Srilankan Tradition wedding full video

  Рет қаралды 251,377

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Пікірлер: 473
@ChampikaNishanthi-bu8re
@ChampikaNishanthi-bu8re Жыл бұрын
හරිම ලස්සන චාමි සිංහල කම බෞද්ධ සිරිත් මුල් තැනට අරන් කරපු ලස්සනම හෙළ සිරිතට ගිය විවාහය හැමදාම සතුටින් ඉන්න බලන ඔනම කෙනෙක් හදවතෙ අයාසයෙන්ම එන දෙයක් ඔබට ආශිර්වාද
@kaveentharanga6181
@kaveentharanga6181 Жыл бұрын
මෑත කාලයේ මම දැක්ක ලස්සන සිංහල ක්‍රමයට තිබ්බේ වෙඩින් එකක්. සුභ මංගලම්.❤
@thanujajeewani-hy2dh
@thanujajeewani-hy2dh Жыл бұрын
සිංහලකමට තැන දුන්නු ලස්සන වෙඩින් එකක්.මේ සියවසේ නිළියකගෙ ලස්සනම වෙඩින් එක වෙන්නත් පුලුවන්.
@Hi-dr1uy
@Hi-dr1uy Жыл бұрын
ගල් ගහපු හැමෝටම බුද්ධිමත්ව දීපු දඩුවමක්...බුදු සරණයි නංගි...🥰
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Жыл бұрын
හරිම ලස්සනයි ශලනි අක්කෙ❤ කෑම බීමෙ ඉදන් හැමදේම නියම සිංහල විදියට ගත්තු wedding එකක්🎀.. හැමදාම ඔය සතුට රැදිලා තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ Love u both🌹
@kalanikawijayaratne3167
@kalanikawijayaratne3167 Жыл бұрын
මම දැකපු ලස්සනම wedding එක . හැමදාම සතුටින් ඉන්න ලැබේවා . ලස්සන පුතෙක්❤❤ ලැබේවා !. තෙරුවන් සරණයි !
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤, lankawe lassanama weeding ek,good luck ,happy weeding ❤❤, lovely couple ❤❤
@binudiary
@binudiary Жыл бұрын
ලස්සන පුතෙක් නම් නෙවෙයි, වාසනාවන්ත,නිරෝගී දරුවෙක් ලැබේවා...
@mm6108
@mm6108 Жыл бұрын
මම දැකපු ලස්සනම චාම්ම වෙඩින් එක❤ දෙන්නටම සතුටින් ආදරේන් ජිවිත කාලේම ජිවත් වෙන්න ලැබේවා 💐🙏❤️
@DiliniMadushani-dv7qz
@DiliniMadushani-dv7qz Жыл бұрын
මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම wedding එක ♥️😘
@tlankika
@tlankika Жыл бұрын
The most beautiful traditional Sri Lankan wedding I’ve seen. Just breathtaking ❤
@gangawickramasinghe4525
@gangawickramasinghe4525 Жыл бұрын
