Crashing intel CPUs - 13th gen 14th gen- explained

  Рет қаралды 33,314

pcguide lk

pcguide lk

Күн бұрын

Пікірлер: 243
@pradeepliyanage5514
@pradeepliyanage5514 4 ай бұрын
සුපිරි පොරක්.. හිතට වදින්න ආස හිතෙන්න කියල දෙනව..ගුඩ් ලක් සහෝ.
@Kalum_Namal
@Kalum_Namal 4 ай бұрын
tnq ayya...Tec sunday එකේ කිව්ව නිසා මේක දානකන් බලාන් හිටියෙ.❤
@avishkasanjeewa9054
@avishkasanjeewa9054 4 ай бұрын
මම නම් කැමැති නැ intel ඔහොම fail වෙන එකට.. ඒක තරඟයට එච්චර හොඳ නැ.. intel market එකේ ඉන්නම ඕන අනිත් ඒවට තරඟයක් දෙන්න. තරගය නැ කියන්නේ quality products එන්නෙත් නෑ කියන එක
@sarathchandrajayarathna2598
@sarathchandrajayarathna2598 4 ай бұрын
Intel prosecers fail වෙන එක intel ලගෙම වැරැද්දක් .හොඳ producuts එකක් දෙන්න බැරිවුනාම ඕන company එකක් market එකෙන් කැපෙනවා
@SanthaDanthanarayana
@SanthaDanthanarayana 4 ай бұрын
එකගයු
@vimuthilakarathna3347
@vimuthilakarathna3347 4 ай бұрын
ගොඩක් වටිනවා . මෙ සිද්දිය මුල ඉදලම අයියගෙන් දැනගත්තේ
@manugaacademy556
@manugaacademy556 4 ай бұрын
Godak watina video ekak thanks aiye❤
@prabodhamadhusanka1607
@prabodhamadhusanka1607 4 ай бұрын
AMD හොද නෑ යෑයි යෑයි ගාපු අයට දැන් මොකද්ද කියන්න තියෙන්නේ😅😅😅
@nethmajayasingha224
@nethmajayasingha224 4 ай бұрын
Sira bn😂
@Spencer_232
@Spencer_232 4 ай бұрын
අනේ intel අයියෙ අපි ඉවරායි...
@arushajananjana7631
@arushajananjana7631 3 ай бұрын
e unata ff crash wenawane bn
@HETechSrilanka
@HETechSrilanka 4 ай бұрын
මොන දේ වුනත් AMD ලා ගසාගෙන කනෙකක් නම් නෑ..හැම දාම Consumer ගැන හිතපු Company ❤
@Mihir_Xv
@Mihir_Xv 3 ай бұрын
sinkclose Vulnerability enw bng
@sampathchathuranga-uc3uh
@sampathchathuranga-uc3uh 4 ай бұрын
ඕක ඉතින් කරුමේ තමා.ඉස්සර 2007,ට වගේ ඉදන් Intel Pentium සහ ඇත්ලන් එව්වා ගත්තම ඉන්ටෙල් ඉස්සරහින් හිටියා.ස්පීඩ් එක සෑහෙන ඉස්සරහින් තිබ්බා ඇත්ලන් එව්වට වඩා.ලංකාවේ amd නැති ම ගානයි ඒ කාලේ.ඒත් amd ලා ගේම ඇතෑරියේ නෑ කලේම අඩු පවර් එකකින් ස්පීඩ් වැඩි එව්ව හදන්න එයාල සෑහෙන මහන්සි වුනා.විජය පරිඝණක කාලයක් කියෙව්වා නං ඒක සෑහෙන ලස්සනට දැනගන්න තිබ්බා.AMd ලා ආකිටෙක්ච එක වෙනස් කරලා කොටස් දෙකකට වෙන් කරලා චිප්සෙට් ප්‍රින්ට් කරගෙන ගැහුව එකේ ඉදලා එයාල ගේම් එකේ ඉස්සරහට ආවා මං හිතන්නේ.ඉන්ටෙල් ලත් ඒක කලා නමුත් අසාර්ථක වුනා මේක වෙච්චි නිසා.දැන් ඉන්ටෙල් අයට තියෙන්නේ සෑහෙන මහන්සි වෙලා අඩු පවර් එකකින් වැඩි ස්පීඩ් එකක් ගන්න පුළුවන් සාර්ථක ටෙක්නොලජි එකක් ක්‍රියේට් කරගෙන තමංගේ මාකට් එක ආයෙ ගොඩ දාන්න.(ඒ කාලේ ඉන්ටෙල් ලා ගේ මාකටින් ඔක්කොම වගේ amd ලාට ගහන්නම හදපු මාකටින් නිසා ඒ කාලේ ඉදම්ම මන් ආස ත් AMD ප්‍රොසෙස වලට.)
