KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අද දවසෙන් ටිකක්🌼Gender reveal 🩷💙
11:30
Day in my life ! සති 22 pregnancy bump | Christmas Cake හදමු
16:41
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
How Strong Is Tape?
00:24
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
මේ වගේ දුක දවස් දරාගන්නම වෙනවා 🥺| එයාලා දෙන්නම අපිව දාලා ගිය දවස
Рет қаралды 103,674
Facebook
Twitter
Жүктеу
1
Жазылу 374 М.
Pawani Perera
Күн бұрын
Пікірлер: 490
@ManeeshaIsurangi
5 сағат бұрын
Anuradha Sir Said " හිම පෙණ වගේවත්, ෂැම්පු වගේවත්, පස් වගේවත් නෙමෙයි හිම හිම වගේ අල්ලලම බලන්න"❤🥺 ලස්සනයි අක්කි.❤
@DahamiDivyanjalee-v9t
5 сағат бұрын
AP 😊❤
@jeewanthivibhashi
4 сағат бұрын
❤❤❤
@imaliaradhana2331
4 сағат бұрын
AP❤
@Zahanyas
4 сағат бұрын
Anee ❤ මටත් මතක් වුනේ ඒක ❤
@Harshi_14
4 сағат бұрын
❤️❤️❤️❤️❤️
@adii_girll
5 сағат бұрын
කවදාහරි කෝමහරි හිම අල්ලනවමයි!!!✊😩🤍
@Maleesha_chathuni
7 сағат бұрын
පලවෙනි පාරට මන් අක්කාගෙ විඩියෝ එකකට කමෙන්ට් එකක් දන්නෙ... කොච්චර ප්‍රර්ශනය ක් තිබ්බා මර විදිහට අක්කාගෙ වචන...මරම විදිහට සැහැල්ලුවක් ගෙනවා..මෙහෙම හිනාව ගෙන අක්කත් මන් හිතන්නෙ ලස්සන සෙපාලිකා මලක්...........මලක් කියන්නෙත් ලස්සන මතකයක්.....
@nethra2712
6 сағат бұрын
රියු අද 🥰 cuteness overloaded ❤️🥰 හිම බබෙක් වගේ 🌸❄️
@ChandimaPerera-u9j
2 сағат бұрын
පවනි නංගි සචිනියි ඉසුරුයි එක්ක කරපු ඉන්ටර්විව් එකේදි ගොඩක් අය හරිම ජරා කමෙන්ට්ස් දාලා තිබුනා.ලංකාවෙ ඉන්නෙ මාරම කුහකයො ටිකක්.එයාලා හොඳට දන්නවා තවත් මනුස්සයෙක්ගෙ රූපෙකට හිනා වෙන්න.ගොඩක් අය පවනි නංගි හරි කැතයි යෝධයෙක් වගේ තඩි ..වීඩියෝවල වගේ නෑ කලු බතලයි කිය කිය පුදුම ජරා කමෙන්ට් දාලා තිබුනෙ.ඒත් ඒ කිසිම ජරා කතාවකට පවනි නංගි ප්‍රතිචාර දැක්වුවෙ නෑ.දුක් උනෙත් නෑ.තව සමහර උං චතුරංග පව් කියලත් තිබුනා හරියට උං කන්න දෙනවා වගේ කන එක අඩු කරන්න කියලත් තිබ්බා.ඇත්තටම පවනි නංගිගෙ මහත එයාටවත් හබීටවත් කැත නැත්තං වෙන අයට අදාලම නැහැනෙ.අපි ආසම පවනි නංගිගෙ මෝටිවේෂන් එකට විතරමයි ❤❤❤❤❤❤❤
@chutimenika-cq9df
Сағат бұрын
එ්ක අැත්ත.බබාලා හම්බ වුනාම ගොඩක් අය මහත් වෙනවා.එ්ක සාමාන්‍ය දෙයක්.හිතලා මහත් වෙන්නැනි..❤එයාලා අැද හොයනවා.පවනි අක්කා දවසින් දවස දිනනවා.😊
@nethmisansala-py9mf
6 сағат бұрын
නංගීයාගෙ video නිකන් film එකක් බලනවා වගෙ කොච්චර බැලුවත් මට නම් එපා වෙින්නෙ නෑ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ 🌺🦋❣️
@nimeshamaduwanthi6285
3 сағат бұрын
මේ වීඩියෝ බලද්දී පුදුම තරම් සතුටුයි අක්කි...තව පොඩි දවසකින් මගේ පණ මාව දාලා එයාගේ සකුරා හිනයට එනවා..ගොඩක් පොඩි කාලේ පටන් ගත්තු affair එකක්.14y මට අපි දෙන්නා යාළු වෙද්දී..අවුරුදු 10ක් දැන්...ඒත් එයාට යන්න වෙනවා...ලොකු දුකක් දැනෙනවා එයා ලබන අවුරුද්දේ ඉඳන් නෑනේ කියලා දැනෙද්දී...ඒත් ලොකු සතුටක් දැනෙනවා මේ වගේ ලස්සන දේවල් බලන්න මගේ අයියටත් වාසනාව ලැබෙනවනේ කියලා දැනෙද්දී...❤❤❤❤ ඔයාගේ ඉන්ටවිව් එක බලලා මන් ගොඩක් හිත හදාගත්තා අක්කි..මොකද මගේ අයියා මට වඩා අවුරුදු 8ක් වැඩිමල්...මන් බොළඳ වෙද්දී එයා මන් ලඟ හරි ආදරෙන් හිටියා...ලොකු දුකක් එක්ක ටික කාලේකට සමු ගන්න වෙනවා අපි දෙන්නට...ඔයාට ගොඩක් පින් අක්කි ඔයාගේ වීඩියෝ වලින් මන් පුදුම තරම් හිත හයිය කරගෙන එයාට යන්න දෙන්න හිත හදාගත්තා...❤❤ පරිස්සමින් ඉන්න අක්කි ආදරෙයි ඔයාලට....❤❤❤❤
@sheharamalshi7574
2 сағат бұрын
දයාබර පවනි, සමහර දවසට ඔයාගෙ මේ ලස්සන ජීවිතේ දැක්කාම මට කදුලු එන තරම්... මං හිතන්නෙ අපි දෙන්නම එකම වයසේ.. හැබැයි අපි ගත කරන ජීවිත හුගක් වෙනස්.. ලස්සන ජීවිතයක් ලැබෙන්න ආදරණීය මිනිස්සු ලග හිටියාම හොදටම ඇති කියල ඔයාගෙ video බලන හැම දවසකම මට හිතෙනවා. නිවුනු ජීවිතයක් අපි හැමෝටම ලැබෙන්න ඕන..ආදරණීය මිනිස්සු අපි හැමෝටම මුණ ගැහෙන්න ඕන.. නරක දවස් හුගක් පහුකරන් යද්දි ඔයාගෙ මේ ලස්සන නිවුන ජීවිතේ දැක්කහම අලුත් බලාපොරොත්තු හදාගන කවදහරි ඔයා වගේ සැනසීම පිරැණු ජීවිතයක් ගත කරන්න මාත් හීන මවනවා.. හැමදාම ඔයාගෙ මේ සතුට නිදහස සැනසීම ඒ විදිහටම තියෙන්න ඕන.❤ හුගක් කල් ඔයාගෙ video බැලුවත් මේ මං ඔයාට දාන පලවෙනි comment එක..
@nemashasandeepani889
7 сағат бұрын
එයාලා වගේම ඔයාලත් ඉක්මනට එනකල් අපි බලන් ඉන්නවා❤ හිම කියන්නේ මාත් ආසම දෙයක්😊 ආදරෙයි අක්කි ඔයාලට❤❤
@TusharaPriyanga-er5tk
7 сағат бұрын
අනේ මගේ අක්කියෝ❤🎉 ඉතින් සතුට පිරිලා තියෙන මේ පුංචි පවුලට හැමදාම සතුට ලැබෙන්න ඕනි ❤ හරිම ලස්සනයි අක්කේ ❤ අක්කලා ලංකාවට ආවාම බලන්න එන්න ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා අක්කියෝ❤🎉 ඉතින් හැමදාම ආදරෙයි අනේ ❤බුදු සරණයි ❤ මන් විනූ❤🎉
@Ishu_Ruchini
6 сағат бұрын
අන්තිම ටික බලද්දී හිතට අමුතු හැගිමක් දැනුනා. හැමදාම සතුටින් ඉන්න අක්කේ. ආදරෙයි ඔයාලා තුන්දෙනාටම❤
@lakminimadurika1266
6 сағат бұрын
පවනි නන්ගියො, ලන්කාවට ආවම යාල බලන්නත් එන්න හොදේ, ඔයාලා තුන්දෙනාව දකින්න් බලාගෙන ඉන්නවා, ❤❤❤
@nimeshanethmini7063
7 сағат бұрын
මටත් කවදාහරි මේ වගේ සතුටින් ඉන්න තිබ්බ නම් ඇති ❤🥹
@Hashi_kawindya
6 сағат бұрын
අක්කගෙ හැම වීඩියො එකක්ම ස්කිප් නොකර බලලා තියෙනවා අද හිතුණා කමෙන්ට් එකක් දාලම යන්න මම බැලුව ලස්සනම වීඩියො මේක අක්කි මොකද හිම හීනෙ කියන්නෙ පොඩි කාලෙ ඉදලම අපි ආස කරන දෙයක් මේ ළගදි ඒ හීනෙ අපි ළගට ආයෙ ළං කරලා දුන්නෙ අපේ phycics sir ඒ හීනෙ එක්ක ඉන්නකොට මේ වීඩියො එක දකිනකොට හිතුණේ මමත් හිම බලලා මගෙ අම්මවත් එක්කන් යනවමයි කියලා 🥺💞මෙහෙම හීන අපිට දෙන vlog කරන ඔයාට ගොඩක් thnks❤
@RashmiKaushalya-cu5mr
5 сағат бұрын
AP❤
@Hashi_kawindya
5 сағат бұрын
@RashmiKaushalya-cu5mr yep ❤️
@NimsaraThashmi
2 сағат бұрын
Ap❤
@NilukaPriyadharshani-pj5ce
7 сағат бұрын
❤ අපිත් හිම බලලා සතුටු වුනා ඉතිං පුංවි පවුල ට තෙරුවන් සරණයි❤ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤
@supunsewwandi-v8g
6 сағат бұрын
ඔයා වගේ දුවක් බිරිඳක් අම්මා කෙනෙක් වෙන්න මං හැමදාම ඔයාගේ ජීවිතයේ දකිනකොට අසා කරනවා . ඔයත් ඔයාගේ පවුලත් හැමදාමත් මේ විදිහට ලස්සනට ඉන්න තියෙන්න ඕනේ කියලා මං හැමදාම ප්‍රාර්ථනා කරනවා❤
@nithuananya
6 сағат бұрын
අයියගෙයි රියූ බබාගෙයි කෝලම් වැඩ 🥰 ඒවා බලන් ඉන්නකොට අක්කාගෙ දුක අඩු වෙයි අක්කලත් ඉක්මනට එන්න ලංකාවට ❤ බුදුසරණයි හැමෝටම පරිස්සමින් ඉන්න
@Ama2078
Сағат бұрын
ඇත්තටම අක්කගෙ කට හඩයි දාන සිංදුත් එක්ක ඇත්තම මාරම feeling එකක් දැනෙන්නෙ,ජීවිතේ විදිනවනම් යන්න ඕන අක්කගෙ පාරෙම තමා,ඒ තරම් හදවතටපුදුම තරම් ලැදියාවක් දැනෙනව අක්කේ,හැමදාම සතුටින් ඉන්න❤,ඔයාට ජීවිතේ ලැබිච්ච වටිනාම තිළිනේ චතුරංග අයියයි ,රියු මැනිකත් ඇතුලු ඔයාගෙ ආදරනීය පවුල,හැමදාම උතුරන්න ඕන❤
@oshadhichamodya5057
5 сағат бұрын
අක්කි රෝස පාට ගවුමට අද ගොඩක් ලස්සනයි .රීයූ බබාව ගිය පාර වඩාගෙන හිම බලන්න එක්ක ගියාට අද එයාම හිමි හිමින් අඩි තියලා හිමේ සෙල්ලම් කරන්න ගියා නේ ඊලග අවුරුද්දෙ නම් අක්කලට එයාව අල්ලන්නත් බැරි තරම් එයා හරෙ මෙහේ ඇවිද ඇවිද සෙල්ලම් කරයි ❤️අක්ක කියනෝ වගේ කාලය කොයි තරම් ඉක්මන්ට ගිහින්ද🥺
@isharadilshani9834
6 сағат бұрын
ඔයාල එන්නෙ නත්තලට.මට හිතෙන්නෙම එහෙමයි අනේ..නැත්නම් ජනවාරි 1.ඔයා ඇත්තටම හොදම හොද දුවෙක්.බිරිදක්.සහෝදරියක්.අම්මෙක්.ඇත්තමයි අක්කී..මං ෆලොව් කරන්නෙ ඔයාව දැන්.ආදරෙයි🥰🥰
@achalagimsara6888
7 сағат бұрын
සියලු දුක් නිවී යාත්වා !ලස්සන අලුත් අවුරුද්දක් උදා වේවා...සුපුරුදු ඉරිදා අදත් ලස්සනම ලස්සන vlog එකක් අරන් ආවට ගොඩක් පින්❤ ආදරෙයි❤❤මට දැන ගන්න පුලුවන්ද හිම මොන වගේද කියලා.... තවත් ලස්සන vlog එකක් අරන් එනකම් බලන් ඉන්නම්. ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි ජය වේවා ✨️🥰❤️අම්මම්මා ගියාද😢ගොඩක් ආදරෙයි එයාටත්
@globallanka1198
3 сағат бұрын
රියු පැටියා නම් හා පැටියෙක්ම තමයි අනේ 🥰 විඩියෝ එක බලද්දි මාර නිදහසක් එන්නේ අක්කි...🥰 වෙනදා වගෙම ලස්සන විඩිඔ එකක් ගෙනාවට thank you 😘
@NayomiYasanthika
7 сағат бұрын
වීඩියෝ එක දානකන් බලන් හිටියා.හැබැයි දැන්ම බලන්න වෙන්නෙ නැ.වැඩ ගොඩක ඉන්නෙ.නිදහසෙ රෑට තමයි බලන්නෙ.ආදරෙයි ඔයාලට
@manjulatennakoon8978
6 сағат бұрын
ඔයා හරිම ආදරණීය දුවක් , ඔයාගේ සියලූම බලාපොරොත්තු සිතන පතන පරිදිම ඉටු වේවා, ආදරෙයි හදවතින්ම ❤❤❤❤
@pramodanikalpani0150
6 сағат бұрын
පවනි නංගෝ ඔයා ගේ vedio එකෙන් ලැඛෙන මානසික නිදහස සුවය සැනසුම පැහැදිලි කරන්න සගමට තේරෙන්නෑ♥️😍😘 ගොඩක් පින් ඔයාට 🙏හැමදාම සතුට්න් ඉන්න....😘😘😘❤️
@Ama2078
Сағат бұрын
ඇත්තටම අක්කගෙ කට හඩයි දාන සිංදුත් එක්ක ඇත්තම මාරම feeling එකක් දැනෙන්නෙ,ජීවිතේ විදිනවනම් යන්න ඕන අක්කගෙ පාරෙම තමා,ඒ තරම් හදවතටපුදුම තරම් ලැදියාවක් දැනෙනව අක්කේ,හැමදාම සතුටින් ඉන්න❤
@user-krisanthi
6 сағат бұрын
වීඩියෝ ඒක දානකන් බලන් හිටියේ නංගි. ලංකාවේ වේලාවන් 4 උනාට මට බලන්න වෙන්නේ කුවේට් වේලාවෙන් 1.30.ට වැඩකනගමන් බල්ලන්නේ. මමාත් හරි අසාවෙන් ඉන්නේ හිම වැටෙන රටකට යන්න. එ හීනෙන් හැබෑ කරගන්න ඕන. පුංචි පවුලට ලබන්නාවූ අලුත් අවුරුද්ද සුභම සුභ වෙන්න කියලා පාර්ථනා කරනවා නංගි මැණික ❤️බුදුසරණයි ❤️❤️❤️❤️
@GUgf-cu9gx
6 сағат бұрын
මම සවුදි ඉඳන්😢
@RasikaSanjeewa-d3s
7 сағат бұрын
මටත් හරිම දුකයි නංගා හමුවීම වෙන්වීම කියන්නෙ අපේ ජීවිතයෙ එක කොටසක් අපි අකමැත්තෙන් හරි ඊට මුහුණ දෙන්න වෙනවා 😌ලබන නව අළුත් අවුරුද්ද මගෙ ආදරණීය සොදුරු පවුලෙ ආදරය සුන්දරත්වය රුදුනු සාමය සතුට සෞභාග්‍ය පිරි ජීවිත සුන්දර කරත්වා ආදරෙයි ආදරෙයි හැමදාටමත් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
@OluWathsala
Сағат бұрын
හිත නිවෙනව අක්කී මේ කතාවලට❤🥺😘පරිස්සමින් අක්කිලත් ලංකාවට එන්න❤
@isharagunawardhana2798
6 сағат бұрын
අනේ වීඩියෝ එක බැලුවා හරිම ලස්සනයි ❤ ඔයාලා ඔක්කොමලා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ ආදරෙයි අක්කියෝ
@pabodajayamali1968
45 минут бұрын
ඇත්තටම කොච්චර කොහොම හිත නිවෙනවද කිව්වොත් අක්කී ඒක මෙහෙමයි කියලා නිම කරන්න බැරි තරම් මේ මගේ firs comment එක උනාට එක වීඩියෝ එකක් නෑරම බලන්නේ ඒකෙන් මාරම නිදහසක් ලැබෙන නිසා ඒ කටහඩ ලස්සන හිතට මාර සැනසීමක් 🤍 හෙට A/L වල අමාරුම subject එක නිසා මාරම අවුලකින් හිටියේ දැන් නම් ඒක දැනෙන්නෙවත් නෑ ඒ ඔයා නිසා ❤🥰
@GeethikaMaduwanthi-l6d
Сағат бұрын
ඇත්තටම ඔයා හරිම පිං වන්ත, වාසනාවන්ත කෙනෙක් නංගී.ඔයාව දැක්කම හිතට මාරම සැනසිල්ලක් දැනෙනවා.❤🎉🎉
@SanduniNimesha-u3f
7 сағат бұрын
ගිය අවුරුද්දෙ ඉදන් මමත් අක්කල එක්ක හිම බලන්න එනවා.....❤❤❤
@DisnaLiyanage-h1q
Сағат бұрын
ජීවිතේ හැමෝටම එක වගේ නෑ නංගී..හරි බරයි..අමාරුයි .ඒ අතින් ඔයා වාසනාවන්ත යී..ඒක දකින එකත් සතුටක්..වෙන භවයක හරි අපිත් ඔය සතුට විඳීවි සසරේ පව ගෙවලා ඉවර වුණාම.
@hansiraveena3210
3 сағат бұрын
අනේ හරිම දුක වගේම ගොඩාක් ආදරේ පිරුණු vlog එකක් අක්කී..🙈🥰හරිම ලස්සනයි..රියූ බබා හිම බෝලයක් වගේ...අපේ ජීවිත වලට හැමදාම සතුටු දවස් එන්නෙ නෑ.දුක දවසුත් එනව.ඒක ඇත්ත.ඉක්මනට ලංකාවට එන්න අක්කියෝ...බුදු සරණයි ..!!❤️❤️🥰🥰
@EshadiKavindi
4 сағат бұрын
ඔයා අම්මාලා දෙන්නට සලකන විදිහ දැක්කාම ඇස් වලට කදුලු එනවා❤ මටත් කවදාහරි ඒ හීනේ ඉශ්ට කරගන්නවාමයි අක්කේ 🥰 ඔයාගේ වීඩීයෝ භාවනාවක් වගේ🧚 ආදරෙයි 🦋
@GAsanusanu
6 сағат бұрын
අක්කයි අයියයි බබයි අම්මාම්මයි හිම අතරේ සෙල්ලම් කරනකොට මටත් හිතුන දෙයක් තමයි මටත් ඒම හිම අල්ලන්න තිබුනනම් කියන හැගීම... මගෙත් තියෙන ලොකු ආසාවක් තමා ගෙදර අයත් එක්කම හිම බලන්න..අපිට ඒක ඇත්තටම දැකින්න බැරි උනත් මේහෙම හරි දැක ගන්න පුලුවන් වෙන එකට මාරම සතුටුයි..අක්කට ගොඩාක් පිං.. ආසාවෙන් තියෙන හිත් අක්කට පුලුවන් විදිහට ඒ දේවල් දැක බලා ගන්න ඉඩ සලස්සලා ල්දෙන එකට...❤❤❤
@dilini1
2 сағат бұрын
අදත් vlog eka හරිම ලස්සනයි අක්කී.. අක්කී වගේ දුවෙක් ලබපු අම්මා හරිම වාසනාවන්තයි ❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න ආදරෙයි
@shadow-g4s
7 сағат бұрын
පලවෙනි කමෙන්ට් එක ලයික් එක මගෙම් හැමදාම සතුටින් පරිසමින් ඉන්න ආදරෙයි ඔයලා හැමෝටම ගොඩක් අක්කී❤️
@_sh_3911
5 сағат бұрын
අාදරෙ පිරිච්ච දවස් ටිකක්....විනාඩි ගානක් උනත් තියන හැම අවුලක්ම නැති වෙනවා 💝
@AnandaJayalal-j2s
6 сағат бұрын
Thank you akki ❤❤❤❤video ekak danakam balagena hitiye.akkage voice ekata stress free wenawa.Ruyo manika harima cute ane❤❤❤❤Akkai aiyai ruyoi thundenama hemadama sathutin parissamin hodin inna harida adarei...❤❤❤❤❤❤
@ImeshaShehani-w1r
Сағат бұрын
'මතකයිද අද වාගේ' song එක ඇහෙනකොට අක්කිගෙ කලින් videos මතක් වෙනවා 🥺❤️
@diliniprasadani3341
5 сағат бұрын
දුක් වෙන්න එපා අක්කෙ ඔයාලත් ඉක්මනට ආයේ පවුලේ හැමෝම ගාවට යනවනේ ඒ ගැන හිතල සතුටු වෙන්න ❤️🥰 ආයේ පුංචා ලංකාවට ගිහින් එන්නෙ නැද්ද අක්කෙ ❤ පරිස්සමෙන් ඒනම් ඉන්න තුන්දෙනාම බුදු සරණයි ආදරෙයි 🥰
@madhu19968
Сағат бұрын
හරිම ලස්සනයි සුදු බබෝ ❤️ දුක් වෙන්න එපා.බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම ආදරෙයි ගොඩාක් 🥰😘❤️
@ChathumiImesha-su8wm
5 сағат бұрын
හරිම ලස්සනයි අක්කි ❤❤❤ අදත් ගොඩක් ආසාවෙන් ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ ❤❤
@malkanthinanayakkara7212
6 сағат бұрын
හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න...අක්කි,අයියා,රියූ බබා හැමෝටම ගොඩාක් ආදරෙයි...ගොඩක් ආසාවෙන් තමයි අක්කිගේ ව්ලොග්ස් බලන්නේ...තෙරුවන්සරනයි...දෙවි පිහිටයි...❤❤❤
@IsuriDevindya
Сағат бұрын
ඔයා අම්මට ආදරේ කරන තරමටම දෙවියො ඔයාටත් ආදරේ කරනව අක්කි❤ අම්ම අප්පචිට සලකන දරුවන්ට වරදින් නෑ ❤
@Zahanyas
4 сағат бұрын
අක්කගෙයි අයියාගෙයි ආදරේ දැක්කම ලෝබයි අනේ ❤ වීඩියෝ එකේ අන්තිම ටිකට දුක හිතුනා 🥺✨️ හැමදාම සතුටින් ඉන්න අක්කේ ❤😍 lvu u all ❤
@SuneethaAnandaseeli
6 сағат бұрын
අම්මලා සතුටු කරන වාසනාවන්ත දූලා පුතා ලා
@GAMINGKAVI-ef5oh
3 сағат бұрын
මට ලැබෙයි කියලා හිතන්න අමාරු සමහර ලස්සන හැගීම්, ඔයාගේ vedio බලලා හදවතින් ම ඒ හැඟීම් මන් විඳිනවා හරියට මම ඒ මොහොත ඇතත්ටම ජිවිතේ විඳිනවා වගේ ඔයාට ගොඩක් ස්තූතියි .❤️✨🥺..
@niromanamperi2752
Сағат бұрын
ඔයාගෙ videos හරි ලස්සනයි දුව.හැබැයි ඔයාගෙ background music නම් නියමයි. Very matching. ජය!
@PunyaThilokani-k1h
5 сағат бұрын
Wend wagem vlog ek maram lassnai ❤❤ akkige vlog blnnm hithgen thm iridt negitinne ❤❤❤ love you all ❤ come back soon sri Lanka ❤❤
@gayanlasantha4020
3 сағат бұрын
ඇබ්බැහිවෙලා මේ videos බලන්න..ඉරිදට video එක දානකල් බලන් ඉන්නේ හරිම ආසාවෙන්.හැමදාම සතුටින් ඉන්න නංගි බුදුසරණයි❤
@Kasundilu123
2 сағат бұрын
Sathuta wagema dukath api dara gane one pawani❤❤.me aurudde oyata labunu sathuta adaraya labane aurudde oyta deguneyak wadiyen labenne kiyala mn prathana karanewa.❤❤me aurudde wagema hama auruddama oyta suba wenne one.❤❤me loke hamotama sathuta vitrakm labenne one.thama kamathi adare karane aya ekka laginma inne labenne one❤❤❤
@HarshiSandeepani
2 сағат бұрын
අනේ හරිම ලස්සනයි❤ 16:45 හැමදාම වගේ අදත් හිත නිවෙන හිත සැනසෙන ලස්සන කටහඩක් එක්ක ලස්සන Vlog එකක්... 🥹 මාත් හරිම ආසයි දවසක ඇත්තටම හිම අල්ලන්න ඒ හැගීම හැබැහින් විදින්න...🥺 මටත් දවසක පුළුවන් වෙයි කියලා මං විශ්වාස කරනවා❤❤ ආදරෙයි පවනි අක්කේ....🥰
@tharanganirupasinha7707
Сағат бұрын
ඔයාලා ගියාම ඒමි බබාට ගොඩක් දුක හිතෙයි වත්සලා අක්කා ඒයාව ආදරේන් බලාගනි ඔයාලා ඒනකම් පරිස්සමට ඒන්න ♥️♥️
@Edit_Lab00
51 минут бұрын
Apita oyata vage lassanata jivithe vidinna avasthavak nathi unath oyage videos harima asaven blanawa sthuthi oyata jivithaye lassanata vidinawa apita penvanavata ❤❤❤
@UdeniKumari-x9m
6 сағат бұрын
අනේ අක්කේ ඔයා කොව්වර හොඳ දුවෙක්ද. මගෙත් ලොකු බලාපොරොත්තුවක් මගේ අම්මටත් ඔය වගේ ජීවිතයක් ලබා දෙන්න ❤
@KaviLiyanage-h2n
5 сағат бұрын
ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි❤ ඒ වගේ ආදරණීය පවුලක්, අයියා වගෙ සැමියෙක්, රියූ වගේ බබෙක් ලබන්න❤ ඒ වගේම එයාලත් වාසනාවන්තයි ඔයාව ලබන්න ❤
@ThanujaJeewanthi-w8q
7 сағат бұрын
Aneeeee ammai nangei giyada ahama thamai akkiyo jiwithe kiyanne❤❤❤❤❤❤❤
@isuri_Amandi
Сағат бұрын
❤❤ආදරෙ හරි ලස්සනයි කියල හිතෙන වීඩියෝ එකක් අද නම් ගෙනල්ල තියෙන්නෙ. 🌝
@nilankasandamali-cv1lh
2 сағат бұрын
Oyalawa dakina kota puduma tharam sathutui pawani akke.adarai sudu bole❤❤❤
@ImeshaSandaruwan-yd6ru
5 сағат бұрын
ඔයා හිතට නිදහස හොයන්න දුර යද්දී මන් ඔයාගේ වචන අහලා නිදහස හොයනවා අක්කියෝ... ❤
@UdeshikaPriyadarshni
7 минут бұрын
Hamadama oyage video balanwa .ane harima lassani akke hamadama satutin inda bs.❤
@kaveeshatharuvi3042
4 сағат бұрын
මමත් හරිම ආසාවෙන් ඔයාගේ video බලන්නේ ❤
@SenethIshan
3 сағат бұрын
Matath matama dukai pawi❤❤amammawa..yanakota harima wedanawak awa..mata hithenne oyalath nattala lankawe wage😊.neda adarei nangi oyala hamotama budu saranai ❤❤
@nuwanpushpakumara6533
4 сағат бұрын
Ikmanatama akkilath enawane.ethakota sathutin inna puluwan ....adarei riyu.....❤❤❤❤❤❤❤❤❤❤
@tharindulakmal4267
3 сағат бұрын
ඇයි අනේ අක්කෙ ඔයාට මෙච්චරම අපි වශී වෙලා ඉන්නෙ.මට නම් ඔයාගෙ video එකක් බැලුවෙ නැත්නම් කාලත් නැහැ වගේ.😘😘😘
@NishanthiJayasingha-og3nr
4 сағат бұрын
නංගි ඔයා වගෙ අය තමා මේ ලෝකෙට ඕන .ආදරෙයි .මේ ලෝකෙ කාටවත් ඔයා පරද්දන්න ba.ලස්සන හදවත් තියන මිනිසුන් තාම ඉන්නවා.සතුටින් ඉන්න.
@kihansanfonseka
3 сағат бұрын
මාත් ආස වෙන රටක බැරි උනත්,ලංකාවේ ඉදන් හරි අක්කි වගේ ලස්සන පවුල් ජිවිතයක් ගෙවන්න 🥺💖🦋
@GayanAvishka-w3f
3 сағат бұрын
Oya hari lassana wasanawantha ganu lamayek.oyalage videos hama ekak wagema MN balanawa.ewa balapuwahama dakkama mata hari sathutui....❤❤
@ThakshilaRathnayaka-yh8oe
7 сағат бұрын
Much love pawani akke💛!
@hasaradilrangi4298
3 сағат бұрын
අනිවාර්යයෙන් දුක සතුට දෙකම සමානව විදගමු❤❤❤
@NilukaSadamali-xm5oq
5 сағат бұрын
❤❤❤මැනික ඔයා දාන සිංදු ටික මරැ අනෙ හරිම ලස්සනයි ❤❤❤❤❤😢😢😢
@Nethminirashmika78
4 сағат бұрын
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ බුදු සරණයි 😊❤️✨️
@chutimenika-cq9df
Сағат бұрын
අනේ රියු හරිම හුරතල් දැන්.බුදු සරනයි තුන්දෙනාටම❤
@nishanthiabeywardena5321
6 сағат бұрын
Beautiful Nangi. Your a such a loving daughter,wife and mother with a golden heart. Do you have only a sister. Don't you also have a brother in SL. Stay safe and be happy. Wish you all 4 a Very Happy Christmas 🎁🌲☃️🏔️🌹💐
@Indusau-d4m
6 сағат бұрын
හැමදාමත් වගෙ අක්කිගෙ vlog එක ආසාවෙන් බැලුවා හරිම ලස්සනයි අක්කියො ❤️🥰 ආදරෙයි ඔයාලා තුන්දෙනාට හැමදාම රියූ මැනික හිම බබෙක් වගෙ දගමල්ලක් 🥰🥰ඉක්මනට ලංකාවට එන්න අක්කී 😚😚
@kumaripathirana7192
4 сағат бұрын
Harima lassanai doni sathutin parissamen inna budu saranai oyalata ❤❤❤❤❤❤
@Pulmi.damsara
5 сағат бұрын
අද vlog එක ගොඩාක් ලස්සනයි අක්කේ ❤ගොඩාක් ආසාවෙන් අද vlog එක දානකම් බලන් හිටියේ❤ගොඩාක් ආදරෙයි ඔයාලා හැමෝටම❤😊
@PiyumiBhagya-d7t
6 сағат бұрын
Punchim Punchi hima walas patiyek innawa pawani akkata love you reyu babo❤❤❤
@pavaniprasadi
7 сағат бұрын
අපි හැමෝම විදින්න ආසාවෙන් බලන් ඉන්න ජීවිතේ අක්කි හරි ලස්සන ට විදිනවා 😘❤️. හැමදාම සතුටෙන් පරිස්සමෙන් සැනසීමෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනී. අක්කී අයියා රියූ බබා ආදරෙයි ගොඩක්ම 😍❤️
@MadukalpaniBandara
7 сағат бұрын
Video eka dankn balagen hitiyee....😍❤️ adarei akke 🩷🩷🩷🩷🩷🩷
@indranipushpa1438
5 сағат бұрын
ලස්සනයි විඩ්යෝඵක තෙරුවන් සරණයි ❤❤❤
@aselanawarathna1834
5 сағат бұрын
මේ සුරංගනා ලෝකෙ වීඩියෝ එක බලන්න මම වගේ උදේ ඉදන් බලන් හිටපු අය ඉන්නවද?❤❤
@ninalanka1874
5 сағат бұрын
Budusarni you and your family to God bless Doni your best 👌 👍 I love you I love you ❤❤❤❤❤❤
@harshanimadushani8276
6 сағат бұрын
ඔයා වගේ ලස්සනට වචන ගලපන්න තේරෙනේ නෑ අක්කේ. මං ආසම youtuber කෙනෙක් ඔයා. ඔයාලගේ මේ videos වලින් ගන්න දේවල් ගොඩක් තියෙනවා. කවදහරි මාත් ආසයි ඔයා වගේ ලස්සනට ජීවත් වෙන්න. ඔයාලගේ ජීවිත තව තවත් සුන්දර වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි.❤❤
@dameeandAvee
Сағат бұрын
ඔයගේ අම්මා ගොඩක් ලස්සනයි අනේ😊❤
@sanuthivimansha6785
4 сағат бұрын
Akkiya... adath vlog eka marama lassanaii... ahuwata mokuth hithanna epa.. akkige thaththa koifa
@ඉදුෂ
3 сағат бұрын
අම්මා යනකොට මටත් ඇඩුනා❤❤❤❤❤❤ හරීම ලස්සන පවුලක් ඇස්වහක් නම් වදින්න එපා❤
@mehelimanuldee5709
3 сағат бұрын
Harima lassanai nangi.matath enna thibunanam kiyala hithuna.parissamata inna.budusaranai
@champikasudarshani6938
4 сағат бұрын
ඔයා ගොඩක් වාසනවතයි ඔයාට ගොඩක් හොද පවුලජ් ලැබිලා ඉන්නෙ ආදරයි පරිසමෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤🎉
@MashiNiwera
4 сағат бұрын
හරිම ලස්සනයි akki oyalata බුදු සරණයි ❤
@nirunikasewwandi685
6 сағат бұрын
Aththatama mageth ekama asawa akki wage mage ammatai thaththatai eyl dakke nathi dewal pennana eka ❤oylt bs akkiyooo adarei 😘🫰❤
@NalakaPradeep-b4h
5 сағат бұрын
ane lassana family ekak nanga❤❤❤ budu saranai oyala hamotama❤❤😊😊
@harshanihewage5190
7 сағат бұрын
රියු මැනික😘 පරිස්සමෙන් ඉන්න අක්කා❤️
@DeepikaPriyadarshani-m2u
3 сағат бұрын
❤❤❤❤❤❤❤❤ ආදරෙයි අක්කියෝ ඔයාලා තුන් දෙනාටම
@SarmPerera
7 сағат бұрын
Aneh mehema balanna thiyena ekama athi akkiyooo❤😊... Oyala hemotama hemadama sathutin inna lebenna oni
@dithmiAnuththara-lu6sx
7 сағат бұрын
Video ekk danakanma blan hitiye akki❤️
@disnajayasekara1725
4 сағат бұрын
ඔඕ අපිත් හිම අතර අතරමන් වුනා හරිම ලස්සනයි ආදරේ ඕයාලට
11:30
අද දවසෙන් ටිකක්🌼Gender reveal 🩷💙
Thari perera
Рет қаралды 41 М.
16:41
Day in my life ! සති 22 pregnancy bump | Christmas Cake හදමු
Lankan in Melbourne
Рет қаралды 14 М.
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
24:31
Kade - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 831 М.
11:41
මාධවී හැඩූ කදුළින් කිව්ව කතාව..
Hiru Gossip
Рет қаралды 273 М.
2:55
ජීවිත දෙකක් බිලි ගත් - සෙල්ෆිය - Hiru News
Hiru News
Рет қаралды 18 М.
21:37
Recondition Kella || EPISODE 38 || රීකන්ඩිශන් කෙල්ල || 22nd December 2024
Swarnavahini TV
Рет қаралды 35 М.
25:04
නත්තලට කලින් 🥰 මන් ඇදුම් ගන්නේ කොහෙන්ද...😍 රසම වටලප්පම් රෙසපිය | Cooking Vlog | Watalappan Recipe
Bandi Full
Рет қаралды 35 М.
11:15
සයිලන්ට් | Silent - Ratta Ft @Sulakkhana
Ratta
Рет қаралды 345 М.
25:22
නවසිලන්තයට 2025 වසරට දක්ෂයෝ ඕනේලු ?🇳🇿🤩 | ෆාම් එක රස්සාවක් හිතන තරම් සුන්දරද ?🤔 @dilinilakmali
Dilini lakmali official
Рет қаралды 22 М.
11:55
මාධවී ඇන්තනී කදුළු සලමින් මාධ්‍යයට කී සංවේදී කතාව - Hiru News
Hiru News
Рет қаралды 253 М.
20:59
THE R.A.T | Episode 08 - (2024-12-22) | ITN
ITN Sri Lanka
Рет қаралды 10 М.
1:07
මැරෙන්න මොහොතකට පෙර ගත් සෙල්ෆිය | Rupavahini News
Rupavahini News
Рет қаралды 14 М.
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН