aththamai hamuduruwane ada me wage aruth bars sindu liyawennema nathi tharam.oba wahansege e padawalata ithamath mihiri gayanayak sumangi soyura kara thibenawa.oba wahanseta mewani Geetha thawa thawath liyanna sakthiya dairya lagewa.theruwan saranai
@asiriphotography8331 Жыл бұрын
Maha loku gaburu arthayak danena siduwak. Puluwannam me sinduwe theruma kiyanna. Hamuduruwo aththatama oba wahansege pada pela gana kiyanna wachana na. Puluwan kenek innawanma mata meke hari therum kiyanna. Adaraya paraduna kenekge hagimda naththam badapu kenek wena kenek wenuaen badena ekak gana kiyana githayakda. Loku udauwak. Mokada me theruma man goda dawasaka idan hoyanawa
These songs, the final result of all of you, are like a meditation. Best wishes to all. Especially for Sunira Malli. And the lyrics are fantastic. පායා දුරින් මගෙ සිත් අහසට නාවත් හදගිර සිඹින දින සදවතියි නුඔ තාමත් ප්‍රේමය පවා දන් දී පාරමි පෑවත් වෙසතුරු වනු කෙසේ මට නැති දා මාවත් මේ දිවි වංකගිරියේ මං මුලාවී නොතෙමෙන් අසෙනි වරුසාවක පමාවී සුලවත් මනමෙ නොවුණත් මං ප්‍රියාවී සැලමුතු පෙමින් හද නුඹවම සොයාවී විහඟුන් හැඟුම් ලයගින් ඉඟි කරාවි නුඹ එනතුරා මේ ඇස් නිදි වරා වී හැරදා යන්න බැරි තරමට සරාගී ප්‍රේමය කියන්නෙම හැඟුමකින් විරාගී