@slpuusa1161
@slpuusa1161 4 ай бұрын
AmD patta man use karanne 9 ekak patta powerful ❤️🎉
@dilushanpieris6000
@dilushanpieris6000 4 ай бұрын
Intel කොච්චර Market එකේ Down Unath AMD Market Monopoly එකකට යන එකක් නැ කියලා මන් හිතන්නේ.. Snapdragon මේ වෙද්දි හොඳ Competition එකක් දෙනවා Mobile CPU Market එකේ (Snap X) ඉස්සරහට Desktop වලටත් Snap එකෙන් CPU Lineup එකක් එයි..
@raveenyasas2837
@raveenyasas2837 4 ай бұрын
Good Review 👍🏻💖
@raveenyasas2837
@raveenyasas2837 4 ай бұрын
Interesting Video 👍🏻💖
@PSP-2002
@PSP-2002 4 ай бұрын
Supiri video 1❤
@dtestlk
@dtestlk 4 ай бұрын
Perfect video ekak ❤
@inzeejones
@inzeejones 4 ай бұрын
ලොකු ගානකුත් දීලා අම්තිමට CPU එකත් ෆේල් උනාම 😮
@pcguidelk
@pcguidelk 4 ай бұрын
ආනෙ අයියෙ අපි ඉවරයි...
@sanukamaheeth5548
@sanukamaheeth5548 4 ай бұрын
@@pcguidelk
@waruna35
@waruna35 4 ай бұрын
😂😂​@@pcguidelk
@AmbientEuphony
@AmbientEuphony 4 ай бұрын
😂😂​@@pcguidelk
@amithdewmika6408
@amithdewmika6408 4 ай бұрын
​@@pcguidelk😅😢
@Mr_WhiteJrJr
@Mr_WhiteJrJr 4 ай бұрын
Crisis Management!🙂✔
@prasannamadushan8231
@prasannamadushan8231 4 ай бұрын
අයියගෙ පිහිටෙන් තනියම pc එකක් හදාගත්ත මන්....🫣🫣🫣
@lokithnimsara
@lokithnimsara 4 ай бұрын
අයියේ, අර ඉස්සර ඉදල music එකත් එක්ක තිබුන intro එක ආපහු දානවද? ඒ music එකත් එක්ක pc guide එකටම ආවේනික අමුතුම ගැම්මක් එන්නෙ ❤
@steam_trailers
@steam_trailers 4 ай бұрын
Ou atta
@tharii314
@tharii314 3 ай бұрын
එක අතකට මං නූලෙන් බේරිල තියෙන්නෙ. Gen 11, i7 1165G7. කොහොමත් ඉන්ටෙල් ගැන තිබුන පොඩි පැහැදීමත් මට දැන් නැතිවෙලා තියෙන්නෙ. මටම පුදුමයි කොහොමද මම ඒ කාලෙ Windows 7 දුවපු Pentium 2020M නෝට්බුක් එකකින් මගෙ චැනල් එක ඇද්දුවෙ කියල.
@sarathchandrajayarathna2598
@sarathchandrajayarathna2598 4 ай бұрын
අයියේ ryzen 9000 series එක ගැන වීඩියෝ එකක් ගේන්න පුළුවන්ද 😊😊😊😊
@Dimuwa_Gaming_YT
@Dimuwa_Gaming_YT 4 ай бұрын
2024 වෙලත් i5 3570 පාවිච්චි කරන මම ඒකත් low end Gaming walata 😢
@sanukamaheeth5548
@sanukamaheeth5548 4 ай бұрын
me balan yana widihata low end pawichchi krn ek hoday wge bn
@dhanushanuwanrajapaksha6095
@dhanushanuwanrajapaksha6095 4 ай бұрын
mn i5 2400😂
@Gamerx_368
@Gamerx_368 4 ай бұрын
Core 2 duo 😅
@DULA_SL
@DULA_SL 4 ай бұрын
maath 3570
@datmanmendis
@datmanmendis 4 ай бұрын
i3 2120 😕💔😹
@isharakarunarathna4469
@isharakarunarathna4469 4 ай бұрын
hoda wede okunta apiwa ekama cpu ek aurudu ganakma wikunapu ekata amd neththam mun thama i3 ek core 2 dala ewanawa
@IndikaSugathapala
@IndikaSugathapala 4 ай бұрын
ඔව් එක ඇත්ත මල්ලි
@DKCinematic
@DKCinematic 4 ай бұрын
Good video ❤😊
@dinutechpro2207
@dinutechpro2207 4 ай бұрын
Hi dk uba ne ape gayan ayyage live walata enne
@DKCinematic
@DKCinematic 4 ай бұрын
@@dinutechpro2207 ou
@TechwithDineth
@TechwithDineth 4 ай бұрын
Ryzen 3rd gen වල ඉඳන් 9th gen වෙනකං ඔක්කොම සුපිරි❤
@hansajabandara1674
@hansajabandara1674 4 ай бұрын
අවූරුදු ගාණක් එකම socket එකෙන් හොදට performance දුන්න එකත් සුපිරි ❤
@RadoFlakka
@RadoFlakka 4 ай бұрын
agreed ❤
@PasinduKumara-se7ds
@PasinduKumara-se7ds 4 ай бұрын
Photo,Video Editing walata Kohomada Ryzen 3000 Eka
@seththagaming
@seththagaming 4 ай бұрын
Okata supiri cooling ekak dunnoth harida ❤❤
@disalkumarasinghe9947
@disalkumarasinghe9947 4 ай бұрын
පලවෙනි කමෙන්ට් එකයි ලයික් එකයි මගෙන්❤😊
@pcguidelk
@pcguidelk 4 ай бұрын
ඔයාට ගොටුකොළ මිටියක් තෑගි දෙනව ඉතින්
@charitha_bandara
@charitha_bandara 4 ай бұрын
enakan blalan idiye video eka 👌✌👍
@SLNextGenGamer2005
@SLNextGenGamer2005 7 күн бұрын
අනෙ අයියෙ... Intel 13th Gen Laptop. වලට මේ ප්‍රශ්නෙ එනවද... Plzz reply කරන්න... 😢❤
@oshadhatharusha864
@oshadhatharusha864 4 ай бұрын
Laptop වලටත් ඔය problem එක එනවා ද අයියේ..?
@freezedghost6584
@freezedghost6584 4 ай бұрын
Ryzen 7 7800x3d Ekath ekka RX 7900xt build ekak hodaida?
@sudeshryan8707
@sudeshryan8707 4 ай бұрын
හොදයි. කොහෙන්ද 7900xt ekak ගත්තෙ ? ලංකාවේ හොයාගන්නම නෑනෙ.
@FPS_Clips_
@FPS_Clips_ 4 ай бұрын
@Pcguidelk Undervolting video ekak dannako matath oya issue eka thiyanawa
@SlChutta-z5q
@SlChutta-z5q 4 ай бұрын
අයියේ edite වලට ගැලපෙන්නේ i mac ද windows pc ද
@prasannamihiranga9845
@prasannamihiranga9845 4 ай бұрын
I mac
@SlChutta-z5q
@SlChutta-z5q 4 ай бұрын
@@prasannamihiranga9845 tanks 🥰❤️‍🔥
@roxzxd
@roxzxd 3 ай бұрын
both
@alaricshiran9189
@alaricshiran9189 4 ай бұрын
Intel's approach in recent years has drawn criticism due to the frequent changes in motherboard sockets, making upgrades less straightforward for consumers. While Intel has traditionally focused on incremental performance gains, often through power increases, this strategy has sometimes lacked the innovation expected by users. On the other hand, AMD's commitment to maintaining consistent socket platforms like AM4 and AM5 has provided users with greater flexibility and ease in upgrading their systems. This focus on backward compatibility not only simplifies the upgrade process but also demonstrates a customer-centric approach. Intel should learn something From AMD... it was always safe to go AMD due to issue
@Suresh.CB.Kulasekara
@Suresh.CB.Kulasekara 4 ай бұрын
Ryzen ❤
@prabharavinath4695
@prabharavinath4695 4 ай бұрын
Thank youu🎉🎉🎉
@SupunGunasekara
@SupunGunasekara 4 ай бұрын
Apple M2 chip eka hodaida? software development walata ?
@GAMEWARELK
@GAMEWARELK 4 ай бұрын
Am4 sockets tiyena one lbbkt support krn ryzen 💀❤️ tdp doesn't matter
@hdsdp
@hdsdp 4 ай бұрын
China වල nvdia gpu වෙනම හදනවනෙ speed අඩු කරලා. එතකොට lenovo වගෙ බ්‍රෑන්ඩ් වල ලංකාවට එන්නෙත් ඒවද
@induminaaak
@induminaaak 4 ай бұрын
❤Thanks අයියා
@HasiniLakma
@HasiniLakma 3 ай бұрын
අයියෙ මේ දවස්වල Asus Laptop series එකේම එන Automatic Repair එක ගැන මුකුත් දන්නවද... update එකක issue එකක් නිසා ඒක වෙනවා වගේ කතාවක් යනවා. ඒකට solution එකක් හොයලා කියන්නකො.
@tharii314
@tharii314 3 ай бұрын
වින්ඩෝස් දාන්න තමයි වෙන්නෙ. ඩ්‍රයිවර් කේස් එකක් නිසා සේෆ් මෝඩ් වලට යන්න හදපු මගෙ ලැප් එකට 4වෙනි පාරට වින්ඩෝස් දාන්න උනේ ඔය මගුලෙ ලැප් එක හිරවෙලා.
@HasiniLakma
@HasiniLakma 3 ай бұрын
@@tharii314 windows දැම්මට ආයෙත් ටික කාලෙකින් එනවා එහෙම. Windows ගහලා යවපු ගොඩක් ආවා ආපහු. මොකක්හරි වෙන solution එකක් ඇති. තාම කවුරුත් වැඩිය දන්නෑ මං හිතන්නෙ ඇයි එහෙම වෙන්නෙ කියලා
@jeshartstudio2467
@jeshartstudio2467 4 ай бұрын
Bro Help full Ai tools gena video ekak karanna. popular ewath ekka, hoda ewa thawa
@deshandms
@deshandms 4 ай бұрын
Picmicro controler kiynneth chip වලටමද. නැත්තන් ඒ හා සමාන technology එකක් ද
@pcguidelk
@pcguidelk 4 ай бұрын
Tikak wenas. Google karala balanna
@kalharajayasooriya1223
@kalharajayasooriya1223 4 ай бұрын
Ayye K series ek proccers wlt withrd oy issue ek enne..? Nthnm hma variation ektm oy prashna enwd? Me weddith awill thiyed
@DTMEarth
@DTMEarth 4 ай бұрын
Parana Intro eka oni please!!!
@sanukamaheeth5548
@sanukamaheeth5548 4 ай бұрын
laptop CPU walatath me prashne enawada ? [ i7 13600H ]
@sanukamaheeth5548
@sanukamaheeth5548 4 ай бұрын
@redmifx7959 aah ow neh mn dn baluwe pbh eka mge eke 45W ynne ekat anyway thanks aah : )
@IndikaSugathapala
@IndikaSugathapala 4 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම තියෙනවා hyperthredin වලදී power check ✅කරන්න. වැඩිය බර දෙන්න එපා ,45w 65w වුනත් වැඩියි....
@laughinghyena4115
@laughinghyena4115 4 ай бұрын
​@redmifx7959 sirawata laptop welata wenne nadda machan?
@sanukamaheeth5548
@sanukamaheeth5548 4 ай бұрын
@@IndikaSugathapala mn wadiya bara denne nm na danata game ekk gahana eka withry bara dekata karanne thanks information ekt 👌
@jinidujayan1637
@jinidujayan1637 2 ай бұрын
processer base power eka 55w Maximum turbo power 157 w. lap ekk ganna inne mn eka issarahata aul weida​@@IndikaSugathapala
@subhashsampath7
@subhashsampath7 4 ай бұрын
12th gen එකේ Maximum Turbo boost එකේදි 95W ගන්න CPU වලත් මේක අවුලක් යනවද
@frankdefranco9436
@frankdefranco9436 4 ай бұрын
මගේ i5-6500 නම් ඉතින් සුපිරි. ගානත් (used) රුපියල් 10000/= වගේ වෙන්නේ දැන්, performance සුත් නියමයි සාමාන්‍ය වැඩ වලට.
@tharushanruwantha-oe7xq
@tharushanruwantha-oe7xq 4 ай бұрын
Mageth i5 6th gen bro supiriyak❤
@MrRashaN
@MrRashaN 4 ай бұрын
Record karana cam eka mokadda? lassanay quality
@battleprincess2701
@battleprincess2701 4 ай бұрын
Intel 13th, 14th build gahapu unta rewila aththe dan 😂🤣 Team RED now: 😎♥
@user9jsi7jdu
@user9jsi7jdu 4 ай бұрын
warranty . avlak thiyenava . warranty Hari thiyenavane
@Ishan-rh3er
@Ishan-rh3er 4 ай бұрын
Amo amo henama joke eka hinath gihin.
@battleprincess2701
@battleprincess2701 4 ай бұрын
@@Ishan-rh3er lol.. ahuwe nene api
@chamalharshana3864
@chamalharshana3864 4 ай бұрын
AMD Set eka me konata
@UpanandaCollege
@UpanandaCollege 4 ай бұрын
Desktop cpu වල විතරද මේ issue එක තියෙන්නෙ? Laptop cpu වලත් තියෙනවද?
@nayanakalhara4965
@nayanakalhara4965 3 ай бұрын
Priyadarshana Ayye Laptop wala i7 13th,14th gen CPU walat me issue eka enne nadda
@ishanrangana9961
@ishanrangana9961 4 ай бұрын
Desktop computer හරි laptop වල හරි මදර්බෝඩ් repair කරන හොඳ කෝස් එකක් ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්න පුළුවන්ද ??
@levisdrift
@levisdrift 3 ай бұрын
Aiye oya problem eka intel 13/14 gen k processors walata witharada nattan normal ekatai f processer ekatath thiynwa da ?, mokada mn laga thiyenne i5 14400f processer ekak
@sumane_aiya
@sumane_aiya 4 ай бұрын
අම්මෝ මගේ lap එකේ 65w වඩා අඩුයි. Thank God🙏
@chathurajayasanka4681
@chathurajayasanka4681 3 ай бұрын
Thapaye athuru prathipalayak widihata aloka enne filament bulbs wala
@ISURULAKSHANCOVERS
@ISURULAKSHANCOVERS 4 ай бұрын
I5 1335U processor eketh game play krddi crash wenwa😵‍💫
@slnerogaming2854
@slnerogaming2854 4 ай бұрын
මම asus monitor එකක් අරන් අවුරුදු 3 ඉවර උනා විතරයි දැන් ඉරි ගිය. මට දැනගන්නට ඔනී monitor කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද කියලා. අහන්න තව ප්‍රශ්න තියෙනවා
@gaveshmadushan8114
@gaveshmadushan8114 4 ай бұрын
laptop CPUs valata effect wenavada?
