මෙච්චර අලි ඇත්තු ගොඩක් ? 😯 එක දවසක පාර පැනපු අලි ඇත්තු සිය ගාණක් | PathumS WILD

  Рет қаралды 76,760

PathumS WILD

PathumS WILD

Күн бұрын

Пікірлер: 313
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 10 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා.හිත ගැහුනා කෝච්චිය දැන් එය් දැන් එය් කියලා.මේකපෙන්නපු පුතාටත් එයාලා යනකල් පාර බලපු පුතාලටත් ගොඩාක් පින්❤
@pathumswild
@pathumswild 10 ай бұрын
බොහොමත්ම ස්තූතියි Aunty ❤️🙏
@madhuramallika9828
@madhuramallika9828 10 ай бұрын
ගම්වැසියන්ටත් අලි. ඇතුන්ට ත් දෙවියන්ගේම පිහිටඉ..ගොඩාක් ස්තුති ඔබතුමා ලටත්.කොච්චර බැලුවත් ..එපා වෙන්නේ නැහැ .
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 10 ай бұрын
ඒ අහිංසකයින්ට පාර පනින්න උදවු කරන ගමෙි ගෞරවනීය ඒ සොදුරැ සිත් ඇති ආදරනිය චාරිත වලටත් මෙි සොදුරැ දසුන අපට පෙනනුව ගෞරවනීය ඔබටත් හිස නමා ගෞරව කරමි .ගොඩාක් ස්තුතියි .එයලාට උදවු කල ඔයලා හැමෝටම .තෙරැවන් සරණයි !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍👍
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏
@SavindraChandimal
@SavindraChandimal 4 ай бұрын
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 10 ай бұрын
අනේ,සියළුම දේනා ආරක්ෂා ම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!!නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!!නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!!❤❤❤😘😘😘🤗🤗🤗🤗🐘🐘🐘🐘🐘🙏🙏🙏🙏
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@LakshikaSamaranayake-m1v
@LakshikaSamaranayake-m1v 10 ай бұрын
👑🐘👑🐘👑🐘👑🐘👑රංචුවේ පෙරමුණ ගන්නා ඇතින්න මවක් වෙන්න ඇති,පුදුමාකාර ලෙන්ගතු කමකින්, පුදුමාකාර ආදරයකින් සියළුම දෙනාගේ රැකවරණය සපයමින් කැළා හෝ ගැම්වැදීම, අහම්බෙන් හෝ අපට දැකගැනීමට උරදී කැපවූ පැතුම් සහෝදර ඔබ‍ට ස්තුතියි 🙏🙏🙏🙏. ඒ වගේම මේ අහිංසක ජීවිත රැකගැනීමට උරදෙන ඔබ ඇතුළු පාර හුවමාරු කිරීමට 👑🐘👑සත්දන්තයන්ට උපකාරී කළ සියළුම ගම්වාසින්ටද මාගේ හදවතින්ම ස්තූතිය පුදකර සිටිමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏. රැකගමූ මේ අහිංසක 👑🐘👑👑🐘👑සියළුම ජීවිත පණමෙන් 🙏🙏🙏🙏🙏දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏.
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏
@nayananandani8281
@nayananandani8281 10 ай бұрын
අනේ මෙතනින් එයාල යන බව දන් න නිසා දුම්‍රිරිය දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරල මේයාල යනකන් නවත්වන් ඉන්න ව්දියක් ගමේ අය සමග එක්වෙලා.කරන වැඩපිළිවෙළක් කලානම් හොඳ නේද අලි ඇත්තු කි දෙනෙක්ද මට එයාල යනකම් පුදුම බයක් දැනුනා ...සත්ව සංවිධාන සමග එක්වේලා ඔබතුමා මේ අහිංසකයින් වෙනුවෙන් පෙනිසිට්න්න 🙏🙏🙏🙏
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 10 ай бұрын
අලි rail pare යනකොට මම දෙවියන් ට කිව්වා එයාල ආරක්ෂා කරලා දෙන්න කියලා
@rohinisudarma2897
@rohinisudarma2897 10 ай бұрын
මේ වෙලාවේ කෝච්චිය ආවානම් කෝච්චිය පෙරළෙයි
@jayanthibotheju715
@jayanthibotheju715 10 ай бұрын
Aththamai mokak hari karanna ahinsakayange jivitha anathure😢😢
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 9 ай бұрын
Ow Anika wanguwa nisa thawath bayai😢
@Tv-gb2kp
@Tv-gb2kp 10 ай бұрын
ඉදිරිපත් කිරිම නියමයි හදිස්සි නෑ කලබල නෑ අහන් ඉන්න ගමන් විදින්න පුළුවන් සුන්දරයී ❤
@pathumswild
@pathumswild 10 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏
@smartsrilankan9767
@smartsrilankan9767 10 ай бұрын
බයෙන් හිටියෙ කෝච්චිය ඒවී කියල 😅😅 අලින්ට හඩකවපු හැටිත් ලස්සනයී 💙😘💕
@pathumswild
@pathumswild 10 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏
@vhfgfddttf6053
@vhfgfddttf6053 10 ай бұрын
වෙන රටක නම් මේ වගේ තැනකින් ගුවන් පාලමක් දාලා හරි යන සතුන්ට නිදහසේ යන්න මග සලසලා දෙනවා
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔව් 😢
@MaduTennakon
@MaduTennakon 10 ай бұрын
සේරටම බුදු සරනයි දළදා සමිදු පිහිටයි ජය සිරිමා බෝ සමිදුගේ සරනයි සියළු දෙවි පිහියයි විෂ්වය් අාරක්ෂාව ලැබෙිවා
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@AshokaKumarasathutuiduwe
@AshokaKumarasathutuiduwe 10 ай бұрын
අපේ ජාතික ධනය සුරකින ඔබතුමාලට බොහොමත් පින්
