එයා යන්න කලින් දවස | හැමදේටම අවසානයක් එනවාමයි 🥺| Life in Japan 🇯🇵

  Рет қаралды 279,738

Pawani Perera

Pawani Perera

Күн бұрын

Dr.Rashel cosmetics: Cleopatra beaut
www.instagram....
Tote bag : Arts by Uma
www.facebook.c...
මගේ ජීවිතෙන් එක් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
#lifeinjapan#srilankaninjapan#cherryblossom#pawaniperera
FACEBOOK : / pawaniweerabahuperera
INSTAGRAM: ...

Пікірлер: 842
@Duls614
@Duls614 5 ай бұрын
නැන්දම්මා කෙනෙක්ට මිනිසුන්ගෙ මෙච්චර ආදණීය comments දැක්කමයි... ඔයා කොච්චර වාසනාවන්තද පවී 💕💕
@dilmimadushani6752
@dilmimadushani6752 5 ай бұрын
"එක අවුරැද්දකට චූටි කාලයක් බලන්න එන අාඩම්බරකාර සකුරා... මේ අවුරැද්දේ අාවෙත් පරක්කු වෙලා... අද නැත්තම් හෙට එයාලා මේ අවුරැද්දට යන්නම යයි...ඉතිං ඊට කලින් මේ ලස්සන හවස්වරැව එයාලා එක්ක.... "❤❤ අනේ එ් වචන ටික මාර විදියට හිතට දැනුනා මට.... හරිම ලස්සනයි
@disnanimadavi1857
@disnanimadavi1857 5 ай бұрын
තාත්තඅම්මා කොච්චර සතුටු වෙනවා ඇතිද එයාගෙ පුතාලා ලස්සන ජිවිතයක් ගත කරන එකට❤
@samudraheenatigala6052
@samudraheenatigala6052 5 ай бұрын
අනේ ඔයාගේ husband ge අම්මා හරිම අහිංසක , ලස්සන සහ ආදරණීය කෙනෙක් ..❤
@udanividanage9666
@udanividanage9666 5 ай бұрын
අයියගෙ අම්මනම් හරිම අහිංසකයි අනේ එය දැක්කත් ආසයි❤
@dinithihimaya7283
@dinithihimaya7283 5 ай бұрын
මහ වැස්සක් මැද්දේ තනියම ...අක්කාගේ video එක බලද්දී හිතට දැනෙන සැනසීම මහ පුදුමාකාරයි......කෙනෙක්ට ඒ වගේ සතුට සැනසීම දෙන ඔයාටත් හැමදාම ඒ වගේම ඉන්න ලැබෙන්න ඕන අක්කේ....❤❤❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Anee adarei ♥️
@nemashasandeepani889
@nemashasandeepani889 5 ай бұрын
❤❤❤❤❤
@sanjanadevindi1217
@sanjanadevindi1217 5 ай бұрын
කොහොම ඇබ්බැහි වුනාද කියන්න දන්නෙ නෑ...ඒත් අනේ මන්ද..... අක්කිට මේ හිත් නිවන්න තියන හැකියාව නම් පුදුමයි...❤️❤️ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමදෙනාටම... ආදරෙයි හැමදාම වගේම හැමදාමත් ......
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Ane oyatath nanga ♥️
@yeshmiPrabodha
@yeshmiPrabodha 5 ай бұрын
​@@pawaniperera7214අනේ අක්කියෝ ඔයා හරිම වාසනාවන්තයි ලස්සන පව්ලක් ලබන්න ඔය වගේ. 😘😍
@ChamikaOshadhi-xb6zx
@ChamikaOshadhi-xb6zx 5 ай бұрын
අක්කෙ ඒ අවසානෙ කියපු වචන ටික හිතට තඳින්ම වැදුන මාරම ලස්සනයි 🥰 ඒ වචන ටික ඇහුවට පස්සෙ comment එකක් දාන්න ඕනමයි කියල හිතුන. ඒ කඩහඬ භාවනාවක් වගේ💆‍♀️. අයෙ vlog කරද්දි ඒ වගේ වදන් ටිකක් ඕන😊 සුභ අලුත් අවුරුද්දක් වේවා.!අක්කටත්, රියූ බබාටත් ,අයියටත් ,තාත්ත අම්මටත්❤️ අක්කෙ මේ මගෙ ජීවිතේ social media වල දාපු පළවෙනි comment එක🤗 .අක්ක කරන කියන දේවල් වලට මාර විදිහට ආස හිතෙනවා. ❤️
@dilekavijerathna4445
@dilekavijerathna4445 5 ай бұрын
අනේ හරිම ශෝක් අද වීඩියෝ එකත්..අක්කගෙ කටහඬ හරියම භාවනාවක් වගේ..ඒ වගේම ඒ වචන හිත නිවනවා..ආදරෙයි ඉතිම්......🌸🌸🌸🌸🌸🌸🌸🌸
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
♥️♥️
@Hashiikavindya
@Hashiikavindya 5 ай бұрын
අම්මෝ..මෙ වීඩියෝ එක බලද්දී මාත් ඒ සකුරා ගස් යට හිටියා වගේ හැගීමක් දැනුනා...ජපානයේ ඒ ලස්සන ඒ විදියටම පෙන්නුවට ගොඩක් ස්තූතියි පවනි අක්කා....ඔයාගේ විඩීයෝවලට දැන් නම් ඇබ්බැහිවෙලා අප්පා...ඒක වෙනමම රහක්...😘 මන් ආසම ඔයා වීඩියෝ එක අවසානෙට කියනා ඒ වචන ටිකට.. "දෙවියනී ඔබට ස්තූතියි" ආදරෙයි..😍 🌸💜️🦄💖🌸
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Ane adarei patiyo ♥️
@sajanidilshara4422
@sajanidilshara4422 5 ай бұрын
හැමදාමත් වගේම ඔයාගේ ආදරණීයම කටහඬින් ඇසෙන ආදරණීය වදන් අහගෙනම, හීනියට පොද වැස්සක් වැටෙන සද්දෙත් අහගෙන උණු රසම රස කෝපි එකක් බොන ගමන් මේ ලස්සන වීඩියෝ එක බලනකොට නංගා හරිම නිවුනු, හිතම පිරිලා යන අලුත්ම නැවුම් සිතුවිලි ගොන්නක් මගේ හිතටත් ඇතුල් වෙනවා..ඒ සකුරා මල් වල ලස්සනම ලස්සන රෝස පාටයි..💖🌸💖 ආදරණීය පුංචි පවුලයි සතුටින් එකට දකිනකොට.. ඒ කෑම වල රස, සුවඳ මටත් දැනෙනවා වගේ. ජීවිතේ ගොඩාක් දේවල් පහුකරන් මේ වෙනකොට ඔයා අද ඇවිත් තියෙන තැන.. ගොඩාක් සතුටුයි නංගියෝ.. හැමදාමත් ඔයාට, පුංචි රියු බබාට, අයියාට, තාත්තම්මාට, අම්මම්මාට, එමීට ඇතුලු පවුලේ හැමෝටම ජය, සතුට සහ සැනසුම නිරන්තරයෙන්ම ලැබෙන්නටත්, ඉදිරියේදීත් මේ වගේ ලස්සනම වීඩියෝස් ගෙන එමින් ඒ සතුට හැමදාමත් අපිත් එක්ක බෙදාගන්නත් ඔයාට හැකිවේවා කියලා මම හදවතින්ම සුබ පතනවා..ලබන්නාවූ සිංහල, හින්දු අලුත් අවුරුද්ද පුංචි පවුලේ හැමදෙනාටම ආදරයත් අලුත්ම ආදරණීය මතකයන් වලිනුත් පිරෙන සුන්දරතම අත්දැකුමක් වේවා..!! ආදරෙයි හැමදාමත් ❤❤💐
@PoojaniAvishka-my8js
@PoojaniAvishka-my8js 5 ай бұрын
අක්කගේ කටහඩට හිත නිවෙනවා.අක්කගේ චූටි ලස්සන පවුල වගේ කවදහරි ලස්සනට ඉන්න කාලයක් මාත් හීන දැක්කා අක්කේ.video එක හරිම ලස්සනයි❤ආදරෙයි..
