No video

පෙම් බැන්ද සිත් බැන්ද | Pem Banda Sith Banda - රෝන්දේ | Ronde

  Рет қаралды 2,625,625

රෝන්දේ - Ronde

රෝන්දේ - Ronde

Күн бұрын

All credits gose to original artists.

Пікірлер: 1 800
@Rondesrilanka
@Rondesrilanka 2 жыл бұрын
කට්ටිය comment ගොඩක් දාලා තිබුනා. ඔක්කොටම ගොඩක් ස්තුතියි. ඉස්සරහට තවත් හොද සින්දු ටිකක් දෙන්නම්. Subscribe කරේ නැත්තම් කරලා තියා ගන්න.
@youcan9182
@youcan9182 2 жыл бұрын
Yohana arjunge noselenna kadulak song eka danna bro
@pasankithsararanathunga7413
@pasankithsararanathunga7413 2 жыл бұрын
❤️
@antonsamarasekara9714
@antonsamarasekara9714 2 жыл бұрын
¹ààààà
@antonsamarasekara9714
@antonsamarasekara9714 2 жыл бұрын
À๹1¹¹¹¹¹¹¹
@toshanlakshithadon288
@toshanlakshithadon288 2 жыл бұрын
@@youcan9182 ç
@hashinrashmika9462
@hashinrashmika9462 Жыл бұрын
වයසට ගියාම සෙට් එකට මතක් කර කර හිනා වෙන්න පුලුවන් ❤️💪මනුස්ස ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගත්ත මිනිස්සු ❤.ජය හැමදාමත් 🥵❤️
@donmahara-xr8kp
@donmahara-xr8kp Жыл бұрын
@DinukaPiyasena
@DinukaPiyasena 2 жыл бұрын
Darbuka ගැහිල්ල නම් next level. අන්තිම chorus එකෙ break එක 😍😍. Bass guitar එක දෙන sup එකත් සුපිරි.
@janithchamirananayakkara1345
@janithchamirananayakkara1345 2 жыл бұрын
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා රන් තාරකාවෝ දෙනෙතේ රැදුනාවේ මේ සොදුරු සිහිනේ කවදා ඉටු වේදෝ ලදේ නිම් හිම් නැතේ සෙනෙහෙ ලයේ මන්දෝ ලදේ සැගවී ගියේ පෙම් බැන්ද හින්දා ඉන් මා දැවුනාවේ මේ සොදුරු පියසේ නොඇසේ මිහිරි ගියේ හැගුමන් මගේ ඔබ හා බැදේ පැවතුම් ඔබේ නොදනී ලදේ පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා
@SSumedha
@SSumedha Жыл бұрын
❤❤❤❤
@tharindukumarasinghe9361
@tharindukumarasinghe9361 Жыл бұрын
Thankyou ❤❤❤🤗
@sampathkandambi6733
@sampathkandambi6733 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@davivithana8073
@davivithana8073 2 жыл бұрын
ලක්ෂ ගණන් වටින කැමරා නෑ, මහ ලොකුවට lighting හෙමත් නෑ. අඩු තරමින් මයික් එකක් වත් නෑ. Make up ඉතින් natural make up තමයි. හොඳට අයන් කරපු දිලිසෙන ඇදුම් පැළදුම්? දවස් ගනන් නිදිමරාගෙන කරන ඩබින්, editing? . මේ කිසිම දෙයක් නැතුවත් දැනෙන feel එකේ අඩුවක් හෙම නෑ නේද. ඇත්තම දක්ෂයන්ට ඒවා අදාල නෑ, ඒකයි.
@Rondesrilanka
@Rondesrilanka 2 жыл бұрын
මාරම comment එකක්. ගොඩක් ස්තුතියි.
@hashinikodagoda9069
@hashinikodagoda9069 2 жыл бұрын
ඇත්තටම ඔව් ❤️
@melodyofhearts-i7i
@melodyofhearts-i7i 2 жыл бұрын
එකගායි ❤❤❤
@sisirakumara8687
@sisirakumara8687 2 жыл бұрын
අම්මේ ඒකහ්හ්හ්😋❤️
@mack276
@mack276 2 жыл бұрын
❤️
@supunudayanga3954
@supunudayanga3954 2 жыл бұрын
මේ වගේ සෙට් එකක් ඉන්නව නන් හැමදාම සතුටින් ඉන්න පුලුවන් ... පට්ට සෙට් එක ..සින්දු ටිකත් සුපිරි ❤️❤️ කනගාටුයි අපිට මෙහෙම සෙට් එකක් නැති එකට 😥
@chamarapradeep300
@chamarapradeep300 2 жыл бұрын
Sirawat bn 😥
@sanjeeewanimanel8458
@sanjeeewanimanel8458 2 жыл бұрын
Api set vela sindu kiyamu pokka api set ekk hdmu
@akhilaruwan2039
@akhilaruwan2039 2 жыл бұрын
Ado patta athal ekak ganne..api set wemu boklala
@notebookarcade6243
@notebookarcade6243 Жыл бұрын
සිරාවටම... මමත් නම් මේ වගේ සෙට් එකක් එක්ක ඉන්න තියේ නම් අයේ මොනවත් ඕනා නෑ.....❤️
@nalinbuddikaariyarathna3062
@nalinbuddikaariyarathna3062 Жыл бұрын
Eththa 😕
@dewdunisilva3413
@dewdunisilva3413 2 жыл бұрын
අම්මෝ අහම්බෙන් සිංදුව ඇහුවේ....දැනට පනස් වතාවකට වඩා ඇහුවා...මේ දැනුත් අහන ගමන්...පිස්සුවක් ඒකනම්..නියමයි අයියේ.....🎧😍
@janithhasaranga5259
@janithhasaranga5259 2 жыл бұрын
Siraawata
@dumindaalexander8033
@dumindaalexander8033 2 жыл бұрын
දර්බග් තාලය ගැන කියන්න වචන නෑ සහෝදරයා. Lovely performance ♥️🖤
@rajithsrimal627
@rajithsrimal627 2 жыл бұрын
ගිටාර් එකත් වදිනවා නියමට.සින්දු කියන්න පුලුවන් එලි වෙනකම්
@DiveHive
@DiveHive 7 ай бұрын
U gahanawa newei nalawanawa ❤
@zaynthana8381
@zaynthana8381 2 жыл бұрын
I’m jaffna (tamil) bt I really love u r music and party ❤️
@chathuran
@chathuran 2 жыл бұрын
Bro do Some video and Post. We love to music from Jaffna.. Greetings from Gampaha
@udithachathuranga679
@udithachathuranga679 2 жыл бұрын
love you too broo from kandy.. music has no religions
@nelsonappuhami2246
@nelsonappuhami2246 2 жыл бұрын
🥰🥰🥰🥰🥰
@papikumari7975
@papikumari7975 Жыл бұрын
Listen the song bro "pem benda sith benda"
@user-bx7nj4kg1b
@user-bx7nj4kg1b Жыл бұрын
why are mention you are tamil?..dude we all are srilankans. one family ..❤❤
@_bikpissi_1259
@_bikpissi_1259 2 жыл бұрын
සුපිරි කොල්ලා සෙට් එක 🖤 ඉන්න ටික කාලේ ජීවිතේ රහටම විදිනවා👍👍🖤🖤🖤
@Gonussa
@Gonussa 2 жыл бұрын
පට්ටම ලස්සනයි
@thamindumanohara24
@thamindumanohara24 2 жыл бұрын
Yaluu
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
බ්ලූටූත් දාලා සෙට් එකේ සද්දෙට අහන්නෙ රෑ...💚💚😍😍 හිතන්නකෝ එතකොට පට්ට ලස්සනයි 😍💚😍 දර්බැක් එකේ....ගිටාර් එක පාර ලෙසටම ඇහෙනවා...වෙනම ලෝකෙක අරන් යනව 💚💚💚
@nilushajeewani8813
@nilushajeewani8813 2 жыл бұрын
මං මෙයාලව අහන්නෙ හෑන්ඩ් ෆ්‍රී එකෙන්....හරියටම එතන ඉන්නවා වගේ..
