Perawadanak ( පෙරවදනක් ) | Lyrics | Sanuka Wickramasinghe

  Рет қаралды 687,032

SO GOOD MUSIC .

SO GOOD MUSIC .

Күн бұрын

Пікірлер: 308
@priyankalup7298
@priyankalup7298 6 ай бұрын
උමා අසේනි ලියපු එකක් කියලා දැනගෙන අහන්න ආපු අය 👈❤
@nirmalarathnasingha6694
@nirmalarathnasingha6694 5 ай бұрын
Mamath
@ceylonsiblings2704
@ceylonsiblings2704 5 ай бұрын
Mama Ada Dana gaththe ❤❤❤❤
@dhanushkaudagedara7886
@dhanushkaudagedara7886 5 ай бұрын
Yes❤
@WarnakulasuriyaVihanga-hm8yw
@WarnakulasuriyaVihanga-hm8yw 5 ай бұрын
මමත් ❤️
@LakshithaChathuranga-ep7gi
@LakshithaChathuranga-ep7gi 5 ай бұрын
🤍
@thilinapradeeplokugamage7220
@thilinapradeeplokugamage7220 6 ай бұрын
උමා අසේනිව රචනා කරපු ගීතයක් බව අද දන්න අය කෝ...
@user-cg8fw3yi8s
@user-cg8fw3yi8s 2 жыл бұрын
නැවත නැවත අහන්න එන අය කෝ මම වගේ.. Addicted.. 🧡🧡🧡
@Kavi-S4D
@Kavi-S4D 2 жыл бұрын
මං 🥺❤️
@erindslive818
@erindslive818 2 жыл бұрын
Gou
@sanjeewaniabewardhana8965
@sanjeewaniabewardhana8965 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️💐
@ජනූෂී
@ජනූෂී 2 жыл бұрын
Mama...
@Vinod_nayanajith
@Vinod_nayanajith Жыл бұрын
😊
@wasanthichathurani3188
@wasanthichathurani3188 6 ай бұрын
අයිතිකරගන්න බැරි වෙච්ච ලස්සන හීනයක් අපි හැමෝටම තියනවා
@sandundilanka6732
@sandundilanka6732 5 ай бұрын
Aniwaryen 😢 lucky ❤️
@AnthonyKumara-fx9uv
@AnthonyKumara-fx9uv 2 ай бұрын
Aththa
@WasanaMuthugala
@WasanaMuthugala 2 ай бұрын
Aththa.😢
@jayanipalliyaguru4045
@jayanipalliyaguru4045 15 күн бұрын
Aniwaren bn😢
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 12 күн бұрын
Aniwaryenma 😢
@damayanthidasanayaka571
@damayanthidasanayaka571 Жыл бұрын
මේ සින්දුව ලියපු කෙනාට ස්තුතියි .
@arunasampathgunasekara933
@arunasampathgunasekara933 6 ай бұрын
උමා අෂේනි
@83kalpa
@83kalpa 6 ай бұрын
www.youtube.com/@umaaseni1134
@ranganapathmasiri4600
@ranganapathmasiri4600 4 ай бұрын
අනිවාර්යයෙන් ස්තුති
@Nethmisanduhansi
@Nethmisanduhansi 6 ай бұрын
බලා හිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්ට එතැයි කියා.......🙂💔
@nadeeshanidesilva1290
@nadeeshanidesilva1290 Жыл бұрын
පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා බලා හිඳිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා🖤
@aroshapramuditha
@aroshapramuditha Жыл бұрын
ආයෙ ආයෙ අහනව මේ කෑල්ල
@ev9we
@ev9we 5 ай бұрын
@Vindyawijewardhana
@Vindyawijewardhana Ай бұрын
මාත් තවම බලන් ඉන්නවා😭💔
@thanujadilrukshi-y5b
@thanujadilrukshi-y5b 6 ай бұрын
2024 දිත් මේ සින්දුව අහන මම 💝🌸
@piyalzoysa903
@piyalzoysa903 2 жыл бұрын
හැම ලස්සන වුණු තැනකම තිබුණේ හිස් පිටු ම තමයි..💛💛💛
@gighhfghfig9372
@gighhfghfig9372 2 жыл бұрын
Uba dnna labba🐒🐒
@ireshjayawardana7508
@ireshjayawardana7508 Жыл бұрын
Aniva
@deelakacosta2053
@deelakacosta2053 2 жыл бұрын
බලා හිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට ඇතැයි කියා......❤️❤️
@b.methsani9213
@b.methsani9213 Жыл бұрын
බලා හිඳිමි පසු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා.... 😊🖤
@WarnakulasuriyaVihanga-hm8yw
@WarnakulasuriyaVihanga-hm8yw 5 ай бұрын
උමා අසේනි ලිව්වා කියලා දැනගට්ත ගමන් බලන්න ආපු අය කෝ ❤️👊
@Lover425.
@Lover425. 4 ай бұрын
👊
@shashinimalsha2226
@shashinimalsha2226 4 ай бұрын
Ade mth
@wapriyantha8241
@wapriyantha8241 2 ай бұрын
😊
@Avishkasadaruvan1899
@Avishkasadaruvan1899 Ай бұрын
🖐️
@NadeeshaLakmal-cy9nr
@NadeeshaLakmal-cy9nr Ай бұрын
Math awa
@ViduUmaya
@ViduUmaya 6 ай бұрын
හිමිවුනොත් බලාගන්නවා නොලැබුනොත් දරාගන්නවා 😔🥀🥺
@suduaiya8253
@suduaiya8253 Жыл бұрын
අරුත බිදී ගිය අන්දරයක රස කිමැයි කියා නොදැනෙන හින්දා තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිදියම පතා..
@Zineya01
@Zineya01 Жыл бұрын
ලබා ගන්න බැරි වෙච්ච ලස්සන හීනයක් ❤️🔥
@medhakulathilake3873
@medhakulathilake3873 4 ай бұрын
ලස්සන පදවැල්... අර්ථපූරණයි.. යථාර්ථවාදීයි. හඩ හා සංගීතය පදමාලාවට සාධාරණ ය උපරිමයෙන් ඉටුකරයි. මේ ගීතය චමත්කාරයි. මෙවන් චමත්කාර ගීත හෙලගීතාවලියට එක්කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
@lakshikathiline6725
@lakshikathiline6725 Жыл бұрын
බලා හිඳිමිපසුවදන ලියන්නටමතු බවයකඔබ එතැයි කියා❤️
@shaninimhara3648
@shaninimhara3648 3 ай бұрын
හිත පොතකට උපමා කර ලියූ මේ සින්දුව සැබැවින්ම අලංකාර බව ඇගයීමට වචන නැත ❤❤❤
@sadeepwijethilaka8278
@sadeepwijethilaka8278 2 жыл бұрын
ප්‍රේමය නම් අසනිය කුසුමක්වේ රිසිවූ කෙනෙකුට පිදුව මනාවේ 🙏
@upaliekanayaka3048
@upaliekanayaka3048 2 жыл бұрын
වර්තමානය යනූ අතිතයේ අප විසින් ගොඩ. නෑගපූ සූන්දරවූත් අසූන්දරවූත් සිද්ධි දාමය කගෙ ඒ කතූවකින් සැදූම්ලත් නිර්මාණයකි
@NAYANAMADHUSHANKA-n9p
@NAYANAMADHUSHANKA-n9p 2 жыл бұрын
ඇත්තටම
@shadowfd698
@shadowfd698 2 жыл бұрын
hummm😶‍🌫😐
@zaharabuhar9514
@zaharabuhar9514 Жыл бұрын
Aniwaryen
@samindhivihanga1907
@samindhivihanga1907 2 жыл бұрын
හිත නිවන සහ ජීවිතයේ සමහර අවස්තා පිලිබදව අවබෝධයක් ලබාදෙන ගීත්‍යක්💐🌹🌹
@prasadnalaka5775
@prasadnalaka5775 2 жыл бұрын
🙈
@hansaleeranasighe9678
@hansaleeranasighe9678 Жыл бұрын
මගේ කතාවටත් හීන ගොඩාක් ගෙනාත් දිලා හිස් පිටු ගොඩාක් ඉඩ තියලා සදහටම යන්නම ගියා මගේ මැණික,මමත් බලාගෙන ඉන්නවා මතු භවයක හරි මගේ කතාව සම්පූර්ණ කර ගන්න..😥😥💖💖
@දේදුනුවත්සලා
@දේදුනුවත්සලා Жыл бұрын
මගේ කතාවමයි 😔😔
@AjithHemantha-ki3wy
@AjithHemantha-ki3wy Жыл бұрын
💔
@susanthakumara341
@susanthakumara341 Жыл бұрын
Pau daiyane
@meriyanfernando2943
@meriyanfernando2943 14 күн бұрын
😢
@hasithabandara4154
@hasithabandara4154 5 ай бұрын
ලියපු කෙන දැනගත්තට පස්සෙයි සින්දුව අහන්න හිතුනෙ
@Suky2
@Suky2 2 жыл бұрын
මේ සින්දුවෙන් තමා මම සනුකව දැනගත්තේ ඊට කලින් එයාගෙ සින්දු මම අහලා තිබ්බෙ නෑ හැබැයි මේ පෙරවදනක් සින්දුව අහපු දවසෙ ඉදලා මගේ ආසම ගායකයා සනුක වුණා ඒ තරමටම සනුකගෙ කටහඬයි,මේ සින්දුවෙ තනුවයි මාරම ලස්සනයි...
@NimnadiNethsara0
@NimnadiNethsara0 3 ай бұрын
උමා අසෙනි..... perfect ❤️🕊️✨️ 💯
@wasanthakumara1789
@wasanthakumara1789 2 жыл бұрын
ජීවිතයේ මතකයන් අවදි වන ගීතයක් ❤️❤️
@sandunipoornima1304
@sandunipoornima1304 Жыл бұрын
ලස්සන සිංදුවක් විඳින්න පුළුවන් සින්දුවක් Well done
@xbc_sanju
@xbc_sanju 5 ай бұрын
කලින් අහලා කොහොමත් හදවතට දැනුන සිංදුවක් උමා අක්කා ලියලා තියෙන්නෙ කියන එක දන්නෙ මේ ලගදි මේක මාර ලස්සනයි🤗තවත් මේ වගේ සිංදු ලියන්න ශක්තිය ලැබේවා..!🫂💗🥺🥀
@upekshasiththam828
@upekshasiththam828 Жыл бұрын
Uma lassanai ...nangi yo....❤❤❤❤❤lassanata liyala .dinduwa......supar.....
@achalapriyangasapuarachchi5465
@achalapriyangasapuarachchi5465 5 ай бұрын
මොනදේ කිව්වත් මොන පැත්තෙන් බැලුවත් විරහව හා ආදරයට කතාකරන ලස්සන ගීතයක්.💔🥀✔️... මටත් මගේ හිස් පිටුවක් වූ මගේ කතාව මතක් උනා විතරක් නෙමෙයි ඇහැට කඳුලක් ගේන්න පුලුවන් උනා...😢 මතකය කියන්නේ හරි අපූරු තෑග්ගක් 🙏🥲💔
@jockerfan
@jockerfan 13 күн бұрын
උමා අසෙනි ලියපු එක හින්දා.... ආවා❤
@AthulaDissanayakaa
@AthulaDissanayakaa 10 ай бұрын
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ... මෙතෙක් ලියූ කිවිඳියම පතා...❤
@vimandithhansana9864
@vimandithhansana9864 Жыл бұрын
අම්මෝ මාර ලස්සනයි
@madumadawahasindu9540
@madumadawahasindu9540 9 ай бұрын
ලස්සන අදහස්... ලස්සන සංගීතය.. හැමදේම ලස්සනට විදින්න පුලුවන්..
@KiyumiChanchikala
@KiyumiChanchikala Жыл бұрын
උමා අසේනිව ආදරෙන් මතක් කරනවා මේ ගීතේ රචනා කරාට
@OppoRenopro
@OppoRenopro Жыл бұрын
2050 දිත් මේක අහන උන් කෝ👈
@diskjockeysl1064
@diskjockeysl1064 Жыл бұрын
👽💖
@Baeharinwithikon
@Baeharinwithikon 7 ай бұрын
එතකල් ජීවත් වෙලා හිටියොත් අහනවා😂❤
@kumarawasanthamudiyanselag5441
@kumarawasanthamudiyanselag5441 Жыл бұрын
Amazing lyrics ,melody and singing . one of the best ,ever heard .
@kanchanawijethunga146
@kanchanawijethunga146 Жыл бұрын
ඔයාම ඇවිත් අලුත් කතාවක් ලියන්න මුල පුරලා නොකියම යන්න ගියා.. අතරමං වෙලා දැන් .. ඔයා මොන හේතුවක් නිසා මාව දාලා ගියාද කියලවත් නොදැන හැම වෙලාවකම ඔයා block එකවත් අයින් කරයි කියලා බලාන ඉන්නවා.. කවදාවත් කෙනෙක්ට බොරුවට බලාපොරොත්තු දෙන්න එපා.. ඒක ඔයාට සාමාන්‍ය දෙයක් උනාට අනිත් කෙනාට ජීවිතේම වෙන්න පුලුවන්..ඒ කඩාන වැටුන තැනින් ගොඩ එන්න බැරුව කොච්චර මැරි මැරී විදවනවද කියලා දන්නෙ මම විතරයි ... කියලාවත් යන්න මම කරපු වැරැද්ද.. තරහක් නෑ මැනික.. ඔයා කවදා හරි එනකල් ඔයා දලා ගියපු තැනම මම තාම ඉන්නවා 💚
@Sandiesamaranayake
@Sandiesamaranayake Жыл бұрын
Eym awith eym ynwa😔
@DetaHoru
@DetaHoru 3 ай бұрын
ලස්සන සින්දුවක් ❤️❤️❤️ මාරම asai
@shehaniwijesinghe653
@shehaniwijesinghe653 6 ай бұрын
පැතූ කතාවේ නිමක් දකින්නට, උපන් භවේ පින මදි හින්දා.. බලා හිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා.. ❤️
@ravindikajayamali1782
@ravindikajayamali1782 Жыл бұрын
භාවනාවක්
@pradeepsilva-h9u
@pradeepsilva-h9u 9 ай бұрын
හරිම ලස්සනයි.ජයවෙිවා
@RoshanThilakarathna-lk8cn
@RoshanThilakarathna-lk8cn Жыл бұрын
ලස්සන සිංදුවක් මේ සිංදුව මම කැරොකේ ❤කිව්වා ලස්සනය්
@chathukalakshith8691
@chathukalakshith8691 2 жыл бұрын
අම්මෝ ