No video

Daney ( දැනේ ) - Santhush Weeraman |Live at Plain Teaයයි සින්දු දෙකයි

  Рет қаралды 244,575

Bathiya N Santhush

Bathiya N Santhush

Күн бұрын

Daney | Performed live at Plain Teaයයි සින්දු දෙකයි Interview with Manu.
Vocals | Santhush Weeraman
Guitar | Nalin Samath
Album | Life
Melody & Lyrics | Santhush Weeraman

Пікірлер: 305
@vinz_music8116
@vinz_music8116 3 жыл бұрын
ඒ හිනාවේ වගේම ඒ voice එකෙත් පුදුම ලස්සනක් තියෙන්නේ..😍😍 මේ වගේ හඩක් වෙන කාගෙන්වත් මං අහලා නෑ..❤❤ #Santhush 😘
@thiranyayuvindikumarage358
@thiranyayuvindikumarage358 3 жыл бұрын
e katahanda nm bawanawak
@Mintpepe
@Mintpepe 3 жыл бұрын
සංතුශ්ගේ ඒ නිහතමානී හිනාවට මං මාරම ආසයි...☺️❤️🔥
@rvibes5713
@rvibes5713 3 жыл бұрын
කාලෙන් කාලෙට අලුත් අලුත් ෆේවර් වෙනස් වෙනස් ගායකයෝ හිතේ මාරු වෙනකොට හැමදාමත් එකවගේ හිතේ ඉන්න bns. 🎶💖
@worldwide2988
@worldwide2988 3 жыл бұрын
අහිංසක හිනාවයි නිසංසල හඩයි ඇහුනම ඉතින් කොහෙටද මන්දා පාවෙලා යනවා 🎶❤️🎶❤️🎶❤️
@thiranyayuvindikumarage881
@thiranyayuvindikumarage881 3 жыл бұрын
Bathiya N Santhush are the voice personalities of Youth..They have unbelievalbe,invaluable,increadible,hypersensitive voices...they are the king of humility..through their Vasanthaye,Life,Tharunyaye , ayubowan, sarasihina, neththara and the latest album oba nisa,,,we really entertained.Those albums have so many great songs. every singers cant sing to feel their fans hearts but BNS were able to sing to their fans heart...They took our name internationally...we are all really proud of both of you....WE ALL ARE BNS FOREVER..
@santhushweeraman2414
@santhushweeraman2414 3 жыл бұрын
I am truly touched. Thank you for the beautiful words.. thank you for the love...🙏
@bnsmusic
@bnsmusic 3 жыл бұрын
Thank you 🙏
@thiranyayuvindikumarage881
@thiranyayuvindikumarage881 3 жыл бұрын
@@bnsmusic thank u so much for reply to my comment i really happy cuz i still a child and thank fpr ur humility..bns forever
@thiranyayuvindikumarage881
@thiranyayuvindikumarage881 3 жыл бұрын
@@santhushweeraman2414 are u the real santhush weeraman...ohoh welcome
@Subashana
@Subashana 3 жыл бұрын
හිත සිසිල් වෙන ලස්සන කටහඬක් 💙 මනස නිස්කලංක වෙන සිංදුවක් 👌👍💆
@kalanaweerasekara7609
@kalanaweerasekara7609 3 жыл бұрын
දැනේ හමන සුලගේ මතකයි අද වාගේ....❤️ ඉස්සර තිබ්බ ඒ රස ඒ හැගීම තාමත් එහෙමයි BNS❤️💪
@dilstudio3187
@dilstudio3187 3 жыл бұрын
ජීවිතය හරි සරලයි..... ලොකු ලොකු හීන නෑ..... මරණය තෙක් ජීවත් වීම පමණයි.....❤️
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
සන්තුෂ් අයියාගේ හිනාවට මං හෙන ආසයි .මාර ලස්සනයි 😍😍❤❤❤ පොඩිකාලේ ඉඳලම ආසම කරන අපේ සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ඨතමයන් දෙපළ.. 😍😍❤❤ හැමදාම ආදරෙයි BNS අයියලා ❤❤
@binalidasanayake9177
@binalidasanayake9177 3 жыл бұрын
Coach Santhush u have the most Romantic voice in SL according to me..❤ That feeling u give us is just wow..❤😍
@sadee.n
@sadee.n 3 жыл бұрын
Beutifull song 😍හැමදාම හදවතේ රැදෙන හඬ 🎧Love you BNS ❤ හැමදාම ආදරේ ඔයාලගේ ගීත වලට ❤🎧BNS ඔයාලගේ සිංදු අහන කොට හිතට පුදුම නිදහස්,සතුටක් දැනෙනවා 😊✌❤
@thiranyayuvindikumarage358
@thiranyayuvindikumarage358 3 жыл бұрын
yes dear every one cant sing to feel their fans heart but bns able to sing to feel their fans heart
@sanduntharanga1351
@sanduntharanga1351 3 жыл бұрын
මේක mp3 එකේ link එකක් එවන්න බැයිද
@kalhara161086
@kalhara161086 3 жыл бұрын
My favourite coach . beautiful voice and humble coach, I like BNS. Santhush the favourite.
@worldwide2988
@worldwide2988 3 жыл бұрын
ඇවිලෙන ගින්නට කූල් වතුර එකක් හලනවා වගේ සන්තුශ් සර්ගේ හඩින් සින්දු අහද්දි 🎶🎧❤
@indrasenahewamadihage4970
@indrasenahewamadihage4970 3 жыл бұрын
Super santhush is great nice song I like this song very much
@nethunethu5004
@nethunethu5004 3 жыл бұрын
කියන්න වචන නෑ.සුපිරිම තමා ඉතින්👌👌❤❤❤❤❤❤❤🔥🔥🔥🎶🎶🎶SANTHUSH🎶🎶🎶
@ruchiradesilva872
@ruchiradesilva872 3 жыл бұрын
This voice... ❤ went back to 2000s. Thank you santhush for selecting this song. BNS forever.
@shenya859
@shenya859 3 жыл бұрын
If there is pain it can be extinguished with your songs. bns songs are a medicine for the tired mind
@hv5071
@hv5071 3 жыл бұрын
ඒ කටහඩ නම් පිස්සුවක්..... :-)✌️ #bns
@sanjayaperera4693
@sanjayaperera4693 3 жыл бұрын
කොරෝනා නිසා මානසිකව වෙහෙසට පත් වෙලා ඉන්න අපිට මෙහෙම හරි දෙයක් කරලා අපේ මනස සුවපත් කරන ඔබ සැමට ස්තුති ... 🙏🙏🙏 සමජ වගකීම අකුරටම ඉටුකරනවා කිව්වත් කිසිම අසාධාරණයක් නෑ
@shak4608
@shak4608 3 жыл бұрын
මේ තරම් හිත නිවන භාවනාවක් වෙන කොහෙද.... ❤️
@satheeshafernando2588
@satheeshafernando2588 3 жыл бұрын
Ane Santhush oyage voice eka nm patta. E wagema Oya godak hoda nihathamani kenek. Adarei Santhush oyata godak. Suba pathanawa oyata budu Saranai
@sash9136
@sash9136 3 жыл бұрын
Ane Santhush oyage voice eke nm භාවනාවක්. E අහිංසක හිනාව ♥️ Harima නිහතමානී ගායකයෙක්. ආදරෙයි Santhush oyata හැමදාම ඔයාට සුබ පතනවා. බුදු සරණයි
@kushlanihettiarachchi
@kushlanihettiarachchi 3 жыл бұрын
This brings back so many good old memories. 🥰♥️ I had written the lyrics in my physics book and was daydreaming those days thinking of a special one 😁 Thank you very much for selecting this song Santhush ayya. So beautiful 😍
@hasangithathsara7736
@hasangithathsara7736 3 жыл бұрын
your voice is very beatiful Santhush Uncle 😍😍😍
@indunilsilva
@indunilsilva 3 жыл бұрын
I agree 👍
@thiranyayuvindikumarage358
@thiranyayuvindikumarage358 3 жыл бұрын
i also agree
@adeeshikakularatna6510
@adeeshikakularatna6510 3 жыл бұрын
Bless u both legendary musicians in our motherland ❤️🙏
@pavikalpani1639
@pavikalpani1639 3 жыл бұрын
ආදරේ හිතෙන්නේ ඒ හඬ ඒ නිහතමානී කම දෙකටම ❤ Coach Santhush ❤xoxo
@UdeshDushanth
@UdeshDushanth 3 жыл бұрын
Lovely rendition Santhush! Still remember the original version from "Life" - the 2nd album. I was in grade 6 at school, and I was listening to it on cassette. Brings back childhood memories! 😍
@hejanikatugampola7900
@hejanikatugampola7900 3 жыл бұрын
Sameeee.....was listening to this over and over
@achindunethmika9492
@achindunethmika9492 3 жыл бұрын
සුපිරි ..ඒක වෙනම කලාවක් ..ආදරෙයි Bns❤💖
@liltige7092
@liltige7092 3 жыл бұрын
Voice එකනම් ගින්නක් වස්තුවේ. ❤️💛💚
@dilshanrathnayaka4155
@dilshanrathnayaka4155 3 жыл бұрын
Memories fly to my childhood when i hear this. ❤❤
@hirunaransith8647
@hirunaransith8647 3 жыл бұрын
කාලෙන් කාලේට අමුතුම රහක් අරන් එන හදවතේ සදා නොමැකෙන තරු 2ක්⭐ bns❤️💯
@vinujianuththara135
@vinujianuththara135 3 жыл бұрын
Beautiful Voice and Music 🎵🎵❤️❤️ Love you BNS 💖💖
@monishaprabhashini8121
@monishaprabhashini8121 3 жыл бұрын
Still heart touching..♥️ you made my childhood awesome BnS..!
@jayaminirajapaksha7113
@jayaminirajapaksha7113 3 жыл бұрын
best singers of sri lanka,,,, ,,,, like to meet
@dinunaotunna6720
@dinunaotunna6720 3 жыл бұрын
wowww... My Favourite Person....Santhush..🧡🧡😘😘 your voice is soooooo awesome... Love u guys ...👍
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
සෙනෙහස තවම දැනේ.. මේ ලෝකයේ.. Very Great song Santhush Aiya. So tuneful song. Thank you Aiya!
@shanikawilegoda6267
@shanikawilegoda6267 3 жыл бұрын
Listening this song after ages.. but still remember the Lyrics 😍😍 That voice still heart touching 😍😍♥️♥️♥️
@sandaliperera576
@sandaliperera576 3 жыл бұрын
New artists will come. Even good ones. But no one will be able to give this vibe. Cuz its different and unique💖💖
@tharukshiwijesinghe8449
@tharukshiwijesinghe8449 3 жыл бұрын
No matter how many times I see them live, in person or in a concert my heart beat goes up so fast. They are so close to our heart. They touched our heart with music. Much love BNS ❤️ and this song ❤️❤️❤️❤️ amazing new taste
@senuridewmini2398
@senuridewmini2398 3 жыл бұрын
Only the og BnS fans know this underrated song from the the Life album! ❤️
@gayanperera7928
@gayanperera7928 3 жыл бұрын
Thank you
@sumayyaally3868
@sumayyaally3868 3 жыл бұрын
Truth!!!! It was the 5th 🎵 song in the album ...and soo pure.. completely underrated!!
@harindraadikari5095
@harindraadikari5095 3 жыл бұрын
I still have the original Life CD 😁
@dulmindeshitha
@dulmindeshitha 3 жыл бұрын
අනිත් එක ඕන😁 පායා එන සඳවත❤️❤️ Please 🙏
@Absandeshrathnayaka
@Absandeshrathnayaka 3 жыл бұрын
Great voice good luck
@SRICLAP
@SRICLAP 3 жыл бұрын
Still give the vibes like when i listened to it 10 years before 😍😍
@sachinkottearachchi9721
@sachinkottearachchi9721 3 жыл бұрын
5th track in 'LIFE' album. ADDICTED to this song❤
@thimirakulasekara8726
@thimirakulasekara8726 3 жыл бұрын
One of my favourites. Was waiting for a longgg time till Santhush sing it back again.... ❤❤❤
@vinz_music8116
@vinz_music8116 3 жыл бұрын
💖💖💖💖
@hirushkafdo
@hirushkafdo 3 жыл бұрын
Took back to many years.. so beautiful!
@tharakaathuraliya6781
@tharakaathuraliya6781 3 жыл бұрын
දැනේ හමන සුලගේ මතකයී අද වාගේ සෙනෙහස තවම දැනේ දැනේ ඒ සොදුරු ලොකේ ළමාවියේ අපගේ සෙනෙහස තවම දැනේ. යලි හමුවෙදෝ කියා ඔබ සමුගෙන මා හදින් මා සිතුවේ නෑ එදා මගේ සෙනහස ඔබ කියා මේ සංසාරයේ... ඔබයී මගේ ආදරේ.. මා පැතු ලොකයේ ආලොකය දැල් වුනේ යලි හමුවෙදෝ ලොවේ. මගේ ජිවිතේ..මා පැතු ලෝකයේ.. සෙනෙහස තවම දැනේ... දැනේ හමන සුලගේ මතකයී අද වාගේ සෙනෙහස තවම දැනේ දැනේ ඒ සොදුරු ලොකේ ළමාවියේ අපගේ සෙනෙහස තවම දැනේ. යලි හමුවෙදෝ කියා ඔබ සමුගෙන මා හදින් මා සිතුවේ නෑ එදා මගේ සෙනහස ඔබ කියා මේ සංසාරයේ... ඔබයී මගේ ආදරේ.. මා පැතු ලොකයේ ආලොකය දැල් වුනේ යලි හමුවෙදෝ ලොවේ. මගේ ජිවිතේ..මා පැතු ලෝකයේ.. සෙනෙහස තවම දැනේ... We were then children Thats a such a feeling Believe me i love you
@jessathuraliya
@jessathuraliya 3 жыл бұрын
Sing it now 😘😘😘😘
@kickCk0227
@kickCk0227 3 жыл бұрын
ආසම එකක්..... වැඩිය ඇහුනේ නැති ලස්සනම song එකක් ❤️❤️❤️
@ruwandesilva7643
@ruwandesilva7643 3 жыл бұрын
l watch HIS AMAZING songs more FREQUENTLY and ADMIRE the WAY of presentation very much.. Hope he will maintain this enthusiastic calibre in future as well to relax our dull & monotonous lives at least for few hours..
@sasirichandrasiri8201
@sasirichandrasiri8201 3 жыл бұрын
The most relaxing voice I have ever heard😊 Keep entertaining us❤️ BnS❤️
@ErandaMOfficial
@ErandaMOfficial 3 жыл бұрын
Legends ♥️😍♥️
@thiranyayuvindikumarage358
@thiranyayuvindikumarage358 3 жыл бұрын
ah me innee thawath e wage bullet ekk..
@ErandaMOfficial
@ErandaMOfficial 3 жыл бұрын
@@thiranyayuvindikumarage358 😬😍♥️🙏
@sachiththalagala9388
@sachiththalagala9388 3 жыл бұрын
Santhush Thank you so much to bring me back to 2000... if im correct this was in 1st album "Wasanthaye"... i was 10 or 11years old at that time. that casset still at our home ❤❤❤🤩🤩🤩🤩🤩👍👍
@UdeshDushanth
@UdeshDushanth 3 жыл бұрын
This is in fact from "Life", their 2nd album.
@dilrukshigoonawardena8957
@dilrukshigoonawardena8957 3 жыл бұрын
Awesome voice. God bless both of you. B&S
@sherunidesilva8458
@sherunidesilva8458 3 жыл бұрын
So beautiful
@nir2239
@nir2239 3 жыл бұрын
Ur soothing voice Took me thrgh the memory lane ! SL s blessed to have such creative , talented outgoing musicians who think out of box like B N S. Wish u both all the best !
@nisilidasanayake7767
@nisilidasanayake7767 3 жыл бұрын
My favourite singer.
@dhanushka051
@dhanushka051 3 жыл бұрын
මේ ෆ්ලේවල් එක රහයි❤️
@bhagyaweerasooriya182
@bhagyaweerasooriya182 3 жыл бұрын
What a humble and decent singer 🥰 All time favourite. Best wishes!!! 🙂🙂😍😍
@sajiniranasingha431
@sajiniranasingha431 3 жыл бұрын
My favorite, BnS ❤❤❤ your voice is heart touching. Superb work... Good luck BnS😘😘😘😘
@ravindramahanama6996
@ravindramahanama6996 3 жыл бұрын
Wow ❤️ very beautiful santhush
@rvibes5713
@rvibes5713 3 жыл бұрын
Young forever.. 💖
@sheronperera2884
@sheronperera2884 3 жыл бұрын
Simply wooooww...loves that romance in your voice.no one can match that❤️❤️❤️ #santhush
@Paba380
@Paba380 3 жыл бұрын
aneeeee lassanai...mage favorite singers
@lahirudilshan9417
@lahirudilshan9417 3 жыл бұрын
ඒ ගිටර් ප්ලේයින් එකනම් මරූ 👌 ගිටාර් එකෙ ටෝන් එක පට්ට ❤️
@anush_d
@anush_d 3 жыл бұрын
❤BnS
@ayeshmadushanka1973
@ayeshmadushanka1973 3 жыл бұрын
සන්තුෂ් ගෙ සින්දු අහන්න පට්ට ආසයී, ඒත් බෑනේ ගොඩක් වෙලාවට වැඩිපුරම හයිලයිට් වෙන්නේ භාතියගෙ වොයිස් එකනේ, හැබැයී මේක නම් පට්ටයී .... 🖤
@mystudio5285
@mystudio5285 3 жыл бұрын
මාත් මාරම ආසයි 😍😍😍 ඒ හඩ ඇහුනත් හිත නිවෙන පට්ටම ලස්සනක් තියෙනවා. භාතියගේ සද්දේ වැඩීනේ.🤭 සංතුෂ්ගේ සද්දේ අඩුයි.😞 ඒකයි අඩුවෙන් ඇහෙන්නේ... ඒත් දෙක එකට blend වුනාම පට්ට ❤️❤ දෙන්නාටම ආදරෙයි ✌️✌️
@ayeshmadushanka1973
@ayeshmadushanka1973 3 жыл бұрын
@@mystudio5285 ඔවූ ඒක ඇත්ත , භාතියගෙ සද්දෙ වැඩී 😁 අල ලල ලල ලල 😁💔
@hv5071
@hv5071 3 жыл бұрын
ඒකට බාතිය ට කරන්න දෙයක් නෑ. ඒක කටහඩේ ස්වභාවය .ඒක නෙ දෙන්න කොටස් බෙදාගෙන කියන්නෙ. කොහොමටත් දෙන්නම වැඩ්ඩෝ😊
@ayeshmadushanka1973
@ayeshmadushanka1973 3 жыл бұрын
@@hv5071 ඔවු උබ හරී ....
@dilzmusic9336
@dilzmusic9336 Жыл бұрын
@@ayeshmadushanka1973 එහෙම එකක් නෑ නෙහ්,ඒ දෙන්නගෙම වොයිස් එක බ්ලෙන්ඩ් වෙද්දි එක වගේ..... භාතියගේ වොයිස් එක හයි ලයිට් වෙන්නෑ,දන්නෑ මටනම් එහෙම එකක් නෑ, කොහොමත් දෙන්නගෙන් හොදම බෙස්ට් වොයිස් සන්තුශ්ගේ❤️🔥
@dilshcool9340
@dilshcool9340 3 жыл бұрын
Superb job Santhush ayye. Marvelous creation 👏👏🤟
@ruwanperera7720
@ruwanperera7720 3 жыл бұрын
I’m waiting for cover or something of this Song Thanks Santhush Aiya❤️❤️❤️ Love this song❤️❤️❤️❤️❤️❤️❤️
@p.r.jayasundara875
@p.r.jayasundara875 3 жыл бұрын
Niyamai supiriyatama kiyanawa
@trashpanda6239
@trashpanda6239 3 жыл бұрын
Lassanaii sinduwa 👍👍❤️❤️😊😊
@thilinarandeniya
@thilinarandeniya 3 жыл бұрын
Absolutely nice! Though it's from the Life album, it still feels current. Love it!
@kameshcooray8106
@kameshcooray8106 3 жыл бұрын
🌍🎶♥️😍🤩🤗😉 ලස්සනයි
@pavijinadasa3383
@pavijinadasa3383 3 жыл бұрын
Beautiful &Heavenly voice❤❤Legendary voices in our generation &beyond❤❤
@thiranyayuvindikumarage881
@thiranyayuvindikumarage881 3 жыл бұрын
Brillient....who agress with me?