Greatest Wedding Shalani. A to Z මම බැලුවා හැම vedio එකක්ම . හිතේ තිබුණු විදියටම ගත්තු ලස්සනටම සැලසුම් කළ Wedding එකක්. ඒ වගෙම අවසාන මොහොතෙත් මම හිතින් ප්‍රාර්ථනා කලේ ඔයාට වරදින්න එපා කියලයි. ඇයි කියන්න කවුද කියන්න මොනාද කියන්න මම දන්නෙ නැහැ ඒත් ඔයාගෙ හිනාව ඇතුලෙ හරිම නිහතමානී සුන්දර අහිංසක ආදරණීය බවක් මට දැනෙනවා. මටත් දුවලා දෙන්නෙක් ඉන්නවා.. ඒ මොනවා වුනත් රංගනයට අමතරව ගෑණු ළමයෙක් ළග තියෙන්න ඕන සැලසුම් ජීවිතයට මූණ දෙන හැටි කළමණාකරණය …..හරිම අගෙයි. ලස්සනම ලස්සන යුග දිවියක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤ ්‍ර
@navinumandila417
@navinumandila417 Жыл бұрын
බාදක මැද ගලන ගගේ ලස්සන දිය බුබුලු නැගේ .....ගොඩාක් ආදරනීයයි අක්කේ..සතුටින් ඉන්න හැමදාම...enjoy with a life❤❤❤your my favorite
@madu7264
@madu7264 Жыл бұрын
මාරම ලස්සනයි අක්කියො ලංකාවෙ කම ගැමිකම ඔක්කොම එක දැකපු ලස්සනම වෙඩින් එක්ක ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න දෙන්න එක්කම බුදුසරණයි ❤❤❤❤❤
@dammikakumuduni5549
@dammikakumuduni5549 Жыл бұрын
ඇත්තෙන්ම ලස්සනයි..මම දැකපු හා බලන අන්තිම වෙතින් එක වෙන්නක් පුළුවන් අනෙ මම දන්නෙත් නෑ මම කැමති ඔයාට විතරයි.ඔයා ගෙ ටෙලි නාට්‍ය මම දන්නෙත් නෑ බලපු වාර ගණන.. ඉදිරි ජීවිතය පරිස්සමින් කල්පනාවෙන් සතුටින් ඉන්න.... බුදු සරණයි
@chathuabeykoon3337
@chathuabeykoon3337 Жыл бұрын
කියන්න දේවල් නැ ඔයාගේ වෙඩ්න් එක බලලා ඔයා වගේම ඇස් වලට කදුලු ආවා හරිම ලස්සනයි දැනෙන වෙඩ්න් එකක් ජීවිත කාලෙම සතුටින් පැටව් ගොඩාක් හදාගෙන ලස්සනට ඉන්න ආඩම්බරයක් ගෑණියක් විදියට ඔයා ගැන ❤❤❤❤❤සිනාබෝවේවා සතුට පිරීඉතිරි යන ලස්සන අනාගතයක් ඔය දෙන්නටම සුභපැතුම් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 Жыл бұрын
හරිම ලස්සනයි 💕 ඡිවිතය පුරාවට සතුටින් සැනසිමෙන් ඉන්න ලැබේවා දෙන්නටම ශලනි නංගෝ මම ආසම කලාකාරිනියක් ඔයා මගේ ආශා කෙල්ල අද හරිම හැඩයි 💕🌹🙏
@Sandaniwathsara
@Sandaniwathsara Жыл бұрын
මාරම ලස්සනයි අක්කියෝ❤ ගොඩක් ආශිර්වාද මැදින් යන මෙ ගමන හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම... බුදුසරණයි ❤😊
@laxmanembuldeniya2559
@laxmanembuldeniya2559 Жыл бұрын
ලස්සන වෙඩින් එකක්ටත් වඩා ජීවිතාන්තය දක්වාම ආදර්ශමත් ලස්සන දිවියක් ගත කරනවා දකින්නයි රසිකයෙක් විදිහට මම බලාපොරොත්තු වෙන්නෙ. එය එසේම ඉටුවෙන්නට ඔබ දෙපළට ආසිරි මගෙන්.
