VIRAMAYE (විරාමයේ) | Ridma Weerawardena | Thilina Boralessa| Official Music Video

  Рет қаралды 1,936,199

Ridma Weerawardena

Ridma Weerawardena

2 жыл бұрын

VIRAMAYE (විරාමයේ) Offical Music Video
​Stream Now : ridma.lnk.to/Viramaye
Follow Modern Sri Lankan Classics
Apple Music:ceymusic.lnk.to/MSLCAppleMusic
Spotify: ceymusic.lnk.to/ModernSLClassics
Artist: Ridma Weerawardena
Lyrics​: Thilina Boralassa
Music composed, Produced, Arranged by Thilina Boralessa
Piano, Synth and Backing vocals by Thilina Boralessa
Recorded, Mixed and Mastered by Thilina Boralessa @Amusync Entertainment
Starring​
Ridma Weerawardena
Dinupa Kodagoda
Executive Producer
Ridma Weerawardena
Producer
Madhuni Alahakoon Pussewela
Sponsored By
SALOTA International (PVT) Ltd
Extra Artist
A.A. Wijesinghe
K.K. Ghanaseeli
W. G. Ghanawathi
D.P. Anushka
K. Theshan Tharindu
D. P. Gayan
A.A. Lanka Hanasani
Nethmi Navodya
K. Vihanga Vishmitha
Director ​
Baratha Gihan Hettiarachchi
Director Of Photography​
Madhuni Alahakoon Pussewela
Editor
Lahiru Madusanka
Colorist
Dinindu Jagoda
Art Director
Channa Asanka
Make up
Madara Godage
Costume Designer
Wasanthi Alwis
Assistant Director​​
Chathurangi Rasikala Pathirage
Production Manager
Muditha Rupasinghe
Art Assisatnts
Sukitha Madubashana
Chamika Prasanna
Camera Department
Focus Puller - Kasun Vimukthi Wickramasinghe
2nd Camera Assistant - A.K. Suresh
3rd Camera Assistant - M.A. Sahesha Thamod
Gaffer
Mahesh Gunarathne
Grip
H.M.Dinesh Chamara
Lighting Technicians
Susantha Rathnasiri
Sanjeewa Vikum
Production Assistant
Ravindra Tharaka
Tharindu Lakmal
​​
Catering Service
Nalin Suranja Ranasinghe
Drivers
Asoka Bandara
K.K.Lasitha Priyankara
Danushka Lakshan
Kalum Srinath
Special Thanks
Kolitha Wickramasinghe (Managing Director at SALOTA International (PVT) Ltd)
Ranil Goonewardene
Tamara Handy
Methun SK
Nadika Weligodapola
Ranura Perera
Roomini Wijayarathne
Jayashika Padmasiri
Commissioner, Depot Katharagama - Nuwan Buddika
Ransara Madhusanka
P.M. Amarasiri

Пікірлер: 1 800
@dhanithsri2187
@dhanithsri2187 2 жыл бұрын
රිද්ම අයියා, මේ සින්දුව අහනකොට මම අහන්නේ ඔයාව පෞද්ගලිකව දන්න කෙනෙක් විදියට. ඔයා හිතන විදිය, ඔයාගේ vibe එක මේ සින්දුවේ හැමතැනින්ම දැනෙනවා. ඒක ඔයාව දන්නෙ නැති කෙනෙක්ට දැනෙන විදියට වඩා වෙනස්. ඒක මාරයි.. ආදරෙයි!!!❤️
@malithfernando1987
@malithfernando1987 2 жыл бұрын
Nokiya kiyanne loku පසුතෑවීමක් එක්ක රිද්ම තාමත් විදවනව කියලද කවුරු හරි ගැන
@thinkfreshgdalyrics.7691
@thinkfreshgdalyrics.7691 2 жыл бұрын
🥺💔
@ravi12312
@ravi12312 2 жыл бұрын
@AyeshiVrs
@AyeshiVrs 2 жыл бұрын
❤️👍
@dewminigunarathne407
@dewminigunarathne407 2 жыл бұрын
❤️😍
@ridmaw
@ridmaw 2 жыл бұрын
Thank you so much for all the love ❤️❤️ විරාමයේ ආදරයෙන් වැළඳ ගත්තාට ස්තූතියි 🙏
@chamarakavinda7293
@chamarakavinda7293 2 жыл бұрын
❤️
@amila9395
@amila9395 2 жыл бұрын
🥺♥️ You are the most matured artist I have ever seen.
@shainyrk8407
@shainyrk8407 2 жыл бұрын
🥰❤️
@rushgunawardena4148
@rushgunawardena4148 2 жыл бұрын
Please dnt rest, we need more songs of this calibre and we wont rest until we do. So keep producing .. Greeting from Australia
@janithshehanviduranga8572
@janithshehanviduranga8572 2 жыл бұрын
ආසම කට හඩක් ❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
So beautiful 🥺… ♥️R
@ravindugayan3265
@ravindugayan3265 Жыл бұрын
Your voice going great with this song. I can imagine🙂
@antrusinhala
@antrusinhala Жыл бұрын
I agree too. Such a soulful melody.
@malkishehani3351
@malkishehani3351 Жыл бұрын
❤️🌺
@kushanudarakumarasiri6486
@kushanudarakumarasiri6486 Жыл бұрын
Like your songs❤
@New.songs.700
@New.songs.700 11 күн бұрын
So color full
@auroralane002
@auroralane002 2 жыл бұрын
මේ සිංදුව දවසක් බස් එකේදි play උනා. බස් එකේ එච්චර වෙලා තිබ්බ මිනිස්සුන්ගෙ කතා ඔක්කොම ඉබේම නැවතුනා. ඒ විනාඩි හතර හැමෝම තමන්ගෙ ලෝකවල නැවතිලා මේ සිංදුව ඇහුවා. පුදුම සිංදුවක් මේක ❤️
@TD-lt4xl
@TD-lt4xl 2 жыл бұрын
True❤💫
@vishwanimeshcharuka9754
@vishwanimeshcharuka9754 2 жыл бұрын
♥️
@thisisjoel691
@thisisjoel691 Жыл бұрын
@tossjewellery-wearelaborat4394
@tossjewellery-wearelaborat4394 Жыл бұрын
එක හරි . එහෙම වෙන්න ඕනේ ! ❤️🔥🥺💙🍃⭐
@antrusinhala
@antrusinhala Жыл бұрын
Lassana sinduwak. Mamath gamanak yana atharedi youtube autoplay wuna. Sinduwa iwara wenakan therune naha.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
රිද්ම ඔයා විරාමයක් අරං ,හරියටම හරි "විරාමයක් "එළියට දැම්මා .හරියටම ඔබව තේරුම් අරන් කරපු නිර්මාණයක් 🔥 thilina ,දිනූපා,භාරත ඇතුළු සැමට ජය වේවා❤️🌍
@chavindupahasara2963
@chavindupahasara2963 2 жыл бұрын
ආසම කෙනෙක්❤️
@nilminirathnayaka2603
@nilminirathnayaka2603 2 жыл бұрын
ආයෙත් මේ මතක ඔක්කොම අරන් නාදගමට එන්න... 😥
@umeshaariyawansha9723
@umeshaariyawansha9723 2 жыл бұрын
Manuranga aiya athin liya unu ridma kiyn sinduwk blnn asawen innw😊
@krishanilshara4117
@krishanilshara4117 Жыл бұрын
විචාරය ලියන්න දන්නෙ කවුද මෙ සින්දුවෙ 😊
@antrusinhala
@antrusinhala Жыл бұрын
Hemotama Jaya wewa.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
මගේ පුතා ගැන තිබෙන ආඩම්බරය, අභිමානය මම කොහොම කියන්නද? අවුරුදු ගානකට සැරයක් මේ වගේ එක ගීතයක් අපිට දුන්නත් ඇති පුතේ. හදවත පතුලෙන්ම එන ඒ සුන්දර ආදරනීය හඩේ ඇති භාව ප්‍රකාශනය හැමදාම සින්දු කිව්වත් සමහරුන්ට ගන්න බැරි නිසා ඒවා අපිට,දැනෙන්නේ නැහැ. තිලිනටත් ගොඩාක් පින් මේ ලස්සන භාව පූර්න ගීත නිර්මානයට. හද පතුලටම වියපත් මටත් දැනුනානම් තරුන දරුවන්ට කොහොම දැනෙනවා ඇතිද. 🤗😘
@thestoryteller-lk
@thestoryteller-lk 2 жыл бұрын
ඇත්ත මැඩම් මටත් වීඩියෝ එක බලද්දිම රිද්ම අයියගේ Facial Expression ගැන මාර විදියට දැනුන.හරියට කාලයක් රඟපාපු නළුවෙක් වගේ හරිම තාත්විකයි..පුදුම ලස්සනක්..❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
පුතාලා දන්නෙ නැතුවට රිද්මගේ ආරම්භය, නලුවෙක් ලෙසයි he is a multi talented, great human being. He should act in a good movie.
@vindiv7024
@vindiv7024 2 жыл бұрын
🥰🥰🥰😊happy mum
@swarnasalgado5909
@swarnasalgado5909 2 жыл бұрын
@@anojaweerasinghe5764 Thank you for putting the foundation .... I believe Ridma is where he is because of අභින 🙏❤️
@sahasrivimansha9874
@sahasrivimansha9874 2 жыл бұрын
Ekak nam madi awruddakata 😒 awtuddakata 10k wath ona 😌
@draglionmusic8001
@draglionmusic8001 2 жыл бұрын
Lyrics මටම කියන්න ඕනවට ටයිප් කරා... ක්ශිතිජය මායිමේ පාමින් සිත් රටා ඈතින් සිහිනයේ ගිලෙනා දිනයක හමුවෙනා දිනයක වෙන් වෙනා හීනෙක ජීවිතේ තවරා.. මතකේ ඈත ඉවුරේ යාවී පෙනෙන්නේ ඒ හීනේ විරාමයයි. දිනයක හමුවෙනා දිනයක වෙන් වෙනා හීනෙක ජීවිතේ පවරා.. අහසට ළං වෙලා සයුරට ළං වෙලා මා හදේ ඇදි රූ රටා ක්ශිතිජය මායිමේ දිනයක හමුවෙනා හීනෙක ජීවිතේ තවරා ආ ආ ආ ඒ විරාමයේ හමුවී නැවතී හිත සොරාගත්තාදෝ දැනුනී//
@dileeshawimalasiri4079
@dileeshawimalasiri4079 2 жыл бұрын
Thank you❤
@thisisjoel691
@thisisjoel691 2 жыл бұрын
Ty❤
@udaraganguli9961
@udaraganguli9961 2 жыл бұрын
Thank you
@somethingdifferent8689
@somethingdifferent8689 2 жыл бұрын
Thanks machan meka balan man hamadama kiyanawa
@antrusinhala
@antrusinhala Жыл бұрын
Thank you bro lyricswalata
@spaceline4345
@spaceline4345 Жыл бұрын
හැමොටම තව කෙනෙක්ගෙ ආදර කතාවක් කියන්නෙ විහිලුවක්.. ඒත් තම තමන්ගෙ හිත විතරයි දන්නෙ ඒ ආදරේ කොච්චර අවංකද කියල.. හිමි කරගන්න බැරි උනත් තවත් බලාපොරොත්තු වෙන හිත් කොච්චර මේ සින්දු අහනව ඇත්ද... මගෙ හිතත් ඒ වගේමයි.. එයාගෙම ආදරේ තාමත් හොයන...kavi❤️ -Ayo-
@TharangaDissanayake_
@TharangaDissanayake_ Жыл бұрын
❤️❤️
@microcontrollerworld3121
@microcontrollerworld3121 Жыл бұрын
💕
@Dewmina967
@Dewmina967 Жыл бұрын
@nuwanthanethmina2476
@nuwanthanethmina2476 Жыл бұрын
හිතට තදින් වදින ඇත්ත කතාව
@m.i.ashcharya1654
@m.i.ashcharya1654 2 жыл бұрын
දවසක.. එයාගෙ ආදරණීයම මතකයන් එක්ක ආදරය පිරුණු ඒ අමූතු හිස්කම හිතේ හිරකරන් ජීවත් වෙන්න සිද්ධ වෙන ආදරවන්තයින් මේ සින්දුව කොච්චරක් ඉවසාවිද කියන හැඟීම ඇවිත් ඇස්වලට කඳුලු ආවා රිද්ම අයියේ..😔💔 හරීම සංවේදී සුන්දර නිර්මාණයක්👏❤️
@Methun_SK
@Methun_SK 2 жыл бұрын
ආදරෙයි ❤🌸
@mithunmadushanka449
@mithunmadushanka449 2 жыл бұрын
මේ සින්දුවේ විඩියෝ එකේ ලොකු කතාවක් තියනවා අර තියන් ඉන්න මල් වල පවා එත් මේකේ හරිම තේරැම ඔනී රිද්ම.
@shavinmalindu
@shavinmalindu Жыл бұрын
මොන මගුලක්ද මේ දැන් මාසයක් විතර වගේ ඉඳන් හැමදාම නිදා ගන්න කලින් මේක අහන්න වෙනවනේ නැත්නම් නින්ද යන්නේ නැති සීන් එකක් තියනවා 😣❤ that's mean So beautiful 🥺
@shanindudarshana8456
@shanindudarshana8456 2 жыл бұрын
රැල්ලට යන කලාකරුවො අතරෙ ජනප්‍රිය වෙන්න හදන කලාකරුවො අතරෙ තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන යන නියම වැඩකාරයෙක් ❤️
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
සුපුනුයි කාංචනයි දෙන්නම රැල්ලට ගහ ගෙන ගියා... 😪😪😪
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
ඒකයි අදටත් රිද්මට රැල්ලට ගියපු fan base එකක් නැත්තෙ. අපි වගේ ලංකාවෙ හතරකොනෙන් සෙට් උන ආදුනික චරිත තමා ඉන්නෙ එකාට එකෙක් දන්නෙ නැති. සමහරවිට උබ මේව ආසාවෙන් ඇහුවට උබෙ යාලුවො මේවට කැමති නැති වෙන්න පුලුවන්.
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
@@HP-hu8rw මගේ යලුවෝ අහන්නෙම මල් සින්දුමයි.😕
@seenween3218
@seenween3218 2 жыл бұрын
එල කිරි👍
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
@@HP-hu8rw H P.. ado meka aththak... mata mathakai charitha ge rahath himiwarun song eke api denna athara podi waliyak giya ... mn me ubawa me wage lassna sindu wala dakina ki weni sare da manda ... ආදරෙයි ඉතින් ❤☘
@JanaaAndDinuu
@JanaaAndDinuu 2 жыл бұрын
විව්ස් මෙච්චර තිබ්බට එකම කෙනා ⁣කී පාරක් බලලා ඇතිද ? බෙරිහන් දෙන සංගීතය වෙනුවට උඩුගම් බලා පියමන් කරන සංගීතය ස්තුතියි රිද්ම අයියෙ ඔයාට . ඇත්තටම මේවගෙ රසය හැමෝටම දැනෙන්නේ නෑ දැනෙන අය පිං කරල . ඔලුවට අමුතුම සුවයක් තියෙන්නෙ මේකෙ තියෙන මාත්‍රා රිද්ම ඔක්කොම පපුවටම කඩාගෙන යනව තව තව නිර්මාණ කරන්න ජය ⁣වේවා ❤️
@SandeepJayalath
@SandeepJayalath 2 жыл бұрын
@ridma අතරමං වෙලා පිස්සෙක් වගේ අහන්නේ මේක👌 good luck machan 🙂❤️
@sulakshanasenarathne7503
@sulakshanasenarathne7503 2 жыл бұрын
"දිනයක හමුවෙනා දිනයක වෙන්වෙනා හීනෙක ජීවිතේ පවරා අහසට ලංවෙලා සයුරට ලංවෙලා මා හදේ ඇදි රූ රටා🎶"
@yureshapathirana545
@yureshapathirana545 2 жыл бұрын
විරාමයේ... ❤ සිතිජය මායිමේ පාමින් සිත් රටා ඈතින් සිහිනයේ ගිලෙනා දිනයෙක හමුවෙනා දිනයෙක වෙන්වෙනා හීනෙක ජීවිතේ තවරා මතකේ ඈත ඉවුරේ යාවී පෙනෙන්නේ ඒ හීනේ විරාමයයි දිනයෙක හමුවෙනා දිනයෙක වෙන්වෙනා හිනෙක ජීවිතේ පවරා අහසට ළංවෙලා සයුරට ළංවෙලා මා හදේ ඇදි රූ රටා සිතිජය මායිමේ දිනයෙක හමුවෙනා හීනෙක ජිවිතේ තවරා ඒ විරාමයේ හමුවී නැවති හිත සොරා ගත්තාදෝ දැනුනි ඒ විරාමයේ හමු වී නැවති හිත සොරා ගත්තාදෝ දැනුනි
@iamknoxpresley
@iamknoxpresley 2 жыл бұрын
දිනූපාගෙ චාම් ගතියයි රිද්මගෙ අහිංසක කමයි එකට ගැලපුනාම මරු😍
@n.l9097
@n.l9097 2 жыл бұрын
😍
@avishkaindula1035
@avishkaindula1035 2 жыл бұрын
සිංදුව ඇහෙද්දි දැනුන දේවල් comment එකකට අමුණන්න බෑ අයියේ! ❤️❤️😍😍
@nilansajithperera14
@nilansajithperera14 2 жыл бұрын
ජීවත් වෙන්න හුස්ම දෙන උඹලට පිං 🖤🤍
@frankina127
@frankina127 2 жыл бұрын
රිද්මගෙ කඩහඩ අපිට මගහැරුනා ටික කාලයකට. පහුගිය කාලේ එක දිගට ආපු වේදිකාව පෙරලන්න හදන ලකඩ බකඩ සිංදු ඇහිලා එපා වෙලා හිටියේ. යොහානිගේ හිට් වීමත් එක්ක ඔක්කොම ඒ වගේ සිංදු හැදුවා එපා වෙන්නම. ගොඩක් ඒවා කුනුහරුප මෙලෝ රහක් නෑ. මාදවීගේ අලුත් සිංදුවත් එක්ක ආයෙත් හිත නිවුනා. දැන් රිද්මගේ මේ සිංදුවත් එක්ක තවත් රහයි🖤 රිද්ම අය්යේ.. තාම හිතයටින් ඉල්ලනවා සඳවතියේ, කුවේනි, සොයා ආවා වගේ ගීත. පුලුවන් නම් ආයෙත් රිද්ම + චරිත යුගයක් හදමු. අපි හරි ආදරෙයි ඒ රහට.. හැමදේම තාවකාලික මේ ලෝකේ සමාව දෙමු සමාව ගමු. මොකද කලාකරුවන් වන ඔයගොල්ලන්ගේ හිත් අපට වඩා හරි ලස්සනයි සංවේදියි.. සුබ පැතුම්... 🖤❤️✌️🙏💐
@smile.......
@smile....... 2 жыл бұрын
ඔව්ව්ව්ව් අපේ කන් පින් කරල තියේ නම් ආයෙ එ දෙන්න එකතු වේවා😔💓࿐
@w.a.pamaya366
@w.a.pamaya366 2 жыл бұрын
❤❤❤
@g.m.s.l.7304
@g.m.s.l.7304 2 жыл бұрын
Ow appa, e combination eka thma apita ona, oya hari, api blmu
@arunasumeda4616
@arunasumeda4616 2 жыл бұрын
🙂🥺🖤🔥
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
සුපුනයි කංචනායිත් යොහානිලගෙ ගොඩට වැටුනා 😪😪😪, නාදි සින්දුවත් එක්කම සුපුන්ගේ ඒ කොලිටි එකත් ගිය වෙලාම යයි... දිනේශුත් දැනටමත් ඒ ගොන් ගොඩේ ඉන්නේ...
@pranamaherath1496
@pranamaherath1496 2 жыл бұрын
charitha attalage ekka sinduwak denna please
@techdude2006
@techdude2006 2 жыл бұрын
Anne eky
@eziogaming4606
@eziogaming4606 2 жыл бұрын
දවසක අපේ පොඩිඋන්ට බය නැතුව කියන්න පුලුවන් අපි ඒ කාලෙ ඇහුවෙ මේවගේ සින්දු කියල... 😌❤️
@shee_n_a6481
@shee_n_a6481 2 жыл бұрын
කියාගන්න බැරි මොකක්දෝ හැගීමක හිත හිර වුණා ❤️
@kaveeshamalavipathirana
@kaveeshamalavipathirana 2 жыл бұрын
දිනූපාගේ නිල් ගවුම රිද්මගේ සින්දුවල තියෙන Symbol එකක් වගේ........... මේකත් ඉතිං අනිවාර්යයෙන් ඊළඟ Hit එකක් තමයි ❤️❤️❤️💪💪💪💪💪
@kavindurashmika1517
@kavindurashmika1517 2 жыл бұрын
අහන්නත් කලින් ශුවර් කරල කියතැහැකි ඒ කටහඩ ඇහුව ගමන් පිස්සු වැටෙනව කියල 💖
@-umeshkrishantha-9359
@-umeshkrishantha-9359 2 жыл бұрын
අපිට ආපහු චරිත රිදම combination එක ඕනෙ 😣, දැක්ක ලස්සනම combination එක ❤️, anyway මේකත් පපුවටම වැදුන තවත් එක masterpiece එකක්
@artificiallife3436
@artificiallife3436 2 жыл бұрын
ඒක ආයේ වෙන එකක් නැතිවෙයිද කියලත් හිතෙනවා බන්. කර්තෘ භාගය නොදී රිද්මයි සුපුන් පෙරේරයි පිටරට ගිහින්, වෙන තැන්වල ගිහින්, උන්ට ඕන විදිහට චරිතගේ සහ චන්ද්‍රසේන තලංගමයන්ගේ සින්දු පිනට කිව්වා. ගීත නිර්මාපකයින්ට තියෙන්න ඕන තැන එහෙම නැතිකරන්න දෙන්න බෑ බං. මේක අපේ මියුසික් industry එක. මේකට ලොකු වටිනාකමක් තියෙනවා . අපි මේවා රස විඳින හැමවෙලාවකම ඒකට අපි ණයයි. රිද්මයි, සුපුනුයි ඒකට වංචා කරා බන්. පුද්ගලිකව මම උන් දෙන්නාටම කැමති නෑ බන්. එහෙම බෑ මියුසික් වලට ආදරේ කරන්න ඕන. කොහමත් සංගීත ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලංකාවේ තියෙන නීතිමය පසුබිමට අදාළව දැන් මුන්දෙන්නට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙලා තියෙන්නේ. .... මම මේක කිව්වේ චරිත + රිද්ම දෙන්නාගේ සංයෝගය බලාපොරොත්තුවෙන් ඉන්න ෆෑන් කෙනෙක් මමත්. ඉතින්, මගේ ජාතියේ උන් මේක දැනගන්නම ඕන. ඇයි උන් ආයේ එකතු වෙන එකක් නෑ කිව්වේ කියලා.. ඒ අතින් රිද්ම හරිම පහත් 😴
@achininimesha2191
@achininimesha2191 2 жыл бұрын
ඇයි හොඳම දේවල් ඉක්මනින් අවසන් වෙන්නෙ කියලා හිතුණා ♥️
@Harshadewa
@Harshadewa 2 жыл бұрын
දිගු විරාමයට විරාමයක්. මේක ලස්සන සුයාමයක්! Nicely done Ridma, Thilina and Baratha.
@kavindu4142
@kavindu4142 2 жыл бұрын
😍
@zaza-hf4kk
@zaza-hf4kk 2 жыл бұрын
❤️❤️👍
@sudeepajayanath9821
@sudeepajayanath9821 2 жыл бұрын
අයියාගෙනුත් අලුත් එකක් ඕනේ 😊❤️
@antrusinhala
@antrusinhala Жыл бұрын
True
@hansadeneth3806
@hansadeneth3806 2 жыл бұрын
පුදුම ආඩම්බරයක් තියෙන්නේ ඔයාලගෙ සින්දු අහන්න තරම් අපි වාසනාවන්ත වුන එක ගැන 🥺❤️ Best Duo Ever Ridma | Dinupa
@mayurafernando9112
@mayurafernando9112 2 жыл бұрын
අපිව ආඩම්බරෙන් තියෙන අපෙ පරපුරේ ගායකයො ටික..රිද්ම, සුපුන් , දනිත්, චරිත , පියත්, සාදර තව ගොඩක් ඉන්නව ❤️❤️❤️
@darshanidewasinghe1193
@darshanidewasinghe1193 2 жыл бұрын
දිනයක හමුවනා දිනයක වෙන්වෙනා හීනෙක ජීවිතේ පවරා ... අහසට ලං වෙලා සයුරට ලංවෙලා I felt it 💖😋💔😚
@hansadeneth3806
@hansadeneth3806 2 жыл бұрын
0:39 Film එකකවත් නැති visual එකක් 😌❤️ Ridma අයියගේ හෙවනැල්ල විතරයි තියෙන්නේ.
@samadhisawbhagya9662
@samadhisawbhagya9662 2 жыл бұрын
Oya kivvamai dakke eka...😳
@viduneranjani585
@viduneranjani585 2 жыл бұрын
@@samadhisawbhagya9662 ow mamath
@sanduahasna4848
@sanduahasna4848 2 жыл бұрын
tnx for the comment.
@girlfromtaprobane
@girlfromtaprobane 2 жыл бұрын
Wow ow mai
@galaxy_Wolf_
@galaxy_Wolf_ Ай бұрын
අඩේ.... මට හිතුනු දේ confirm කලා ඔයා 😢❤
@ashansarividini30
@ashansarividini30 2 жыл бұрын
පේලි දෙකයි අහුනේ අගේ හිරිකඩුත් පිපිලා ඉවරයි.......හිතා ගන්න බැරි තරම් feel එකක් දැනුනා.....🥺❤️
@kaush__
@kaush__ 2 жыл бұрын
ඒ හඩ , රූප රචනය , රිද්ම අයියගේ අහිංසක පෙනුම , දිනූපා අක්කගේ සරල ලස්සන හිතට අමුතුම හැගීමක් එකතු කරනවා 🥱 රහයි ❤️👏
@antrusinhala
@antrusinhala Жыл бұрын
True. Simple wagema lassanai.
@user-jl1oe5dc2b
@user-jl1oe5dc2b 6 ай бұрын
ඇත්තමයි....❤
@kalharabandara838
@kalharabandara838 2 жыл бұрын
ඇයි මෙ විරාමය මෙතරම් කොට 😩❤️ තව තිබුනනම් විනාඩි 4 දැනුනෙ තප්පර 4ක් වගේ , ඒතරම් මේක ඇබ්බැහි විමක් 😩❤️
@pavithmatheesha
@pavithmatheesha 2 жыл бұрын
Treanding වෙනවමයි කියන කට්ටිය කෝ බලන්න.👀 ❤️🏆
@relaxmindmusic6945
@relaxmindmusic6945 2 жыл бұрын
Aniwaa 🙌😎
@isuruamarathunga7725
@isuruamarathunga7725 2 жыл бұрын
❤️❤️🤗💯❤️
@smile.......
@smile....... 2 жыл бұрын
හරි දුකයි බන් ලන්කාවෙ ගොබ්බයො බහුතරේ මේව අහන්නෙ නැහැ ඒක හින්ද තව කාලෙකට මෙ වගෙ ගොඩක් ලස්සන සින්දු ට්‍රෙන්ඩි එන එකක් නෑ
@zaza-hf4kk
@zaza-hf4kk 2 жыл бұрын
අනිවා මේ සැරෙ වෙනවා👍දැනටමත් 17 on trending ❤️❤️🤘
@shainyrk8407
@shainyrk8407 2 жыл бұрын
#13 on trending 🥺❤️
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 2 жыл бұрын
හැමදාම වගෙ හිත නිවෙන භාවනාවක් 🥺♥️එ හඩ එ වචන මතක ලොකෙක හිර වෙනවා හිත නිවනවා 🥺😍 “දිනයක හමුවෙලා… දිනයක වෙන්වනා… හිනෙක ජිවිතෙ තවරා…” රිද්ම අයියාගෙ album එකක් එනකල් බලාගෙන ඉන්නවා
@TheWaysrilankatravel
@TheWaysrilankatravel 2 жыл бұрын
මාරයි ඕයි තමුසෙ .❤️
@hirunadeeshamadurawala4834
@hirunadeeshamadurawala4834 2 жыл бұрын
අනේ තව සින්දුව දිග උනානම් කියල හිතුන.❤❤❤
@sandeepalyrics
@sandeepalyrics 2 жыл бұрын
ඔව් ...එදා මතක ගලා නොයන මගේ ආත්මයේ උරුමය මා නුබට පිදූ ඒ හවසේම නුබ මා හිතලුවක තනි කෙරුවේ මන්දැයි මා නොදනී..... අදත් ඒ හවස බලන්න එන මම එදා අහස ම දකින්නේ....නුබ තියා ගිය විරාමය නිසාය... මා හුස්ම නුබ අතැර ....නෑ...... නුබ, මා හුස්ම අතැර ගොස් ය මා හුස්ම මා අතැර යන තුරු විරාමයේ මා හිදිමි...... නිමානයක නුබ තබනා.....ඒ ආත්මාදරේ.....පතමි මතුබවේ ....... Sandeepalyrics Ridma ❤️ බයිසිකලයේ හෙවනැල්ල තුල ඉන්නේ පදින ඔහු පමනි.... I love that point 😻
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
Bro... 😍😍😍
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
Oyagei mahirugei aluth sinduwa anidhdha needha release wenne...🤨
@lahirushanuka4104
@lahirushanuka4104 2 жыл бұрын
අයියේ මන් මේක කොපිකර ගන්නවා ❤️
@sandeepalyrics
@sandeepalyrics 2 жыл бұрын
@@lahirushanuka4104 no issue mchn😍
@matheecreationlk2655
@matheecreationlk2655 2 жыл бұрын
@@sandeepalyrics Contract කරගන්න විදියක් නැද්ද..🙌
@navoddilshan8569
@navoddilshan8569 2 жыл бұрын
We are Waiting for kuweni live in concert 😐💔
@vihanganethsara1883
@vihanganethsara1883 2 жыл бұрын
Yup
@kavindu4142
@kavindu4142 2 жыл бұрын
Humh 😶❤️
@zaza-hf4kk
@zaza-hf4kk 2 жыл бұрын
Yeah♥️
@hasithacrh
@hasithacrh 2 жыл бұрын
මේක perform කරන එකක් නෑ, Music චරිතගෙන් නෙවෙයිනේ ☹️
@bupathipranama6054
@bupathipranama6054 2 жыл бұрын
aye kiveni concert kiyala deyak na thiyenne kuveni the musical, eke ridma aiya ehm na 😢
@ashleyhobie3088
@ashleyhobie3088 2 жыл бұрын
මං පොඩි කාලේ ටිකිරි පැදුර බලන කාලේ කුවේණි ගැන ඉගෙන ගද්දි මැවිලා පෙනුනේ දිලූපා අක්කාව... ඇයිද මන්දා මාර ලස්සනක්... ඊට අවුරුදු ගානකට පස්සේ එයා කුවේණියේ කියනවා,... කුවේණියක් විදියට... 🥺 ඒවා අහඹු ද!? රිද්ම අයියේ.. ඒ කටහඬ! අමරදේව මාස්ටර්, කේමදාස මාස්ටර් යුගය වගේ නාදගම, චලිත යුගයකට ආදරය කල හැකි.... ❤ පින්
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
ඒකනම් සින්දුව ක් නොවෙ කොහෙද ලෝකයකට ගෙනියන භාවනාත්මක ගීතය ක් 💐💖💐
@madumiwanigasuriya8294
@madumiwanigasuriya8294 2 жыл бұрын
ක්ෂිතිජය මායිමේ දිනයක හමුවෙනා දිනයක වෙන්වෙනා හීනෙක ජීවිතේ තවරා.... ඒ විරාමයේ හමුවී නැවතී හිත සොරාගත්තාදෝ දැනුණී❤️
@praveenmadanayake8580
@praveenmadanayake8580 2 жыл бұрын
❤️❤️
@sithijabalasooriya1656
@sithijabalasooriya1656 2 жыл бұрын
@Go-fo5wt
@Go-fo5wt 2 жыл бұрын
❤️‍😙
@_ikz.wow.zki_
@_ikz.wow.zki_ 2 жыл бұрын
රිද්මගෙ ආසම ඒ අමුතු vibe එකට💕❤️
@preshanikoshila8209
@preshanikoshila8209 2 жыл бұрын
හීනියට රිදුමක් පපුවේ ඇතිවෙන මතක අවුස්සන හදවතට කතා කරන ගීතයක් ❤️‍ හරිම ලස්සනයි අයියේ 🧡🖤
@dreamer5340
@dreamer5340 2 жыл бұрын
රිද්ම දනිත් සුපුන් දිනේෂ් ❤️
@wihangachamikara6611
@wihangachamikara6611 2 жыл бұрын
ලයිට් ඕෆ් කරල ඇස් පියාගෙන අහන්නකෝ. ඒක පිස්සුවක්. ඇල්කොහොල් ඩ්‍රග් මොකුත් නැතුව ටක් ගාලා මත් වෙන පිස්සුවක් ❤️
@chamathmethmina8578
@chamathmethmina8578 2 жыл бұрын
බයිසිකලේ පදිනකොට හෙවණැල්ලෙ ඉන්නෙ රිද්ම විතරයි!♥️
@kitsooft
@kitsooft 2 жыл бұрын
0:56
@narufernando1884
@narufernando1884 2 жыл бұрын
ඇඬෙන බව සක්සුදක්ව දැන දැන ආයෙ ආයෙ අහනව.... මේව අධිමාත්‍ර මත්පෙති 💞🔥😪
@tharindulakshan3619
@tharindulakshan3619 2 жыл бұрын
රැල්ලට යන සිංදු අතරේ මේක මැනිකක් වගේ සිංදුවක්.❤️🥺 මොහොතකට හිත අතරමන් වෙනවා
@Tharuu2315
@Tharuu2315 2 жыл бұрын
විරාමයේ...🥺❤ ක්ෂිතිජය මායිමේ පාමින් සිත් රටා ඈතින් සිහිනයේ ගිලෙනා... දිනයක හමුවනා දිනයක වෙන්වෙනා හීනෙක ජීවිතේ තවරා... මතකයේ ඈත ඉවුරේ යාවී පෙනෙන්නේ ඒ හීනයේ විරාමයයි... දිනයක හමුවෙනා දිනයක වෙන්වෙනා හීනෙක ජීවිතේ පවරා... අහසට ලං වෙලා සයුරට ලංවෙලා මා හදේ ඇදි රෑ රටා... ක්ෂිතිජය මායිමේ දිනයක හමුවෙනා හීනෙක ජීවිතේ තවරා... ඒ විරාමයේ හමුවී නැවතී හිත සොරා ගත්තාදෝ දැනුණී....//
@hirushifernando5659
@hirushifernando5659 2 жыл бұрын
ක්ෂිතිජය මායිමේ පාමින් සිත් රටා ඈතින් සිහිනයේ ගිලෙනා දිනයෙක හමුවෙනා දිනයෙක වෙන්වෙනා හීනෙක ජීවිතේ තවරා __________________________ 🍃 ඉදහිටක දී වෙනස්වන මුත් අහසත් සයුරත් එක්ව තැනූ ක්ෂිතිජ මායිමේ හිද සිතක රටා මවමින් දිනක හමුවෙමින් වෙන්වෙන සිහිනයක ජීවිතය ගෙවා මතකය නැමැති ඉවුරු කොනෙහි හිද මැවූ සිහිනයේ විරාමය තබනා මේ විරාමයේ අවසානය ද ඇරඹුම ද මෙය යැයි සිතේ... ආදරණීය හදවත් මෙවැනි සමු ගැනීම් වලට නුසුදුසු ය. හිත් සනහන හඩත් අපූරු පද ගැලපුමත් මිහිරි සංගීතයත් හදෙහි ලැගුම් ගන්නා මේ විරාමයට සුදුසුම ත්‍රිත්ව සංකලනය යි. _ Hirushi_ #Addicted# Great job 🔥🌻🍃
@nirmalchanuka9588
@nirmalchanuka9588 Жыл бұрын
හම්ම් ඔව් එක ඇත්ත එ විනාඩි 4 දි නැවතුන හිත හොරාගත්තා අයියෙ උබ ඇත අතිතයට මතකය අරගෙන ගියා එ කට හඩ ඇත්තටම ලස්සනයි 🥺🥺🥺💔 අබ්බැහි විම 100% ❤️
@adeeshanimsara6043
@adeeshanimsara6043 2 жыл бұрын
මතක මැරෙන මිනිසුන්ගේ නොමැරෙන සිතුවිලි රිද්ම අයියා ඔයාට ජය. සංවේදී කලාට ❤️
@falanandrea
@falanandrea 2 жыл бұрын
Beautiful!! ♥️
@Mind_flayer2
@Mind_flayer2 2 жыл бұрын
උදේ දැක්කා release කරලා තියෙනවා සින්දුව එත් ඒ වෙලාවෙ බැලුවෙ නෑ සින්දුවෙ රහ දන්න නිසා. මේ වගේ පාන්දරක සද්ද බද්ද නැති තැනක අහන්න ඕන නිසා. විරාමයක් ❤️❤️ සුපිරි වැඩක් වෙනදා වගේම ❤️❤️🙂🙂
@sasankakasun
@sasankakasun 2 жыл бұрын
කතා කරන හීනයක් ! දවස පුරාම හීන දකින්න මම දවස පුරාම නිදියන්නේ නෑ ! ඒත්, දවස පුරාම හීන එක්ක කතා කරනවා රිද්ම එක්ක !🤍
@AmandaKothalawala
@AmandaKothalawala 2 жыл бұрын
සිංදුව සංගීතය එක්ක ඒ රූප රාමු ටික ජීවිතයම rewind කරලා පෙන්නනවා. විරාමයකදි ජීවිතයට සතුට ගෙනාපු ඇයව කියාගන්න බැරි වෙච්ච හේතුවකට කවදාවත් මගේ නොවෙන්නටම අතරමගකදි හැර යන්න උනත් අදටත් සතුට ගෙනෙන හැම විරාමයකටම හේතුව වෙන්නේ ඇය විතරමයි. සිංදුවේ හැම වචනයක්ම ඒ විරාමයත් එක්ක බද්ධ වෙලා කියලා මට දැනෙනනවා. ඒ හින්දා වෙන්න ඇති මේ සිංදුව දෝංකාරයක් වෙලා මගේ හිත අස්සේ කෑගහන්නේ
@thisarubimsara8933
@thisarubimsara8933 2 жыл бұрын
හතිදාගෙන දුවපු ගමනක හම්බ උනු මානසික විරාමයට ප්‍රේමය ඇවිත් මනසම පිරුණු අවස්ථාවක තමන් එක් රැස් කරගත් හැගීම් එකතු කරගෙන ප්‍රේමය මනසින් ජීවිතේ පුරා රැගෙන සුපුරුදු තරගයට යන්න වෙන එක ගැන සියුම්ව කියපු නිර්මාණයක් කියලා මට නම් හිතුණේ.සිංදුව සුපිරි🤩
@MethiRanasinghe
@MethiRanasinghe 2 жыл бұрын
ඒක මාරයි.... හිත පත්ලෙ තිබුණු මොකක්දෝ හුරුපුරුදු හැඟීමක් කියාගන්න බැරුව හිර වෙලා කඳුළු එක්ක ගලාගෙන යද්දී...