@VishmiWijeratne
@VishmiWijeratne 3 жыл бұрын
This is absolutely beautiful and reminded me why you guys were my favourite artists growing up. Keep it up
@roshanidinushika5669
@roshanidinushika5669 3 жыл бұрын
මගේ ජීවිතේ මා පැතූ ලෝකයේ සෙනෙහස තවම දැනේ
@kawodyasathsarani2021
@kawodyasathsarani2021 3 жыл бұрын
ලස්සන සින්දුවක් 🥰 ආදරෙයි 🥰🥰
@supuninawodya5209
@supuninawodya5209 3 жыл бұрын
BnS ❤ Hamdama adarei oyalat 😘😘
@anurawickramasinghe3820
@anurawickramasinghe3820 3 жыл бұрын
ලස්සනයි මල්ලියා 👏👏
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
B&S ❤❤
@shamlamiskin4909
@shamlamiskin4909 3 жыл бұрын
Santhush 🥰🥰🥰🥰🥰
@kalana.d.j1655
@kalana.d.j1655 3 жыл бұрын
Love it 😍
@tharindunethmal7517
@tharindunethmal7517 3 жыл бұрын
ලංකාව හොල්ලන ලස්සන සින්දුවක් ඕන තව.
@nadeedezilva608
@nadeedezilva608 3 жыл бұрын
Love this one dear Coach...❤️ Healing the soul..❤️
@dilanijagoda8908
@dilanijagoda8908 3 жыл бұрын
beautiful as always👍👍💐
@chathuamarathunga6213
@chathuamarathunga6213 3 жыл бұрын
Enchanting voice Wow😍
@shanu7009
@shanu7009 3 жыл бұрын
Woww😍❤
@knowladgestore2986
@knowladgestore2986 3 жыл бұрын
😍😍😍ලස්සනයි 😍😍😍
@ChalanaPereraMusic
@ChalanaPereraMusic 3 жыл бұрын
So good! ❤️
@lagjayatilekeamaya
@lagjayatilekeamaya 3 жыл бұрын
Nice new song 👍🏻❤️God bless you! for more songs you both do.. 🙏🏻👏🏻🤝👌🏻
@IsuruDeshan
@IsuruDeshan 3 жыл бұрын
Coach ♥️♥️♥️🥰🥰🥰
@meriyanteena688
@meriyanteena688 3 жыл бұрын
භාවනාවක් වගේ 😌♥️🌼🔥
@bandara-wb7br
@bandara-wb7br 3 жыл бұрын
Shaaa harima lassanai aiyaa❤️
@chanushkaanupama
@chanushkaanupama 3 жыл бұрын
Wow....
@kalumliyanage7553
@kalumliyanage7553 11 ай бұрын
Happy birthday🎂 santhush aiya
@amalkifernando4013
@amalkifernando4013 Жыл бұрын
හිතේ ගැඹුරටම කා වැදුනු සින්දුවක්😥 ඇයි දන්නෙ නෑ BNS ගෙ සින්දු අහද්දි පුදුම හැගීමක් එනවා හිතට ඒ කටහඩවල් දෙක ඒ සංගීතය ඒ හැම දේකටම අපිව කාන්දමක් වගේ ඇදෙනවා
@teshanidissanayake9799
@teshanidissanayake9799 3 жыл бұрын
Beautiful ❤️❤️All time favorite
@roshinimary4379
@roshinimary4379 3 жыл бұрын
Amazing..
@sinalikarunaratne3474
@sinalikarunaratne3474 2 жыл бұрын
My 1st crush. Still remember how much I felt broken when I heard that santhush married.🤪😂 Love this songggg♥️🌝
@nilushic7239
@nilushic7239 3 жыл бұрын
woow...🥺💜
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Best of Ranidu 🖤 songs collection 🇱🇰
29:03
Mano Music
Рет қаралды 2,8 МЛН
BNS - Ai Kale Adare (ඇයි කළේ ආදරේ) Official Music Video
5:02
Bathiya N Santhush
Рет қаралды 2,9 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН