ඇමෙරිකානු සිහිනයට යන්න හොද ක්‍රමයක්! Pathway to your American Dream ...

  Рет қаралды 2,317

Move To USA

Move To USA

Ай бұрын

ඇමෙරිකානු සිහිනයට යන්න හොද ක්‍රමයක්! Pathway to your American Dream ( මගේ මතය )
#usimmigration #usa #americandream

Пікірлер: 36
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Ай бұрын
ඔබතුමාට නං වෙනම ආයි පින් දහම් කරන්න අවශ්‍ය නෑ ඒ තරම් පින්වන්තයි අසරණ මිනිස්සුන්ට සමහර අයට එන්ඩ බලාපොරොත්තුව තිබ්බා කවුරුත් හරි මාර්ගය කියලා දෙන්නේ නෑ දැන් ඒ ලෙවල් කරලා හොඳ සමර්ථයක් තියෙන අයටත් මෙහෙට එන්න බෑ. අවුරුදු හතරක සල්ලි පෙන්නන්ඩ ඕන එහෙම කියලා මිනිස්සු බය අම්මා තාත්තා හොඳ රස්සාවල් කරන්ඩ ඕනේ කියනවා බැංකු පොතේ මෙච්චර සල්ලි තියෙන්න ඕනේ කියනවා . කොයි පළාතටද යන්ඩ පුළුවන් කොයි පලාත දේවල් කරන්ඩ පුළුවන්. ඒ හැමදේම පිළිවලට පිළිතුරක් ලබාදෙන්න ඒකට හොඳම අදහසක් හැකි ඉක්මනට . තෙරුවන් සරණයි.
@chamiladevchandra9758
@chamiladevchandra9758 11 күн бұрын
Valuable information.Thank you for motivating people and showing the value of education.
@MoveToUSA
@MoveToUSA 11 күн бұрын
You're welcome!
@wathsalarajapakshe1947
@wathsalarajapakshe1947 Ай бұрын
බොහොම ස්තුතියි මහත්මයා . වැදගත් වීඩියෝ එකක්.
@hemanthabambarandage5586
@hemanthabambarandage5586 Ай бұрын
Thank u very much,very important tips
@sandalifernando2383
@sandalifernando2383 Ай бұрын
Thank you me dewal danuwath karanawata. Digatama apita videos genna. USA mage dream country eka😍
@user-qy6su8jc1s
@user-qy6su8jc1s Ай бұрын
👍👍👍👍
@thilansanjeewana
@thilansanjeewana Ай бұрын
🥰🥰
@tharindulakpriya661
@tharindulakpriya661 Ай бұрын
❤❤❤
@MDD45-x5h
@MDD45-x5h 23 күн бұрын
undergraduate student ලා එන විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකෝ සර්
@MoveToUSA
@MoveToUSA 23 күн бұрын
@@MDD45-x5h yes, will do
@MDD45-x5h
@MDD45-x5h 23 күн бұрын
@@MoveToUSA thank you sir
@hasikavi7274
@hasikavi7274 Ай бұрын
Caregiver kenk vidihata usa company ekkin sponsor karala apiwa gannawa nm visa reject wen nadda
@MoveToUSA
@MoveToUSA Ай бұрын
EB-3 sponsor කරන සේවායෝජකයා සහ ඒ lawyer වැඩේ හරියට කලොත් සහ ඔයාගේ සුදුසුකම් වගේ දේවල් හරියට තියෙනවා නම් එහෙම reject වෙන්නේ නැහැ.
@ramyakodithuwakku6059
@ramyakodithuwakku6059 Ай бұрын
Ostin wala gobs thiyanawada It ealata. Kohomada appli karanne.
@MoveToUSA
@MoveToUSA Ай бұрын
With degree try H-1B or L-1A/L-1B, non-degree holder EB-3.
@lasanthaanuruddha124
@lasanthaanuruddha124 Ай бұрын
Sir , ape 2009 prority date thiyena okkoma document qualified wela inne F 3 visa catogery eke danata awrudu ekahamarak wage wenawa interview eka thawa kal yaida ?
@MoveToUSA
@MoveToUSA Ай бұрын
ඔයාලගේ case එක කරන immigration lawyer මොකක්ද කිව්වේ ?
@lasanthaanuruddha124
@lasanthaanuruddha124 21 күн бұрын
Lawyer mukuth kyuwe nahane
@ravindranathhordagoda1902
@ravindranathhordagoda1902 Ай бұрын
ග්‍රීන් කාර්ඩ් ඇදුනත් උසස් පෙළ නැති නම් එම්බසි එකෙන් ඉන්ටර්ව්‍යු call කරන්නේ නැති ලු නේද ?
@MoveToUSA
@MoveToUSA Ай бұрын
ඔව් එහෙම තමයි මමත් අහල තියෙන්නේ
@seanjason3901
@seanjason3901 Ай бұрын
Yes, US doesn't need uneducated people. It's a fact.
@wathsalawarnapura2943
@wathsalawarnapura2943 Ай бұрын
Diploma nursing කරපු අයට කොහොමද එන්න පුලුවන්
@MoveToUSA
@MoveToUSA Ай бұрын
Try EB-3 visa
@ittabro3091
@ittabro3091 Ай бұрын
International Business programs walata USA wl job demad kohomd 😇
@MoveToUSA
@MoveToUSA Ай бұрын
ඔයා වැඩ්ඩෙක් නම් ඕනෑම field එකකින් job හොයා ගන්න පුළුවන්. අපි ගොඩක් දෙනෙක් එහෙම වැඩ්ඩෝ නෙමේ නේ ඉතින් high demand programs කරලා job හොයා ගන්න බලන්නේ.
@Julieya89
@Julieya89 Ай бұрын
දැවෙන ප්‍රශ්නයක් අහන්න පුලුවන් ද ?
@MoveToUSA
@MoveToUSA Ай бұрын
Yes...
@TechVevo
@TechVevo Ай бұрын
Dan lankawa honday wage..mehe inflation adu wenawa tikak anik ratawal ekka baladdi...😂
@MoveToUSA
@MoveToUSA Ай бұрын
Very nice!
@randyxx3971
@randyxx3971 Ай бұрын
Lokka usa wala inna hodama state eka mokadda
@MoveToUSA
@MoveToUSA Ай бұрын
California
@randyxx3971
@randyxx3971 Ай бұрын
@@MoveToUSA ee mokada
@channanimala4665
@channanimala4665 Ай бұрын
ඇමෙරිකාව එපා උනා,අල බතල කාලා මෙහෙම ඉන්නවා😂😂😂
@MoveToUSA
@MoveToUSA Ай бұрын
එහෙම හිතන්න එපා, green card lottery එකට හරි හැම වසරේම try කරන්න.
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 29 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 9 МЛН
Dark Reality Of Going To US To Make More Money
19:29
Finance With Sharan
Рет қаралды 1,5 МЛН