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
විරාමයේ මේ ලස්සන හිත නිවෙන සිංදුව ගැන කියන්න වචන නැහැ.මේ විනාඩි 4 අපි වෙනම මනෝ ලෝකය වෙත රැගෙන ගියා.අපි වෙනම ලස්සන හීන ගොඩාක් එක්ක චිත්‍රපටයක් වගේ අහපු වේලාවේ ඉදන් කියන්න වචන නැහැ.මට එක වේලාවට ඇඩුනා සිංදුව අහනකොට.රිද්ම අයියාගේ ඒ ඒ අවස්ථාවට ගැලපෙන හැගිම් රගපැම් ගැන කියන්න වචන නැහැ ඒ තරම්ම නියමයි පට්ට සුපිරි.අපි වාසනාවන්තයි මේ වගේ ලස්සන සිංදු අහන්න ලැබෙන එකම ගැන.❤❤❤❤❤
@IanKayCey
@IanKayCey 2 жыл бұрын
1) Search for Ridma Weerawardena on KZbin 2) Look for the Thumbnail with Ridma and Dinupa on a Bicycle 3) Play Song 4) Right Click and Select "Loop" 5) Continue with life
@SandaruwanYoutube
@SandaruwanYoutube 2 жыл бұрын
සිංදුව ඉවර උනාද කියලත් බැලුවා.. හිත වෙනම ලෝකෙකට ගෙනිච්ච විනාඩි 4ක්.. ජය වේවා.. පට්ට වැඩක්..❤❤
@ravi12312
@ravi12312 2 жыл бұрын
එක නම් අත්තක් ❤
@s.ecreativedesign7781
@s.ecreativedesign7781 2 жыл бұрын
හම්මෝ ඒක පිස්සුවක්........ ඇබ්බැහිවුනා
@shanilkabimsara5666
@shanilkabimsara5666 2 жыл бұрын
Ridma ayyai charitha ayyai ekathu unoth thava lassana sindu hedei....e sindu set eka thamai supirima.. Aparade.. Oyala aya ekathu venna balanna..nethivela yana rasavindanayata aya pana denna.. 😔😔
@artmakingtrue2227
@artmakingtrue2227 Жыл бұрын
එදා රාත්‍රී 7.15 විතර ඇති . බස් එරේ අයියා එකපාරටම මේ සිංදුව දැම්මා බස් එකේ හිටියේ මගීන් 8 ක්විතර මම බස්එකේ කවුළුව ඇරලා පොඩ්ඩක් ඔලුව එලියට දාලා බස් එකේ වේගයට ප්‍රතිවිරුද්දව එන සුළගේ පහස විඳිමින් මම මේ සිංදුව ඇහුවා මට හිතුන මගේ නැවතුම්පොල තව ගොඩක් දුරින් තිබ්බනම් කියලා මොකද මට ඊලඟ බස් නැවතුමෙන් බහින්න සිද්ද වුනා හැබැයි එදා දවසේ මහන්සිය මට ඒසුළු මොහොතට අමතක වුනා.❤❤
@SupunPereraMusic
@SupunPereraMusic 2 жыл бұрын
♥️♥️♥️
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
මේකනම් සුපිරියක් රිද්ම අයියේ.youtube trending list එකට ආවේ නැති උනත් කමක් නැ හදවතේ trending list එකේ හැමදාම උඩින්ම තියෙන සින්දුවක් වෙයි
@zaza-hf4kk
@zaza-hf4kk 2 жыл бұрын
පැය 5කින් 30 on trending 🤘 අවුලක්ම නෑ❤️❤️
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
@@zaza-hf4kk 👍👍👍
@Tharuu2315
@Tharuu2315 2 жыл бұрын
#15 on trending...😍♥️🔥
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
@@Tharuu2315 hmm 👍👍
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
@@zaza-hf4kk trending 12🔥
@ashenikajayakody1545
@ashenikajayakody1545 2 жыл бұрын
පිස්සුවක් දෙයියනේ🥺♥️ ඒ වොයිස් එක හැමදාම හිත නිවනවා♥️♥️ මතකේ ඈත ඉවුරේ යාවී පෙනෙන්නේ ඒ හීනේ විරාමයයි🥺♥️
@supundinuranga6142
@supundinuranga6142 Жыл бұрын
අතීතෙ සුන්දර මතක මතක් කරවනව ගෙවුනු මතක වෙනුවෙන් කියාගන්න බැරි ලොකු දුකක් කදුලු විදියට පිටවෙලා යනව 🥀❤️ හදවතටම දැනුනා
@matheecreationlk2655
@matheecreationlk2655 2 жыл бұрын
තාම පාඩම් නැ නෙ මේක.🥲😂මගෙ අම්මපල්ලා දැන් විසි තිස් පාරක් විතර මේ song eka අහනවා.😇
@zaza-hf4kk
@zaza-hf4kk 2 жыл бұрын
සිංදුව මාරයි අයිය♥️. අහද්දි දැනනෙන දේ හිතාගන්න අමාරුයි. දාරගන්න බැරි වෙදනාවක් එක්ක කියා ගන්න අමාරු හැගීමක් එනවා😔💔ඇහැට කදුලක් එන්නෙ නොදැනිම.. මේකනම් මාරයි❤️❤️❤️🎵
@lakmihendawitharana1930
@lakmihendawitharana1930 2 жыл бұрын
Never lose your identity Ridma. This creation speaks volumes about what kind of an artist you are.
@t.s.s.perera2923
@t.s.s.perera2923 2 жыл бұрын
අතන මෙතන දුවන අපේ හිත් තත්පර ගානකට එක්තැන් කලා ... භාවනාවක් මේක නම් ❤✨️
@chaminchamzmadushanka6266
@chaminchamzmadushanka6266 2 жыл бұрын
Trending යා යුතු ඒත් කරුමෙට නොයන සිංදු.. 😐
@eternalsnowflake1385
@eternalsnowflake1385 2 жыл бұрын
Hmm😞
@isuruamarathunga7725
@isuruamarathunga7725 2 жыл бұрын
රහක් සොයන්නන් සොයා විදිති..🙏👌👌🤗❤️
@zaza-hf4kk
@zaza-hf4kk 2 жыл бұрын
@@isuruamarathunga7725 aniwaryen👍♥️
@chaminchamzmadushanka6266
@chaminchamzmadushanka6266 2 жыл бұрын
@@isuruamarathunga7725 එකිනෙකාගෙ රස වෙනස්..සමහරු තිත්ත රසට ආසයි සමහරු ආස නෑ.. හැබැයි චරිතලගෙ රිද්මලගෙ සිංදු නොදැනෙන රසයක් වෙන්න බෑ
@hasindu4196
@hasindu4196 2 жыл бұрын
My Man is Back 🥺♥️ ඒ හඬ කොහෙන් ඇහුනත් සැපයි
@umeshaariyawansha9723
@umeshaariyawansha9723 2 жыл бұрын
Me wge sinduwk trending list eke thiynw dkiddi hitht maram sthutui😊❤❤❤
@yasaralakni9841
@yasaralakni9841 2 жыл бұрын
ඒ කටහඬ නම් අම්මෝ.... 😇 වචනෙන් කියන්න බෑ අප්පා... හදේ කොතැනක හෝ සින්දුව කියපු දවසෙ ඉදන් ඔයාගෙ කටහඬ ට ආස වුනේ.... පිස්සුවක්නෙ 😍💃
@chathurangadambagolla2240
@chathurangadambagolla2240 2 жыл бұрын
I literally have tears in my eyes. This was so beautiful that is indescribable. Thank you.
@dulanhimz
@dulanhimz 2 жыл бұрын
❤️
@samadhinikapitiya5120
@samadhinikapitiya5120 2 жыл бұрын
True bro
@shriyanicudugama923
@shriyanicudugama923 2 жыл бұрын
Same here, it’s heart touching.
@dhanushkalakmal5410
@dhanushkalakmal5410 2 ай бұрын
🥺❤️
@tharindudinelka9772
@tharindudinelka9772 2 жыл бұрын
හිතෙන දේ තෙරෙන්නැ...හිනියට ඇහැට කඳුලකුත් ආවා....තෙරෙන්නැ....කොමද මේම හදවතටම කතා කරේ....😔❤️❤️
@rk..8981
@rk..8981 2 жыл бұрын
දිනයක හමුවෙනා දිනයක වෙන්වෙනා හීනෙක ජීවිතේ පවරා 🥺❤️ ලස්සනයි අයියේ,ඔයාගේ සිංදුවක් එනකන් මඟ බලන් හිටියේ.ගොඩක් ලස්සනයි.ඒ කටහඬට ආදරෙයි හැමදාම🥺❤️‍🔥
@slrok9177
@slrok9177 Жыл бұрын
Feeling godAi...mathak wena dewal wdi...meknm supiriyk😌❤️❤️
@ravi12312
@ravi12312 2 жыл бұрын
ආසම කටහඩක් 🔥❤ මේකත් වෙනම රහක් ❤️❤❤️
@kdtone9199
@kdtone9199 2 жыл бұрын
ඒ ඔහුගේ රිද්මය යි....🌼🌎
@menukaediriweera5057
@menukaediriweera5057 2 жыл бұрын
Wow eknm kiyl wadknh.samwenn mehm kiynwta mn aththtma hithuwe nh charitha ekka nathuw ridma mechchr lassna nirmanayak karai kiyl e unta ek waradi..eknm kiyl wdknh😍....aphu Ridma Chritha ekthuwena dwsk engmn api balan inw❤️
@dedunuprarthana9823
@dedunuprarthana9823 2 жыл бұрын
මානසික සහනයක් 🥺🤍
@dilshananuradha7297
@dilshananuradha7297 2 жыл бұрын
Riddam අයියෙ ඔයාගෙ හැම song එකම වගේ මේක දැනෙන්නෙත් අපේ හදවතටම,ආදරෙයි ...🥺❤️
@ceylontravelers69
@ceylontravelers69 2 жыл бұрын
මොන සින්දුවක් ආවත් රිද්මගෙ නම් ඒක අහනවා.ඒ තරමටම කටහඬට ඇබ්බැහිවෙලා ඉන්නෙ...♥
@Mintpepe
@Mintpepe 2 жыл бұрын
මං දැන් ඇබ්බැහි වෙලා..🥺🤤♥️
@lofimood4458
@lofimood4458 2 жыл бұрын
පිස්සුවෙන් වගේ අහනවා ආපු දවසේ ඉදන්.මේ සිංදුවේ තියෙම උපරිම ලස්සන විදින්නෙ තේරුමත් එක්ක ඒ ලෝකෙට යද්දි 🥺🥰 රිද්ම අයියේ මාරයි..
@sandalinisanja1318
@sandalinisanja1318 2 жыл бұрын
ජීවිතේ මෙතෙක් ගෙවුණු රසවත්ම මිනිත්තු හතර .... ආසම කටහඬත් එක්ක අමුතුම හැඟීම් ගොඩක තනි වුණා වගේ දැනුනා අති සාර්ථකයි රිද්ම අයියේ 🥺🧡
@antrusinhala
@antrusinhala Жыл бұрын
WOW
@bhashi1594
@bhashi1594 2 жыл бұрын
තනිකරම පිස්සුවක්😍..කටහඩ නම් තනිකරම භාවනාවක්...❤️‍🔥...දිනූපා හරිම චාම්..ඒ වගේන රිද්ම❣️දිනූපා දෙන්නම එකතු වුණාම හරිම ලස්සනයි❣️..මොන වශියක් කරලද මන්දා ඇබ්බැහි වෙන කටහඩවල් දෙකක්☺️❤️‍
@madhushikasewwandi4745
@madhushikasewwandi4745 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 🔥👌💖
@imalmadhusanka3929
@imalmadhusanka3929 Жыл бұрын
යකෝ මට මේක මිස් උනේ කොහොමද යකෝ.. පපුව හූරනවා වගේ.. ඒකටම පෑහෙන රූපරචනය.. කල ග්‍රේඩින්ග් කැමරා ඇන්ගල් නෙක්ස්ට් ලෙවල්..❤️
@anushikaedirisinghe7186
@anushikaedirisinghe7186 2 жыл бұрын
වෙනමම ලෝකෙක අතරමං කරනවා ❤
@SP-mr6sz
@SP-mr6sz 2 жыл бұрын
මේ සින්දුව දාගෙන ඔය වගේ නිස්කලංක ගම්මානෙක බයිසිකලයක් පැදන් යන්න පට්ටම ආසාවක් තියනවා බං 😌😍
@nimanthafernando4610
@nimanthafernando4610 7 ай бұрын
අහසට ලංවෙලා සයුරට ලංවෙලා මා හදේ ඇඳි රූ රටා.... සිතිජය මායිමේ දිනයක හමුවෙනා හීනෙක ජීවිතේ තවරා... ඒ විරාමයේ හමුවී නැවතී හිත සොරාගත්තා දෝ දැනුනී......🥹❤
@sadeepamalshan3779
@sadeepamalshan3779 2 жыл бұрын
තනුවත් අහගෙන visual එක දිහා බලන් ඉද්දී දැනෙන ඒ හැගීම වචන කරන්න බැරි රහක් වගේ ම,ඒ හැගීමට හරි ලෝභයි🍃🌼❤️
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 14 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 118 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 195 МЛН
Kailashini
4:07
Eranga Abeygunasekara - Topic
Рет қаралды 1,5 МЛН
Ridma Weerawardena - Soya Awa (සොයා ආවා)  [Official Video]
4:18
Ridma Weerawardena
Рет қаралды 1,9 МЛН
#starman #superman #viral #shorts
0:28
Starmaan
Рет қаралды 28 МЛН
Потоп из какашек??? @zackdfilms - автор анимации.
0:31
Время знаний
Рет қаралды 4,4 МЛН
Мировой Рекорд по Засыпанию (@DazByron )
0:30
Голову Сломал
Рет қаралды 11 МЛН
M&M IN MY THROAT
0:35
dednahype
Рет қаралды 3,7 МЛН