Sanasennam Ma (සැනසෙන්නම් මා) - Original with lyrics by Senaka Batagoda (සේනක බටගොඩ)

  Рет қаралды 5,850,925

Senaka Batagoda

Senaka Batagoda

Күн бұрын

Sanasennam Ma - Original with lyrics by Senaka Batagoda
---------------------------------------------------------------------------------------------------------
Lyrics - Senaka Batagoda
Vocals - Senaka Batagoda
Music & Melody - Senaka Batagoda
Harmony - Sereena Batagoda
---------------------------------------------------------------------------------------------------------
රෑ අහසේ තරු දිලුනට
නෑ එලියක් සඳ වාගේ
ජීවිතයට මොනවා තිබුණද
නෑ කිසිවක් නුඹ වාගේ
සැනසෙන්නම් මා
නුඹ ළඟනම් හැම මොහොතෙම
හඳුනාගන්නට
ජීවිතයම
සරලයි නම් මා
නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ
ඉපිලෙයි සිත
පාට ඉතිරෙන දේදුන්නක හැඩ
පාවී යන්නෑ සුළෙෙඟ් බොඳවී
ලෝකය ගැන නුඹ දකිනා සිත
පාට පාට දේදුන්නක් වාගේ
සැනසෙන්නම් මා
නුඹ ළඟනම් හැම මොහොතෙම
හඳුනාගන්නට
ජීවිතයම
සරලයි නම් මා
නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ
ඉපිලෙයි සිත
සැනසෙන්නම් මා ///

Пікірлер: 1 900
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 Ай бұрын
දැන්ම යන්න ඕන මනුස්සයෙක් නෙවි 😢 නිවන් සුවය ලැබේවා ඔබ තුමාට
@It_is_Nerdspeak
@It_is_Nerdspeak Ай бұрын
😔❤
@Musiclife-hh6gn
@Musiclife-hh6gn Ай бұрын
නිවන් සුව ප්‍රවීන කලාකරුවාණෙනි 💐✨✨❤️❤️🥹😢
@MevinduMadubasha
@MevinduMadubasha 29 күн бұрын
😢
@cdeux3059
@cdeux3059 29 күн бұрын
Rest in peace sir
@isuru989
@isuru989 Ай бұрын
සෑම දේම නිමවියහැක නිමේෂයක එහෙම වුනෝතින් මොනවා හිතන්නද" නිවන් සුව ඔබතුමාට❤
@yohankkumara9600
@yohankkumara9600 8 ай бұрын
2024 මේ සින්දුව අහන තවත් අය ඉන්නවද......🥹❤️
@shamshehan3115
@shamshehan3115 7 ай бұрын
@himanperera558
@himanperera558 7 ай бұрын
@menukanchana2692
@menukanchana2692 6 ай бұрын
❤Ow
@wolfboygaming-nm4ok
@wolfboygaming-nm4ok 6 ай бұрын
@dskothalawala86
@dskothalawala86 6 ай бұрын
🎉🎉🎉🎉🎉aniwaaaa
@Vimukthi_Methsiluna
@Vimukthi_Methsiluna 29 күн бұрын
2024 මේ සින්දුව අහන තවත් අය සිටීද❤ ඔබ වියකුනත් කිසිදා නොමියන සින්දුවක් වෙයි මෙය 🎉❤ ඔබට නිවන් සුව සේනක බටගොඩ මහතානනි 🤍🏳️
@vehicleuniverse-ol9ub
@vehicleuniverse-ol9ub 21 күн бұрын
💯🤍🤍
@Spider10007
@Spider10007 Ай бұрын
නිවන් සුව රජුණි 🕊️❤ නුබ ජීවමානයි සැමදාමත් අපගේ හදේ....
@n.hgeekchannel376
@n.hgeekchannel376 27 күн бұрын
@himathweerapana8362
@himathweerapana8362 2 жыл бұрын
සේනක බටගොඩ මහත්මයගේ බිරිදගේ උපන්දිනයට තෑග්ගක් දෙන්න මුදල් නැතිව මේ සින්දුව ලියලා තියෙන්නේ .ගොඩක් ආදරෙයි මේ සින්දුවට 🥰👍
@thisisjoel691
@thisisjoel691 2 жыл бұрын
Seriously??❤
@barneycasting8331
@barneycasting8331 2 жыл бұрын
KZbin channel එක monetize කරලා ද දන්නේ නැහැ. එතකොට සල්ලි එනවා ...
@himathweerapana8362
@himathweerapana8362 2 жыл бұрын
@@thisisjoel691 yeah it's such a beautiful story
@ranjanieweerasinghe5995
@ranjanieweerasinghe5995 2 жыл бұрын
ඇත්ත නේන්නං pata pata දේදුන්නක වගේමයි 🌹🌹🌹🌹🌹
@janith.bandara
@janith.bandara 2 жыл бұрын
@@barneycasting8331 q
@dulipkularathna4579
@dulipkularathna4579 Ай бұрын
මෙවැනි වටිනා හදවතේ නිර්මාණ රැසක් ඉතුරු කොට ඔබ අද අපෙන් නික්ම යනවා....😢 ඔබ සැමදා අපේ හදවතේ ජීවමානයි.... නිවන් සුව ඔබට 🎼Legend ___🖤
@ConfusedCondorBird-pp9ik
@ConfusedCondorBird-pp9ik Ай бұрын
නෑ කිසිවක් නුබ වාගේ නිවන් සුව ඔබතුමාට ❤️
@thusharavishwajith7421
@thusharavishwajith7421 Ай бұрын
නැතිවුනා කියලා දැනගත්ත ගමන් ඔලුවට ආව සේනක බටගොඩ මහත්මයාගේ පළවෙනි සිංදුව..❤😔
@thushw
@thushw Ай бұрын
which one is that?
@WaruniUpeshika
@WaruniUpeshika 26 күн бұрын
Aththtm 😢
@ExploreVision9906
@ExploreVision9906 Ай бұрын
හදවතින්ම විදින්න හැකි ගීත ගොන්නක් ඉතිරි කල ගිය ඔබට තුති.නිවන් සුව කලාකරුවාණනි🙏🙏🙏
@maheshasamaradiwakara5659
@maheshasamaradiwakara5659 3 жыл бұрын
ඕනම කෙනෙකුට තමන්ගේ හිතේ වැඩියෙන්ම බැඳුනු කෙනාගේ රූපේ හිතට දනවන්න මේ සින්දුවට පුලුවන් ...ආදරවන්තයෝ...සැමියා බිරිඳ..දෙමව්පියො දරුවෝ.. හොඳම යහලුව යෙහෙලිය.. මේ මොන කෝනයකින් බැලුවත් ඕනම කෙනෙකුට තමන්ගෙ කරං මේ ගීතය රස විඳීන්න පුලුවන් ..ඉතින් මේ විශිෂ්ටතම නිර්මාණයක් නොවෙන්නෙ කොහොමද ..❤️❤️
@dishan.sanjaya24
@dishan.sanjaya24 2 жыл бұрын
😍😍❤️
@Motivation81216
@Motivation81216 2 жыл бұрын
Superb
@slmaster5127
@slmaster5127 2 жыл бұрын
attac
@homechithra5338
@homechithra5338 Жыл бұрын
❤❤❤
@SubashiniJayamaha
@SubashiniJayamaha Жыл бұрын
ඇත්තමයි.
@murder1028
@murder1028 27 күн бұрын
මං සාමාන්‍යෙන් ලංකාවේ සින්දු එච්චර අහන කෙනෙක් නෙමේ. වෙන මොකුත් නිසා නෙමෙයි මං ඒවට ආස නෑ ඒකේ මං හොයන vibe එක මට හම්බුණේ නෑ ඒත් සේනක බටගොඩගේ සින්දුවක් random play වෙච්ච දවසක මට තේරුනා මං හොයන vibe එකේ සින්දු හදන ලංකාවෙ කෙනෙක් ඉන්නවා කියලා❤️සේනක බටගොඩගේ සින්දු වල තියෙන්නේ සතුටත් දුකත් අතර මැද්දේ තියෙන හෙන calm vibe එකක්. සේනක බටගොඩ නැති උනා කිව්වම මට සිරාවට පුදුම දුකක් ආවේ🤍🕊️Rip legend your music will never die in our hearts
@RoshenAwantha
@RoshenAwantha 20 күн бұрын
ඔහු මියගියද ඔහුගේ සින්දු මීයා යන්නේ නැත 🥺 2024 අහන අය කෝ
@AnjaleeMusic
@AnjaleeMusic 8 ай бұрын
ඔබතුමාගේ මා කැමතිම ගීතය මෙයයි! මගේ අම්මා මේ හෙළ දීපයට ගැලපෙන ගීත මට තෝරා දෙන විට, ඔබේ ගීත අසන්නට මට පුරුදු කලා .. අළුත් ගීතයක් රසික අපගේ බලාපොරොත්තුවයි! මේ පිවිතුරු සංගීතය සහ වචන ඉතාම අගෙයි මහත්මයාණෙනි!
@shanikaranasinghe2038
@shanikaranasinghe2038 5 ай бұрын
අනේ ඒ අම්මා 🥹🥹🥹🥰
@AnjaleeMusic
@AnjaleeMusic 5 ай бұрын
🙏 Ow mage amma harima honda kenek 🙏🧡🧡
@sorry_for_
@sorry_for_ 28 күн бұрын
කිරුළු නොපලන් ගායකයානෙණි ඔබට නිවන් සුව😢
@MOREEN100
@MOREEN100 Ай бұрын
සේනක බටගොඩ 0:46 දක්ෂයෙක්ගේ නික්ම යෑමක්....නිවන්සුව පතමු
@nushadhianuththara9440
@nushadhianuththara9440 Ай бұрын
අපි කොහොම සැනසෙන්නද. කවදාහරි live concert එක්කදී මේ සින්දුව අහන්න බලන් හිටියේ 💔😓
@a__b__h2722
@a__b__h2722 29 күн бұрын
Adoo 😢😢😢😢
@PathumJayanath
@PathumJayanath 16 күн бұрын
සිරාවට මටත් මිස් උනානේ 😢😢😢😢
@tharikaranchagoda4106
@tharikaranchagoda4106 Жыл бұрын
ආයෙ මේ ලෝකෙ කවදාවත් , මේ හඬට සමාන කරන්න පුලුවන් හඬක් අහන්න වෙන්නෙ නෑ...ඒ තරමටම ඔබේ හඬ අද්විතීයි... ආදරෙයි ❤❤ 2023.01.23. 11:55 p.m.
@Skara999
@Skara999 Жыл бұрын
ලෝකෙට මේ වගේ කලාකරුවෝ බිහි වෙන්නේ මාරම කලාතුරකින් ...අපේ රටෙ මෝඩ මිනිස්සු මේ හඩින් ..මේ හැකියාවෙන් හරි ප්‍රයෝජනයක් ගත්තේ නෑ...අගය කිරීමක් දුන්නේ නෑ..හැබැයි අදටත් පරක්කු නෑ..
@nazrumohamed2955
@nazrumohamed2955 9 ай бұрын
@pasindinimsara2186
@pasindinimsara2186 Жыл бұрын
Singer : Senaka Batagoda Lyrics : Senaka Batagoda Music : Senaka Batagoda වචනයෙන් පරිසමාප්ත කලාකරුවෙක් ❤
@Lovebird619
@Lovebird619 Жыл бұрын
😎
@niroshanadananjaya8298
@niroshanadananjaya8298 Жыл бұрын
Parana kala karayekda bn ❤️💚❤️
@pasindinimsara2186
@pasindinimsara2186 Жыл бұрын
@@niroshanadananjaya8298 ඔව් නේ එයා පරන කෙනෙක්
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks 👍👍👍🌹🌹🌹
@shan_p_dissanayake
@shan_p_dissanayake Ай бұрын
🤍
@Blackadam335
@Blackadam335 2 жыл бұрын
👑 ලාංකීය සංගීතයේ කිරුළු නොපළන් රජු✨️
@Lahiru2118
@Lahiru2118 Жыл бұрын
🔥😍
@Skara999
@Skara999 Жыл бұрын
අනිවාර්යයෙන් ..කිසිම අගය කිරීමක් , ප්‍රයෝජනයක් නොගත්ත මුලු ලෝකෙම උනත් ග්‍රහනයට ගන්න පුලුවන් මාර ලස්සන "ආත්මීය සංගීතයක්" කරන මනුස්සයෙක් ...ලෝකෙට මේ වගේ කලාකරුවෝ බිහි වෙන්නේ මාරම කලාතුරකින් ...අපේ රටෙ මිනිස්සු හරිම අවාසනාවන්තයි මේවගේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න දැනුමක් නැති එක ගැන...මාරම දුකයි..
@gayanpushpakumara3563
@gayanpushpakumara3563 Жыл бұрын
සුපිරි
@laleendrasamarakoon614
@laleendrasamarakoon614 Жыл бұрын
😊
@ThircyPrasangika
@ThircyPrasangika Жыл бұрын
පුදුම ලස්සන කටහඩක් ලෝකය දිනන්න ශක්තිය ලැබේවා
@chamarasenaratne7827
@chamarasenaratne7827 Жыл бұрын
රෑ අහසේ තරු තිබුණට... නෑ එළියා.ක්. හඳ වාගේ... ජීවිතයට මොනවා තිබුණද... නෑ කිසිවක් නුඹ වාගේ... සැනසෙන්නම් මා... නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට සරලයි නම් මා. නුඹ හා ගෙවනා කාලය... සෙනෙහස විඳ ඉපිලෙයි සිත... පාට ඉතිරෙන දේදුන්නක හැඩ... පාවී යන්නෑ සුළඟේ බොඳවී... ලෝකය ගැන නුඹ දකිනා සිත... පාට පාට දේදුන්නක් වාගේ... සැනසෙන්නම් මා... නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට සරලයි නම් මා. නුඹ හා ගෙවනා කාලය... සෙනෙහස විඳ ඉපිලෙයි සිත... සැනසෙන්නම් මා... සැනසෙන්නම් මා... සැනසෙන්නම් මා... සැනසෙන්නම් මා...
@pasindumadushan3048
@pasindumadushan3048 Ай бұрын
රෑ අහසේ තරු දිලුනට..!! නෑ එලියක් ඔබ වාගේ..!!! සුබ ගමන් මිත්‍රයා..!! 🤍 (9/11/2024)
@lakindumadusanka9595
@lakindumadusanka9595 3 жыл бұрын
ඇඟේ මයිල් කෙලින් වෙලා කඳුලු පනිනවා ඔබ තුමා හැමදාම මාව අඬවනවා මේ සින්දුවෙන් ❤️❤️❤️❤️❤️😭😭😭😭 එතරම් ආදරෙයි
@ImaliOshadi
@ImaliOshadi 3 жыл бұрын
Ooooo e kathawa hari
@Mr_DiNA
@Mr_DiNA 3 жыл бұрын
Sirawatama 😥❤
@chamithunimneth4181
@chamithunimneth4181 3 жыл бұрын
attha hadawatehe sinduwuk hemdama ahanawa
@shavinlakmal4806
@shavinlakmal4806 2 жыл бұрын
Athtm🥺
@darshanaruwan1449
@darshanaruwan1449 Жыл бұрын
සහතික ඇත්ත ....❤❤
@cinemahub9-j7x
@cinemahub9-j7x Ай бұрын
ඔබතුමා අද අප අතරින් වෙන් වෙලා ගියාට ඒ හඩ..ඒ රාගය..කිසිදිනක වෙන් නොවේ. නිවන් සුව සේනක බටගොඩ මාමේ😭😭❤️
@mmaudios3393
@mmaudios3393 4 жыл бұрын
ලොකු ලොකු ආටිස්ට් ලගේ කම්ප්ලිමන්ට්ස් මේ වගේ මාස්ටර්පීස් එකකට නැති උනාට, නිදහස අගය කරන, සාමය අගය කරන, සාහිත්‍ය අගය කරන ලොකු රසික පිරිසක් ඉන්නවා ඔයාට සේනක සර්! "සැනසෙන්නම් අප" ❤️🙂
@chamodmaduranga3866
@chamodmaduranga3866 2 жыл бұрын
ෂා ලස්සන කමෙන්ට් එකක්❤️
@pasindumadushan3048
@pasindumadushan3048 9 ай бұрын
💛
@roshanlakmal9641
@roshanlakmal9641 Жыл бұрын
මොහුගේ Unplug show එකක live අත්විදපු අය දන්නවා ඒ feeling එක. පසුතැවිලි වීමට පෙර ජීවිතයේ එක වතාවක් හරි බලන්න අහන්න දකින්න විදින්න යන්න. සුනිල් පෙරෙරා මහතා මෙන්ම මා දුටු තවත් නිහතමානීම මිනිසෙක් ❤
@UvinduPushpitha
@UvinduPushpitha 9 ай бұрын
Senaka Batagoda sir ge unplug akak gana dannawada oba thuma..?
@supunwedasinghe1
@supunwedasinghe1 4 жыл бұрын
අකුනු ගහ ගහ වහින හවසක, ජනේලයක් ලඟට වෙලා උණු ප්ලේන්ටියක් බොන ගමන් හෙඩ් සෙට් එක ගහගෙන අහන්න පුළුවන් සින්දුවක් , හිතපන්කෝ ඒ ෆීලින් එක !! වෙනම ලෝකෙකට අරන් යයි උඹලව ❤️❤️
@lakmalarchchige1381
@lakmalarchchige1381 4 жыл бұрын
උදේ වෙද්දී මැරිලා ඉදීවි.👼
@supunwedasinghe1
@supunwedasinghe1 4 жыл бұрын
Rasa restaurant 🤷🏾‍♂️🤷🏾‍♂️
@ireshasilva4916
@ireshasilva4916 4 жыл бұрын
ජොයින්ට් එකකුත් තිබ්බානම් කියලා වැඩක් නෑ
@sumalbhadrajith5476
@sumalbhadrajith5476 4 жыл бұрын
මම මේ වෙලාවෙ ඒක විදින්ව...😌❤
@supunwedasinghe1
@supunwedasinghe1 4 жыл бұрын
Iresha Silva සුර ලෝකේ එහෙනං ❤️❤️❤️
@manojsamanthusharamanojsam5946
@manojsamanthusharamanojsam5946 Жыл бұрын
මට තාම අව්රුදු 19 යි.මගේ මේ මුලු අව්රුදු 19යටම අහපු සුපිරිම සිංදුවක්. එකනම් පිස්සුවක් 😌❤️
@Shehanhansanawijebandara
@Shehanhansanawijebandara 11 ай бұрын
hitha niwena sinduwak
@The_San_Channel
@The_San_Channel 9 ай бұрын
මටත් එහෙමයි....
@nishelrashvinda9772
@nishelrashvinda9772 7 ай бұрын
Mata 18
@arunalandekumbura1170
@arunalandekumbura1170 Ай бұрын
තව ලස්සන සින්දු තියෙනව..❤
@PamudithaIrosha-tp4dj
@PamudithaIrosha-tp4dj Ай бұрын
mamath ahapu lassanama song ekak
@hellomemers1997
@hellomemers1997 4 жыл бұрын
මට මේ සින්දුව recommend වෙලා තිබ්බ එකක් මම search කරලා හම්බුනේ නැ. සේනක බටගොඩ කියන නම අහල තිබ්බ ඒත් මේ සින්දුව ඇහුවායින් පස්සේ මම බැලුව මෙතුමා ගෙ තව සින්දු මොනාද කියලා මෙච්චර කාළයක් තිස්සේ ආසාවෙන් අහපු බොහෝ ගීත මෙතුමා ගෙ කියලා දැන ගත්තම ඇත්තටම දුක හිතුනා මෙතුමා ගැන ඇයි මිනිස්සු නොදන්නෙ කියලා.. හදවතට දැනුනු කටහඬක්, අපූරු ගී පද මාලාවක්. මේවායි trending එන්න ඕන ගීත. හොඳම දේ තියෙන්නේ සැඟවිලා.... වලාකුලෙන් එහා ඉමේ
@diyatha903
@diyatha903 4 жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝ..මාරම කටහඩක් ඒක 😍😍
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 3 жыл бұрын
හැන්ගුන තැන් තමා ලස්සන සහෝ ඒ තැන් වල ඉතුරු වෙන්නේ නිදහස විතරයි එහෙම නිදහසක් නැතිනම් ඉතුරු වෙලා ඇත්තේ ආගිය අයගේ පා සටහන් වෙන්නත් පුලුවන්
@madushanjayasinghe4629
@madushanjayasinghe4629 3 жыл бұрын
Ow ban matath me feeling ekamai awe mechara kal ahapu sindu methumage kiyla danune na
@ImaliOshadi
@ImaliOshadi 3 жыл бұрын
Ooooo
@piyathperera7004
@piyathperera7004 3 жыл бұрын
Ekanam sira kathava ♥️
@heshandharmawardhana
@heshandharmawardhana 2 жыл бұрын
ඒ බිරිඳ කොතරම් සෙනෙහසක් ඔහුට දෙන්න ඇත්ද, මෙවන් සුන්දර පද පෙළක් ඒ සිතේ ඇති වන්නට. "පාට පාට දේදුන්නක් වාගේ....සැනසෙන්නම් මා නුඹ ළඟ නම් හැම මොහොතම..."
@CashLogics
@CashLogics 3 жыл бұрын
සේනක බටගොඩ කියන්නේ legend කෙනෙක්. 💯👏🔥❤
@Shehan-v6n
@Shehan-v6n Жыл бұрын
❤️
@vishalamarasinghe1335
@vishalamarasinghe1335 Жыл бұрын
Ppp😊 LP pop p
@tR_13
@tR_13 2 жыл бұрын
බිරිඳ වෙනුවෙන් සැමියෙක්ට, පෙම්වතිය වෙනුවෙන් පෙම්වතෙක්ට, දියණියක් වෙනුවෙන් පියෙක්ට, සහෝදරියක් වෙනුවෙන් සහෝදරයෙක්ට. මේ කියන ඕනම කෙනෙක් ජීවිතේ අමරුම අවස්ථා වලදී පිරිමියෙක් ලගින්ම ඉද්දි දැනෙන විශ්වාසය සහ ශක්තිය සරළව කියපු ගීතය. "සැනසෙන් නම් මා නුඹ ලග නම් හැම මොහොතෙම" ❤️
@sanshen
@sanshen Жыл бұрын
ඔව්...තමන්ගේම මෑණියන් ගැන වුණත් මේ සින්දුව අදාලයි...
@successcapital521
@successcapital521 Жыл бұрын
යාලුවොන්ට
@shalininagahawatta7257
@shalininagahawatta7257 Жыл бұрын
♥️
@tR_13
@tR_13 Жыл бұрын
​@@shalininagahawatta7257 ❤
@ashenkodikara5031
@ashenkodikara5031 Жыл бұрын
ඇයි තමන්ගේ අම්ම වෙනුවෙන් පුතෙක්ට ❤
@praveendileesha
@praveendileesha 3 жыл бұрын
ඔයා විතරක් නෙමෙයි මේ සුපිරි සින්දුව 2024 අහන්නේ අපිත් අහනවා 😌❤
@shanikalokubogahawatte3143
@shanikalokubogahawatte3143 3 жыл бұрын
denuth ahanawa
@praveendileesha
@praveendileesha 3 жыл бұрын
@@shanikalokubogahawatte3143 😂 math ahanawa
@dilshanmadhukaperera7903
@dilshanmadhukaperera7903 3 жыл бұрын
ow ow oyaa hari😅
@sasobasalon935
@sasobasalon935 3 жыл бұрын
Me too
@milymily6300
@milymily6300 2 жыл бұрын
danuth
@___Vihanga__Xx
@___Vihanga__Xx 5 ай бұрын
" සැනසෙන්නම් මා නුඹ ලග නම් හැම මොහොතෙම... " "I Feel it 😫❤‍🩹''
@hansham480
@hansham480 4 жыл бұрын
අවුරුදු ගණනාවකට පස්සෙ ආයේ සිංහල සින්දු අහන්න ආස හිතුනා... හරිම ලස්සනයි ...
@sandaniperera6425
@sandaniperera6425 Ай бұрын
රෑ අහසේ තරු දිලුනට - නෑ එළියක් සඳ වාගේ... නිවන් සුව ඔබතුමාට! 🙏🏼❤️
@ReedJksn
@ReedJksn 4 жыл бұрын
මේව අහන්නත් වාසනාව තියෙන්න ඕනෙ,ඒ වාසනාව හැමෝටම නෑ,,ඒකයි මෙලෝරහක් නැති රැල්ලට යන නිර්මාණ ට්‍රෙන්ඩින් එද්දි මේව හැංගිලා තියෙන්නෙ,,බොරලු පාවෙද්දි මැණික් යට යනව🖤
@kisayashenuvi5266
@kisayashenuvi5266 2 жыл бұрын
මේක මෙතුමා රචනා කරලා ගායනය කරන්න යම් හේතුවක් තියෙනවා. ඒ තමයි, තමන්ගේ බිරිඳගේ උපන්දිනයට දෙන්න Gift එකක් ගන්න මුදල් නැතිකම. ඉතින් මෙතුමා මෙම ගීතය රචනා කරලා ගායනය කරනවා ඇගේ උපන්දින තෑග්ග විදියට. තමන්ගෙ හදවතින්ම රචනා කරපු ගීතයක්. ආදරය දයාව එකට එක්වුනු ගීතයක්!ඒකයි අපිට මේක මෙච්චර දැනෙන්නේ..❤💯
@athulawarusapperuma5779
@athulawarusapperuma5779 4 жыл бұрын
මේ වෙනකං මොනවා ඇහුවද, නෑ කිසිවක් මේ වාගේ.......ජයවේවා සේනක අයියේ,and serina too 💛🧡💜️💗💖👌👍
@srisriyantha
@srisriyantha 4 жыл бұрын
ado kauda machan me patta sindu ban koheda ban mewa thibuna me wage minissu ay hangila visthara hoyala fb ekan dapan mamath hoyanawa
@shahidafahim8611
@shahidafahim8611 3 жыл бұрын
@@Teh902 really love your father's songs, even very late in my life i found this songs, it's awesome, hope you continue his path, again thanks for entertain us
@malithrangana9592
@malithrangana9592 14 күн бұрын
සමහර නික්මයෑම් හිතාගන්නවත් බැරි තරම් පුදුම සහගතයි....., පුරවන්න බැරි තරමෙ අඩුවක්.... ඔබ තුමාගෙ නික්මයෑමත් මට දැනෙන්නෙ ඒ වගේ.... 😢 සුභ ගමං ආදරණීය කළාකරුවාණෙනි... 🙏 (ඔව්...... එහෙ දැං හෙන ජොලි ඇති "තවත්" 😢😢)
@KasunSirimanna
@KasunSirimanna 3 жыл бұрын
චූටී දුවක් ඉන්න තාත්තා කෙනෙක් විදියට මේක අහනකොට මට එයා ගැන පුදුම ආදරයක් ඇති වෙන්නෙ. පට්ටම සිංදුවක් ❤️❤️❤️❤️🥰🥰
@Buttercarol1k
@Buttercarol1k 3 жыл бұрын
මේ සිංදුව එක එක කෙනේට හිතට වෙන වෙනම දැනෙන විදිහට ලියලා තියෙන්නේ . මට දැනෙන්නේ අම්මා ගැන ,පෙම්වතී අහිමි උනත් මවක් අහිමිවෙන්නෑ .
@kusalrajapaksha4825
@kusalrajapaksha4825 3 жыл бұрын
@@Buttercarol1k
@mirandz5292
@mirandz5292 3 жыл бұрын
@@Buttercarol1k ow 😊🌸
@surangahemachandra
@surangahemachandra 2 жыл бұрын
මේකෙන් කියවෙන්නෙ දුවක් ගැනද.? 🤔
@Buttercarol1k
@Buttercarol1k 2 жыл бұрын
@@surangahemachandra නෑ නෑ ......... කාගේ ගැනද දන්නේ නෑ ඕනම කෙනෙකුට උපකල්පනයක කරගන්න පුළුවන්
@KakuluStudio
@KakuluStudio 9 ай бұрын
ඇස් දෙක පියවිලා යනවා මේ ගීතයට ඇහුම්කම් දෙද්දි ..හරිම ලස්සන තනුවක්..
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
නිහඬව සුන්දර ගී අපවෙත තිළිනකල සුන්දර මිනිසා ක්‍රීර්තිය සම්මාන සොයා නොගිය...නියම කලාකරුවා !සරළ සුන්දර ගීත නිර්මානය කර සිය ගායනයෙන් පදමාලාවට ජීවය එක්කරන !මගේ හදබැති ප්‍රනාමය ! යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰.
@savindahorzyy
@savindahorzyy 27 күн бұрын
මේක ඇහෙද්දි මාර දූකක් හිතට දැනෙනවා... ඔබත් යන්න ගිහින් කඩිමුඩියේම... 💔
@Nipzverbatim
@Nipzverbatim 27 күн бұрын
😢
@prarthanajay4350
@prarthanajay4350 3 жыл бұрын
මල් සිංදු ජෙනරේශන් එකට ඇඩෙයි මේ වචන දැක්කම ❤️
@wikumofficial
@wikumofficial Ай бұрын
මේ මහපොළොව උඩ "ආදරය" කියන දේ පවත්නාතුරුම මේ සිංදුව ආදරය කරන මිනිස්සුන්ගෙ මුවින් ගිලිහේවි, ඒකෙ සැකයක් නෑ මොකද මේක එතරම් ම ආදරය පිරුණු සිංදුවක්. ඉතින් ඔබතුමා මියයන්නෙ නෑ, හැමදාමත් මේ රටේ මිනිස්සුන්ගෙ හිත් ඇතුළෙ අමරණීයයි ! සුබගමන් සර් ❤ ඉන්න තැනක් කියන්න අපි එන්නම් සිංදු අහන්න 🥺
@nimalranasinghe6218
@nimalranasinghe6218 4 жыл бұрын
No singer-songwriter-musician has understood our life as comprehensively as Mr.Senaka Batagoda.All his songs amply demonstrate that without doubt.
@devinaalvines9475
@devinaalvines9475 8 ай бұрын
ගීතය හා තනුව නිවැරදිව මුසු වූ විට වේදනාව නිවාලන සිත නිවන නිර්මාණ බිහිවේ.. ශ්‍රේශ්ඨ කලාකරුවෙකි සේනක බටගොඩ මෙතුමා ❤
@nish3966
@nish3966 2 жыл бұрын
සිංදුව කලින් අහලා තිබුනට මේ සිංදුව හැදුණු විදිය දැනගත්තේ ඊයේ voice teens වැඩසටහනේදී.. සේනක බටගොඩ මහතා තමන්ගේ බිරිද ගේ උපන් දිනය වෙනුවෙන් තෑග්ගක් ගන්න සල්ලි මදි නිසා, උපන් දින තෑග්ග වෙනුවෙන් මේ ගීතය නිර්මාණය කර ඇයට තිළිණ කර තියෙනවා 💗.. සල්ලි ප්‍රශ්න නැතත් අමතක උනා කියමින් උපන් දිනයට තෑග්ගක් නොදී මගහරින මගේ husband ව මතක් උනා මේ සිංදුව දැන් අහනකොට 😥.. ආදරය තියෙනවා නම්, තෑගි දෙන්න සල්ලි අවශ්‍යම නෑ කියලා සේනක මහතා පෙන්නුවෙ.. ඔහුගේ බිරිඳ ගොඩක් වාසනාවන්තයි 💗..
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Eka aththa neda
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
මේ වගේ compare කරන wife කෙනෙක් කිසිම පිරිමියෙකුට නොලැබේවා !!!
@nish3966
@nish3966 Жыл бұрын
@@sarasavisaviya1738 කෙනෙක්ව judge කරන්න කලින් ඒ මනුස්සයා ගේ සපත්තුවට බැහැලා, ඒ මනුස්සයා මුහුණ දුන්න අත්දැකීම් විදලා ඊට පස්සේ කතා කරන්න..
@nish3966
@nish3966 7 ай бұрын
​@@sarasavisaviya1738 oyatath ehema una nam therei duka 😢
@rumeshudara338
@rumeshudara338 28 күн бұрын
ඔබ වැනි මිනිසුන් සහ මෙවැනි ගීත යලි අසන්න නොහැකි වීම ගැන අපි හරි අවාසනාවන්තයි.නිවන් සුව ලැබේවා කලාකරුවානනි ඔබට😢😢😢😢
@donharald8104
@donharald8104 4 жыл бұрын
මේ ගායකයගේ youtube channel එක 1M subscribe වෙනකං ගේමුද?
@shanakamalinga4921
@shanakamalinga4921 4 жыл бұрын
හීනයක් thamai...me wage minissu gana kawada danne dan..? Aduma gane nama danna un wath innawada danne na...
@තිලාන්දුලාරචන්ද්රසේකර
@තිලාන්දුලාරචන්ද්රසේකර 4 жыл бұрын
දැන් ලංකාවේ බහුතරය ඉන්නේ අඩා ගෙන වැටිගේනනේ උන්ට වෙනම බ්‍රේන්වොශ් එකක් දෙන්න ඕනී
@lahiru598
@lahiru598 3 жыл бұрын
එකගයි.. ක්ලැරන්ස්ට පස්සේ හම්බවෙච්ච හොදම ගායකයා මට.. ❤️❤️❤️
@nadunnilupul3523
@nadunnilupul3523 3 жыл бұрын
Aniwa
@yohanrashmindraabeygunawar1583
@yohanrashmindraabeygunawar1583 3 жыл бұрын
@@shanakamalinga4921 lll
@nimsarasachith4799
@nimsarasachith4799 7 ай бұрын
හැමදාම වටිනම මැණික් කැට තිබුනෙම පස් යට ❤🥺 nice song senaka sir ❤
@mayankkochar6503
@mayankkochar6503 4 жыл бұрын
Love from India.. brilliant....
@NethmiDulshini
@NethmiDulshini Ай бұрын
නිවන් සුව ඔබතුමාට😥.. ඇත්තටම අද දවස වෙනකම් මම මේ සින්දුවවත් ඔබතුමා ගැනවත් අහලා තිබුනේ නෑ..ඒත් අහපු වෙලේ ඉදන් ඔබතුමා කෙතරම වර්තමාන පරපුර දැනෙන්න ගීත නිර්මාණය කල කෙනෙක්ද කියල තෙරුනා........මේ සින්දුවම කීප සැරයක් ඇහුවා......නිහඩ කලාකරුවණෙනි ඔබට නිවන් සුව.....😥🙏✍
@jeevaniw
@jeevaniw 3 жыл бұрын
Thank you for this beautiful song.... I think of my little son when I hear these lines.. පාට ඉතිරෙන දේදුන්නක හැඩ....පාවී යන්නෑ සුළෙෙඟ් බොඳවී.... ලෝකය ගැන නුඹ දකිනා සිත...පාට පාට දේදුන්නක් වාගේ.... But these lines are for my husband.. :) ජීවිතයට මොනවා තිබුණද .....නෑ කිසිවක් නුඹ වාගේ සැනසෙන්නම් මා ...නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ....ජීවිතයම සරලයි නම් මා ......නුඹ හා ගෙවනා කාලය සෙනෙහස විඳ ..... ඉපිලෙයි සිත
@ranjanieweerasinghe5995
@ranjanieweerasinghe5995 2 жыл бұрын
Thanks lot for giving us happyness 😃🌷🌷🌷
@nazmimatheen6426
@nazmimatheen6426 7 ай бұрын
Only a very few artists can truly touch a soul. This is ONE song I could listen to, hours. We often miss the simplicity of beautiful relationships we can maintain with the present competitive world. Sir, you remind me how happy we could be, just being simple.God bless you!
@medAddict8
@medAddict8 29 күн бұрын
මේ දැන් වැහි වැහැලා ඉන්න ගායකයො දෙතුන්දෙනෙක් හරි අරගෙන මේ මනුස්සයාව ආය දෙන්න බැරිද🥲😥
@Nikarriddle0613
@Nikarriddle0613 Ай бұрын
Rest easy sir❤ Thank you for giving us the opportunity to listen ur heavenly voice 🥺 නිවන් සුව ලැබේවා ❤
@Blossom2366
@Blossom2366 9 ай бұрын
ඒ හඳ මතක් කරගෙන මේ ගීතය අහද්දී නොදැනීම කඳුළු එනවා හිතේ ඇතිවෙන සෙනෙහසට. 💞♾
@thashmilasadew4945
@thashmilasadew4945 11 күн бұрын
Mt mge gf wa matak wanawa me sinduwata ❤❤ mata adenna enawa eyata tiyena adareta 😢😢 as walin kadulu paninawa nodanima
@higirlsfashion
@higirlsfashion 6 күн бұрын
❤මේ රහට අයේ කවදාවත් අලුතින් අහන්න වෙන්නෙ නෑ 😢🤐🤐
@thanuja8946
@thanuja8946 2 жыл бұрын
හරිම ලස්සනයි. ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සේනක මහත්මයා!!
@sethumyatawara7385
@sethumyatawara7385 Ай бұрын
Ada wage dawasaka meh sinduwa ahana kota.... sir nah kiyala mataka wena kota. නිවන් සුවය ලැබේවා ඔබ Sir
@pramodhyawimalasena9135
@pramodhyawimalasena9135 2 жыл бұрын
රෑ අහසේ තරු දිලුනට... නෑ එළියක් හඳ වාගේ... ජීවිතයට මොනවා තිබුණද... නෑ කිසිවක් ඒ නුඹ වාගේ... සැනසෙන්නම් මා...😍♥️🎶
@gazelle8080
@gazelle8080 Ай бұрын
නිවන් සුව කලාකරුවානෙනි. ඔබ සැමදා අපගේ හදවතේ ජීවමානයි ❤
@CyberShowyoutube
@CyberShowyoutube 2 жыл бұрын
පිස්සුද ඕයි !! ඔයා වගේම මමත් මේක අහන්නේ පාන්දර තමයි. ❤️💆‍♂️
@akilashehan9013
@akilashehan9013 17 күн бұрын
සරලයි නම් මා.. නුඹ හා ගෙවනා කාලය සෙනෙහස විඳ.. ඉපිලෙයි සිත.. ❤
@nishigunasekara2764
@nishigunasekara2764 3 жыл бұрын
සැනසෙන්නම් මා නුබ ලගනම් හැම මොහෙතම...හදුනාගන්නට ජිවිතයම❤️ පලවෙනිවතාවට ඇහුවෙ..මෙච්චර ලස්සන සින්දුවක් කොහෙද හැංගිලා තිබ්බෙ.....❤️❤️❤️
@ranjanieweerasinghe5995
@ranjanieweerasinghe5995 2 жыл бұрын
වටිනා දේවල් සැඟවී ඇති bawai🎁🎁
@nisalanuradha7367
@nisalanuradha7367 27 күн бұрын
සුබ ගමන් සේනක බටගොට මහතානෙනී ❤️ ඔය හඩ සදා ජීවමානයි ❤️❤️
@chasithjayshan8108
@chasithjayshan8108 3 жыл бұрын
වෙනම බ්‍රෑන්ඩඩ් සින්දුවක්... ලොක්ඩවුන් සීසන් එක දුන්න ගිෆ්ට් එකක් වගේ ❤️
@YevanPathirana
@YevanPathirana 29 күн бұрын
සෙනක බටගොඩ මියගියේ නැත. මේ ස්වප්ත ස්වරයන් එයට සාක්ෂි දරයි! 😢🤍
@sampathperera243
@sampathperera243 3 жыл бұрын
ගොඩක් දෙනාට මේ සින්දුව ඇහෙද්දී තමන්ගේ ආදරවන්තයා / ආදරවන්තිය මතක් වෙනවා වගේ කියල හිතුන මේකේ කොමෙන්ට්ස් දැක්කම ...එත් මේ ගීතය මම අහන්න ගත්තේ ...දිනක් මම මගේ බිරිද සමහ වෙච්ච රණ්ඩුවකට පස්සේ ..... මට ඉන්න පොඩි දු පොඩිත්ත තමයි මගේ සැනසීම කියල දැනුනා ...ඒ එක්කම මට මේ සින්දුව මතක් වෙලා මේක දැම්ම ... " සැනසෙන්නම් මා නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයම සරලයි නම් මා නුඹ හා ගෙවනා කාලය සෙනෙහස විඳ ඉපිලෙයි සිත දුවේ නුබ මගේ ප්‍රාණයයි ..මගේ සැනසීමයි ...එදා ඉදන් අහපු වාර ගණන අනන්තයි ... ස්තුති මෙවන් ගීතයක් නිර්මාණය කලාට
@Rsekara
@Rsekara 11 ай бұрын
ඇත්තටම super ඉස්සර songs වලට පට්ට ආදරෙයි🥺❤️දැන් කාලෙ තේරුමක් නැති අර්ථ විරහිත මල් සිංදු වගේ නෙමෙයි, හදවතට කතාකරන මේවගේ සිංදු වලට ගහන්න සිංදු නෑ ඉතිම් දැන් කාලෙ...❤🎉🥺
@wehannimsara6964
@wehannimsara6964 4 жыл бұрын
අද කාලෙ තියන සිංදු එක්ක බලද්දි තමයි තෙරෙන්නෙ මේ සිංදුවේ වටිනාකම💯කාන්තාරෙට වහින වැස්සක් වගේ කාලෙකින් හදවතට දැනෙන්න ලස්සන සිංදුවක් ඇහුව❤️ඊයෙ තමා මුලින්ම සිංදුව ඇහුවෙ දැනටම 20 පාරක් විතර බලුව❤️
@kaveendraalwis4098
@kaveendraalwis4098 4 жыл бұрын
සිරාවටම බන්..stress වෙච්ච වෙලාවකට ටිකක් relax වෙන්න මරු සින්දුව😍
@Geethsathsara-sm6kj
@Geethsathsara-sm6kj Ай бұрын
සෑම දේම නිමවිය හැක නිමේෂයක ❤ R.I.P legend 🥺🙏
@AnuruddhaKarunanayake
@AnuruddhaKarunanayake 4 жыл бұрын
Hi please don't underestimate Mr. Senaka Batagoda as Sri Lankan authorities did for Mr. Clarence Wijewardana when he was alive. When Mr. Clarence Wijewardana was alive nobody cares about his and respected his music. At least nobody wanted to give a award for his talent and his music. But after he passed away he become a ledgend and father of Sri Lankan POP music. Mr. Clarence Wijewardana is always a legend and the father of Sri Lankan POP music even he didn't receive any award for it. I believe Mr. Senaka Batagoda is continuing where Mr. Clarence Wijewardana has stopped. May be Mr. Senaka Batagoda doesn't need to be active musician in Sri lanka as he knows what Sri lanka did to Mr. Clarence Wijewardana when he was alive. 👍
@sphinxx6025
@sphinxx6025 4 жыл бұрын
Yes mr Karunanayake you are absolutely correct mr clarance wijayawardana ,s music didn’t get that much of exposure like always Sri Lankan’s do not appreciate the talent we have legend mr clarance wijayawardana did. not get any award or help from government up to now very sad true musicians have to go through in Sri Lanka
@malshiparindya9881
@malshiparindya9881 Жыл бұрын
අහන්න අහන්න ආස හිතෙන හරිම ලස්සන නිර්මාණයක්..❤🎼තවත් මෙවැනි නිර්මාණ ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා.
@Risathrathnayaka
@Risathrathnayaka 22 күн бұрын
සේනක Batagoda මහතා ge sindu walata ඉබේම අහන්න ඇබ්බැහි wenawa❤Niwan suwa ඔබතුමා ta😢😢
@sachithmadhushan3674
@sachithmadhushan3674 Жыл бұрын
බටගොඩ මහත්තයෝ ඔයාගේ වචන ස්පර්ශ කරන්නේ මගේ ආත්මය. බොහෝම ස්තුති ❤️
@nimashapeiris3718
@nimashapeiris3718 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් 🥰🥰🥰
@sajitha9009
@sajitha9009 3 жыл бұрын
පරිණත රසික හදවත් දිනාගත් පරිණත ගායකයෙක් ❤️
@Chamodi93
@Chamodi93 Жыл бұрын
මේ සිංදුව අහද්දි සිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ...🥰😊 රෑ අහසේ තරු දිලුනට නෑ එළියක් සද වාගේ🥰😊 සුපිරි ගායකයෙක්ගේ සුපිරි සිංදුවක්🥰
@hisharasubasinghe8217
@hisharasubasinghe8217 4 жыл бұрын
දෙසවනින් නොව හදවතින්ම අසන්නට ගැයූ ගීත😍💔
@dahamdarshana-ju6lg
@dahamdarshana-ju6lg Жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෑ...මේක විතරක් නෙවෙයි මෙයාගෙ හැම සින්දුවක්ම....❤
@Nirmala__Nilanka
@Nirmala__Nilanka 25 күн бұрын
අගය නොකිරුමක් නොමැතිවම යන්න උන එක ලොකු අසාදාරනයක්...!😢😢
@harshapriyalkawshalya5388
@harshapriyalkawshalya5388 2 жыл бұрын
රෑ අහසේ තරු දිලුනට... නෑ එළියක් හද වාගේ... ජිවිතයට මොනවා තිබුණද.. නෑ කිසිවක් නුඹ වාගේ... සැනසෙන්නම් මා ... නුඹ ලග නම් හැම මොහොතෙම හදුනාගන්නට ජිවිතයම සරලයි නම් මා ... නුඹ හා ගෙවනා කාලය සෙනෙහස විද ඉපිලෙයි සිත. .. බොහොම ස්තූතියි ඒ වචන වලට
@ruvindalakmal7959
@ruvindalakmal7959 4 жыл бұрын
මේ සිංදුව ඇහෙද්දි හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ🔥❤️
@AdithyaAkash3123
@AdithyaAkash3123 29 күн бұрын
සෑම දේම නිමවිය හැක නිමේෂයක එහෙම වුනෝතින් මොනවා හිතන්නද නිවන් සුව ඔබ තුමාට 🕊️🏳️😢
@sachenmalindu5398
@sachenmalindu5398 Жыл бұрын
මම වැටුන හැමවෙලේම මාව දිරිමත් කරපු මායා කාර සින්දුවක් ❤❤❤❤❤❤
@hashanck
@hashanck Жыл бұрын
Same here 🥂❤️
@vihangafernando3257
@vihangafernando3257 4 күн бұрын
ජීවිතයට මොනවා තිබුනද සෑමදේම නිමවිය හැක නිමේශයක! මේ කටහඩින් ආයේ සින්දු අහන්න ලැබෙන් නෑ 😢එහෙ දැන් ලස්සන ඇති 🫶🤍
@RajithSudilanDayarathne
@RajithSudilanDayarathne 4 жыл бұрын
සෙනෙහස විද ඉපිලෙයි සිත.....සිතට විරාමයක් ඕනෑ වුන හැම මොහොතකම අහන ගීතයක්.Sereenagei harmony එකත් ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@menakaprasanga888
@menakaprasanga888 2 жыл бұрын
2022...
@sandaruwangunathilaka6697
@sandaruwangunathilaka6697 2 жыл бұрын
අනේ ඇයි මේ වගේ වටින අයට මේම වෙලා තියෙන්නෙ.අනිත් අය එයාලගෙ වගේ සර්ගෙ සින්දු කියනවා.වැරදි නෑ ඒක.නමුත් සර්ට හිමි වියයුතු තැන හම්බෙනවද කොහෙද යන එකන්ම් ප්‍රශ්නයක්.ඒ කටහඩේ ලස්සන.මාරම ලස්සනයි.❤️සර්ට දීර්ඝායුශ ලැබේවා.❤️‍❤️‍
@nammuni83
@nammuni83 3 жыл бұрын
ඒක පට්ට ... මේ සිංදුව එක දිගට ජීවිත කාලෙම ඇහුවත් එපා වෙන්නෙ නැතිවෙයි.. 🖤🖤🖤🖤🖤🖤
@ranjanieweerasinghe5995
@ranjanieweerasinghe5995 2 жыл бұрын
Epa නොවෙන මිහිරි ගීතය ki
@UvinduPushpitha
@UvinduPushpitha 9 ай бұрын
අද මං බත්තරමුල්ල ඉදන් රාජගිරියට එනක්ං මේ සින්දු අහමින් කාර් එකේ ආවා.. මං දන්නෙ නෑ , මගේ චූටි පුතා මතක් වෙලා, මටම ඇඩුනා.. ඒ හුරතල් ආදරේට.. ඇත්තටම දැනෙන සින්දුවක්... දක්ශ කලාකරුවෙක්... අමුතුම රහක්... we want more and more productions from you sir...
@kavishkagamage3848
@kavishkagamage3848 4 жыл бұрын
මේව අහල රස විඳින්න හැමෝටම බෑ...ඒකටත් පින තියෙන්න ඕනෙ පින ! ❤
@dsk7194
@dsk7194 3 жыл бұрын
අඩො සිරාවට බන්..මටනම් කිසිම ලස්සනක් නැ බන් සිරාවට කියන්නෙ..මට් ඒ උබලා කියන පින නැ මන් හිතන්නෙ 😓
@infinity-764
@infinity-764 2 жыл бұрын
@@dsk7194 🤦 umba wage gotha sipayyek🤦
@DeshaniSewwandi-g8e
@DeshaniSewwandi-g8e Жыл бұрын
True
@movinduhettiarachchi6238
@movinduhettiarachchi6238 Ай бұрын
ඔබ තුමාව අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏😥😥😥❤
@mahasenmanamendra5058
@mahasenmanamendra5058 Ай бұрын
නිවන් සුව කලාකරුවානනි🥀🥀
@nadeekadassanayake4306
@nadeekadassanayake4306 2 жыл бұрын
හදවතට දැනෙන අපූරු ගීතයක්.සේනක බටගොඩ මහත්මයා වැනි කාලකරුවන් මේ රටට අවශ්‍යි....ඔබතුමාට බොහොම ස්තුතියි මේ ගීත නිර්මාණය කරනවට..හිත නිවෙන සුන්දර ගීත...💙💙❤
@praveenmahagamage9366
@praveenmahagamage9366 2 жыл бұрын
අම්මෝ. 🤟🎼🎶 කියන්න දෙයක් නැ සේනක බටගොඩ සර්.. , මේ තමයි සංගීතයේ පැවැත්ම.. 😇 විඳීමට හැකි ලස්සන සංගීතය .. Night feeling is the best with melodies 🎇🌛🌆
@reha6719
@reha6719 Ай бұрын
මෙම විශිෂ්ට නිර්මාණය මෙම පුද්ගලයාගෙන් බව බොහෝ දෙනෙක් මෙතෙක් දැන සිටියේ නැත. සැබෑ කලාකරුවෙක් ඔබ තව දුරටත් අප අතර නැතත් මේ ගීත මේ පරපුර සමඟ සදා ජීවමානයි ❤️. Rest easy Legend 🕊️😔
@CM2099Rap
@CM2099Rap Ай бұрын
නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි!❤😢
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 968 М.
Ganga Addara Ma (ගඟ අද්දර මා) | Cover By Miyuru Sangeeth
4:40
Worst flight ever
00:55
Adam W
Рет қаралды 54 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,6 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 700 М.
Cinderella - Kithsiri jayasekara - Kasun Kalhara - Chaaminda Rathnasuriya - Magical Lyricism
5:47
Chaaminda Rathnasuriya - Magical Lyricism
Рет қаралды 844 М.
Senaka Batagoda Best Songs Collection - Mixtapes HD
19:17
Mixtapes HD
Рет қаралды 37 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 54 МЛН