Amisha Minol - Nuwara Ahasath Hadanawa | නුවර අහසත් හඩනවා (Official Music Video)

  Рет қаралды 175,796

Amisha Minol

Amisha Minol

Күн бұрын

Пікірлер: 734
@AmishaMinol
@AmishaMinol 9 ай бұрын
මගේ අලුත්ම ගීතය “නුවර අහසත් හඬනවා “ මෙතැන් සිට ඔයාලට භාරයි. ගීතය ගැන ඔයාලගේ අදහස් Comment කරගෙන යමුද බලන්න❤ බොහොම ස්තුතීයී 🙏🏻 ආදරෙයි සෙට් එකටම❤ Amisha Minol 💙🖤
@Tharushasandaruwan9415
@Tharushasandaruwan9415 9 ай бұрын
අයියා marama ලස්සනයි song eka very beautiful ❤❤❤❤❤
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 9 ай бұрын
❤❤❤❤❤
@dilmisathishma6444
@dilmisathishma6444 9 ай бұрын
මාරම ලස්සනයි❤🥺
@renukafernando6799
@renukafernando6799 9 ай бұрын
👍
@DNpathirana
@DNpathirana 9 ай бұрын
@subhashiniramanayaka1983
@subhashiniramanayaka1983 8 ай бұрын
මමත් තාමත් මතක පොත ලියනවා♥️ නුවර කියන්නේම ප්‍රේමනීය නගරයක් ඒ හැගීම වෙන ප්‍රදේශවල නැහැ.
@Malindu_Malshan
@Malindu_Malshan 9 ай бұрын
නුවර අහසත් හඩනවා | amisha minol තව ම නුඹ ගැන හිත හිතා... මතක පොත මම ලියනවා... මහමෙරක් බර දුක දරා... නුවර අහසත් හඩනවා... කිරිල්ලී.. ඉගිල්ලී... ගිය දා ඉඳන් තනි වෙලා... එදා සේ.. සිනාසී... මට ඉන්න තව බැරි වුණා... වැව් තලේ රැළි නැගී.. මේ හිත වගේ සැලෙනවා..බිඳෙනවා... අහිමි බව දැනී දැනී.. පුරුදු ලෙස නුඹට හිත බැදෙනවා... අත් අල්ලන් ආ ගිය විදි පුරා පිය සටහන් නැත මැකිලා... රෝබරෝසියා මල් සිතලේ හරි ලස්සනට නුවරම පිපිලා... දුක හංගගෙන එ තැන් වලින් මම ඇස් පියන් යනවා... වැව් තලේ රැළි නැගී.. මේ හිත වගේ සැලෙනවා.. බිඳෙනවා... අහිමි බව දැනී දැනී.. පුරුදු ලෙස නුඹට හිත බැදෙනවා... _Song lyrics_
@dulminikaushalya9922
@dulminikaushalya9922 9 ай бұрын
😍🩷
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 8 ай бұрын
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 9 ай бұрын
අමීශ අයියට ආදරේ අය ලයික් එකක් දාගෙන යන් බලමු කොච්චර ලයික් වැටෙයිද කියලා❤😊
@HansiChain
@HansiChain 9 ай бұрын
මාර විදියට ෆීල් වෙනෝ සින්දුව ලස්සනයි අයියේ 🙁😍😘
@rusanduthanuwara
@rusanduthanuwara 9 ай бұрын
අයියාගේ අනෙක් ගීත වගේ ම මේ ගීතයත් හදවත ස්පර්ශ කළා . Wish You All The Best Ayiye ❤
@Nathashaaapereraa
@Nathashaaapereraa 9 ай бұрын
පිස්සුවක්...❤❤❤
@ruwickramasinghe
@ruwickramasinghe 9 ай бұрын
To my fav list ❤❤❤ relatable and sooo nice song ❣️🥰
@Madaraonline
@Madaraonline 19 күн бұрын
නුවර ප්‍රේමණිය නගරයක්, පෙම්වතුන් එකතු කරපු වෙන් කරපු ආදරණිය නගරය නුවර මමත් අහලා තිබ්බ විදිහට. මං හිතුවේ නෑ මගේ කතාවත් නුවර අහස යට ලියවෙයි කියලා. මට ඇයව හමුවුණේ නුවර අහස යට හිත නිවන භාවනාවක් ඇය. දෛවය කියන්නේ හරි අමුතුයි අපි දෙන්නා හමුවෙද්දි, අපි හොයපු ආදරේ අපිට හම්බ වෙද්දි කවදාවත් අපිට එකතු වෙන්න බැරි හේතුවක් තිබුනා ඒ තමයි ඇයගේ අතේ තිබ්බ රන් මුදුව එක ගොඩක් බරයි ඇයටත් මටත්. නුවර වැව දිහා බලන් ඇය මාත් එක්ක කතා කරපු සංවාද අපි හිනා උනු හැටි වැව රවුම දන්නවා ඇති. අපේ හීනේ උනේ නුවර අහස යට මුලින්ම හමුවෙන්න ඒ හිනේ හැබෑ උනා නමුත් එදා තමයි මං ඇයව දැක්ක පළවෙනි දවස හා මේ අත්මේ අවසාන දවස. ඇය මගේ රෝබරෝසියා මල මං එයාගේ රෝස මල. හමුවුණු දවසේ මං දරුවෙක් වගේ ඇගේ උරහිසට බර වෙලා සතුටත් දුකත් අතර හිර උනා. ඒ උනුහුම ඇයට දුන්නු මුල්ම හාදුව නලලතට දීපු හිත නිවනවා. අද ඒ කිරිල්ලී ඉගිල්ලී දුර ඈතකට ගියා මං තනියෙන් මතක එක්ක.මං දන්නවා ඇය මේ අත්මේ වෙන කෙනෙක්ගෙ උනාට ලබන ආත්මේ ඇය පතන්නේ මාව විතරයි කියලා. ආදරේයි රොබරෝසියා 🌸🤍
@Senu4425
@Senu4425 9 ай бұрын
නුවර අහස යට මතක සුන්දරයි වගේම දුක්බරයි😢❤ 1M පනින්න ඕනේ ලස්සන සිංදුවක්....
@awantha201
@awantha201 9 ай бұрын
So beautiful this ❤❤❤
@Shaluwickramarathna.
@Shaluwickramarathna. 9 ай бұрын
" නුවර අහසත් අඩනවා " ප්‍රේමනීය නගරයේ අහස යට කරපු තවත් ලස්සන සිංදුවක් .. පරිස්සමෙන් ඇබ්බැහි වන සුලුයි ... 🥺🥀
@Mr-rt3bq
@Mr-rt3bq 9 ай бұрын
අලුත් එක මරු මචෝ🥰🥰
@lahirumadusanka4658
@lahirumadusanka4658 9 ай бұрын
ආසම චරිතයක් අමීෂගෙ සිංදු වලට ඇබ්බැහි වෙල ඉන්නෙ 😍❤️ සුපිරි අයියෙ❤️‍🩹
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 9 ай бұрын
මේකත් trending එයි කියල හිතන අය මේ කොනට❤
@I.N.Fernando5401
@I.N.Fernando5401 9 ай бұрын
👍👍👍👍
@Geethdeshan7583
@Geethdeshan7583 9 ай бұрын
ඒකනම් පිස්සුවක් අමීශයෝ...සිරාවරම මේ සින්දුව නම් භාවනාවක් වගේ....මේ vibe එකේ යමු දිගටම...♥️✨️ජය....🥀♥️
@rythmal4646
@rythmal4646 9 ай бұрын
Love this❤️
@Vasanthaperera-gy3xf
@Vasanthaperera-gy3xf 9 ай бұрын
හිතට දැනෙන සින්දුවක් .හරිම ලස්සනයි.❤
@Denuwankaushaka
@Denuwankaushaka 9 ай бұрын
ඒක මරූ ❤❤❤
@sanjikabhawantha4933
@sanjikabhawantha4933 9 ай бұрын
සිංදුවත් ලස්සන සිංදුවක් ❤️❤️❤️ විෂුවල් එක ගැනත් කියන්න ඒක මරු❤️❤️
@himashamadhushani-q8t
@himashamadhushani-q8t 9 ай бұрын
හැමෝගෙම ආදර කතාවල නුවර මොනවා හරි දෙයක් තියෙනවා😢 ❤ අපි දෙන්නත් ඉස්සෙල්ලාම වැස්සකට කියලා නුවර අහස යට බයික් එකේ හොඳටම තෙමිච්ච දවස් තිබ්බා❤
@AkilaniNethsara
@AkilaniNethsara 9 ай бұрын
Super ...❤
@radtdhananjani7715
@radtdhananjani7715 8 ай бұрын
අඩේ මරු ❤❤
@naduninaduni9948
@naduninaduni9948 9 ай бұрын
කලාතුරකින් පිහිටන හඬක්... ඒ හඬට ඔයාගේ හැඟීම් ලස්සනට ගළපලා තියෙනවා. හදවතට දැනෙන හඬක්. සුබ පැතුම්...
@SenarathNimanthi-pq3pp
@SenarathNimanthi-pq3pp 9 ай бұрын
මම අහපු ලස්සනම සින්දුවක්.... ❤❤❤ Congratulations අයියේ.... ඉස්සරහටත් මේ වගේ ලස්සන සින්දු ඕන....
@alone_sl
@alone_sl 9 ай бұрын
ලස්සනම ආදර කතා තිබුනෙම නුවර අහස යට. ❤️
@nilanthanilantha8273
@nilanthanilantha8273 9 ай бұрын
ලස්සනයි අයියේ 🥺❤️
@MADUSHANKA-y4d
@MADUSHANKA-y4d 9 ай бұрын
Nuwara kiyannema mathaka pothak.duka...adaraya...pissuwak..❤️❤️
@charithlakshitha8819
@charithlakshitha8819 9 ай бұрын
පට්ටම ලස්සනයි 👌 ❤❤❤❤
@udeshkumara6144
@udeshkumara6144 9 ай бұрын
නුවර අහසත් හඩනවා 😢 මතක එක්ක 🥺❤️❤️
@ishuu87
@ishuu87 9 ай бұрын
Hi අයියේ මට ඊයේ ගොඩක් සතුටු දවසක්.ඊයේ හවස ඔයාව 1st time ඊයේ දැක්කේ...ඔයා හරි නිහතමානි කෙනෙක් අයියේ..
@Sasi_liyanage_guitar_covers
@Sasi_liyanage_guitar_covers 4 ай бұрын
Sinduwa start wena music ekai pada peliyai gaayanai godak rahai ❤😫🎧
@Thawi2556
@Thawi2556 9 ай бұрын
නුවර ක්ලාස් ගියපු කාලේ මතක් උනා❤
@RehanNimsara-r5t
@RehanNimsara-r5t 5 ай бұрын
Excellent amisha aiye niyamai❤❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 9 ай бұрын
ඒකනම් වෙනස්ම ව්දියෙ සුපිරියක් ❤️🔥 අමීශ අයියෙ ඔයාගෙ voice & acting fantastic ❤️🔥 මේකනම් අනිවාම trending 1වෙන්නම ඕනි super hit එකක් ❤️🔥
@IsuriAnurika
@IsuriAnurika 5 ай бұрын
Ee wachana harima lasssanayi hagumbarai ❤ congratulations amisha❤
@TharushikaSewmini-ij3un
@TharushikaSewmini-ij3un 9 ай бұрын
❤️❤️❤️❤️
@ahinsamihirani6790
@ahinsamihirani6790 9 ай бұрын
තාම නුවරට ආදරෙයි ❤❤❤
@SupunBasnayake
@SupunBasnayake 9 ай бұрын
නුවර අහස නුවර වැව නුවර අහස මේ ඔක්කොම ආදරෙ එක්ක බද්ධ වුන ආදරනීයයන්ගේ මතකයන් ❤❤❤
@UmeshaNethminiRathnayaka
@UmeshaNethminiRathnayaka 2 күн бұрын
Lassanai amisha aiyeeee ❤️❤️❤️❤️❤️ man 10 parak withara ahuwaa niyamai
@nipunisewwandi-n5l
@nipunisewwandi-n5l 9 ай бұрын
නියමයි අමී❤❤❤ ඒක හිතුවටත් වඩා ලස්සන සිංදුවක් 👍. මේකත් අනිවාර්යයෙන්ම supiri සිංදුවක් වෙයි❤❤
@NisansalaMadubashini-m7n
@NisansalaMadubashini-m7n 9 ай бұрын
Nuwara kiuwama mathaka godai....adaraneeyama nagaraya...matanam nuwara kiuwama hadawathata sameepai gdk...mn jiwath wena nuwara adarei gdk...sinduwath lassnai..katahada gdk denenawa hadawathata❤❤❤
@ShanikaMadumali
@ShanikaMadumali 9 ай бұрын
♥️
@piyumihansika3744
@piyumihansika3744 9 ай бұрын
Wow කට හඩට හොදට ගැලපෙන්නේ සින්දුවක් ලස්සනයි. වචන ටිකත් මරු. ජයවේවා ❤❤
@tharushitharaka6782
@tharushitharaka6782 9 ай бұрын
❤ felt it ❤️
@Pathumabewikrama
@Pathumabewikrama 4 ай бұрын
Lassnai aiyee hamdam❤
@StayTunes-xv8uy
@StayTunes-xv8uy 9 ай бұрын
නොදැනිම අතීතයට ගිහින් සින්දුව ඉවර වෙද්දි අසිහියෙන් ඇහැරුණා....! I feel it Amisha Brother nice Song as "Nuwara Ahasath Hadanawa" The best working...love it🖤
@ranjansuranga5266
@ranjansuranga5266 Ай бұрын
Sansara wandana ,boho pin🎉🎉🎉🎉
@SenuthiSehara
@SenuthiSehara 9 ай бұрын
Lassanaiii❤
@samithawel171
@samithawel171 9 ай бұрын
e voice eka harima unique ,kohe kothana ahuwath e Amisha ge voice eka katahadin adunaganna puluwan.eka wasanawa.Adarei
@wishwakatha6318
@wishwakatha6318 4 ай бұрын
ඉස්සර ගිටාර් එක ගගා කියපු ලස්සන සින්දු අහලා මෙවා අහද්දි සිරාවටම දුක හිතෙනවා කොල්ලෝ හැමොම ආදරය කරපු අර කටහඩ එ වගෙම පෙනුම.. දැන් හැටි බඩ දාලා.කොන්ඩේ බැදලා කැත..😢
@vinodyaSavindi
@vinodyaSavindi 9 ай бұрын
අහිමි බව දැනි දැනී පුරුදු ලෙස ඔබට හිත බැඳෙනවා... ❤🥺
@The_niwa
@The_niwa 9 ай бұрын
තවම නුඹ ගැන හිත හිතා මතක පොත මම ලියනවා...../ මහමෙරක් බර දුක දරා නුවර අහසත් හඩනවා...../ කිරිල්ලී...../ ඉගිල්ලී..../ ගියදා හිදන් තනිවෙලා..../ එදාසේ.../ සිනාසි.../ මට ඉන්න බැරිවුනා... 🌿💔😊
@kaveeshanavanjana2739
@kaveeshanavanjana2739 9 ай бұрын
හරිම ලස්සයි 👍👍👍👍
@LakshanRathnasiri-xm7lt
@LakshanRathnasiri-xm7lt 9 ай бұрын
මරු බන් දිගටම ඔය වගේ නිර්මාණ කරපම්😎 උබේ වොයිස් එකට සෙට් බන් මේ වගේ සිංදු❤️❤️❤️ උබට ජය සගෝ❤️❤️❤️❤️
@medaniapsara1483
@medaniapsara1483 8 ай бұрын
Fv 🥺❤💗🎶🎧
@nethusethnara
@nethusethnara 9 ай бұрын
Addicted ❤
@SudarshaniSadamali-w2p
@SudarshaniSadamali-w2p 9 ай бұрын
ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤
@rangathushara4150
@rangathushara4150 9 ай бұрын
පට්ටම ලස්සනයි ❤
@anurakumara7077
@anurakumara7077 9 ай бұрын
ලස්සන සිංදුවක් මේ පාර නම් ❤️❤️❤️❤️
@anujaumayanga7955
@anujaumayanga7955 9 ай бұрын
මාර විදියට ෆීල් වෙනෝ සින්දුව ලස්සනයි අයියේ
@ThisaraDamsara
@ThisaraDamsara 6 ай бұрын
එයා එක්ක හිටිය අන්තිම දවසත් නුවර හිටියේ හරි ලස්සන දවසක් එක,එදායින් පස්සේ අදටවත් එයාව මට හම්බුනේ නැ දැනට අවුරුදු 2ක්,ප්‍රේමයෙන් තැලුන හිත් ඔක්කොම සුවපත් වෙන්න ඔන අන්තිම ප්‍රාර්ථනාව මගේ🙂❤️‍🩹
@nilukajayanthi5114
@nilukajayanthi5114 9 ай бұрын
Good luck 👍
@ManjulaKumara-z4t
@ManjulaKumara-z4t 9 ай бұрын
ගොඩාක් ලස්සන සිංදුවක්.හිතට දැනෙන ලස්සනයි❤️❤️❤️
@prabathdewapriya1305
@prabathdewapriya1305 8 ай бұрын
ඇත්තටම මේ song එක පිස්සුවක් මට නම්🥺❤️...
@devithennakoon4576
@devithennakoon4576 9 ай бұрын
හරිම ලස්සනයි මල්ලියෝ. ❤ ආඩම්බරයි දැන් ඉන්න තැන දැක්කම. ඉදිරියට ම යන්න සුබ පතනවා ❤
@Manoparak-vr4if
@Manoparak-vr4if 9 ай бұрын
පට්ට අයියියා මම ආසම සින්දුව මේක වෙලා එවරයි...... එක ගොඩක්ම හදවතට දැනුන...මොකද එවගෙම කතාවක් මටත් තියනව...🥺 හරිම ලස්සනයි අයිය සිංදුව❤
@sithushenu4809
@sithushenu4809 9 ай бұрын
නුවර අහසත් හඬනවා..❤❤ නුවර අහස අඬනකොට හරි ලස්සනයි..❤😊 අයියෙ සින්දුවත් ලස්සනයි ❤🎉 ආදරෙයි ❤❤❤😊
@siyanisiyani1210
@siyanisiyani1210 9 ай бұрын
ගොඩක් ලස්සනයි අමිෂ ඒක නම් මාර ලස්සනයි සින්දුව ලස්සන වගේම රංගනයත් හරිම ලස්සනයි ❤️ ජය වේවා අමිෂ බුදු සරණයි ❤️♥️👌👌👌
@Chamilkasangeewa
@Chamilkasangeewa 9 ай бұрын
Ayye supiriyak ayye love amisha
@IndikaChamin-js5ki
@IndikaChamin-js5ki 7 ай бұрын
ලස්සනයි ❤
@HasithaUser
@HasithaUser 9 ай бұрын
0:52 I Felt It...❤‍🩹🥺 තවම නුබ ගැන සිත සිතා මතක පොත මම ලියනවා... මහ මෙරක් බර දුක දරා නුවර අහසත් හඩනවා... 🥺🌹
@User57066
@User57066 9 ай бұрын
Elm ❤❤❤
@chathurikapubuduni7198
@chathurikapubuduni7198 9 ай бұрын
ලස්සනයි
@Sharamalshi
@Sharamalshi 9 ай бұрын
Visual eka lassanai.. Jathi beda nisa lassana adarayak neti una.. Congratulations .... Minol...❤❤
@maneldeepika4157
@maneldeepika4157 9 ай бұрын
පට්ටම ලස්සනයි...
@pavithramadhuwanthi8595
@pavithramadhuwanthi8595 9 ай бұрын
Godak lassanai ayye sinduwa.hithata dhadinma denema hegim lassanata kiyanawa ♥️
@ManjulaKumara-z4t
@ManjulaKumara-z4t 9 ай бұрын
අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.ලස්සනයි...ආදරෙයි ❤❤
@BudhikaSahan
@BudhikaSahan 9 ай бұрын
තවම නුඹ ගැන හිත හිතා මතක පොත මම ලියනවා මහමෙරක් බර දුක දරා නුවර අහසත් හඩනවා කිරිල්ලි ඉගිල්ලී ගිය දා මේ දැන් තනිවෙලා එදා සේ සිනා සි මට ඉන්න තව බැරිවුණා වැව් තලේ රැලි නැගී මේ හිත මගේ සැලෙනවා බිදෙනවා අහිමි බව දැනී දැනී පුරුදු ලෙස නුඹට සිත බැදෙනවා අත් අල්ලන් ආගිය විදි පුරා පිය සටහන් නැත මැකිලා නුඹ රෝසියා මල් සීතලේ හරි ලස්සනට නුවරම පිපිලා දුක හංගගෙන ඒ තැන් වලින් මම ඇස් පියන් යනවා වැව් තලේ රැලි නැගී මේ හිත මගේ සැලෙනවා බිදෙනවා අහිම් බව දැනී දැනි පුරුදු ලෙස නුඹට හිත බැදෙනවා 💖💞
@GimhanVisal
@GimhanVisal 9 ай бұрын
Ekh ❤
@SanjulaLakshan-db7zc
@SanjulaLakshan-db7zc 9 ай бұрын
Jaywa wa pissuwak ❤aiya budusrani ❤
@viduradananjaya1694
@viduradananjaya1694 8 ай бұрын
Kalekin hithaathulatama waduna songs eka brother lovely song ❤
@BudhikaSahan
@BudhikaSahan 9 ай бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@vinodyaSavindi
@vinodyaSavindi 9 ай бұрын
සින්දුව රිලීස් කරලා දවසක් යන්න උන් නෑ අන්න ලංකාව වටේටම වැස්ස 🙉🏃
@SudeshChathuranga-SCD
@SudeshChathuranga-SCD 9 ай бұрын
බොරැ මරිසි එපා මේ කොමත් වහින කාලේ.😊
@sanjikabhawantha4933
@sanjikabhawantha4933 9 ай бұрын
ස්වප්නා අක්කගෙ ලස්සන ❤️❤️
@MekalaRajapaksha-lk3dt
@MekalaRajapaksha-lk3dt 9 ай бұрын
අහිමි බව දැනී දැනී................💔
@ApekshaNirmani
@ApekshaNirmani 9 ай бұрын
අනෙ මාරම ලස්සනයි ❤
@Avishkaravindhumalipa
@Avishkaravindhumalipa 9 ай бұрын
අනේ💛💛💛💛💛💛💛💛💛
@dilmidilrukshi8588
@dilmidilrukshi8588 9 ай бұрын
ආදරෙයි නුවර❤
@miyuguna9280
@miyuguna9280 9 ай бұрын
Lassanai aiye godak 🥰 suba pathum hiru star season 3 eke hodama gayakaya congratulations aiye
@Sithuakarsha2006
@Sithuakarsha2006 9 ай бұрын
🥺භාවනාවක් විතරමයි ඒ කටහඩ ❤
@KaweeshaAshani
@KaweeshaAshani 9 ай бұрын
හරිම ලස්සනයි 🥺🥰
@Dula938
@Dula938 9 ай бұрын
Woww🥺♥️♥️
@sachinianuththara7645
@sachinianuththara7645 9 ай бұрын
මේ සින්දුව මාරම ලස්සනයි අමීශ.. හරිම ලස්සන යි
@sewwandiliyanage6521
@sewwandiliyanage6521 9 ай бұрын
ඒක නම් නියමයි අමීෂ මල්ලියෝ... ❤️❤️❤️🥰😍
@tilanisubasinghe1804
@tilanisubasinghe1804 9 ай бұрын
ඒ වචන❤
@bandulaabekon5063
@bandulaabekon5063 9 ай бұрын
Niyamayi Ayiya ...... ❤❤❤😍😍👍👍
@vinodyaSavindi
@vinodyaSavindi 9 ай бұрын
මඩ ගහපු අයට මඩ ගහන අයට ඇඩෙන්න දීලා තියෙනවා❤
@I.N.Fernando5401
@I.N.Fernando5401 9 ай бұрын
Aniwa.....👍👍👍👍
@batiksoy1992
@batiksoy1992 9 ай бұрын
Superb 👌♥️
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН