PAWEE ( පාවේ ) - Kanchana Anuradhi | Thilina Boralessa

  Рет қаралды 115,431

Kanchana Anuradhi

Kanchana Anuradhi

Күн бұрын

Пікірлер: 551
@samitalaksanda751
@samitalaksanda751 Жыл бұрын
පාවේ... ගීතය වෙන්වීමක් හගවමින් ගීතය ආරම්භ වේ... මෙය දෙදෙනෙකුගේ වෙන්වීමක් බවත් එය පුරුෂයෙකු සහ ස්ත්‍රියක ප්‍රේම බන්ධනයෙන් වෙන්වීමක් බව තවදුරටත් පැහැදිලිවේ ‘සිනා කෝ දෑසේ’ දැසේ සිනහව යනු ප්‍රේමය ආබද්ධව හටගන්නා චිත්තප්‍රීතිය ප්‍රකටවන අවස්ථාවකි කාන්තාව සිය සැමියාගේ එදා තිබූ දෑසේ සිනහව හෙවත් ප්‍රේමණීයත්වය නොදකියි එය ඇයගේ සිත නිවා සුවපත් කළ ප්‍රේමණීයත්වයයි... එය දැන් ඇයට අහිමිව ඇත.. අරමුණක් නැතිව ම දෝ එය තමාගෙන් වෙන් වූයේ දැයි කාන්තාවට ප්‍රශ්නයකි... මක්නිසාද එම ප්‍රේමය වෙන්ව පාවී යන බවක් ඇය දකී.. කෙසේද යත් වරා මලක් සේය... වරාමලකට සිය ශක්තියෙන් ගමන් කිරීමට හෝ ගමන පාලනය කර ගැනිමට නොහැකිය සුලග හමන දිශාවට වරා මල පාව යයි. සුලගේ වේගයට නතුවේ.. රචකයා වරාමල පාවයාමේ ස්වභාවයට කදිම උපමාවක් එක්කර ඇත. එනම් ‘හිතුමතේ පාවේ... යන්නයි.. හිතේ ස්වභාවයද එසේය . ධර්මයට අනුව හිත චිත්තක්‍ෂණ 17ක් තෙක් දිවයන්නකි.. එබැවින් රචනයේ යොදාගත් වරාමල සිතේ ස්වභාවයට කදිම උපමාවකි. ඇය සිය සැමියා තමා අතහැර යන්නේ ද එළෙස බව කියයි.. එනම් නිශ්චිත ස්ථානයක් හදුනාගනිමින් ඒ වෙත ගමන් කිරීමට යන බවක් නොපෙනේ... ඔහු එසේ ගමන් කරන්නේ ද ඇයගේ සිත ද හඩවමින් බව කියයි.. තම සිත්හි ලැගුම්ගත් ප්‍රේමයේ වෙන්වීම එම පද සංකලනය තුළ මොනවට හසුරුවා තිබේ එම වෙන්වීම ඇයට කදුලු‍ ගංගාවකි.. එනම් නොනවතින වේදනාවකි නමුත් ගග දෙපස හෙවත් ගං දැලේ ඇත්තේ මල් යායකි.. රචකයා පවසන්නේ එම වේදනාව දුක්ඛදායක වුවද කිසියම් ආශිර්වාදයක් හෝ සුන්දරත්වයක් එම වේදනාව සමග පවතින බවකි ‘කදුලු‍ ගංගාවේ දෑල මල් යායේ’ යනුවෙන් ඒබව පවසයි.. එම ආශිර්වාදය හෝ සුන්දරත්වය රැගෙන යලිත් තමා වෙත පැමිණෙන මෙන් තම පෙම්වතාට ඇය ආරාධනා කරයි.. එළෙස පැමිණෙන්නට ආරාධනා කරන්නේ ද ඔහු ගිය ආකාරයෙන්ම නැවත තමාවෙත එන ලෙසය.. එනම් පාවෙලා ගිය ප්‍රේමය පාවෙලාම පැමිණෙන තෙක් ඇය බලා හිදී නමුත් ඇය බලාපොරොත්තුවන්නේ ඔහුගේ පෙර තිබූ ප්‍රේමය නැවත ලැබීමට නොවන බවද ඔහුව දැක ගැනීමට විදීමට බවද රචකයා ප්‍රකාශ කරයි. සකිසදේ ප්‍රේමේ නුඹයි මා ප්‍රාණේ පැටලිලා සුලගේ එන්නෙපා ආයේ එදා ඔහු ඇයට මිතුරු සඳකි සකිසදේ... සඳ ප්‍රේමය හා රාගය ද වඩවන්නකි... ඇය නැවත ඔහු බලාපොරොත්තු වන්නේ ද එදා දුටු මිතුරු සද මෙන් නොව.. එබැවින් සදේ ප්‍රේමය තමාට ඇවැසි නොවන බව කියයි.. ඔහු දැන් සදක් නොව සූර්යයයෙකි.. එනිසාම ප්‍රේමය නොමැතිවම තම ප්‍රාණය වන් ඔහු නැවත හමුවීමට කැමැත්තෙන් පසුවන බව අවසාන වශයෙන් කියයි... ගීතයේ සමස්ත අර්ථය සැසදෙන්නේ සිද්ධාර්ථ යශෝදරා ප්‍රේමයට ය. යශෝදරාව ද සිද්ධාර්තගේ පාරමී පූරණය සමග ආත්ම ගණනාවක් රැදෙමින් සිට ඔහු අතහැර යාම කෙතරම් වේදනාවක් ලෙස දැරු නමුත් ඇය මනා අවබෝධයෙන් යුත් කාන්තාවකි. තමා හැරගිය සිද්ධාර්ථට වෛර නොකරන්නේ ද ඇය අහිමි පෙමට සෑහෙන වෙනත් ප්‍රේමයක් නොසොයන්නේ ද එබැවිනි... ගීතයේ සඳහන් කාන්තාව ද එම ස්වභාවය පෙන්නුම් කරන බැවින් මෙය උක්ත සිදුහත් යශෝදරා ප්‍රේමය හා සැසදෙන බවක් පෙනෙන අතර ගීතයේ කිසිදු තැනක ඒ බව නමින් නොකියා තැබීම ද සුවිශේෂත්වයකි... ගීතයේ සකිසදේ ප්‍රේමේ යන පද ගැලපීමේ හදුනාගැනීමේ කිසියම් දුෂ්කරතාවක් ඇතැයි සිතේ.. එය පොදු ජන මනසට අපහසු වුවද විචාරක ඇසට ගෝචර වන්නකි.. එබැවින් ගීතයේ තේරුම් ගැනීමේ අපහසු තැනක් සේ පෙනෙන සකිසදේ ප්‍රේමය යන්න විචාරත්මකව දකින කල අනුචිත නොවන බව කිව යුතුය.. දෙදෙනෙකු අතර ඇති නිර්මල ප්‍රේමය හෙවත් ඔවු නොවුන් නිවා සුවපත් කළ ප්‍රේමය උත්තරණය කළ නිවීමක් අවසානයේ ප්‍රාර්ථනා කරන ආකාරය දැක්වීම විශ්ෂ්ටත්වයකි.. ගීතයේ සංගීතය යශෝදරාවගේ චිත්ත සන්තානයේ ඇති පෙරලිය හුවා දැක්වීමට ගත් උත්සාහයක් සේ සිතිය හැකිය.. නමුත් එය මීට වඩා සෞම්‍ය වුයේ නම් කියා මට සිතේ.. ගායනය විශිෂ්ට ය.. යසෝදරාවගේ (කතා නායිකාවගේ) අනුවේදනීය හැගීම් මනාව ඉදිරිපත් කර ඇති අතර එහිදී වචනවල ඇති ගුණය හා භාවය තීවෘර කරමින් ශ්‍රාවකයා ඉදිරියේ තැබීමට සමත්ව ඇත... සරල සුගම බස්වහරකින් ගලායන ගීතය ගංගාවක් සේය එහි සංගීත නිර්මාණය ද එබදු ස්වභාවයක් පෙන්නුම කරයි ගංගාවක් වරෙක ඉතා සෙමන්ද වරෙක වේගයෙන් ද බාධක මැඩගනිමින් පිටාර තැනි නිමවමින් සසලව හා නිසලව ප්‍රකට කරන සුන්දරත්වය මෙම ගීතයේ සුන්දරත්වයට හේතු වී තිබේ. අනුවේදනීය හැගීම් සමුදායක් අතර නිරාමිස ප්‍රිතියක් ගෙනදෙන නිර්මාණයක් වශයෙන් ද ගීතය අගය කළ හැකිය එනයින් ගත්කළ සාර්ථක නිර්මාණයක් යැයි සඳහන් කළ හැකිය.
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
Thank you very much 🙏✨
@maheshidilrukshi4579
@maheshidilrukshi4579 Жыл бұрын
Mn godak adearei akkki ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@Krishanaravinda1996
@Krishanaravinda1996 Жыл бұрын
Nice
@UGHasinduEshan
@UGHasinduEshan Жыл бұрын
Thanks for sharing this... ❤
@h.dnethmini
@h.dnethmini Жыл бұрын
@jithyarupasinghe1314
@jithyarupasinghe1314 Жыл бұрын
මීට අවුරුදු කීපයකට කලින් ලංකාවෙ ප්‍රසිද්ද වුන පැවිදි පින්කමක් තිබුණා "ටැටූ ගහපු හාමුදුරු"නමකගෙ. විදේශ රටක ඉගෙන ගෙන ජීවත් වෙලා රැකියාවක් කරල ඒ රටින්ම කාන්තාවක් විවාහ කරගෙන දරුවෙකුත් ලැබුනට පස්සෙ ඔහු මේ තීරණය ගත්ත එක මට පුදුමයක් උනේ නෑ. ජීවිතේ ලෞකික, භෞතික වශයෙන් විඳින්න , විඳවන්න පුලුවන් බොහෝදේ අත්දැක්කට පස්සෙ මිනිස්සු ඊට එහා දෙයක් හොයන්න කැමති වෙනව. මට පුදුම හිතුනෙ ඔහුගෙ විවාහක බිරිඳ ගැන. දරුවෙක් හදාගෙන ජීවිතේට මුහුණ දෙන්න ආර්ථික ස්වාධීනත්වයම තිබ්බට මදි. ඔහුට සුබ පතල ඒ ගමන යන්න ඉඩ දීල පැත්තකට වෙලා හිටියෙ නෑ ඇය ඒ පැවිදි පින්කමටත් සහභාගි වෙලා තිබුනා. ඉඳහිට එන සෝබර හවස් කාලවලට යශෝදරා කවි අහන පුරුද්දක් මට තියෙනවා. "සංකා සෝක තැවෙනා සිත දරාගෙන සන්ද්‍යා වලා රත් පැහැ වන වෙලාවට ඈතින් පෙනෙන හිමවත් පවු තලාවට එන්නද සමිඳුනේ ඉන්නා දිහාවට"... දවසක් ඔය කවිය ඇහෙද්දි මට අර සුදුවතින් සැරසිලා තමන්ගෙ සැමියා (ex husband) ගෙ පැවිදි පින්කමට සහභාගි වෙලා ඉන්න සුදු ජාතික කාන්තාවගෙ මූණ මතක් වෙනව. අත හැරීම එක මොහොතක ක්‍රියාවක් නෙවෙයි. තමන්ගෙ සැමියා අභිනිෂ්ක්‍රමණයකට සූදානම් වෙන බව දැනෙන්න ගන්න මුල් අවදියෙ යශෝදරා මොන ගින්දරක් උහුලන්න ඇත්ද "සිනා කෝ දෑසේ පෙම් කතා නෑසේ නිවා සැනසුව නුඹේ උණුහුම කොහේ දෝ පාවේ වරා මල් වාගේ හිතුමතේ පාවේ නුඹත් ඒ වාගේ මා දවා පාවේ" කාංචනාගෙ මේ වචන ටික ඇහෙනවත් එක්ක මට සංසාරයක් සිදුහත්වම පතාගෙන ආව යශෝදරාව, විවාහය පෙනි පෙනී අනාගත සැමියා අත හැරුණු ජනපද කල්‍යාණියගෙ ඉඳන් මහ ගොඩක් ගැහැණු ආත්ම මතක් උනා. ඒත් එක්කම ආයෙමත් අර සුදුමැලි ලස්සන සුදු මූණත් මතක් උනා. තමන්ගෙ විවාහක සැමියා, තමන්ගෙ දරුවගෙ තාත්තා සදහටම අත් හරින්න ඇවිත් හිටපු මූණ. "සකි සඳේ ප්‍රේමේ නුඹයි මා ප්‍රාණේ පැටලිලා සුළඟේ එන්නෙපා ආයේ.." මොකක්ද කියාගන්න බැරි හේතුවකට මගෙ ඇස් වලට කඳුලු පිරෙනව... කාංචනා කියන්නෙ මහා විශාල ප්‍රතිභාවක් බව එයා පුංචි කෙල්ලෙක් විදියට ලොකු කොණ්ඩ කැරලි දෙකක් ගොතාගෙන ඉස්කෝලෙ යන දවස්වලත් මම දැනගෙන හිටියා. ඒ දවස්වල මට දකින්න ඕන වුන කාංචනා මට මේ සින්දුවෙන් ඇහෙන එක මට බෝනස් සැනසීමක්. සින්දුවෙන් ලැබෙන නිවීමට අමතරව. දැන් මං යෝජනා කරනව මේ සින්දුව අහන ගමන් ඔබ දන්න, ඔබට ඇහිල තියෙන ඒ අත් හැරපු ආදර කතා මතක් කරල බලන්න කියලා.
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
මේ වචන 🤍 මෙසේ ගීතයේ අරුතට, අරුතක් එක් කලාට බොහොම ස්තූතියී ඔයාට ✨
@ravindrajayalathwijekoon6219
@ravindrajayalathwijekoon6219 Жыл бұрын
ලස්සන අර්ත ගැන්වීමක්.
@Celebrityshorts7230
@Celebrityshorts7230 Жыл бұрын
❤️😵‍💫
@namesh_thilanga
@namesh_thilanga Жыл бұрын
Outstanding ❤❤❤
@wis95
@wis95 Жыл бұрын
අම්මෝ ඔයාගෙ comment එක මාවත් පිස්සු wattuva එ සිද්ධිය මමත් දැක්කා
@YasiYa_03
@YasiYa_03 Жыл бұрын
Old Kanchi Is Back 😍 අකීකරු පෙම් කතාවක් , කාලී ඒ vibe එකමයි ❤️
@sitharadahamyafonseka3328
@sitharadahamyafonseka3328 Жыл бұрын
අන්න ඒවගේ තමා බං වටිනාකම තියෙන්නේ ♥️
@YasiYa_03
@YasiYa_03 Жыл бұрын
@@sitharadahamyafonseka3328 අනිවාර්යයෙන් බන් ❤️
@bhagyaudara4899
@bhagyaudara4899 Жыл бұрын
100%
@webeats_7607
@webeats_7607 Жыл бұрын
ඔන්න හදිසිද මන්දා සිංදුවෙන් පස්සෙ ආයිමත් සුපිරියක් ඇවිත් ❤❤❤. "නාදෙන්, ආලේ මල් ,මගේ"කියන කාංචනාට වඩා මේ කාංචනාට ආදරෙයි...❤ Boralassa 😍 music next level brdh❤️🔥
@sandalichandramali4397
@sandalichandramali4397 Жыл бұрын
අනිවාරෙන් 🥺
@malithijayanetti1164
@malithijayanetti1164 Жыл бұрын
Ow...math
@mr.x9727
@mr.x9727 Жыл бұрын
ow bn🥺❤️
@sitharadahamyafonseka3328
@sitharadahamyafonseka3328 Жыл бұрын
අනිවා, මේවාට තමා බං value එකක් තියෙන්නේ ♥️
@bhagyaudara4899
@bhagyaudara4899 Жыл бұрын
100%
@uthumsankalpa2199
@uthumsankalpa2199 Жыл бұрын
මේ හඬ කොච්චර ඇහුවත් එපා වෙන්නැති අය තව ඉන්නවද 🥺♥️✨
@senuragunawardhana2851
@senuragunawardhana2851 Жыл бұрын
මේ කාංචනා අයෙත් ආව එක ගැන සතුටුයි.. මේ කාංචනාට තමා අපි ආදරේ..
@ridmaw
@ridmaw Жыл бұрын
What a journey !! Great work guys❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
Thank you aiya 🤍
@rosi9999
@rosi9999 Жыл бұрын
@@KanchanaAnuradhi ❤❤❤❤
@sitharadahamyafonseka3328
@sitharadahamyafonseka3328 Жыл бұрын
"ආලේ මල්, මගේ, නාදෙන්" වලට වඩා, මේ වොයිස් එකෙන් මේවා තමා ඕන ♥️
@kushandasanayaka2575
@kushandasanayaka2575 Жыл бұрын
තිලින බොරලැස්ස..තව වැඩ ටිකක් කරන්න.ඒ සන්ගීතෙට ගොඩක් අය ආස කරයි❤️
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
අද වර්තමානයේ ජීවිතයෙ ගොඩාක් ජීවිත ගොඩාක් වෙලාවට වරා මල් වගේ ඔහේ පාවේ..හරිම අපූරුයි ඒ වචන ටික .වර්තමාන මිනිසුන් පිළිබඳ හරි අපූරු හෙළිදරව්වක් ඒක.❤️💯👍
@Statusvideo578
@Statusvideo578 Жыл бұрын
මේක නම් ලොවෙත් Trending තමා😍✨❤️ 👇
@ln_rmusic9013
@ln_rmusic9013 Жыл бұрын
රහත් හිමිවරු song එකේ music මතක් උනා...ටිකක් එක වගෙ නිසා.. පස්සේ තමා දැක්කේ thilina අයියගෙ වැඩක් කියලා..✨ලස්සන වැඩක් ♥️✨kanchana අක්කගෙ voice එක solid ✨♥️
@nadunhansamal4688
@nadunhansamal4688 Жыл бұрын
Sirawat e wage thama
@ln_rmusic9013
@ln_rmusic9013 Жыл бұрын
@@nadunhansamal4688 ✨♥️
@PAZI-GAMAGE98
@PAZI-GAMAGE98 Жыл бұрын
නිවා මේකට Ravi jay ගෙ කටහඩත් එකතු උනා නම් පට්ට රහත් හිමිවරුන් වගේම තියෙයි භාවනාවක් මේකනම්❤❤❤
@ln_rmusic9013
@ln_rmusic9013 Жыл бұрын
@@PAZI-GAMAGE98 🥺♥️
@Sswert-h7j
@Sswert-h7j Жыл бұрын
rahath himiwaru charitheg gono
@tharunawoo3348
@tharunawoo3348 Жыл бұрын
දැනෙනා තුරු මා,අකීකරු පෙම් කතාවක්,අම්මා වගේ,හදිසිද මන්දා,මා වෙත එන්න වගේ ලස්සනම ලස්සන තවත් එකක් 🥺❤️
@namesh_thilanga
@namesh_thilanga Жыл бұрын
උදූරාවී එකෙන් පස්සේ මං ආසම එක කංචී නංගී වචන නෑ ආදරේයි බුදු සරණයි මගේ නංගී ❤🌺🙏
@nethmigamodya
@nethmigamodya Жыл бұрын
Akkige sinduwalata thamai kamathi.supuri.lassana vadak😘😍
@washanthak-ey2tk
@washanthak-ey2tk 11 ай бұрын
පාවේ ගීතය දෙදෙනෙකු අතර වෙන්වීමක් ගැන කියවේ සිනා කෝ දෑසේ යන කොටසෙන් එදා මෙන් අද සිනාව නැති බව කියා පායි මෙය මටනම් සංවේදි ගීතයකි හරිම ලස්සන ගීතයක් මෙවැනි ගීත අපට දායද කිරීමට ශක්තිය ලැබේවා ආදරෙයි හැමදාමත් ❤ ❤❤❤❤
@sudeeradilshan
@sudeeradilshan Жыл бұрын
Great job guys 💚🍃👌 (crazy mix & master thilina bro 😎 🎧👌)
@ia6162
@ia6162 Жыл бұрын
ඔයාගෙන් මේ වගේ සිංදු තමයි ඕන
@lakshinithambugala1418
@lakshinithambugala1418 Жыл бұрын
යසෝදරාවතේ කවි කියවද්දි එන හැගීමම දැනුණා. ❤️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
@rosi9999
@rosi9999 Жыл бұрын
@@KanchanaAnuradhi ❤
@romeshadhikari6152
@romeshadhikari6152 Жыл бұрын
Thilina aiyage music arrangements maru a wagema Ravi Jay boss oyage Art works maru 😍
@christiano-i6h
@christiano-i6h Жыл бұрын
කාංචනා අක්කේ පොඩි ඉල්ලීමක් තියෙනවා.ඔයාගෙන් ඕනෙ අපිට මේ හඩ,මේ විදිය,පුලුවන්නම් මේ වගේ වැඩ දිගටම කරන්න ❤🎉❤️
@vimethgimhara736
@vimethgimhara736 Жыл бұрын
Kiynn wachana na akke🥺❤ Stay blessed 4ever❤
@tiranpabasara
@tiranpabasara Жыл бұрын
Ridmage viramaye sinduwe vibe ekth awa. Maybe dekema composer thilina Nisa wenn athi. Old kanchi is back❤
@trishanrusiru6922
@trishanrusiru6922 Жыл бұрын
😎😎 Sinduwa godak lassanai. Habai kalin ahapu sinduwak wage danenw. Melody godak samanai wge kanchanage anith sindu ekka baluwama. Puluwan nm kanata aluth rahak aran ena content ekak denna apita. 🤩🤩🤩
@lahirudulanjana1486
@lahirudulanjana1486 Жыл бұрын
මෙච්චර කාලෙකට එපා නොවුන එකම female voice එක ඒ කටහඩ තනිකරම භාවනාවක් 🥺 ❤
@dhananjayaherath2221
@dhananjayaherath2221 Жыл бұрын
නිවා සැනසුව නුඹේ උණුහුම කොහේදෝ පාවේ....🥺🥀❤️
@ranilasanka8500
@ranilasanka8500 Жыл бұрын
ලස්සනයි අප්ප...ඔය කටහඩ නම් දෙවියන්ගෙන් ලැබිලා තියෙන්නෙ
@Vindyyvuk
@Vindyyvuk Жыл бұрын
රිද්මගේ වයිබ් එකෙන් කාංචනාව ඇහෙද්දි.... ඒක අමුතු ලස්සනක්...❤️❤️✨✨❤️❤️
@Lakshithamedage
@Lakshithamedage Жыл бұрын
කාංචනා අක්කට ආදරේ අය කෝ බලන්න ❤🎉
@chanukabandara139
@chanukabandara139 Жыл бұрын
Likes
@sinhalaandtamilwithavishka
@sinhalaandtamilwithavishka Жыл бұрын
ඇයි කොනට එන්නේ
@saduniamanda7041
@saduniamanda7041 Жыл бұрын
දැං කොං වලට ගිහිල්ලම සමාජෙන් කොං වෙලා ඉන්නෙ පෙන්ස් 😪
@nadunsasmitha143
@nadunsasmitha143 Жыл бұрын
කපාගනින් ___
@kavinduhansana4406
@kavinduhansana4406 Жыл бұрын
දැන් ඔය කොන් වලට ඇවිල්ලා ම සමාජෙන් කොන් වෙලා ඉන්නෙ
@natziteni77
@natziteni77 Жыл бұрын
Me sinduwa lassani nangi.Nadeemal oyagei sinduwak awoth aswen ahuwaki.dennagema voice godak matching wei 🌷💝
@bhagyaudara4899
@bhagyaudara4899 Жыл бұрын
ලෙන්ගතු වු ඔබගේ වර්ණය නැවත
@reshanrandika6314
@reshanrandika6314 Жыл бұрын
ummmmmmmmmmmmmmmmhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh
@shamalkapathirana-y7v
@shamalkapathirana-y7v Жыл бұрын
gammak thama /....🤷‍♂🤷‍♂😢😢
@susa91
@susa91 Жыл бұрын
කන්චිගෙ පද ගැලපුමට රවියගෙන් සුපිරි වැඩක්..
@poornimarajapakshe
@poornimarajapakshe Жыл бұрын
අපේ ඉස්සර කාංචනා ආයෙත් ඇවිත්...🥺❤️‍🩹
@nuwangidilshani
@nuwangidilshani Жыл бұрын
hmdama oyge sindui,oyai godaaaaakkkk lsnai akkiii.mn godk adrei oyt🥰🥰🥰❤❤❤❤
@Travelmusic897
@Travelmusic897 Жыл бұрын
ඔයාගෙ කට හඩින් මොන සිනදුව කියුවත් ලස්සනයි කාන්චනා අක්කේ හිතට හරිම සැනසුමක් දැනුනා ප්‍රශ්න සියල්ලලම අමතක වෙලා වෙනමම ලෝකයකට ගියා තව තවත් ලස්සනට මිහිරිව ගීත ගායනා කිරිමට හැකියාව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අක්කේ 🙏🙏
@pasindunima1597
@pasindunima1597 Жыл бұрын
Thilina Boralessa ❤️ legendary music 🎶
@Ceylon_BeautyLK99
@Ceylon_BeautyLK99 Жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ නිර්මාණය❤ පරිස්සමින් සතුටින් හැමදාම ඉන්න❤ තෙරුවන් සරණයී
@upulpriyadharshana6239
@upulpriyadharshana6239 Жыл бұрын
මෙච්චර ලස්සන කටහඬවල් තියෙන ලංකාව කොච්චර වාසනාවන්තද 🥺❤️
@katdhyan6639
@katdhyan6639 Жыл бұрын
Thilina Boralassa 😍🔥 with Old Kanchi 😇😇
@sachianuththara8764
@sachianuththara8764 Жыл бұрын
ඊයේ කාංචනා අක්කා වනිතාභිමානී win කරනකන් බලන් හිටියේ මං විතරද.. ? Song eka nm trending wenawa sure...🎉❤ My favorite 🥰
@sanduwijesingha
@sanduwijesingha Жыл бұрын
Ekanm bawanawak wage akki❤💆🥺love your voice❤😘
@sanduwijesingha
@sanduwijesingha Жыл бұрын
වරා මල් වාගේ හිතුමතේ පාවේ නුඹත් ඒ වාගේ මා දවා පාවේ..❤🌸 I felt it❤🥺
@pudamchathsara6305
@pudamchathsara6305 Жыл бұрын
ආදරෙයි අක්කේ 💗💗
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
ටිකක් කල් ගියා ඒ හඬින් නිවෙන්න🥺❤️ පුදුම ලස්සනක්!
@roshinikumari4803
@roshinikumari4803 Жыл бұрын
Godak ලස්සනයි voice eka 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰♥️♥️
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
Wow....😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤Amazing..😍😍❤❤❤❤❤❤Kanchi...all time favourite....😍😍😍😍😍😍😍😍😍😍
@wathsala333
@wathsala333 Жыл бұрын
ඉල්ලා හඩන්නට බැරි තැන යශෝදරාවත් නිහඬ වුණු නිසාම වෙන්නැති හද සසල කළ ප්‍රේමයකට වැදුම් ලබන්නට ඇය වරම් ලැබුවේ... පාවෙලා ආයෙ 🍃
@prabhaniekanayake8478
@prabhaniekanayake8478 Жыл бұрын
Kanchiii🥺❤
@jithyarupasinghe1314
@jithyarupasinghe1314 Жыл бұрын
මං මාරයි ආසයි මේ වචන ටිකට ❤
@Ashan.Jayasanka
@Ashan.Jayasanka Жыл бұрын
බොරලැස්ස 🖤
@wikumofficial
@wikumofficial Жыл бұрын
වරා මල් වාගේ නෑ ගියේ මං පාවී දුරින් හිඳ මා ගයන දුක් ගී නෑසුණිද ප්‍රේමී හද ගිනිගනී ඇවිළී කඳුළු ගංගාවේ දෑල මල් යායේ සුවඳ අරගෙන හනික එන්නම් පාවෙලා ආයේ හිඳින් මා ප්‍රේමී සකිසඳෙ ප්‍රේමේ මා දනිමි මා නුඹගේ පැටළිලා උඩුහුළඟ හා එන්නද එදා වාගේ මට කමා වුව ප්‍රේමී...🥺❤🌸🌻 . ~~~~~~~~~✍️ විකුම්... . මේක කංචි කීවට මට වෙන කෙනෙක්ගෙ කටහඬින් ඇහුණෙ 🥺 හදවතට සමීප හදවතේ අයිතිය අනවසරයෙන් සින්නක්කර ලියාගත්තු ඒත් අවාසනාවකට ගතින් දුර හිමිනැති ආදරණීය කෙනෙක්ගෙ හඬින් ඇහුණෙ. මේ රිප්ලයි එක එයාට...🥺❤🌸🌻
@imato911
@imato911 Жыл бұрын
❤️
@kanchanasewwandi8216
@kanchanasewwandi8216 Жыл бұрын
❤❤
@lalanajayasinghe8518
@lalanajayasinghe8518 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Asandeeeepz
@Asandeeeepz Жыл бұрын
"ආදරෙයි ඈ..''❤😩
@sahana8637
@sahana8637 Жыл бұрын
වෙලවකදි මරන්නත්... තව වෙලවකදි ජිවිතෙ අයෙ කියල දෙන්නත් පුලුවන් .... එ හඩ.. වෙනස්ම හැගිමක් අදරෙයි අක්කෙ...❤️🥺
@_kavindiabeysekara129
@_kavindiabeysekara129 Жыл бұрын
මදුර ගී නාදේ සිත කොහේ ඇදුනේ ඇසුනු සුමියුරු ගීත නාදෙන් මගෙ හිතත් පාවේ......💙 ලස්සනයි අක්කේ... බුදු සරණයි ඔයාට....❤️
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
වචනයෙන් කිව නොහැකි තරම් ලස්සන යි .හිත නිවන සැදැහැ ගීතය ක් සේ වැනි✍.🙏💛🙏 බුදුසරණ යි කන්චි 💛💛💛
@Chey_b7z
@Chey_b7z Жыл бұрын
හිත වැටුන වෙලාවට හදාගන්න අහන්න පුලුවන් සින්දුවක්..ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ වගේ සින්දු අනේ.thank you so much ආයෙත් මේ වගේ සින්දුවක් අපට දුන්නට
@chamindulakshitha9169
@chamindulakshitha9169 Жыл бұрын
It’s beautiful as well as Youuuuuu 🥹❤️
@pansilukulitha4481
@pansilukulitha4481 Жыл бұрын
Dn kanchana brand ekak 😉🔥🔥
@rosi9999
@rosi9999 Жыл бұрын
මේ සින්ඩුව නම් බවනාවක් වගෙ . Thanks akki .
@emilhettiarachchi5961
@emilhettiarachchi5961 Жыл бұрын
Daily meditation session 🪷
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
🤍
@Dasu1111
@Dasu1111 Жыл бұрын
මේක නම් කාංචනා ගේ වෙනස්ම නිර්මාණයක්‌ හදවතට දැනෙනවා ඒ වචන ගොඩක් භාවනාවක් වගේ 🥺🤍
@MiniduDinush-ms7qw
@MiniduDinush-ms7qw Жыл бұрын
කදුළු ගංගාව් දෑල මල් යායේ සුවද අරගෙන වරෙන් හනිකට පාවෙලා ආයේ... සිදුහත් යශෝධරා කතාවට අලුත් අර්ථයක්.. Happy to say this voice is best
@naduntheekshanadiulgahage7314
@naduntheekshanadiulgahage7314 Жыл бұрын
Best voice 😮‍💨💕
@kavinduhansana4406
@kavinduhansana4406 Жыл бұрын
අවවාදයයි.....⚠️️ අධිමාත්‍රාවක් වන බැවින් වහා ඇබ්බැහිවෙනසුළුයි.....🍂
@chandrikahewage6542
@chandrikahewage6542 Жыл бұрын
thava songs one😍🥰🥰
@r.m.nayanarathnayake1662
@r.m.nayanarathnayake1662 Жыл бұрын
අක්කි සිංදුවක් එනකල් බලන් හිටියේ. මරු ලස්සනයි😉
@kalpam
@kalpam Жыл бұрын
විනාඩි කීපයකට හිත එක්තැන් උනා....
@SayuniH
@SayuniH Жыл бұрын
ඒ කටහඬට පුලුවන් ඕනම දුකක් නැති කරන්න..❤🙂
@lakshikamadhuwanthi2013
@lakshikamadhuwanthi2013 Жыл бұрын
අක්කියාහ්🥰😘 My favorite voices 😥🥰 My angel 😍
@tharukadilshan7613
@tharukadilshan7613 Жыл бұрын
හිත නිවන භාවනාවක් ❤️🙂
@anuradha_deshan
@anuradha_deshan Жыл бұрын
දැනටම 8ක් පාරක් ඇහුවා වෙනම රහක්❤❤ හදවතේ trending❤️🥺
@buddhikamadhushan1046
@buddhikamadhushan1046 Жыл бұрын
Thilina has done a great music creation. After Charitha stopped collaborating with the artists with whom he collaborated before controversies emerged, I thought there would not be any person to replace that gap. Charitha is undoubtedly a next level composer, but I think Thilina is also improving in terms of complexity and quality of his compositions. Hopefully, Thilina will be able to close the aforesaid gap which nobody else could close perfectly so far.
@damminiindeewaree4076
@damminiindeewaree4076 Жыл бұрын
❤❤ wow .akki ❤
@nipunbandara2311
@nipunbandara2311 Жыл бұрын
Queen ගෙ තවත් රාජකීය වැඩක් 💐💖🌹😍
@IsaraJayawardana
@IsaraJayawardana Жыл бұрын
වරා මල් වාගේ හිතුමතේ පාවේ... නුඹත් ඒ වාගේ... මා දවා පාවේ.... 🦋🌸
@ranugabaritha
@ranugabaritha Жыл бұрын
Melody, lyrics & vocals from uu 🥹 no more needed kanchi akkii 🥹❤
@Janith_Abeysekara
@Janith_Abeysekara Жыл бұрын
Charithage music වලට ලගින් යන්න music කරල තියනව ❤
@yasirumadushan6030
@yasirumadushan6030 Жыл бұрын
තවත් එක භාවනාවක් වේනම් ඒ අක්කේ ඔයාගෙ කටහඬ.වෙනම ලෝකෙකට හිත අරන් යනව.🥺❤️
@chamabro2095
@chamabro2095 Жыл бұрын
Woow
@lahirubasnayake2381
@lahirubasnayake2381 Жыл бұрын
වරා මල් වාගේ හිතුමතේ පාවේ.. නුඹත් ඒ වාගේ මා දවා පාවේ..🙂❤
@කවීසංකල්ප
@කවීසංකල්ප Жыл бұрын
තාම සිංදුව ඇතුලේ ❤❤❤
@nishelperera403
@nishelperera403 Жыл бұрын
Kanchi's Lyrics & Melody..🌍😍👌
@kanchana1131
@kanchana1131 Жыл бұрын
Kanchi ගෙ හඬ හුගක් දුක්බර විදියට ගීතවත් වෙන්නේ මේ ගායනය පුරාවට... ඒ මේ ගීය කියන තරුණිය තමන්ගෙ පෙම්වතාගේ දුරස් වීම ගැන තැවෙන විදිය පෙන්නන්න වෙන්න ඕන.. ඇය විටක ඔහුට එන්න කියනවා දෑල මල් සුවඳත් අරන්.. ඒ එයාලගෙ මතක වෙන්නත් පුළුවන්.. නමුත් අන්තිමට ආයෙත් එයාම කියනවා සුළඟේ පැටලිලා එන්න එපා කියලා.. ඒ, කෙල්ලගේ හිතේ තීන දුකත් එක්ක තරහා පිට කරන්නද.. නැත්තං සුළඟ වගේ ආවොත් ආයෙත් ඒ වගේම යයි කියල බයෙන්ද.. හිතාගන්න අමාරුයි.. ඒත් මෙච්චර සංවේදී කෙල්ලගෙන් ඈතට වෙලා ඒ තරුණයා ඉන්නෙ කොහොමද.. ඒ ඇයි... මට නම් හිතෙන්නේ එයාට මොනවා හරි ලොකු ප්‍රශ්නයක් නිසා ඇයගෙන් සදහටම ඈතට යන්න වෙලා කියලා.. සමහර විට අසනීපයක් වෙන්නත් පුලුවන්.. ඒ ඈතට යන්නෙත් ඇය වගේම හිතින් ගොඩාක් දුක් වෙවී වෙන්න ඇති.. ඇයගේ ගායනයට ඔහු මෙහෙම පිලිතුරු දෙනවා ඇති... "හදේ වේ ප්‍රේමේ කඳුළු මා දෑසේ හද සිසිල් කල මගේ සඳ නුඹ තනිව සිත් අහසේ ... තනිව සිත් අහසේ ... පිච්ච මල මාගේ දහස් වර සිහිවේ දැවි දැවී හද මේ සුසුම් වැල් පාවේ... කඳුළු ගංගාවේ ඉවුරු පෙනුනාවේ මතක අරගෙන යන්නෙ හනිකට සැනසියන් සොඳුරේ ... සැනසියන් සොඳුරේ ... බඹා කෙටු ප්‍රේමේ නුඹයි සංසාරේ පින් පුරා රිසි සේ එන්නෙ මා ආයේ ..."
@wihanganimnada4588
@wihanganimnada4588 Жыл бұрын
🥺❤️❤️
@kanchana1131
@kanchana1131 Жыл бұрын
@@wihanganimnada4588 ❤️❤️
@hpspotter757
@hpspotter757 Жыл бұрын
මේක අහද්දී ඇත්තටම් පවෙන වගේ...හිතට අමුතු feel එකක් දැනෙනව 🥺🙂
@upulsandaruwan4436
@upulsandaruwan4436 Жыл бұрын
ඒ හඩ පිස්සුවක් ❤❤
@wihanganimnada4588
@wihanganimnada4588 Жыл бұрын
අනේ මේ වගේ ඒවා තමා අහන්න ආසම ඔය කටහඬින්...🥺❤️
@senithulaksara8960
@senithulaksara8960 Жыл бұрын
❤භාවනාවක් වගේ අක්කේ😍 💜Good luck & All the best🎀😚
@n_senevirathne7783
@n_senevirathne7783 Жыл бұрын
වෙනස් ම රසක් ...ඔහේ අහගෙන ඉන්න හිතෙනවා ..අරුමැසියකි ඔය කටහඩ ❤️🎶
@dushanimadhushika7120
@dushanimadhushika7120 Жыл бұрын
ආදරෙයි ♥️
@isiya_with_meme
@isiya_with_meme Жыл бұрын
මාර ලස්සන කටහඩක්🥺හැමදාම නින්ද යන්නෙ අනුරාධිගෙ සින්දුවක් ඇහුවම...🥺❤️මේකත් මාරම ලස්සනයි...❤️
@minoraattanayakege6387
@minoraattanayakege6387 Жыл бұрын
කාන්චි 👌👌👌
@okindupeiris
@okindupeiris Жыл бұрын
Kali vibe eka aye th 😍❤️🔥
@yasassandaruwan1502
@yasassandaruwan1502 Жыл бұрын
සුපිරියක් කාන්චි අක්කී 🤩😘❤
@poorniimasha6870
@poorniimasha6870 Жыл бұрын
මම ගොඩක් ආදරේ කරන,❤ මම අනුගමනය කරන,😌 නිහතමානී චරිතයක්.. ඒ කටහඬ භාවනාවක්..ඇත්තටම ගොඩක් ලස්සනයි කාංචි අක්කා❤🖇
@rupikadamayanthi7650
@rupikadamayanthi7650 Жыл бұрын
අක්කිගෙ කටහඩ සහ නිහතමානි කමට ගොඩක් මිනිස්සු ආදරෙයි වෙන කට්ටිය වගෙ ලොකු කම නැති ප්‍රක්ශක ආදරෙ දිනාගත් ලංකාවෙ ගායිකාවක්❤.... තව තවස් මෙ වගෙ වැඩ කරන් යන්න සුබ පතනව ...❤ හදිස්සිද මංදා ගිතයෙන් පස්සෙ අපු හොද ගීතයක් අක්කිට සුබ පතනවා
@sheshdiaries
@sheshdiaries Жыл бұрын
Old Kanchi Is Back 🥺♥✨
@senuriudawaththa1276
@senuriudawaththa1276 Жыл бұрын
ඔය කටහඬ ඇහෙනකොට,,,කොහේදෝ පාවේ❤❤
@SR_Creative98
@SR_Creative98 Жыл бұрын
Wow kanchi💫❤️💐
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 107 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 19 МЛН
Yashodara (යශෝධරා) - GANGADARA
3:26
GANGADARA
Рет қаралды 1,7 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 107 МЛН