@TechwithDineth
@TechwithDineth 4 ай бұрын
ප්‍රියදර්ශන uncle Ryzen 9 9950 X procecer eka Dan realese wela thiyenne world fastest consumer procecer එකත් වෙන්නේ මේක ඒ එක ගැන පොඩ්ඩක් කතා කරන්නකො plz ❤😊
@SE-Student
@SE-Student 4 ай бұрын
Processor Base Power ekada naththan Maximum Turbo Power ekada 65W or 65W+ da balanna one
@timestamplease
@timestamplease 4 ай бұрын
මන් හිතන්නේ turbo ඒක නේ maximum. එ ගාන 65 ට වැඩියි නං ඉතින් අවදානම තියෙනවා
@SE-Student
@SE-Student 4 ай бұрын
@@timestamplease thanks ,oya case eka desktop processors walata ne mokada mn use karanne 13gen lap ekak ekai mn baluwe🙂
@jinidujayan1637
@jinidujayan1637 2 ай бұрын
​@@timestampleaseprocesser base power eka 55w Maximum turbo power 157 w lap ekk ganna inne mn eka issarahata aul weida
@randulakuruppu286
@randulakuruppu286 4 ай бұрын
13 and 14 gen Laptop and desktop cpu dekema me prashne thiyenawada ? Naththan desktop cpu wela witharada
@gayaneranda9
@gayaneranda9 4 ай бұрын
I5 14th gen ekata meka enawda 650w power supply ekk dala thiyenne 😥
@isuruwijewardhana89
@isuruwijewardhana89 4 ай бұрын
එතකොට මේ දවස් වල අලුත් ලැප් එකකට වගේ යන්න ඉන්නවනම් ryzen වලට ද යන්න වෙන්නේ ? Intel latest gen දෙකම fail වෙන්න පුළුවන් හින්දා ? @pcguidelk
@studionr5540
@studionr5540 4 ай бұрын
Mama 14 gen pc ekak hadanna b760 MB , dala DDR5 ram dala PC eka hadaddi salli madiwela ekata passe upgrade karannam kiyala hithagena 12 gen processor ekak damma .. dan hithenawa 14 gen upgrade nokara hitiyanam hoday kiyala
@FrostedCPU
@FrostedCPU 4 ай бұрын
Dan khomth intel cpu wlata wada ryzen processors hama athinma hoda wegana enne..price to performance, upgradability, low power consumption ehema gththma..ehem thiyeddith loku slli ganak wiydam krn intel wlata ynw kunne ithin personal preference ekma thama 🙂 mkd heat case ehem th dan fix krn enne ryzen la..issr wge nwe sahena hodai
@randayajayasinghe1659
@randayajayasinghe1659 4 ай бұрын
ryzen cpu wadak na kiyala intel redda assa dan inna unta hoda wade😂😂
@SithikaThejana
@SithikaThejana 4 ай бұрын
Amd 8000 series eka ganna vedio ekak oni aiyye
@waruna35
@waruna35 4 ай бұрын
High end build එකක් හදනවනම් AMD හොඳයි ද??
@sudeshryan8707
@sudeshryan8707 4 ай бұрын
😅 ඕක අහන්නත් ප්‍රශ්නයක් ද මේ විඩියෝ එක බැලුවට පස්සෙත් 😅 amazon eke best selling cpu list eka balanna. උඩින්ම තියෙන්නේ amd.
@waruna35
@waruna35 4 ай бұрын
@@sudeshryan8707 vga අතින් amd or nvidia??
@sudeshryan8707
@sudeshryan8707 4 ай бұрын
@@waruna35 dekama hodai. nvidia mila wadi. AMD is best value for money. mata tiyennet AMD gpu ekak
@sarathchandrajayarathna2598
@sarathchandrajayarathna2598 4 ай бұрын
Amd ගෙවන ගානට උපරිම දෙනවා .nvidia card වල පහසුකම් වැඩී
@sajithgsm
@sajithgsm 4 ай бұрын
ඉක්මනට BIOS වලින් turbo off කරල පාවිච්චි කරන්න ඕන. එතකොට රත් වෙන්නෙම නැති තැම්. Games වලට අවුලකුත් නෑ.
@Himashaya000
@Himashaya000 4 ай бұрын
Apita badu hari dan😢😢
@dalushanimhara
@dalushanimhara 4 ай бұрын
intel 13th gen .14th gen laptop cpu valath oya prashne envd
@pcguidelk
@pcguidelk 4 ай бұрын
නැහැ
@jinidujayan1637
@jinidujayan1637 2 ай бұрын
Thawa kalayak giyama aulk wenne nadda laptop cpu walat​@@pcguidelk
@jinidujayan1637
@jinidujayan1637 2 ай бұрын
​@@pcguidelkmn lap ekk ganna inne eke processer base power eka 55w , Maximum turbo power eka 157w meka gattoth aulk weida ayye😢😢
@kanchanabandar4168
@kanchanabandar4168 4 ай бұрын
13th 14th gen ලැප්ටොප් ප්‍රොසෙසර් වලට මේ ප්‍රශ්නේ නැද්ද?
@chamudithaedirisingha237
@chamudithaedirisingha237 4 ай бұрын
mage thiyenne i9 14th HX presser ekak thiyena gaming lap ekak eketh oya prashnaya enna puluwanada
@LordMarket-vn2vh
@LordMarket-vn2vh 4 ай бұрын
Amd lageth loku cpu wala me prashne enawada ethakota😮
@nishanmadusanka6769
@nishanmadusanka6769 4 ай бұрын
Me aula lap walatath thiyenawada??
@tharangaruwansiri5848
@tharangaruwansiri5848 2 ай бұрын
Bios update awa neda aulk weyd mokad mn i7 14th Gen akak aran iwary
@GayashanBandara-lw5ov
@GayashanBandara-lw5ov 3 ай бұрын
Snapdragon X elite
@deathstrokdimuth444
@deathstrokdimuth444 4 ай бұрын
ලංකාවේ අපිට chips හදන්න බැරිද????
@Meteorub916
@Meteorub916 4 ай бұрын
Puluwan habai loku investments one
@pcguidelk
@pcguidelk 4 ай бұрын
Potato chips තමා. එච්චර දෙයක් කරන්න ලොකු මුදලක් යනව
@This_name_alredy_taken
@This_name_alredy_taken 4 ай бұрын
Muntanm alima gahant one
@chamindajagath185
@chamindajagath185 4 ай бұрын
potatoe chips නම් හැදුවා මම
@deathstrokdimuth444
@deathstrokdimuth444 4 ай бұрын
@@pcguidelk මම අනිවාර්යයෙන්ම පටන් ගන්නවා
@HarshaWeerasingha-w5c
@HarshaWeerasingha-w5c 4 ай бұрын
Gaming Laptop ekak gaddi intel ekakda hoda Ryzen ekata yana ekada hoda(gaming walatai coding walatai galapenna (
@Gagan0511
@Gagan0511 4 ай бұрын
Laptop වලට ත් ඔය අව්ල එනවාද
@SlPlusEdits
@SlPlusEdits 4 ай бұрын
lap top walata godak welawate enne low power CPU ne. eeka hinda laptop walata nm awlk wenne nathi wei. eeth ithin gaming laptop nm kiyanna baa.
@jinidujayan1637
@jinidujayan1637 2 ай бұрын
​@@SlPlusEditsprocesser base power eka 55w Maximum turbo power 157 w lap ekk ganna inne mn eka issarahata aul weida.😢
@SlPlusEdits
@SlPlusEdits 2 ай бұрын
@@jinidujayan1637 kiyanna nm baa. habai gannawanam last firmware update eka kawadda awilla thiyenne kiyala balanna. mokada lenovo wala nm samahara laptop walata patch releas karala thiyenawa. eeken mee fail wena eka adu wenawa. ee hinda firmware update eka godak wadagath.
@jinidujayan1637
@jinidujayan1637 2 ай бұрын
@@SlPlusEdits processor base power, maximum turbo power me deken mokdda 65w ta wadi wenna hoda natte
@jinidujayan1637
@jinidujayan1637 2 ай бұрын
@@SlPlusEdits mn ganna baluweth lenovo loq ekk
@kethalyrics
@kethalyrics 4 ай бұрын
laptop walatath ehemada
@charithapriyadarshana2255
@charithapriyadarshana2255 4 ай бұрын
Is TDP meaning Processor Base Power?
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 4 ай бұрын
Aws ampere kiynne monada
@dilavlogs...5323
@dilavlogs...5323 4 ай бұрын
Laptop ekak gaddi ehenm 12th gen ekak gann eka moketath hodaid,13th gen lap ekk gnnwata wada
@sapporodiaries
@sapporodiaries 4 ай бұрын
13700h ekatah eida?
@thestranger9211
@thestranger9211 4 ай бұрын
12th gen intel එක්ක ගන්න හිටියෙ. 🥲
@OshadhaMadhushan-yr7py
@OshadhaMadhushan-yr7py 4 ай бұрын
me video eka enakl balan hitiye mn
@chingusanjeewa
@chingusanjeewa 4 ай бұрын
waysa kiyaa bro
@AnjanaDharmasiri85
@AnjanaDharmasiri85 4 ай бұрын
Gamers Nexus, Intel වලටයි, MB manufacturers ලටයි කුඩුවෙන්න බැනල තිබ්බ!
@Techinfo-si1gy
@Techinfo-si1gy 4 ай бұрын
i3 4th gen 64bit cpu ekakin godak loku weda karanna bee needa
@tharakadananjaya2824
@tharakadananjaya2824 3 ай бұрын
i5 13gen😢
@KALINDU01
@KALINDU01 4 ай бұрын
AMD 👍
@sudeshryan8707
@sudeshryan8707 4 ай бұрын
Amd රත්වෙනවෝ කියල කෑගහපු අප්පොච්චල සෙට් එක කෝ 😅
@sarathchandrajayarathna2598
@sarathchandrajayarathna2598 4 ай бұрын
දැන් intel proseser = ගිනිගන්නෝ 🤣🤣🤣
@timestamplease
@timestamplease 4 ай бұрын
දැන් intel වල අවුලක් ආවා කියලා AMD රත් වෙන එක නවතිනවද
@sarathchandrajayarathna2598
@sarathchandrajayarathna2598 4 ай бұрын
උඹලා ඔය කියන විදියට AMD රත් වුණේ අවුරුදු 10 කට විතර ඉස්සර .පොඩ්ඩක් හොයලා බලලා කමෙන්ට් කරපන් .දැන් intel Prosecer වල temp එකයි ගන්න power එකයි AMD prosecer එක්ක ගත්තම අහසට පොළව වගේ 😂😂😂😂😂
@vimugaming7567
@vimugaming7567 4 ай бұрын
❤🔥
@krishanchandima395
@krishanchandima395 4 ай бұрын
CPU නම් AMD Ryzen තමා
@SadhikaSanjutha
@SadhikaSanjutha 4 ай бұрын
Priyaa ayye mata free fire gahanna hoda vg ekak kiyanawada
@pasindumalshan8964
@pasindumalshan8964 4 ай бұрын
Rtx 4090 එකක් වත් ඕන අඩුම නැත්තං ලැග්.😪
@power75289
@power75289 4 ай бұрын
​@redmifx7959gtx 660
@pcguidelk
@pcguidelk 4 ай бұрын
ඔව්. ඒකත් lag වෙනන් පුලාම්
@freeguy18
@freeguy18 4 ай бұрын
However, Intel will make a strong comeback with cutting-edge technology.
@pcguidelk
@pcguidelk 4 ай бұрын
Yes they must. If not AMD might become the next intel. Competition is always better and helps tech advance!
@SlChutta-z5q
@SlChutta-z5q 4 ай бұрын
Ayye gigabyte A320 mother bord එකට දන්න පුලුවන් cpu ටිකක් කියන්නකෝ දැනට පවිච්චි කරන්නේ ryzen 3 2200g cpu එක මට අප්ඩෙට් එකකට යන්න ඔනි එකයි
@sarathchandrajayarathna2598
@sarathchandrajayarathna2598 4 ай бұрын
ඕනනං bios අප්ඩේට් කරලා 3000,4000 series වලට cpu එක මාරු කරන්න පුළුවන් 😊😊
@SlChutta-z5q
@SlChutta-z5q 4 ай бұрын
@@sarathchandrajayarathna2598 එක කොහොමද කරන්න්‍රෙ 🙃🤨කියලා දෙන්න පුලුවන්ද pls..
@S8Scom
@S8Scom 4 ай бұрын
LOKE HODAMA PC EKA HADANNA KEEYAK YAAVEDA
Tech Sunday / Monday Episode 221
25:03
pcguide lk
Рет қаралды 6 М.
intel meteor lake - Core ultra - Come back
16:46
pcguide lk
Рет қаралды 21 М.
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,3 МЛН
How to Update BIOS - Sinhala
12:36
pcguide lk
Рет қаралды 20 М.
intel 15th gen New Features and the intel Story
29:19
pcguide lk
Рет қаралды 19 М.
intel i5 PC Build - Birthday Gift for Anjuka - Nanotek!
23:54
pcguide lk
Рет қаралды 24 М.
Budget AMD vs intel PC Build Comparison 2024
15:15
pcguide lk
Рет қаралды 14 М.