රත්කැලේ පතන , මඩොල්සිම part 1| MADOLSIMA CAMPING WITH PAJERO |

  Рет қаралды 137,494

The Sailor

The Sailor

Күн бұрын

Пікірлер
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
දෙවෙනි කොටසින් ඉක්මනටම සෙට්වෙමු 😁❤️✌️ මනොජ් රත්කැලේ - 075 945 5878
@shanukaliyanage4909
@shanukaliyanage4909 2 жыл бұрын
Thaggala oni😍
@chamithavlogs
@chamithavlogs 2 жыл бұрын
❤️
@himanshadilshan1245
@himanshadilshan1245 2 жыл бұрын
ඒකත් ඉක්මනටම ඕනී 😍 ආවට පස්සෙම අක්කා එක්ක vlog එකක් කරේම නෑ නේ අක්ක එක්කත් එකක් ඕනී
@tharukadananjaya8647
@tharukadananjaya8647 2 жыл бұрын
වේලාව දැන්ද 4 උනේ 🤭🤭🤭🤭.❤️❤️❤️.මොණරාගල එනවානම් කියන්ඩෝ 😌❤️
@damithsenarathna3746
@damithsenarathna3746 2 жыл бұрын
Camping badugathe kohenda aiya
@randunukumara7885
@randunukumara7885 2 жыл бұрын
අදනම් මට පට්ටම පට්ට අවුල් දුක හිතුන දවසක්... Video එක බලනකොට සේරම අමතක වෙලා හිත නිදහස් උනා... වෙනදා වගේම අදත් මාරු වීඩියෝ එකක්.. ජය වේවා අයියේ...🥺✌️🤍
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
ජයවේවා මල්ලිටත්
@SurasLifeStories
@SurasLifeStories 2 жыл бұрын
Two brothers on an epic trip in an awesome jeep, what an adventure. Watching on the tv now. Tc and happy newyear bro.
@Grapyff
@Grapyff 2 жыл бұрын
Sura ayya😍❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Happy new year ayya ❤️✌️thankyou
@dilanpramantha2870
@dilanpramantha2870 2 жыл бұрын
Next time lankawata awama Sailor ekka vlog ekak one SURA aiyye ✌🏻😁
@vinodwijesekara5000
@vinodwijesekara5000 2 жыл бұрын
sura aiya... Gamuda jeep ekak..... 😎
@madusankasandaruwan7866
@madusankasandaruwan7866 2 жыл бұрын
Ape Sura Aiya.🤘💚🤘💚🤘
@himanshadilshan1245
@himanshadilshan1245 2 жыл бұрын
upload කරලා 2 minutes වලින් ආවා 😁❤️ තව ඔයවගෙ සුපිරි ට්‍රැවල් vlog ටිකක් ඕනී අයියේ ❤️✌ ආදරෙයි ජය ✌ Happy new year ❤️🌼
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️
@laiiya_gallery
@laiiya_gallery 2 жыл бұрын
වන්ඩිය දැකල අත වනපු අපිත් අද video එකේ😃 අපි මඩොල්සිම ගිහින් බහිද්දී බොසා මඩොල්සිම ගිහින් 😍❤
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Eeka thamai laawata dakke set eka 😁❤️
@adowhybnpubg7386
@adowhybnpubg7386 2 жыл бұрын
8:52 ඉන්නෙ උබලද 😁
@ddtwins
@ddtwins 2 жыл бұрын
Ape sailor aiyai malliyi denna supiri gamanak thamai ithin gihilla thiyenne ....ape rata me tharam lassanai kiyala hithata danenakota e ena hangeema gana kiyanna wachana nehe.... mewa dakinakota golu wenawa e lassana gana kiyanna wachana nathuwa....thanks a lot sailor aiye apita me lassana gedaratama genalla denawata..... jayen jayama wewa aiyatai mallitai....
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Jayawewa malli ❤️
@iranganiayabaddage792
@iranganiayabaddage792 2 жыл бұрын
මේ වගේ ජිවිතේ විදින්න හැමෝටම ලැබෙන්න කියලා පාර්ථනා කරමු බුදුසරණයි
@chamodyadilshara1961
@chamodyadilshara1961 2 жыл бұрын
අනේ නියමයි අයියේ ඒක මාරම feeling එකක්.දැන් අවුරුද්දක විතර ඉදන් ඔයාගේ වීඩියෝ බලන්නේ මාරම හිතෙ නිදහසක්,අත්දැකීම්,සතුටක්,මම කවදාවත් දැකල නැති දේවල් ඔයාගෙ වීඩියෝ වලින් මට ලැබිල තියෙන්ව.ඒක්ට respect . කවදහරි කොහෙදිහරි හම්බෙලා වචනයක් කතා කරන්න ආසවෙන් ඉන්නවා.කොහේදිහරි අපි හම්බෙයි.😍. මර නොයිවසිල්ලකින් ඉන්නේ ඔයාගේ වීඩියෝ 1ක් එනකන්.ඔයාගෙ මල්ලිත් ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ අයියා කෙනෙක් ලැබෙන්න.අලුත් වාහනේ නිසා pejero පිස්සුවක් හැදිල දැන්. සුබ පතන්ව අයියේ ඔයාගේ සියලු ම වැඩ කටයුතු සාර්තක වෙන්න කියල.මේ වගේ අත්දැකීම් අපිට ඉස්සරහට දෙන්න පුලුවන් වෙන්න කියල.බුදුසරණයි අයියේ.පොලොන්නරුව පැත්තේ එන්න අදහසක් තියේනම් එන්න.
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Budusaranai malli awoth kiyannam ee paththe ❤️🙏
@kithminirathnayake93
@kithminirathnayake93 2 жыл бұрын
මාර ම ලස්සනයි මාරයි අයියේ ඉතින් ඒ ගැන ඉතින් අයේ කතා දෙකක් නෑ ..... පට්ට 😊❤️ ජිවිතේ ව්දිනවා කියන්නේ මෙන්න මේකටයි 👊 අපි ගියා වගේ තමා ඉතින් 🙂 පාට් 2 ඉක්මනින් ම ඕනේ ..... 😍
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Elaaa ✌️
@tharanganitharangani8719
@tharanganitharangani8719 2 жыл бұрын
Sailor 👌 මරු adath gamanata galapana vehicle aka malli kank inavakiyala dana ada jaya vava ❤👌👊
@danushkalakmal8596
@danushkalakmal8596 2 жыл бұрын
කොයිවෙලේ දායිද කියලා බලාගෙන හිටියේ .. මේ වීඩියෝ එක මගේ ලොකු ආසාවක් ඉටු කරපු වීඩියෝ එකක් 🥰 සේලර් අයියා බදුල්ලේ ඉදම් හම්බුනේ මේ නිසා❤️❤️❤️🥰
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Elaaa ❤️❤️
@dishanediriweera4162
@dishanediriweera4162 2 жыл бұрын
ආයෙ ඉතිම් පට්ට brother ☀️💖 Next video එක ඉක්මනටම ඕනෙ බොසා !!😁
@ASHEN2025-NO1
@ASHEN2025-NO1 2 жыл бұрын
සියලු පැතුම් ඉටු වන නිරෝගීමත් සුභම සුභ නව වසරක් වේවා Sailor අයියේ ❤👍 ජයෙන් ජය ම වේවා ❤🤙
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️🙏
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
camping අද පටන් ගැන්ම ලස්සනයි. ඉතිරි කොටසත් බලාපොරොත්තු සිටිනවා👍 ජය වේවා💐
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️
@lahiruavishka8044
@lahiruavishka8044 2 жыл бұрын
හරිම හොද මල්ලි කෙනෙක් . අයිය කියන දේවල් ටික ඔක්කොම කරගෙන ඉන්නවා 😂❤
@dilanthalakshan2623
@dilanthalakshan2623 2 жыл бұрын
වෙනදා වගේම සුපිරියක් තමයි, ජයවේවා.
@induwarawihanga9422
@induwarawihanga9422 2 жыл бұрын
ඒක පට්ට ඕයි,, දිගටම ඕන ඔයවගේ වාහනේ එක්ක කෑම්පින්ග් කරන වීඩියො
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️✌️
@ImAJp997
@ImAJp997 2 жыл бұрын
Brother part two ikmanin dannaaaaaa🤭 lassana place ekak niyamai jaya wewa❤️
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
මේවා තමයි you tube travel vlog වල රස ඒවා! 🧡 ජයම වේවා සේලර් 😛🙏
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Jayawewa brother ❤️
@lahiruwijethunga9288
@lahiruwijethunga9288 2 жыл бұрын
Very nice video brother 👍👍👍Looking forward to seeing your next video. Budu Saranai!
