පිස්සුනේ කරමැට්ට කඩන්නෙ නෑ අගල් 3ක් පස පෙරලුනම හොදටම ඇති
@hasidudilshan8379
@hasidudilshan8379 Жыл бұрын
වගල් වලට විතරයි හොද
@lasithaakalanka9188
@lasithaakalanka9188 2 жыл бұрын
machine eka hodai.eth mada kuburu walata neme goda kuburu walata.
@pramothnimsara9473
@pramothnimsara9473 Жыл бұрын
පුරමෙම්ම වපුරමුනේ 😅😅
@epefaniogeraldez2569
@epefaniogeraldez2569 5 күн бұрын
Wer to buy
@lahiruprabath1816
@lahiruprabath1816 2 жыл бұрын
Tackter ekan madata hanna beri . irena kuburak. erenne nethi wenna. hada ganne kohomada????
@rajanganekollo
@rajanganekollo 2 жыл бұрын
Kubura madden kanu kipayakdal eathura bassaganna ona
@lahiruprabath1816
@lahiruprabath1816 2 жыл бұрын
Kekulan kamayata wara kipyak karoth erena eka hari yaida
@pushpaudugoda4201
@pushpaudugoda4201 Жыл бұрын
Ape gamata genna berida hodata erena kuburo tiyanawa
@dilanjeethisakya8573
@dilanjeethisakya8573 Жыл бұрын
අපේ මෙහේ නම් තියෙන්නෙ අඩි 10 ට වඩා එරෙන කුඹුරු. ඒකට දාන්න පුලුවන්ද
@රීරීයකා
@රීරීයකා Жыл бұрын
Ewa කුඹුරු newei lin wenna athi
@praneethindhuranga660
@praneethindhuranga660 10 ай бұрын
වපුරන්නෙ චොපර් එකෙන්ද😂
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 Жыл бұрын
මොනවද මේකේ වැඩි වශයෙන් එන ලෙඩ
@ruwanmadusanka4538
@ruwanmadusanka4538 2 жыл бұрын
Oka hodai ras yanda
@yellowflash6319
@yellowflash6319 Жыл бұрын
7:44
@prithisamudrika6828
@prithisamudrika6828 2 жыл бұрын
Vada hodai rotariya madi
@tra536
@tra536 Жыл бұрын
Rotaryak tibbanm,hanawa madi
@priyankakumara846
@priyankakumara846 Жыл бұрын
වගලක හරි එරුන්කඩයක හරි දාලා පෙන්නන්න...ගොඩ කුබුරුවලට දාලා වැඩ දාන් නැතුව
@janakailangasinghe7391
@janakailangasinghe7391 Жыл бұрын
tractoryak dama mada kala kumburakata . mada kala hekida boottu thala dekata
@GeethaDamayanthi-th4rm
@GeethaDamayanthi-th4rm Жыл бұрын
Koheda thiyanna Api siyambalagahagama kol nambe denawada
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Tata motrrs ake thiyanawa
@samithasandaruwan1544
@samithasandaruwan1544 11 ай бұрын
එරෙන කුබුරු වලට Rk80 තමයි
@nilanthasampath5093
@nilanthasampath5093 Жыл бұрын
Kiyada meka
@pubudupriyankara3163
@pubudupriyankara3163 Жыл бұрын
ඉනක් විතර බහින කුබුරු මේකෙන් හාන්න පුලුවන් ද
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
පුළුවන්
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Жыл бұрын
හාලා රිපනවා විතරයි පෙන්නෙ .. 🤣🤣🤣 කුඹුර හැවා කියලා කිසිම සාර්ථක භවක් පෙන්න නැහැ ....🤣🤣🤣ඩ්‍රැයිවර්ට කිසිම ආරක්ෂිත පද්ධතියක් නැහැ ... යන විදිහට වීසී උනොතින් ඌවත් වීල් එකකට යටවෙනවා... 🤣🤣🤣 ඩොටි කොමි සොරි තමා...🤣🤣🤣 එමදිවාට අටමගුල ගෙනියන්න තවත් ට්‍රැක්ටරයක් ගන්න ඔනෙ ..🤣🤣🤣 වල් විතරයි තැලෙන්නේ ..🤣 මඩ නොවෙචිච තැන් හාන්න තවත් ට්‍රැක්ටරයක් දාන්න වෙනවා... 🤣 මෙක චයිනා අටමගුලක් ... 🤣🤣🤣 මෙවුවා බත් කන 🐃🐄🐃🐄🐃 වැඩ 🤣🤣🤣🤣🤣🤣🤣
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Sampurna video aka baluwanam therei oya kiyapuwata uththara. Meke roda thiyanawa goda yanna... liwar deken atha ain una gaman mes nawathinawa. Meka visesayen arena awata thamai hoda.
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
රාජාංගනේ යාය 10, 12 කවුද ඉන්නෙ 🙂
@sajithnuwan3130
@sajithnuwan3130 Жыл бұрын
Mada කුඹුරු danne nethi harak
@sanjeewapushpakumara1480
@sanjeewapushpakumara1480 2 жыл бұрын
Rotarryak danna berida
@rajanganekollo
@rajanganekollo 2 жыл бұрын
Giyar box akak nane meke
@yellowflash6319
@yellowflash6319 Жыл бұрын
Bro 1 hectare ilang oras matapos?
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Therune na
@wasaprediya5370
@wasaprediya5370 Жыл бұрын
හී ගානටනම් ගනන් කියන්න වෙන්නැ
@dinethoshadha9413
@dinethoshadha9413 2 жыл бұрын
Hawenne na ne athal ekata wagenam hodai 😄
@rajanganekollo
@rajanganekollo 2 жыл бұрын
Arema awage tractor dannawath bane. Awage udin giyath athi ban
@ediriweerasarathchandra6504
@ediriweerasarathchandra6504 Жыл бұрын
Uow
@nelperera606
@nelperera606 Жыл бұрын
Mekaa haanda danna ekek⁰ newei.
@666productionss
@666productionss Жыл бұрын
මෙකෙ වීල් දෙකෙන් විතරද කැඩෙන්නෙ රොටරි සිස්ටම් එකක් නැද්ද
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Rotari na.
@nadunnethmina3441
@nadunnethmina3441 Жыл бұрын
හන එක් කේනගේ නෝම්බරය දන්න බැරිද
@italyrom4174
@italyrom4174 Жыл бұрын
Wedak ne
@myworkshop7899
@myworkshop7899 Жыл бұрын
ඕකට කියන්නේ හානවා කියලද? අපි නම් කියන්නෙ තලනවා කියලා.
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
hmmm hmmmmm
@gajananabehera7804
@gajananabehera7804 Жыл бұрын
How much cost
@udayamadusanka2842
@udayamadusanka2842 Жыл бұрын
අපිට ටැල් ඵකක් බලන්න පුලුවන්ද
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Call akak deela balanna. Malith mahaththayata.
@DanushaHerath-lu8do
@DanushaHerath-lu8do Жыл бұрын
😂😂😂❤❤❤😅😅😊😊
@prasadmadusanaka5541
@prasadmadusanaka5541 2 жыл бұрын
Bim sakasimak wela ne. Udin duwanawa witharai
@rajanganekollo
@rajanganekollo 2 жыл бұрын
Hee dekak hanawane bro
@prasadmadusanaka5541
@prasadmadusanaka5541 2 жыл бұрын
@@rajanganekollo palamu hiyen wenne, pidalla anith paththata petalenna ona. Daweni eka dawas 10 kin passe thanakola thambunu pidalla kudu wenna ona.. niwaradiwa wal matdanayata saha goyam gahe mula yatats gihin hodata pohora ura ganne ethakots. Oka nikan thanakola kali kaan gihin, wal atat ekka aye palawenawa.. ekai man qwe bim sakasimak hariyata wen ne kiyala
@W.A.S.L
@W.A.S.L 2 жыл бұрын
@@prasadmadusanaka5541 okata rotary ekak hari nagulak hari thibbanam hari
@ranjithmahadurage2595
@ranjithmahadurage2595 2 жыл бұрын
@@prasadmadusanaka5541 4W tractator eken rotavator eka use karanakota ehama venavada.........?😆
@happyhuman7635
@happyhuman7635 2 жыл бұрын
@@prasadmadusanaka5541 Oyata meka therilama na - meka bottu tracktor ekak, meke mulika aramuna thamai erena kumburaka bim sakaseema...erena kumburaka bim sakaseema oya kiyana process ekata karanna ba. Oya kiyanne theory eka. Me tractor eke thiyana anith vasiya thamai me tractor eka erenne nathi kumburatath pavichchi karanna puluvan. Kohomath lankave kohevath erenne nathi kumburevath mulin disk karala eta davas 14kata passe 2veni heeya hanne na. eth eka thamai nivaradi kramaya hoda bim sakaseemakata vagema hoda mulika wal pala palanayakata. A nisa me tractor eka lankave kumburu valata ithamath sudusui. A vagema rotavator ekak (PTO eken kriya nokarana) vagema thati nagulakuth enava. Rotavator eka PTO operate venne naththe me tractor eke speed eka godaak vadi nisa. Kohomath lankave danata erena kumburu valata haganna visadumak na..meka thamai ekama visaduma. Meken samanya kumburath hanna puluvan nisa, 1 hour valin akkarayak hanna puluvan nisath, akkarayakata yana thel pramanaya 5 to 7 L nisath, issarama harakungen hana thakshanayata samana kriyavak dathi weel valin vena nisath meka thamai supirima bande. Galla, Matara, Valigama, Horana paththe me tractor gaththa hamoma kannekata akkara 150-200 anivaren karanava
@sampathkumara286
@sampathkumara286 2 жыл бұрын
මේ ට්‍රැක්ටරයෙන් අක්කරයක් හාන්න කීයක් ගන්නවද
@rajanganekollo
@rajanganekollo 2 жыл бұрын
Anith awage ganama thamai
@SadhanBiswas-p9z
@SadhanBiswas-p9z 8 ай бұрын
कोन देश मे ईएमएसइन
@namaldananjaya4505
@namaldananjaya4505 Жыл бұрын
අපෙ කුඹුරු ඔයිට වඩා එරෙනවා..
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
awata hariyanawa meka
@pradeepjayathilaka3736
@pradeepjayathilaka3736 Жыл бұрын
මේක එරෙන කුබුරැ හාන්න ගෙනාව එකක් උබලට ඕනිනම් JCB එකක් දාල හාරගනිල්ල.
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
අනිවාර්යයෙන්
@chamaralakshan445
@chamaralakshan445 2 жыл бұрын
Meka ganna puluwan kohenda
@rajanganekollo
@rajanganekollo 2 жыл бұрын
මේක ගන්න පුළුවන් TATA මෝටර්ස් වලින්
@ruwanbuddika9294
@ruwanbuddika9294 11 ай бұрын
Me va aragena amaruve vatenna epa mokada mata dimo eken ehema kara vaga kimake nathe ayathanayake
@tilochanyadav9237
@tilochanyadav9237 Ай бұрын
Boat tractor Hume kharidana chahiye hai contact number do
@dayarathnabandara7446
@dayarathnabandara7446 Жыл бұрын
මේක නව නිර්මාණයක් නොවේ.චීනයේ බෝට්ටු ට්‍රැක්ටර් ප්‍රාතමික අවදියේ නිර්මාණයක්.දැන් චීනයේ රොටරිය සමග බොට්ටු ට්‍රැක්ටර් හදනව.මහ ට්‍රැක්ටරේ වගෙ රොටරිය ජැක් එකකින් ඉහල පහල කරන්න පුලුවන්.සීෆෑන්ග් රොටරියට සමාන රොටරියක් තියෙන්නෙ.යූ ටියුබ් එකෙන් ඔයාලටත් බලන්න පුලුවන්
@shishirafahes6273
@shishirafahes6273 Жыл бұрын
14ලක්ෂ්‍යයක් අයිසක ගොව්‍ යන්ට සහනයක් 🙄🤐
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
arena kumburu walata thamai honda mekenuth sanenna hawahaki
@shamikasadaruwan2823
@shamikasadaruwan2823 11 ай бұрын
ගාන කීයද
@samangallage8120
@samangallage8120 Жыл бұрын
මඩවන එක හොදයි ........ඔහොම උඩ දුවලා මඩ කුණු වෙනවද...තණකොළ යාය විතරයි මඩවෙන්නෙ ......නැතුවට කමක් නෑ.....
@Chandiproductions
@Chandiproductions 10 ай бұрын
වල් කොල වල මඬ ගානවා දැකල තියනවද 😂
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
hmmm
@msapkumara-gx2pi
@msapkumara-gx2pi Жыл бұрын
Koi ban රොටරි
@ironworks507
@ironworks507 2 жыл бұрын
හොඳයි තව ටිකක් හොඳට කැපෙන්න තල හදාගත්ත්නම් මරැ..
@s.l.1330
@s.l.1330 13 күн бұрын
Mila vadi 😅
@rajanganekollo
@rajanganekollo 13 күн бұрын
Dan keeyada
@sumithpresanna3471
@sumithpresanna3471 Жыл бұрын
ඒ හුත්ත හොඳයි කැලේ තලන්න රොටවේටර් නැතුව ඔය මඬ වීල් වලින් තලලා හරියන්නේ නෑ ඇරෙනවා..හෑවෙන්නේ නෑ නේ
@shishirafahes6273
@shishirafahes6273 Жыл бұрын
අනිත් මිනිස්සු වපුරලා ඉවර වෙයි🤐🙄
@amjpadikari2820
@amjpadikari2820 2 жыл бұрын
Mu hodai bn Hala renganda mokedda mu muta handa be yakoo p.k y
@sanathgunasekara9996
@sanathgunasekara9996 Жыл бұрын
Rotariyak nathi nisa madin hawen na.e kiyanne ayeth dethun parak karakenna one.ethakota piliwelata Hanna bane.karakenawa wadi liyadde.thel pichchenawa
@pkbkumara8824
@pkbkumara8824 Жыл бұрын
බොහොම හොඳයි. ඒත් අර යාල සෙට් එකට නම් කිට්ටු තරන්නවත් බැ.
@leonardoesteban-fh8cl
@leonardoesteban-fh8cl Жыл бұрын
How much😅
@senadeeranuwan1719
@senadeeranuwan1719 Жыл бұрын
Theth kalape kuburaka balanna
@pamalbeenu
@pamalbeenu 2 жыл бұрын
සුපිරි වැඩක් 💪💪💪
@chandanakumar4603
@chandanakumar4603 Жыл бұрын
හානවාද නැත්තන් ????
@shishirafahes6273
@shishirafahes6273 Жыл бұрын
අක්කර 5ක් හන්න මාසයක් යයි 🙄🤐
@srilankantractorsharvester5454
@srilankantractorsharvester5454 Жыл бұрын
අපි තමයි ඕක මුලින්ම පෙන්නුවෙ
@hasithaprebodh6432
@hasithaprebodh6432 Жыл бұрын
Me mona magulakda ban meka uda yanne haiyen yanawa wetharai
@maheshpemasiri2321
@maheshpemasiri2321 Жыл бұрын
Wagalaka epei hanna ??????...goda hala harida?
@sameerabandarasameera6581
@sameerabandarasameera6581 Жыл бұрын
බොරු බයිලා
@dhanusilva865
@dhanusilva865 Жыл бұрын
Number dhana
@සෙනවිරත්නලස්සනලංකා
@සෙනවිරත්නලස්සනලංකා Жыл бұрын
කවුද හැදුවෙ මල්ලි
@dinnavlogs67
@dinnavlogs67 2 жыл бұрын
Eka mari
@dinnavlogs67
@dinnavlogs67 2 жыл бұрын
Enna ape paththeth sahayogaya aran
@dilipatiron2202
@dilipatiron2202 Жыл бұрын
Mela kegada
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 2 жыл бұрын
Kohomada mila ganan
@rajanganekollo
@rajanganekollo 2 жыл бұрын
Laksha 15k wrnawa.
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 2 жыл бұрын
Ammoooo no money
@avishkamaduranga5657
@avishkamaduranga5657 Жыл бұрын
හොද නිර්මාණයක්😍😎
@suranjithsanjeewa1786
@suranjithsanjeewa1786 Жыл бұрын
ඕනිම වගලක් හාන්න පුළුවන්da
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
අනිවාර්යයෙන් පුළුවන්
@dhanushkaprasanna690
@dhanushkaprasanna690 2 жыл бұрын
Mona wikarayakda me,
@pramothnimsara9473
@pramothnimsara9473 Жыл бұрын
ගොයම් කපපු ට්‍රක් පාර වල් වල යන්න බෑනේ
@maheshpemasiri2321
@maheshpemasiri2321 Жыл бұрын
Wagalaka gahanna ba
@mangalanishantha5451
@mangalanishantha5451 2 жыл бұрын
මේක එච්චර සාර්ථක නෑ නිකන් උඩින් යනවා විතරයි. අන්තිමට තෙල් ටික ඉවරවෙලා තියෙයි එච්චරයි
@dimuthuniunhella8511
@dimuthuniunhella8511 2 жыл бұрын
ඒක ඇත්ත horse power 22 engine එක full throttle එකේ යනකොට තෙල් බොනවා මෙක rotary එකත් එක්කම වැඩි දියුණු කරල ආවා නම් හොඳ නිර්මාණයක්.
@pramothnimsara9473
@pramothnimsara9473 Жыл бұрын
යකෝ මඩට කොහොමත් තෙල් වැඩියෙන් යනවා තමා 😅😅
@mangalanishantha5451
@mangalanishantha5451 Жыл бұрын
@@pramothnimsara9473 මඩට තෙල් යන එක අැත්ත උනාට මේක කාර්යක්ෂම තාවය අතින් අඩුයි බං.මගෙ කථාව නෙමෙයි වීඩියෝ එක බලපං
@bunnyff6796
@bunnyff6796 Жыл бұрын
ඕකට රොටරියක් ඩිස් එහෙම තියනව
@chathurimadavi6095
@chathurimadavi6095 Жыл бұрын
😂
@sansalasewwandi307
@sansalasewwandi307 2 жыл бұрын
අනේ..පරයෝ..තෝපි..ඔයසිපැන්...පරන.එව..අලුත්වගේ...පේන්ට්..කරල...විකුනල...ලංකාවෙි..ඉන්න...අහිසක....මිනුසු..ැමාරැවෙි...දන්ඩඑපා...ලක්ස14රට..යකෝ....කිරිහරක්...අරන්දාපන්....මචන්....අහුවෙිඩඑපා....පවු
@rajanganekollo
@rajanganekollo 2 жыл бұрын
Yako meka ape akak newi gono. Mewa chinen genwana akak
@chanukasandeepa2229
@chanukasandeepa2229 Жыл бұрын
නගුලක් සවි කරන්න බැරිද පිටිපස්සට?
@rohithasenevirathna2359
@rohithasenevirathna2359 2 жыл бұрын
මෙම ටැක්ටර් එක ගන්න පුලුවන් තැනක් කියන්න
@rajanganekollo
@rajanganekollo 2 жыл бұрын
Malith mahaththayata katha karala balanna
@SLN426
@SLN426 2 жыл бұрын
Wadaj na bn disel pichchenawa wadii hariyata hawenne na oka ganna try karanne nathiwa maha tactor ekak ganna line ekak gahanna
@mamakamthi7735
@mamakamthi7735 2 жыл бұрын
@@SLN426 ඩිසල් 1l ekta 60.70k krnwa 😊
@SLN426
@SLN426 2 жыл бұрын
Api tractor kapu aya 70 wadada suwarda goda duwanakota pichchenne na hanakota wadi anika meka uda fuwanne hawenne na
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 2 жыл бұрын
Rotary ekak nadda
@rajanganekollo
@rajanganekollo 2 жыл бұрын
Na weel walin hawenne
@wihagawidusara3006
@wihagawidusara3006 Жыл бұрын
වීල් වලින් විතරක් හාලා හරියන්නෙ නෑ. අනිවාර්යයෙන්ම පොලව නොකැඩුනු තැන් ඉතිරිවෙලා ඇති මඩවලට වැහිලා. මොකද මැද රොටරි ය නැති නිසා වීල් වලට මගහැරෙන තැන් අනිවාර්යයෙන්ම ඉතිරි වෙනවා. මැද රොටරිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි.
chuyển đồng mới trạc đất của a tèn hen
14:33
Cơ Giới Nhà Nông
Рет қаралды 262 М.
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 1,7 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 24 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Construction of curved hydroelectric dam with Francis turbine
19:31
Mini Construction
Рет қаралды 1,3 МЛН
ТАЙНА ТРАВЫ #shorts
0:22
Паша Осадчий
Рет қаралды 2 МЛН
Эта не девочка - ей 30-лет…🤯 #кино
0:58
КИНОВИЗОР
Рет қаралды 2,5 МЛН
Как вам такой лайфхак?😂
0:11
JUSTKING REAL
Рет қаралды 1,6 МЛН
Я надеюсь это не станет новым трендом @2swag.productions
0:14
Новостной Гусь
Рет қаралды 2,7 МЛН
Mortar Fire Fail Compilation
0:51
Strike9
Рет қаралды 49 МЛН