Part 2 කෝඩු අපි ගියපු ශ්‍රී පාදය 😇 යනවානම් අනිවාර්යයෙන් බලන්න😊

  Рет қаралды 189,737

dilki nadeera

dilki nadeera

Күн бұрын

Пікірлер: 355
@kavindyanethmini6492
@kavindyanethmini6492 Жыл бұрын
ශ්‍රීපාදය වන්දනා කරන්න ආසාවෙන් ඉන්න සෑම කෙනාගේම ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා❤️🙏
@malithilakshani5895
@malithilakshani5895 Жыл бұрын
Oww❤️
@chamaradeshan8011
@chamaradeshan8011 Жыл бұрын
Mamath godaaaaaaak asai anee yanna 🥺🥺🥺
@himashinimsara3739
@himashinimsara3739 Жыл бұрын
තව දවස් 10යි.💓
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
@jayaninawoddaya7243
@jayaninawoddaya7243 Жыл бұрын
Ow 🙏
@SADHU.272
@SADHU.272 Жыл бұрын
මම මගෙ bf එක්ක පලවෙනි පාරට සිරිපා කරුනා කරා 2022 december සිරිපා කරුනා පටන් ගත්ත දවසම 🥺 රත්නපුර පලාබද්දල පාරෙන් අනේ එදා නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ ආයි ආයි යන්න ආසයි මේ vlog එක බලද්දි මතක් උනා 🥺💗
@nurirathnayaka
@nurirathnayaka Жыл бұрын
මමත් මගේ bf එක්ක තමයි පලවෙනියටම සිරීපාදෙ ගියේ.. ❤️ මටත් ඒ දවස කවදාවත් අමතක වෙන්නෙ නෑ..! 🥺✊ එයාව මතක් වෙලා තමයි මාත් vlog එක බලන්න ආසාවෙන් ආවෙ.. 🥺❤️
@saraweerasigha6539
@saraweerasigha6539 Жыл бұрын
Moko une
@mithukaveesha715
@mithukaveesha715 Жыл бұрын
එයත් මාව එක්කන් යයි නේද???🥺❤
@shashikisanjana270
@shashikisanjana270 Жыл бұрын
Mamath
@pramus.s.5192
@pramus.s.5192 Жыл бұрын
🥺🤗
@sandunidarshika8882
@sandunidarshika8882 Жыл бұрын
මං ගිය වාරේ ගියා අපේ ෆැමිලි එකයි බෝයිෆ්‍රෙන්ඩ්ගෙ ෆැමිලි එකයි දෙකම 😍❤ ඊට පස්සෙ මේ වාරෙ පටන් ගත්තම දෙසැම්බර් වල බෝයිෆ්‍රෙන්ඩ්නුයි මායි තනියම ගිහින් ආව අපි දෙන්න 😍❤මෙ වෙද්දි 4 පාරක් ගියා සුමන සමන් දෙවියන්ගෙ පිහිටෙන්... 😍❤🥺මේ කකුල් 2ටයි හිතටයි පණ තියෙනකන් පුලුවන් තරම් කාලයක් බුදු පතුල වඳින්න යනව අනිවාරෙන්ම පුලුවන් හැම වාරෙකම ❤
@lifewithudani
@lifewithudani Жыл бұрын
මගේ ගෙවල් නුවර.මම යනවා February 15…මම ගිහින් වැදලා හිතලා එන්නම් මේ රටේ හැම කෙනෙක්ගේම හිතේ තියෙන හැම ලස්සන බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා,මමත් දඩු කෝඩු🙏 දිල්කි ඔයාට පිං මේ විඩියෝ එක දැම්මට🙏 හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි🙏🙏🙏🙏
@nirunipeiris
@nirunipeiris Жыл бұрын
❤️
@dilumisithara9495
@dilumisithara9495 Жыл бұрын
Akke nuwara paththe convent ekak hari meheni araamayak hari thiyena thanak oya dannawanam kiyannko mata nawathila paadam karanna AL walata..ape gedara padam karanna ba..ape gedara nitharama randu wenawai saddai nisa...man fb group walath post ekak damma..e post eka taama pending..ane oya ehema thanak dannawanam mata kiyannko loku udawwak🙏
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 Жыл бұрын
Ape gewal laga me
@lifewithudani
@lifewithudani Жыл бұрын
@@dilumisithara9495 Ane Malli Mama Balala kiyannam,Oya watenna epa kohomhari padam wada karagannako,Tanak Hoygannakan❤️ Hambunoth mn oyata me comment ekatama reply krnnam
@dilumisithara9495
@dilumisithara9495 Жыл бұрын
@@lifewithudani ane puluwan nam loku deyak akki..akke man ganu lamayek..sry meke nama wenas.ekai meheni aramayak hari convent ekak hrai baluwe.akkita danagaththoth ehenam mata mekata reply ekak daanna akke.Thank you❤
@hirunibuddhima6963
@hirunibuddhima6963 Жыл бұрын
මමත් කෝඩු වැන්දා ගිය වාරෙ පෙබරවාරි. හරිම ආසාවෙන් හිටපු ගමනක් අන්තිමට ආදරේ කරන එයා එක්කන් ගියා. පුදුම සතුටක් හිතට දැනෙන්නෙ උඩ මලුවට ගියාම. එයාට ගොඩාක් පින්. මේ වාරෙත් කරුණා කරනව අනිවාර්යයෙන්ම. ආසාවෙන් ඉන්න හැමෝටම යන්න ලැබේවා . ❤😍🙏
@vinodisachinthika2200
@vinodisachinthika2200 Жыл бұрын
පෙබරවාරි වල යනවා 7 වෙනි පාරට ❤ ඇත්තටම කොච්චර ගියත් එපා වෙන් නැති ගමනක් 🙏
@sadunikwt7504
@sadunikwt7504 Жыл бұрын
Mama giya godaka asae yanna ai yanna oni
@nimesha11
@nimesha11 Жыл бұрын
🌸 හෙට සිරිපා කරුණා කරන්න යන්න බඩු පැක් කරන ගමන් අක්කගේ වීඩියෝ එක බලන මම 🤗🤗 මම තුන් වෙනි පාරට යන්න ඉන්නේ.... 💛 යන්න ඉන්න හැමෝටම බුදු සරණයි 🙏🙏🙏
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
ගොඩාක් ආස හිතෙනව අක්කි යන්න ඔයාගෙ vlog එක බලද්දි..යන්න හිතාගෙන ඉන්න සියලුම දෙනාට ඉක්මනින් සිරිපා කරුනා කරන්න ශක්තිය හිමිවේවා❤️🙏
@w.lasanthikasandamalee6865
@w.lasanthikasandamalee6865 Жыл бұрын
ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න ආසාවෙන් ඉන්න හැම කෙනෙක්ගෙම ඒ පැතුම ඉෂ්ඨ වේවා ♥️😊🙏
@erangakangara4406
@erangakangara4406 9 ай бұрын
🙏🙏🙏
@erangakangara4406
@erangakangara4406 9 ай бұрын
🙏🙏
@sanduniserasinhe6580
@sanduniserasinhe6580 Жыл бұрын
මැරෙන්න කලින් යන්න ආසවෙන් ඉන්න තැනක් නොගියොත් වැඩකුත් නෑ ලන්කාවේ ඉපදුන එකෙනුත් නේද.. සුමන සමන් දෙවි පිහිටෙන් මටත් මගේ දරුවටත් ඉක්මනටම එම අඩවියට යන්න ශ්‍රී පා වන්දනා කරන්න හැකියාව ලබ දෙන්න කියල ප්‍රර්තනා කරනව
@mickeypullicreation2009
@mickeypullicreation2009 9 ай бұрын
අක්කිගෙ වීඩියෝ වගේම තව ශ්‍රී පාද වීඩියෝ හොය හොය බලනවා හේතුව අපි මෙ ජනවාරි 25 කරුනාකරන්න හිතන් ඉන්නවා අක්කිත් ප්‍රාර්ථනා කරන්නකො සුමන සමන් දෙවියන්ගෙ සහ බුදු රජාණන් වහන්සේගෙ ආශිර්වාදෙන් මට ඇතුලු ගමනට සම්බන්ධ සියලු දෙනාම ආරක්ශා වී අනිවාර්යයෙන් එදාට සිරිපා කරුනා කිරීමට හැකියාව මට ලැබේවා
@සන්දීපනීසුවිමාලි
@සන්දීපනීසුවිමාලි Жыл бұрын
අපි රත්නපුර ඉදලත් සිරිපතුල වදින්න ය්නන බැරි වුනා...මේ විඩීයො එකෙන් ගොඩක් දේවල් දැන ගත්ත අපිත්. සුමන සමන් දෙවි පිහිටයි හැමෝටම ..
@yashirajapaksha6753
@yashirajapaksha6753 Жыл бұрын
Apith
@maheshiamabawalage8004
@maheshiamabawalage8004 Жыл бұрын
තෑන්ස් අක්කී මමත් මේ මාසේ 18 යන්න ඉන්නෙ ඇත්තටම ඇඩුනා අක්කී යන්න තියෙන ආසව තවත් වැඩිවුනා ලොකු පිනක් කියාදුන්නට දැං ගෙදර ඉදං ඔක්කොම හදාගෙන යන්න පුළුවන් එකත් අක්කී නිසා බුදුසරණයි ☺️
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
මම..11වතාවක් කරුණා කලා...සුමන සමන් දෙවි පිහිටෙන් ...🙏🙏🙏🙏ආයි...යනවා....ලංකාවට ආවම...මගේ වෙන්න හබිය එක්ක...බුදු සරනයි 🙏🙏...
@sanduhansika65
@sanduhansika65 Жыл бұрын
හරිම ලස්සන වටිනා වීඩියෝ එකක්..❤️මමත් යන්න ආසාවෙන් ඉන්නේ අක්කි පළවෙනි පාරට..මේක දැක්කම යන්න හිතෙනවා..බුදුසරණයි අක්කි🙏🙏
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ Жыл бұрын
මේ අවුරුද්දේවත් මට යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
සුමන සමන් දෙවි රැකවරණය ලැබේවා😘😘 බුදුසරණයි♥️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 සතුටින් ඉන්න අක්කි අපිටත් බලන්න පුලුවන් වෙන්න වීඩියෝ එක ගෙනාවට ගොඩාක් පින් ❤🙏 මාත් එක පාරක් ගිය 2021 ගියා ආයේ යන්න ආසාවෙන් මග බලන් ඉන්නවා♥️
@chathuliyanage8932
@chathuliyanage8932 Жыл бұрын
අනේ යන්න තියන ආසාව තව වැඩි උනා🥺💕
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
මතක අලුත් වුණා එක පාරයි ගියේ.හැබැයි ඒ ගමන සුන්දරයි❤️❤️ .වළාකුළු ළඟයි වගේ .මීදුම හින්දා.ඝණ්ටාරේ ගැහුවේ නැද්ද .අනිවාර්යයෙන්ම ඒක ගහන්න ඔනිලු.පළවෙනි පාර යන කෙනෙක් එක පාරයි ඊට වැඩියෙන් ගිය කෙනෙක් නම් ඒ ගිය ගාණ ගහන්න ඕනිලු.සුමන සමන් දෙවි පිහිටයි
@nimanthithakshila5260
@nimanthithakshila5260 Жыл бұрын
අනේ මාත් තාම ගිහින් නෑ...මේ අවුරුද්දෙ වත් යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...ඔයගේ vlog එක ගොඩක් වැදගත් දිල් මැනික...ආදරෙයි ❤️
@hansithilini9672
@hansithilini9672 Жыл бұрын
අපි යලුවො ටික ගිහිල්ලා ගිය පාර සේට් එකේ බායක්ට බඩේ අමරුව😂.අපි ටික මේ පරත් යන්න හිතාගෙන ඉන්නවා.අපි ඔක්කොටම සුමන සමන් දෙවි පිහිටයි 🙏
@shan803
@shan803 Жыл бұрын
4වෙනිදා යන්න ඉන්නේ අක්කී.සමන් දෙවියන්ගේ පිහිටෙන් සිරිපා කරුණා කරන්න හිතන් ඉන්න සියලු දෙනාට සිරිපා කරුණා කරන්න පුළුවන් වේවා 🙏🙏
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 Жыл бұрын
කට්ටියම හොඳින් සතුටින් සිරිපා කරුණා කලා නේද. ❤️ අපි නම් සිරිපා කිට්ටුව, සිරිපා වන්දනා කිරීමත් ලොකු පිනක් 🙏
@apekshamunasinghe8716
@apekshamunasinghe8716 Жыл бұрын
අනේ ඒ වීඩීයො එකට නම් ගොඩක් ආස හිතුනා අක්කියො😘
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
හරිම ලස්සනයි අද vlog එක 🤗 සේරම කියාදෙනව අක්කා ගොඩක් ආදරේ හිතෙනව අනේ❤️ අර අක්කා මහපට ඇඟිල්ල නටවන එක දැන් මටත් පුරුද්දට ගිහින් 😅
@rashmiudaran8813
@rashmiudaran8813 Жыл бұрын
🙏🙏 යන්න තියෙන ආසව තවත් වැඩි උනා🥺🙏😍🥰 බුදුසරණයි අක්කේ ඔයට❤️
@vinodyaSavindi
@vinodyaSavindi 8 ай бұрын
මගේ කකුල ඔපරේශන් කරල තියෙන්නෙ පොඩි කාලෙ ඉදන් මෙ වෙනකොට ඔපරේශන් 8ක් 9ක් වගේ කරලා තියෙනවා පොඩ්ඩ ඇවිද්ද ගමන් කකුල ඉදිමෙනවා ජොබ් එකක්වත් කරන්න බෑ ඉස්කෝලෙවත් හරියට ය ගන්න බැරි උනා මන් හරී ආසයි යන්න සිරීපාදෙ කවදාම හරි යන්න ලැබෙයි කියලා මන් විශ්වාස කරනවා ❤😊
@Nethu...227
@Nethu...227 10 күн бұрын
Oyata ikmanata yanna labewa🙏❤️
@dilkisewwandi9800
@dilkisewwandi9800 Жыл бұрын
2020 සිරී පාදේ කරුණා කරන්න ගියා පළවෙනි පාරට.අනේ ඊට පස්සෙ තාම යා ගන්න බැරි වුනා.මේ පාරවත් යමු කියල හිතන් ඉන්නවා.අනේ අක්කේ කරුණා කරල අයේ බහිනකොට ගත්ත ඒවත් දාන්නකො
@ishkikalhari3081
@ishkikalhari3081 Жыл бұрын
අපිත් ගියේ 28 අක්කි, ඔයාව හම්බ වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තිබ්බා ඒත් හම්බ උනෙ නෑ, අපි යද්දිනම් සෙනග හිටියා උඩ ඇගිල්ලක් ගහන්න බැරි තරමට
@wasana4186
@wasana4186 Жыл бұрын
හරිම ආසාවෙන් ඉන්නේ සිරිපා කරුණා කරන්න..ඉක්මනින් පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏❤
@nethminethu8404
@nethminethu8404 Жыл бұрын
මාත් ජනවාරි වල ගියා අක්කෙ මමනම් 4වෙනි පාර යන්න යන්න ආස හිතෙන තැනක් ❤️❤️ලස්සනයි
@sanju4866
@sanju4866 Жыл бұрын
🙏🙏🙏🙏මාත් තවම වන්දනා කරලා නැහැ.යන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
@AnushikaPerera-us8yk
@AnushikaPerera-us8yk 10 ай бұрын
ඒ නාන තැන ඇදුම් මාරු කරන්න පුලුවන්ද
@ashasathsarani8597
@ashasathsarani8597 Жыл бұрын
අනෙ මැනික මගෙ ආස්ම අක්කියෙක් ඔයා ආදරෙයි අක්කෙ .. බුදුසරණනයි
@harshanibhagya3424
@harshanibhagya3424 Жыл бұрын
Hi. Kohinda red clur back pack eka gaththe???
@smeanjala2001
@smeanjala2001 Жыл бұрын
ඔයා එනකල් බලන් හිටියේ අක්කි..මොනා කරන්න ගියත් ඔයාව මතක් වෙනව කියන්නකෝ..😁😁🤭
@tameshasanuvi
@tameshasanuvi Жыл бұрын
මේ වීඩියෝ එක බල බල ඉන්නකොට මතක් උනේ..මන් දැන් ඇදන් ඉන්නෙත් එදා අපි සිරිපා කරුනාකරද්දි මම ඇදගෙන ගිය ඇදුම 😍
@hansishehanisenanayaka6620
@hansishehanisenanayaka6620 Жыл бұрын
මං මුලින්ම සිරීපාදේ එක්ක යනකොට මට අවුරුදු දෙකයිලු 😻 අද වෙනකන් තව යන්න බැරිඋනා 🙂 මෙ අවුරුද්දෙවත් මට යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙂♥️
@sdktoycollector
@sdktoycollector Жыл бұрын
මම හිතන වීදියට ශ්‍රී පාදය කරුනා කරන්න තියන ලස්සනම පැත්ත රත්නපුර පැත්ත තමා....ටිකක් දුරයි තමා හැබයි නල්ලතන්නිය පැතතට වඩා මාරම ලස්සනයි .
@lakmalil2268
@lakmalil2268 Жыл бұрын
හරි ලස්සනයි අක්කියෝ. මාත් සිරීපාදෙ ගියා පොඩි කාලෙ😃
@sanukanethmin9351
@sanukanethmin9351 Жыл бұрын
කට වරද්ද ගෙන 20 සැරයක් විතර washromm ගිය මම 🥲🥲
@dulakshihansika7935
@dulakshihansika7935 Жыл бұрын
ඔව් අක්කේ අපිත් 28 නැග්ගේ. සිරිපා මලුව හරියෙ ගොඩක් සීතලයි. අපේ නඩේ හැමෝම කරුණා කලා.
@dahamivindiya5441
@dahamivindiya5441 9 ай бұрын
අපිත් යන්න ඉන්නෙ. මගෙ bf එක්ක අපේ පවුලෙ අයයි පෙබරවරි 2 යන්නෙ. මේ විඩියෝ. එක බලද්දිනම් ඉක්මනට. එ දවස. එනවන්ම්. ♥️🥺🙏
@mickeypullicreation2009
@mickeypullicreation2009 9 ай бұрын
පැණි සියබලා කොහෙන්ද අක්කියා ගත්තෙ❤
@Kaushi4113
@Kaushi4113 Жыл бұрын
අපි යන්නෙ අප්‍රෙල් වල මේ පාරත් තුන් වෙනි පාරට යන්න ආසාවෙන් ඉන්නවා පළවෙනි පාර ගියාම අපි නෑවෙත් ඔයාලා නාපු තැනින් සීත ගගුලෙ පළවෙනි පාර යනකොට අපි නම් අතේ සුදු රෙදි කෑල්ලක ගැට ගහලා පඩුරක් ගැට ගහ ගෙන ගියා යන්න යන්න ආස හිතෙන තැනක්🙏❤
@dewminifernando1116
@dewminifernando1116 Жыл бұрын
දිල්කි අක්කගෙ කටේ තියෙන එකම වචනේ “ මාරම “ මාරම රහයි මාරම සීතලයි මාරම හොඳයි 🤣😒 සතුටුයි මෙහෙම විඩියෝ එකක් දැම්මට thank u akki❤
@Dileesha_Nish
@Dileesha_Nish Жыл бұрын
අනේ මාත් මේක කියන්න හිටියේ..🥺 ශෝයි අනේ, හැම vlog එකකම කියනෝ "මාරම රහයි" කියල 🙉❤
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Math gihin na kawadawath . Asawen inne ynna..akkige vlog eka baladdi thwth wedi wenwa ynna thiyena asawa..godak valuable me vlog eka ..adareii akki bolee
@nethminavodhya3930
@nethminavodhya3930 Жыл бұрын
අපිත් පෙබරවාරි යනවා අක්කි මගේ bf, පවුලේ අය එක්ක 😍🥺😘 මගෙත් first time 🥺❤️😍 ආදරෙයි 🙂🤗❤️❤️❤️
@DilsharaBandara-pr4di
@DilsharaBandara-pr4di 9 ай бұрын
කොඩු කියන්නෙ ගොඩක් පාරක් ගියපු අයට. කිරි කොඩු කියන්නේ පලවෙනි පාරට යන අය .නැතුව මේ 18 අඩු අය නෙමේ කිරි කෝඩු.නන්ගියෝ
@anusedirisinghe1467
@anusedirisinghe1467 9 ай бұрын
Kiri kodu kynne 18 adu aluth aya 18 ta wedi aluth ay dadu kodu
@maduperera2138
@maduperera2138 Жыл бұрын
සුමනසමන් දෙවියන්ගේ පිහිටෙන් මගේ රටට යහපතක්ම වේවා...
@ameeshashawindi1613
@ameeshashawindi1613 8 ай бұрын
ඔයාගේ voice එක fm program කරන අයගේ වගේ හරිම ලස්සනයි ඔයාට ගැලපෙන්නෙත් ඒ වගේ දෙයක් තමයි ඔයාගේ voice එකට
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
අපි ගිය අවුරුද්දෙ ගියෙ පට්ට සෙනග අපි යද්දි.උඩ මහ ගිරි දබේ හරියෙදි සෙනග වැඩි කමට එක පඩියක් නගින්නත් සැහෙන වෙලා හිටන් ඉන්න උනා.මාරම සෙනග.උඩ තියෙන සීතල ගිහින්ම බලන්න ඔනා අපි නගින්න ගත්තෙ රෑ.ඉර සේවය බලන්න හිටියෙ නැ ඉන්න බැරි තරම් සීතලයි.මේක බලලා ආයෙම යන්න හිතුනා
@GunaseelaNS-c7j
@GunaseelaNS-c7j 8 ай бұрын
Shoyi akke. Siripade gihin nethi ayata meka godak wedagath information dena ganna. Yanna asayi.
@mudiyanselagegamini5524
@mudiyanselagegamini5524 Жыл бұрын
අදත් Vlog එක ලස්සනයි අක්කියෝ ❤️👍 අක්කි හරිම Cute ❤️ sathutin inna adarei 💓
@Wonderfulgirl_21
@Wonderfulgirl_21 Жыл бұрын
12 වතාවක් මං සිරිපා කරුණා කරලා තියෙනවා🙏🙏
@Vithmii_Gunawardhana
@Vithmii_Gunawardhana Жыл бұрын
මටත් ආස හුතුනා යන්න. මන් කවදාවත් ගිහින් නෑ. මන් ප්‍රාර්ථනා කරනවා මටත් ඉක්මනට යන්න පුලුවන් වෙයි කියලා 🥺❤
@upekshasandamini838
@upekshasandamini838 Жыл бұрын
ඔන් අක්කි මම තමයි ඉස්සල්ලාම බැලුවේ‍ හරිම ලස්සනයි අක්කී
@tharushinawanjana449
@tharushinawanjana449 7 ай бұрын
යන්න ආසාවෙන් ඉන්න තැනක් 🥺💗
@L.o.v.e.L.a.u.g.h.L.i.v.e
@L.o.v.e.L.a.u.g.h.L.i.v.e Жыл бұрын
Thank you akki API ekka vedio eka share karagaththata...asawen baluwa 🌹
@SewwandiMadushika520
@SewwandiMadushika520 10 ай бұрын
4 ට නගින්න පටන් අරන් උඩට යද්දි කීය වගේ උනාද අක්කේ.ගොඩක් පින් මේ විඩියෝ එකට❤ මාත් යන්න ආසවෙන් ඉන්නේ
@PavithraFernando-ib1od
@PavithraFernando-ib1od 6 ай бұрын
අක්කේ අපි 2024.04.18 වෙනිදට යනවා ❤️
@pererasewmini5376
@pererasewmini5376 Жыл бұрын
අනේහ් සුදු අක්කී අදත් වීඩියෝ එක ලස්සනයි .. සුමන සමන් දෙවියන්ගේ පිහිටයි හැමෝටම සාදු සාදු සාදු ❤❤❤💙💙💙💙💙
@ashikavindi9700
@ashikavindi9700 Жыл бұрын
ඔයාල ගියේ මොන පාරෙන්ද..හැටන් වලින්ද
@navindifernando3600
@navindifernando3600 Жыл бұрын
Mata podi dyk dagnna oni, please reply.. Matath palawani parata ynna inna knk. Tikk bayayi.. mata danganna one api dn udarata yaddi apita ape washyatha karagnna, washrooms ehema pahaladi hari, nathn magadi hari thiyenwada
@pathirabagesusantha9006
@pathirabagesusantha9006 Жыл бұрын
Oyl giye hetan peththenda akki rathnapure peththa lassanay wediy padipel naginnath nehe api giyee e peththen
@shehanAqua
@shehanAqua 9 ай бұрын
😊nallathanniya paththenda me karuna karanne.mth dadu kodu. ara paduru dehi api aran yanna oneda
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි
@pratheeshadewmini175
@pratheeshadewmini175 Жыл бұрын
මාත් ගිය අවුරුද්දේ දඩුකෝඩු කෝඩුකාරයෙක් විදිහට ගියා ... අපි නම් ගියේ සිංහල අවුරුද්දට පහුවදා.. අපි ගිය දවසෙ නම් සෙනග ගොඩාක් ඉදියා පෝලිමේ ඉදියා ගොඩාක් වෙලා .. මේ පාරත් යන්න බලා පොරොත්තු වෙනවා...
@shashy_n
@shashy_n Жыл бұрын
මේ පාරත් යන්න ඉන්නේ...කොච්චර ගියත් ආයෙ ආයෙ ආස හිතෙනවා❤️🌻
@tuwininishadi8985
@tuwininishadi8985 Жыл бұрын
හොදට පැහැදිලි කරනෝ අක්කි ඔයා ආයිත් යන්න ආස හිතෙනෝ...තෙරුවන් සරණයි ගිය හැම දෙනාටම😊❤️
@Bopagesanjaya
@Bopagesanjaya Жыл бұрын
සීත ගගුලෙන් මුණ හෝදලා දෙහි නම් ගගුලට දාන්නේ නෑ ඒක ඔය පැරැන්නෝ කහ එක්ක දෙහි ගලා සීත ගගුලෙන් නලා ගියේ පේ වෙලා අනික කොඩු යද්දි නඩේ ගුරා පඩුරක් බදිනවා කොඩුගේ අතේ එක උඩට කරුණා කරලා පහලට කරැණා කරලා තමයි බාරයක් වෙලා සමන් දේවාලයට දාන්නේ ටිකක් හරියට හොයලා බලලා දාන්න අපේ කම නැති වෙනවා වැරදි මත වලින්
@erangakangara4406
@erangakangara4406 9 ай бұрын
තෙරුවන් සරනයි ඔබ සැමටම උතුම් වම් සිරිපා පත්මය සරනයි උතුම් සුමන සමන් දෙවියන් ගෙ පිහිටි ලැබේ වා
@rusiruhasith4541
@rusiruhasith4541 10 ай бұрын
Api heta siripade yanava akkiyo 😊
@thilinikaushalya506
@thilinikaushalya506 9 ай бұрын
කරුණාවයි❤
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
සිරිපාදේ ගියාට ඔය කතා අහලා නැ මං ගොඩාක් පිං අක්කේ පරිස්සමින් ඉන්න ❤️.සිරිපාදේ යන කෙනෙක්ට දැනගෙන ගියාම හොඳයි .උඩට සිග්නල් නැ නේද අක්කේ
@Chathu_Ranathunga.4389
@Chathu_Ranathunga.4389 Жыл бұрын
මම සිරිපාදේ ගිහින් තියෙන්නේ මට අවුරුද්දක් වගේ වයසෙදි. මටනම් මතක නෑ. එතකොට මං ආය යනකොට මං කෝඩු කෙනෙක් වෙනවද?. මේ පාර යන්න හිතන් ඉන්නෙ මං. දන්න කෙනෙක් කියන්නකෝ.
@dinithideumini1287
@dinithideumini1287 Жыл бұрын
Ow Mathakayak natnam ahema tamai
@dinufernando9751
@dinufernando9751 Жыл бұрын
Akke oya video edit krnne mona app walinda
@dilkihasharaweerasinghe5497
@dilkihasharaweerasinghe5497 Жыл бұрын
Api ynkotat nadayak awa ara kawi kiya kiya pirimi lamai kattiyk eyl shook eyl ekk ynkot mahansi danen nh poddkwt em kiy kiy ynkot shook danun nh ynkot eyl magdi miss una
@kithminirathnayake93
@kithminirathnayake93 Жыл бұрын
ඉර සේවය බලලාම බහින්න තිබ්බේ මාර ම ලස්සනයි උදේට ඉර සේවය
@sandalinirasha2721
@sandalinirasha2721 Жыл бұрын
මං කෝඩු..ආසාවෙන් ඉන්නවා යන්න..හැමෝටම කරුණා කරන්න ලැබේවා
@kivindi487
@kivindi487 Жыл бұрын
අනේ අම්මා පව්🥺
@kavyasathsarani9187
@kavyasathsarani9187 Жыл бұрын
අම්මා ව්ලොග් එකේ නැති නිසා පාලුයි 🥲
@shani5147
@shani5147 Жыл бұрын
Seetha gagulen newama adum maru kara ganna thanak thiyrbawada naththam ethana mada matu kara ganna one akki
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
ජූලි මාසය මාසයේ ඒ මාසේ අපිට සිරිපාද යන්න බැරි වෙයිද
@hashanihimasha8657
@hashanihimasha8657 Жыл бұрын
ආසවෙන් හිටියෙ 😍❤️
@tharindumadushan8998
@tharindumadushan8998 Жыл бұрын
දෙසැම්බර් 22ගියා මමත් 6වෙනි වතාවට සිරිපාදෙ කරුනා කරා ආයෙත් කරුනා කරන්න ආසයි ගොඩක් ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි
@anuadhikara8653
@anuadhikara8653 Жыл бұрын
මාත් ශ්‍රී පාදේ වන්දනා කලා 27 වෙනිදා.. 🙏🙏🙏
@indikairoshini8252
@indikairoshini8252 Жыл бұрын
අපිත් ගියෙ ඔයාල ගිය පැත්තෙන්මයි නංගී .අපි යද්දී නම් සෙනග හිටියා 😃😃😃😃
@vishvishu8237
@vishvishu8237 Жыл бұрын
සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏
@SithuminiHarshika
@SithuminiHarshika Жыл бұрын
මාත් යන්න ආසාවෙන් ඉන්නේ අක්කේ ,ඔයාගේ video එක බලනවා හැමදාම වගේ .
@sajinikaushalya5361
@sajinikaushalya5361 Жыл бұрын
හරිම ලස්සනයි 😘😘
@madushirathnayaka9439
@madushirathnayaka9439 Жыл бұрын
Udata yaddi shoes da hoda slipers dan yana ekada
@lahirunadee771
@lahirunadee771 Ай бұрын
මට වයස 14i මම හත් පාරක් ශ්‍රී පාදය වැදලා තියනවා❤
@tharushikaushalya7398
@tharushikaushalya7398 Жыл бұрын
Thankuu akkee godk wisthara kiwwat
@ishkikalhari3081
@ishkikalhari3081 Жыл бұрын
අනේ ඔයාලා කරුණා කරන්න පටන් අරන් තියෙන්නෙ අපිත් එක්කම වගේ ඒත් මට ඔයාව හම්බ උනේ නෑනෙ අක්කි, අපි කරුණා කරන්න පටන් ගත්තෙ හවස 5ට බැහැලා එනකොට උදේ 4.30
@pevindutharushka5389
@pevindutharushka5389 Жыл бұрын
අනේ දානකන් හිටියේ 💑 පරිස්සමෙන් ගිහින්❤❤❤ එන්න ආදරේ යී
@roshanidimuthukumari1429
@roshanidimuthukumari1429 Жыл бұрын
අපිත් යනවා පලවෙනි පාරට. වීඩියෝ එක බැලුවම යන්න ආසයි.
@dinufernando9751
@dinufernando9751 Жыл бұрын
නැඩ නෙවෙයි අක්කෙ නඩ😁
@madumadu5734
@madumadu5734 Жыл бұрын
Math kalin giyapu widiya mathak una me video eka baladdi.....harima lassnai 🥰 kochchra giyath aye aye yanna hithenwa mata nam e tharnma asai yanna ❤️❤️ me parath yanna asawen inna hamotma yanna labenna kiyala mn prarthana karnwa 🙏🙏🙏🙏🙏
@akarshasankalpani6425
@akarshasankalpani6425 Жыл бұрын
යන්න හරිම ආසාවෙන් හිටියේ මේ අවුරුද්ද ලබද්දි සිරිපාදෙ.
@gayaarudeshi
@gayaarudeshi Жыл бұрын
Akke ඉර සේවය බලන්න අපි එතන කීය විතර වෙනකන් ඉන්න ඕනද
@sithurathnayaka6863
@sithurathnayaka6863 Жыл бұрын
Api irasewe beluwa 4.30ta 5ta wage
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 10 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 21 МЛН