@sandunlasantha
@sandunlasantha 2 жыл бұрын
These contents are really pleasing to watch. Awesome aiye❤😍
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Thankyou malli ❤️✌️
@senujtx9941
@senujtx9941 2 жыл бұрын
supiri ayye .. oayage mallith supiri ..mageth loku asawak thiyeno oya wage camp karanna .. harima lassanayi .. part 2 ikmanatama one .. danakam iwasillak na 🖤✌
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️✌️
@lahirumadushan8826
@lahirumadushan8826 2 жыл бұрын
වීඩියෝ එක 5ta නේද දානවා කිව්වේ අවුලක් නෑ වීඩියෝ එක දැම්මා නේ වීඩියෝ එක සුපිරි 😌❤️
@imeshdevinda1616
@imeshdevinda1616 2 жыл бұрын
Supiri නිහතමානී චරිතයක් බුදු සරණයි සහෝදරයා ❤❤😍😍
@athilaweerasinghe166
@athilaweerasinghe166 2 жыл бұрын
bruh your videos on the country are whole another vibe! love from west
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Thankyou brother..appriciate it ❤️❤️
@chamilalakmal8538
@chamilalakmal8538 2 жыл бұрын
සුපිරි .. 👍👍 ඊලග එකත් ඉක්මනට දෙන්න. ජය ....
@wnb6455
@wnb6455 2 жыл бұрын
හෙව්ව හෙව්ව දැනුයි හම්බුනේ,, ආසම වාහනයක් brother ❤️ තව traveling වීඩියො ඔනේ ❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Jayawewa ✌️
@Sanjaya_4.20
@Sanjaya_4.20 2 жыл бұрын
Ade fatta machan. Supiriyak. Ekenma. Wahane supiriyata hadala gamu
@chamindabandara5575
@chamindabandara5575 2 жыл бұрын
මේ වගේ ලස්සන පොට් එකක් කවදාවත් දැකලා නෑ ඒ තරම්ම ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️
@harshanapradeep6904
@harshanapradeep6904 2 жыл бұрын
Aswen balan hitapu video eakk niyamai brother ❤️💪
@yasa206
@yasa206 2 жыл бұрын
සේලර් boza bike එකේ ගිහින් ටැවල් කරන කාලේ ඉදන් video බලන්නේ අද ඉන්න තැන දැක්කම පට්ටම සතුටුයි ❤🙌
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Thankyou malli ❤️
@oshanvirajithasumanasena0610
@oshanvirajithasumanasena0610 2 жыл бұрын
Happy new year ayya...!අයියා මලෝ සහෝදරත්වය...අත්දැකීමෙන්ම දන්නව..ජය වේවා...!!!නියමයි වීඩියෝ එක අනික ඉක්මනටම ඕන අයියා..තෙරුවන් සරණයි !!!❤
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Jayawewa ❤️
@angelsu116
@angelsu116 2 жыл бұрын
අම්බෝ අළුත් නව වසරේ විඩීයෝ එක ජය වේවා සේලර් අයියේ 💐🙏😍❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Jayawewa ✌️
@isinduradin4277
@isinduradin4277 2 жыл бұрын
Ayye oyawa hambenna asai ayye ❤video eka ❤💕
@thushann
@thushann 2 жыл бұрын
Happy New Year Aiiye ♥️ 2කොටසත් ඉක්මනින් දාන්නෝ ගමේ ගියේ ඔය පැත්තෙන්(පොලොන්නරැවෙ ඉදන් මාතරට) මාරම ලස්සන පැත්තක් ඊයෙ ආව
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️
@kollainamerica
@kollainamerica 2 жыл бұрын
Great to see you back in Sri Lanka and having fun!! Looks so nice the views!
@pandulaadiththa2829
@pandulaadiththa2829 2 жыл бұрын
❤ අනික් මහත්මයා ලැජ්ජයි හැබැයි කැමෙරාවනම් හසුරනවා ලස්සනට🙂
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Hahaha .eyawa hadala ganna ona 😁
@pasindueranda9042
@pasindueranda9042 2 жыл бұрын
One of the best in the business in sri lanka...😊 Superb video brother Looking forward to 2nd one
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Thankyou ❤️❤️
@oswin.senuja
@oswin.senuja 2 жыл бұрын
ඉක්මනට ඕන බ්‍රෝ 💚
@pasindubhanuka7496
@pasindubhanuka7496 2 жыл бұрын
සුපිරියටම විඩියො එක කරනවා..❤️ජය වේවා ❤️
@priyanthiniluka5837
@priyanthiniluka5837 2 жыл бұрын
Sailor වගේ සහෝදරයෙක් ලබන්න මල්ලි ගොඩක් පින් කරල.. සුබ නව වසරක් වේවා හිතේ තියෙන වැඩ කටයුතු ඔක්කොම සාර්ථකව කරගන්න ලැබේවා !! 💚⚓️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
😍❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා
@sandundinidu9846
@sandundinidu9846 Жыл бұрын
නයිස් ට්‍රයි...🖕
@amidap924
@amidap924 2 жыл бұрын
Sailor aiya dron ekakuth aran wede karanam nice❤🌿
@mawnithajayasuriya4048
@mawnithajayasuriya4048 2 жыл бұрын
දවසක අයියා වගෙ වෙන එක තමා මගෙ බලාපොරොත්තුව 👍♥️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️
@PasinduS22
@PasinduS22 2 жыл бұрын
සුබ නව වසරක් වේවා හැමෝටම 🙏 නියමයි බ්‍රෝ 🤩✌️ දෙවෙනි කොටසත් ඉක්මනට ඕනි 👌
@chanukanimsara1
@chanukanimsara1 2 жыл бұрын
මුලින්ම සුබ අලුත් අවුරුද්දක් හැමෝටම !. වීඩියෝ එක දානකම් හවස පහේ ඉඳන් බලන් හිටියා . දැන් The Sailor කියන්නෙ youtube brand එකක් . ඒ තරම් ඇබ්බැහි වෙලා .........💖💯
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️✌️
@Harindutechshow
@Harindutechshow 2 жыл бұрын
ඊලග වීඩියෝ එක එනකල් බලන්න ඉන්න ගිහාමනේ එපා වෙන්නේ 😕 නියම විඩියෝ එකක් ❤️❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
😁❤️
@chethiya574
@chethiya574 2 жыл бұрын
අපේ රට කොයිතරම් ලස්සනයිද බුදු සරණයි මලිත් අයියේ...💚🙏
@CGRCOOL
@CGRCOOL 2 жыл бұрын
කොයි තරම් ලස්සන උනත් වැඩක් නෑ මිනිස්සුන්ට ඒ ගැන හැඟීමක් නැත්නම්, හැම තැන ම පොලිතින්, ප්ලාස්ටික්, හිස් බියර් කෑන් විසි කරලා ජරා කරලා 😔 පොඩ්ඩක් බලන්න ප්‍රධාන පාරක දෙපැත්තේ කොයි තරම් නම් ජරාව විසි කරල ද කියලා... බස් එකක, නැත්නම් තමන්ගේ වාහනෙක යන ගමන් හිස් පොලිතින් කවර, හිස් ප්ලාස්ටික් බෝතල් මිනිස්සු පාරට විසි කරනවා කිසිම හැගීමක් නැතුව, හරියට තමන්ගෙ අම්මාගේ මූණට දමලා ගහනවා වගේ 😔🤮
@roomyyehiya1601
@roomyyehiya1601 2 жыл бұрын
hi malli madolsima looks great view nice vlog enjoy vacation ,,say hi to your brother ,,stay safe god bless you.🙏
@furie00
@furie00 2 жыл бұрын
Happy New Year Mr. The Sailor 😍❤️❤️😍❤️😍❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Happy new year ❤️😁
@udayakumara4059
@udayakumara4059 2 жыл бұрын
Spiriyak තමයි . Niyamai . තව oyawage video ටිකක් danna. මමත් oyage hema video akakma බලනවා . Niyamai.
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️✌️ ජයවේවා
@then4355
@then4355 2 жыл бұрын
මොනා උනත් රට වටේ ගියපු මෙලාන් ගේ කැබ් එක අමතක කරපු එක කැතයි හොදේ 😁 අලුත් වන්ඩිය නම් සුපිරියක් ❤❤❤
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Hahha 😁❤️
@SENITHWISHMITHA
@SENITHWISHMITHA 2 жыл бұрын
ගෙවල් ගාවටම ඇවිත්🥺❤ දන්නැනෙ මෙහෙට එනව කියල. මරු විඩියො එක අයියේ💫
@buspissa207
@buspissa207 2 жыл бұрын
සුපිරි අයියෙ ඊළඟ video eka mokkda
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Meke deka 😁
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
ඊයේ අද වීඩියෝ එක දානවා කිව්ව පෝස්ට් එකක් දැක්ක වෙලේ ඉඳලා . උදේ හවස විනාඩි 5 න් පහළ වෙලා බැලුවා පස්සේ හවස පහෙන් පස්සේ බැලුවා පස්ස දැක්කා ආයෙත් අද දාන්න වෙන්නේ නැහැ කියලා කම්මැලිකමට එපා වෙලා ආයේ ගියා Fb එකට . Instagram අහම්බෙන් දැකලා දැන් බලන්න ගත්තෙ . බලන්න දෙයක් නෑ නියමයි ජය වේවා BROTHER ❤ Lov you 🇱🇰 වෙනස්ම video එකක් ජය වේවා නියමයි
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Demma demma adama 😁❤️
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
පාට් 2 ඕනේ පුතේ ඉක්මනට ❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
😁❤️
@sheneshdewmina1352
@sheneshdewmina1352 2 жыл бұрын
✳️✳️❤️❤️🧡🧡 මාරයි video එක නම් අයියේ ජය වේවා ජේසු පිහිටයි 🧡🧡❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Jayawewa malli
@YuKee_bn
@YuKee_bn 2 жыл бұрын
අපේ පැත්තෙත් ඇවිල්ලා සුපිරියක් තමා අපි බදුල්ල ස්ප්‍රින්වැලි පැත්තෙ ❤️❤️❤️ අපෙ පැත්තෙ නමුනුකුලත් යමු දවසක ❤️☺️🤩 ෂාන් අයියත් ඕන මේපාර විඩියෝවකින් 💙😇
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️✌️
@upekindeepa1233
@upekindeepa1233 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියා නියමයි විඩ්ඕ එක ආයේත් ඉක්මනින් ව්ඩ්ඕ එකක් දාන්න බුදු සරනයි පරිසමේන් ඉන්න 💚💚
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Budusaranai ❤️
@chamalmadhawa5955
@chamalmadhawa5955 2 жыл бұрын
දාපු ගමන් බලන උන් මේ කොනට🙂
@raninduvihansana8621
@raninduvihansana8621 2 жыл бұрын
මොන කොනටද?
@Keztaonline
@Keztaonline 2 жыл бұрын
@@raninduvihansana8621 එකනෙ 😂
@gihan_thusintha6309
@gihan_thusintha6309 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියෙ 😍
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi 2 жыл бұрын
හදවතේ සංචාරකයා 💚💚💚👍👍
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️
@sachin.sandeepa
@sachin.sandeepa 2 жыл бұрын
චැනල් එකේ වීඩියෝ සේරම බලපු මම ❤️
@dineshchathuranga1509
@dineshchathuranga1509 2 жыл бұрын
වාතේකුත් ට්‍රිප් එක යනෝ කිව්වා නේද 😁 අදත් සුපිරියක් තමා sailor අයියේ 😎 happy new year ජය වේවා හැමෝටම ❤
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
😁❤️
@malithjayasundara5128
@malithjayasundara5128 2 жыл бұрын
Supiri video ekak adath ikmanatama 2 kotasa danna❤
@ඇස්තටික්
@ඇස්තටික් 2 жыл бұрын
මල්ලි හෙන ලැජ්ජ⁣යිනේ තව වොලොග් දෙක තුනක් කරනකොට ඕක හරියනවා😂😂😁
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
😁🤣
@achinirameshika564
@achinirameshika564 2 жыл бұрын
Marama lassna video ekak ilaga tikath ikmanatama ona bs❤️❤️❤️❤️❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
😁❤️
@hashair7819
@hashair7819 2 жыл бұрын
වාහනේ රිවීව් එකක් ඕන බ්‍රෝ ඔය වගේ එකකට යන්න ප්‍රධාන හේතුවක් තියෙන්න ඕන ඒකත් එක්ක..❤
@shehanalles6932
@shehanalles6932 2 жыл бұрын
❤️❤️💚💚 නියමයි අයියා
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
හවස 4 ඉදන් මග බලගෙන හිටියේ කමක් නැ මල්ලි ඔයා ඉන්නෙ ලංකාවේනේ 🇱🇰 ඩේටා නියමයි නෙද 😃😃😃😃 ඔයාලා පරිස්සමෙන් ඉන්න නංගිත් එක්ක විඩියෝ එකක් ඉක්මනටම ඔනේ කෝ අනේ ඔයාගේ 🐕 එයාවත් බලන්න ඔනේ please තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජය වේවා🙏🙏🙏
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Jayawewa akka..❤️✌️
@sandundinidu9846
@sandundinidu9846 Жыл бұрын
ආනේ....පා.....ව්...නිකං පැත්තකට වෙලා ඉන්නවා
@dilshanfernando8755
@dilshanfernando8755 2 жыл бұрын
නියමයි ඉශාන් අයියේ ජය වේවා😍😍😍 ආදරෙයි ♥️♥️my favorite youtuber The sailor ⛵ 💚💚💚
@shamalkapathirathna6792
@shamalkapathirathna6792 2 жыл бұрын
30 වෙනිදා අපි මඩොල් සියමට යන පාර ගාව ඉන්නකොට ඔයා නේද අයියේ එතනින් ගියේ ❤
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Apahu yanakotada malli.api awe 29
@shamalkapathirathna6792
@shamalkapathirathna6792 2 жыл бұрын
@@thesailorlk sry අයියා එන දවසේ. අයියා Mini Worlds end එකට ගියේ නෑනේද. අපි එතනට යන පාරේ ඉදියේ සෙට් එකත් එක්ක ❤️
@RK-oq3bx
@RK-oq3bx Жыл бұрын
Eagerly waiting to see the full camping experience in the next episode. A picturesque beautiful place to explore which I've never been to the Madulseema area. I was happy to see your brother accompany you on this adventure trip. Thank you, Ishan 👍
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thankyou too ❤️
@shoplk1244
@shoplk1244 2 жыл бұрын
එක තප්පරයක්වත් skip කරන්නෑ✌️❤️☸️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️❤️❤️
@VlogWithJanu26
@VlogWithJanu26 2 жыл бұрын
Superb bro, place එක මරැ, අද තමයි free එකෙ බලන්නේ
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Thankyou brother ✌️
@mrs0220
@mrs0220 2 жыл бұрын
මුල් කාලෙට වඩා සේලර් අද ගොඩක් ඉස්සරහින් ඉන්නවා😍 ඒ ගැන හරිම සතුටුයි හදවතින්ම❤අයියට ජය ✨️✨️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Jayawewa malli ❤️
@mrs0220
@mrs0220 2 жыл бұрын
@@thesailorlk කොල්ලෝ විතරක් නෙවෙයි ඔයාගේ වීඩියෝස් බලන්නේ 😖 ගෑනු ලමයි වෙච්ච අපිත් බලනවෝ🙊🙊
@ceylontravelers69
@ceylontravelers69 2 жыл бұрын
මේ පාර ලක්සරි කෑම්පින් එකක්. නියමයි මචන්. විගඟයි,භාතියයි ඉන්නවා දැක්කා ෆොටෝ එකේ. හිත හොඳ නියම කොල්ලො දෙන්නෙක්.සෙට් වෙමු මචන් ලඟදිම කොහෙ හරි යන්න...ජය වේවා...
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Elaaa ❤️✌️ jayawewa
@lishanpiyarathna33
@lishanpiyarathna33 2 жыл бұрын
මඩොල්සිම කියන්නෙ ඉතිමි වෙනම ලෙවල් එකක්
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
✌️❤️
@nilumnimaja
@nilumnimaja 2 жыл бұрын
වෙනදා වගෙම video එක සුපිරි ජය වේවා ❤️👌
@tharushanavod7810
@tharushanavod7810 2 жыл бұрын
Part 2 ඔනා අදම 🙂
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Be be 🤣
@chanakapramodranawaka
@chanakapramodranawaka 2 жыл бұрын
වෙනද වගේම සුපිරියක් තමයි ඉතින් 💕😍
@nipundeshan6534
@nipundeshan6534 2 жыл бұрын
We are waiting to watch part 2 ❣️💪 ... ikmanata video eka dhnna aiya 💪
@thamidusathsara391
@thamidusathsara391 2 жыл бұрын
සුපිරි video eka 🤘🤘
@dineekaranathunga1915
@dineekaranathunga1915 2 жыл бұрын
Ade kochara dawasak balan hitiyada. ... pal rakinta giyata passeee...... ela ela...
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
😁❤️
@yashithagunasekara7962
@yashithagunasekara7962 2 жыл бұрын
MI 70mai Car DVR එකක් Use කරන්න පාරෙ 4K Shots ගන්න පුලුවන් Ignition Key එකෙන් Power දෙන්නත් පුලුවන් Lighter Socket නැතුව❤
@ishankachamara2866
@ishankachamara2866 2 жыл бұрын
සුපිරි අයියා කෙනෙක් දැකපු සුපිරි travel kenek 💝😍✨️
@upeiris7811
@upeiris7811 2 жыл бұрын
Machan vahaneta Awning ekak set kara ganna. maarama usefull oyata..
@upulwasanthagamage7486
@upulwasanthagamage7486 2 жыл бұрын
Mulinma happy new year machan🥳 Hema dama kiyanawa wage supirima machan ❤nikan lankawe innawa wage denenne jaya vewa 🎉🥰
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Jayawewa brother ❤️❤️
@dilanpramantha2870
@dilanpramantha2870 2 жыл бұрын
Happy new year aiyye and malli 🎉🥂 Supiriyak thama place eka😍❤️, yana parath ehema thama 😍, Malli vlog eka record karanakota, sailor mini version wage 😅😁 , eka wenama athal 😁apith kottawe , aniwa enawa dhawasaka othanata .
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️❤️
@Drums_uditha
@Drums_uditha 2 жыл бұрын
අල්ලපු ගමේ යාත්‍රිකයා 😁😁😁 සේලර් අයියටයි වීඩියෝ බලන සෙට් එකටයි 2023 සුභ අලුත් අවුරුද්දක් වෙන්න ඕනි හරිත 😍🥰
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Subama wewa ❤️
@nirosh1234u
@nirosh1234u 2 жыл бұрын
Maru.. waiting for the part 2.. keep it up brother
@JudeKolithaSilva
@JudeKolithaSilva 2 жыл бұрын
පටන් ගද්දි දාල තිබුන සිංදුව👌. වීඩියෝ එක පට්ට ❤
@machatte2368
@machatte2368 2 жыл бұрын
Happy New Year brother ❤️ Bathiyage video ekaka oyawa dakka kalinma❤️🔥
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Ow ow drone eken gatta eka 😁
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
හරිම ලස්සනයි තෙරැවන් සරනයි
@heena6570
@heena6570 2 жыл бұрын
Jaya wewa aiya parissmnn . Oyge videos mula idlama balanw aiya matale peththe awoth aniwa kynna .
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Elaaa ❤️
@mohomedsiyath2743
@mohomedsiyath2743 2 жыл бұрын
Supper bro 😍 මේ වීඩියෝ එකත් මායි මගෙ මල්ලියි බලන්නෙ 😍😘
@sididi8960
@sididi8960 2 жыл бұрын
Malli,suba aluth awuruddak weawa, harima lassanai happy new year. Adarei hemadamath. 💙💙💙💙🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺👍👍👍👍👍👍
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Jayawewa
@hirushalakmal8758
@hirushalakmal8758 2 жыл бұрын
පට්ට ❤❤❤
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
සුපිරියක් සහො 🔥❤
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
Marama ලස්සනයි vloge eka 👍👍
@ashancullen
@ashancullen 2 жыл бұрын
DAP ge travel vlogs walin passe asawenma balana lankawe travel vlog eka meka.. supiri machan.. 🤩🤩
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Rathkele Pathana | රත්කැලේ පතන
13:55
Hiking Lovers
Рет қаралды 1,4 М.