@raveen1992
@raveen1992 2 жыл бұрын
Sira kathawa.denuth ahana gaman.den welawa re 11.22
@lakmaljayasinhe9501
@lakmaljayasinhe9501 2 жыл бұрын
Supirii asaii
@themanismarget4507
@themanismarget4507 Жыл бұрын
dawalta barida bro
@sandunranga1166
@sandunranga1166 2 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ. සෙට් එකටම ජය. දර්බක් අයියෙ,ඔයා සුපිරියක් ❤👌
@prageethwanigasekara915
@prageethwanigasekara915 2 жыл бұрын
මේ අතල් එක දන්නේ, ඒක ගත්ත උන් විතරයි.... වැදගත් විදියට ඒක ගන්න එක තමයී මාරම respect...🤜
@dileepamunasinghe7477
@dileepamunasinghe7477 2 жыл бұрын
හැමදාම අලුතෙන් සිංදුවක් දාපුවහම ඒකබලන්න ඇවිල්ලා ,සිංදු සේරම බලලා තමා යන්නෙ ,ඒ තරම් සුපිරි ❤️🥰
@mrbaza952
@mrbaza952 2 жыл бұрын
දර්බක් එකට ආදරේ කරන කොල්ලෙක් 🤘 නිහඩ ලීඩ් පාට එක සුපිරිම ❤️❤️
@tharidubandara6674
@tharidubandara6674 2 жыл бұрын
මේකනම් සුපිරියක්...දර්බුකා ප්ලේ කරන ඩෑල්ලක ගින්දර පොරක්♥️🥺
@raveen1992
@raveen1992 2 жыл бұрын
පොර දෙනවා බන් ලෙසටම අයේ ඉතින් බිව්වා වගේ ආතල් එකක් තමයි
@lkviewes6917
@lkviewes6917 2 жыл бұрын
ලස්සන රෝලක් තියෙනව එයාගෙ..
@dilankatharinduni2639
@dilankatharinduni2639 2 жыл бұрын
Mokadda darbuka kiyanne
@---do9um
@---do9um 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි
@GeyshanWestZide
@GeyshanWestZide 2 жыл бұрын
Uta honda support ekak denawa machan anith un, thaniyama gahanna ba me level eken.. aaathal
@isurusenarath801
@isurusenarath801 2 жыл бұрын
රෝන්දේ කියන්නෙම දැන් brand එකක්...වෙනම රහක්...😍❤️
@janithachalana2648
@janithachalana2648 Жыл бұрын
ඇගේ මහන්සියට, හිතේ දුකට, කොල්ලො ටික සෙට් වුනාම පොඩි අඩියක් ගහලා ඒ ආතල් එක විදිද්දි එකිනෙකාගෙ සැගවුන දක්ෂතා එලියට එනවා හරිම ලස්සනයි❤️🌷
@savidurandula4039
@savidurandula4039 2 жыл бұрын
දර්බක් අයියා පට්ට වැඩ්ඩෙක්.සෙට් එකේ ආසම චරිතේ❤
@nishakandasamy2117
@nishakandasamy2117 Жыл бұрын
Totally agree👍
@dilshanfernando9583
@dilshanfernando9583 2 жыл бұрын
සුපිරි සෙට් එකම,,වීඩියෝ කරන බ්‍රෝ එල,අමාරුම දේ කටවහගෙන වීඩියෝව කරනවට..ජය වේවා
@_bikpissi_1259
@_bikpissi_1259 2 жыл бұрын
Ane aththamai ekanm 😅 himeta kiynawa athi hlo 😃🥰👍
@theslworld5043
@theslworld5043 2 жыл бұрын
සිරාවටම හොදේ. මාර widiyata try karnne apith 😬😬😬
@chamarabandara5106
@chamarabandara5106 2 жыл бұрын
Aknam atta.up aka ape set 1ta👍❤
@dilshanfernando9583
@dilshanfernando9583 2 жыл бұрын
@@_bikpissi_1259 himihita kiuwath mulinma ahenne vedio karana kenage katahadane ane,,sirawatama kapawimen karanne ela ela set ekatama.❤️📷📽️
@_bikpissi_1259
@_bikpissi_1259 2 жыл бұрын
@@dilshanfernando9583 Mona prashna thibunath jewithe vidina minissu 🖤🖤🖤
@kavindusriniwanthaka5338
@kavindusriniwanthaka5338 2 жыл бұрын
පට්ට අතල් එකේ ඉන්න සුපිරි සෙට් එකක් බීපුවාම ගූ වෙන උන්ට ආදර්ශයක් 👌👌👌💪💪
@goonadoomix6824
@goonadoomix6824 2 жыл бұрын
ගූ උනත් නැතත් බේබදු වැඩක්නේ වැරදි ආදර්ශ තමා..අනික කෙල්ලෝ ත් බොන්න සෙට් වෙලා ඕවා ආදර්ශද...
@kavindusriniwanthaka5338
@kavindusriniwanthaka5338 2 жыл бұрын
හරි මහත්තයෝ හරි ජය වේවා🙏🙏
@kavindusriniwanthaka5338
@kavindusriniwanthaka5338 2 жыл бұрын
දාර්ශනිකයොත් එක්ක විවාදයක් නෑ සමාවෙන්න 🙏🙏🙏
@beatplace5501
@beatplace5501 2 жыл бұрын
@@kavindusriniwanthaka5338 uge naamth guu neh 😂
@kavindusriniwanthaka5338
@kavindusriniwanthaka5338 2 жыл бұрын
Hari bn hari ela
@nelumgeethanjalee1272
@nelumgeethanjalee1272 2 жыл бұрын
අහම්බෙන් set උනේ....මේක තමයි ඔයලගෙ ලස්සනම .......natural effect එක මාරයි....මාරම ලස්සනයි ........
@nipunsandeepa9488
@nipunsandeepa9488 2 жыл бұрын
නියම බේස් පාරක් ඇහෙනව 😍👊❤️
@hasaralmadusanka2084
@hasaralmadusanka2084 2 жыл бұрын
අන්තිම තප්පර කීපයෙ කඩන කැඩිල්ල ජයවෙවා අයිය (සෙට් එකෙ සින්දු ටිකට පිස්සු වැටිල ඉන්නෙ ඇ අදරෙයි ❤️‍🔥❤️‍🔥
@unilife8830
@unilife8830 2 жыл бұрын
අපේ සෙට් එක ❤ අවුරුද්දට දෙතුන් පාරක් මෙහෙම සෙට් වෙනවා දර්බක් පලන්නේ මම❤😍
@niroshanarathnayaka5363
@niroshanarathnayaka5363 Жыл бұрын
රෝන්දේ සෙට් එක හැම දෙනාටම ජය වේවා 👍👍. මචන් සුපිරියි 👍👍. නුබලා හැම දෙනාටම තව තවත් මේ වගේ සිංදු sing කරන්න ශක්තිය ලැබේවා 👍💖🎼
@udanalakmal8241
@udanalakmal8241 2 жыл бұрын
එන්න එන්න වැඩේ සැර වෙනවා... නියමයි...🖤 ජයෙන් ජය...!
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
" සුභා­විත සරල ගීතයේ භාෂා­න­න්දය " කේ ඩී කේ ධර්මවර්ධනයන්ගෙ පන්හිඳෙන් බිහිවූ අග්‍රගණයේ සොඳුරුතම නිර්මාණයක් මෙවැනි ගීතයක් තෝරා ගැනීමත් සතුටක් ළමයිනේ 🙏❤ " රෝන්දේ " ඔයාලා කොහොමත් වෙනස්ම රහක් ඇති ටීම් එකක් හැමදාමත් වගේ අපුරුයි 🥂❤ Good luck my brothers keep it up
@Rondesrilanka
@Rondesrilanka 2 жыл бұрын
මෙකට reply එකක් දාන්නෙ නැතුව නිකන් මොකක්ද වගෙ. 😊
@chathurangakumara6117
@chathurangakumara6117 2 жыл бұрын
@Apeksha samanmalee Fernando අක්කි උඹ පුස්තකාලයක්ද බං 😂
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
@@chathurangakumara6117 😁
@prabhawijesinghe759
@prabhawijesinghe759 2 жыл бұрын
අක්කි respect 🥂🥂🔥🔥
@pramithweerasinghe7386
@pramithweerasinghe7386 2 жыл бұрын
Superb bass part...👍
@Rajitha_Lahiru_
@Rajitha_Lahiru_ 2 жыл бұрын
පිස්සුවක් තනිකර... ♥️ දෙනවා ඇඩ්‍රස් නැති වෙන්ඩ... 🤜🤛
@samanbopagoda212
@samanbopagoda212 2 жыл бұрын
අයේ ඉතින් සුපිරියක් තමා...නියමයි මචන්ලා.මේ පුලුවන්නම්....ඔබට මා අදරය කල බව ...සිනිදුව ගහන්න
@amayakavindi.u6074
@amayakavindi.u6074 2 жыл бұрын
දරබක් එක ප්ලේ කරන එක්කෙනා ඒක මාර විදියටම විඳිමින් ප්ලේ කරනවා. පට්ටම තමා... සුපිරියක්
@Sithu___454
@Sithu___454 11 ай бұрын
මං ආසම සින්දුවක් , මේක අහම්බෙන් දැක්කේ කී පාරකට බැලුවා ද කියලා මතක නෑ දැන් ඒ සින්දුවට තවත් ආස හිතුනා , ගොඩාක් ලස්සනයි ❤❤
@raveen1992
@raveen1992 2 жыл бұрын
යකෝ bass පාර 🤗🤗.අදනේ ඇහුනේ ඒක.
@666rang
@666rang 4 ай бұрын
සිරාවටම මචන්...❤❤❤❤
@dinujalakshan9090
@dinujalakshan9090 2 жыл бұрын
ඔහොම සින්දු කියනවනං අරක්කු ගඟක් ගැලුවත් නවත්තන්න හිතෙන්නෙ නැතිවෙයි😂😂 නියමයි brother උඹලට ජය. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sashinduliyanarachchi5147
@sashinduliyanarachchi5147 2 жыл бұрын
කාලෙකින් මේ වගේ සින්දු ටිකක් ඇහුවේ.... මාර ගතී 🙏 ඔක්කොම සින්දු නියමයි❤️
@saliyapriyantha6898
@saliyapriyantha6898 2 жыл бұрын
එල 👍 සුපිරි සෙට් එක enjoy එක ලස්සනයි ඔබලාට ජයවෙවා ....
@sanduniwijerathna1921
@sanduniwijerathna1921 2 жыл бұрын
අඩෝ ඒක මාරම පට්ට...ගෙදර ඔක්කොටම ඇහෙන්න දාගෙන සින්දුව රසවිදින මන්..ගින්දර...❤️❤️❤️
@mohomedashraff6027
@mohomedashraff6027 2 жыл бұрын
රෝන්දේ සෙට් එක මුලින්ම නුබලා හැම දෙනාටම ජය වේවා 👍👍. මචන් සුපිරියටම සිංදුව sing කරා ඒ වගේම වාදනය සුපිරිම සුපිරියි මචා 👍👍. නුබලා හැම දෙනාටම තව තවත් මේ වගේ සිංදු sing කරන්න ශක්තිය ලැබේවා 👍👍💖💖🎼🎶🎵🎧🎧🎧🎧🎧
@Rondesrilanka
@Rondesrilanka 2 жыл бұрын
ස්තූතියි සහෝදරයා ♥️
@slmusic597
@slmusic597 2 жыл бұрын
ජීවිතේ ෆුල් චිල් කොල්ලො සෙට් එකක්😍😍..මන් ආසම බොන්ගො පාරට ❤
@rukshanrathnayake6387
@rukshanrathnayake6387 2 жыл бұрын
ලගදි බලන්න ගත්තෙ වීඩියෝ,,සුපිරි ආ බොක්කෙන්ම සෙට්👍❤️❤️😍😍 ජයම වෙන්න ඕන
@manjularohsanranasinghe4006
@manjularohsanranasinghe4006 Жыл бұрын
ජයවේවා සහෝදරයෝ .තව තවත් ඉදිරියට යමු ඉදිරියට .පට්ටම පට්ට.ආදරෙයි හැමෝටම .budusaranai...😊😊😊😊
@user-in5bf9lg3q
@user-in5bf9lg3q 2 жыл бұрын
අම්මෝ පට්ට ආතල් ඇඟ හිරිවැටෙනවා ජීවිතය කියන්නේ මේකට...
@madhawahareendraperera567
@madhawahareendraperera567 2 жыл бұрын
ලොක්කයියේ.. අපි ඔහොම සෙට් උන වෙලාවට කියන තව සින්ඩුවක් තියනවා.. නන්දා මාලනී මහත්මියගේ "අරලිය ලන්දට"... ආසයී ඔය සෙට් එකෙන් අහන්න.. ආදරෙයි හැමොටම.. ජයශ්‍රී
@imeshkalhara3680
@imeshkalhara3680 2 жыл бұрын
හොද යෝජනාවක් යාලුවා..
@rathnayakaasanka7705
@rathnayakaasanka7705 2 жыл бұрын
Araliya landata denna bro...oyalage set eken eka ahanna asawak thinawa..e darbak rahata rolling eka ahanna fatta asawak thinne..jaya wewa set ekata..❤️❤️❤️
@maleeshahasani85
@maleeshahasani85 6 ай бұрын
Ammooooo supiriyakma tma pttama patta ❤️❤️
@d.m.dinayaadhura5237
@d.m.dinayaadhura5237 2 жыл бұрын
මධුවිතත් එක්ක ලස්සන සංගිතයක් ජිවිතේ විදින සෙට් එකක් ජය වෙවා ☺️☺️☺️
@shenanmiron9742
@shenanmiron9742 2 жыл бұрын
අයියේ ඔයාලා සෙට් එක නම් මරු. තව ඉස්සරහට මේ වගේ ලස්සන සිංදු අරගෙන එන්න. ආදරෙයි හැමදාමත්. ජය වේවා. ජේසු පිහිටයි ... ♥️🌍💯♠️
@channadasun277
@channadasun277 2 жыл бұрын
එකක් බලල නිදා ගන්න හිතාගෙන බැලුවෙ යකූ....පාන්දර 1.30 බලනවා....ගින්දර set එකක් ඕයි...😍😍😍
@travelsoul2842
@travelsoul2842 2 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්න සෙට් එකක් තමා ඉතින් රෝන්දේ😍🙈
@madumalinirmala93
@madumalinirmala93 2 жыл бұрын
නිදහසේ ගලාගෙන යන ඡිවිත🌹🌹🌹 හරිම ආදරනීයයි💖💖💖💖
@Myliferoad
@Myliferoad 2 жыл бұрын
කවුද අප්පේ මේ අළුතන් පැහැපු ලලනාවො දෙන්නා... වීඩියෝ එක එනකම් හිටියේ ආදරෙයි ❤❤❤❤❤ පන්නල සෙට් එක
@gamingalpha7570
@gamingalpha7570 2 жыл бұрын
supiri aiyee kee parak mn meka balanna adda🤟🤟
@indikaakila1371
@indikaakila1371 2 жыл бұрын
සින්දුවක් අහන්න yt ආවේ අම්මො මේවානෙ සින්දු පිස්සුවක් ලිස්ට් එකම අහනව අද මං 💓💓💓💓💓
@priyansubasingha61
@priyansubasingha61 2 жыл бұрын
දර්බක් සගෝල නියමෙට play karanawa. 🥁🥁🎸🎸 අනික් අයත් නියමයි ## රෝන්දේ 👍🏿👍🏿🎶🎵🎼
@dylanflores5282
@dylanflores5282 2 жыл бұрын
බීපු වෙලාවට මේ වගේ ආතල් එකක් නැත්තම් වැඩක් නෑ😌💖 experience 😁😁💜
@pageantuniverseworld9726
@pageantuniverseworld9726 Жыл бұрын
රෝන්දෙ පිස්සුවක් බන් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍ආදරෙයි පැලෙන්න 💕💕💕💕
@kavishkaheshan-sq7bq
@kavishkaheshan-sq7bq 20 сағат бұрын
අඩෝ මාර ලස්සනට ඔයාල සින්දු කියනෝනේ සුපිරියක් 💖💖💖
@chamixbro3127
@chamixbro3127 2 жыл бұрын
අඩෝ බේස් එක ගහන ඩයල් එක පස්සෙන් ඉදල දරුනු සප් එකක් දෙනව නොතේරෙන්නම 🔥 වැඩ්ඩො
@lahirusayanjana6730
@lahirusayanjana6730 2 жыл бұрын
ඔව් බන් සැර පාරක් ඒක😍😍💖
@hasi4tech931
@hasi4tech931 2 жыл бұрын
ඔව් බං සිරාවටම
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
අඩෝ බේසා..😍😌🤘❤️‍🔥
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 6 ай бұрын
අනේ මල්ලියො මටත් ආසයි ඔතන ඉන්න. ජීවිතය ඔයාල විදිනවා. ආසයි අනේ. පුදුම ලස්සනක් සිංදුව කියනවා. හරිම සුන්දරයි. බුදු සරණයි.
@Rewatha_N.Danushka
@Rewatha_N.Danushka 2 жыл бұрын
කාලෙක ඉදල බලන සුපිරි සෙට් එකකගෙ සුපිරී වැඩක්.අලුත් චැනල් එකනම් දැක්කෙ ලගදි..... පිස්සුවක් මේකනං ❤️❤️❤️ ජයම වේවා 🙏
@yasiruranaweera3888
@yasiruranaweera3888 2 жыл бұрын
බේස් එකෙනුත් දෙනවා සුපිරි සැපක් ... 😍
@stepbystep9541
@stepbystep9541 2 жыл бұрын
1M පට්ට සතුටුයි..ආසම සින්දුවක්..
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 Жыл бұрын
මොන ලබ්බ ඇහුවත් උඹලගෙ සින්දුවක් තරම් ඇඟට දැනෙන්නැහැ මචන්ලා...👍👍👍👍
@SahanRashmika-lv8ee
@SahanRashmika-lv8ee 4 ай бұрын
දර්බක් අත් දෙකනම් පහරක් තමයි බ්‍රෝ...🥵🤤❤️💥
@sameeraudayanga5579
@sameeraudayanga5579 2 жыл бұрын
ජීවිතේ විඳින මිනිස්සු...ජය වේවා..
@MoMo-jg6ki
@MoMo-jg6ki 2 жыл бұрын
අද නම් ගොඩාක් ලස්සනයි ..❤ ගෑනු ලමයිනුත් ඉන්නවා ගොඩාක් සතුටුයි හැමදාම මේ වගේ ලස්සන නිර්මාණ ගේන්න ජයවේවා තෙරුවන් සරනයි 🙏🙏
@udayadissanayake3438
@udayadissanayake3438 11 ай бұрын
මේ විඩියො එක දකින සමහක් කියයි බොන වේබද්දො සෙට් එකක් .වේබදු කම පෙන්නනවා කියල හිතයි එහෙමයි නේ ලංකාවේ මිනිස්සු ...එත් බිලා කැගහලා කුනුහරුප කියාගෙන වලි දාගන්න මිනිසුන් අතරේ මේ සෙටි එක ගන්න සතුට ආතල් එක පට්ට සුපිරි මේක බලන මිනිස්සු කොච්චර සතුටු වේනවාද .ජිවිතේ විදින සෙට් එකක් ❤❤❤❤❤❤
@chandaniimaduwa9076
@chandaniimaduwa9076 2 жыл бұрын
මටත් තිබුනා සිංදු කියන ඔහොම සෙට් එකක්. අතීතයට හිත ගියා.සුවපත් වේවා.
@thushanbuddikasamarakoon7043
@thushanbuddikasamarakoon7043 2 жыл бұрын
පොඩි ඊර්ෂ්‍යාවක් හිතුනා බන් 🥲💝💝💝 සුපිරිම . 💝💝💝💝 ආදරෙයි 💝💝
@ayomirajapaksha9838
@ayomirajapaksha9838 2 жыл бұрын
ලස්සන song තවත් දෙන්න මඟ බලාගෙන ඉන්නවා all the best
@ruwankithsiriwijesinghe9918
@ruwankithsiriwijesinghe9918 2 жыл бұрын
Dharbak eka gahana sudu ayyanam patta aah. Budu saranai aiye 🙏🙏🙏🙏🙏🙏
@anuliyanage1782
@anuliyanage1782 2 жыл бұрын
මරුනෙ✌️✌️🤜දරබක්කෙ එහෙම ගහන්න උගන්නන්න බෑද දන්නෑ කාටවත්😁
@Funnyartistsofficial
@Funnyartistsofficial 2 жыл бұрын
දර්බග් අයියා ඔයා නම් පිස්සුවක් බ්‍රෝ...නියමයි..කට්ටියම...දිගටම කරන් යන්න...good luck
@isharamax9910
@isharamax9910 2 жыл бұрын
අලුතෙන් බේසෙක් සෙට් වෙලා😍 දැන් මම් ෆට්ටම සැපයි ඈහ්..නැගලම යනවා..ලීඩ් මල්ලිත් ඉලෙක්ට්‍රික් එක්කට මාරුවෙලා පාර්ට්ස් ටික විතරක් දුන්න නම් බොක්ස් ඒකෙන් රිදම් සැපට එනවා..😍 ජයවේවා
@ishankatajmal4003
@ishankatajmal4003 Жыл бұрын
ආසම චැනල් එකක් තමයි මේ. සිංදුවට වඩා play කරන විදිය අහන්න දකින්න පට්ට ආසයි මං. දර්බක් එක ගහනවා පට්ටයි. ඉස්සරහටත් මේ වගේ වීඩීයෝ ඕන.. ❤️❤️❤️
@buddika58
@buddika58 8 ай бұрын
Ara natana ruka pakata wada ubalage athal patta machanla.sinduwa niyamai
@thanujalakmal9142
@thanujalakmal9142 2 жыл бұрын
මෙකෙ තියන ආතල් එක කියලා වැඩක් නෑ 😍 ජය වේවා ❤️
@priyadarshanidisanayaka1492
@priyadarshanidisanayaka1492 2 жыл бұрын
අම්මෝ ඉවසිල්ලක් නැතුව හිටියෙ..හරිම ලස්සනයි...😍😍😍
@nipunimaduahika5757
@nipunimaduahika5757 3 ай бұрын
2024.05.10 අහම්බෙන් දැක්කේ..අද කී පාරක් ඇහුවද මේක.....නියමයි
@dulajmalshan4718
@dulajmalshan4718 2 жыл бұрын
Sadda badda na okkma ahenwa lassanta Niyamii 👌👌
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
සුපිරියක් අයියලා ආදරෙයි හැමදාම 👍🔥❤️❤️
@gayaru2002
@gayaru2002 2 жыл бұрын
සුපිරියි අයියල ටික... කුසුම්සරා සින්දුව ඉලගට ඕන☺️
@APPATADANUWA
@APPATADANUWA Жыл бұрын
Ayyala..mn oyalage sinduwa dagena taniyen darbak ghnawa ... oyala patta ...darbak datata.. budu saranyy.. 🙏🙏🙏🙏
@chathuragimhan6732
@chathuragimhan6732 Жыл бұрын
සුපිරි ❤❤❤❤හැමෝම කියන්ව ලස්සනයි ජිවිතෙ විදින සෙට් එකක් අපි වගෙ 😘😘😘😘😘
@slgupthawedamantha838
@slgupthawedamantha838 2 жыл бұрын
ඉන්න ටිකේ සතුටින් පන්නකේ ඉන්න ඔනි සුපිරි සෙට් එකක් ජයවේවා
@oshadhichamodya1296
@oshadhichamodya1296 Жыл бұрын
මුල් වීඩියෝ එකේ ඉදලම කලු කැප් එකට තමා හිත ගියේ 😁එයාවමයි ෆලෝ කරන්නේ
@sanjeewaniabewardhana8965
@sanjeewaniabewardhana8965 2 жыл бұрын
Niyamai appa supirii adarei hemotama❤️💐👍
@amilaprasad3335
@amilaprasad3335 2 жыл бұрын
මාර වාසනාවන්තයෝ ටිකක් ජීවිතේ විදිනවා ❤️❤️❤️❤️
@DESERT_FIGHTER
@DESERT_FIGHTER Жыл бұрын
ඕයී ඕයී.... හම්මෝ අර බේස් ගහන එකා...... 😂😂 කම්බි පේලිය මදි ඌට රෝල දාන තැනට එද්දි.... 😂 එල එල....
@chameladilu780
@chameladilu780 Жыл бұрын
මෙ සෙට් එක එක්ක එක දවසක් එක් වෙන්න තිබුනනම් කියලා හැමදාම හිතෙනවා . සුපිරියක් .
@chandanachandana6537
@chandanachandana6537 2 жыл бұрын
Maru kollo set aka
@sdjarachchi
@sdjarachchi 2 жыл бұрын
දර්බක්කෙ ගහන අයියගෙ big fan කෙනෙක් තමයි ♥️
@GAMINGWITHPABBA
@GAMINGWITHPABBA 2 жыл бұрын
සුපිරියක්✌
@thushansampath4274
@thushansampath4274 2 жыл бұрын
ලස්සනයි ❤️❤️
@danushka5432
@danushka5432 2 жыл бұрын
Pabbba
@janithaperera4570
@janithaperera4570 2 жыл бұрын
Pabba❤️
@chamaraks5278
@chamaraks5278 8 ай бұрын
මෙච්චරකල් වීඩියෝ බලලත් බේස් ගිටාර් එක ගහනව දැක්කෙ අද😍😍😍😍
@chamoddushshyantha4897
@chamoddushshyantha4897 2 жыл бұрын
දර්බග් එක නියමට ගහනවා 💙
@tharindusachinthana8836
@tharindusachinthana8836 2 жыл бұрын
රෝන්දෙ සෙට් එකෙ වීඩියෝ සුපිරි.ආසවෙන් බලනව.අළුත් එකක් එනකන් මග බලන් ඉන්නෙ ❤❤
@dananjayadissanayaka3058
@dananjayadissanayaka3058 2 жыл бұрын
Kohomada besaaaa patta gamma hodeee
@lakshithafernando26
@lakshithafernando26 2 жыл бұрын
කියන්න වචන නෑ සුපිරී.. අපේ පරන සෙට් එක මතක් උනා..❤️❤️🔥🔥🔥
@davivithana8073
@davivithana8073 2 жыл бұрын
මේකනම් පිස්සුවක්. වචනයෙන් කියන්න බැරි තරම් ලස්සන වැඩක් වෙයි.
දිය කිදුරිය සේ - Diya Kiduriya Se | රෝන්දේ - Ronde
5:37
රෝන්දේ - Ronde
Рет қаралды 1,3 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 96 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
වැහි පබලු සැලී | wahi pabalu seli | Cover song
3:33
බෝඩිංකාරයෝ Bodinkarayo
Рет қаралды 14 М.
සල්ලි පොකුරු | Salli Pokuru
3:44
රෝන්දේ - Ronde
Рет қаралды 2,2 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2 МЛН