මනෝපාරකට සංවේදී ලස්සන සිංහල බූට් සිංදු ටිකක් | Best Sinhala Boot Songs | MALIYA MUSIC

  Рет қаралды 1,198,925

MaLiYa

MaLiYa

Күн бұрын

Пікірлер: 1 500
@hasarelsithum1276
@hasarelsithum1276 Жыл бұрын
Comment බලනකොට ගොඩක් දුක හිතුනා😣..හැමෝම වගෙ ආදරේ කරලා විදවනවා අනෙ ඔයාලා හැමෝටම හිත හදාගන්න ශක්තිය ලැබේවා..ඔයාලා හැමෝටම ජීවිතේට සතුටක් එන්න කියලා ප්‍රාර්තනා කරනවා
@kamaldeepthi6093
@kamaldeepthi6093 Жыл бұрын
Hmmm oyatath🙂💝
@sachinipriya3622
@sachinipriya3622 Жыл бұрын
Mn කෙල්ලක් විදියට ai eipaduna😢😢😢
@AnomaJayasekara-w7i
@AnomaJayasekara-w7i 8 ай бұрын
😢
@lahiruShan-m3t
@lahiruShan-m3t 7 ай бұрын
😢
@JayaniOshadhi
@JayaniOshadhi 6 ай бұрын
😢😢😢😢😢😢😢😢😢
@chamalka9727
@chamalka9727 Жыл бұрын
හිතේ ඉන්න කෙනා අයිති වෙන්නේ නැ කියලා දැන දැනත් ඒ ආදරේ පරිස්සම් කරන මම වගේ අය තව ඉන්නවාද...?අයිති වෙන්නේ නෑ කියලා දැන දැනත් තවමත් ආදරේ කරන අය..😢😢💔💔
@oshanwarunadm
@oshanwarunadm Жыл бұрын
😔ඉන්නවා💔😔😔😔
@kamaldeepthi6093
@kamaldeepthi6093 Жыл бұрын
Innava 💔😔
@කස්සා-ශ6ර
@කස්සා-ශ6ර Жыл бұрын
ඉන්නවා
@amiladilshan4332
@amiladilshan4332 Жыл бұрын
Inava ❤❤
@ChandraniRajapakse
@ChandraniRajapakse Жыл бұрын
Ow math ahamai😢.
@janakakuweju4292
@janakakuweju4292 Жыл бұрын
අපේ ජීවිත ගමනේ අපි හැමෝටම තියනවා අයිතිකර ගන්න බැරි පෙමක් 🥺💔
@Ruwani635
@Ruwani635 Жыл бұрын
Hmm😥
@sewwandiradhika8732
@sewwandiradhika8732 Жыл бұрын
ම්ම්🥺🥺
@teranmadushanka6702
@teranmadushanka6702 Жыл бұрын
Hmm
@sajiwaindika9572
@sajiwaindika9572 Жыл бұрын
Hmm ow atta..mage love ekath e wge ekak eyaa kawadawath mage karaganna ba..😢
@Suddi474
@Suddi474 Жыл бұрын
Ou 🥺😔💔
@ShalikaNissanka
@ShalikaNissanka Жыл бұрын
අදටත් විශ්වාස කරනව එයා කවද හරි මට කෝල් එකක් ගනී කියල 🥺💖😓
@MaLiYa0417
@MaLiYa0417 Жыл бұрын
Comment එකට ස්තූතියි 🥺 දිගටම රැඳිලා ඉන්න 🌿 Subscribe කරන්න 🔔
@ShalikaNissanka
@ShalikaNissanka Жыл бұрын
එයා මගෙ ඇස් ඉස්සරහම වෙන කෙනෙක් ගේ වුනා ආයේ කවදාවත් එයා මට ගන්නෙ නෑ හැම දෙයක්ම අවසානෙට මතක විතරයි 😇💖😇💖
@JayaniOshadhi
@JayaniOshadhi 6 ай бұрын
Mee widiyatamai matath unee 😒😒😔😔
@hasaranethmini2826
@hasaranethmini2826 Жыл бұрын
දුකක් දැනුන වෙලාවට ඒක කියන්න කවුරුත් නැතිවුනාම දැනෙන වේදනාව පිට කරගන්නෙ සිංදු අහලා...ඒ අතරින් මේ සිංදු ටික තමා පළවෙනියටම අහන්නෙ...☺️💆‍♀️🌬️
@dinushadishanayaka9742
@dinushadishanayaka9742 Жыл бұрын
හැමෝම එහෙම තමයි
@ujithaviraj
@ujithaviraj Жыл бұрын
Math oy wgemai
@sasinipreboda4330
@sasinipreboda4330 Жыл бұрын
Denuth dukakin inna mata me songs තමයි pihitata inne 😢😢
@HeshanhasinthapereraHadu-hk3qw
@HeshanhasinthapereraHadu-hk3qw 10 ай бұрын
Math ehema thamai mathath hitiyanm kiyala හිතෙනවා .........
