පිස්සු හැදෙන රසකට මැකරෝනී හදමුද | චිකන් පැස්ටා | Pasta recipe sinhala | macaroni recipe sinhala

  Рет қаралды 93,431

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

පිස්සු හැදෙන රසකට මැකරෝනී | පැස්ටා හදමුද..
_____________________________________________
○ මැකරෝනී 500g ක් සදහා..
01. ලීක්ස් 200g
02. කැරට් 200g
03. චිකන් 500g
04. සොසේජස් 10
05. කෑලි මිරිස්
( ඉහත දේවල් තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරන්න පුලුවන් )
06. බිත්තර 4
07. ලොකු ලූනු ගෙඩි 1
08. ඉගුරු අගලක ප්‍රමාණයක්
09. සුදු ලූණු බික් 6 ක්
10. තක්කාලි සෝස් මේස හැඳි 5
11. සෝයා සෝස් මේස හැදි 5 යි ඒකටම සීනි තේ හැදි එකක් දාලා දිය කරන්න
12. ලුණු රස අනුව ගන්න..
_____________________________________________
Thanks for watching
Want to learn the original recipies of delicious food items?? join us by Subscribing us. Please contribute your own recipies via comments. Have fun and stay tuned.
Athal kitchen Facebook fan page link 👇👇👇
/ ආතල්-kitchen-
104203621094114/
මගේ රෙසිපි බලපු ඔයාට ගොඩක් ස්තූතියි. ගොඩක් ආදරෙයි. දිගටම එකතු වෙලා ඉන්න ආතල් kitchen එක්ක.
Pan piti wade recipe (පාන් පිටි වඩේ) 👇
• පාන්පිටි වඩේ | pan pit...
Godamba roti ( ගෝදම්බා රොටි) 👇
• Godamba roti sinhala |...
Watalappan ( සීනි වලින් වට්ලප්පන්) 👇
• watalappan recipe | සී...
Kottu ( කොත්තු ) 👇👇👇
• Kottu | කඩේ කොත්තුව හද...
Vegetable roti ( එලවලු රොටි )👇👇👇
• Elawalu roti sinhala r...
Original fried rice ( කඩේ රයිස් එක )
• Fried rice Recipe sinh...
Masala wade ( පරිප්පු වඩේ ) 👇👇👇
• Parippu wade | masala ...
Chiken curry ( රස උතුරන මස් හොද්ද )
• චිකන් කරිය | chicken c...
chiken masala ( චිකන් මසාලා) 👇👇👇
• Chicken Masala recipe ...
mushrooms recipe ( crispy බිම්මල් )👇
• බිම්මල් ක්‍රිස්පියට හද...
chiken curry powder ( කරි කුඩු ) 👇👇
• Chiken curry powder( s...
chilli paste ( චිලි පේස්ට් recipe ) 👇👇
• රසම රස චිලි පේස්ට්| Or...
Noodles kottu ( නූඩ්ල්ස් කොත්තුව ) 👇
• Noodles kottu sinhala ...
Fish rolls ( මාලු රෝල්ස්) 👇
• Fish Rolls recipe sinh...
pol appa ( පොල් ආප්ප) 👇👇👇
• ගමේ රසට පොල් ආප්ප හදමු...
Parata ( පරාටා ) 👇👇👇
• Parata recipe sinhala ...
chinese Egg Omlet ( ඕම්ලට් ) 👇👇👇
• ඕම්ලට් රෙසිපිය| Omlet ...
Sausages bite ( සොසේජස් බයිට් )👇👇
• Sausages recipe sinhal...
Hoppers ( ආප්ප) 👇👇👇
• Appa sinhala recipe | ...
Chinese Noodles ( නූඩ්ල්ස් recipe) 👇👇
• Chinese style friednoo...
polos dewal ( පොලොස් ඩෙවල් )
• Polos dewal | පොලොස් ඩ...
Egg Masala ( බිත්තර මසාලා) 👇👇👇
• Video
Chiken cutlets ( චිකන් මෝටාර් )
• Video
__________________________________________
Video editing apps
1. kinemaster pro - 4.13. 7
2. Filmorago 4.0.4
3. Vlogit by filmora
4. Intro maker 2.5.8
5. Samsung video editor
Thumbnail create apps
1. Picsart
2. Sinhala photo editor
3. Samsung photo editor
Video editing device
1. Samsung Galaxy A 30s
No copyright intro music
No copyright intro video
No copyright background music
No copyright Subscribe button
AK foods productions by Athal kitchen
#pasta #Athal_kitchen #sinhala
#macaroni_sinhala
#chiken_pasta
#chiken_macaroni

Пікірлер: 364
@frozenfrozen767
@frozenfrozen767 3 жыл бұрын
නියමයි මේ රෙසිපි එකත් ඉස්සරලම මෙ වගේ හැලියක් ගන්න ඕන 🤗 ස්තූතියි අයියේ මම රෙසිපි ඔක්කොම ටික බැලුවා ආතල් කිචන්❤️💜
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊😊💙💙💙 Thank you nangi
@dammikapriyangani8971
@dammikapriyangani8971 10 ай бұрын
මල්ලි නියමයි ඔයාගෙ රෙසපි මට මොනවා හරි හදන්න ඕනි උනාම ඔයාගෙ චැනල් එකන් තමයි බලන්නෙ තැන්කියු හරිම රසට හදන්න කියලා දෙනවට
@piumisewwandi3550
@piumisewwandi3550 3 жыл бұрын
Niyametama theruna tanks
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome sis.. digatama ekathu wela inna honde 🤗🤗💜💜
@kavindihansani4911
@kavindihansani4911 3 жыл бұрын
නියමයි.. මේ රෙසිපි එක. මන් දැන් හදලා කාලා රස නිසා .... කමෙන්ට් එක දාන්න හිතුනා. ♥️👌
@nilulakmali4604
@nilulakmali4604 3 жыл бұрын
Thank you malliyo 🤗🤗🤗🤗 Theruwan saranayi. Aniwaren hadanawa.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much akke comment karata.. theruwan saranai 🤗🤗
@madumadu3540
@madumadu3540 3 жыл бұрын
අයියා මේකනම් නියමයි හොදේ.මාරම රසයි.මන් හැදුවා.ගොඩාක් Thanks ඔයාට.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome sis 🤗🤗🤗💜💜💜
@manelkanthi5002
@manelkanthi5002 3 жыл бұрын
Oyage vedio බලන්න asai පැහැදිලිව කියලා දෙනවා මල්ලියේ ඔයාට බුදු සරණයි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Akke.. theruwan saranai
@medhangiisurika4623
@medhangiisurika4623 3 жыл бұрын
ඔයා කියලා දුන්න විදියට fried rice එක මම හැදුවා.. මාර රසයි.. thank u..& wish ur all the best... 😍😍😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Welcome dear 💜💜💜😊😊😊
@hiruvi
@hiruvi 2 жыл бұрын
හදලා බැලුවා. හොදට තියෙනවා. හොටෙල් වල තියෙන ඒවාට වැඩිය රසයි.
@monikamonika2761
@monikamonika2761 3 жыл бұрын
Atthatama pudumayi ponekenma suwada enawa wage budusaranayi malliyoo
@dedujayawardhana4420
@dedujayawardhana4420 3 жыл бұрын
කෑමක් හදන්න ගියාම, මුලු super market එකම ඕනෙ වෙනකොට ඒක හදන්නත් එපා වෙනව. ඒත් athal kitchen එකෙ හැම දේම simple නිසා, ආතල් එකේ ගෙදර තියන දේ වලින්ම වැඩේ ගොඩ දාගන්න පුලුවනි. Tnk u. 👍 Good luck 💐
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Aniwarenma sis..😊😊😊💜💜💜
@slcricketlokaya2278
@slcricketlokaya2278 3 жыл бұрын
hemadama wage supiri kemak hadanne suba pathanawa
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much සහෝ
@sunethranishanthi3017
@sunethranishanthi3017 3 жыл бұрын
Man හිත හිත හිටියේ කොහොමද පාස්ටර් akak hada ගන්නේ kiyela rasate. Machchare lasiyen හදන්න කියලා දුන්නට තැන්ක්ස්. Marai. Niyamai. බුදුසරණයි.👌👌👌👌👍👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
digatama ekathu wela inna honde 🤗🤗💜💜
@nisansalasandamali1865
@nisansalasandamali1865 3 жыл бұрын
Maru...man hadala balanna malliyo.budu saranai
@sachitharuna250
@sachitharuna250 3 жыл бұрын
සුපිරි මචන්. නියම චැනල් එක​. ඔක්කොම වගේ බැලුවා. විස්තර කරන විදිහ නම් ආතල්ම තමා. ජය බ්‍රෝ
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sahooo
@keerthimalli3504
@keerthimalli3504 3 жыл бұрын
Ma malli pasta nathiwa bath dala medan hadagaththa dawalta kanna, Patta rasai, thanks very much 👌👍mama dubai
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😂😂😂 chiken fried rice ekak 💜💜💜💜 💜💜🤗🤗 Thank you very much aiye
@vinithakularathna3916
@vinithakularathna3916 3 жыл бұрын
Maru ane oya කතා කරන්නේ harima හොඳයි budusaranai මල්ලියේ
@ShalikaSadamali-q9x
@ShalikaSadamali-q9x Ай бұрын
Apith heduwa. Marama rasai ayyh❤
@selinanee986
@selinanee986 3 жыл бұрын
හරි එහෙනම්.හදලඛලන්නමි.ස්තුතියි.👍
@nuwansudharshana9986
@nuwansudharshana9986 3 жыл бұрын
හුඟක් රසයි .අපි ඒ විදියට හදලා අද කෑවා
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
සුපිරිම සහෝදරයා නියමයි මේක අදනකොට ආසාවෙ බෑ සහෝ 👍👌👍👌
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much අයියේ
@harshikanovel5036
@harshikanovel5036 3 жыл бұрын
මම හදනවා අදම
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much dear
@kumariprasanna7643
@kumariprasanna7643 3 жыл бұрын
මාත් හැදුවා සුපිරියි👍👍
@vinithakularathna3916
@vinithakularathna3916 3 жыл бұрын
Ane manda ඔයාගෙ කතා වට අසයි harima super god belss
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
ඒක පට්ට
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much dear
@greenfarmer2651
@greenfarmer2651 3 жыл бұрын
Wow... ඒකෙ ලස්සන..... නියමයි ....
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗🤗🤗💜💜💜💜
@kimchaeyoung9674
@kimchaeyoung9674 2 жыл бұрын
අම්මෝ වීඩියො එක බලද්දි බඩගිනි හැදෙනවා.... ගොඩක් ස්තුතියි වීඩියෝ එකට අය්යෙ...😁
@sewsallaboutlearning5339
@sewsallaboutlearning5339 3 жыл бұрын
නියමයි ඒක 😊😊😊😊 අනිවාර්යයෙන් හදල බලන්න ඕන ...👌👌👌😍😍😍😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much sis
@demonsl4690
@demonsl4690 3 жыл бұрын
🤩
@slb1915
@slb1915 3 жыл бұрын
සුපිරි
@sadunmihi166
@sadunmihi166 3 жыл бұрын
Malli den haduwa pasta .recipe eka niyamai malli.harima rasai .thank you me vage rasa recipe apata denawata🌺
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
digatama ekathu wela inna honde 😊😊💜💜
@sadunmihi166
@sadunmihi166 3 жыл бұрын
@@athalkitchen .අනිවාර්යයෙන් malliyo.ikmanata subscribers ලක්ෂය ganna පුළුවන් wenna kiyala prarthana karanawa.
@labradorretrieversforever1578
@labradorretrieversforever1578 3 жыл бұрын
Ayya mama chicken kanne na. Habbai malitai nangitai aniwaran hadala denawa. Thanks oyage videos walata. Saralawa pahadiliwa kiyala denawata 😁👌👏
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much dear..
@nisuramiron9945
@nisuramiron9945 3 жыл бұрын
අඩේ මරු බන්.අදම හදනවා.සුපිරිම චැනල් එකක්.දිගටම ඔය විදිහට කරන් යමු❤️❤️🤩
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much bro
@niruthmayehangi2694
@niruthmayehangi2694 2 жыл бұрын
maru ...... athal kichen
@sujeewawasala3733
@sujeewawasala3733 3 жыл бұрын
Thanks
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 😊😊💜💜
@ireshalakmini3506
@ireshalakmini3506 3 жыл бұрын
Niyamay.thank you
@sepalisuraarchiya8094
@sepalisuraarchiya8094 3 жыл бұрын
Rasaiiii hodata ati thanks malli
@radikanayomi9621
@radikanayomi9621 3 жыл бұрын
rasa patai thank you aiye.... puluwan ikmanin hadanawa..🤤🤤😋😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 welcome sis
@WishmaSL
@WishmaSL 3 жыл бұрын
Fullma baluwaaa igena gaththaaa
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much bro
@kasuperera4196
@kasuperera4196 3 жыл бұрын
Oyage recepeya ta mma ada pastra haduwa onna harima rasai
@dilashattanayaka784
@dilashattanayaka784 3 жыл бұрын
Machn.thks for the recipe ,,chicken danawath ekkama sausage dammama sausage kara wenne nadda. Nattam chicken badila adu wenne nadda.chicken dala kochchara welawakinda sausage danna ona.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Chiken eka fri wela iwara unama demmath kamak ne machan. man hadapu eke chiken thembenna vitharai man rath kare. thawa tika welawak thibboth chiken hondata beda ganna puluwan. man chiken tika dala 2min wage giyama thamai sausages demme. mkd chiken poddaine thibbe ekai.. 🤗🤗💜💜
@dedujayawardhana4420
@dedujayawardhana4420 3 жыл бұрын
පට්ට. 👍 👍 👍 . අද තමා හදල බැලුවෙ . Tnk u ❤
@shashinibalasooriya3305
@shashinibalasooriya3305 2 жыл бұрын
Ane oyage piza aka awan ake kochchara time akak kochchara.hide akaka tiyanna onida
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
Sha niyamai
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much dear
@dextersl8189
@dextersl8189 3 жыл бұрын
Me pasta eka kanna monawada hoda.nikan kanna puluwanda.mn reata hadanna inne.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Ou dear nikan kanna puluwan me vidiyata heduvoth 😊😊💜💜
@dextersl8189
@dextersl8189 3 жыл бұрын
Thanks
@lifelovofficial2058
@lifelovofficial2058 2 жыл бұрын
Thank you
@thanujaherath1895
@thanujaherath1895 3 жыл бұрын
ඔයා නම් සුපිරිම චෙෆ් මල්ලියෙක්..බුදු සරණයි
@sachininawodya8874
@sachininawodya8874 3 жыл бұрын
මේක මරු..👌 හරිම රසයි. ගොඩක් ඉස්තූතී පුතේ ඔයාට. 😉😂
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
නියමයි 🔥😎👍 පට්ටම රස ඇති නේ..?
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much bro. ou gdk rasai 🤗😊
@Poohbaby12
@Poohbaby12 3 жыл бұрын
Me ayye podi help ekak one.. ross wechcha bath ekaka smell eka ain karaganne kohomada?? 🙄 amma bath eka balanna kiyala giya! Man bath eka baladdi eka ross wela 😬
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
iwarai ehenam 😂😂 දැන් ඔහොම තමයි කන්න වෙන්නේ. සමහර බත් වලට නම් උණු වතුර ටිකක් දාලා ආයේ ලිපේ තිබ්බම හරි යනවා. ඒත් ගොඩක් රෝස්ට් වෙලා නම් බෑ 🤗🤗
@Poohbaby12
@Poohbaby12 3 жыл бұрын
Hali ahenam,... ada iwalai man 😫🥺
@pathumpriyankara811
@pathumpriyankara811 3 жыл бұрын
Malli mekata chicken kiub ekak damata aulak nadda
@wasanasewwandi3628
@wasanasewwandi3628 3 жыл бұрын
හරිම රස පාටයි🤤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
mmmm oune 🤗🤗🤗💜💜💜💜
@dinishirajapaksha3672
@dinishirajapaksha3672 3 жыл бұрын
Thank you 🙏
@raveeshakavindi402
@raveeshakavindi402 3 жыл бұрын
Godak rasa patai..🤤.hadala blannm.😊❤.. (Ane mta prashnayak thyenawa..u tube videos wala seeni walin soya souse hadana hati thyenawane...ehema hadann puluwnda aththatama?🙁)
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
aththatama nam be. eken karanne soy sauce colour eka ganna eka vitharai. 🤗🤗
@raveeshakavindi402
@raveeshakavindi402 3 жыл бұрын
@@athalkitchen ane thank you...😊😊😊❤
@kavishanethmi5815
@kavishanethmi5815 3 жыл бұрын
හරිම ලේසියි හදන්න බොරු වැඩ නෑ සරලයි පහසුයි 😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much sis
@dileepskitchen9303
@dileepskitchen9303 3 жыл бұрын
Very Simple ..recipe
@wander-pages
@wander-pages 3 жыл бұрын
අදනම් රසම කෑමක්🙂
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗🤗💜💜💜 ekane
@udeshikasrimali7039
@udeshikasrimali7039 3 жыл бұрын
නියමයි.👍 aniwaren hadanna oni😋😋😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much dear
@achinigunasekara2756
@achinigunasekara2756 3 жыл бұрын
Chicken, boil or fry wela madi kiyala mata hithenne. ..
@notyhashiinotyhashii1217
@notyhashiinotyhashii1217 2 жыл бұрын
රසම රස රෙසිපි එකක් 😋😋😋😋😋🍴🍴🍴🍽️
@senurinimsara2751
@senurinimsara2751 3 жыл бұрын
Pasta keeli kedenne nethuwa thambaganne kohomada
@chanikasilva4512
@chanikasilva4512 3 жыл бұрын
Malli godak welawata man pasta thamba ganiddi beri wenawa . thel dala lunu th danawa. Hariyatama kohomada kara ganna ❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
ekata Akke mulinma honda brand ekaka pasta ganna. a qwe samahara ewa beri wenawa kochchara hondata karath. ita passe mewa thambaddi unuwathure thiyanna epa api kana gaanata thebenakan. ethakota bewam passe thawath thmbenawa. a nisa 80%k wage thembila nam ikmanata wathura perala ara ganna. ethakota hari akke 🤗🤗💜💜
@chanikasilva4512
@chanikasilva4512 3 жыл бұрын
@@athalkitchen thankyou so mach ❤️ aya ehema karannm..
@kusumpatabandge1328
@kusumpatabandge1328 2 жыл бұрын
Malliyo hattiya shooi oyage
@SooPinPresents
@SooPinPresents 3 жыл бұрын
සුපිරි කෑමක්.. නියමයි... 👍💯👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much bro
@rasikafrenendo2259
@rasikafrenendo2259 3 жыл бұрын
thank you aiyiiiii kiala dunnata matha hadanawa ❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much dear
@anomawijesingha5045
@anomawijesingha5045 3 жыл бұрын
Thank you malliyo
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜💜💜🤗🤗🤗🤗🤗
@sudarmasanjeewani2519
@sudarmasanjeewani2519 3 жыл бұрын
මම අද තමයි වීඩියො එක දැක්කේ නියමයි මල්ලි ආතල් එකෙන් ආතල් කෑම හදන්න කියලා දෙනවා හොදයි 👍❤️❤️❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Akke
@sudarmasanjeewani2519
@sudarmasanjeewani2519 3 жыл бұрын
@@athalkitchen ❤️
@apevillagecooking7136
@apevillagecooking7136 3 жыл бұрын
මෙන්න සුපිරිම කෑමක් ගෙනල්ලා..
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much bro
@nimalidilrukshi9382
@nimalidilrukshi9382 3 жыл бұрын
Oyata budusaranai
@niroshinipereraela2858
@niroshinipereraela2858 3 жыл бұрын
Niyamai
@sanju9076
@sanju9076 3 жыл бұрын
😍😋 nasi goreng recipe ekath onaa
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
covid case eka iwara una gaman dennam 🤗🤗🤗🤗💜💜💜💜
@slparkerff2629
@slparkerff2629 3 жыл бұрын
Can you make a video cheese pasta with egg . Plz
@stk4
@stk4 3 жыл бұрын
එක පට්ට රසක්
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
aniwarenma 🤗🤗🤗💜💜💜
@foodie11120
@foodie11120 3 жыл бұрын
thank
@chandieta8043
@chandieta8043 3 жыл бұрын
සුපිරියි ස්තුති ඔයාට
@apevillagecooking7136
@apevillagecooking7136 3 жыл бұрын
Mmmmm ඉක්මනට ඉක්මනට බඩගිනි වැඩි වෙනවෝ... 😋😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗🤗🤗🤗🤗💜💜💜💜
@jacenthagunawardane9953
@jacenthagunawardane9953 3 жыл бұрын
Very nice us
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@freehitcricket9534
@freehitcricket9534 3 жыл бұрын
Cricket wlata adre krna yaluwo hamoma ape paththeth enna
@slpubudu8263
@slpubudu8263 3 жыл бұрын
That's great,
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much bro
@gamikalakruwan1370
@gamikalakruwan1370 3 жыл бұрын
බොහොම ස්තූතියි යඑවෙ !!!
@nimanthirodrigo5831
@nimanthirodrigo5831 3 жыл бұрын
Cheess dannath puluwanda
@gayahirudias9458
@gayahirudias9458 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ වල notification එන්නේ නෑ මල්ලි..අහම්බෙන් මන් check කරද්දි දැක්කේ..👍👍👍👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Ane mnda akke ikmanata hada gnna ona eka 😭😭😭😭😭
@gayahirudias9458
@gayahirudias9458 3 жыл бұрын
@@athalkitchen දැන් මන් මේ ඔක්කොම ටික බලන් යන ගමන්...
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
@@gayahirudias9458 🤗🤗🤗🤗🤗💜💜💜💜💜 thank you very much akke
@hashanchamara6799
@hashanchamara6799 3 жыл бұрын
හරිම රසයි 🤟😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much bro
@wanishan6814
@wanishan6814 2 жыл бұрын
Egg pasta ekak karannako kollo
@thilinidilrangi7871
@thilinidilrangi7871 3 жыл бұрын
Chicken noda biththarai,sosages witharak dammoth rase wenasak weida?chicken nane gedara.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
ou dear podi wenasak wei. eth wedipura biththara Danna puluwan nam hondatama hada gnna puluwan. loku awlak ne 🤗🤗🤗💜💜💜
@lakminidevika7205
@lakminidevika7205 2 жыл бұрын
නියමයි 👌👌👌
@sunpasion778
@sunpasion778 3 жыл бұрын
Godak hodai machan. Biriyani recipiyak dapan.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Ou saho puluwan tharam ikmanata dannam 🤗🤗💜💜
@WishmaSL
@WishmaSL 3 жыл бұрын
Niyamai godak watinawaaa
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much saho
@raneshasandeepani5706
@raneshasandeepani5706 3 жыл бұрын
Aneee rasa pataiiiii 😋 😋 😋 oyata good luck 👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis
@dilshanmadusanka3570
@dilshanmadusanka3570 3 жыл бұрын
Bro parata kana , parippu hodde recipeya dannako, KZbin eken hoyala Hari , plz bro
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Ah eka nam dennam machan ikmanata 🤗💜💜 kade hadana ekada ona
@dilshanmadusanka3570
@dilshanmadusanka3570 3 жыл бұрын
@@athalkitchen kade hadana eka hambunada bro
@shehansilva9991
@shehansilva9991 3 жыл бұрын
Good
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much dear
@BLOODBOX-d7n
@BLOODBOX-d7n 3 жыл бұрын
4 වෙනි කොමෙන්ට් එක anyway පැස්ට එකනම් රස පාටයි ❤️❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
ou godak rasai meka. 🤗🤗 💜💜🤗🤗 Thank you very much dear
@sujathadananjani8679
@sujathadananjani8679 3 жыл бұрын
Niyamai aiye 😋
@tharushija2220
@tharushija2220 3 жыл бұрын
Man Asama kamak😋😋😋😋😋.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much dear
@harshikanovel5036
@harshikanovel5036 3 жыл бұрын
ලස්සන දවසක් යාළු
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත 🤗🤗💜💜
@dewanilokaya1446
@dewanilokaya1446 3 жыл бұрын
Niyamay yalu amboooo dakkama Kanna hithenawa hapoy ☺️🥰🥰🥰🥰
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much yalu
@greenfarmer2651
@greenfarmer2651 3 жыл бұрын
Excellent recipe 💥💥💥💥
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗🤗💜💜💜
@greenfarmer2651
@greenfarmer2651 3 жыл бұрын
ගොඩාක් ඉක්මනින් මෙහෙම හදාගන්න පුලුවන් නම් ආතල් තමෛ ඉතින්....🤣🤣🤣🤣
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much bro
@simplefoodmania383
@simplefoodmania383 3 жыл бұрын
Great recipe 🙌🔥❤️😋✌️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜🤗🤗 Thank you very much bro
@milindamadumal1022
@milindamadumal1022 3 жыл бұрын
Niyamai kolla...
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,5 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 68 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 118 МЛН
Spaghetti Pomodoro in Only 13 Minutes! | Chef Jean-Pierre
12:55
Chef Jean-Pierre
Рет қаралды 623 М.
මැකරෝනි /macaroni recipe /simple and easy
3:55
SL family Kitchen
Рет қаралды 162 М.
Chicken Pasta Recipe/ Chicken Pasta/ Chicken Macaroni recipe
4:01
Dindigul Food Court
Рет қаралды 857 М.
My family's favorite pasta recipe! I cook every weekend! Incredibly delicious!
6:04
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,5 МЛН