ඕස්ට්‍රේලියාවේ Passport ගන්න 2024 දී වැඩේට බහිමු | Australia Migration 2024 | Yakagewada

  Рет қаралды 22,961

Yakagewada

Yakagewada

6 ай бұрын

ඕස්ට්‍රේලියාවේ Passport ගන්න 2024 දී වැඩේට බහිමු | Australia Migration 2024 | Yakagewada
#yakagewada #yakagekatha
Join this channel to get access to perks:
/ @yakagewada
Subscribe / @yakagewada
Like our FB Page / yakagewada
Join this channel to get access to perks • Yakagewada
Permanent Residency
ඔස්ට්‍රේලියාවට පනින ක්‍රම • ඔස්ට්‍රේලියාවට පනින ක්...
Australia • Australia PR | VISA | ...
Portugal • Portugal Citizenship |...
Ireland • අයර්ලන්තයේ ස්ථිර පදිංච...
New Zealand • New Zealand Permanent ...
USA • DV Lottery USA | Green...
Student Visas
Australia • Australia Student Visa...
Iceland - • Study in Iceland for F...
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
Canada • Video
UK • Video
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent

Пікірлер: 187
@protector2048
@protector2048 6 ай бұрын
ඉගෙන ගත්ත පාසැල, ඉන්න පළාත, එකී නොකී බෙදීම් ගොඩක් මැද 2024 දුපත් වාසීන් වෙන රටකට ගිහින් බලන්න අපේ ගමන් බලපත්‍රයට තියෙන තැන ගැන. දුකයි අපේ එවුන්ගේ මහන්තත්වය ගැන
@osandachanith1578
@osandachanith1578 6 ай бұрын
යකා බ්රෝ... උඹව ලංකාවේ පොලීසියෙන් ඇවිත් උස්සනවා වෙලාවක.. යන්න හිතන් ඉන්න උන්ට විතරක් නෙමි, මෙහේ ඉන්න හිතන් ඉන්න උනුත් එහෙට ගෙන්නගන්න ගහන ගේම සුපිරි.. යකා අවංකයා.. කීප් ගුඩ් තින්ග් කන්ටිනියු.... ❤
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️❤️🙏👍
@imasha187
@imasha187 6 ай бұрын
යකා අයියේ මම මේ ජුලි intake එකට ඕස්ට්‍රේලියා එන්න ඉන්නෙ. ඒත් සමහර මම දන්න අය සිංගප්පූරු ගිහිල්ල study කරල aus එනවා එතකොට මෙච්චර ලොකු වියදමකුත් නෑ. මේ ක්‍රම දෙකේ මොකක්ද තියෙන වෙනස අනේ අයියෙ පුලුවන්නම් මට උත්තරයක් දෙන්න ❤
@user-mp8ly1uw6g
@user-mp8ly1uw6g 5 ай бұрын
Yaka aiya, oyage katha ahanakota Australia enna asa hithenawa. Kalin rata yanna asawak tibbe nathi man, dan godak asai Australia enna. Oyata hodata motivate karanna puluwan. Jaya wewa Yaka aiya. Siyalu de saarthaka wewa!!!.
@Yakagewada
@Yakagewada 5 ай бұрын
අනිවාර්යෙන්ම එන්න පුළුවන් ❤️🔥👍🏻💪see you soon in Australia 🦘
@aveeperera8058
@aveeperera8058 6 ай бұрын
කෝමද කෝමද? ❤ 2024 තමා මගේ ආසම අවුරුද්ද....🇦🇺❤️
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@pushpikalakshan5595
@pushpikalakshan5595 6 ай бұрын
Happy new year yaka bro.... Let's meet in ausi. So awaiting to video against pr to citizenship in aussi. Ur videos help me to transfer from SL.
@shamaniedesilva2399
@shamaniedesilva2399 6 ай бұрын
Kohomada kohomada I wish you all the best son for year 2024 I wish you will continue to do your good work for srilankans this year too I am so proud of you
@hasinidiwyanjali7232
@hasinidiwyanjali7232 6 ай бұрын
Me year ek ekam target ek ausi ek thama ayiya🎉...thank you so much yaka wada ..lankawe minissu ge as padanwata
@chamalkanchana
@chamalkanchana 6 ай бұрын
Sri Lanka 97th RANKING 41 VISA-FREE DESTINATIONS (ගොඩක් රටවල් අප්‍රිකාවේ හෙනම දුප්පත් රටවලුයි. නමක්වත් අහලා නැති කරබියන් දූපත් ටිකකුයි.) Australia 6th RANKING 188 VISA-FREE DESTINATIONS According to the Henley Passport Index 2023
@ThinkGenius
@ThinkGenius 6 ай бұрын
Fact - SL passport is one of the world worst passport
@ThinkGenius
@ThinkGenius 6 ай бұрын
ඒ ලංකාව නම් දූපට වගේ හොදටම කරපු ලංකාදීපයේ සහෝදර රටවල් 😂😂😂
@chamalkanchana
@chamalkanchana 6 ай бұрын
@@ThinkGenius 😂 sirawata aa
@ThinkGenius
@ThinkGenius 6 ай бұрын
​​@@chamalkanchana yp (world hunger index, misery index බැලුවාම එ රටවල් ටික උඩට වෙන්නම තියෙනවා. ඉස්සරහට ඒ අතරට හෙලදීපයත් එනවා එතකොට තව ඒ රටවල් එක්ක එක තිරැවෙන් ගලපගන්න පුලුවන් වෙයි 😂😂😂
@ThinkGenius
@ThinkGenius 6 ай бұрын
​@@chamalkanchana😅
@pubudulakmal86
@pubudulakmal86 6 ай бұрын
ඉලත් ඇදුන. කතාව අහල. ඇත්ත කතාව.
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@kumaradasan7474
@kumaradasan7474 6 ай бұрын
යකා අයියෙ ඔයාලා ඇත්තටම මේ කරන්නෙ ඉතිහාසයෙ කාටවත් වඩා සේවයක්❤️. මේ වැඩේ දිගටම කරගෙන යන්න. මට වැඩේ කලින් අවුරුද්දෙ නූලෙන් මිස් උනා. හැබැයි මන් මැරෙනකම් මේ වැඩේ අතාරින්නෙ නෑ
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@menakapanchali5757
@menakapanchali5757 6 ай бұрын
Welldone, උත්සාහය කවදාහරි අපිව අපිට ඕනෙ තැනට ගෙනියනවා.. ❤
@user-iq7pv4uc4h
@user-iq7pv4uc4h 6 ай бұрын
I never subscribed anyone's from KZbin but after watching many videos from you I'm beginning to subscribe you NOW your totally correct I'm agree with you 100% without 0.00001% doubt Sira katha wa Aiyyea Need more videos Support from Sri Lanka 😊
@Yakagewada
@Yakagewada 6 ай бұрын
Thank you so much brother for your compliments and encouragement ❤️❤️❤️ keep in touch 👍🏻
@travellifeone7284
@travellifeone7284 6 ай бұрын
Yaka aiyatat subama suba aluth awruddak wewa..❤️❤️❤️
@sagarasandaruwan4961
@sagarasandaruwan4961 6 ай бұрын
Subama suba aluth awuruddak wewa..!
@thironekanayaka9129
@thironekanayaka9129 6 ай бұрын
මොනව උනත් සුපිරි කතා ටික 💯😂 👂කන හරහ මොලේට. ආදරෙයි ❤️
@pramithkumara9799
@pramithkumara9799 6 ай бұрын
Happy new year visa ලැබේවා❤🎉
@mptech4352
@mptech4352 6 ай бұрын
අපි බේදීම් බලන්නෙ හැමොටම එකයි
@prasannapushpakumara1182
@prasannapushpakumara1182 6 ай бұрын
Happy New Year...........
@minnie3016
@minnie3016 6 ай бұрын
Ammooo aiya mekanao aththatama aththa...last year Aussie gihin enakota Singapore airport eken eliyata yanna gihin matath oya dema una..anthimata mao eliyata giye na..transit eka 10 hours thibba...ape passport ekata kisim value ekak na..munawath hariyata baluwe na..maara prashna godak ahuwe 😢
@chinthakasam9040
@chinthakasam9040 6 ай бұрын
2024 , යකා තමයි හොඳටම කියලා තියෙන්නේ. Well said
@Yakagewada
@Yakagewada 6 ай бұрын
🙄
@SLTECHSAN
@SLTECHSAN 6 ай бұрын
අම්මපා සංස්කෘතිකයි එකඟයි.., 💯 True.,
@roshan2423
@roshan2423 6 ай бұрын
Thanks aiya ...
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@lakpriyaheshan7960
@lakpriyaheshan7960 6 ай бұрын
Bro, Happy new year 2024! Is it required to have a considerable aged care job experience along with the AQF Certificate 4 in aging support to find an employer under this 482 aged care pathway ?
@EKAMILAUDAYANAGA
@EKAMILAUDAYANAGA 6 ай бұрын
Exceptional video 🌏
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@sasankalakshan5961
@sasankalakshan5961 6 ай бұрын
excellent excellent yaka godbless
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@AjiLifeTV
@AjiLifeTV 6 ай бұрын
නියමයි කතාව🍀🍀🌸🌸👍👍
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@kavidujayalath2015
@kavidujayalath2015 6 ай бұрын
aiya spouse student visa iddi ,dependent visa dana process eka karanne kohomada? onshore and offshore options monada
@OluLilly
@OluLilly 3 ай бұрын
Yaka ayye, thank you very much sharing your knowledge. Australian work visa walata one ielts requirement eka kohomada
@ytsho
@ytsho 6 ай бұрын
❤ කතාව ඇත්ත තාම දිවයිනෙන් පැණ ගන්න බැරුව ඉන්න 😅 බහුතරය😊
@Yakagewada
@Yakagewada 6 ай бұрын
🙄
@namalrajapaksha1331
@namalrajapaksha1331 6 ай бұрын
happy new year aiya ❤ oya superi bokak thami... adari brother
@Yakagewada
@Yakagewada 6 ай бұрын
Thank you so much brother 🙏 wishing you the same ❤️
@hiranbalasooriya5196
@hiranbalasooriya5196 6 ай бұрын
Happy New Year.visa labena wasarak wewa😊❤❤
@viraj808
@viraj808 6 ай бұрын
ඔය සිංගප්පූරුවට ගියාම වෙන එක පොඩ්ඩක් කපලා ෆෙස්බුක් දාන්න අයියේ...එතකොට උපුටා ගන්න පුළුවන් ...🙉
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 6 ай бұрын
යකෝ සහෝ happy New year tks best rgds.
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️ thank you so much 👍🏻 wishing you the same ❤️
@yugmagaweshana3408
@yugmagaweshana3408 6 ай бұрын
Malli oyatath neerogimath suba aluth awruddak wewa
@sangama3201
@sangama3201 6 ай бұрын
පට්ට වීඩියෝ එක අයියා. කෙලින්ම කියන්න ඕන එක කියනවා❤
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@sureshinoj2943
@sureshinoj2943 6 ай бұрын
Superb yako
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@venuralakshman8540
@venuralakshman8540 6 ай бұрын
සුබ නව වසරක් වේවා !
@Yakagewada
@Yakagewada 6 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️❤️ඔබටත් එසේම වේවා ❤️👍🏻
@Chathura_
@Chathura_ 6 ай бұрын
@bukkidiary
@bukkidiary 6 ай бұрын
🎉
@kasunindika8334
@kasunindika8334 6 ай бұрын
❤❤
@pramodyahettiarachchi
@pramodyahettiarachchi 6 ай бұрын
❤❤❤❤
@user-qy6su8jc1s
@user-qy6su8jc1s 6 ай бұрын
❤❤❤
@Oshan_Nissanka
@Oshan_Nissanka 6 ай бұрын
❤🎉
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@attanayakemadhusanka8108
@attanayakemadhusanka8108 6 ай бұрын
Happy New Year 2024..
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️ thank you 👍🏻 wishing you the same ❤️
@askmusic8996
@askmusic8996 6 ай бұрын
HI BROTHER " Hair dressing" WALATA AURTALIA WALA job sponser ekaka ganna site ekka kyanna puluwanda
@xaviorbruto
@xaviorbruto 6 ай бұрын
Ayye ausi Enna patta asai. Mamath graphics karanne Hora agency karayo nisa podi bayak thiyanawa. Mamath lower middle class kollek ekai baya. Salli nathiwei kiyala bayai
@gayanudayanga2409
@gayanudayanga2409 5 ай бұрын
100% true
@buddikathennakoon6397
@buddikathennakoon6397 6 ай бұрын
Happy new year bro ❤️🙏🙏
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️ Thank you so much 👍🏻 wishing you the same ❤️
@asanthaification
@asanthaification 6 ай бұрын
Happy new year bro..❤❤❤🎉🎉🎉
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@Ape_Sakwala
@Ape_Sakwala 6 ай бұрын
The sad truth , thank you bro for the video 👍
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@NkCdemax
@NkCdemax 6 ай бұрын
අයියෙ australia වල mineral mine site වල වැඩ කරන එක හුගක් අමාරුද එ පැත්තෙ අව්ව එක්ක
@Ns_sihina
@Ns_sihina 6 ай бұрын
අයියේ මම ඉන්නෙ bahrain රටේ මට මේහෙ ඉදන් එන්න මොනවද අවශ්‍ය කරන්නෙ ILTS exam එක එහෙම ඔන නැහැ කියනවා ගොඩක් අය මට විස්තර ටිකක් දැන ගන්න පුලුවන්ද?
@jayashanthaperera2355
@jayashanthaperera2355 6 ай бұрын
ඔව් අප්ප ඕක අරන් යන්නත් බයයි අරැන් අහන ප්‍රශ්න වලට
@Yakagewada
@Yakagewada 6 ай бұрын
1950,60,70 ගනන්වල ලංකාවේ passport එකට on arrival visa දීලා තියෙන්නේ යුරෝපයේ බලවත් රටවල්..... ඒව ඔක්කොම නැති කරගත්තා
@Godzil771
@Godzil771 6 ай бұрын
Student visa gana video ekak dawada
@Rohith7350
@Rohith7350 6 ай бұрын
Hai Ayye. Happy new year. Mn lankavaae nurse kenek . Awruurdhu dekaka experience thiyenava. Mn Australiave ACWA assessment eka karala ekath positive . IELTS 6.5 thiyenava. Aged care assistant kenek widhihata apply karala Enna inne. Mata thava sponsor kenek hamba une ne. Eka gena oyata advice eka denna puluwnda.
@ThinkGenius
@ThinkGenius 6 ай бұрын
අර අයිය අතේ තිබ්බ අහවල් 😅 4:48 පාස්පොට් එක කුස්සියේ බදින ඒවගේ තෙල් බේරන්න තියාගන්න, නැත්තං කෑම්පින් යද්දි ගිනිමැලයක් අවුලගන්න එපැයි. 😂😂😂😂
@Yakagewada
@Yakagewada 6 ай бұрын
1980 ගණන් වෙනකල් ලංකාවේ Passport එකට යුරෝපයේ බහුතරයක් රටවල් (බලවත්) on arrival visa දුන්නේ. ඒව ඔක්කොම විහින් නැති කර ගත්තා
@NoName-zs6by
@NoName-zs6by 6 ай бұрын
Happy new year to you
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️ thank you 👍🏻 wishing you the same ❤️
@farhillsinventor4239
@farhillsinventor4239 6 ай бұрын
අහපු හොදම කතාව
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@yashivaji
@yashivaji 2 ай бұрын
Very nice
@Yakagewada
@Yakagewada 2 ай бұрын
❤️❤️❤️👍🏻
@samanpiyasiri9467
@samanpiyasiri9467 6 ай бұрын
Australia පිළිගන්න caregiver course එක කරන්න ඕනේ කොහෙද
@gospromode
@gospromode 6 ай бұрын
lankawe diplomatic passport thiyenne deshapalakayanta & high officials lata. ekata gemak nathuwa ona rataka visa wadinwa. ape kattiya hithan inne okkoma lankawe passport ekai kiyala, enisa wena rataka passsport ekak nathath deshapalakayanta kisi awlak naha pitarata giyama.
@ThinkGenius
@ThinkGenius 6 ай бұрын
ඩිප්ලොමැටික් මොකටද එයාලට, එයාලගේ බඩුවලින් නේ යන්නේ.😂😂😂 ලකේ පංකාවේ ඩිකේ පප්ලොමැටික් 😂
@Dharshika123salon
@Dharshika123salon 6 ай бұрын
Visit visa gihin refujee visa applay karans hati vidioekk gennako siyaluma withara ekka
@nimbuskk4372
@nimbuskk4372 6 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා යකා මචන්....❤❤ මට ඔයාගෙන් පුද්ගලිකව දෙයක් අහගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද? Ex - whatsapp ඔසී එන්න මම එන ක්‍රමය ගැන? Help pls
@nirupasomarathna3529
@nirupasomarathna3529 6 ай бұрын
Farm worker kenek vidihata enna puluwan vidio ekak karanna
@Travelgirly
@Travelgirly 6 ай бұрын
Happy New year ayye. Podi deyak deganana puluwanda? bachelors degree 1 General nan mokakwath feild 1kin specialize wela nattan IT wage field ekaka skills assessment 1k start karnna barida 5yrs walata adu Work experience ekakin?
@Yakagewada
@Yakagewada 6 ай бұрын
මොකක්ද field එක
@Travelgirly
@Travelgirly 6 ай бұрын
@@YakagewadaIT feild eke. Bachelor of science general degree ekak ekka 4yrs experience tynwa IT feild eke
@travelart6868
@travelart6868 6 ай бұрын
Komd komd.. 😊😊
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@pushpaamiliani4476
@pushpaamiliani4476 6 ай бұрын
Udawvak karanda puluvanda israyal valin ceyagevr kenek videhata anda
@nalakamihira421
@nalakamihira421 6 ай бұрын
Kohomada kohomada malli
@wijithalakruwan
@wijithalakruwan 6 ай бұрын
❤❤ අය්යා තැන්ක්ස්
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@wheretotravelholiday
@wheretotravelholiday 6 ай бұрын
Suba nawa wasarak wewa
@Yakagewada
@Yakagewada 6 ай бұрын
ඔබටත් එසේම වේවා ❤️👍
@nipunakarunarathne
@nipunakarunarathne 6 ай бұрын
4:17 😂 sira kthwa
@Yakagewada
@Yakagewada 6 ай бұрын
😁❤️❤️❤️
@sanda1505
@sanda1505 6 ай бұрын
අවුරුදු 2500 ප්‍රෞඩ ඉතිහාසය 🤣🤣🤣
@kikkayt1226
@kikkayt1226 6 ай бұрын
අයියේ මම O/L Fail මට ICT වල Hardware පැත්ත හොදට පුලුවන් මට Australia වල ICT Hardware පැත්තේ Job එකක් කරන්න එන්න පුලුවන්ද? Australia වල ICT Hardware පැත්තෙ ජොබ් තියනවද O/L Fail හින්දා මට Australia අැවිල්ලා මට ICT Hardware පැත්තෙ ජොබ් එකක් කරලා Australia වල පදිංචි වෙන්න බැරි වෙයිද? නැත්තම් O/L Fail හින්දා වෙන Job එකක් කරලා Australia වල පදිංචි වෙන්න බැද්ද? අනිවරෙන් අයියෙ රිප්ලයි එකක් එවන්න.
@imayasenaratne7662
@imayasenaratne7662 6 ай бұрын
අයියේ Adelide වල තියෙන daycare ගැන පොඩි video එකක් කරන්නකෝ. Family එකත් එක්ක feb intake එකේ UniSA එකට එන්න ඉන්නේ. International students ලට uni වලින් special offers වගේ දේවල් තියෙනවද?
@Yakagewada
@Yakagewada 6 ай бұрын
Watch this kzbin.info/www/bejne/aojRpoWZfsSJf5osi=yndOH4KN2LXaoD20
@krishanthirajapaksha4055
@krishanthirajapaksha4055 6 ай бұрын
Aiyatath paule sematath niduk nirogee wasanawantha subama suba nawa wasarak wewa!!!
@Yakagewada
@Yakagewada 6 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ඔබටත් එසේම වේවා ❤️👍🏻
@arthurmall4688
@arthurmall4688 6 ай бұрын
Mata 3k Thiyenawa. Aus. NZ and SL. Mage SL PP eka mata anith dekata wada watinawa.I love SL.
@747umesh
@747umesh 6 ай бұрын
Good For you brother
@Lisa-b3v
@Lisa-b3v 6 ай бұрын
Social worker sandaha invite karala tyenawa.kohomada a job ska dear
@sriyaniadikari4040
@sriyaniadikari4040 6 ай бұрын
ඉතාලියෙ වීස එක තියෙන කෙනෙකුට student visa එක ගන්න පහසුද? එහෙම ලමයින්ට වැඩි චාන්ස් එකක් තියනවද?පොඩි විස්තර යක් දෙන්න කො please .ස්තුතිය .
@Yakagewada
@Yakagewada 6 ай бұрын
ඔව් පහසු වෙයි.. travel history එක පැත්තෙන්... අනිත් කාරණා ටිකත් හදා ගන්න ඕනේ
@sriyaniadikari4040
@sriyaniadikari4040 6 ай бұрын
@@Yakagewada ගොඩක් ස්තුතිය .🙏❤️
@rameshnadarajamani6465
@rameshnadarajamani6465 6 ай бұрын
👍👍👍😭😭😭😭
@cricketgames3953
@cricketgames3953 6 ай бұрын
Australia valata cricket gahanna enna barida club cricket
@nimsaratec936
@nimsaratec936 6 ай бұрын
❤My dream 😔
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@mind_technology2685
@mind_technology2685 6 ай бұрын
lanka gana kiyapu eka nam patta
@ruckyg3177
@ruckyg3177 3 ай бұрын
අපේ රට කිව්වෙ ලංකාව නම් ලංකාවේ පුරවැසියන්ට එනම් ලංකාවේ පාස්පෝට් හිමියන්ට වෙන්වුණු වෙනම කවුලුවක් තියනවනෙ 🤷🏻‍♀️ ඔස්ට්‍රෙලියා පුරවැසිභාවය ලබාගන්න කලින් ලාංකිකයන් එන්නෙ ඒ කවුලුවට
@shashikanuwan7451
@shashikanuwan7451 6 ай бұрын
😂😂😂😂❤
@Yakagewada
@Yakagewada 6 ай бұрын
😁❤️❤️❤️
@chanakachathuranga2059
@chanakachathuranga2059 6 ай бұрын
❤❤❤❤❤❤❤
@mptech4352
@mptech4352 6 ай бұрын
😂 ලන්කාවෙ passport තියන අයට වෙනම තිබ්බ නම් කියයි.මෙහෙ එහෙම නැ හැමොටම එකයි.කියලා 😂අනෙ ඉතින් උරගෙ මාලු උරගෙ ඇගෙ තියලා කපන්න ඔනැ
@Yakagewada
@Yakagewada 6 ай бұрын
😁👍🏻
@wolfofwallstreet74
@wolfofwallstreet74 6 ай бұрын
​@@Yakagewadaමතක විදිහට යකා අය්යේ ලංකාවේත් arrival එකේ පෝලිම් දෙකක් තියෙනවා Sri Lankan Passports සහ Foreign Passports කියලා. 2021. (අයියා මේ කිවේ ඒ ගැන නම්...) ජය වේවා❤
@kavindutharinda9809
@kavindutharinda9809 6 ай бұрын
ithin kuumada kuumadaaaa.... 😅 😅 😅
@Yakagewada
@Yakagewada 6 ай бұрын
❤️❤️❤️
@aravindadesilva3446
@aravindadesilva3446 6 ай бұрын
ජාවාරම් කාරයො කිව්වෙ ලහිරුට
@sandeepasithara6564
@sandeepasithara6564 6 ай бұрын
අයියෙ මම ol කරල අවුරුදු 6ක් විතර වෙනව al result අවුල් , student වීසා යන්න පුලුවන්ද , ක්‍රමයක් තියෙනවද එහෙම
@Yakagewada
@Yakagewada 6 ай бұрын
Please contact IDP or Edlocate
@user-nv1ux8pq5d
@user-nv1ux8pq5d 6 ай бұрын
පකේ ප්‍රෞඩ ඉතිහාසය ලකේ පංකාවේ..
@game_on4585
@game_on4585 6 ай бұрын
😂🥲♥️
@Jerrycolin
@Jerrycolin 6 ай бұрын
දැන් ලංකාවේ පාස්පෝට් එකෙන් සිංගප්පූරුවේ ඇතුලට යන්න පුලුවන් ද බැරිද කියන එක ලංකාවේ මිනිස්සුන්ට වැදගත්ද.. මොකද ලංකවේ මිනිස්සු කීයෙන් කීදෙනයිද රටින් පිටට යන්නේ ... කොස් ඇට විකුනලා ජීවිතේ ගොඩ ගත්තු මිනිස්සු ලංකවේ ඉන්නවා .. ඒ හින්දා මේ අලුත් අවුරුද්දේ තමන්ට හිමි තැන මැච් එකක් ගහලා ගොඩ යන්න බලන්න ... මේ වගේ වැල්බයිල අහන වෙලාවේ ලංකාවේ ඉදන් ගොඩ යන්න පුලුවන් ඕනෑ තරම් ක්‍රම youtube 1කේ තියනවා.. ඒවා බලලා තමන්ගේ ගේම ගහන්න .. සුභ නව වසරක් වේවා
@747umesh
@747umesh 6 ай бұрын
රිදුනට ඇත්තක් පුතා මේ කියලා තියෙන්නේ.. ඔබතුමාට වැදගත් නැත්තන් කොස් ඇට වීඩියෝ එකක් subscribe කරගෙන තියාගන්න. ඔබටත් සුභ නව වසරක් වේවා.. 😊
@ThinkGenius
@ThinkGenius 6 ай бұрын
ඇටෙත් එක්ක පලාගන්න වෙයි ඉස්සරහට මයෙ පුතාට. 😂
@imethd90
@imethd90 6 ай бұрын
@@ThinkGenius inn thanka sathutin idpann ubage amma hadapu widiya penna nathuwa
@a.wansapalabalangodapodijo8311
@a.wansapalabalangodapodijo8311 6 ай бұрын
සමකාසන්න රස්නේ රටවල් බහුතරයක් කොහොමත් දුප්පත් රටවල්. ඒහෙම වෙන්න ගොඩක් හේතු තියෙනවා. සුදු ජාතිකයන් රටවල් ආක්‍රමණය කරලා සම්පත් අරන් පස්සේ නිදහස දුන්න. රටක් ආක්රමනය කලාම ඒ රටේ සියල්ල ඒ අය ගත්ත. අපිට ඒ අය ඕනෑකමින් ම තමයි නිදහස දුන්නේ. ඕස්ට්‍රේලියාව එහෙම අත් අරින්න ඔනි උනේ නේ ඒ අයට. යුරෝපිය රටවල් ආක්‌රමනය කරපු ගොඩක් රටවල් අදටත් දුප්පත් කමින් විදවනවා.
@ThinkGenius
@ThinkGenius 6 ай бұрын
අන්තිමේදි කැලේ රීල වැවෙන් පුප හෝදපු උන්දැලට වැසිකිළියක් කියල දෙයක් දීපූ සුදු මිනිස්සු තමයි ඔක්කොම කලේ.. සෙකන්ඩ් හැන්ඩ් සිරි විභුතිය ගිහින් අහන්න බේරේ වැවෙන්. 😂
@kusumdissanayaka3097
@kusumdissanayaka3097 6 ай бұрын
Immigration loyer කෙනෙක් ගෙ අංකය ක් දාන්න .
@gospromode
@gospromode 6 ай бұрын
ekath research karala hoya ganna bari nam mokada umbe wade
@trendofclick2161
@trendofclick2161 6 ай бұрын
මූ බොරු කියනවා 😂😂
@thilinapremjayanth9372
@thilinapremjayanth9372 6 ай бұрын
Please don’t let your mother country or its prestigious history down. Don’t kiss the back of Ausi.
@slwide7507
@slwide7507 6 ай бұрын
ඔය කියන කතා ඇත්ත වෙන්ට පුළුවන්. නමුත්, මතක තියා ගත යුතු දේනම්, අද ඔය වෙන රටවල් වලට ගිහින් කයිවාරු ගහන බොහෝ දෙනෙක් මුල් අවුරුදු 15-20 තුල තමන්ගේ ජීවිත සහ අධ්‍යාපන අඩිතාලම දමා ගන්නේ ලංකාවේ ඔය "නොදියුණු" යයි කියන පහසුකම් වලින්. සමහරු "නොමිලේ" උපාධි අරන් තියෙන්නෙත් ලංකාවේ විශ්ව විද්‍යාල වලින්.. දැන් ඉතින් අනික් මිනිසුන් ගොඩ නගපු රටවල් වලට ගිහින් ලජ්ජාවක් නැතුව කයිවාරු ගහනවා.
@HemanthaIhalawaththa
@HemanthaIhalawaththa 6 ай бұрын
😂 පිස්සු උත්තෙක් ඔයා. ඉගෙන ගෙන නෑ නේද 😅😅
@slwide7507
@slwide7507 6 ай бұрын
@@HemanthaIhalawaththa උඹ මුලින් කාපු බීපු තැන රෙන එකෙක් නේද?
@ThinkGenius
@ThinkGenius 6 ай бұрын
පුතා දියවන්නාවේ මාත්තියල එක්ක එකතු වෙලා සුයංපෝසිත කරන්නකො රැපියල් දෙදාස්පන්සීයක ප්රොඩ ඉතිහාසයක් තියෙන එකනේ.😂😂😂
@SNNew_Creators
@SNNew_Creators 6 ай бұрын
Can you please contact a migration agent in Sri Lanka to come to Australia?
@alien_from_somewhere
@alien_from_somewhere 6 ай бұрын
Sri Lankans and Indians love their countries so much that everybody is leaving or trying to leave their country 😂😂😂
@Yakagewada
@Yakagewada 6 ай бұрын
🔥🤣❤️❤️ reality
@ThinkGenius
@ThinkGenius 6 ай бұрын
යතාර්ථවාදයේ තිත්ත ඇත්ත 😂😂😂😂
@sachinjayasekara4171
@sachinjayasekara4171 6 ай бұрын
Brother, can you tell me how to contact you
@Yakagewada
@Yakagewada 6 ай бұрын
Message via Telegram Yakagewada1
Maximizing Potential: Australia Skill Migration Boost 2024/2025
9:10
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 34 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 31 МЛН
Australia Migration Updates July 2024 | Sinhala
9:45
Yakagewada
Рет қаралды 19 М.
Australia Aged Care Visa  | Latest Updates | Sinhala
9:51
Yakagewada
Рет қаралды 58 М.
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 34 МЛН