Pena Bubulak Wage I පෙන බුබුලක් වගෙ - Cover Song - Himalayan

  Рет қаралды 110,348

Himalayan

Himalayan

Күн бұрын

Пікірлер: 501
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
පෙති ගිලිහී ගිය මල නුබදෝ එකෙන් පස්සේ ගොඩක් අය මට Request කලා අජිත් මුතුකුමාරණගේ තව Cover Song එකක් කරන්න කියලා. ඔන්න ඔයාලගේ කැමැත්තට මං ඉඩ දුන්නා. ආදරෙයි හැමදාමත් ඔයාලට. ❤️
@asankapradeep4042
@asankapradeep4042 4 жыл бұрын
සෙරම නැනෙ
@asankapradeep4042
@asankapradeep4042 4 жыл бұрын
ලස්සනයි
@vinodanimadushani2133
@vinodanimadushani2133 4 жыл бұрын
Superb ❤️👍
@SK_Boss_TM_
@SK_Boss_TM_ 4 жыл бұрын
supiriy .....
@nuwau1069
@nuwau1069 4 жыл бұрын
අනේ ඔව් අජිත් අයියාගෙ සිංදු මාර ලස්සනයි ඒවා කරන්න මචෝ පට්ටම ලස්සනයි ආදර තාරූ සිංදුව කරපන්
@hashinisewwandi576
@hashinisewwandi576 4 жыл бұрын
අලුත් එකක් එන කම්‍ බලාගෙන හිටියේ ආපු ගමන්ම බැලුවා..ලස්සනයි ගොාාඩාක්..👍👍👍💖
@heartmusic7739
@heartmusic7739 4 жыл бұрын
ඒක ලස්සනයි ❤️❤️🔥💪
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
agree
@rtplex
@rtplex 4 жыл бұрын
ආසම ගායකයෙකුගෙ සිංදු ..ගොඩාක් ලස්සනයි මල්ලි ඔයාගෙ කටහඩ
@miuz4733
@miuz4733 4 жыл бұрын
මගේ ලඟට ඇවිත් ආපහු ඔබ හැරිලා යන්න එපා.. ඒ ටික නම් පට්ටම පට්ට 👌👌👌
@nisansalasajani8201
@nisansalasajani8201 4 жыл бұрын
අනේ මන් මොනා කියන්නද කියල තෙරෙන්නෙ නැ අයියෙ...මට පිස්සු වගෙ . පට්ට ලස්සනයි අයියෙ..💘💘💘💘💘💘💘♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@navodadananjani555
@navodadananjani555 4 жыл бұрын
වොයිස් එක ❤ සෙනෙහසකට අරුතක් පුරවන්නට song එකත් අයියගෙ වොයිස් එකට ලස්සනට තියෙයි ❤
@nilantha_97
@nilantha_97 4 жыл бұрын
Sirawtama ඒක කරන්නකො
@ruchirabandara888
@ruchirabandara888 4 жыл бұрын
මේක මං ආසම නැති සින්දුවක්.. පස්සෙ මේ මල්ලී ඇවිත් මැජික් එකක් කරලා ගියා.. සත්තයි මල්ලී වොයිස් එකට වශී උනා..
@anilsureshparanamana2847
@anilsureshparanamana2847 4 жыл бұрын
ANIWA .maru.a
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
true
@chamodisathsarani7085
@chamodisathsarani7085 3 жыл бұрын
🥺❤️ voice ekh ptt ayyah 🥰❤️
@_HIMALAYAN_
@_HIMALAYAN_ 3 жыл бұрын
Thanks
@Bankaraya_TV
@Bankaraya_TV 4 жыл бұрын
බුදුසරණයි
@tharikarajapaksha596
@tharikarajapaksha596 4 жыл бұрын
ලස්සනයි ..හිත සැහැල්ලු කරගන්න ගොඩක් වෙලාවට මන් අහන්නෙ අයියගෙ සින්දු තමයි 💙
@sarithatashmi7030
@sarithatashmi7030 4 жыл бұрын
අකුරු කරන්න ගත්තට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.. ඔයාගෙ වොයිස් එක මුලින්ම ඇහුවෙ ධනුශ්ක අයියගෙ මාර්ගෙන්.. එදා හැදුන පිස්සුවට මම දැන් හොය හොය අහනවා.. මෙච්චර කල්.ඇහුවට අද තමයි කමෙන්ට්ස් එකක් දැම්මෙ.. ඇත්තමයි ලස්සනයි ගොඩක් නිකන් හිත ඇතුලින් එන වොයිස් එකක් වගෙ.. ❤️❤️❤️🔥
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
Thank you
@kanishkasandaruwan2113
@kanishkasandaruwan2113 4 жыл бұрын
එල අජිත් අයියගේ සිංදු ගැලපෙනවා💙💙🖤
@manoridirshika8076
@manoridirshika8076 4 жыл бұрын
Lassanai voice aka ❤❤👌👌👌
@ireshajayarathne1459
@ireshajayarathne1459 4 жыл бұрын
ආසම නැති සිංදුවක් අහන්න ආස විදිහට sing කලාට thanks a lot😍
@upekshalasandamali3267
@upekshalasandamali3267 4 жыл бұрын
ලස්සනයි මල්ලි ඔයාගෙ voice නම් පට්ට
@justmotive-e4g
@justmotive-e4g 4 жыл бұрын
අම්මෝ සුපිරි අයියේ ජයවේවා
@sujanisanjula5664
@sujanisanjula5664 4 жыл бұрын
සුපිරි අයියා නියමයි ❤️❤️❤️ මට දුක ඔය ටිකට unlike එකක් දාලනේ 😠😠😠. ලස්සනයි. මේ සින්දු මෙච්චර ලස්සනයි කියලා දැන් තමයි හිතෙන්නේ... ❤️❤️❤️
@නන්දනපුෂ්පකුමාර-ච6ය
@නන්දනපුෂ්පකුමාර-ච6ය 4 жыл бұрын
උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏😍😍😍👍👍👍
@madushisewwandika7391
@madushisewwandika7391 4 жыл бұрын
අපිවත් ඒ සින්දුවේ ඇතුලේ ජීවත් කරවනවා වගේ හුගක් හිතට දැනුනා.
@thusharidammika83
@thusharidammika83 4 жыл бұрын
ලස්සනයි ලස්සනයි ..හැමදාමත් ආදරෙයි .තෙරුවන් සරණයි
@Ceylonagriculture-o4p
@Ceylonagriculture-o4p 4 жыл бұрын
හිමාලයන් ගෙ සින්දුවක් 10 පාරක් විතර අහන අය කෝ.kzbin.info/door/5mkc1c2z62uatLhX01Vr1Q
@chamudighhkalpana5848
@chamudighhkalpana5848 3 жыл бұрын
Innoo
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
here
@dedunudedunu5031
@dedunudedunu5031 4 жыл бұрын
මේ කටහඩ හිත නිවන භාවනාවක්ද දෙයියනේ
@shenaya_vanhoff_new
@shenaya_vanhoff_new 4 жыл бұрын
4👍💓💓💓💓ඒක ලස්සනයි මාරම 🤩🤩🤩♥️♥️♥️♥️♥️💖💖💖💖💖💖💖💖💖💖💖💖
@lakshanfernando3705
@lakshanfernando3705 4 жыл бұрын
Niyamai kollo supper
@hashinisewwandi576
@hashinisewwandi576 4 жыл бұрын
අනේ අයියේ ලස්සනයි සිංදුව..අනේ සිකුරැලියා සිංදුවත් කොහොම හරි දෙන්නකෝ
@sudunona7745
@sudunona7745 4 жыл бұрын
lassanai.....ayye...godak.....................
@sujithmax7923
@sujithmax7923 4 жыл бұрын
Ajith muthukumarana ge sindu pattama lassanai wenasak karanna godak hoda wadak
@Bankaraya_TV
@Bankaraya_TV 4 жыл бұрын
ෆට්ට
@n.pkumudutusharatushara139
@n.pkumudutusharatushara139 4 жыл бұрын
ගොඩක් ලස්සනයි... හරිම හැගීම් බර ව ගායනා කරනවා.... 🎈🎈🎈🎈✨️✨️🎉🎉🎉🎉🎉
@ravindudilshan1038
@ravindudilshan1038 4 жыл бұрын
අයියගේ වොයිස් එක පට්ට අයියේ.
@shamindadilshani8731
@shamindadilshani8731 4 жыл бұрын
වාව් ගොඩාක් ලස්සනයි අයියේ මම ඔයාගෙ අලුත් කවර් එකක් එනකල් බලා ගෙන ඉන්නේ ඒ තරම් ලස්සනයි ඔයාගේ සෝන්ග්.. ❤❤❤ All the best..
@dakunedagaya925
@dakunedagaya925 4 жыл бұрын
මගේ එකා ෆට්ටම....බොගෙම එකාක් ඔන බන් අපිට...ඉදිරියට යන්න අශිර්වාද කරනවා එකම හිතින්..අපේ එකෙක් අදරෙයි ..❤️❤️❤️❤️
@nisansalapothuwila4154
@nisansalapothuwila4154 4 жыл бұрын
Harima Lassana Katahadak. Hitha niwila Yanawa
@පිංකිමධු
@පිංකිමධු 4 жыл бұрын
ලස්සනයි අයියේ ගොඩක් .දළදාා සමිදු පිහිටයි අයියේ ඔයට 😘😘😘😘👌👌👌👌👌
@jeewanthithakshila3432
@jeewanthithakshila3432 4 жыл бұрын
පිස්සු හැදෙන වොයිස් එකක්😍😌❤️
@shashiweerathunga8542
@shashiweerathunga8542 4 жыл бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි අයියා හැමදාම ඔබ කටහඩට
@gayathrisandamali6687
@gayathrisandamali6687 4 жыл бұрын
ලස්සනයි ගොඩක් බුදුසරණයි
@chandanapremalal3884
@chandanapremalal3884 4 жыл бұрын
සතුටුයි
@amalgeethanjana2139
@amalgeethanjana2139 4 жыл бұрын
කියන්න දෙයක් නෑ. ඉතින්..සුපිරියක්
@nadeekagodakanda572
@nadeekagodakanda572 4 жыл бұрын
හැමදාමත් වගේ සින්දුව නොබලම comment එක....voice එක නම් භාවනාවක් වගේ...🤗🤗
@janamusic4513
@janamusic4513 4 жыл бұрын
නියමයි. 2003 දී විතර අජිත් මුතුකුමාරණගේ සින්දු වලට පිස්සු හැදිලා හිටියේ. ආදරයක කඳුළු කියල කැසට් පීස් එකක් ආවේ ඒ දවස් වල නැගල ගියා . පුළුවන් නම් , මගේ නංගිගේ ..කඳුළු වලින් මුතුපොට අමුණා.. සින්දුවට ස්ලෝ එකක් කරන්න.. මගේ නංගි එදා ඔබට දුන්නු පෙම් කුසුම්.. ඔබේ දෙපයට පොඩි වුනාලු නොපිපෙන විලසින් ..ඔබ එතනින් තවත් මලක සුවඳ පැතුව නම්.. පින් සිදු වෙයි මගේ නංගි මරල දැම්ම නම්..
@shalinimuthumali4042
@shalinimuthumali4042 4 жыл бұрын
අහගෙන ඉන්න ආසයි අයියේ ......... voice eka 😍
@miuz4733
@miuz4733 4 жыл бұрын
බ්‍රෝ උබගේම සින්දුවක් ගැහුවා නම් පට්ට හිට් වෙනවා අනිවරෙන් උබගේම සින්දුවක් දෙන්නකෝ ඊළඟට වත්👍👍👍👍👊
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
ඔව් මගේම එකක් කරන්න කාලේ හරි Thanks Brother 💕
@miuz4733
@miuz4733 4 жыл бұрын
@@_HIMALAYAN_ ela ela 🤜🤜🤜🤜🤜
@chirathyasamarasinghe3477
@chirathyasamarasinghe3477 4 жыл бұрын
Appiriyama sinduwak meeka, aath malli oya meeka deela mara pissuwak aiyoo dan... maara lassanay,..
@poojasachi5567
@poojasachi5567 4 жыл бұрын
හරිම ලස්සනයි යාලුවා
@dasunlakmaal73
@dasunlakmaal73 4 жыл бұрын
Superb සහෝදරයා...ජය💪💪👌👍
@asankamadushani1281
@asankamadushani1281 4 жыл бұрын
Lassnai ithin hamadama wgema....❤❤❤❤❤
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT 4 жыл бұрын
සුපිරි සහො❤️
@dilankamadushan553
@dilankamadushan553 4 жыл бұрын
ඔයාගෙ covers නම් මරු ආ....අයියගෙ සින්දු සෙට් එකම මන් ගාව තියෙනව...සුභ පතනව!..
@niroshaangamageniroshaan286
@niroshaangamageniroshaan286 4 жыл бұрын
Harii lassanaiii..ඇහැට කඳුළක් ganna පුළුවන් voice ekak oyt thiyenne aiyee....
@dilhanilowe6021
@dilhanilowe6021 4 жыл бұрын
ammo ati video eka dala wooow wooow lassanai malliya godak. hama dema issarhata yanna labewa god blz you malliya 💛💛
@nowtymetti2132
@nowtymetti2132 4 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❣️❣️❣️❣️❣️ලස්සනයි හිමා අයියා
@yeshanbuddika2900
@yeshanbuddika2900 4 жыл бұрын
ෆට්ට අයියා.තවත් සින්දු කරන්න.ඔය කටහඩ නැතිවෙන්න දෙන්න එපා කවදාවත්.බුදු සරණයි බොක්ක.😘❤️
@chamindiiresha4436
@chamindiiresha4436 4 жыл бұрын
මාරම ලස්සනයි අයියෙ
@ureshawithkasun8904
@ureshawithkasun8904 4 жыл бұрын
Wow.ලස්සනයි කටහඩ.මේ වගේ ලස්සන සින්දු තවත් ඕනී.
@thangaraja5028
@thangaraja5028 4 жыл бұрын
Ouage voice aka nm patta lassanui.aswhak.nm wadinna apa bro.goddk adarii bro
@rukshikumarasiri4776
@rukshikumarasiri4776 4 жыл бұрын
Oyagema sinduwak hadla dannako aiye ahannath asai.godaaaaaakk lassanai suba pethum oyt.😘😍
@KasthuriBro
@KasthuriBro 4 жыл бұрын
නියමයි👌
@ravindrairosh7766
@ravindrairosh7766 3 жыл бұрын
man maga balan inne oyage cover ekak danakan.marama lassanai
@chamarasrilanka2070
@chamarasrilanka2070 4 жыл бұрын
සුපිරි ලස්සනයි
@nimeshanishadee6026
@nimeshanishadee6026 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ...... බුදුසරණයි ...
@dilanid4536
@dilanid4536 4 жыл бұрын
අමිමෝ එක ❤ලස්සනයි මල්ලියෝ. ඉදිරියටම යන්න ජය පතනවා. බුදු සරණයි🌞🌝👈
@shamarahirushi7282
@shamarahirushi7282 4 жыл бұрын
❤️❤️❤️❤️❤️ලස්සනයි himalayan wish you all the best
@niroshanikarunaratna311
@niroshanikarunaratna311 4 жыл бұрын
Niyamai.......
@raniduchamodya
@raniduchamodya 4 жыл бұрын
ඒකනම් මරු අහ්😋❤️
@minidupabasara3385
@minidupabasara3385 4 жыл бұрын
ඒක මරූ❤️
@shenubaby7252
@shenubaby7252 3 жыл бұрын
Good luck 👍 aiye🥰
@yakshaneditz
@yakshaneditz 3 жыл бұрын
ANE AYYE OYAGE VOICE HARIMA LASSANAI
@sudusudu7896
@sudusudu7896 4 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😍😍😘❤️❤️❤️
@dismisinduja7736
@dismisinduja7736 2 жыл бұрын
භාවනාවක්..❤❤🌟🌟
@_HIMALAYAN_
@_HIMALAYAN_ 2 жыл бұрын
Thanks
@kaushalyawijesinghe9534
@kaushalyawijesinghe9534 4 жыл бұрын
Godk lassni. Hadawathinm suba pathanw. Budu sarani. Jesu pihitai
@mrwkumari5975
@mrwkumari5975 3 жыл бұрын
Marama lassanaiiiiiii
@sibercrime7619
@sibercrime7619 4 жыл бұрын
Lassanai lassanai bro ela elama
@KRvoiceMusic
@KRvoiceMusic 4 жыл бұрын
Congratulations 🤟❤️
@apsaradinesha6017
@apsaradinesha6017 4 жыл бұрын
වාව් ගොඩක් ලස්සනයි ,නයිස් වොයිස් අයියා,❤..ආයෙමත් මේ වගේ ලස්සන දෙයක් කරන්ජ,ඔයාට බුදු සරනයි.පරිස්සමින්.❤
@madushankasampath4275
@madushankasampath4275 4 жыл бұрын
ලස්සනයි aiyee congratulations
@prabuddhimaheshika4873
@prabuddhimaheshika4873 3 жыл бұрын
එකහ්😍🙈🙈
@sulaimanyoonus6618
@sulaimanyoonus6618 4 жыл бұрын
නියමයි machan
@asharadilushi7469
@asharadilushi7469 4 жыл бұрын
Lassanai aiye oyage voice eka. Thawa lassanama lassana sinduwak oni.
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
Thanks. Channel එක Subcribe කරගෙන ඉන්න ලගදිම අලුත් Song එකක් දෙන්නම්.
@lakshikadananjani7344
@lakshikadananjani7344 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
@chamarasandakelum8614
@chamarasandakelum8614 4 жыл бұрын
වාව් නියමයි මාර ලස්සනයි👍👍👍
@dilubandara5758
@dilubandara5758 4 жыл бұрын
මාරම ලස්සනයී.....🖤🖤🖤💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜️
@nuwipriyangika3294
@nuwipriyangika3294 4 жыл бұрын
ගොඩක් ලස්සනයි... 💙💙
@maheshisky
@maheshisky 4 жыл бұрын
අනේ ඒක 🥰
@sugandhipuja8628
@sugandhipuja8628 4 жыл бұрын
පට්ට❤️
@chamathkajeewanthi6344
@chamathkajeewanthi6344 4 жыл бұрын
😌😌 ගොඩාක් ලස්සනයි 😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
@wijewardanadasanayaka9486
@wijewardanadasanayaka9486 4 жыл бұрын
Lassanai hima aiye.... good luck.... ❤ sinduwa harima lassanai
@wasana8073
@wasana8073 4 жыл бұрын
අනේ ඒක ... ලස්සනයි නේ....බුදු සරනයි
@chutisudu4815
@chutisudu4815 4 жыл бұрын
ලස්සනයි aiye. Lassna voice ekak.
@SamsungSamsung-ke7bu
@SamsungSamsung-ke7bu 4 жыл бұрын
ලස්සනයි 😘
@thisararathnayaka2667
@thisararathnayaka2667 4 жыл бұрын
එක නම් සුපිරි ..💙💙...විඩියෝ එකත් ගැම්මට කරල ..සුපිරි ..💙
@nanayakkaramanoranjani6716
@nanayakkaramanoranjani6716 4 жыл бұрын
Godak lassanai newathath ekmanin tawa song ekak denna....from the bottom of the heart.........
@අඩෝ-භ8ම
@අඩෝ-භ8ම 4 жыл бұрын
සුපිරි බං ❤❤❤😍
@edward5505
@edward5505 3 жыл бұрын
Lassanai aaaaaa 💖😍😋
@piumisadu5609
@piumisadu5609 4 жыл бұрын
ලස්සනයි අයියා පන ❤️❤️❤️
@slshow1585
@slshow1585 4 жыл бұрын
පට්ටම අාස සින්දුවක් හැම Songs එකක්ම අයියා සුපිරිට කියනවා..මරැ කියන්න වචන නැ බුදු සරනයි ජය වේවා❤❤😊
@nilukasrimaldesilva3397
@nilukasrimaldesilva3397 4 жыл бұрын
Quality 🤚🙏👏👍✌❤
@inokasandamali9239
@inokasandamali9239 4 жыл бұрын
Suba gamanak malli budu saranai ❤❤❤❤❤
@dhanaseeliarachchige7418
@dhanaseeliarachchige7418 4 жыл бұрын
lassanai. wisthara karanna wachana madi. deas wasagena uparimayen windanayak lebuwa eka digata thun wathawakma ahala. thank you homalayan. jayen jayama pathanawa idiri weda sarthaka wewa! theruwan saranai.
@sahandivayanjana7613
@sahandivayanjana7613 4 жыл бұрын
Parissaman budusaranai jasu phitai
Neela Dase _Cover by Malindu Chathuranga | Music By Prageeth Kavindu
2:52
Malindu Chathuranga
Рет қаралды 125 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Tika kalaka sitan - ටික කලක සිටන්
3:20
Sri Nada Records
Рет қаралды 175 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН