පත්තිනි අම්මා කිසි කෙනෙක් දුකින් තියන්නෙ නෑ... Goddess Pattini Maniyo Song Dewa Katha Pattini Songs

  Рет қаралды 398,762

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

6 ай бұрын

විශ්වාසයෙන් ඇහුවොත් නම් ඉර හඳ වගේ විශ්වාසයි සියලුම ප්‍රාර්ථනාවන් ඉටු වෙනවා...Goddess Pattini Maniyo Song Dewa Katha Pattini Songs
pattini maniyo song,pattini songs,pattini maniyo,goddess pattini,dewa katha pattini,dewa katha pattini songs,paththini song,paththini,paththini maniyo song,paththini songs,paththini natuma,paththini dewalaya,paththini maniyo wadina gathawa,paththini maniyan,paththini maniyo songs,paththini film songs,paththini maniyo waram,paththini baraya,pattini maniyo songs,paththini manthra,goddess paththini songs,paththini god,paththini meniyo song,dewa katha pattini maniyo song,paththini dance,paththini maniyo kannalawwa,pattini maniyo wadina gathawa,pattini deviyo,paththini maniyo wandanawa,pattini god,goddess paththini song,dewa katha paththini,sath paththini maniyo song,kannagi amman song,sidda pattini,paththini kannalawwa,paththini deviyo,paththini amma song,paththini movie,paththini maniyo pujawa,god paththini,paththini gathawa,goddess pattini song,pattini maniyo waram,aluthnuwara paththini dewalaya,paththini ammage katawa,dewa katha paththini maniyo,pattini kannalawwa,paththini halla,gini paththini,paththini maniyo kathawa,kannaki amman songs,paththini mantra,paththini manthra dewa katha,dewa katha paththini maniyo kavi,pattini maniyo mantra,paththini seth kavi,paththini gatha,paththini shloka,paththini amma seth kavi,pattini maniyo seth kavi,paththini amma waram,dolos paththini,kannagi amman,paththini bhajan,paththini maniyange pihita
#paththini #paththinimaniyo #kannagi

Пікірлер: 1 500
@amazinlifeWithSN
@amazinlifeWithSN 6 ай бұрын
මේ ගාතා මන්ත්‍ර සියල්ල සත්‍යක්...අත්දුටුයි...🥺🙏
@dewakatha
@dewakatha 6 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏 🌷❤️ වරදින්නේ නෑ ඔබට..🙏
@Buddhistwisdom.
@Buddhistwisdom. 6 ай бұрын
Patthini Maniyo unwahansege shrawakayan diha karunawen balan innawa ❤🥺
@amazinlifeWithSN
@amazinlifeWithSN 6 ай бұрын
@@Buddhistwisdom. ඔව් අනිවාරෙං ම...💕🥺🙏 අද දවස ලස්සන වේවා
@user-dd8er1gs5v
@user-dd8er1gs5v 6 ай бұрын
😮​😮😮😢😮
@kumarilanka7713
@kumarilanka7713 6 ай бұрын
පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ පලාපොරොත්තු ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Aayun130
@Aayun130 6 ай бұрын
මට ඊයෙ උදේ බබාව හම්බුනේ..ඒත් එයාගෙ ලේ වලට විශබීජයක් ගිහින් බබා බේබ් රූම් දැම්මා..මේ කවි බලයේ යම් හෝ සත්‍යයක් තියේ නම් ඒ සත්‍යනුභාව බලයෙන් මගේ දරුවාගෙ හිසේ සිට දෙපතුල දක්ව තියෙන්නා වු සෑම රෝගයක්ම ඔබ වහන්සේගෙ දිව්‍ය සලුපටින් මකා දමනු මැනවි මගේ මෑනියනි🙏🙏මගේ දරුවා ඉක්මනටම සනීප වී මගෙ ලගට ලැබෙනු මැනවි
@user-eu4ub5gz6o
@user-eu4ub5gz6o 6 ай бұрын
ඉක්මනින් සුව වෙවා ඔයා ගේ දරු පැටියා
@user-kd4fb4cf6x
@user-kd4fb4cf6x 5 ай бұрын
Mage daruwo dennage apala updrawa karada Bada ruwewa man man enne oman karadarayak nathuwa Enna labewa pathini manifange anusin ha pràrthanawakma esta wethwa
@mallikakarunasingha4454
@mallikakarunasingha4454 5 ай бұрын
සත්පත්තිනි දෙවිදුනි අපෙගේදර ඇතුළු සියලුදෙනාගේමලෙඩදුක් කරදර නැතිවෙවා සියලු පැතුම් ඉටුවේවා ඔබවහන්සේ mathubuduveva
@nilushatharangani4777
@nilushatharangani4777 5 ай бұрын
දරු පැටියට පත්තිනි අම්මාගේ පිහිටයි!!! දරු පැටියා ඉක්මනින් සුව වේවා!!!!!!!
@AselaJayasooriya-id4kf
@AselaJayasooriya-id4kf 4 ай бұрын
Ane obe kiri katiya ikmanin suwa wewa......ow ikmanin e salu potin wasa damuwase niduk nirogi wethwa...
@virajprasanna1823
@virajprasanna1823 6 ай бұрын
අනේ මතුබුදුවන පත්තිනි මෑනියනේ මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න මගේ දරුවා මේ වරදින් මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 2 ай бұрын
සත්‍යයි විශ්වාසයි පත්තිනි මැණියන්ගෙ පිහිට සැමටම ලැබේවා 🙏🙏🙏🙏❤❤
@deepapriyadarshani7433
@deepapriyadarshani7433 3 ай бұрын
උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටුවේවා
@SaAs-zn2wc
@SaAs-zn2wc 6 ай бұрын
මතු බුදු වෙන සත්පත්තිනි අම්මාගෙ පිහිටෙන් මා සිතන පතන සියලු ද ඉෂ්ට වේවා 🙏🙏🙏
@seuminimaduwanthi7294
@seuminimaduwanthi7294 4 ай бұрын
මතු බුදුවන පත්තිනි අම්මාගෙ පිහිටෙන් මගෙ කිරි සිහිනය සැබෑ වෙවා 🙏🙏🙏
@user-tg7dc6tg8m
@user-tg7dc6tg8m 3 ай бұрын
Siyaluma balaporoththu ista wewa.....
@user-ty9qo5ez3j
@user-ty9qo5ez3j 3 ай бұрын
මෑණියනි ඔබ වහන්සේගේ පිහිට මට සෑම දිනකම ලැබුනා සේම ඉදිරියටත් මා පතන සියලු පැතුමන් මා හට ඉශ්ට වනු ලැබේවා!!!
@Apurwa472
@Apurwa472 2 ай бұрын
මගේ පත්තිනි අම්මේ මාගේ ස්වාමියාගෙන් සහ ඔහුගේ අනියම් බිරිදගෙන් වද හිංසා විදින මගේ චූටි දුවව මං ළගට ගන්න ලැබේවා නඩුවෙන්.මං ලග ඉන්න දරු පැටියත් ආරක්ෂා කරලා දරුපැටවු දෙදෙනාම සහෝදර උනුසුමේ අම්මා වන මගේ උනුසුමේ මගේ ආරක්ෂාවෙන් රැකවරනයෙන් මගේ පත්තිනි අම්මගේ පිහිටෙන් ලබා ගැනීමට ආශිර්වාදය ලැබේවා 🙏 .මගේ පත්තිනි අම්මාගේ පිහිට හැම දරුවෙකුටම ලැබේවා 🙏
@user-xt9jk3ce3c
@user-xt9jk3ce3c 6 ай бұрын
පත්තිනි අම්මාගේ පිහිට ආශිර්වාදයේ බලයෙන් මගේ දරුවාගේ රට යන ගමන සාර්ථක වේවා 🙏
@mayurimadushani6899
@mayurimadushani6899 4 ай бұрын
පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගේ දරු ගැබ ආරක්ශා කර දෙන්න....පින්වත් පුතෙකු ලබලා දෙන්න....🙏🙏🙏🙏🙏
@rohithakasun365
@rohithakasun365 4 ай бұрын
Siyaluma daruwan raka danna.maga amma maniyn wahasa.maga daruwan rakadanna.kisidu karadarayak natiwa put kurak bihi karanna shaktiya danna .
@DammlkaSasith
@DammlkaSasith 5 ай бұрын
මතු බුදු වන පත්තිනි අම්මේ..... මගේ දුව, පුතා ගුණ, නුවණින්, කීකරු කමින්, හැම දෙයම යහපත්ව ඉටුකරන, ලස්සන, හැමෝටම ප්‍රිය දරු දෙදෙනෙකු කර දෙන්න උතුම් මෑණියනේ......!!!!!!!!!!
@nilanisalgadu7460
@nilanisalgadu7460 5 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට බලෙන් මගේත් මගේ දරුවන් දෙදෙනාක් ,සැමියත් පව‌‌‌ලේ සියළු දෙනා ආරක්ෂා කරත්වා!!! අපල උපත්ද්‍රව දුරු වේවා,දරුවන්ගේ අද්‍යාපනය සාර්ථක වේවා!!!🙏🙏 කරදර බාධක දුරු වේවා!!🙏🙏 මගේ ණ‌‌‌ය මුදල් මේසතිය තුළ පියවා ගැනිමට හැකි වේවා!!!🙏🙏🙏🙏❤❤
@piyuminisansala5382
@piyuminisansala5382 6 ай бұрын
සත් පත්තිනි මෑනීයන්ගේ පතිවුර්තා බලෙන් ආශිර්වාදයෙන් මගේ කිරි දරු සිහිනය සැබෑ වේවා!!!
@Anandagoda
@Anandagoda 5 ай бұрын
සත් පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා ...🌷🙏🩷 තෙරුවන්සරණයි ...🌷🙏🌷
@dalgahm9368
@dalgahm9368 4 ай бұрын
Esema wewa!!
@user-sw1qk2lc5m
@user-sw1qk2lc5m 6 ай бұрын
සත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද පිහිටෙන් මගේ දරුවා ඇතුළු සියලුම දරුවන් නිරෝගීව ආරක්ෂා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
❤🙏
@IsankaDissanayaka
@IsankaDissanayaka 2 ай бұрын
සත් පත්තිනි මෑණියනි මගෙ දුවත් මගෙ සැමියත් ආරක්ෂා දෙනු මැනවි......! අපට පිහිටවනු මැනවි....!
@KtLiyange-qh9fe
@KtLiyange-qh9fe 4 ай бұрын
සත් පත්තිනි මැනියනි පිං අත්වෙිවා මාගේ පැතුම ඉටු කර දෙනු සත් පත්තිනි අමිමෙි මාගේ දුක බලා පිහිට වෙන්න සාදු සාදු සාදු
@SrimathiKusumlatha
@SrimathiKusumlatha 5 ай бұрын
මගේ නැති වූ දරුවා අයෙත් නිදුක් නිරෝගී, දිර්ගායුස ලබාගෙන මටම ලැබේවා.. 🙏මේ මගේ ළග සිටින ළමයටත් නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුෂ ලැබේවා...!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-qk4yr8hl2s
@user-qk4yr8hl2s 2 ай бұрын
සත් පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මාගේ කිරි සිහිනය ඉෂ්ඨ වේවා....අනිත් මව්වරුන්ගේ කිරි සිහිනයත් ඉෂ්ඨ වේවා....
@user-kc6rw4gy7u
@user-kc6rw4gy7u 3 ай бұрын
පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් මාගේ සියලු ප්‍රශ්න විසදේවා සාදු සාදු සාදු 🙏🙏සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වෙත්වා සියලුම දෙනාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏
@surekasureka2992
@surekasureka2992 4 ай бұрын
පත්තිනි මෑණිකේ පිහිට ආරක්ෂාව මගේ දරුවෝ දෙදෙනාටත් මටත් ලැබෙිවා හිසේ සිට දෙපතුල් දක්වා ලෙඩක් දුකක් කරදරයක් නෝවෙිවා මගේ දරුවෝ දෙන්නා ගේ හිතේ තිබෙින සියලුම දෙවල් කර ගන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා ලොක වාසි සිටින සෑම දෙනාටත් පිහිට ආරක්ෂා ලැබෙිවා තේරුවන් සරණයි
@pubudunayanajith5869
@pubudunayanajith5869 4 ай бұрын
එසෙම වේවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් .
@RohanAbesinghe
@RohanAbesinghe 2 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් පුතු පැටියෙක් කිරී සිහිනය සැබෑ වේවා !!!
@thilonithiloni5780
@thilonithiloni5780 6 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ සියලු ප්‍රශ්න ලෙඩ දුක් කරදර විසදේවා!!!!🙏🙏🙏🙏🙏🙏
@AyeshaChathurangani-qe6lb
@AyeshaChathurangani-qe6lb 4 ай бұрын
පත්තිනි මැණියන් ගෙ පිහිටෙන් මගෙ කිරිසිහිනය මෙම මාසයේ සැබෑ වෙවා දෙව්යනි අමිමෙ මට ආශිර්වාද ය ලබා දෙන්න අමිමෙ මගෙ කුසෙ පින්වත් දරුවෙකු පිළිසිඳ ගනිත්වා
@nilankasanjeewani2800
@nilankasanjeewani2800 4 ай бұрын
Kiri sihinaya ekmanin Saba wewa.obata yahapathakma wewa 🙏🌸
@daharanilakshani-rn8to
@daharanilakshani-rn8to 2 ай бұрын
පත්තිනි අම්මේ මන් ඔබතුමියව ගොඩක් විශ්වාස කරනව 🥺 කාටවත් කියල නැති ප්‍රශ්න ඔබතුමියට කීවම හැමදාම විසදලා දුන්නා 🥺 ආයෙමත් මට පිහිට වෙන්න අම්මේ 🥺🙏❤
@user-yy6xr2ys8y
@user-yy6xr2ys8y 6 ай бұрын
පත්තිනි අමිමාගේ පිහිට ආශිර්වාදයේ බලයෙන් මගේ ලෙඩ රෝග සුව වෙවා..........
@LalithKumara-md3gi
@LalithKumara-md3gi 6 ай бұрын
සත්පත්තිනි මෑනියනේ තිලංකා යන අයට තියෙන සියලු ආර්තික ප්‍රශ්නයන්,වාහන සදහා ගත් නය ගෙවීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඒ හැම දේකටම මුහුන දෙන්න ආත්ම ශක්තිය වාසනාව මෑනියනේ ලබාදෙන්න
@SithumiAhinsa-gf7dp
@SithumiAhinsa-gf7dp Ай бұрын
පත්තිනි අම්මාගෙ පිහිටයි අරක්ශවයි.මගෙ පවුලෙ සැමට.හා සියලුම ලොක වැසියා අරක්ශා වේවා ❤️🙏🙏🙏
@user-gw8wo9do4b
@user-gw8wo9do4b 4 ай бұрын
පත්තිනි අම්මා ගෙ පිහිටෙන් මාගේ ණය බරෙන් නිදහස් වී ලෙඩ දූක් දුරුවේවා දරුව ගෙ රැකියාව දියුණුවට පත් වේවා දිනෙන් දින ජීවිතය ජය ගැනීමට පිහිටවෙනු මැනවි 🙏🙏🙏
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 6 ай бұрын
උතුම් සත් පත්තිනි දේව මෑණියනි ඔබ වහන්සේ .මතු බුදු වේවා 💙❤️💛💚💜️🩷💎💜️💜️🙏🌹🌹🙏🙏🌹🌹🏵️🌹🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏
@user-tg5xs3jo9v
@user-tg5xs3jo9v 6 ай бұрын
සත් පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ ශරීරයේ සියලු රෝග සුව වේවා !🙏🙏🙏
@user-fk2dq3jd1b
@user-fk2dq3jd1b Ай бұрын
පත්තිනි අම්මේ...මා හට ඇති අමනුෂය බලවේග සහ ඇස්වහ කටවහ දුරු වී...මාගෙ පවුලේ සියලු දෙනාටත් මා හටත් සතුට සෞභාග්‍යය ලබා දේවා...🙏 මාගෙ අධ්‍යාපන කටයුතුවලට අවැසි ශක්තිය ධයිර්ය වාසනාව ලබා දෙන්න පත්තිනි අම්මේ......👋🌸
@neelagunathilake311
@neelagunathilake311 4 ай бұрын
සත් පත්තිනි දේව මෑණියනේ ලොකු දුවගේ දරුව ආරක්ෂා කර දෙන්න. දුව සුවපත් කර දෙන්න.
@rathnayakesajeewani8579
@rathnayakesajeewani8579 5 ай бұрын
මෑණියන් වහන්ස මාගේ විවාහ ජීවිතය සාර්ථක කර දෙන්න.🙏🙏🙏🙏🙏
@user-ui2hy6iw8g
@user-ui2hy6iw8g Ай бұрын
Sath paththine amme mage duwage sethum pathum estaka ekmanen daruvek labadenna amme oba vahanse mathu budu venna one
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 6 ай бұрын
අනේ සන් පන්නිනි අම්මේ මගේ පාර්ථනාවman සිතපු ආකාරයටම ඉස්ට වේවා. සන් පන්නිනි අම්නාගේම පිහිටයි 🙏🙏🙏
@pereragamage
@pereragamage Ай бұрын
මතු බුදු වන පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා මගේ රත්තරන් දුවටත් අපි සියලු දේනාට .මගේ දරුවා ඉගේන ගේන රටට ජාතියට වැඩදායි උතුම් මිනිරුවක් වේන්න සත් පත්තිනි මෑණියනී
@t.t.d.liyanaget.t.d.liyanage
@t.t.d.liyanaget.t.d.liyanage 2 ай бұрын
පත්තිනි මෑණියනී මගේ තාත්තට රැකියාවක් ලැබේවා ....... 🙏🙏🙏
@slvimu223
@slvimu223 5 ай бұрын
මතු බුදු වන සත්පත්තිනි අම්මාගේ අශිර්වාදයෙන් මගෙ තිබෙන ණය බරින් නිදහස් කර ගැනීමට පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා .මාහට පිහිට වෙන්න පත්තිනි අම්මේ .💐💐💐💐
@SachinthaRocking
@SachinthaRocking 6 ай бұрын
☸️🔔සත් පත්තිනි මෑණියන් මතු බුදු වේවා!මගේ අම්මාගේ සියලු අකුසල කර්ම අහෝසි වි සියලු කුසල් ඉස්මතු වේවා!🕉🔔සත් පත්තිනි මෑණියන්ගේ අනුහසින් මගේ අම්මාට තියෙන සියලු කායික මානසික රෝග සුව වේවා!පූර්ණ නිරෝගී සුවය සැලසේවා!සෙතක්,ශාන්තියක් වේවා,යහපතක්ම වේවා,ජයග්‍රාහී දිනයක් වේවා සැම දිනයක්ම!මගේ අම්මාට දිනපතා කුසල් කිරීමට හැකියාව සැලසේවා!සාධු!සාධු!සාධු!සියලු දෙමාපියන්ට පුර්ණ නිරෝගීභාවය සැලසේවා!🙏🙏🙏🙏🙏🙏🌈🌟🌈🌟
@Buddhistwisdom.
@Buddhistwisdom. 6 ай бұрын
Obage Amma ikmanin SUWA wewa ❤🥺
@samadhisandeepani4895
@samadhisandeepani4895 6 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබගේ මවට ඉක්මනටම සුව වේවා🙏🏻🙏🏻
@SusanthaKarunasiri
@SusanthaKarunasiri 5 ай бұрын
මගේ දරැවන්ගේ ඉගෙනිමි කටයුතු සාර්ථක වේවා🙏🙏
@ShashimaLakmali
@ShashimaLakmali Ай бұрын
Mage raththaran ammatath asema wewa...Paththini Maniyange Pihita, Arakshawa Neerogibawa Labewa....!
@disnaranjani4441
@disnaranjani4441 Ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් mage දරුවා ඉක්මනින්ම සුව වේවා සියලුම ලෙඩ duk ikmanin suwa wewa පත්තිනි maniyane mage දරුවා ආරක්ෂා කරලා dennna
@user-qe8um5yh1c
@user-qe8um5yh1c 3 ай бұрын
සත් පත්තිනි දේව මෑණියන් ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මාගේ සියළු කරදර බාධක දුරු වී මගේ ජීවිතය සාර්ථක වේවා නිරෝගී වේවා ජයම වේවා පත්තිනි දේව මෑණියන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරණයි
@user-be8uj9zg9k
@user-be8uj9zg9k 6 ай бұрын
අනේ මගේ පත්තිනි මෑණියනේ මතු නිවන් දකින්න මට පිහිට වෙන මේ මන්ත්‍රීය සත්තයි පිහිටයි සත්තයි හැමදාම අහනව සත්තයි මට පිහිට දෙන්න මුදල් ලබාදෙන්නෙ මේ ව්‍යාපාරය
@rasmikdilki3599
@rasmikdilki3599 6 ай бұрын
මතු බුදුවන මගේ පත්තිනි අමිමෙ මගෙ දරැවන්ගෙ අත් වැරදි කට වැරදි වලට කමා කර මගේ දරැපැටවු සියලුම දෙනා ආරක්සා කර දෙනු මැන සාදු සාදු සාදු
@ishanushani729
@ishanushani729 4 ай бұрын
මතු බුදු වෙන පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු,ප්‍රාර්ථනාවන් සියල්ලම ඉක්මනින්ම ඉශ්ට වේවා 🙏🙏🙏
@Nalin_Weerasekara
@Nalin_Weerasekara 2 ай бұрын
sath paththani මෑණියන්ගේ පිහිටෙන් mage බිරිඳ ge leda රෝග සුව ලැබේවා ape doss දුරු වේවා 🌻🙏🙏🙏🙏🙏🌻
@chathurikadissanayake9147
@chathurikadissanayake9147 6 ай бұрын
Sath patthini මෑණියන්ගේ පිහිටෙන් mage සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා ....🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏
@user-jf3qw4ie8s
@user-jf3qw4ie8s 6 ай бұрын
පතිනි මව්නි මගේ හිතේ ඔබ ඔබ වහන්සේගේ ගුණ අපරිමිත බව දන්නවා පිහිට
@sajikanishadi7736
@sajikanishadi7736 3 ай бұрын
සත්පත්තිනි මෑනියනි මාගේ සියලු ණය ගෙවා ගැනිමට ශක්තිය ධෛර්ය ලැබේවා මගේ කුසේ සිටින දරුවා ආරක්ෂා කර පින්වත් පුතුකු ලැබේවා
@user-pq2eq1zr6v
@user-pq2eq1zr6v 2 күн бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය මේ මාසයේ සැබෑ වේවා..කිරි සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්ම කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
@VimalshaNawodi-bx1mw
@VimalshaNawodi-bx1mw 6 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දෙමාපියන්ගේ සියලුම ලෙඩ රෝග සුවපත් වේවා ,දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏
@siriyawathipg5827
@siriyawathipg5827 5 ай бұрын
සැමටම පත්තිනි මෑණියන් වහන්සේ ගේ පිහිට ලැබේවා 🎉🎉❤❤❤
@niroshaharahani4515
@niroshaharahani4515 5 ай бұрын
Pathtini amma mage පවුලේ හැමෝටම නිරෝගී සුවය laba දෙන්න 🙏🙏🙏🙏🙏
@udanigamage588
@udanigamage588 3 ай бұрын
මතු බුදු පත්තිනි අම්මාගේ පිහිටෙන් mage කිරී සිහින සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏
@thanujakrisanthe5780
@thanujakrisanthe5780 2 ай бұрын
I❤❤❤❤
@MalaniH.l-nv4mk
@MalaniH.l-nv4mk 3 ай бұрын
පත්තිණී මෑණියන්ට මම නමස්කාර කරමී. චුටී පුතාට ඉක්මනට සුව ලැබේවා. 🙏❤️🙏❤️🙏❤️🙏
@nickybea2445
@nickybea2445 5 ай бұрын
මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. පත්තිනි මෑණියන්ට මගේ නමස්කාරය ! සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වේවා!❤️🌷
@user-wh2bk1jk4n
@user-wh2bk1jk4n 5 ай бұрын
Pathini maniyanga pihitan maga balaporothu issata wawa
@swarnanethu4879
@swarnanethu4879 6 ай бұрын
සත්.පත්තිනි.දේව්යගෙ.පිහිටෙන් මගේයි.ජ්නකගෙයි.ආදරය.ඉක්මන් කර..ඉස්තිර.දෙන්න.මතු.බුදු වන.සත්පත්.මැනියනි❤❤❤❤
@user-fo7qg8tr1o
@user-fo7qg8tr1o 2 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය මේ මාසයේ සැබෑවක්ම වේවා.දරුවන් පතනා සියළුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.පත්තිනි මෑණියන්ගේ පිහිටයි.🙏🙏🙏
@nimeshakokila2059
@nimeshakokila2059 5 ай бұрын
පත්තිනි අම්මා ගේ ගුන සත්තයිි.එ සත්තයානු බලයෙන් ⁣මගේ පුතා ඇතුලු සියලු රොගි දරැවන් සුවපත් වෙිවා.
@user-cc5ft1yl4v
@user-cc5ft1yl4v 6 ай бұрын
මතූ බුදු වන සත් පත්තිනි මෑනියනි මාගේ සියලු සිතූමි පැතූමි ඉටුවෙිවා සාදු සාදු සාදු
@user-hp1dh7xq4h
@user-hp1dh7xq4h 6 ай бұрын
සත් පත්තිනි අම්මේ මට පිහිට වෙන්න මගේ අම්මේ 🙏🙏🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏මගේ සියලු යහපත් ප්‍රාර්ථනා වන් ඉෂ්ට වේවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🌹🌹🌼🌼🌹🌹🌼🌼🙏🌹🌹🌹🙏🙏සතුටින් සාමයෙන් ජිවිතේ ගෙවන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🌹🌼🌹❤️❤️❤️❤️❤️🌼🌹🌼🌹🌹🙏🙏බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AmaraAmara-xf8eo
@AmaraAmara-xf8eo 5 ай бұрын
සත්පත්තිනි‌‌‌මෑණියන්ගේපිහිටෙන්‌ මාගේ ලෙඩ‌‌‌‌දුක්‌‌‌ 🙏🙏🙏
@roshanmadu8262
@roshanmadu8262 3 ай бұрын
මතු බුදුවන පත්තිනි අම්මාගේ පිහිටෙන් මගෙ කිරි සිහිනය සැබෑ වේවා! 🙏🙏🙏🙏
@devikafernando8644
@devikafernando8644 3 ай бұрын
අම්මා පත්තිනි මෑනියනී ඔබ වහන්සේගේ කෝටියක් අනුහස් බලයෙන් ලෝකවාසී සියලු දෙනාගේ දුක නැතිවේවා එසේමමාගේ දරුවන්ගේ බලපාන සියලු කරදර භාධක දුරුවි ඔබ වහන්සෙගේ ආනුභාවයෙන්මාගේ අද දින ලබා ගැනීමට ඇති එම ආයෝජනය කිසිදු භාදාවකින් තොරව මා හට ලැබේවා යයි ප්‍රාර්තනා කර්මින් අම්මාපත්තිනි මෑනියනී මගේ දෙමව්පියන් හතර දෙනාටත සහෝදර දෙදෙනාටත් සියලු ඣාතින් හට මේ පින් අනුමෝදන් වේවා වේවා වේවා
@tarushiayesha6890
@tarushiayesha6890 6 ай бұрын
පත්තිනි අම්මා මගෙ මට පිහිටවෙන්න මගෙ පැතුම් ඉටු වෙිවා 🙏🙏🙏
@pubudunayanajith5869
@pubudunayanajith5869 5 ай бұрын
උතුම් සත් පත්තිනි මෑණියනි අපට පිහිටවන්න.
@pubudunayanajith5869
@pubudunayanajith5869 4 ай бұрын
සාදු සාදු සාදු .
@DasunSampath-hh1je
@DasunSampath-hh1je 3 ай бұрын
මතු බුදු වන පත්තිනි අම්මෙ මගෙ දුක් අහලා මට පිහිට වෙන්න..මගෙ මෙ මාසෙම කිරි සිහිනය සැබෑ කරලා දෙන්න මගෙ පත්තිනි අම්මෙ
@nadunilakshani7854
@nadunilakshani7854 4 ай бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ මේ කරදර දුරැවේවා දරුවන්ගේ බලාපොරොත්තු ඉස්ට වෙලා දිව්නුව ලබා දෙන්න ඇස් වහ කට වහ කරදර බාදක නොමවෙවා අපට පිහිට වෙන්න මෑනියනේ
@maliniwijesinghe4522
@maliniwijesinghe4522 6 ай бұрын
මගේ ඉශ්ටදේවතාවිය පත්තිනි මෑණියන්⁣ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා .❤❤❤🙏🙏🙏
@user-ww8ik1fj7f
@user-ww8ik1fj7f 6 ай бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් රෝග දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 6 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏 🌷❤️ වරදින්නේ නෑ ඔබට..🙏
@deepapriyadarshani7433
@deepapriyadarshani7433 3 ай бұрын
පත්තිනි දෙයන්ගේ පිහිටෙන් මගේ මල්ලිගෙ සියලුම ප්‍රශ්න විසදේවා
@SujeewaNilmini-xv3dr
@SujeewaNilmini-xv3dr 5 ай бұрын
පත්තිණි අම්මගෙ පිහිට සත්තයි. මගේ පැතුම ඉටු වේවා.
@user-tx5sr8ew6i
@user-tx5sr8ew6i 6 ай бұрын
මගෙ දරැවන් ආරක්ෂා කර දෙන්නලංකාවට යන්න පිහිට වෙන්නමගෙ පවුල අාරක්සා කර දෙන්න🎉
@RenukaDamayanthi-dm8sc
@RenukaDamayanthi-dm8sc 6 ай бұрын
පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මගෙ අම්මා ව සහ අපෙ පවුල ආරක්ෂා වෙවා සදු සාදු සාදු 🙏🙏🙏💖💖💖
@padmabandugunathilaka2715
@padmabandugunathilaka2715 4 ай бұрын
මගෙ පත්තිනි මෑනියනි මගෙ සියළු ප්‍රාර්ථනා ඉශ්ට සිද්ද වෙවා 🙏🙏
@OshadiDewmini-jk9wb
@OshadiDewmini-jk9wb 4 ай бұрын
මගේ කසාද ජිවිතය රැක ගන්න පිහිට වෙන්න මෑනියනි එයාව අපි ලගට ගෙනත් දෙන්න
@renukarajapaksha7941
@renukarajapaksha7941 6 ай бұрын
ඔබ නම් සත්‍යක් 🙏🌼🙏🌼🙏🌼💖
@dewakatha
@dewakatha 6 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏 🌷❤️
@dinushamadhumali2198
@dinushamadhumali2198 6 күн бұрын
සත් පත්තිනි මැණියන්ගෙ අනුබාවයෙන් මගෙ හිත නිදහස් වේවා🙏🙏🙏 මට මානසික සුවය ලබා දෙන්න මැනියනි.❤❤
@LahiruMadhushan-s6c
@LahiruMadhushan-s6c 7 күн бұрын
පත්තිනි මෑණියන්ගෙන් පිහිටෙන් මගේ දරු ගැබ ආරක්ෂා කර දෙන්න පින්වත් පුතෙකු ලබලා දෙන්න 🙏🙏🙏🙏🙏❤️❤️
@NilankaSanjeewani-gf6wr
@NilankaSanjeewani-gf6wr 6 ай бұрын
සත් පත් තිනි අමිමෙ මගේ හිතෙේ තිබේ න සියලුම පුශ්න වලින් නිදහස් වෙන්න පත්තිනි අමිමෙ ඔබගේ පිහිට ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 6 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏 🌷❤️ වරදින්නේ නෑ ඔබට..🙏
@user-oc8ww3mg7s
@user-oc8ww3mg7s Ай бұрын
Sath paththini maniyange pihita rakawaranaya labewa .
@iddamalgodadarmawardana5235
@iddamalgodadarmawardana5235 6 ай бұрын
Pattini amma mata ikmanatama maga daruwan lagata yanna labadanna obawahnsaga pihita labawa
@user-be8uj9zg9k
@user-be8uj9zg9k 6 ай бұрын
සෙනඟ ගොඩක් අද්දලා දෙන්න ප්‍රශ්න නැති කරල දෙන්න පත්තිනි මෑණියේ පිහිට දෙන්න සාදු සාදු මම හිතුව නැති විදිහට හද දෙන මට ලාභ ලබා දෙන්න සාධු පත්තිනි මෑණියන් මතු නිවන්
@anuramahendra2695
@anuramahendra2695 5 ай бұрын
පත්තිනි මෑනියනේ මගෙ සිත තුල පාර්ථනා ඉශ්ථ කර දෙන්න අමිමා මගේ දරුවන් තුන්දෙනාට හොදට ඉගෙන ගන්න හොද ලමයි කරදෙන්න මෑනියනෙ මගෙ ගෙදරට සියලුම පාර්ථනා ඉශ්ථ කර දෙන්න පත්තිනි අම්මා අපි හැමොගෙම ලෙඩ දුක් දුරු කරන්න මෑනියනෙ මගෙ දුක් කරදර නැති කර දෙනු මැනව
@MadushaniJayakodi-bj3ve
@MadushaniJayakodi-bj3ve 4 ай бұрын
Nawagamuwata adipati u pathini maniyange pihitn apege ledaroga duru wi..ape ge paule diunuwa satuta arakshawa....labewaaaaaaaa....sadu... .......sathpathini maniyo pin mahimayn purusha athmayk laba matubudawayta path wethwaaaa.....
@OshadaRanahansa
@OshadaRanahansa 4 ай бұрын
​mata padan wada walta udau karanna pattini Amme 🙏🙏🙏🙏🙏🙏🙏
@rasikalakmali4617
@rasikalakmali4617 3 ай бұрын
පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මගෙ දරු පැටියා අතුලු මගෙ පවුලේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා
@HansikaSandamini-ny8fr
@HansikaSandamini-ny8fr 2 ай бұрын
සත් පත්තිනි අම්මාගේ පිහිටෙන් මන් ආදරේ කරන එයාට තියේන සෑම ලෙඩ රෝගයක්ම මේ මොහොතේ ම සුවපත් වේවා.......🙏🙏🙏
@user-sb6re5ls9x
@user-sb6re5ls9x 2 ай бұрын
පත්තිනි අම්මගේ පිහිටෙන් මගේ කුස තුළ පින්වත් දරු දෙදෙනෙකු පිළිසිඳ ගණිත්වා. පත්තිනි අම්මා මතු බුදු වේවා
@laxmieweerasinghe350
@laxmieweerasinghe350 Ай бұрын
උතුම් සත් පත්තිනි මෑනියන් වහන්ස මට පිහිට වෙන්න.බුදුවේවා මෑණියනේ පිරිමි බාවය ලැබේවා ..
@NisantiNisanthi-k6u
@NisantiNisanthi-k6u Ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවා ඉක්මනින් ම සුව වේවා
@roshanipradeepika8717
@roshanipradeepika8717 11 күн бұрын
මතු බුදු වන පත්තිනි මෑණියනි මගේ ලෙඩ දුක් සුවවෙලා මගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න මාර්ගය පාදා දෙත්වා 🙏🙏
@emoneymadu7191
@emoneymadu7191 3 ай бұрын
Maga amma icu inna maga ammata kisima karadayak wanna apa ammawa ikmnata sanipa karanna පත්තිනි මැණියනි පිහිට වෙන්න 🙏🙏🙏🙏
@AnilWasantha-fx1pw
@AnilWasantha-fx1pw 2 ай бұрын
Paththini amme mage daruwage siyaluma apala duruwe daruwa Arkansas Kara denna obage pihiten sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@user-lb8ef6pn7e
@user-lb8ef6pn7e 4 ай бұрын
සත්පත්තිනි මෑනියනේ...මට දරුපල ලබා දී...අම්මා කෙනෙක් වීමට වරම් දෙන්න මතු බුදුවන සත්පතිනි මෑනියනි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandimaecw5715
@chandimaecw5715 4 ай бұрын
පත්තිනි මෑණියන් ගේ පිහිටින් මාගෙ දීයනිය නිරොගීවෙවා 🙏🙏🏿🙏🙏🙏🏿🙏🙏🙏🏿🙏🙏🙏🏿🙏🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏
@user-iz2en2zp7u
@user-iz2en2zp7u 3 ай бұрын
🙏🙏🙏❤❤❤🙏🙏🙏සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මා හට සැනසීම ලැබේවා !!!කරදර අඩුවේවා
@user-dt8wb4ku9r
@user-dt8wb4ku9r 2 ай бұрын
ඔබ වහන්සේගේ පිහිටෙන් මගෙ කිරි සිහිනය සැබෑ කර දෙන්න පත්තිනි අම්මා,,🙏🙏
@tharushalakshan5851
@tharushalakshan5851 4 ай бұрын
සත් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගෙ කිරි සිහිනය සැබෑ වේවා 🙏🌎❤
@HemaliRasanjali-zi9dz
@HemaliRasanjali-zi9dz Ай бұрын
පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගේ හිතේ තිබෙන්නාව් සියලුම පැතුම් ඉටුවේවා..මගේ සියලුම ලෙඩ රෝග දුරැවේවා🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
@taniyaishari5235
@taniyaishari5235 4 ай бұрын
මතු බුදුවන සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මෙම මාසයේ මගේ කිරි සිහිනය සැබෑ වී, පින්වත් දරුපැටියෙක් මගේ කුසේ පිලිසිද ගනිත්වායි ආශිර්වාද කළ මැනවි 🙏
@user-ig3md6et4v
@user-ig3md6et4v Ай бұрын
සත් පත්තිනි මෑනියනි මම ලංකාවට ගියපු ගමන්ම මගේ කුසේ නීරෝගී දරු සම්පතක් පිලිසිද ගනිත්වා සත් පත්තිනි මෑණියන්ගේ ම පිහිට ලැබේවා සාදූ සාදු සාදු
@NisantiNisanthi-k6u
@NisantiNisanthi-k6u Ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටින් මගේ දරුවා ඉක්මනින්ම සුව වේවා
@user-vs6km6qr5b
@user-vs6km6qr5b 2 ай бұрын
මතු බුදු බව පතන උතුම් patthini මෑණියන්ගේ පිහිටෙන් mage සියලුම duk කරදර duru wee සතුට senaseema uda වේවා ...!!!🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🌼🌼🙏🙏🙏
@SagarikaSagarika-sk9mc
@SagarikaSagarika-sk9mc 2 ай бұрын
මතු බුදුවන පත්තිනි අම්මාගේ පිහිටෙන් ඉක්මනින්ම් මගේ දරැවන්ගේ ලගට යන්න ලැබේවා
@dulikajayatilaka
@dulikajayatilaka 2 ай бұрын
මතු බුදුවන පත්තිනි අම්මගේ පිහිටෙන් මගේ නැති වූ මාලය මා වෙත ලබාදෙන්න
@Maydakusalani1234-zd9mp
@Maydakusalani1234-zd9mp 4 ай бұрын
පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් සියලු දුක් කරදර දුරැ වෙිවා
@Anjla-db9jh
@Anjla-db9jh 4 ай бұрын
පත්තිනි අම්මාගේ පිහිටෙන් මගෙ මහත්තයා ට පුතල දෙන්නට ඉක්මන් සුවය ලබා දෙවා
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 127 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
paththini hella / පත්තිනි හෑල්ල / DEAWA ADAVIYA /දේව අඩවිය
28:10
දේව අඩවිය - DEWA ADAVIYA
Рет қаралды 254 М.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 127 МЛН