@HeshanhasinthapereraHadu-hk3qw
@HeshanhasinthapereraHadu-hk3qw 10 ай бұрын
Mage පිහිට mewa thama
@shanthalakmal1972
@shanthalakmal1972 Жыл бұрын
එකපාර්ශ්වික අාදරේ දුකක්😥😥😞
@kasundananjaya9520
@kasundananjaya9520 Жыл бұрын
😢
@ChutiMenika983
@ChutiMenika983 7 ай бұрын
Mmm😔
@JayaniOshadhi
@JayaniOshadhi 6 ай бұрын
Aththa 😒😒
@prasadani4519
@prasadani4519 6 ай бұрын
😢😢😢
@H.A.G.SHapuarachchi
@H.A.G.SHapuarachchi 6 ай бұрын
eya sathutin..echcharaina ona.💌
@danushkadananjaya7276
@danushkadananjaya7276 Жыл бұрын
Amma innawa bn kawru nethat eka mathaka thiyaganin😘😘🌼
@STARGAMEINGSL335
@STARGAMEINGSL335 Жыл бұрын
​@@MaLiYa0417 x😂rf😂f😂😂t😂😂😂wf😂fr 😂
@prageethlakshitha5151
@prageethlakshitha5151 7 ай бұрын
Mata ehmawath ne😔
@AmadiD.Damadidevinsadeal-vz2fu
@AmadiD.Damadidevinsadeal-vz2fu 5 ай бұрын
Eyath na ...😪
@priyankakuruppu1243
@priyankakuruppu1243 Жыл бұрын
මට කවදාවත්ම මගේ කරගන්න බැරි කෙනෙකුට මම ආදරෙයි. අවාසනාව කොච්චර ද කියනවනම් ඔයාට මම ආදරෙයි කියලා එයාට කියා ගන්නවත් මට බැ. එයාට හොරෙන් එයා දිහා බලන් ඉන්න එක එයාටත් නොදැනෙන්න එයා ගැන හොයලා බලන එක මට ආදරේ කරන්න පුළුවන් එකම විඳිය විතරයි ඒක. ඒ ලස්සන ඇස්,ඒ අහිංසක හිනාව මාව වශී කලා.මම ඒකපාර්ශ්වික ආදරේක නිල නොලත් අයිතිකාරියක් විතරයි 🥀
@sandamaliherath-f7r
@sandamaliherath-f7r 9 ай бұрын
Math..mge hodama yaluwata godak adare karanwa eth eyata eka kiyannath kalinma ape yalukamath nathiuna..😢😢😢
@JayaniOshadhi
@JayaniOshadhi 6 ай бұрын
Maath ee wagee kenek ඒකපාර්ශ්වික ආදෙරෙන් දුක් විදින කෙනෙක් 😒😒 eth eka kiyaaganna bha
@rohanwickramasinghe6451
@rohanwickramasinghe6451 Жыл бұрын
දුක හිතුනම මේ වගේ සින්දු හොයල අපි බලනව....ඇත්තටම හිතටම වැදුන මේ සින්දු ටික..හිතේ කෙනෙක් ඉන්නව කවදාවත් හම්බෙන්නෙ නෑ කියල දන්නව ..ඒත් මම එයා ගැන හිතන හින්ද තමා මේ දුක😓💔.......
@sheharasheharahamesha1412FZ
@sheharasheharahamesha1412FZ Жыл бұрын
මේ ටික අහන ගමන් අඩන අය කෝ ☺️
@sandayaentisandayaenti
@sandayaentisandayaenti Жыл бұрын
Me api
@sheharasheharahamesha1412FZ
@sheharasheharahamesha1412FZ Жыл бұрын
@@MaLiYa0417 🥰🥰🥰aniwaren
@sajiwaindika9572
@sajiwaindika9572 Жыл бұрын
😢😢
@kawee2006
@kawee2006 Жыл бұрын
💔😔
@LakshikaSewwandi-d8l
@LakshikaSewwandi-d8l Жыл бұрын
Me api
@thisarineranji6180
@thisarineranji6180 Жыл бұрын
මේ සින්දු ටික අහන ගමන් අඩන මං වගෙ තව අය ඉන්නවද 🙂💔
@MaduMadu-gu9yw
@MaduMadu-gu9yw 7 ай бұрын
Ai mn 😊💔
@upalirupasinghe-ck5qx
@upalirupasinghe-ck5qx 4 ай бұрын
Ai mamay😢
@achinimadhubhashi222
@achinimadhubhashi222 4 ай бұрын
🙂❤️
@aneeshaumayangani5409
@aneeshaumayangani5409 Жыл бұрын
කවුද දන්නේ දෙයියනේ ඒ හිතට මෙච්චර බැදෙයි කියලා 😢 දැන් මම පරක්කු වැඩි 😔දැන් මොනවා කරන්නද 😢 අනේ දෙවියනේ මගේ හිත හයිය කරන් ගන්න මට ශක්තිය දෙන්න 😢🙏
@chamaranishsanka9056
@chamaranishsanka9056 Жыл бұрын
😔💔
@anushapriyadarshani1561
@anushapriyadarshani1561 Жыл бұрын
:O
@ujithaviraj
@ujithaviraj Жыл бұрын
Hitha haiya wenna mn parthana karanawa.
@shahanisathya7620
@shahanisathya7620 Жыл бұрын
ඔයාට වරදින්නැතිවෙයි දිගටම රැදෙන්න ❤💔
@dilrukshikasubsshini4772
@dilrukshikasubsshini4772 8 ай бұрын
මටත් එහෙමයි 😢
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 Жыл бұрын
"දුරින් හිද මා බලා ඉන්නම් " හැමදාම ආදරෙයි ඒ අතීතෙට .❤️
@erandikasewwandi862
@erandikasewwandi862 Жыл бұрын
හිතේ ඉන්න එයාව කවදාවත් මගේ වෙන්නෑ කියලා දන්නවා මන් ඒක මතක් වෙනකොට දරා ගන්න බෑ............මේ සින්දු හිතන සහනයක්......ජීවිතේට ම භාවනාවක්
@wasanakumari3849
@wasanakumari3849 Жыл бұрын
Ane 🥺💔
@youandme32689
@youandme32689 Жыл бұрын
Matath 😔💔
@sandayaentisandayaenti
@sandayaentisandayaenti Жыл бұрын
Hoda vede
@Meneki-gt3ux
@Meneki-gt3ux Жыл бұрын
Anivaren mageth ehemai
@Hansibatuwanthudawage
@Hansibatuwanthudawage Жыл бұрын
Matath ahemai
@smithviglan1973
@smithviglan1973 Жыл бұрын
ජීවත් වෙන්නත් ටිකක්වත් ආසාවක් නෑ. එයා හුරතල් වෙලා ගෙවුණු අතීතය ඔලුව ඇතුලේ නිතරම සිහි වෙනවා. මේ සින්දු අහද්දි ඒ මතක දුකකට එහා ගිය හැඟීමක් ඇති කරනවා... මැරෙනකල් එයා එනකම් ඉන්න උත්සහා කරනවා. නෑ ඉන්නවා....ඒත් එයා ආයෙ කවදාවත් එන්නේ නෑ 😔. ඇයි ඒ තරම් ආදරයක් දීලා යන්න ගියේ....කාටත් කියා ගන්න බැරි නිසා හිත ඇතුලෙම මැරි මැරි ඉපදෙනව. යාලුවෙක්ට කියන්න බෑ. එයාලට විහිලු වගේ... 😔
@dinalichethana9243
@dinalichethana9243 Жыл бұрын
කාවදවත් යලුවෙක්ටන්ම් කියන්නෙප ගොඩක් උන් ඉන්නෙ අපිට වරදිනකන් ඉතින් අපිට වැරදුනම උන්ට අපිව විහිලුවක් වෙන්වා නිකන්ම 😊
@avishkadasun
@avishkadasun Жыл бұрын
ඔව් මාත් අද ඔයා වගේම මැරි මැරි ජිවිත්වෙනව ඒ පරන මතක එක්ක 😪💔 අපිව යාලුවන්ට තෙරැම් ගන්න බැරි එයලට එම දෙවල් වෙල නැතුව ඇති එයලට එම උනොත් එදාට තෙරෙයි අපි විදපු දුක...🥺💔🙏
@hirunisachana9177
@hirunisachana9177 Жыл бұрын
😣😣
@sl..ytmadawa.2486
@sl..ytmadawa.2486 Жыл бұрын
Oyata kawada hari a adare hambei aiye😊 wishwasayen inna.Aniwaren Hamuwenawamai..
@sandumininavodya8938
@sandumininavodya8938 Жыл бұрын
Hoda thenakata yanna hemotama penna..🌻😎
@sadusanduni7485
@sadusanduni7485 Жыл бұрын
පරණ මතකයක් නැවත මතක් උනා ගොඩක් දුකයි..එයා දැන් වෙන කෙනෙක්ට අයිති වෙලා ඉවරයි ගොඩක් දුකයි අදටත් මම පණ තරම් එයාට ආදරෙයි මතක් වෙනකොට පපුව පිච්චිලා යනවා දෙයියනේ
@smithviglan1973
@smithviglan1973 Жыл бұрын
එයාලට අපිව අමතක කරල තව කෙනෙක්ගෙ වෙන්න පොඩි කාලයක් ඇති උනාට ඇත්තටම ආදරය කළ කෙනාට ඒක එහෙම කරන්න බෑ කොච්චර කාලයක් ගත උණත්....හැමදේම හොඳින් වෙයි කියල හිත හදාගෙන ඉන්න උත්සහා කරන්න
@sadusanduni7485
@sadusanduni7485 Жыл бұрын
@@smithviglan1973 Ow eka thamai Thank you 👍❤️
@manjudinesha1048
@manjudinesha1048 Жыл бұрын
Ow
@NisansalaPriyadarshani-s3r
@NisansalaPriyadarshani-s3r Жыл бұрын
🥀🥀😢
@Chathu-m9o
@Chathu-m9o 10 ай бұрын
😢😢
@SmilingFerryBoat-xf9th
@SmilingFerryBoat-xf9th 9 ай бұрын
මේ ටික අහනකොට පරණ දේවල් මතක් වෙන අය කෝ කියන්න බලන්න
@saloonmanu7501
@saloonmanu7501 7 ай бұрын
💓💓💓💓
@MaduMadu-gu9yw
@MaduMadu-gu9yw 7 ай бұрын
🙂🫀💔
@AnuSanju-vi7il
@AnuSanju-vi7il 7 ай бұрын
maath😔😍
@shashikadilrukshi9849
@shashikadilrukshi9849 5 ай бұрын
😊😊​@@saloonmanu7501
@ImeshaAkash
@ImeshaAkash 5 ай бұрын
😊
@upecshafernando4496
@upecshafernando4496 9 ай бұрын
අයිති වෙන්නෙ නැති බව දැන දැන ඒ ආදරේ පණ වගේ රැක‌ගන්න අයත් මේ ලෝකෙ ඉන්නවා❤️❤️
@wasanajeewanthi9068
@wasanajeewanthi9068 Жыл бұрын
මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැන ගනු එපා 😔😥 මේ වගේ දුකක්.. ඇයි ආදරෙ මෙච්චර නපුරු . ලන් වෙන්න බැරි වෙන්න වෙන්න බැරි. මතකයන් හිත දවසින් දවස පාරනවා..😔😥
@chamaranishsanka9056
@chamaranishsanka9056 Жыл бұрын
😔💔
@koreatele8490
@koreatele8490 Жыл бұрын
😔😔
@hashanrashmika5612
@hashanrashmika5612 7 ай бұрын
😢😢
@DISNAChathumali-qo8yi
@DISNAChathumali-qo8yi 6 ай бұрын
පතාගෙන එන කෙනා මුන ගැහෙන කම් අනේ දෙවියනේ මෙ ජීවිතේට ආදරනීය ලස්සන මිනිස්සු මුන ගස්සන්න එපා මොකද එ හැම බැදීමක්ම ඇති නැති කරගන්නා තරම් වේදනාවක් තව නෑ අඩනවා නෙවෙයි කදුලු වැටෙනවා 😢😢😢
@kavi.babh1111
@kavi.babh1111 Жыл бұрын
බොරු බැදීම් වලට වඩා තනිකම පට්ටයි .....🙂 💔
@hashinimadubashini
@hashinimadubashini Жыл бұрын
💔
@chamilaniroshani7555
@chamilaniroshani7555 Жыл бұрын
Aka aththa🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😣😔
@priyankasanjeewani3662
@priyankasanjeewani3662 Жыл бұрын
Eka aththa duk wevi jiwath eenawata wada thaniyama hodai
@priyanthikahemakumari9641
@priyanthikahemakumari9641 9 ай бұрын
Atta katawa
@ImeshaPriyangani
@ImeshaPriyangani 7 ай бұрын
Aniwaryen 😢😢
@himansikumudika8405
@himansikumudika8405 2 жыл бұрын
මටත් කවදාවත් මගේ කර ගන්න බැරි ආදර කතාවක් තියෙනවා ඒ මගේ පන ටික දෙයියනේ 🥺💔
@antonjude3882
@antonjude3882 2 жыл бұрын
h4h444h
@rilshan3167
@rilshan3167 2 жыл бұрын
sirawatama
@Tommy_177
@Tommy_177 Жыл бұрын
සිරාවටම මටත්....
@leshaminoli7078
@leshaminoli7078 Жыл бұрын
🥺
@thanujathathsarani5945
@thanujathathsarani5945 Жыл бұрын
Ane e adare .🥺 me vage hemogema hith vala thamange kena gena adare thibbanan 😔💔
@SADUbbh-e5z
@SADUbbh-e5z 5 ай бұрын
මේ සිංදු ටික අහද්දී පරණ මතකයන් එක්ක කදුලු බිදු ඇස් වලට එන අය කෝ මං වගේහ්...දුක නිවා ගන්න ආවම පරණ හැමදෙයක්ම මතක් වෙනවා..😣❤
@samanthikabanadara7848
@samanthikabanadara7848 Жыл бұрын
කො බලන්න මෙ සින්දු ටික අහල 😢 අඩන අය
@HappyCorn-sx6lx
@HappyCorn-sx6lx 8 ай бұрын
😢😢😢😢
@chanchalasewmini3208
@chanchalasewmini3208 8 ай бұрын
😔
@Mee-pi9lb
@Mee-pi9lb 8 ай бұрын
😔
@Sandesh12360
@Sandesh12360 7 ай бұрын
😢
@upulikanchanamala3775
@upulikanchanamala3775 7 ай бұрын
😓💔
@lakmal230
@lakmal230 2 жыл бұрын
ඇත්තටම කවදාවත් ලැබෙන්නේ නැති ආදරයක් මටත් තියනවා. අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිමදා
@dewmishavindi5869
@dewmishavindi5869 2 жыл бұрын
😢😢😢
@he_shani6553
@he_shani6553 2 жыл бұрын
අතීතේ මතක ගොඩකට අරන් ගිය ලස්සන සිංදු එකතුවක්....🥺❤️ ගොඩක් දැනෙන සිංදු එකතුවක්....🥺❤️
@janakanthatravels8210
@janakanthatravels8210 2 жыл бұрын
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිමදා මට ඹබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා 😞😞😞
@priyankakumarasinghe9156
@priyankakumarasinghe9156 2 жыл бұрын
💗
@lifeline.......7960
@lifeline.......7960 2 жыл бұрын
}p}
@hasithkavinda2360
@hasithkavinda2360 2 жыл бұрын
​@@MaLiYa0417
@jajax1x46
@jajax1x46 2 жыл бұрын
Matath ehmai 😍😘
@sigeraWstudio
@sigeraWstudio 2 жыл бұрын
🥺💔🤝😔
@tranatunge1
@tranatunge1 2 жыл бұрын
ප්‍රේමය වූ කලී සුන්දර සංවේදනාවකි,සමහර විටෙක හිමිවූ තැන් වලටත් වඩා අහිමිවූ තැන් වලදී එහි පහස කටෝරයක් නෙවෙයි. එසේ වන්නේ සංවේදී හිත් වලයි. වින්ද වේදනා තුළින් හිත් පතුලෙන් කිනිත්ති කිණිත්ති ජීවත් වීමම සමහර හදවත් සුවපත් කරයි.
@bnishani3300
@bnishani3300 Жыл бұрын
😢😢
@pvdncthilakarathne5673
@pvdncthilakarathne5673 9 ай бұрын
දුක වෙන්නේ මා....හිනැහෙන්නේ ඔයා නම් ...ඊට වඩා මට ඕනේ නැතී .....❤️🖤
@nipuninipu6574
@nipuninipu6574 Жыл бұрын
අපේ හදවතට අපිට දැනෙන ආදරය කවදාවත් අපේ කර ගන්න බැ... ඒ ආදරය එක්ක හැමදාම විදව විදව ජීවීතේ ගෙවනවා.... මනුස්සයෙක්ට දැනෙන ආදරය එයාගෙ කර ගන්න බැරි නම් කවදාවත් ආදරයක් ඇති කරන්න එපා දෙවියනෙ ඒ කෙනා ගැන....🥺🥺 ආදරය නිසා දැවෙන තැවෙන විදවන හිත් හැම එකකටම සතුට සැනසීම දැනෙන්න ඕන...❤🥺
@AyeshaMadushani-tf2wp
@AyeshaMadushani-tf2wp 11 ай бұрын
Hm😢😢
@hasithalakmal5090
@hasithalakmal5090 Жыл бұрын
එයාව අමතක කරන්න බැනෙ 😥🥺
@udayangisanjana4448
@udayangisanjana4448 2 жыл бұрын
අතීතේ මතක් වෙන සින්දු ටිකක්....ඇත්තටම මාර ලස්සනයි❤🍂
@koreatele8490
@koreatele8490 Жыл бұрын
Mm😔
@JayaniOshadhi
@JayaniOshadhi 6 ай бұрын
Mage yaaluwatama eyaa kamathii kiwwa 😔😔
@ApsaraWijerathne
@ApsaraWijerathne Жыл бұрын
දාලා යද්දී කවුරුත් ඇහුවෙ නෑ තනියම ඉන්න පුළුවන් ද කියල? අපි නැතුව බෑ කියපු අය අවසානේ අපිව මගහරිද්දි දැනෙන වේදනාව කාටවත් දැනෙන්න එපා 😥😞
@hmskherathherath3262
@hmskherathherath3262 6 ай бұрын
අම්මෝ පපුවට බර වැඩී ඒකනම්
@maleeshakaushan9744
@maleeshakaushan9744 Жыл бұрын
එයාට යන්න ඕන වෙලා ගියා.හිතුවේ නෑ ගියාම මම ඉන්න පුලුවන්ද කියලා.ඉන්න තැනක සතුටින් හිටියොත් ඒ ඇති 💔...
@lakmaliserasinghe4343
@lakmaliserasinghe4343 2 жыл бұрын
වෙනකෙනෙකුට ලියලා බැව දැන දැනම ඇයි දෙයියනේ මෙහෙම වෙන්නෙ...අන්සතු ඔබ තරම් මේ ලෝකේ කිසිම දෙයක් වටින්නෙ නෑ සුදූ...වටින්නෙ නෑ...❤❤
@darkqueen9387
@darkqueen9387 2 жыл бұрын
කවදාකහෝ කදුලක් රැදී ඔය දෙනෙතනම් හඩවනු එපා..මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැනගනු එපා..😔
@koreatele8490
@koreatele8490 Жыл бұрын
aniwa😔❤
@piumihansika4951
@piumihansika4951 2 жыл бұрын
අතීතයේ මතක ඔක්කොම මතක් උනා සින්දු ටිකට ගොඩක් දැනෙන සින්දු එකතුවක් 👌❤️👍❤️❤️🤗🤗🤗🤗👍❤️❤️❤️
@Aselaasha7509
@Aselaasha7509 2 жыл бұрын
හ්ම්ම්ම් 😔
@wadinalaseevali3734
@wadinalaseevali3734 2 жыл бұрын
Hi 💖😁😁💖
@rushpancha2554
@rushpancha2554 Жыл бұрын
මම එයට කොච්චර අදරෙත් අයෙමත් එය මට හම්බවෙන්නැ කියල හිතද්දි පපුව පිච්චෙනව 😭
@gaminidisanayaka4442
@gaminidisanayaka4442 6 ай бұрын
😭
@JayaniOshadhi
@JayaniOshadhi 6 ай бұрын
Aththane ai ehema eyaata theerennatgthe 😒😒
@kaveeshasewmini2072
@kaveeshasewmini2072 Жыл бұрын
🥺❤️💔කවදාවත් මගේ නොවන ඒත් මන් තවමත් ආදරේ කරන ඔයා මගේ පනටික මගෙ මැනිකහ්......🥺💔........... *අන්සතු ඔබ තරන් ලෙංගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිමදා...*...😔
@කුමාරි-ය9ඡ
@කුමාරි-ය9ඡ 6 ай бұрын
Ane amoda wde karanna apa 16:59
@කුමාරි-ය9ඡ
@කුමාරි-ය9ඡ 6 ай бұрын
Widawannawa wenwa
@KawiduSathsara-uf1sp
@KawiduSathsara-uf1sp Жыл бұрын
මම අඩනවා bro
@MaLiYa0417
@MaLiYa0417 Жыл бұрын
Comment එකට ස්තූතියි 🥺 දිගටම රැඳිලා ඉන්න 🌿 Subscribe කරන්න 🔔
@Slanu9959
@Slanu9959 Жыл бұрын
එයාව මට නැතුව බෑ..එ්ත් අෑත් වෙන්න උනා මගෙ අම්මල නිසා එ්ත් අදටත් මං තාම එයා එක්ක ඉන්නව හිතිං..හොයල බලනව එයාට නොදැනෙන්න හොරෙන් ..මේ හැම සිංදුවක්ම එයාව අායෙ අායෙ මතක් කලා..😢😣😣🙏🙏
@apsaradilrukshi5482
@apsaradilrukshi5482 Жыл бұрын
අන්සතු ඔබ තරම්...... ඔබ දකින් හැම වාරෙකම මතකයට ආවා අපෙ ආදරේ💕අද දෙතනක දෙදෙනෙක්ව සිටියත් 🥺එක් හිතක ඇවිලෙනවා මහා ගින්දරක් ❤️‍🔥
@madhumalisenarathna3927
@madhumalisenarathna3927 Жыл бұрын
ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙ මා මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා......💔😓🙂
@sandumaleesha9634
@sandumaleesha9634 2 жыл бұрын
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා ❤
@sandumininavodya8938
@sandumininavodya8938 Жыл бұрын
කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වුනා ට ඒ බැදීම් මගදි මග හැරුනත්. අම්මගෙ ආදරෙ ඔය හැම දේකටම වඩා ලොකුයි.....ඔයාව එයා දාල ගියත් එයාට පේන්න.. තමුන් හොද තැනකට එන්න. තමන්ගෙ හිත ශක්තිමත් කරගෙන... ඔයාහෙ ගමන යන්න.. ඒ මොකද කවුරු ඔයාව දාලා ගියත්. ඔය ත් එක්ක දුකේදිත් සපේදීත් හිටිය අම්ම ගෙ හිනෙ ඔයා හොද තැනක ඉන්නව දකින්න.. ඒ සතුට ඒ අම්මට යි ඒ රත්තරන් තාත්තටයි දියං.....😎 echchrai kitanna thiyenneee.... math me wagr koma hari hitha hada gena ada nassing gihin innawa...🌻🌻🌻💞
@Vihara-o2m
@Vihara-o2m 7 ай бұрын
E kathawa aeththa😊
@sammudilanjali6295
@sammudilanjali6295 2 жыл бұрын
දුරින් හිද මා බලා ඉන්නම්❤ අතීත මතක අවුස්සන 🎶
@bathalayaa
@bathalayaa Жыл бұрын
හැමෝටම වගේ මටත් තියනවා මගේ කරගන්න බෑ කියලා දැන දැනත් මගේ කරගන්න දගලන මගේම ආදරයක් 😢
@MaduMadu-u8o
@MaduMadu-u8o 5 ай бұрын
😢😢matath😢😢😢😢
@ThathsaraWeerasingha
@ThathsaraWeerasingha 10 ай бұрын
ආදරේ මොකද්ද කියලා හරියටම දැන ගන්න අයිතිය නැති කෙනෙකුට මහ ගොඩක් ආදරේ කරලා බලන්න .
@sithu7656
@sithu7656 2 жыл бұрын
ඔබ මගෙ මතකය වෙලා.... 🧸💕🌏 හිත ලග ඉන්නවා බලා.... 🥺💗🌏 වෙන් වෙන්නට කාරණා.... 😊❤️🌏 පහදා දෙනවද ඔයා.....
@seminianjana2140
@seminianjana2140 Жыл бұрын
🙂😣😑
@nethsarakawinda
@nethsarakawinda Жыл бұрын
භාවනාවක් වගේ සිංදු ටික මාරම ලස්සනයි අහම් ඉන්න 🙂
@isu5578
@isu5578 7 ай бұрын
@ madu sanka eyage hama sinduwakma ahala balanna ❤️🥺
@pubudusudeera4483
@pubudusudeera4483 6 ай бұрын
Hm
@2FunnyProjects
@2FunnyProjects 2 жыл бұрын
හරිම කෙනා ජීවිතේට එන්නෙ කාලයත් එක්කමයි...රැක ගන්න එක ඔබ සතුයි...❤️❤️
@2FunnyProjects
@2FunnyProjects 2 жыл бұрын
Anivaryenma..💙💙
@lalanrajendra6358
@lalanrajendra6358 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@NOTYKAUSHI
@NOTYKAUSHI Жыл бұрын
මට නැතත් අනිත් එව්න්ට හැමදාම හරියන්නම ඕන 😊🙏
@LakmaliUdayangani-u8m
@LakmaliUdayangani-u8m 7 ай бұрын
මිනිස්සු විදවන තරම් ❤🥀🥀
@jasmin3258
@jasmin3258 2 жыл бұрын
අන්සතු ඔබ‍ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිම දා ❤
@chanumaxx6292
@chanumaxx6292 2 жыл бұрын
Aniwaren bm ansathui kiylath adare karanawa🥺🥺🥺
@adhi____
@adhi____ Жыл бұрын
හිතනවා කොච්චර දුරක හිටියත් මාව දාලා යන්නෙ නැති වෙයි කියල මෙ අන්තිමට දෙන ආදරෙ ඔයා තරූ 🥺❤️😭 ඉක්මනින් බලන්න තිබ්බනම් ඔයාව 🥺❤️ 😭
@sltiktok6804
@sltiktok6804 Жыл бұрын
මටත් එමයි මන් ආදරෙයි ගොඩාක් එත් කවදාවත්ම මගෙ කරගන්න බෑ අයි දෙව්යනෙ එම ආදරයක් මුන ගැස්සුවෙ දුකක් විදින්නද ආදරෙ මුන ගැස්සුවෙ කවදවත් හිමි නොවෙන හිතකට🙏🙏😭😭😭❤️❤️❤️❤️
@chutidoni9356
@chutidoni9356 Жыл бұрын
අඩුවක් කලෙ නෑ කිසිදාක සෙනෙහෙ ...නුබ හොදට එය දන්නවා...🙂❤️⛓️හිතට දැනුනු සිංදු ටිකක්😗⛓️
@harshanipradeepa6298
@harshanipradeepa6298 Жыл бұрын
කොහෙ හිටියත් සතුටින් ඉන්න මගේ පන.ආදරෙයි දෝනි.හැමදාමත් 😥😥🥺🥺
@MidumiAmalsha-zd9vs
@MidumiAmalsha-zd9vs Жыл бұрын
මන් යාලු වෙලා ඉන්න එක්කෙනාට ලෙඩක් තියේ ඒ ලෙඩෙ මොකක්ද කියන්න මන්තියා මෙහේ ඉන්න ඩොක්ටස්ලවත් දන්නෙ නැ 😔එයාව එකපාරට ගැහෙන්න අරන් අතපය ලොක් වෙලා හුස්ම හිරවෙනව එයා ඒ වෙලාවට හුස්ම ගන්න හදන විදිහ දැක්කම පපුව පිච්චිල යනව ඩොක්ටස්ල කියනව ඒ පිට් එක නෙමේලු පිට් එක හැදුනම කවදාවත් හුස්ම හිරවෙන්නෙ නෑලු ඔයාලගෙ අදුරන කෙනෙක්ට හරි මේ ලෙඩේ හැදිල සනීප වෙලා තියෙ නම් මට කියන්නකො ඒ ලෙඩෙ මොකක්ද කොහොමද මොන ඩොක්ට මාර්ගයෙන්ද සනීපකරගත්තෙ කියල . මොනා කොහොම උනත් එයාව කවද හරි මන් මැරෙනකම් මන් එයාව අතාරින්නෙ නෑ .එයාට දෙවියන්ගෙ පිහිටෙන් සනීප වෙන්න කියල මන් ප්‍රාර්තනා කරනව😔💖
@vipgamithnalaka229
@vipgamithnalaka229 5 ай бұрын
Matath ohoma una kalyk
@shashipaba4837
@shashipaba4837 Жыл бұрын
Matath thiyenwa kawamdawath mage wenne nethi adaryak ☺️❤️ අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිමදා 🙂💔 M miss you manika ❤️
@nayananethmina2291
@nayananethmina2291 2 жыл бұрын
මට ඔබ නැති හෙටක් නො ගෙවෙන කල්පයක්...❤️😔🙏
@Europeis
@Europeis 2 жыл бұрын
කමෙන්ට් කියෙවුවම මට හිතෙන දේ..... ඔහේ මේ කරන්නෙ සංසාරගත පිනක් බං. 😊😁
@ruwani7923
@ruwani7923 Жыл бұрын
පරණ මතක මතක් වේද්දි මාරම දුකයි 😭එයා දැන් වේන කෙනෙක් ගේ වේලා ඉවරයි එයාට තාමත් මම පන වගෙ අදරෙයි ❤️
@oshadimac7072
@oshadimac7072 Жыл бұрын
සිංදු ඔක්කොම ලස්සනයි හදවතට තදින්ම වැදෙනො😔❤ අපි දේන්නගෙ ආදරෙට දැනට අවුරැදු ඒකහමාරක් වෙනො එත් අපි යාලු වෙල මාසයක් විතර යද්දි එයලයි ගෙවල් වලට අහු උන අපිට අපේ ගෙවල් වලින් හොදටම ලෙඩ😔💔 අපිට ගෙවල් වලින් අවුල් හින්ද එයව නුවර යැව්ව මම ගාල්ලෙ ඉන්න😔 දැන් අපි ගොඩක් දුර ඉන්නෙ ගෙදරින් එයට පොන් එකවත් දෙන් නැ 😔 තව මාස දෙකකින් එය ඒන්නෙ එතකන් මම කොමද දෙයියනේ එයාගෙන් මැසෙජ් එකක්වත් කොල් ඒකක්වත් නැතුව ඉන්නෙ 😔💔කමක් නැ 💔 මොන දෙ උනත් ඒය මාව අත්තරින්නෙත් නැ මගෙ ජිවිතේ තිනකන්😔මම මගෙ අයිය එනකන් බලන් ඉන්නො😘😔 මම එයට ආදරෙයි ගොඩාරියක් කවදාවත් මම එයව දාල යන් නැ මුලදි දුන්න පොරොන්දු මැරෙනකන්ම රකිනො😔 කවද හරි අපිට එයලගෙ කැමැත්තෙන් එකතු වෙන්න ඇකි වෙයි කියල පුංචි විෂ්වාසයක් තිනො අපි දෙන්නට😔❤
@sadunibuddhika8966
@sadunibuddhika8966 Жыл бұрын
🥺🥺
@sadunibuddhika8966
@sadunibuddhika8966 Жыл бұрын
ඔයාලා දෙන්නට එකතු වෙන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.🥺🥺🥺
@bemashasamudini3071
@bemashasamudini3071 Жыл бұрын
කවදාක හෝ කදුලක් රැදී..ඔය දෙනෙත නම් හඩවනු එපා.. 🙃මේ හිත මගෙ විදවන හැටි ..කිසිදාක නම් දැනගනු එපා..🙂💕
@tharindudilhara6489
@tharindudilhara6489 Жыл бұрын
___★ ප්‍රේමය....! #කල_නොහැක_විස්තර🤍 #වචන_තිබුනත්_කප්පර🤍 #කෙටියෙන්_ලියමි🤍 #නුඹ_ලගයි_ගෙවුනෙ🤍 #ආසම_තප්පර 💕👀🙈 ____◎
@nayanaUpul
@nayanaUpul 6 ай бұрын
ඔයා මාර කවි කාරයෙජ් නෙ 😊
@nethmamalshani9246
@nethmamalshani9246 Жыл бұрын
කවදාක හෝ කඳුළක් රැදී ඔය දෙනෙත නම් හඩවනු එපා. 😔💚
@ipmodz
@ipmodz Жыл бұрын
මතක සේරම ඇවිස්සුනා💔🙂හැමෝටම හම්බවෙන්න ඕනෙ මගදි දාලා යන්නෙ නැති ආදරයක්.අද එයා මාව දාලා ගියා🙂💔.ඒ වගේ කාටවත් වෙන්න එපා
@shalushalu9980
@shalushalu9980 2 жыл бұрын
ගොඩක් ලස්සන සිංදු ටිකක් හදවතට දැනෙන ❤️❤️❤️
@randikawasuda6728
@randikawasuda6728 2 жыл бұрын
මතක අවුස්සන ලස්සන සින්දු එකතුවක් 🥺❤️.
@ireshanilmini4344
@ireshanilmini4344 Жыл бұрын
එයා මාව දාල ගියා හැමදාම මේ සින්දු අහනව🥺💔🥀
@sadarudilhan2668
@sadarudilhan2668 Жыл бұрын
@@MaLiYa0417 e2wwwwewwewwwwwweedwweewwwweeewwwwewew2eddewweewwewwewwwwwwwwwdwwewwewewwwwewewwee2wwwwwdw2ewwww2wewweewwwewwwwee32we2wweedwwewewwweeewwwwwwwwwwewewwewewdwwwwwwdww22wwwwwwwwwwwwwewwww3ewwww222wwe2w22wewwwwwwwweweweww2w2wwwwwwwwwwwwww2www3wwewweeww2ww2wwwwweww3wwww2wwewwwwww2e3wwwwwwwe2wwww2ewwwwwwewww
@koreatele8490
@koreatele8490 Жыл бұрын
Masa 3-4k math ekka hitiya, katath horen Aduma tharame bestilawath danne ne. hemoma denagaththata passe man boruwata athal ekata ehema kale kiyala mawa dala giya , eyata Kellek innawa kiyala hemoma kiwwa ithin man gihin e kellegen ahuwa , eki gihin my ❤kiwwa, Eya mata awith benna eya mage kawru unath oyata wedak ne wagema aye man gena hoyanna epa kiyala 😔😔 Eyata wagema e kellatath man mukuth kiwwe ne. Dawasaka eyata therei man gena 😔😔💔ethakan paduwe innawa 😔😔😔
@sanjana..75
@sanjana..75 Жыл бұрын
නියම nonstop එක...10 පාරකට වඩා අහල තියනවා...තවත් අහනවා...💗
@SaduSadu-eo2ws
@SaduSadu-eo2ws 8 ай бұрын
ඇත්තටම ගොඩක් අයට ප්‍රේමයක් තියනවා කවදාවත් අයිති කර ගන්නත් බැරි කවදාවත් අමතක වෙන්නෙත් නැති 😢 සමහර වෙලාවට සංසාර ගත බැදීමක් තියෙනවා කියලා අපිට ඇතුළාන්තයෙන්ම දැනෙන කෙනා අපිට හම්බ වෙන්නෙ ගොඩක් කාලයක් ගිහිල්ලා එයාව අපිට හම්බෙන කොට එයා වෙන කෙනෙකුට අයිති වෙලා ඉවරයි 😢😢 ඒ දැනෙන වේදනාව ,කොච්චර අපිට මුහුණට මුණ ගැහුනත් එයාට ආදරෙයි කියලා කියන්න බැරි වේදනාව, එයා එක්ක ආදරයෙන් වචනයක්වත් කථා කරන්න බැරි වේදනාව තමා දරාගන්නම බැරි වේදනාවන් වෙන්නේ 😢😢😢😢
@SathisSakuna-ox5ld
@SathisSakuna-ox5ld Жыл бұрын
කමෙන්ට් කියවද්දි තමයි තේරුනේ ආදරය ලස්සන හැගීමක් නෙවෙයි පතාගෙන ආපු කරුමයක් කියල🥀ආදරය නිසා විදවන මිනිස්සු මෙච්චර ඉන්නවද අනේ😢වැඩිම කමෙන්ට් තියෙන්නෙත් කෙල්ලොන්ගෙ ආදරය නිසා කිසිම කෙනෙක් දුකින් ඉන්න එපා කියල තමා කියන්නෙ ❣️
@madhushikauberathna1110
@madhushikauberathna1110 11 ай бұрын
ඇත්තටම 😢💔
@VijithJawaweera-dn6kv
@VijithJawaweera-dn6kv 5 ай бұрын
Hmm ou
@meshadhidhanesha435
@meshadhidhanesha435 2 жыл бұрын
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිමදා මට ඔබ නැති හෙටක්අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිමදා මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක්යක් එය මට වැඩිය ඔබ දන්නවා 😔💔
@DulwalaMadumali
@DulwalaMadumali 7 ай бұрын
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් සත්තකින්ම ❤❤❤❤
@nadeera7004
@nadeera7004 2 жыл бұрын
මා දමා යන්නෙපා.....🥺මගෙ නොවී ඉන්නෙපා....😭😭මතක අව්ස්සන පට්ටම සින්දු💔🥺
@thusharasampath3352
@thusharasampath3352 Жыл бұрын
Atthtatama ❤ ආදරෙ කරලා e ආදරෙ හිමි නොවුණ aya mona තරම් ennava da කියලා hithtenava
@DulmiAshara-s3e
@DulmiAshara-s3e 2 жыл бұрын
නොපෙනෙන සේ රැදී එක මොහොතක් හරි ඔබ දැකගන්න තිබුනොත් යළී...✨️
@ksthikshana5673
@ksthikshana5673 2 жыл бұрын
දුක් වෙන්නේ මා ... හිනැහෙන්නෙ ඔයානම්... ඊට වඩා මට ඕනෙ නැතී...😔💔 ඈත ගිය පාර බලා ඉන්නම් 🥺✋
@kanchanasewumini6402
@kanchanasewumini6402 2 жыл бұрын
😔💔
@TMR.LEGENT__FF
@TMR.LEGENT__FF Жыл бұрын
මෙ සින්දු ටික අහද්දි එයාව මතක් වෙනව සැහෙන්න 🥺💖
@prabodaherath9166
@prabodaherath9166 Жыл бұрын
එයා ගිය දවසෙ ඉඳලා මතක මතක් වෙද්දී මේ සිංදු අහලා අඬලා අඬලා නිදාගන්නෙ
@kumakumar5362
@kumakumar5362 Жыл бұрын
Akanm aththa
@ayeshmikaushalya8859
@ayeshmikaushalya8859 2 жыл бұрын
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිම දා...මට ඔබ නැති හෙටක් නොගෙනෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්න්වා...love you forever and ever...🥺🥺🥺
@lasanthikakumari7092
@lasanthikakumari7092 Жыл бұрын
මේ සින්දු ටික අහද්දී එයාව,ගොඩක් මතක් වෙනවා.මන් දන්නවා එයා මට හිමි නැ කියලා ..හැමදාම ආදරෙයි 🥺
@shamaliathapaththu5989
@shamaliathapaththu5989 2 жыл бұрын
ගොඩක් ලස්සන සින්දු ටිකක් 😉😋
@AyodyaWasana
@AyodyaWasana 6 ай бұрын
මමත් හිතුවා කවදාවත් එයා මගේ වෙන්නේ නෑ කියලා.ඒත්... සදහටම එයා මගේම වුනා❤ මගේ මුලු ලෝකයම ලැබුනා වගේ❤❤
@nisanshala9832
@nisanshala9832 2 жыл бұрын
💔💔අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක්💔හිතට ගොඩාක් දැනෙන සින්දු එකතුවක්..👌👌👌Recspet saho..❤️❤️
@chamo-r9i
@chamo-r9i Жыл бұрын
බුදුසරනයි ජෙසු පිහිටෙන් අනිවාරෙන් සුවය ලැබෙන්න කියලා පාර්තනා කරනවා ♥🥰
@shamalishamali2444
@shamalishamali2444 2 жыл бұрын
හදවතට දැනෙන සිංදුවක්❤❤❤❤
@shanukaniroshanshanukaniro7394
@shanukaniroshanshanukaniro7394 2 жыл бұрын
Aiye sinduwa maru 👍👍👍
@hiru_s_fernando3666
@hiru_s_fernando3666 Жыл бұрын
ආදරය කියන අකුරු 04💔 නිසා කී දෙනෙක් නම් විදවනවද😒💔
@ramakrishnanpragash2592
@ramakrishnanpragash2592 Жыл бұрын
ඇත්තටම අදරෙ හින්දා මැරෙන එක පවක්ද
@dilanihansika-cu1jq
@dilanihansika-cu1jq Жыл бұрын
ආදරයට විහිලු කරාට කමක් නෑ, විහිලුවට ආදරේ කරන්න එපා.කරන කෙනාට විහිලුවක් උනාට. අනිත් කෙනාට ඒක මුලු ජීවිතයම වෙන්න පුලුවන්.😭
@MaLiYa0417
@MaLiYa0417 Жыл бұрын
Comment එකට ස්තූතියි 🥺 දිගටම රැඳිලා ඉන්න 🌿 Subscribe කරන්න 🔔
@notyegirl12
@notyegirl12 2 жыл бұрын
රෑ තුන්යම හිත අස්සට දුන්නු හීන නෑ සැබෑ වී🥺❤️
@sajeewanisajeewani8495
@sajeewanisajeewani8495 2 жыл бұрын
හදවතටම දැනුනු ඔයා දැන් ඇත දුරකට වෙලා ඔයා දැනුනද මගෙ හිත සොයන ඔයා මොකටද මුන ගැහුනද ඔය ආලේ
@praveenchathuranga5422
@praveenchathuranga5422 Жыл бұрын
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නැ කිසිම දා... මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් 💔😊🥀💔
@mangalikamangalika171
@mangalikamangalika171 Жыл бұрын
🙂❤️🌏
@DilshanIndumina
@DilshanIndumina 5 ай бұрын
මෙ සින්දු තමයි මාව සැනසුවේ❤❤ සුපිරි🎉🎉
@maheshisadaruwani6759
@maheshisadaruwani6759 Жыл бұрын
පරණ මතකයන් ආයේ මතක් උනා 😖💔 එයා දැන් වෙන කෙනෙග්ගෙ වෙලා ඉවරයි 😭💔 එක දරා ගන්න අමාරුයි එත් එයාගේ සතුට තියෙන තැනක එයා සතුටින් ඉදිවි 🥺 අදටත් මන් ආදරේයි පණ 💔😖
@hansaniimasha3743
@hansaniimasha3743 11 ай бұрын
තනිවීම ප්‍රේමයක් කිව්වට තනි වෙලාම බලන්න ඔනා ඒකේ වේදනාව දරාගන්නම බැරි උනාම සිංදු අහන එක දැන් පුරුද්දක් . ලස්සනම සිංදු ටිකක් ❤️
@jeon__kookie2283
@jeon__kookie2283 Жыл бұрын
Comment දැක්කම ආදරේ කියන්නේ මොකක්ද කියලා හිතෙනතරමටම අසරන වුනා...🥺💔 ආදරේ සුන්දර නම් ඇයි මෙච්චර විදවන මිනිස්සු 🥀 නින්දක් නැති මිනිස්සු 😭💔 මට ඇත්තටම ආදරේ කරන එයාවත් මන් ගනම් ගන්නේ නෑ මොකද මට වඩා එක අවුරුද්දක් බාල නිසා ඒත්...ආදරෙයී මං එයාට..කොහොමද කියන්නේ මං 🥺❤️ කරුම ජීවිත ලග තීනදේ ලගින්ම තියා ගන්න පින නෑ මට ☻❌
@dananjayamadushan6194
@dananjayamadushan6194 Жыл бұрын
සංවේදී මිනිස්සුන්ට මේ ටික රත්තරන් ❤️‍🔥🥺
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,5 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 24 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 68 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 29 МЛН
මනෝපාරකට Vol:07 🖤 Old songs collection...
1:04:09
Mano Music
Рет қаралды 2,3 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 24 МЛН