Pem Kala Waradata පෙම් කළ වරදට I Karaoke කැරොකේI Indrani Bogoda ඉන්ද්‍රාණි ‌බෝගොඩ

  Рет қаралды 56,922

Sinhala කැරොකේ

Sinhala කැරොකේ

Күн бұрын

For original song - • Pem kala waradata - In...
ගායනය - ඉන්ද්‍රාණි ‌බෝගොඩ
ගී පද - දයා ද අල්විස්
සංගීතය - චන්ද්‍රදාස බෝගොඩ
පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවන නිසා
අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුනු දිනේ //
යන එන හමු වන මග අවුරාලා
ආදරයක් වැලකිය හැකිදෝ //
නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳදා //
පෙම් කල වරදට මට වද දෙන්නේ…
චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා //
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ //
පෙම් කල වරදට මට වද දෙන්නේ…

Пікірлер: 8
@Pyasiri
@Pyasiri 9 ай бұрын
ඉතාමත්ම ලස්සනයි තෙරුවන් සරණයි
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම අහිසංසක වදන් පෙලක් ගීතය හරිම ලස්සනයි පැහැදිලියි තෙරුවන් සරණයි සැමට ජය ජය ජය
@upaliwijerathna1013
@upaliwijerathna1013 11 ай бұрын
Miusic supiri niyamai budusaranai🎉🎉🎉🎉
@upaliwijerathna1013
@upaliwijerathna1013 11 ай бұрын
Mama harima asa siduwak oyata budusarani saratwati meniyange phitai❤❤❤❤🎉🎉🎉
@SamanthaSamantha-zn8fc
@SamanthaSamantha-zn8fc Жыл бұрын
හරිම ලස්සනයි 🌹 ❤️👍❤️
@thisararoshan8669
@thisararoshan8669 10 ай бұрын
Excellent 💐🙏🌏🎙️❤️🎼🎼🎼🎵🎶
@hitmusiclab
@hitmusiclab 2 жыл бұрын
Nice song with karoke
@karaoke_sinhala
@karaoke_sinhala 2 жыл бұрын
Thank u🙏
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 8 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН
Athma Gananaka Sithuwili Athare Karaoke with Lyrics (Without Voice)
3:40
Malani Bulathsinhala - Wasan karannata ba mage hitha ada - Karaoke without voice
3:46
RiyanC -Music Entertainments
Рет қаралды 42 М.
Atha Dilisena Hiru Sadu Karaoke with Lyrics (Without Voice)
4:28
sinduma thamai
Рет қаралды 411 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26