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei nanga ♥️
@user-bx2pc2sy4g
@user-bx2pc2sy4g 5 ай бұрын
මේ වගේ ලස්සන ජීවිතයක් ලබන්න පින තියෙන්න ඕනි. හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි අක්කිටයි අයියටයි අපේ රියූ බබාටයි පව්ලෙ හැමෝටම ❤
@chathurimalshani5427
@chathurimalshani5427 5 ай бұрын
ක්ලාස් ගිහින් ඇවිත් හරි ඉක්මනටම කාමරයට ගිහින් ඉදගත්තේ ජීව්තේ ලස්සනම කාර්තුවල මෙන්ම ආමාරු කාර්තුවල පවා ජීව්තේ හරි ලස්සනට හැමදාමත් වගේ ව්දගන්න කියලා දෙන ඒ හරි ලස්සන vlog එක බලන්න..හැමදාමත් වගේ අක්කි ඔය තුන්දෙනාටම ආදරෙයි ❤ ජේසු පිහිටයි! සුභ අලුත් අවුරුදුද්දක් වේවා අක්කි🌾
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Esema wewa patiyo ♥️
@chathurimalshani5427
@chathurimalshani5427 5 ай бұрын
@@pawaniperera7214 🥺😘❤️
@chathurimalshani5427
@chathurimalshani5427 5 ай бұрын
@@pawaniperera7214 ❤️
@DileeshaJayawardhene
@DileeshaJayawardhene 5 ай бұрын
ජීවිතය විදින මිනිස්සු අතරින් මං දැකපු ආදරනීය හදවතක් ඇති කෙනෙක් තමා අක්කි ♥️ ඒ ලස්සන සකුරා වසන්තයේ හැඩ සකුරා මල් වලින්ම කියදෙන අක්කි ඒ සකුරා මල්වල පෙති හැලෙන කාලයට පුදුම තරම් ආදරෙයි කියද්දී ,ඒ සකුරා මල් ඉක්මනටම හරි හදිස්සියේම යන බව කියද්දී මොකද්දෝ දුකක් දැනුනත්..අක්කි ආයේමත් වසත් සමය දකින්න සකුරා මල් බලන්න මග බලන් ඉන්න බව නොකියා කිව්වා..ඇත්තටම අක්කී ඔයා අපේ ජිවිතයට ලොකු ආශිර්වාදයක්..මොකද මේ වගේ සුභ දේවල්ම අපිට කියා දෙන්න ආදරයම පිරුණු හදවතක් ඔයාට තියෙන්න ඔනී.♥️🌼 ලබන්නාවු මේ අලුත් අවුරුද්ද අක්කීට රියු පැංචා අයියා ඇතුලු පවුලේ සැමට නීරෝගී සුවයෙන් පිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ♥️🌼
@namanirathnayaka9172
@namanirathnayaka9172 5 ай бұрын
දෝණී අක්කිගේ වීඩියෝ කියන්න ඉතින් බාවනාවක් තමා හරිම ලස්සනයි අක්කියෝ කියන්න වචන නැ පුදුම නිදහසක් දැනෙන්නෙ ❤❤ හරිම ආදර්ශමත් අක්කියෝ ඔයා ❤❤ ඔයාගෙ ජීවිතේන් ගන්න පුලුවන් දෙවල් ගොඩයි .ඔයාව අනුගමනය කරන කාටවත් වරදින්නෙ නැ .මාත් අක්කිව තමා අනුගමනය කරන්නේ .රට යන ආසාව තව තව වැඩි උනේ අක්කිගේ වීඩියෝ බලලා .අක්කිගේ වීඩියෝ වල අමුතු ලස්සන තියෙනවා ඒක කියන්න තෙරෙන්නේ නැ ❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න දෝණි අක්කි ආදරෙයි ❤❤❤❤
@hiruninirasha4919
@hiruninirasha4919 5 ай бұрын
ඔක්කොටම වැඩිය අයියගේ කෝලම් තමයි ශෝයී .. හැමදාම කමෙන්ට් කරේ නැති උනාට ඔයාලා තුන් දෙනාටම ගොඩක් ආදරෙයි,, බුදුසරණයි❤️❤️❤️❤️
@Sandamini_Lanka22
@Sandamini_Lanka22 5 ай бұрын
අනේ අක්කී , මං මේ social media platforms වල ගොඩාක් ආදරය කරන කෙනෙක්... අක්කී නිසා මං ගොඩාක් motivate වෙනවා.. ඒ වගේම මගේ boyfriend එක්කත් ගොඩාක් ආදරෙන් ඉන්න අක්කිගෙන් මං චුටි චුටි tips අරන් තියනවා... තවටත් මං ඒවා ගන්නවා අක්කි... ඔයාට ගොඩක් thanks අක්කී තවත් කෙනෙකුගේ ජීවිතයක් සතුටින් පුරවන්න ඔයාට පුලුවන් විදිහට කරන මේ support එකට... තව තවත් මේ වගේ දේවල් වැඩි වැඩියෙන්ම කරන්න ලැබේවා.. ඒ වගේම අක්කිගේ family එකත් තවත් සතුටින්, පරිස්සමින් ඉන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....❤❤❤❤❤❤❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Godaak adarei nanga ♥️
@Sandamini_Lanka22
@Sandamini_Lanka22 5 ай бұрын
@@pawaniperera7214 ❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍
@Dulakshie.2
@Dulakshie.2 5 ай бұрын
අම්මම්මා වගේම තාත්තම්මාත් ඔයාලා එක්ක ඉදලා ගොඩක් සතුටින් ලස්සන මතක ගොඩක් එකතු කරගන්න ඇති. රියූ බබා ඉක්මනින් ලොකු වෙනවනෙ අනේ 🥹 එයාගේ හුරතල් මෙහෙම බල බල ඉද්දි එයා ලොකුවෙනවා... තව ටික දවසකින් ඇවිදින්නත් ගනි එයා... ඊටපස්සෙ පපා කියලා එයා කතාකරන්නත් ගනී... 🥹 අනේ එයා චූටි විදිහටම හිටියා නම් මේ කෝලම් බල බල හැමදාම ඉන්න තිබ්බා නම් කියලා හිතෙනවා. ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Ane oyatath esema wewa ♥️♥️
@user-mi3cf6li3m
@user-mi3cf6li3m 5 ай бұрын
ගිය අවුරැද්දේ අපි නංගිගේ අමිමා එක්ක සකුරා බැලුවා මෙ අවුරැද්දේ චතුරන්ග මල්ලිගේ අමිමත් එක්ක බැලුවා නංගි ඔයාට වතකද ගිය අවුරැද්දෙ චතුරන්ග මල්ලි සත්තුන්ගේ උඩ ඉදන් සිතා පැද්දා තුන්දෙනාට ගොඩක් ❤❤❤❤❤❤❤සුභ අලුත් අවුරැද්දක් වෙිවා
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei akki ♥️
@user-pq6gq1ep9w
@user-pq6gq1ep9w Ай бұрын
අක්කගෙයි අයියගෙයි අම්මලා දෙන්නම හරිම ආදරණීයයි 🥺❤️
@dulanjaleeapsara4357
@dulanjaleeapsara4357 5 ай бұрын
අදත් වෙනදා වගේම හරිම ලස්සනයි වීඩියෝ එක ..පුදුම තරම් ආසාවෙන සකුරා මල් බැලුවේ...කොච්චර ඒ දිහා බලන් හිටියත් එපා වෙන්නේ නෑ..හරියට අක්කා දිහා බලන් ඉන්නවා වගේ..අක්කගේ කටහඩ අහන් ඉන්නවා වගේ පුදුම තරම් සැනසීමක් හිතට දැනෙනවා..මෙච්චර පාඩම් උගන්වන සකුරා මල් පෙන්නුවට අක්කට බොහොම ස්තුතියි..❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Ane adarei nanga ♥️
@ChathumadhuWithana
@ChathumadhuWithana 5 ай бұрын
ඇත්තටම අක්කිගේ විඩීයෝස් බැලුවාම පුදුම විදිහට හිත නිවෙන්වා.ඒ තරම් සැනසීමක් හිතට දැනෙනවා.තව කෙනෙකුට සැනසීමක් දෙන්න පුලුවන් වෙන්නේ සුළු පිරිසකට විතරයි.ඒ අතරින් ඔයා ඉහලින්ම ඉන්නවා අක්කි.ඔයාට ගොඩාක් පින් අපේ හිත් සතුටින් තියනවට.මම හැමදාම ප්‍රාර්ථනා කරනවා අක්කිගේ ලස්සනම ලස්සන පවුල හැමදාම සතුටින් තියන්න කියලා.බුදු සරණයි ඔයාලා හැමෝටම.ආදරෙයි ගොඩාක්.🥰🥰🥰
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Ane adarei nanga ♥️
@sithulipahanya6493
@sithulipahanya6493 5 ай бұрын
පවනි අක්කා ඇතුළු පවුලේ සියලු දෙනාටත් මෙක කියවන ඔයාලටත් සතුට සැනසුම විතරක්ම තියෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤💐🌎
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Oyatath esema wewa ♥️
@lochanianjika131
@lochanianjika131 5 ай бұрын
අක්කිගේ ව්ඩියොස් එක බලන්නේ මන් අම්මා එක්ක කොකිස් බදින ගමන් අක්කියෝ 😂❤ අක්කිටයි අයියටයි රියූටයි සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මන් ආදරෙයි හැමදාම අක්කියෝ ඔයාට ❤❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Aneee shoii nee ♥️♥️♥️
@nishadikokila2061
@nishadikokila2061 5 ай бұрын
❤❤❤❤
@desithalagalla4967
@desithalagalla4967 5 ай бұрын
@@pawaniperera7214 .... .c C .c .c .c ...c .c .................................... %
@lochanianjika131
@lochanianjika131 5 ай бұрын
@@nishadikokila2061 🤗❤️
@thakshila-545
@thakshila-545 5 ай бұрын
math🙊
@Lidiyaruth
@Lidiyaruth 5 ай бұрын
තාත්ත අම්මට මටක් වෙනව ඇති එයත් අයියව හදපු හැටි.තාත්තම්මා හරි අහිංසක පාටයි.හැමෝටම ජේසු පිහිටයි❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
🥺♥️
@HasaharaSugathadasa-iy5fg
@HasaharaSugathadasa-iy5fg 5 ай бұрын
අද මෙ විඩියෝ එක බලන්නෙ කිරි අලුවා හදන්න පිටි බදින ගමන් රියු මැනික දැන් ඇවිදින්න ලගයි නේද පැටියෝ හැබැහින් දකින්නට බැරි උනාට මෙහෙම බලලා සතුටු වෙන්න පුළුවන් විදිහට ආදරේන් දානවට ගොඩක් පිං. ලබන්නා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලු සිතුම් පැතුම් ඉටුවන නිරෝගී සුභ අවුරුද්දක් වෙවා .බුදුසරණයි ❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Aneee shoi ne ♥️♥️
@IndikaNilanthi-os7bl
@IndikaNilanthi-os7bl 5 ай бұрын
මම අක්කේගේ වීඩියෝ බලන්න අරන් දැන් ගොඩක් කල්.ඒ වීඩියෝස් බැලුවම මාර විදිහට හිත නිවනවා.අක්කි❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
♥️
@NetharaDodangoda
@NetharaDodangoda 5 ай бұрын
කමෙන්ට් එකක් නොදා යන්න නොහිතෙන තරම් දැන් ඇබ්බැහි වෙලා මම ඔයාට අක්කේ...සැහැල්ලුවක් නැති මගෙ හිතට අක්කගෙ කටහඬ ගේන්නේ පිහාටුවක සැහැල්ලුවක්...ඒකට ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ...🥺❤️...ආදරෙයි ❤️
@anushaudayangani8146
@anushaudayangani8146 4 ай бұрын
සතුටින් හැමදාම ඉන්න අක්කෙ...ඔයාලට තවත් ජීවිතේ ලස්සන කර ගන්න පුලුවන් වෙන්න ඕනි ❤
@anushamanike665
@anushamanike665 5 ай бұрын
අනේ අක්කිගෙ වීඩියෝ ,ගැන කියන්න වචන නෑ අක්කා ....🥺❤️✨️ හරි ම ලස්සනයි ... හැමදාම හැමෝගෙම හිත් හරිම ආදරෙන් පුරවනවට අක්කට ගොඩක් ස්තූතියි 🥺❤️ අක්කටයි අයියටයි රියූ බබාටයි හරි ම ආදරෙයි ... බුදු සරණයි 🥺❤️✨️
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei nanga ♥️
@rasikaruvanmali574
@rasikaruvanmali574 5 ай бұрын
ජීවිතේ ඉගෙන ගන්නට වෙර දරන පුංචි ගැහැණු ලමයාගේ ඉදන් මහලු කාන්තාවකටත් ඔයා හරි අපූරුවට ජීවිතේ කියා දෙනවා ඇත්තටම ඔයා දෙවියන්ම දුන් තෑග්ගක් හැමදාම ස්තුටින් ඉන්න මැණිකේ බුදුසරණයි ❤❤❤❤❤
@rashminadunika
@rashminadunika 5 ай бұрын
මේ වැස්සේ උණු කෝපි එකක් එක්ක අක්කීගේ vlog එක ඉනිත් අයියට ගැම්මෙන් එන්න කිව්වා වගේ ගැම්මක් තමයි අක්කී...මාරම ලස්සනයි සකුරා මල් ඇස් දෙකෙන් ලංකාවේ ඉදන් දැක්කා වගේ හැගීමක් ආවා අක්කී ආදරෙයි හැමදාමත් මේ අපිට දෙන ආදරයට 🥺🌸🤍 හැමදාමත් සතුටින් ඉන්න මගේ අක්කී බුදුසරණයි ඔයාලට 🥺🫂
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei patiyo 🥺♥️
@vinodyachamodi0810
@vinodyachamodi0810 5 ай бұрын
මුල් ම වීඩියෝ එක දාපු දවසේ ඉදන් බලන මං... අක්කිට සමහරවිට මාව මතක ඇති ♥️ ඉතින් මේ වෙද්දී කි දෙනෙක් එකතු වෙලා ඉන්නවද, වීඩියෝ එක බලන විනාඩි කීපය ඇතුළත views වැඩි වෙනවා හැටි බලාගෙන මං කල්පනා කරා ඉතින්, එතකොට මට‍ ඒ මුල් දවස් මතක්‌ උනා 🫶 Beautiful & calm vlog 💐
@Kaveekavee904
@Kaveekavee904 5 ай бұрын
හරිම ලස්සනයි අක්කියා..ඒ වගේම lovely Family.අක්කි ගැන ලියනව නම් පොතක පිටු මදි අක්කියො හරිම ආදරෙයි අපි.අක්කි අයියා රියූ බබා එමී තාත්තඅම්මා අපි ආදරෙයි ගොඩා...............ක් ❤️
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei patiyo ♥️♥️
@shanuperera95
@shanuperera95 5 ай бұрын
මේ පාර picnic එකත් කලින් ගිය picnic වගේම හරිම ලස්සනයි පවනි නංගා.ඒකේ ඔයා ඔයාගේ husband එක්ක එකට ඇවිදිද්දි Danushkage song එකේ පපුවේ තියා හිස ...song එකේ කොටසත් එක්ක play වෙද්දි ඔයාලගේ ඒ ආදරණීය හැගීම දැක්කම ජීවිතේ අවසානය දක්වාම ආදරණීයව ගලායන සුන්දර සාර්ථක පවුල් ජීවිතේක පිංකාර යුවලක් විදිහට මං ඔයාලව හැමදාම දකිනවා වගේම ඒ වෙලාවෙත් මට ඒක මතක්වුනා. ඉතිං ඒක දකිද්දි මට මගේ ආදරණීය hubbyයවත් මතක්වුනා..අපි දෙන්නත් රටවල් දෙකකවුනත් ඉක්මනටම එහෙම ඉදී නේද කියලා.ඉතිං මේ ජීවිතේ ලස්සන විදිනගමන්ම ,පවනි නංගා ඔයාට වගේම අයියා,රියූ බබී සහ තාත්තම්මාටත් මේ ලබන 2024 අලුත් අවුරුද්ද සුභම සුභ වේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .බුදුසරණයි ❤😘
@outofhome99
@outofhome99 5 ай бұрын
අක්කී අදනම් වීඩියො එක දාපු ගමන් බලන්න පුලුවන් වුනා.මොකද අද මන් ගෙදර ඉන්නෙ.අම්මා එක්ක කැවුම් හදනවා.ආක්කිගේ මේ පුංචි පවුලට අපේ අම්මත් මාරම ආසයි.කුස්සියේ ෆෝන් එක තියාගෙන බල බල තමා අද වැඩ කරන්නේ.ඉතින් චූටි බෝලෙත්,එමී බබත් අයියා,අම්මා ආදරෙන් මතක් කරනවා අක්කීයෝ.ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමය සතුට නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා.පරිස්සමින් ඉන්න.බුදු සරණයි ❤❤❤❤ මන් නිශූ
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Ane shoiii 🥹♥️
@Dilki374
@Dilki374 5 ай бұрын
අයියා වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබෙන හැම ගැහැණියෙක්ම වාසනාවන්තයි අක්කා ❤ඔයා ගොඩාක් පින් කරලා තියෙනවා මේ දේවල් දකිද්දි සුරංගනා කතා වල තියෙන දේවල් ඇත්තක් වගේ පේනවා හැමදාමත් සතුටින් ඉන්න අක්කේ ❤
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 4 ай бұрын
අම්මිගේ කෑම රස නැහැ කිව්වම රියු බබාට හරිම හිනා ඒයාට ඒක තේරේනවද දන්නේ නැහැ 😂😂😂 පවු රියු බබා 🌹🌹
@sachisandhu601
@sachisandhu601 5 ай бұрын
මේ video eka හිතට දැනුනේ බාවනාවක් වගේ නන්ගා. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න , ආදරෙයි ගොඩක් පුන්චි පවුලට ❤️❤️❤️ god bless you 🙏
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei akki ♥️
@deepikaperera2283
@deepikaperera2283 5 ай бұрын
හරිම ලස්සනයි දෝණි ඔයාගේ විඩියෝ.ආදරණිය පවුලටම සබ අලුත් අවුරැද්දක් වේවා !අද අපිට අවුරැදු තෙරැවන් සරණයි සියලු දෙනාටම.
@Vogs123
@Vogs123 5 ай бұрын
මේ වහින වැස්සෙ උනු කෝපි එකක් හදන් බලන මේ අක්කිගෙ වීඩියෝ හිතට නිවිච්ච හැගීමක් ගේනව.ඒකට ගොඩක් පිං. ආදරේ හැමදාම . අක්කිගෙ ,අයියගෙ, චූටි බුන්ජා බබාගෙ අක්කිගෙ අයියගෙ පවුලෙ හැමෝටමත් හරිම ආදරේ . ඔයා ඇතුළු ඒ හැමෝටම නිදුක් නීරෝගී වාසනාවන්ත දීර්ඝායුශ ලැබෙන සුභම සුභ දිවියක් හිමි වේවා! මේ ලබන්නාවූ සිංහල අලුත් අවුරුද්ද අක්කි ඇතුලු ඒ හැමෝටමයි සුභම සුභ ලස්සන ,ආදරේ පිරුණු කල්‍යාන මිතුරු හමුවීම් මුන ගැහෙන සියලුම දෙවි රැකවරණය හිමි, ග්‍රහදෝස දුරුවී ලස්සන අවුරුද්දක් වේව!❤😊😊
@Nathmi-tu3lm
@Nathmi-tu3lm 5 ай бұрын
❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Aneee wahino da 🥹♥️ adarei nanga ♥️
@madhushidilhara4125
@madhushidilhara4125 5 ай бұрын
අක්කිගෙ Vlogs ගැනනම් ඉතින් කියන්න වචන නෑ... ආදරේ ගොඩාක් පිරුණු ලස්සන ලොකයක්... රියූ මැණිකගෙ දැන් කෝලම් ගොඩයි... ආදරෙයි රියූ පුතේ... ඔයාලා ගොඩක් වාසනාවන්තයි අක්කි දැකලවත් නැති අපෙන් මේවාගේ ආදරයක් ලබන්න... පරිස්සමින් ඉන්න හැමෝම... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම... ආදරෙයි... ❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei patiyo ♥️
@nivarthanahimasha3386
@nivarthanahimasha3386 5 ай бұрын
හැමදාම වගේ අදත් vlog එක හරිම ලස්සනයි අක්කී ❤ හිතම පිරිලා vlog එක බලලා🥹❤️ අක්කීට චතුරංග අය්යාට අපේ රියූ මැනිකට තාත්තම්මිට අක්කිගේ පවුලේ අයට මේ ලබන අලුත් අවුරුද්ද නිදුක් නීරෝගී සාමය සතුට පිරි සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!🥹❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කීයෝ❤❤ ආදරෙයි හැමදාම..❤ බුදු සරණයි අක්කී😍😇
@ChamithMadusha-qz5cf
@ChamithMadusha-qz5cf 5 ай бұрын
ඔය තුන්දෙනා හරිම ලස්සනයි ❤ අයියනම් තාම පොඩි ළමයෙක් වගෙ නෙද අක්කි ♥️ හැමදාමත් වගේ ඔයාලට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Hehe ekane ♥️
@R.Rashmi
@R.Rashmi 5 ай бұрын
මං ගොඩක් ආසම ආදරණීය පුංච් පවුල..මං හරිම ආසයි අනේ ඔයාලාගේ විඩ්යෝ බලන්න..හැමදාමත් සතුටින් ඉන්න...ආදරේයි ඔයලා හැමෝටම..❤❤❤❤බුදු සරණයි ඔයලාට
@KarunawathiHg
@KarunawathiHg 5 ай бұрын
I love you akki❤❤❤ mama oyata godak adarey ..❤❤❤🎉🎉🎉 ඔයාගෙ කටහඬ harima lassanai akki❤❤❤
@neranjikawshalya1475
@neranjikawshalya1475 5 ай бұрын
අනෙ අපේ රීයු බබා දැන් ටික ටික ලොකු වෙනවා නෙද අක්කියෝ ඔයාලට නම් ඇස් වහක් වදින්න එපා අක්කෙ මන් හරිම කැමතියි ඔයාට රීයු බබාට අයියට හැමදාමත් ඔය වගෙ ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ආදරෙයි❤බුදුසරණයි ඔක්කොටම 🥰ඉරිදටත් vlog එකක් ගෙනවද අක්කෝ ගෙන්න අපි බලන් ඉන්නවා ආදරෙයි 🥰😍
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Irida genne na nanga 🥹 ikmanin gennam ♥️
@MihirangaLakmal-mn6bo
@MihirangaLakmal-mn6bo 5 ай бұрын
වහින වෙලාවට අක්කගෙ voice එක මාරම විදිහට මැච් වෙනවා 🥰 ඒක නම් වෙනම feeling එකක් ❤️
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Ane 🥹♥️
@saviniimasha2583
@saviniimasha2583 5 ай бұрын
9:06 අයියගේ ගැම්මට ෆෝසස් අයත් පරාදයි දෙයියනේ 😂❤ ආදරේයි අක්කි බෝලේ ❤❤❤
@shashikalamadushani7778
@shashikalamadushani7778 4 ай бұрын
ඔයාගෙ වීඩියෝ හැම එකක්ම නොවරදවා බලනවා... හරිම ආදරණීයයි පුංචි පව්ල.. චුටි රියූ..මැණිකක්.. බුදුසරණයි ඔයාලට.. ❤ ලංකාවෙ ඉන්න අපිට ඔච්චර ලස්සන ට ජීවිතේ සුන්දර පරිච්ඡේද ගත කරන්න තියෙන අවස්තාවන් හරිම අඩුයි.. ඔයාල හරිම වාසනාවන්තයි බුදුසරණයි 💖💖
@hansiraveena3210
@hansiraveena3210 5 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කියෝ..🥰❤️ජීවිතේ ඒකාකාරී බවින් මිදිල ඒ වගේ පුංචි වෙලාවක් හරි පවුලෙ අය එකට ඉන්නවනම් ගොඩක් හොදයි .අක්කිගෙ vlogs වලින් ජීවිතේට ගන්න දේවල් ගොඩයි.ආයෙ ආයෙ බලන්න පුළුවන්.පුදුම තරම් ලස්සනයි❤️🥰🌸
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei nanga ♥️
@hansiraveena3210
@hansiraveena3210 5 ай бұрын
@@pawaniperera7214 apith adarei akkiyo🥰❤️
@sanduniishara-ru5tf
@sanduniishara-ru5tf 5 ай бұрын
ඒ අන්තිමට කියපු වචන ටික පුදුම තරම් හිතට දැනුනා අක්කේ 🥺❣️ ඔයාගෙ vlogs බලන හැම දවසකම මොනාම හරි වටින දෙයක් මම ඉගෙන ගන්නවා 🥺 මමත් පරිසරය විදින්න නිදහසෙ පරිසරය එක්ක ඉන්න පුදුම තරම් ආස කෙනෙක්❤️ ඔයාගේ මේ vlogs බලද්දි ඒ ආසාව තව තව වැඩි වෙනව අක්කේ. තව දෙයක් මමත් අක්කා වගෙම මගෙ අම්මට මම marry කරන්න ඉන්න කෙනාගෙ අම්මට ගොඩක් ආදරෙයි.. එයාලව සතුටින් තියන්න ගොඩක් ආසයි මමත් ❤️ කරන හැම vlog එකකින්ම මොනා හරිම ජීවිතේට වටින දෙයක් කියල දෙනවට අක්කට ගොඩක් ස්තූතියි අක්කේ 🥺 හැමදාමත් ඔය වගෙම ආදරෙන් සතුටින් ඉන්න අක්කා අයියා රියූ පැටියා.. ඔයාලා හැමෝටම වාසනාව ලැබෙන්න ඕන.. ඒ වගෙම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාල හැමෝටම ❤️🥰 ගොඩක් ආදරෙයි ❤️✨️
@nipurangi2278
@nipurangi2278 5 ай бұрын
අදත් අක්කිගේ වීඩියෝ එක හරි ලස්සනයි. සුබ අලුත් අවුරුදක් වේවා අක්කටත් පවුලේ හැමෝටමත්.. 🌻
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
♥️
@nishadisithumini5609
@nishadisithumini5609 5 ай бұрын
අනේ අක්කේ හරිම ලස්සනයි අදත් ... හරියට ලස්සන චිත්‍රයක් වගේ. අර ලස්සන සුරංගනා කතා පොත් වල තියෙන කතාවක් වගේ ... අනේ මේ සතුට හැමදාමත් ඔයාට ඔයාගෙ පවුලේ අයටත් මේ සතුට ලැබෙන්න ඕනි. සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ.ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් බුදු සරනයි 💞💞💞
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei patiyo ♥️
@oshadhigamageofficial
@oshadhigamageofficial 5 ай бұрын
අක්කෙ ඔයාගේ කටහඩ භාවනා වක් වගෙ හරිම මිහිරියි😊 ඔයාගෙ channel එක අහම්බෙන් හම්බුනෙ සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාගේ පවුලේ සියලු දෙනාට ❤❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei nanga ♥️
@shadow-g4s
@shadow-g4s 3 ай бұрын
අක්කිගෙ වීඩියො බැලුවාම පුදුන මානසික නිදහසක් අක්කි ලැබෙන්නෙ ❤ ගොඩක් ආදරෙ යි ඔය තුන්දෙනාටම
@vishubhagy3660
@vishubhagy3660 5 ай бұрын
ඒ vlog එක නම් පුදුම තරම් සැනසීමක්❤ Thank you so much අක්කි මේ vlogs අපිට ගේනවට❤ Love you akki doll🥰💖
@ugindasiriindasiri267
@ugindasiriindasiri267 5 ай бұрын
14:02 😮Ane ❤ Tnx Apita Balanna 😊hithena vidiyata vlog eka genavata ❤ oyalage pavlama vasanavanthay. Budu saranay akkiya ❤🎉
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei 😍
@Ruwinisansala429
@Ruwinisansala429 5 ай бұрын
විඩියෝ එක හරිම ලස්සනයි අක්කේ ..හිත නිවන භාවනාවක් ... සකුරා වසන්තය හරිම ලස්සනයි ... අක්කා අයියා රියු මැණික එමී ඔයාලාට ගොඩක් ආදරේයි❤️ තාත්තාම්මා හරිම අහිංසකයි❤ හැමදාම හිනාවෙලා සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ...
@user-th1nt9tt8y
@user-th1nt9tt8y 5 ай бұрын
නංගිගේ vedio වලට comment කරන ආදරණීය යාලුවෝ හැමොටමත් සතුට සාමය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....🎀🎀🎀🎀🎀🎀🎀😊😊😊😊😊😊😊
@ShashiJagoda
@ShashiJagoda 5 ай бұрын
මන් ටිකක් දුකින් ඉන්නේ අක්කි ..අක්කිගේ විඩියෝ එක upload කරනකම් බලන් ඉදියේ...අක්කිගේ කටහඩ හිත නිවන භාවනාවක් වගේ අක්කි...බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 😘😘😘😘😘😘❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei nanga ♥️
@VihangaChamathsara
@VihangaChamathsara 4 ай бұрын
ජීවිතේ හැම මොහොතක්ම ලස්සනට ජිවත් වෙන මිනිස්සු දිහා බලන් ඉන්න ආස හිතෙනවා❤ ඔයාලා හැමෝටම කරදරයක් හිරිහැරයක් නැතුව සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා💛
@NirmaniGunathilaka
@NirmaniGunathilaka 5 ай бұрын
වාසනාවන්ත ආදර කතා.. දැක්කත් හිත සැනසෙනවා.. හැමදාමත් සතුටින් ඉන්න අක්කෙ..
@imashasewwandi11
@imashasewwandi11 5 ай бұрын
ඔයාගේ videos හැමදාම බලනවා.. ♥️♥️ ලස්සනයි අක්කි.. සතුටින් ඉන්න හැමදාම ආදරෙන් පව්ලේ අය එක්ක බුදුසරණයි ♥️♥️🌹
@imashasewwandi11
@imashasewwandi11 5 ай бұрын
Aiyage කොමලේ බලන්න.. ♥️♥️
@imashasewwandi11
@imashasewwandi11 5 ай бұрын
Aiyage කොමලේ බලන්න.. ♥️♥️
@SuvinithaKg
@SuvinithaKg 5 ай бұрын
අක්කිට අයියට අම්මාඅම්මට තාත්තඅම්මට රියු බබාට නිදුක් නිරෝගි සාමය සතුට පිරි සෙෘභග්‍යමත් සුභ අලුත් අවුරැද්දක් වේවා❤❤❤❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
♥️♥️
@himafernando5789
@himafernando5789 5 ай бұрын
Ane akkige video mn hamadama balanawa🥺♥.lassana japan film ekk balanawa wage🥺♥🥺♥.
@ruwikshainduni7469
@ruwikshainduni7469 5 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ❤🙏 අක්කා , අයියා, රියූ බබා හැමෝටම 💖🌷😊
@pramodanikalpani0150
@pramodanikalpani0150 5 ай бұрын
ජිවිතයේ සුන්දරම ලස්සනම මතකයන් අපිත් එක්ක බෙදා ගන්නවාට නංගි ඔයාටත් අයියාටත් ගොඩක් පිං ♥️🙏 ජිවිතයේ වටිනාකම බැඳීමක ලස්සන ආදරේ මෙච්චර දේ හරිම ලස්සනයි නංගි පැටියෝ ආදරෙයි ගොඩක් ඔයාලාට 🙏😘😍බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න හෑමද‌‌‌ම ළ♥️😍
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei ♥️
@Pavani_chamathka19
@Pavani_chamathka19 4 ай бұрын
පවනි අක්කගෙ video වල තියෙන calm vibe එකට තමා මං ගොඩක්ම ආස..🤍 කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නෙ නැහැ..💗 පවනි කියන නමම ආශිර්වාදයක්..🤍 ආදරෙයි ❤️
@diliniprasadani3341
@diliniprasadani3341 5 ай бұрын
අයියගෙයි රියූ ගෙයි කෝලම් බලන්නකො 🤭❤ අක්ක කීව වගේම හුගක් අක්කා වාසනාවන්ත සුරංගනාවියක් 🥺🥰 බුදු සරණයි ඔය හතර දෙනාටම ❤️🌸
@GinuriYasasma
@GinuriYasasma 5 ай бұрын
ගෙදර වැඩවලට උදව් වෙන ගමන් අක්කිගෙ භාවනවක් වගෙ කටහඩ අහලා යන්න ආවා මන් මොකද ටික වෙලවකට හරි මනස නිදහස් වෙන නිසා. ආදරෙය් අක්කී❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Ane ♥️♥️
@ireshakalhari5351
@ireshakalhari5351 5 ай бұрын
ඇත්තටම පවනි වෙන දුර ඈත රටක ඔයාලා මේ ලැබුනු ජීවිතේ කොච්චර රහට විඳිනවද.ඇත්තටම ඒකට ලොකු පිනක් තියෙන්න ඕන.හැමදාමත් අයියයි රියූ එක්ක සතුටින් ඉන්න ❤❤❤❤🌸🌸🌸🌸 මගෙත් ආසම රට ජපානය.එන්න ලොකු ආසාවක් තියනවා.එන්න පුලුවන්කම තිබුනත් එන්න බැරි හේතුත් තියන නිසා දුකයි😢
@NawodyaDewmini-y6d
@NawodyaDewmini-y6d 5 ай бұрын
අයියගේ වැඩ නම් සුපිරි හිනා වෙලා මැරෙනවා❤ ආදරෙයි අක්කි සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
😂
@AkanshaIroshan
@AkanshaIroshan 2 ай бұрын
❤❤❤❤❤❤E wagee නැන්දම්මා කෙනෙක් 😢😢😢😢😢😢oyala godaaaak වාසනාවන්ත ii akkiyooo Oya harima shoooii..podi ළමයෙක් වගේ kee ගහ ගහ ..oyge video බලනවා ආසාවෙන් ..❤❤❤❤adareii oyala හැමෝටම 🎉🎉❤❤❤❤
@apsaralatha1113
@apsaralatha1113 5 ай бұрын
අක්කෙ මං ඔයාගෙ ගොඩක් vdos බලුවා😊... ඒ එකක වත් අයියාගේ job එක ගැන කියලා නැ.... අයියා කරන job එක ඔයාලගේ මාසික ආදායම වගේ vdo එකක් කරන්න .... එහෙම එකක් කලින් කරලා තියෙනවා නම් ඉලඟ vdo එකෙදි description එකට link එක දාන්න...pls අක්කෙ අද vdo එකත් මාරම ලාසස්නයි...😊😊❤.... මගේ dream එකත් ජපන් එන්න...😊
@priyangikasewmini6507
@priyangikasewmini6507 5 ай бұрын
අක්කීගේ විඩියෝ බැලුවහම පුදුම සැනසීමක් දැනෙන්නේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාලට❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
♥️
@shirominiranjula193
@shirominiranjula193 5 ай бұрын
ආදරෙයි අක්කි භාවනාවක් වගෙ එ ලස්සන කටහඩටයි. හිත නිවන ලස්සන එ හුරතල් රියූගේ ඇස් දෙකටයි❤❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei ♥️
@SWanasingha
@SWanasingha 5 ай бұрын
අක්කෙ අක්කගෙ වීඩියෝ හරිම ලස්සනයි.. මං ගොඩක් ආසයි ඒවා බලන්න..❤අක්කගෙ පවුල ගොඩක් ලස්සනයි.. සුරංගනා ලෝකයක් ඒක ඇත්ත වුණු..❤ඒ ආදරේ ගොඩක් ලස්සනයි..මට දුක හිතුනම මං ගොඩක් අක්කගෙ වීඩියෝ ආයෙම ආයෙම බලනවා..මට ඒවා බැලුවම සතුටුයි..මටත් අක්කගෙ husband වගේම ආදරණීය bf කෙනෙක් ඉන්නවා..❤ඒත් එයා හැමදාම මං එක්ක ඉදීද දන්නෑ....😢මං ප්‍රාර්ථනා කරනවා අක්කගෙ අයියා වගේ ම එයත් ඉස්සරහට මං එක්ක ඉදි කියලා.. අක්කගෙ ලස්සන ආදරණීය පවුලට මං ආදරෙන් සුබ පතනවා මේ අලුත් අවුරුද්ද ලස්සනම වෙන්න කියලා❤අක්කට ගොඩක් ආදරෙයි..❤රියූ බබත් හරිම ශෝයි..❤සතුටින් ඉන්න ලැබෙන්න හැමදාම අක්කි.. මාත් ආසයි දවසක අක්කි වගේ ආදරේ කරන අය එක්ක එහෙම ඉන්න..❤
@SriWedagedara
@SriWedagedara 5 ай бұрын
අක්කිගේ විඩියො හැමදාම මං හරි ආසාවෙන් බලන්නෙ.රියූ බබාව ආදරෙන් මතක් කරන්න.ඔයාලා හැමොටම සුබ අලුත් අවුරුද්දක් වේවා
@kaveenuwangi
@kaveenuwangi 5 ай бұрын
හිත නිවන කටහඬ ❤ ඔබට ජය පවනි ❤
@rinky720
@rinky720 5 ай бұрын
අයියගෙ අම්මා ෂෝක්..😘❤️
@Nilakshi2001
@Nilakshi2001 5 ай бұрын
හැමදාම ඉරිදා දවස එනකන් බලන් ඉන්නේ හරි අසාවෙන්. අක්කිගේ හැම volg එකකින්ම අපේ ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා.. මං ඔයලාට හ‍රි ආදරෙයි.... 💕💕💕 ඔයාලගේ ලස්සනම ලස්සන පුංචි පවුලට සාමය සතුට පිරුණු.. අක්කිගේ අයියගේ රියු බබාගේ ජිවිතේ ට සතුට විතරක්ම තියෙන ... සුභම සුභ අලුත් අවුරුද්දක්‌ වේවා 💕💕
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei nanga ♥️
@user-vi2fl4tw8f
@user-vi2fl4tw8f 5 ай бұрын
ලබන්නා වු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන නිදුක් නීරෝගි වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා !!!!! පවුලේ හැමෝටම ❣️❣️ ගොඩක් ආදරෙයි අක්කි ❣️❣️❣️😘
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Oyatath esema wewa ♥️
@jananichamodika1062
@jananichamodika1062 5 ай бұрын
පුදුම නිවීමක් සැනසීමක් දැනෙන්නෙ.❤ ඔයාලා හැමෝටම ලබන්නා වූ අලුත් අවුරුද්ද තව තවත් සතුට වැඩිවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
@isuriruwansala9438
@isuriruwansala9438 5 ай бұрын
Aththmaii oyage me videos ape jiwitheta gdk hoda dewal gdk kiyla denwa aththmai oyage videos wala mkd amuththak thiyenwa aka kiya ganna ba ...harima lassnaii a wage gdk dewal kiyla denwa ...thank you ... labnawu awurudda oyataia, patiyatai , ayiyatai subama suba aluth awuruddak wenna oni...me wagema gdk adren sathutin inna puluwan lassnna awuruddak wenna oni ..Budusarnaii ...❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei nanga 🥺♥️
@Onis-357
@Onis-357 5 ай бұрын
අදත් ලස්සන ෆිල්ම් එකක් බැලුව වගේ...ලන්කාවේ අපි ඔය සතුට වින්දා රොබරෝසියා වැටෙන ලස්සන බලලා...මාරම ලස්සනක්
@Nethu._vlog
@Nethu._vlog 5 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම .🎉❤... හිතේ තියෙන හැම දෙයක් ම ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....❤
@kawindishanudil1737
@kawindishanudil1737 5 ай бұрын
තාත්තම්මනම් හරිම ශොයි අනේ 💗
@LakminiAdhikari-fq2il
@LakminiAdhikari-fq2il 4 ай бұрын
Nangi mama oyage videos balanawa,ewa goddak lassanai.plz mata oya use karada brand eke day cream eka night cream eke nama kitanawada
@PinkysDiary03
@PinkysDiary03 5 ай бұрын
හරිම ලස්සනයි අක්කි විඩියෝ එක 😍❤️❤️ අක්කිගේ කටහඬ නම් භාවනාවක් වගේ 🥰🥰
@OluWathsala
@OluWathsala 5 ай бұрын
අක්කිගෙ වචන හිතට නිදහසක් ගේනවා අක්කී.වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ මම මොකද මනස නිදහස් වෙනවා ඒවා බලද්දි.ඔය සතුට නිදහස හැමදාමත් ඔයාගෙ පව්ල ඇතුලෙ තියෙන්න ඕනේ 😍🥰😘බුදු සරනයි ❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Adarei patiyo ♥️
@DilharaDharmakeerthi
@DilharaDharmakeerthi 5 ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා ඔයාලා සියලුම දෙනාටම ...තෙරුවණ් සරණයි !!!!❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Oyatath esema wewa ♥️
@Oshigirl582
@Oshigirl582 5 ай бұрын
අක්කි වගේ ජිවත් වෙන්න හීන දකිනවා .❤හරිම ආසයි අක්කියෝ 🥺✨️
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
🥹♥️
@dulakshipramoday9356
@dulakshipramoday9356 5 ай бұрын
අක්කේ මම අක්කාගෙන් ජිවිතේ කරන හැම වැඩක්ම පිලිවෙලට plan එකකට කරන්න හුරු වුනා.මේක ජිවිතේ අමාරුම කාලයක් මම ගෙවන්නේ හිතින් වැටෙන දුුක හිතෙන හැම වෙලාවකම අක්කගේ video එකක් බලලා හිත නිවා ගන්නවා ගොඩක් පින් අක්කේ ගොඩක් අාදරෙයි💓💓💓💓
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Ane oyage hithata ikmanin sahanayak labenna one nanga ♥️
@dulakshipramoday9356
@dulakshipramoday9356 5 ай бұрын
@@pawaniperera7214 අාදරෙයි මගේ අක්කේ 💓💓💓💓🙏
@island.pearl987
@island.pearl987 5 ай бұрын
හරිම ලස්සනයි අක්කි...මාත් ජපානයේ පරිසරයට හුගක් ආස කෙනෙක් ... ඔයා ඩයරි එකේ ලියුව දේත් එක්ක මට හිතුනෙ ඔයා හැමදේම හරිම විදියට දකින කෙනෙක් කියලා 🌸
@champikadilrukshi9059
@champikadilrukshi9059 5 ай бұрын
හරිම ලස්සනයි නංගී ...සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමටම❤❤
@salikapresangi2926
@salikapresangi2926 4 ай бұрын
අක්කිගෙ විඩියෝ එක ගොඩක් ලස්සනයි .. අක්කිගෙ වොයිස් එක අහාන් ඉන්න ගොඩක් අස හිතෙනවා ... රියූ මැණික ❤❤🌼🌼🌼🌼
@Piyuyoutubechannel
@Piyuyoutubechannel 5 ай бұрын
පවනි පෙරේරා හිත නිවන භාවනාවක්❤
@sujipushpa7923
@sujipushpa7923 5 ай бұрын
එයා යන්න කලිම් දවස කිව්වම මන් හිතුවෙ තාත්තම්ම ඉක්මන්ට ලන්කාවට එන්න හදනවා කියල,වීඩියො එක බැලුවමනි වැඩෙ තේරුනෙ නැන්දම්ම කියල වෙනසක් නැ අක්කෙ ඔයාඔයාගෙ අම්මට වගෙම ඒ අම්මටත් සලකන හොද ගුන යහපත් කෙනෙක්,අක්කා ගොඩාක් වාසනාවන්තයි 😍හැමදාම සතුටිම් ඉන්න
@liyanageliyanage6195
@liyanageliyanage6195 5 ай бұрын
මමත් 🙆‍♀️
@pawaniperera7214
@pawaniperera7214 5 ай бұрын
Ane na ane 🥹♥️
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 95 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 6 МЛН
අපේ ආදර කතාව 💕 | since 2013 | Love story 💕
33:58
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 95 МЛН