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@Diannas_Kitchen
@Diannas_Kitchen 10 ай бұрын
මෙයාලා කොයිතරම් කල්පනාවෙන් එයාලගේ කට්ටිය පරිස්සම් කරනවද. සමහර මිනිස්සුන්ගෙන් තමයි මෙයාලට බේරිලා ඉන්න විදිහක් නැත්තේ. මෙහෙම අලි ඇතුන් ගොඩක් දකින්න ලැබෙන එකත් ලොකු සතුටක්. මෙයාල හැමෝටම නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. 🙏🙏💓💓💓💓💓💓💓🐘🐘🐘🐘🐘🐘🐘🐘🥰🥰🥰🥰
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@chaminirathnayaka9664
@chaminirathnayaka9664 10 ай бұрын
තෙරුවන් සරණයි ඔයාලට .මේ වගෙ වීඩියෝ එකකින් හරි නිසි බලධාරීන් දැනුවත් කරන්න උත්සහ හරි .කරනවට අපි ප්‍රාර්ථනා කරමු නිසි බලධාරීන්ගේ ඇස් ඇරේවා කියලා ..ඇත්තටම අපේ රටේ වටිනා සම්පතක් නිස්කාරනේ නැති වෙන්න දෙන්න හොද නෑ ඉක්මනින් පිලියමක් යොදන්න ඕන මේ වගෙ දේවල් වලට❤❤ අපේ රටේ වටිනා අලි සම්පත සුරැකේවා🙏🙏🙏🙏🙏
@pathumswild
@pathumswild 10 ай бұрын
බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ මේ ලෙස අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏
@neetharanjani1692
@neetharanjani1692 10 ай бұрын
අනේ ඒ පාර මාරැවෙන තැන රැකවල් දාගෙන ඉන්න අයට ගොඩක් පින් ඒ අලියගේ නායකත්වය උතුම් ඔබ ට ස්තුති මේ සුන්දරත් වය රැගෙන එනවාට අර කෝච්ච් යෙන් කරදරයක් වෙයි කියල බයයි වෙලාව වෙනස් කරන්න පුලුවන්නම්
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 10 ай бұрын
මම සමරකෝන් ඉතාලියේ සිට ආඩම්බරයි ස්තුතියි පැතුම් මල්ලි. මම ඔයා ගේ video බලනවා හොඳ ට film කරලා තියෙනවා good job, ඔයාට හැකිනම් ඉංග්‍රීසි බසින් ඔය විස්තරේ කරානම් අපේ රටට සංචාරකයින්ව ගෙන්වා ගන්න හොඳ ආකර්ෂණය ක්‌ වේවි. අර පහුගිය දවස් වල හබරණ පාර අයිනටම ආපු video වගේමයී. සතුටුයි.
@pathumswild
@pathumswild 10 ай бұрын
බොහොමත්ම ස්තූතියි අයියෙ. ඉදිරියේදී ඒ විදිහට දාන්නත් උත්සාහ කරන්නම් ❤️🙏
@roshankw648
@roshankw648 7 күн бұрын
ඔයාට පි න් පැතුම් පරිසරයට සතාට ආදරය තව වැඩි කරන්න පුළුවන් මෙ කරන දෙයින්
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 10 ай бұрын
මානභරන ලස්සන ඇත් රජෙක්,දීර්ඝායුම ලැබෙිවා !!!❤❤❤😘😘😘🤗🤗🤗🐘🐘🐘🙏🙏🙏
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@userchandrikagamage
@userchandrikagamage 10 ай бұрын
හරිම ලස්සනයි ඔයාලා සියලු ඩෙනාටම තෙරුවන් සරනයි 🎉🎉🎉🎉🎉
@pathumswild
@pathumswild 10 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏 ඔබටත් බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹුවාට සහ මේලෙස අගය කිරීම පිළිබඳව. දිගටම රැඳීසිටින්න ❤️🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 10 ай бұрын
අනේ,මන්දා චුටිට,චුටිට එන්නේ කටිටියම එකවර ආවානමි හරිනේ.😢😢❤❤❤
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@chandivlogs215
@chandivlogs215 10 ай бұрын
මේ වගේ videos පෙන්නන එකට ගොඩක් ස්තූතියි. හරිම ආසාවෙන් බැලුවා. මෙයාලගේ ආරක්ෂාව ගැන තමයි බය.😢😢
@pathumswild
@pathumswild 10 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏
@dushyanthiadikary2580
@dushyanthiadikary2580 10 ай бұрын
බොහොම ස්තුතියි මේ දුර්ලබ දර්ශනය පෙන්නුවට. මිනිස්සු තමයි වැරදි. ඒ ගොල්ලන්ගේ වාසභූමිය අත්පත් කරගෙන. කොච්චිය එයි කියලා බයේ හිටියේ. මේ පින්තුර දුම්රිය දෙපාර්තමේන්තුවට පෙන්වලා අලි ඇතුන් පාර පාර මාරුවෙන තැන්වල යම් ආරක්‍ෂිත වැඩ පිළිවෙලක් යොදවන්න කටයුතු කරන්න. ඔබ‍ට බොහෝ පිං
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 10 ай бұрын
පවු මෙයාල ගියපාරවල් වාහනයනව විදුලි වෙිගයෙන් පවු සතුන් ආදරෙයි❤❤❤❤❤ සේරටම බුදුසරණයි දිර්ඝායු
@pathumswild
@pathumswild 10 ай бұрын
😢❤️🙏
@gaminisarath4275
@gaminisarath4275 10 ай бұрын
😂
@GimhaniKaushalya-e9x
@GimhaniKaushalya-e9x 10 ай бұрын
සමහර අපේම කාලකන්නි හැත්ත අලි ඇත්තුන්ට හිංසාවක් වෙන වැඩ කරද්දි තමයි උන් මිනිස්සුන්ගෙන් පලි ගන්නෙ..පැරණි අතීත කාලෙ රජවරු හිටන් අලි ඇත්තුන්ගෙන් වැඩ ගත්තා..ඉතින් අපි අපේම අලි ඇතුන් අනික් සියලුම සතුන් ආරක්ෂා කර ගත යුතුයි ❤️
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔව් මේ අලි ඇත්තු දන්නව මිනිස්සු එයාලට උදව් කරනව් කියල පාර පනින්න. ඒ නිසා වෙන්න් පුළුවන් මේ ආසන්න පැතිවල වනඅලි පහරදීම් එහෙමත් අඩු. බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ මේ ලෙස අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏
@anushadisna8005
@anushadisna8005 9 ай бұрын
අපේ රටේ පාලකයොනම් අමු මී හරක්.ඒ සත්තු කොච්චර අවදානමකද ඉන්නෙ .අලි ඇත්තු පාර වෙනස් කරන්නෙ නැහැ .එයාල යන්නෙ පොඩිකාලෙ ඉදන් එයාලගෙ අම්ම ගිය අඩිපාරෙ.මිනිස්සු ඒ පාරෙ පාරවල් හදලා අසරණ සත්තු කොහෙ යන්නද.අපේ රටේ සම්පත් මේවා.මෙලෝ වැඩකට නැති කුලුනු ගහපු සල්ලි වලින් මේ ප්‍රදේශ වලට උඩින් පාලම් වගේ උස් කරල පාරවල් දාන්න තිබුනා.සත්තුන්ට යටින් යන්න පුලුවන් විදියට .වාසනාවන්ත රටක ඉපදුන අවාසනාවන්ත සත්තුයි මිනිස්සුයි😢😢
@pathumswild
@pathumswild 9 ай бұрын
සම්පූර්ණ ඇත්ත. අපේ රටේ පාලකයො සල්ලි වියදම් කරන්නෙ පුහු නාස්තිකාර දේවල්වලට. 😢 බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@aruns90
@aruns90 10 ай бұрын
වෙන රටකනම් මේ සත්තු වෙනුවෙන් කොච්චර දේවල් කරලද ආරක්ෂා කර ගන්න. පව් සත්තු. මේ වටිනා සම්පත ආරක්ෂා වේවා හැමවෙලේම. 💐💐
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@sujithjayasinghe4818
@sujithjayasinghe4818 9 ай бұрын
අලින්ට වැඩිය වටිනා සම්පතක් ඉන්නවා ගව සම්පත කියලා. උන්ව රැක ගන්න එපැයි දේශපාලුවන්ට රැකෙන්න
@aruns90
@aruns90 9 ай бұрын
@@sujithjayasinghe4818 ඒකනේ
@Ruwannnnn
@Ruwannnnn 10 ай бұрын
අලි ඉන්නවා කියල දැන දැනත් train එලවන්න දාල තියෙන්නෙ විශ්‍රාමික අයලු ..... කිසිම හෙවිල්ලක් නැතුවලු එ මිනිසු යන්නෙ... පවු මෙ අහින්සක සත්තු 😢
@pathumswild
@pathumswild 10 ай бұрын
😢😢
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 10 ай бұрын
අනික කොචිචී පාරේ ඇවිත් හිටගන ඉන්නවා .එකහරි ආවදනමි ඉක්මනට බැහැලා එන්නේ නැතුව .❤😘🤗😠🐘
@pathumswild
@pathumswild 10 ай бұрын
ඒකනෙ 😜
@MaduTennakon
@MaduTennakon 10 ай бұрын
අනේ මගෙ පපුව ගැහෙනව ඉක්මනින් යන්න එයාලට උදවු කරන ඔයාලට ගොඩක් පිං
@pathumswild
@pathumswild 10 ай бұрын
බොහොමත්ම ස්තුතියි වීඩියෝව නැරඹුවාට ❤️🙏
@aminirwana6325
@aminirwana6325 10 ай бұрын
එතන අලිමංකඩක් නම් දුම්රියෙන් වෙන අනතුරු අවම කරන්න අපහසුවකින් තොරව බැස යන්න මග හදා දෙන්නත්,වංගුව පැහැදිළිව පෙනෙන්න අතු ඉති කපා සකස් කරන්නත් වගකිවයුත්තන්ට නුවණ පහල වේවා !
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔව් එතන අලි මණ්කඩක්. ❤️🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 10 ай бұрын
තව අය එනවා හෙමින් හෙමින් කිසි ගනක් නැ.අනේ මන්දා මෙයලා ❤❤❤😘😘😘🤗🤗🤗🐘🐘🐘🐘
@pathumswild
@pathumswild 10 ай бұрын
ඒකනෙ. අපිටයි බය එයාල එහෙම එද්දි ❤️🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 9 ай бұрын
එකනේ,හිතට බයයි .මෙි කොචිචී නිසා.😢😢
@nimalweerasinghe7164
@nimalweerasinghe7164 10 ай бұрын
ස්තූතියි අගනා වීඩියෝවක්❤
@pathumswild
@pathumswild 10 ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබටත්. සියළු කටයුතු සාර්ථක වන සුබ නව වසරක් වේවා ❤️🙏
@chagagraham783
@chagagraham783 3 ай бұрын
It's a huge herd and nice to see so many tuskers among them. Very interesting to watch their intelligent behaviour. Poor fellows are fast losing their habits due to our activities
@hansisharmila7630
@hansisharmila7630 9 ай бұрын
අනෙ අපිත් දැක්ක . අපි අනුරාධපුරෙ ගිහින් එද්දි ගල්ගමුව හරියෙදි වගෙ . අපිත් විඩියො කරා . උදෙ පාන්දර 6.ට වගෙ 😊😊. රේල්පාර පැත්තෙන් තමයි ආවෙ. පිටිපස්සෙන්ම ආවෙ දල තියෙන ඇතා . හරිම ලස්සනයි . හිතුවෙ නැ අපිට හම්බ වෙයි කියලා . අහම්බෙන්මයි දැක්කෙ 😊😊😊😊හරිම ලස්සනයි ඒක. 😊😊😊😊😊
@pathumswild
@pathumswild 9 ай бұрын
ඔයාල ගොඩක් වාසනාවන්තයි ඒවගේ දර්ශණයක් අහම්බෙන් හරි දැකගන්න ලැබුන එක.අපිත් මේ දර්ශණ ලබාගන්නෙ ගොඩක් මහන්සි වෙලා නිදිමරාගෙන එහෙ ගිහින් දවස් ගණන් කට්ට කාල. බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@hansisharmila7630
@hansisharmila7630 9 ай бұрын
@@pathumswild 🥰🥰🥰🥰🙏🙏🙏🙏
@ManojPSKarunarathne
@ManojPSKarunarathne 10 ай бұрын
ඔතනට ගුවන් පාළමක් හැදුව නම් හරි වාහනවලට මචං වීඩියෝ එක හෙල්ලෙනව වැඩි😂. ඒත් ඉතිං පට්ට ආසාවෙන් බලනව ඈ. අර දෙපැත්තෙපාර මුර කරන ගමේ අයියලටත් තැන්ක්‍යු ❤
@pathumswild
@pathumswild 10 ай бұрын
මේ වීඩියෝ එක කැමරාව අතේ තියන් කරේ. Tripod එක තිබ්බෙ නෑ ඒ වෙලවෙ. ඒ ගැන සමාවෙන්න. බොහොමත්ම ස්තූතියි Brother ❤️🙏
@ManojPSKarunarathne
@ManojPSKarunarathne 10 ай бұрын
@@pathumswild දන්නව මචං තරහක් නෑ. බලන්න අමාරැයි. ඒත් ඒවා ඉදිරියට හදා ගනින් මචං.
@pathumswild
@pathumswild 10 ай бұрын
@@ManojPSKarunarathne ඔව් නේ. සමාවෙන්න. අලුතින් කරන වීඩියෝ වලදී ඒව හදාගන්නම්. ❤️🙏
@shanthagamage2915
@shanthagamage2915 10 ай бұрын
අලි ටික පරිස්සම් කරන අසල්වැසි දෙවිරුන්වන් මිනිසුන්ට හදපිරි ප්‍රණාමය.අනේ උන් මහා මාර්ගයෙන් වගේම ආරක්ෂා කරලා කෝච්චි පාරෙනුත් එගොඩ කරන්න.
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@SiromaPriyadarshani
@SiromaPriyadarshani 10 ай бұрын
ස්තුතිය බුදුසරණයි හරිම ලස්සනයි
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏
@yanara9635
@yanara9635 2 ай бұрын
Train eka me than walin yaddi wegaya adu karala nawathwanna puluwan widiyata awoth hodai ne
@nalindaminda9360
@nalindaminda9360 9 ай бұрын
මුලුමනින්ම පැන්න පොඩි ඇත් පැටියා ලොකු වෙනකොට හොදට දල දෙක ලොකු වෙන කෙනෙක් ❤❤
@pathumswild
@pathumswild 9 ай бұрын
ඔව් ලොකු වෙනකල් ජීවත් වෙන්න ලැබෙයිද කියන එක තමා ප්‍රශ්ණේ මේ යන විදිහට. 😢 බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@ChandraHerath-jw9qo
@ChandraHerath-jw9qo 10 ай бұрын
ඇලීමංකඩ ලකුණු කරන්න ඕනෙ කෝච්චිපාරේ අහිංසක සතුන් බරගානක් පාර මාරු වෙන මන්😢කඩ
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@ChandraHerath-jw9qo
@ChandraHerath-jw9qo 10 ай бұрын
බුදුසරණයි දෙවිපිහිටයි සියළුම දෙනාම රැ කදේවා 🙏🙏🙏
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@anandasurasinghe7119
@anandasurasinghe7119 10 ай бұрын
This is very beautiful video.But the real situation is so sad because this animals haven’t much enough lands now.in other hand people who are living those areas suffering lot .their cultivation destroyed and they have to face life threatening any time .
@pathumswild
@pathumswild 10 ай бұрын
Thank you so much ❤️🙏 Yes it's true. Both af them suffering 😢
@sheiladesoysa7112
@sheiladesoysa7112 5 ай бұрын
Why have so many humans invaded elephant territory? Also why cant one of those humans signal the train to stop when the pachyderms start to cross? Very good photography. Fantastic show. Thank you.
@pathumswild
@pathumswild 5 ай бұрын
Thank you so much ❤️🙏
@janithasamarakkody6128
@janithasamarakkody6128 10 ай бұрын
සොබා දහමේ සුන්දර දායාද... මෙයාල බුද්ධිමත් සතුන් උනත් දුම්රිය වෙලාවල් එයාල කොහොම තේරුම් ගන්න ද.. අනේ පාර පනිනකම් දෙපස ඉන්න ආදරණිය මිනිසුන් ට ස්තුතියි...දරුවෝ ත් ගොඩයි..මෙයාල පාරේ ඉන්න බව දුම්රිය රියදුරු මහතුන් දැනුවත් කරන්න ක්‍රමය ක්‌ සකස් කරනවා නම් හරිම වටිනවා... පුතේ ඔබටත් බොහෝ ම ස්තුතියි.. මේ දසුන් අපි ට දකින්න සැලැස්සුවාට.....❤️
@pathumswild
@pathumswild 10 ай бұрын
මෙයාල පාර පනින වෙලාවට දුම්‍රියට පණිවුඩයක් යන විදිහෙ සංවේදක මෙතන සවි කරල තියෙනව.ඒත් ඒකනම් එච්චර සාර්ථක වැඩපිළිවෙලක් නෙවෙයි පේන විදිහට.ඔබටත් බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹුවාට ❤️🙏
@jayathungadp6078
@jayathungadp6078 10 ай бұрын
Ammoooo.....mage papuwa gahigahi baluwe....koochchiya ei kiyala....dukahituna wediwadichcha kakul dakkahama.....eyalage nijabim eyalatama apahu demu...eyala gana hoyala balana, parabalana ayata aneeka varayak stuti.....stuti patum ..
@gaminiperera9976
@gaminiperera9976 10 ай бұрын
Good job I did enjoy watching from Europe thanks to you my brother 🙏🏻 ❤ :)
@pathumswild
@pathumswild 10 ай бұрын
Glad you enjoyed. Thank you very much for watching ❤️🙏
@SeedSuhail-ti4md
@SeedSuhail-ti4md 10 ай бұрын
Isthuthiy me sathunta para paninna udaw karana gamwasinta. Amma amma ma thamai ethana ganna katawath ba.mama dakketh eya rewatha wage. Oyatath bohoma isthuthi mewage lassana dasu apata genawata. Kochchiya mehariyan yaddi duraidan honkaragenawath enda epaya❤
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏
@chithrajayakodi8404
@chithrajayakodi8404 10 ай бұрын
ඔබටත් අපවෙනුවෙන් කල මෙහෙයට ස්තුතියි!
@pathumswild
@pathumswild 10 ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
@vijayalaxmie8929
@vijayalaxmie8929 10 ай бұрын
ආසාවෙන් බැලුවේ ❤
@pathumswild
@pathumswild 10 ай бұрын
බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ මේලෙස අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@layanalranathunga4576
@layanalranathunga4576 10 ай бұрын
Siyaluma alinta dewiphtaii apita inne dennai sinhraje puluwannam ea alidennath iwarawennakalin sinharajaraksithayata alitikagenath danna .🐘🐘🐘🐘🐘🐘🐘🐘
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@NihalKumara-k6y
@NihalKumara-k6y 2 ай бұрын
අපේ ගම ❤
@UdaniLekhaBopitiyagedara
@UdaniLekhaBopitiyagedara 10 ай бұрын
බුදුසරණයි ...පැටවුනේ...
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@diluparathnayaka8855
@diluparathnayaka8855 8 ай бұрын
බුදුසරණ යි පරිස්සමෙන් ඉන්න
@pathumswild
@pathumswild 6 ай бұрын
❤️🙏
@ShanthiMangalika-no9nf
@ShanthiMangalika-no9nf 10 ай бұрын
Harima lassanai. Ane vishwa shakthiye balayen me ahinsakayo sema denama araksha wewa...❤❤❤❤❤
@pathumswild
@pathumswild 10 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏
@hellomeemure2007
@hellomeemure2007 9 ай бұрын
Alimankadak hadauwanam hodai.project ek suggest karamu.alinta adare aya donation devi
@pathumswild
@pathumswild 9 ай бұрын
ඒ වගේ දෙයක් කරන්න ඕන රජයෙන්මයි. වගකිවයුතු අයට බල කරන එක තමා අපි කරන්න ඕනෙ. ❤️🙏 බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@finddeepanilanthi8813
@finddeepanilanthi8813 10 ай бұрын
Siyalu ali ethun thisthun kootiyak deviwarurekadewa......eyalata para paninna udawkarana e siyalu denatath godak pin .....siyalu denams parissamen inna menik keta tika adarei siyalu denatama 🙏🙏🙏🙏🙏🙏😍😍😍😍
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@anurajayantha4681
@anurajayantha4681 10 ай бұрын
Anee Malli 🙏🙏🙏 Mee Ahinsakayo Tika Rekaganna Piliyamak Karannako 🙏🙏🙏😢😢😢 Mee Naruma Desapaluwo saha Naruma Minisun, Hema Sathiyema Alin Maranawa 😢😢😢 Obalata Dalada Samidu Pihitai Mee Ahinsakayo Tika Reka gannako 🙏🙏🙏❤️❤️❤️🐘🐘🐘
@pathumswild
@pathumswild 10 ай бұрын
අපි පුලුවන් විදිහට උපරිමයෙන් කටයුතු කරනව මේ සත්තු වෙනුවෙන් ❤️🙏 බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ මේ ලෙස අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏
@dyapattiwila8660
@dyapattiwila8660 10 ай бұрын
Very nice video .Thank you so much .
@pathumswild
@pathumswild 10 ай бұрын
You are most welcome. Thank you so much for watching ❤️🙏
@kariyawasamgamage8187
@kariyawasamgamage8187 10 ай бұрын
ඔබතුමා මේ පෙන්වා දුන් දර්ශනය නිසා මොන තරම් අලි සම්පතක් අපිට ඉන්නවාද කියලා හිතෙනවා අනේ මේ වගේ වෙලාවක ගමේ කෙනෙකුට පුලුවන් නම් රේල් පාර ඉදිරියට දුවලා කෝච්චිය ටිකක් නවත්ත ගන්න ලොකු පිනක් 😢😢😢
@pathumswild
@pathumswild 10 ай бұрын
බොහොමත්ම ස්තූතියි. ❤️🙏 ඒ දේ මෙතන කරන්න අමාරුයි ටිකක්.දෙපැත්තෙම තියෙන්නෙ වංගු දෙකක්.කෝච්චිය පේන්නෙ ලඟටම එද්දි.
@kariyawasamgamage8187
@kariyawasamgamage8187 10 ай бұрын
@@pathumswild 😌🌹
@prasannask4574
@prasannask4574 10 ай бұрын
ඔබට පිං මෙය රූගතකිරීම ගැන
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි මෙය නැරඹීම පිළිබඳව ❤️🙏
@chathurang253
@chathurang253 9 ай бұрын
මේ කොහෙද
@pathumswild
@pathumswild 9 ай бұрын
ගල්ගමුව - අඹන්පොල අතර තේක්ක කැලේ
@ishinisaumya7883
@ishinisaumya7883 10 ай бұрын
අනේ ❤❤❤❤ කොයි තරම් බයෙන්ද ඉන්නෙ
@pathumswild
@pathumswild 10 ай бұрын
😢❤️
@nimalamaliduwa9275
@nimalamaliduwa9275 5 ай бұрын
තෙරුවන් සරනයි
@mithunudara5823
@mithunudara5823 5 ай бұрын
Lankawenam maha gon palakayo enne dumriya paren ali kocchara marenawa adda othana ali maru wena thanak nisa palamakin දුම්රිය yanna haduwanam
@nirosharohini9387
@nirosharohini9387 10 ай бұрын
මට නම් පුදුමම පුදුම සතුටක්,ආසාවක් එයාල රංචුව දකිද්දි ❤❤❤..එයාලගෙ චර්‍යාවන් ඒ ගොල්ලො දන්නව කෝච්චිය එන බව...ඒත්....තව නූලෙන් වෙන්න තිබුනු විනාශය...කී වතාවත් මෙහෙම වෙනව ඇතිද? මේව නේද මිනිස්සු විදිහට හොයල බලල කටයුතු කරන්න ඕනෙ අවස්තා .කිසිම ආරක්ශිත වැඩ පිලිවෙලක් නැති රටක්.අපි මේව දැකල හූල්ලලම දැන් විඩාපත් වෙලා.කලකිරිල..එක සතෙක් ලගට දකිද්දි කොයිතරම් ද ඒ හිතට දැනෙන දේවල් ..එතකොට මේ රංචුවක් දකින්න ලැබෙනව කියන්නේ..මට නම් කියාගන්න බෑ ඒක..අනේ ඇයි ඉතින් මේව මෙහෙම වෙන්න ඉඩ ඇරල ඔහේ ඉන්නෙ ..මොලේ ටිකක් කල්පනා කරල මේවට අවශ්‍ය දෙයක් කරල මේ ගොල්ලන්ට පාර පනින එක,ගමන් මාරගය මේව හොයා බලන්න එපැයි😢😢😢 ශෝකාලාපයක්ම තමයි..කෝච්චියටම බිලි වුනු ජීවිත කීයක්ද? වෙඩි උන්ඩෙන් පීඩාවිදින ජීවිත කීයක්ද? සදහටම නැතිවුනු ජීවිත කීයක්ද? මේ සුන්දරත්වය විදින්න තරම් මිනිස් හිතේ ඇයි චූටිවත් ඉඩක් නැත්තෙ? ඇයි ඒ පපුවල කුරිරු කම්..කොහොමද මෙයාලට එහෙම හිංසා කරන්න හිත් හැදෙන්නෙ...😢😢😢😢මේ ලෝකෙ පවිටුයි...කුරිරුයි... මේ පරිසරේ හැමෝගෙමයි..මිනිස්සුන්ට විතරක් ලියල දීල නෑ..මේව ලදරුවගෙ ඉදල උගන්වන්න ඕනෙ දේවල්..පොවන්න ඕනෙ..කරුනාව දයාව කියන්නෙ මොකක්ද කියල කියා දෙන්න ඕනෙ..හදවත් කම්පනය කරන්න ඕනෙ දරුවන්ගෙ...ඒවට කෝ වැඩපිලිවෙලක් ..හැම තැනම අවුල්..වියවුල්..පැටලිලි...කවදා කොහේ විසදුම් දකින්නද? වෙන දේසෙකනම් මේව මෙහෙම වෙන්න දෙයිද? වටිනාකම් වලට වටිනාකම් නොදෙන තාක්,සුදුසු දේ නොකර නුසුදුසු දේම කරන තාක්,සිදුවිය යුත්ත කවදා සිදුවේද ඉතින්...😢😢😢😢😢😢
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔබ කියන දේ හරියටම හරි. මේවගෙ වටිනාකම මේ පාලකයන්ට තෙරෙන්නෙ නෑ. 😢 බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@krishanthiperrera551
@krishanthiperrera551 10 ай бұрын
මගේ අදහස නම් මේ සතුන් මාරු වෙන තැනින් පොළොවට යටින් ලොකු උමඟක් හදලා තාර පාර තෙක් අලින්ට යන්න සැලැස්වීම එතකොට මේ සතුන් ගේ ජීවිත හානි වෙන්නේ නෑ. ඇයි ලංකාවේ පාලකයෝ මේ වගේ ක්‍රම විධි කරන්නට තරම් කාරුණික නොවන්න නේ. අපිට ජීවත් වීමේ අයිතිය වගේම වන සතුන්ටත් ඒ ජීවත් වීමේ අයිතිය තියෙනවා. එහෙම නේද ? රේල් පාර හරහා ඒ සත්තුන්ට මාරැ වෙන්න ගොඩක් අමාරුයි අඩු ගානේ ඒ අලින් මාරැවෙන තැනට පස් දාල සමතලා කරලා දාන්න පුළුවන් නම් කොච්චර හොඳද. ස්තූතියි පැතුම් මහතා.
@pathumswild
@pathumswild 10 ай бұрын
මේ සත්තුන්ට මාරුවෙන්න කියල හදපු තැනකුත් මේ කිට්ටුව තියෙනවලු. ඒ උනාට ඒක දැන් වහලලු තියෙන්නෙ මිනිස්සු ඒ හරහා ගිහින් වැලි ජාවාරම් කරනව කියල. ඔබටත් බොහොමත්ම ස්තුතියි ❤️🙏
@krishanthiperrera551
@krishanthiperrera551 10 ай бұрын
@@pathumswild මිනිස් සතා තරම් දරුණු සතෙක් මේ සක්වලේ නැති තරම්.
@indragith9768
@indragith9768 10 ай бұрын
වෙන රටවල අලි මාරුවෙන තැන් වල පාරවල් හදන විට එයාලට යන්න මාර්ගයක් හදනවා . අපේ රටේ එහෙම නැති නිසා නිකරුණේ මොන තරම් අලි මැරෙනවා ද. සංවර්ධනයෙන් වෙලා තියෙන්නේ උන්ට ඉන්න තැනක් නැති කල එක තමයි
@pathumswild
@pathumswild 10 ай бұрын
ඒක ඇත්ත 😢❤️
@chamindioruwala4988
@chamindioruwala4988 10 ай бұрын
Siyalu ali athunta Dalada hamuduruwange pihitai ❤
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@champjanlyn8740
@champjanlyn8740 10 ай бұрын
කාලයක්ම මේ අලි ඇතුන්ගෙ මාරු වෙන ස්ථානයක් ,අලි මංකඩ. බෝඩ් එකකට පමණක් සීමා වෙලා. ඒ එන මගත් අවහිර වෙන්න වැට ගහලා. 😢
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔව් 😢
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 10 ай бұрын
Puduma Samagiyak Me Ahinsaka Satthun laga Tiyenne, minissu nam Ehema na, Anik aya Marunath kamak Na Thamange pana beragena pannoth Athi, Ahinsaka Ali Athunta Anantha Buduguna Balaye Pihita, Arakshawa, Ashirwadaya Labewa 🙏
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@nilmininidukwewaweerasuriy985
@nilmininidukwewaweerasuriy985 10 ай бұрын
Anee balnna eylage puduma hesirim neda. minisunta wada pawle ekmuthukama. godak pin mewa Apita penna salsnwata. hemotama pin meylta udaw karna. nirogi wewa arksha wewa hemoma budusarnin.minisun. sathun.
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏
@chandunarachchi9762
@chandunarachchi9762 9 ай бұрын
හරිම ශෝක්
@pathumswild
@pathumswild 9 ай бұрын
බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@champaheenkende5252
@champaheenkende5252 10 ай бұрын
Thank you for this heartfelt video.❤
@pathumswild
@pathumswild 10 ай бұрын
You are so welcome. Thank you so much for watching ❤️🙏
@IndikaKumara-x1e
@IndikaKumara-x1e 10 ай бұрын
Ane lassana eyalage ❤❤❤ budu saranai oyalata anathurak nam wenna epa 🙏🙏🙏
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@dreamsstore5378
@dreamsstore5378 10 ай бұрын
හැමදාම video බලද්දී හිතෙන දෙයක් තමයි අද අලියෙක්ට මොකක් හරි වෙලාද දන්නේ නෑ කියලා... අර සත්තු කොර ගගහා යනකොට ඇත්තටම මාර දුකක් දැනෙනවා... එහෙන් අග්බෝ දුක් විදිනවා... මේ සත්තු කොච්චර වටිනවද කියලා මිනිස්සුන්ට සහා බලදාරින්ට ඇයි නොතේරෙන්නේ ... මේ සත්තු ආරක්ෂා කරගන්න වැඩපිළිවෙළක් හදන්න අපිටවත් මැදිහත් වෙන්න විදිහක් නැද්ද...💔
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔව් ඒව දකිද්දි හරි දුකයි. කළ හැකි වැඩනම් ගොඩක් තියෙනව. මේ සත්තු රැකගන්න වැඩපිළිවෙළක් සකසන්න රජයට බලපෑම් කරන්න පුලුවන්නම් හොඳයි. ගම් මට්ටමින් මිනිසුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙල් සිදුකරන්න පුළුවන්. තුවාල ලබන අලි ඇතුන්ට ප්‍රථිකාර කරන්න අවශ්‍ය පහසුකම් සලසන්න පුළුවන්. ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනව කරනවනම් ❤️🙏
@jm5230
@jm5230 10 ай бұрын
Pathum apith aadaraneeya hageemen balanawa oya pennala narumayangen karadara wennea naa kiyala saphatha karanna puluwanda gamea hoda piremi lamai ali athunta karunawen eyzla aaraksa karanawa pathum photo gahuwata kamak naha gamea thzruna lamayin ekka ekathuwela oya hareyen dumreyata wegaya acukara palanaya kireemata istaion masta samaga piliwelak balanna apni mudalatama wahzl nowee mea sampatha raka ganimu budu saranai
@pathumswild
@pathumswild 10 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏 මේව පෙන්නුව කියල මෙයාලට කරදරයක් වෙන්නෙ නෑ. යම්කිසි විදිහකින් ආරක්ෂාවක් මිසක්. මේව ගැන වගකිවයුතු අයගෙ අවධානත් යොමුවෙන්නෙ ඕනෙ.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 9 ай бұрын
❤🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️Ahinsakayo tika kalpanawen para panina heti.💐❤️🙏
@pathumswild
@pathumswild 9 ай бұрын
බොහොමත්ම ස්තුතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@yoshithasri9902
@yoshithasri9902 10 ай бұрын
me aya hemadaama othanin thamai paara paninne.... Othanin guwan paalamak gahanna one paarawal deka ussala alinta paalama yatin keleta yanna puluwan widiyata... mage adahasak meka...
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔව් ඒක තමා වෙන්න ඕනෙ.ඒ කිට්ටුව මෙයාලට යටින් යන්න හදපු පාලමකුත් තියෙනවලු. ඒත් දැන් ඒක වහල දාලලු මිනිස්සු එතනින් හොරෙන් වැලි අදිනව කියල.
@shanakatissera4505
@shanakatissera4505 9 ай бұрын
හැඟීමක් තියෙන කවුරුන් හෝ බලධාරියෙක් ඉදිරිපත්වෙලා මේ සතුන්ට අනතුරක් නොවී කෝච්චි පාර පනින්න ගුවන් පාලමක් හැදුවනම් වටිනව
@pathumswild
@pathumswild 9 ай бұрын
ඔව් එය තමා සිදුවිය යුත්තෙ ❤️🙏 බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 10 ай бұрын
අනේ,එන කොචිචී අවදානයෙන් එනවානමි හොදයි .❤❤❤🙏🙏🙏🙏🙏
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@pradeepawijesena1169
@pradeepawijesena1169 10 ай бұрын
Ali mankada walata current wire daana 1 nam pawu..
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@ayshaalmazroui6527
@ayshaalmazroui6527 22 күн бұрын
Tanks
@mauraviginige1669
@mauraviginige1669 5 ай бұрын
Ane eyalawa siyalu deviyan raka bala ganeewa 🙏🙏🙏🙏
@deepakulatunga9196
@deepakulatunga9196 9 ай бұрын
ගුවන් පාලමක් දාලා එයාලට නිදහසේ පාර පනින්න හදන්න පුලුවන් ....බලධාරින්ගෙ නෙත ගැටේවා
@pathumswild
@pathumswild 9 ай бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@kaushikachamodya1003
@kaushikachamodya1003 9 ай бұрын
මේ කොහෙද ලස්සනයි ❤
@pathumswild
@pathumswild 9 ай бұрын
මේ ගල්ගමුවයි අඹන්පොලයි අතර තේක්ක කැලේ. බොහොමත්ම ස්තූතියි විඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@SomapalaGampola
@SomapalaGampola 10 ай бұрын
හරිම බයහිතෙනව එයල පර පනින්නෙ එකම වෙලවටනෙ එක දු .දෙ. කියල තියන්න පුලුවන් නේද
@pathumswild
@pathumswild 10 ай бұрын
උදේ 5.00 - 7.00 ත් හවස 6.00 - 8.00 ත් අතර තමා මෙයාල මෙහෙම පාර පනින්නෙ.මෙයාල පනින වෙලාවට දුම්රිය ට පණිවුඩයක් යන විදිහට සංවේදකනම් සවිකරල තියෙන්නෙ.ඒත් ඒකනම් එතරම් සාර්ථක නෑ වගේ පේන්නෙ.
@RangikaGamage-h9i
@RangikaGamage-h9i 10 ай бұрын
වාහන යන යෑමට බුදු අම්මෝ.අලියෙක් එහෙම හැපුනොත් ඉවරයි
@pathumswild
@pathumswild 10 ай бұрын
😢😢
@BalasuriyaHemachandra-yu9dn
@BalasuriyaHemachandra-yu9dn 10 ай бұрын
Metenata. Status ena welawata. Arksawak yodawanna. Me Satun APi. Araksa karamu
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@dambarawevijithadhamma4166
@dambarawevijithadhamma4166 10 ай бұрын
OW..EYALATA EYALAGE PADUWE YANNA DENNA PULUWAN NAM EKA WATINAWA
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@SachinthaMahanama
@SachinthaMahanama 10 ай бұрын
wow.. super....
@pathumswild
@pathumswild 10 ай бұрын
Thank you so much Brother ❤️🙏
@rohinipremawardhana8893
@rohinipremawardhana8893 10 ай бұрын
Thank you🙏
@pathumswild
@pathumswild 10 ай бұрын
You are so welcome ❤️ Thank you so much for watching ❤️🙏
@bhantesila
@bhantesila 10 ай бұрын
මහත්තයො, බැරි ද අදාළ බළධාරීන්ට කතා කරල මේ පාර මාර් වෙන තැන ලෝකයේ දියුණු රටවල තියෙන ආකාරයට පාරට උඩින් හෝ යටින් මේ අයට පාර මාරු වන තැනක් හදන්න. රටේ මෙහෙම තැන් ගොඩක් නෑනෙ. පළවෙනි එක මෙතනින් කළා නම්, ආදර්ශයක් හැටියට ඇස් ඇරෙයි. රජයෙ පවු කඳවල්වලට කොමිස් ගහන්න බැරි විදියට, ප්‍රජා මූල සංවිධානයක් හදල, විශ්ව විද්‍යාලයකින් සහාය අරගෙන, ෆේස් බුක් හරහා අරමුදල් රැස් කරල මං හිතන්නෙ මේක කරන්න පුළුවන් වෙයි කියල. අවශ්‍ය විධිමත් තාක්ෂණික සහාය ගන්න වෙනව.
@pathumswild
@pathumswild 10 ай бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස. මෙතනට එවැනි වැඩපිළිවෙලක් තමයි අවශ්‍ය.ටිකක් ඉඩ ඇතුව හැදුවනම් සංචාරයකයන්ට පාලම උඩ ඉඳල යටින් යන අලින්ව බලන්නත් පුළුවන්. අපි මේ අදහස අදාළ බලධාරින්ට ඉදිරිපත් කරනව.බලමු ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙයිද කියල. ❤️🙏
@nishanthidarshani4310
@nishanthidarshani4310 10 ай бұрын
Gameinisun hosa ayath inawa ikmanata paninnerh na eki baya kochchiya awoth okkoma iwarai😢😢😢
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@priyanthakumara6625
@priyanthakumara6625 10 ай бұрын
එන්න චන්ඩියාගේ වැඩකියන්න. ගල්ගමුවේ උස්ගල සියබලන්ගමුව ලස්සනගමට දින 20 කට වැඩි විනාසකරල තිබෙන හේන් වාගාවන් විනාශ කර තිබෙන කඹුරු වගාවන් බලන්න. අද 2023 .12.31 . 8.36 p.m වනවිටත් ගල්ගමුවේ චන්ඩියා ඉස්සරහ ගෙදර වත්තෙ කනවා .මේ දුකවිදින අයවිතරයි මේගැන දන්නෙ.අපි ඇතාට බනින්නෙ නදාආ
@pathumswild
@pathumswild 10 ай бұрын
මොකද කරන්නෙ මේවට ඉතින්. මිනිස්සුම එයාල ඉන්න කැළෑ එළිකරල දැන් එයාලට යන්න එන්න තැන් නැතුව ගෙවල් ගානෙ යනව. මේවට විසඳුම් හොයන්න පාලකයන්ට ඕනකමකුත් නෑ. මිනිස්සුත් පවු සත්තුත් පවු. දෙගොල්ලම විඳවනව. 😢
@priyanthakumara6625
@priyanthakumara6625 10 ай бұрын
කොච්චර චන්ඩියාගෙන් දුක්වින්දත් අපි ඌට හරි ආදරෙයි. ගෙදර කැඩුවා . පොල්ගස් කෑව . රාජ්‍ය නිලධාරීන් දැනුවත් . පාලකයො දැනුවත් . විසදුම් නැත. අපෙත් ප්‍ර්‍රර්තනාව ඌ ට කිසිදු කරදරයක් නොවෙවා!!!
@athveediya82
@athveediya82 10 ай бұрын
පව් අහිංසක ජීවිත ආරක්ෂා වේවා 😢🐘🙏
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@gaminisubasinha5764
@gaminisubasinha5764 10 ай бұрын
තේරුම් ගන්න බැරි සතා මිනිසාය අර කිව්වා ඇතාට වෙඩි තියල කියල ඒත් මිනිස්සු මෙතන පාර පනින්න උදව් කරන්නේද.මිනිසුන් මයි
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔව් මිනිස්සු විවිධාකාරයි. ❤️🙏
@ChamithChamupathiAththanayaka
@ChamithChamupathiAththanayaka 10 ай бұрын
1st comment❤ Aiye thekka rakshithyeda ara godak gas kapala thiyenne
@pathumswild
@pathumswild 10 ай бұрын
ගොඩක් ස්තූතියි මල්ලි ❤️🙏 ඔව් දැන් ඒ තේක්ක රක්ෂිතේ ගස් අයින් කරනව.ඒක හොඳයි එක අතකට.
@ChamithChamupathiAththanayaka
@ChamithChamupathiAththanayaka 10 ай бұрын
​@@pathumswildAy aiye alinta kama adu nisada
@pathumswild
@pathumswild 10 ай бұрын
@@ChamithChamupathiAththanayaka ඔව් එතකොට අලින්ට කන්න පුළුවන් තණකොල එහෙම වැවෙයිනෙ ඒකෙ.අනික කැළේ ටිකක් අඩු කරල පාරවල් ටිකක් එහෙම දැම්මම මිනිස්සුන්ට අලි බලන්න යන්න පුළුවන් කැලේ ඇතුලෙ වාහන වලින්.එතකොට ඔය කැලේ වෙන ජාවාරම් ආදියත් අඩුවෙයි.
@anushavitarana7069
@anushavitarana7069 10 ай бұрын
Thanks ❤ obatumata
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹුවාට ❤️🙏
@wmapbw8444
@wmapbw8444 10 ай бұрын
මේ අලි මංකඩේ අලි මාරු වෙනව කෝචිචි රියදුරට පේන්න මේ පාර දෙපස මිටර් කිපයක් පාරේ කැලැව එලිකරල දමන්න බලදාරින් පියවර ගත යුතුයි.
@pathumswild
@pathumswild 10 ай бұрын
❤️🙏
@princycyprus2239
@princycyprus2239 10 ай бұрын
දැන් මේගොල්ලෝ කෝච්චිය එන වෙලාව හොදටම දන්නවා වාගේ නේද
@pathumswild
@pathumswild 10 ай бұрын
ඔව් එයාල ඒ වෙලාව දන්නව පුරුද්දෙන්ම.
@madhuaththanayaka-qg6pz
@madhuaththanayaka-qg6pz 9 ай бұрын
Api yaala giya langadi. Ehe alinta kema ne, gdk duk vidinawa. Gdk kettui ali. Paw papuwa pichchenawa unwa dakinakota . Samahara ali kanna deyak nethiwa thanakola kaka hitiye. Atakatu pedila. Samaharak ali athulema marenawa athilu kanna nethi nisa. Ane manda. Hithenakota puduma dukak danenne. Me mohotheth ali badaginne pana adinawa athi. Aththamai😢😢😢😢
@pathumswild
@pathumswild 9 ай бұрын
ඔව් උඩවලව,යාලෙ එහෙම අලින්ට හරියට කෑම නෑ තමයි.කෙසඟ වෙලා ඉන්නෙ වැඩිහරියක් අලි. 😢 බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@gaminisubasinha5764
@gaminisubasinha5764 10 ай бұрын
⁣වටිනව වීඩියෝ එක කෝච්චිය ඇයි හෝන් ශප්ද නොකරන්නේ
@pathumswild
@pathumswild 10 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏
තේජවන්ත ඇත්රජ පාරපනින හැටි
8:28
Road of Elephant - අලි පාර
Рет қаралды 118 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 207 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 838 М.
කොහොමද ගාඩ් එක, මහ ඇතා කාවන්තිස්ස
16:33
Road of Elephant - අලි පාර
Рет қаралды 53 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 207 МЛН