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
ලස්සනයි පෝරුවේ චාරිත්‍ර සහ හොද වැදගත් කොල්ලෙක් හම්බෙලා තියෙන්නේ ශලනිට ❤❤❤
@deshaniperera7838
@deshaniperera7838 Жыл бұрын
මම දැක්ක ලස්සනම couple එක රූපෙනුත් ඔය දෙන්න ගොඩාක් ගැලපෙනවා.❤
@surangadayananda5355
@surangadayananda5355 Жыл бұрын
ලෝකෙ වාසනාවන්තම බුද්දිමත්ම කෙල්ල❤❤❤
@chandanimalkanthi5700
@chandanimalkanthi5700 Жыл бұрын
දැකපු දැනට ලස්සනම ලස්සනම වෙිඩින් ❤❤❤කිපරක් බැලුවද එතරම් ලස්සනයි හැමෝටම ගොඩක් ආදරයෙන් ඉන්න ලැබේවා ❤❤❤❤
@wideangleusa
@wideangleusa Жыл бұрын
This wedding is an epitome of meticulous planning and attention to detail. Every aspect, from the decorations to the schedule, is impeccably organized. Kudos to the team behind this beautifully orchestrated event! Congratulations Shalani ❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
දැනට දැකපු වෙනස්ම වෙඩින් එකක්.මාරම ලස්සනයි ❤❤❤❤
@nisansalavithanage5945
@nisansalavithanage5945 Жыл бұрын
මේ ලස්සන පිලිවෙළ ජීවිතේ හැමදාම තියාගන්න ශලා.ඒකට ඔයාට හැම සුදුසුකමක්ම තියෙනවා .ආදරෙයි ❤️🥰
@sandunisaumyaraththaranaya8153
@sandunisaumyaraththaranaya8153 Жыл бұрын
හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි දෙන්නටම ඇස් වහ කට වහ දුරු වේවා..සියලු දෙවියන්ගේ අශිර්වාදය පිහිට ලැබේවා !!❤️😘😍🥰
@sawanimalsha9160
@sawanimalsha9160 Жыл бұрын
හරි ම ලස්සනයි ශලනි අක්කේ. ඔයාගෙ වෙඩින් එකේ දවස් හතරම ඔයාල හරි ම ලස්සන විදියට ප්ලෑන් කරලා තියනවා...ඇත්තටම මන් මෙච්චර කාලෙකට දැකපු ලස්සන ම වෙඩින් එක ...මාරම ආසාවෙන් හැම කොටසක්ම වෙඩින් එකේ වීඩියෝ බැලුවා...හැමදාම සතුටින් ඉන්න ...ආදරෙයි ශලනි අක්කේ ❤❤❤❤❤
@priyandinie6355
@priyandinie6355 Жыл бұрын
මේ දෙන්නා ලස්සනට ගැලපෙනන්නෙ දෙන්නම ඉන්නෙ නිතරම සිනාමුසු මුහුණින් යුතුව එයාලගෙ හිත් පිරිසිදුයි 😘💘💝
@gaveshaniimodya
@gaveshaniimodya Жыл бұрын
The most beautiful wedding i have ever seen ❤ congratulations to both of you for a blessed future ahead 💗
@harshani-i8x
@harshani-i8x Жыл бұрын
nihatha අයියගේ හිනාවනේ වැඩේ 😍❤️
@NilanthiniluNilanthinilu-lt2kf
@NilanthiniluNilanthinilu-lt2kf Жыл бұрын
හරිම ලස්සනයි .තෙරුවන් සරණින් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට ❤❤❤❤❤❤❤
@nayanitharuka7558
@nayanitharuka7558 Жыл бұрын
Wooow🥺🥺❤️හරිම ලස්සනයි අක්කෙ.හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබේවා.දරු පැටව් ටිකක් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න ඕනි අක්කෙ ඔයාට.හදවතින්ම සුබ පතනවා.ඔයා කරන කියන හැමදේම ලස්සනට පිලිවෙලට කරනවා.එකට මං ගොඩක් කැමතියි.ආදරෙන් බලන් ඉන්නවා.සතුටින් ඉන්න අක්කා😘❤
@lakshikdr2340
@lakshikdr2340 7 ай бұрын
කලා ක්ශේස්ත්‍රයේ දැක්ක ලස්සන ම ලස්සන පිළිවෙළක් තියන හැම අතින් ම creative wedding එක ... ඒවගේම ශලනි අක්කාව කොච්චර දැකල තිබ්බත්.... එදා තරම් පිංවන්ත ලස්සනක් දැකලම නෑ.... නිහත අයියට තමා credit එක... ❤❤❤❤😁😁 හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.. ඔයාලා දෙන්නට බුදුසරනයී ❤❤❤❤❤❤
@Nethunethu8855
@Nethunethu8855 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏මොන ප්‍රශ්න ආවත් ඔය අල්ල ගත්ත අත අත් හරින්න එපා ❤️ආදරෙයි දෙන්නටම
@wishvageneva3761
@wishvageneva3761 Жыл бұрын
Aneeeeeeeeee සුවපත් වෙවා ශලිනි නිහත.යහපතින් යහපතම.........දෙවියන් රැක දේවා.😘😘😘❤️‍🩹❤️❤️
@achinisulaksha-rr7lq
@achinisulaksha-rr7lq Жыл бұрын
Kauruth nokarapu,wenasma widiye lassanama wadding eka akki oyage..👍🌹 harima charm, godak ideas ganna puluwan wadding ekak...👌🤗
@LakeeshaMadushani-r7i
@LakeeshaMadushani-r7i Жыл бұрын
මම දැකපු ලස්සනම wedding එක . හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@anuradhanuwarawewa9738
@anuradhanuwarawewa9738 Жыл бұрын
දැකපු ලස්සනම මනමාලි හැමදාම සතුටින් ඉන්න ලැබේවා,,,,,,💗
@chandaniqa778
@chandaniqa778 Жыл бұрын
මම දැකපු ලස්සන වෙඩින් ඒක තමයි සලනි නංගි ඔයාගේ වෙඩින් ඒක.. බුදුසරණයි නංගි ඔයාලා දෙදෙනා ට ම
@Chami199
@Chami199 Жыл бұрын
ඇහැට කදුලක් ආවා සත්තයි හරිම සතුටුයි ❤
@dilmisadhusha3428
@dilmisadhusha3428 Жыл бұрын
ඔයා හරිම පින්වන්තයි ❤️ ජීවිතේ අනික් සියලු දේම සුන්දර වේවා !.. තෙරුවන් සරණයි🙏☸️
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
මෙතෙක් දැකපු ලස්සනම වෙඩින් එක හැමදේම සාම්ප්‍රදායිකත්වයය රැකෙන ආකාරයට සිංහලකමට කරලා තියෙනවා ... ගල් ගහපු හැමෝටම මල් වලින් පිළිතුරු දුන්න ශලනි නංගි ඔයාට සුබම සුබ අනාගතයක් තෙරුවන් සරණයි ❤❤❤
@daffodilsamanthi6492
@daffodilsamanthi6492 Жыл бұрын
The great wedding which I have seen in the island ❤ congratulations dear....!!!
@malanipathirana7667
@malanipathirana7667 Жыл бұрын
Isanama... Wadam..akaka... Kalatuarakan...❤❤❤❤❤❤❤
@kalumrandunu8891
@kalumrandunu8891 Жыл бұрын
ශලනි + නිහත = ශලනිහත 😁 Beautiful wedding and beautiful couple
@sameerathilakasiri-ho5gk
@sameerathilakasiri-ho5gk Жыл бұрын
මන් දැකපු ලස්සනම පිලිවෙලම වෙඩ්න් එක...සුබ පතනවා ඔය දෙන්නටම සතුටින් ඉන්න❤❤
@kavi8041
@kavi8041 Жыл бұрын
දැකපු ලස්සනම wedding එක..❤❤❤❤ හරිම ලස්සනයි..ඔයා හරිම සිරියාවන්ත පාටයි ශලනි අක්කියෝ❤❤❤❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
මං දැකපු ලස්සනම wedding එක 👌👌👌🤲🤲🤲🕋🕋🕋❤❤❤❤හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ශාලා 🤲🤲🤲💐💐💐💐
@wasanasewwandi6058
@wasanasewwandi6058 Жыл бұрын
Congratulations akki 🎉❤ wedding blogs okkoma baluwa. Harima lassanai ❤️💖 Hemadama sathutin adaren inna suba pathanawa ❤
@nadeeglaze1041
@nadeeglaze1041 Жыл бұрын
දැකපු ලස්සනම වෙඩින් එක හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏👍👍🙏
@ayeshasewwandi8369
@ayeshasewwandi8369 Жыл бұрын
මම දැකපු ලස්සනම weding එක ශලනි අක්කි...හරිම ලස්සනයි...බලන්න ආසාවෙන් ඉදියෙ...අපිට බලන්න vlogs දානවට ඔයාට thank you...❤️ මම wish කරන්ව ඔයලා දෙන්නට හැමදාම සතුටින් තියන්න කියලා...❤️😘🥀
@nipslofficial
@nipslofficial Жыл бұрын
ලස්සනයි හැම දේම ගමේ විදියටම කරලා තියනව.අපේ කම රැකගෙන අලුත් දේ අරගෙන ❤
@lmslansakara8385
@lmslansakara8385 Жыл бұрын
ඔයාලා දෙන්නගෙම හැම බලාපොරොත්තුවක්ම හිතන පතන අයුරින්ම ඉටු වේවා.. !❤❤ congratulations 💐🪻
@supunisewwandi6735
@supunisewwandi6735 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා. හැමදාමත් සතුටින් ඉන්න. බුදු සරණයි ඔයාලට💖💓💞💕❤️😍💌
@srimahewa6074
@srimahewa6074 Жыл бұрын
The most Beautiful traditional wedding I have seen..Wish you both a Happy wedded life ❤️..shala you are the most prettiest bride ..❤ love from Malaysia ❤
@AnushaDilshani-hs3nw
@AnushaDilshani-hs3nw Жыл бұрын
ඔයාගේ ලස්සන ෆැමිලි life එකට ජයෙන් ජයම අත් වේවා ඇස්වහ නොවදීවා ❤️❤️❤️❤️❤️
@ajanthisingithi1070
@ajanthisingithi1070 Жыл бұрын
ගොඩක් ලස්සන වෙඩින් එකක්...ඔයා මාරම පින්වන්තයි...ජීවිතේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා...බුදු සරණයි දෙන්නටම..!
@hashinidulanjana321
@hashinidulanjana321 Жыл бұрын
Man dakapu lassanama wedding eka ane manda amuthuma lassana hageemak danuna me vedio eka baladdi....❤ congratulations 🎉
@anudhigeethdesilvaparanama61
@anudhigeethdesilvaparanama61 Жыл бұрын
Most beautiful traditional wedding, ❤wish you happy wedding life both of you 💗
@y.mmadushani6471
@y.mmadushani6471 Жыл бұрын
හරිම ලස්සනයි හැම්දේම. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම.බුදු සරණයි❤️❤️
@shashiniamodya9412
@shashiniamodya9412 Жыл бұрын
ලංකාවේ සිංහල විදිහට කරපු මන් දැකපු ලස්සනම් wedding එක❤☝....Film එකක් වගේ...
@Alankarahandpaintings
@Alankarahandpaintings Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ආදරෙන් ඉන්න හදවතින්ම සුභ පැතුම් අක්කී අයියා .❤අපේ නංගිගේ වෙඩින් එකත් ඔයාගේ වෙඩින් එක දවසෙම තිබ්බේ ඉතින් මේ වීඩියෝ එකේ මට අපේ නංගීව මතක් වෙනවා ගොඩාක්..❤❤
@ලුka
@ලුka Жыл бұрын
ජිව්තේට දැක්ක ලස්සන ම වෙඩ්න් එකක් congratulations ❤️❤️ශලා
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
මම ආසම Coplea එක ඔයා හරිම ලස්සනයි අක්කී ඔයා හම්බෙන්නෙ ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@wageeshawickramasinghe-rd3km
@wageeshawickramasinghe-rd3km Жыл бұрын
අනේ හරිම ලස්සනයි akki ♥️....ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 😍
@nadeekznb6067
@nadeekznb6067 Жыл бұрын
Man dekapu lassanama wedding eka Hodata plan karala lassanata organize karala. Harima lassanai 🥰🥰🥰 Suba pathanawa oya dennata nangi..
@daentertainment2118
@daentertainment2118 Жыл бұрын
The most beautiful traditional wedding ❤ Shalani & Nihatha 💜 gd luck 💛
@mocheto8209
@mocheto8209 Жыл бұрын
Harima lassana harima piliwela wedding ekak.wasanawantha jeewithayak .hamadama sathutin Inna daruwo godak labenna kiyala prarthana karanawa.
@LALITHALalitha-x4t
@LALITHALalitha-x4t Жыл бұрын
Godaak lassanai aadarei hemadamath ragapaanna enna ❤ oba depalata Sri suba mangalam ❤
@thusharasampath6917
@thusharasampath6917 Жыл бұрын
Harima lassanai. Dekapu lassanama wedding eka. B.s dennatama
@sadeepadilki534
@sadeepadilki534 Жыл бұрын
No words to explain yr dream day akki...its so beautiful one ......The most glamorous wedding in sri lanka ❤️‍🩹🥺😍🌹
@sithuminirajapakshe
@sithuminirajapakshe Жыл бұрын
ගොඩක්ම ලස්සනයි ශලා අක්කි ❤ ඔයාල දෙන්නටම වාසනාවන්ත අනාගතයක් පතම් ❤❤
@sanusandu
@sanusandu Жыл бұрын
හරිම ලස්සනයි දැකපු ලස්සනම wedding එකක්
@Sampath1994
@Sampath1994 Жыл бұрын
❤ congratulations 🙏💐
@rohithasampath8353
@rohithasampath8353 Жыл бұрын
Ape shinhalakama koitaram watinwada ane hariiima lassanai happy future..both of you...❤❤
@methuli4357
@methuli4357 Жыл бұрын
Dakapu lassanama wedding eka 😍🥰👍harima waasanaawanthai SHALANI oyaa😘
@s.m.damayanthi5902
@s.m.damayanthi5902 Жыл бұрын
ලස්සනයි godek මුළු lankawema hollapu වෙඩිn ekak puthe oyata budusaranai devi pihitai rataran
@silentnaturelover_sl5076
@silentnaturelover_sl5076 Жыл бұрын
Wow… such a beautiful wedding ❤️ you deserve it Shalani , the brave girl ❤❤
@aravindasampath3491
@aravindasampath3491 Жыл бұрын
ආදරෙයි manika,,හරිම ලස්සනයි කොච්චර beluwath epawenne nee,,hoya hoya balpu ekama wedding eka,,hema video ekkakma beluwa හැමෝම dapu vidio ඔක්කොම
@tharushigamage9106
@tharushigamage9106 Жыл бұрын
this is the most beautiful wedding I've ever saw. 💖💖💖
@malkamadumali3473
@malkamadumali3473 Жыл бұрын
බුදු අමිිමො ලස්සන 😊 ❤❤❤❤ 👌👌👌👌👌👌👌 මම දැකපු ලස්සනම වෙඩින් එක ශලාගෙ❤❤❤❤❤
@sasdiwyanjalee9278
@sasdiwyanjalee9278 Жыл бұрын
දැනට ලන්කාවේ මන් දැක්ක ලස්සනම wedding එක
@wathsalamali7427
@wathsalamali7427 Жыл бұрын
මේ තරම් කාලෙකට දැක්ක ලස්සනම වෙඩින් එක
@kavisumdu8018
@kavisumdu8018 Жыл бұрын
හරිම ලස්සනයි❤❤❤❤❤❤හැමදාම ඔය වගේම ආදරෙන් ඉන්න❤
@oneeshadinali5592
@oneeshadinali5592 Жыл бұрын
මෙතෙක් දැකපු ලස්සන wedding එකක් මොනතරම් මඩ ගැහුවත් මිනිස්සු ඒවා අපිට වැඩක් නැහැ ඔයාට අපි ආදරේ යි
@rasikasanjeeewa9248
@rasikasanjeeewa9248 Жыл бұрын
මගෙ.උණුසුම්.සුභ.පැතුම්.ශලිනි.අක්කි.නිහත.අයියෙ.ඔබ.දෙපළගෙ.යුගදිවිය.සාර්ථකත්වය.පතා.මම.සුභාශෙෂණ.එක්කරමි.මතු.සංසාර.ගමන.පුරාවට.ආදරය.සතුට.බෙදාහදා.ගෙන.සිටින්නට.මම.ඔබ.දෙපළට.ආශිර්වාද.කරමි.හැමදාමත්.ආදරෙයි.තෙරුවන්.සරණයි.ජෙසු.පිහිටයි.❤🎉
@chandidissanayaka7099
@chandidissanayaka7099 Жыл бұрын
Godak lassanay nangiyo ❤❤❤❤ hamadama sathutin parissamen inna siyalu deviyage pihitay oya dennatama 🙏🙏🙏🙏🙏
@sandunipeshala8701
@sandunipeshala8701 Жыл бұрын
Verry beautiful wedding❤ I wish all the best your future life Shalani&Nihatha❤
@nadeeshaninawodya
@nadeeshaninawodya Жыл бұрын
ලස්සනයි akkiyoo❤ හැමදාමත් sathutin පරිස්සමෙන් inna බුදු saranai oyala දෙන්නට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DaharaSirimanna-if6xx
@DaharaSirimanna-if6xx Жыл бұрын
❤❤beautiful hamadama sathutin inna all the best akka and ayya ❤❤❤😚
@stepswithmasha
@stepswithmasha Жыл бұрын
මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම wedding එක ❤❤❤❤
@manjulademoore9348
@manjulademoore9348 Жыл бұрын
Wish you & nihatha.May God bless you all. 🎉🎉❤
@priyankadeepika6843
@priyankadeepika6843 Жыл бұрын
Very beautiful wedding 🎉❤❤❤❤❤
@sithijaprabashwari956
@sithijaprabashwari956 Жыл бұрын
Harima lassanai, wish you all the best...❤❤❤❤
@samanalasamanali8296
@samanalasamanali8296 Жыл бұрын
Man dekapu lassanama wedding eka hemadema sathutin inna budu saranai ❤️❤️❤️😍
@sujeewapriyadarshani3378
@sujeewapriyadarshani3378 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාගේ මුළු ජිවිතේම ඔය වගේම ලස්සන වේවා ❤🙏
@thiwankachathurani9508
@thiwankachathurani9508 Жыл бұрын
Maarama lassanai akki happy wedding life ❤️❤️
@kushijlk
@kushijlk Жыл бұрын
Wow ,most beautiful traditional wedding i have ever seen❤️🥰wish you a Happy wedded life..
@ShehaniHansika-l7o
@ShehaniHansika-l7o Жыл бұрын
පෝරුව මාරම ලස්සනයි ❤
@Nimamunu
@Nimamunu Жыл бұрын
හරිම ලස්සනයි හැබැයි ❤
@hasinihasini-ls8st
@hasinihasini-ls8st Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ . ඔයා ගොඩාක් වාසනාවන්තයි ❤
@navodsaminda3980
@navodsaminda3980 Жыл бұрын
Its a most beautiful tradition wedding akka, happy wedded life both of you
How i got ready for my wedding day /Wedding vlog 6
26:24
Shalani Tharaka
Рет қаралды 376 М.
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Inside my Sri Lankan Wedding - Sheneller & Shehaan
30:55
Sheneller
Рет қаралды 81 М.
Shalani Tharaka | Miyuru Kalpana | Chat Show | Rupavahini
56:51
RUPAVAHINI PLUS
Рет қаралды 55 М.
Shalani & Nihatha Wedding Trailer | by Dark Room
4:27
Dark Room
Рет қаралды 153 М.
Honeymoon to Maldives
17:23
Shalani Tharaka
Рет қаралды 815 М.
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН