Pathanne ma sada kalma(පතන්නෙ මා සදා කල්ම)

  Рет қаралды 281,277

AnuRiffs

AnuRiffs

8 ай бұрын

හිත දන්නා නුබගෙන් මා
විමසන් නෑ කාරනා
දුක මාගේ නොතේරෙන්නෙ
ඇයි කියා
පන මෙන් මා පෙම් කෙරුවා
පවරන් නෑ චෝදනා
නුබ ආයේ නැතත් එන්නේ
මා සොයා.
ලන් වීමයි වෙන්ව යාමයි
නුබගේම තීරනයි
සැනසීමයි වේදනාවයි දුන්නේද
නුබමමයි
පතන්නේ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති උන්ත් මටම
තියේවී ආදරේ නුබට..//
ලෝකයම පවසනා
හැමදේටමත්
විමසූවෙ නෑ මා කිසි
පිලිතුරක්
රැවටෙන්න හේතු වී
විශ්වාසයක්
නුබ ගැනම තිබුනා
හැදාටමත්
ලන් වීමයි වෙන්ව යෑමයි නුබගේම තීරනයි
සැනසීමයි වේදනාවයි
දුන්නේද නුබමමයි
පතන්නෙ මා සදා කල්ම..//
ජීවිතේ නුබම වී
ගතවූ දවස්
ඔය පහස තුරුලේ
ගැවසූ හවස්
සගවන්න මොනම දේ
වූවත් හරස්
නෑ හිතුවෙ මා නම්
වෙන්නට දුරස්
පතන්නේ මා සදා කල්ම..//

Пікірлер: 289
@SupunSathsaraVinodh-tw9zy
@SupunSathsaraVinodh-tw9zy 2 ай бұрын
ජීවතේ නුබම වී... ගතවු දවස් ඔය පහසෙ තුරුලේ ...ගැවසූ දවස් සගවන්න මොනම දේ... වූවත් හරස් නෑ හිතුවෙ මා නම් වෙන්නට දුරස් ලංවීමයි වෙනවයාමයි ඒ ඔබේම තීරනයි සැනසීමයි වේදනාවයි දුන්නේද නුබමයි පතන්නේ මා සදාකල්ම තියෙනනයි ඔය හිතේ සතුට ලැබෙන්නේ නැතිවුනත් මටම තියේවී ආදරේ ඔබට...p❤❤❤❤
@ranjithgunasekara5299
@ranjithgunasekara5299 2 ай бұрын
2024මෙසින්නදුව හින්දා ඇඩුන අය කො ❤😊😢😢😢😢
@IsharaWijesinghe-dx4cj
@IsharaWijesinghe-dx4cj 2 ай бұрын
Papuwama pichchuna 😢😢😢😢😢
@JayasundaraMaduwanthi
@JayasundaraMaduwanthi 2 ай бұрын
😢
@user-mv8fx5sp3r
@user-mv8fx5sp3r 2 ай бұрын
😭😭😭😭😭😭
@user-kd6pb6jd1f
@user-kd6pb6jd1f Ай бұрын
Mannam hinaawunaa
@sudarmakumari8946
@sudarmakumari8946 Ай бұрын
😢😢😢
@devagejinitha2228
@devagejinitha2228 5 ай бұрын
2024 th me song eka ahana aya ko♥️🥺🙈
@chamindakarunarathna7751
@chamindakarunarathna7751 4 ай бұрын
Me man innoooo😊
@devagejinitha2228
@devagejinitha2228 4 ай бұрын
@@chamindakarunarathna7751 hm🥺
@user-my3ly8zt1b
@user-my3ly8zt1b 4 ай бұрын
Me math innoo
@devagejinitha2228
@devagejinitha2228 3 ай бұрын
🙂m
@sanduniashika9896
@sanduniashika9896 2 ай бұрын
😌😌😌
@user-pk9wc7xr5i
@user-pk9wc7xr5i 6 ай бұрын
ආදරේ කියලා බම්බුවක් මේ ලෝකෙ නැ 💔🥺🌏
@ChamodiSammani-fc6jj
@ChamodiSammani-fc6jj 4 ай бұрын
Aniwa
@user-yb3cq8zw9x
@user-yb3cq8zw9x 4 ай бұрын
හ්ම් තියෙන්නේම බොරුව
@MadurathnayakaMadu
@MadurathnayakaMadu 4 ай бұрын
Aththa💔
@anushivijeratne1853
@anushivijeratne1853 3 ай бұрын
Adare labanna nam sathek athi karanna... Aththatama eka hithata senaseemak...❤❤❤
@Suranjika_rosini_
@Suranjika_rosini_ 3 ай бұрын
වෙලාවකට මටත් එහෙම හිතෙනව😢
@user-zs7py6be9p
@user-zs7py6be9p 7 ай бұрын
2023ත් මේ සිංදුව එක පාරකට වඩා අහපු අය කො ❤👍
@chamiduanuradha-su5ll
@chamiduanuradha-su5ll 7 ай бұрын
❤😊
@user-me3zv9pi1k
@user-me3zv9pi1k 7 ай бұрын
fv ❤😊
@damayanthiherath5142
@damayanthiherath5142 7 ай бұрын
❤❤❤
@shrinikadilini
@shrinikadilini 7 ай бұрын
@user-fr4bi6xf4c
@user-fr4bi6xf4c 7 ай бұрын
Heart touching song 🥺❤️ my fv one 😊❤️
@user-ci8zp1vb4h
@user-ci8zp1vb4h 7 ай бұрын
පතන්නේ මා සදාකල්ම❤️ තියෙන්නයි ඔය හිතේ සතුට.❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@AnuRiffs
@AnuRiffs 7 ай бұрын
😇♥️
@damayanthiherath5142
@damayanthiherath5142 7 ай бұрын
♥️♥️🙏🙏
@user-ue9fn3to5w
@user-ue9fn3to5w 5 ай бұрын
ලැබෙන්නේ නැති වුනත් මට ම... තියේවි ආදරේ නුඹට.....❤️😘
@nuwanrasika3209
@nuwanrasika3209 7 ай бұрын
ලංවිමයි වෙන්වයාමයි එ ඔබේම තිරනයයි😢❤
@AnuRiffs
@AnuRiffs 7 ай бұрын
@user-rn2dy5sp2z
@user-rn2dy5sp2z 5 ай бұрын
පතන්නේ මා සදාකල්ම..රැදෙන්නයි ඔය මුවේ සතුට..❤❤❤❤❤ ඕපනායක ගාමන්ට් එකේ ඉන්න බෝවත්තෙන් එන බිනරි නංගියාට මං ගොඩාක් ආදරෙයි....❤😢. I love you so much බිනරියේ..උම්මා..❤😢
@kushananuradha317
@kushananuradha317 7 ай бұрын
තාමත් හරිම ආසාවෙන් අහනවා..😢❤
@Shalanidilanka
@Shalanidilanka 7 ай бұрын
🥺 ලන් වීමය් වෙන්ව යෑමය් ඒ නුබේම තීරනය් 🥺💗
@devizz_
@devizz_ 7 ай бұрын
ජීවිතේ නුබම වී ගත වූ දවස්... ඔය පහස තුරුලේ ගවසූ හවස්... සගවන්න මොනව දේ වූවත් හරස්... න හිතුවෙ ම නම් වෙන්නට දුරස්...🙂❤️💫🛀
@nethu777
@nethu777 4 ай бұрын
ඔව් එයා අලුත් ආදරෙත් එක්ක සතුටින් ඉදි😔🥺
@sanduniashika9896
@sanduniashika9896 2 ай бұрын
Ow❤❤
@gayanisiphara477
@gayanisiphara477 7 ай бұрын
ඇත්තටම ආදරේ කියන්නේ අපූරු දෙයක්... හිත දන්නා නුබගෙන් මා විමසන් නෑ කරනා......💔💜
@Pushpikasandamali-ni7xj
@Pushpikasandamali-ni7xj 4 ай бұрын
❤❤❤❤ ලස්සන සින්දුවක් ගොඩක් හැගීම් බරයි මාර දුකයි 😢😢😢😢😢
@anj919
@anj919 7 ай бұрын
හිත දන්නා ඔබගෙන් මා විමසන්නෑ කාරනා පණ මෙන් මා පෙම් කෙරුවා 😞😞😓
@anj919
@anj919 7 ай бұрын
Mage hivithe eya 😢😢😢
@malinshadewindi6385
@malinshadewindi6385 6 ай бұрын
ලෝකයම පවසනා හැමදෙටමත්.. 😔 විමසුවේ නැ මා කිසි පිළිතුරක්.. 💔 රැවටෙන්න හේතු වී 😒 විශ්වාසයක්... 😔💔🥺 නුබ ගැනම තිබුනා හැමදාටමත්.. 🙂❤️
@binurishehara8251
@binurishehara8251 7 ай бұрын
ලංවීමයි වෙන්වයාමයි ඒ නුබේම තීරණයි😢😢
@Nalinda-Sadamal.
@Nalinda-Sadamal. 7 ай бұрын
❤මේක දැනුන සිංදුවක් ඒක මාරම හැගීමක් ......❤🥺😥
@user-ee7cx9uz6v
@user-ee7cx9uz6v 6 ай бұрын
ලංවිමයි වෙන්වයාමයි එ ඔබේම තිරනයයි😢❤
@gamagegamage329
@gamagegamage329 7 ай бұрын
#ලැබෙන්නේ_නැති_උනත්_මටම_තියේවී_ආදරේ_නුඹට.....🙂❤️
@Bad_girl_ad
@Bad_girl_ad 5 ай бұрын
ලැබෙන්නේ නැති උනත් මට ම තියේවී ආදරේ නුබට❤😢
@user-xr1lm5cv1h
@user-xr1lm5cv1h 4 ай бұрын
😢
@shanu6536
@shanu6536 6 ай бұрын
හිත දන්නා නුඹගෙන් මා විමසන් නෑ කාරණා....දුක මාගේ නොතේරෙන්නේ ඇයි කියා........😢
@wathsalachulangani6881
@wathsalachulangani6881 7 ай бұрын
Labenne nathi unath matama thiyevi adare nubata ❤❤❤ hamadamath
@AnuRiffs
@AnuRiffs 7 ай бұрын
🙂♥️
@anj919
@anj919 7 ай бұрын
නෑ හිතුවෙ මා නම් වෙන්නට duras 😢😢
@Pushpikasandamali-ni7xj
@Pushpikasandamali-ni7xj 4 ай бұрын
මම අහඅහ අඩනවා😢😢😢😢❤❤❤
@ajithnilanthanilantha
@ajithnilanthanilantha 7 ай бұрын
Ada ma thanikara oba durakat gihin awasanam mage sudu mahattayo panatath wada adare keruwa oyat 😢😢
@nokiauser978
@nokiauser978 6 ай бұрын
පතන්නෙ මා සදාකල්ම තියෙන්නයි ඔය හිතෙ සතුට ❤😢🙏
@rmpushpalatha9418
@rmpushpalatha9418 7 ай бұрын
හරිම ලස්සනයි
@rawana927af5
@rawana927af5 3 ай бұрын
සිංදුව දිග වුනත් පට්ටම තමා,,,🙏😍😍😍🙏
@nimankapriyadarshani7962
@nimankapriyadarshani7962 6 ай бұрын
❤❤❤❤ මගේ ආදරේ මතක් උනා..😢😢
@canthydvs8170
@canthydvs8170 6 ай бұрын
Niyamai no 1 jayawewa balan inne obe handin asena thuru mey geeya jayawewa suneth udayarathna mahathata♥️👍🎤🙏🌷
@gayashanihirushika9590
@gayashanihirushika9590 6 күн бұрын
මේ සිංදුව අහන හැම වේලාවකම අඩනවා මං 🥹💔🥀
@sasangijayaweera8260
@sasangijayaweera8260 7 ай бұрын
ලස්සන සිංදුවක් 💖💖💖
@user-fw3ef2op2g
@user-fw3ef2op2g 7 ай бұрын
ආසම සින්දුවක්‌ ❤😊😢
@AnuRiffs
@AnuRiffs 7 ай бұрын
මමත්
@DanangayaMadushan
@DanangayaMadushan 15 күн бұрын
ඇඩේනවා බං මේ ක අහන කොට බං 😮😢😢😢
@user-zc5mu2or4m
@user-zc5mu2or4m 5 ай бұрын
සැනසීමයි ❤😢😢 වේදනාවයි දුන්නේද නුබ මමයි ❤😢😢 ලැබෙන්නේ නැති උනත් මටම 😌😢 තියේවි ආදරේ නුබට 💕💕🤗 ජීවිතේ නුබම වී ගතවූ දවස් 😘🥰 ඹය පහස තුරුලේ ගතවූ හවස් 🥰🥺😔
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 5 ай бұрын
❤❤❤💌💛💛💛පනමෙන්ආදරය හිතෙන සිංදුවක්❤
@kemanalaka6539
@kemanalaka6539 7 ай бұрын
😊😊Awanka adarayak maranna me loke katawatha be 💘💘💘E tharamatama e adare shakthimath ☺☺☺☺
@AnuRiffs
@AnuRiffs 7 ай бұрын
💯❤
@Bad_girl_ad
@Bad_girl_ad 5 ай бұрын
ඒත්
@indrajayanthi6793
@indrajayanthi6793 Ай бұрын
මුලු හදවතින්ම බැදී ඒ වෙනුවෙන්ම පාරිශුද්ධ භාවය රකින්න ලැබීම ගැන අතිශයින් සතුටුවෙමි
@hiruninimesha2487
@hiruninimesha2487 6 ай бұрын
තියෙවි ආදරේ නුබට❤❤
@KumariKumari-vn1fd
@KumariKumari-vn1fd 5 ай бұрын
පතන්නෙ සදාකල්ම❤❤❤❤ඔය හිතේ සතුට පමනයි.
@sharadhaprabhakumari5522
@sharadhaprabhakumari5522 3 ай бұрын
Labenne nati unata thiyewi adare obatha 😍😍😍😍🥰💖💖💖💖❤❤❤
@user-vy6fd5iv2y
@user-vy6fd5iv2y 2 ай бұрын
සිංදුව ලස්සනයි
@shehanyanimnadi3700
@shehanyanimnadi3700 Күн бұрын
එයාට කැමති විදිහට ඉන්න දීලා මම එයාගෙන් ඈත් වුනා😊💔😫
@galappaththiguruge7701
@galappaththiguruge7701 6 ай бұрын
පතන්නේ සදාකල්ම..තියෙන්නයි ඔය හිතේ සතුට...ලැබෙන්නේ නැති උනත් මටම..❤❤❤
@thathsaranitharushika3920
@thathsaranitharushika3920 5 ай бұрын
පතන්නෙ මා සදාකල්ම තියෙන්නයි ඔය හිතෙ සතුට 🙂💗
@selmarakela
@selmarakela 5 ай бұрын
ජිවිතේ ඔබම වී ගත උන දවස්❤ ඉරන්සි
@ChandaniJayathilaka-ih6hr
@ChandaniJayathilaka-ih6hr 2 ай бұрын
ආදරේ තමයි හැම ද දෙකටම මුල
@mahesikadilruksi7229
@mahesikadilruksi7229 7 ай бұрын
Harima lassana sinduwak❤
@user-eb8ph6vv4e
@user-eb8ph6vv4e 7 ай бұрын
maara manoooooo para aaaaa 😍🥰😇😇😇😇
@AnuRiffs
@AnuRiffs 7 ай бұрын
Math mara asai ekta 😇
@kukumara5960
@kukumara5960 7 ай бұрын
රැවටෙන් න හෙthu වි විෂ්වාස යක් 😭
@PehesaraheshanBandara-yr7cn
@PehesaraheshanBandara-yr7cn 3 ай бұрын
🥺💔Lan wimayi wenwa yAmayi e nubema thiranayi..🥺💔"H"🌍❤️
@user-ps6fs3ox6v
@user-ps6fs3ox6v 25 күн бұрын
😂😂❤ සුපිරියක් පිස්සුවක් අහ්හ්
@pradeepkumara874
@pradeepkumara874 7 ай бұрын
Hitha danna nuba gen ma wimasanna karana 🥀
@Aranayaka
@Aranayaka 16 күн бұрын
හිතට දැනුනා😢😢
@canthydvs8170
@canthydvs8170 7 ай бұрын
Ekapaarata wada ahanna ada hithena atta gab wela thiyena sathya adaraye hadawathinma gayena geethayak jayawewa❤
@achinijayasekara6951
@achinijayasekara6951 2 ай бұрын
ලස්සනයි සින්දුව
@SachiraMalli-c7u
@SachiraMalli-c7u 5 күн бұрын
තාම අදරෙයි😔❤️(A)
@ajithnilanthanilantha
@ajithnilanthanilantha 7 ай бұрын
Ridunam sanasanna laga un oya ada mawa thanikara giya 😢
@surangalalpriyantha3116
@surangalalpriyantha3116 6 ай бұрын
Asama akak❤
@kusalsathsara187
@kusalsathsara187 5 ай бұрын
සැනසීමයි වේදනාවයි දුන්නෙද නුඹමමයි....🥺😕
@SalwaSalwa-fe7ch
@SalwaSalwa-fe7ch 16 күн бұрын
ජිවිතය ඔබමවි ගතඋනදවස්😢😢😢😢😢😢😢😢😢😢නමිමි
@user-dg8yz3rl1b
@user-dg8yz3rl1b 3 ай бұрын
මම හැමදාම අහනවා එයා දැන් වෙන කෙනෙක් එක්ක ඉන්නවා
@user-dv7gq8vk1d
@user-dv7gq8vk1d 7 ай бұрын
හම්❤
@RoshanEkanayaka-jb5wv
@RoshanEkanayaka-jb5wv 16 күн бұрын
පරිස්සමින් ඉන්න ඒ අක්කත් එක්ක
@dilinikasurangi6926
@dilinikasurangi6926 Ай бұрын
සුපර් 👍👍
@HiruSewwandi-fy4cb
@HiruSewwandi-fy4cb 2 ай бұрын
අවුරුදු හතරකට ඉස්සෙල්ලා.ඉන්න කියන්නත් බැරි යන්න කියන්නත් බැරි දවසක්.මැරෙන වෙලාවටත් ඔයාව විතරයි මතක් වෙන්නෙ.ආදරෙයි මං අදත් හෙටත් හහැමදාමත් ❤️😔🥺
@user-ii5hg9qq4j
@user-ii5hg9qq4j 4 ай бұрын
ලස්සනයි❤❤❤😢😍😍😢😢
@R.M.K.BANDARABowatta-bx1gx
@R.M.K.BANDARABowatta-bx1gx 6 ай бұрын
Tibena turu jeewite mage asama sinduwa❤
@lasanthihashiniamarasinhe3970
@lasanthihashiniamarasinhe3970 Ай бұрын
Duka hithena lassana sinduwak😢
@RaveeshaSathsarani601
@RaveeshaSathsarani601 2 ай бұрын
2024 th me song eka agana aya me konata 😊😊🎉🎉❤
@BabaBaba-ou9mu
@BabaBaba-ou9mu 6 ай бұрын
Ok man hemdam ahanwa
@ypliyanage8647
@ypliyanage8647 7 ай бұрын
Kiyannaa kumak dhayimata noma thaaraa Shiyth wekal wee yanawaa ma Waraa
@JsjKssi
@JsjKssi 23 күн бұрын
Sinduva lassanayi❤❤
@shanulya4233
@shanulya4233 7 ай бұрын
labenne nathi unath matama thiyewi adare nubata.... hitha danna nubagen ma wimasan na karana...
@SffssdDfgfs-xg6oh
@SffssdDfgfs-xg6oh 7 ай бұрын
Mannam siya parakata wediya Ahala thiyenawa
@AsinthaMadhubhashani-be5uj
@AsinthaMadhubhashani-be5uj 3 ай бұрын
හිතුවෙ නැ මා නම් වෙන්නට දුරස්.....🙂🥰
@user-ze7tg4wz3s
@user-ze7tg4wz3s 6 ай бұрын
Hitha danna nubagen ma vimasanne na karana duka mage notherenne ai kiya, (A)
@NimeshaSaumyaNimeshaSaum-wb8wm
@NimeshaSaumyaNimeshaSaum-wb8wm 2 ай бұрын
🍁🌹Lassana wachana tikak lassana katahandakuth ekathu wela ahapu lassanama lassana sinduwak 🍁🌹
@hiru4322
@hiru4322 5 ай бұрын
Lebenne nathi unath matama thiyewi adare nubata ( H )
@hiru4322
@hiru4322 5 ай бұрын
Nuba aye nathath enne ma soyaaaa
@sujanipiyumika-wb8nh
@sujanipiyumika-wb8nh 3 ай бұрын
Lassanai godak 😊😊
@user-yb3cq8zw9x
@user-yb3cq8zw9x 4 ай бұрын
ලෝකයම පවසනවා හැමදේටමටත් නුබගැනම් විමසුවේ නැ මා කිසපිළිතුරක්
@maduvithanage1445
@maduvithanage1445 3 ай бұрын
Sagawanna monama de uuwath haras...naa hithuwe maa nm wennata duras....❤❤❤
@user-wz9dn3sn7b
@user-wz9dn3sn7b 2 ай бұрын
පතන්නේ මා සදාකල්ම❤ තියෙන්නයි ඔයා හිතේ සතුට😊 ලැබෙන්නේ නැති උනත් මටම 😢 තියේවි ආදරේ නුබට 🥺😔 (sanju )🥺♥️
@DulanjalaMadushika-xn3sn
@DulanjalaMadushika-xn3sn 5 ай бұрын
Butiful song🥰🥰🥰 😒😒😒😢
@UdayaKumara-du9tp
@UdayaKumara-du9tp Ай бұрын
Harima lassanyi ane❤😢❤😢❤😢
@IndikaaRuwan
@IndikaaRuwan 2 ай бұрын
Adare tiyenava aeth adare kiyanna mokadda kiyala thama hoyana mama 😭😭😭
@JayasundaraMaduwanthi
@JayasundaraMaduwanthi 2 ай бұрын
Nolebena adareta penbadina mata me thawath eka doratuwak pamanai
@dilushadilusha4643
@dilushadilusha4643 7 ай бұрын
Hamadama ahanawa
@nagasenaparanawithana275
@nagasenaparanawithana275 Ай бұрын
2024 mn me song ek ahanv 😊
@SriyaniPriyangika-s7t
@SriyaniPriyangika-s7t Күн бұрын
හොදට කරා😂
@roshanlakshitha6649
@roshanlakshitha6649 4 ай бұрын
ලංවීමයි වෙන්ව යෑමයි එ නුබෙම තීරණයි🥺
@nirdeshmadushanka9707
@nirdeshmadushanka9707 6 ай бұрын
Niro boy පතන්නෙ මා සාදාකල්ම තියෙන්නයි ඔය හිතෙ සතුට....😖2023.12.31 Nirdesh ± sewmi කවදාවත් අමතක වෙන්නෙ නැති මතක වල මං තනියම ජීවිතේ ගෙවන්නම්..
@chulabasnayaka295
@chulabasnayaka295 2 ай бұрын
Aya ayage අලුත් adare akka sathutin athi
@smusic677
@smusic677 5 ай бұрын
Dannawa ki denekda inna bawa.
@kusumperera1314
@kusumperera1314 2 ай бұрын
Theruwan saranai ...
@sanukaweerasekara
@sanukaweerasekara Ай бұрын
"adare" minissu ravattana vachanykm vithrai🥲
@user-vy6fd5iv2y
@user-vy6fd5iv2y 2 ай бұрын
පරන අතීතෙ මතක් වෙනවා😊
@user-kd6pb6jd1f
@user-kd6pb6jd1f 3 ай бұрын
Innava yalu❤❤❤❤❤❤❤❤
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 5 МЛН
UFC Vegas 93 : Алмабаев VS Джонсон
02:01
Setanta Sports UFC
Рет қаралды 226 М.
Iwaseema Dan Awasanai - Susan Hettiarachchi (lyrics)
3:27
music mood
Рет қаралды 254 М.
හිතට දැනෙන Cover Collection එක | VOL 05 | official lyrics
30:21
OFFICIAL LYRICS™️
Рет қаралды 1,1 МЛН
Best new cover mix | New in 2023 | Best cover
28:35
Musicmaniaa
Рет қаралды 438 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 848 М.
Sadraddin - Если любишь | Official Visualizer
2:14
SADRADDIN
Рет қаралды 715 М.
Duman - Баяғыдай
3:24
Duman Marat
Рет қаралды 84 М.
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 191 М.
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 90 М.
Ғашықпын
2:57
Жугунусов Мирас - Topic
Рет қаралды 116 М.
Райымбек Нысанбек - Сүйдім аруды
3:39
Райымбек Нысанбек
Рет қаралды 75 М.