Passport Movie - ඉතාලි යමුද? | Chris Antony |

  Рет қаралды 51,472

Chris Antony

Chris Antony

Күн бұрын

Пікірлер: 33
@dayanandaimbulaani3313
@dayanandaimbulaani3313 18 күн бұрын
සිනමාව කියන්නේ පැහැදිලි නිශ්චිත අර්ථයක් දීමට නොහැකි නිර්මාණ සමුදායක් එකතුවක්. ඒ මගින් විවිධ අර්ථ විවිධ හැඩතල නිර්මාණය කරන්න පුලුවන්. " පාස් පෝට් " රසවත් අත්දැකීම් රැසක එකතුවක්. තරුණ ජීවිතවල වේගවත් බව විනෝදකාමී බව නොමදව එකතු කරගෙන තීබුණ රසවත් චිත්‍රපට යක්. සාර්ථක චිත්‍රපට යක. මුල් කොටස් අති ශයින්ම සාර්ථකයි. ජගත් චමිල සහ ධර්මප්‍රිය ඩයස් ඉතා දක්ෂ ලෙස රගපා තිබණා. කථාව අසාර්ථක වන්නේ කාන්තාර සිදුවීම්.සහ මංකොල්ල කරුවන් චිත්‍රපට යට නොගැලපෙන බවක් එක් කර තිබුණා. නිර්මාණශීලීයි. දර්ශන ධර්මරාජ හිටපු කොටස් හොදින් කර තිබුණා. නයනතාරා රගපාන්න හුගාක් මහන්සි වී තිබුණත් මදිවගේ ගතියක් මට දැනුන. හාස්‍ය ජනකයී. මහන්සි වෙලා වියදම් කරල කරපු හොද අධ්‍යක්ෂණය ක්. ජය වේවා! දයානන්ද ඉඹුලානි (නන්ද ඉඹුලගොඩ) ම
@danuranavien2782
@danuranavien2782 Ай бұрын
සුපිරියක් 😂
@IrajAdithya
@IrajAdithya Ай бұрын
ලංකාවේ high way එකක් නේද්
@travelingwithnoi4256
@travelingwithnoi4256 Ай бұрын
Maru 😂😂😂😂
@staisusai213
@staisusai213 Ай бұрын
❤❤❤❤
@GamingMate
@GamingMate Ай бұрын
balanna sahanna kalayak inna wei wage
@sanjayasandya1391
@sanjayasandya1391 22 күн бұрын
කිසිම තේරුමක් නැති ෆිල්ම් එකක්. බැලුවෙ අපරාදෙ කියලා හිතුනා.
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 20 күн бұрын
@@sanjayasandya1391 😪
@dorecreations8141
@dorecreations8141 8 күн бұрын
අන්තිමට මොකො වෙන්නේ සහෝ?
@sanjayasandya1391
@sanjayasandya1391 8 күн бұрын
@dorecreations8141 අන්තිමට හොරාට පාස්පෝර්ට් හදාගෙන රට යන්වා එ යද්දි එයාපෝර්ට් එකේදි හම්බෙන මනුස්සයෙක් මෙයාලගෙ බෑග් එකට මැණිකක් දානවා ඒක එහෙ ගියාට පස්සෙ මෙයාලට බෑග් එකේ තිබිලා හම්බෙනවා ඊට පස්සෙ අර මැනික දාපු මනුස්සයා ඒ රටේදි එයාලව ෆලෝ කරලා හොයාගන්නව ඒ දෙන්නව ඊට පස්සෙ ඊට පස්සෙ ඒ ඔක්කොම මන්කොල්ලකාරයන්ට අහු වෙනවා එයාපොර්ට් එකේදි මැනික දාපු මනුස්සයා මංකොල්ල කාරයනෙගෙන් වෙඩි වැදිලා මැරෙනවා. අර දෙන්නා කොහොම හරි මන්කොල්ලකාරයන්ගෙම් බේරිලා එන්න හදලා ට්‍රක් එකකට නැගලා ටික දුරක් එනවා ඒ එද්දි දෙන්නම කතා වෙනවා ට්‍රක් එකෙන් පනින්න ඒත් එක්කෙනෙක්ට විතරයි පැන ගන්න පුළුවන් වෙන්නෙ අනිත් කෙනාගෙ කකුල උඩට ලොකු ටයර් එකක් වැටිලා ඊට පස්සෙ කොහොමහරි එක මනුස්සයෙක් ලංකාවට ඇවිල්ලා එයාගෙ කෙල්ලව බලන්න යන්ව එතනදි කෝල් එකක් එනවා ඒ කෙල්ලගෙ නම්බරේට ඒ කතා කරන්නෙ අනිත් යාලුවා එයත් ලංකාවට ඇවිල්ලා ආවෙ කොහොමද එයාට මොකද උනේ කියලා පෙන්නන්නෙ නැහැ යාලුවා අහන්වා අර මැනික කො කියලා ඊට පස්සෙ ඒක මං ලග තියන්වා කියලා කියනවා. ඊට පස්සෙ ඒක අතට අර්න් බලනවා පෙන්නන්වා එතනින් ෆිල්ම් එක ඉවරයි🤣
@sankasandaruwan2143
@sankasandaruwan2143 3 күн бұрын
Full ek youtube ndd tm
@viranchanura3834
@viranchanura3834 27 күн бұрын
Kawadda enne
@chrisantonydirector
@chrisantonydirector 25 күн бұрын
Now in Film halls
@SLBanda-fj1mv
@SLBanda-fj1mv Ай бұрын
hahaha Paliyagoda 😆
@malindadilshan5245
@malindadilshan5245 Ай бұрын
Ja ela
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 Ай бұрын
Full film aka tiymwada
@tharindunuwan1819
@tharindunuwan1819 Ай бұрын
Film hall ek teynw
@chrisantonydirector
@chrisantonydirector Ай бұрын
film hall eke yanawa, oyata balanna puluwan
@chathuramaduranga1708
@chathuramaduranga1708 Ай бұрын
Thota pissuda
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 Ай бұрын
@@chathuramaduranga1708 ?
@jemsbond5708
@jemsbond5708 25 күн бұрын
@@chrisantonydirector not on streaming services? for the people actually in italy?
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Ай бұрын
me lankawene ane..bicycle karayoth yanawa, nikan paliyagoda paththa wage kelani palamata yana para wage..🤣🤣🤣
@chrisantonydirector
@chrisantonydirector 27 күн бұрын
film eka balanna athokata ethana siddiya hariyatama danaganna puluwan,
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 27 күн бұрын
@@chrisantonydirector film eka thama cinema halls walane thiyenne..mata release unata passe fb eken hari google eke dala thibbothin thamai balanna wenne.
@thilokapremarathna3376
@thilokapremarathna3376 Ай бұрын
This movie is a joke. They have hired good & professional actors and given them a poorly written script. there is no flow, filled with unfunny jokes, impractical scenes. Poorly directed and poorly return. I will not recommend this to anyone. That was a waste of time watching it in a theater.
@chathuramaduranga1708
@chathuramaduranga1708 Ай бұрын
I got your point. Me uba hithanne 🇮🇹 Italy awith inne mokku kiyalada. Yako patta paduru horune. Ekek innawa nam genuine immigration system eken apu un reply karapan. Okkomala horata apu eun ne. Gas balloons
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 27 күн бұрын
Itin script eja kiyawala tamai me aya act.karanne
@Dudevegaslv
@Dudevegaslv 6 күн бұрын
@@chathuramaduranga1708 real talk Machan ! Jaya weva!!!
@santhush7399
@santhush7399 3 күн бұрын
Real talk ​@@chathuramaduranga1708
@sudeshranasinghe5721
@sudeshranasinghe5721 2 күн бұрын
Pala pala do yanna Uba Maha loku kerumane kuhakaya​@@chathuramaduranga1708
NAMPO VIRTUAL Dag 1 - PREMIERE: Terug Plaas toe met Nataniël
28:40
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 199 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,7 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 140 МЛН
Passport Movie  |  Deleted Scene   |
7:33
Chris Antony
Рет қаралды 27 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 199 МЛН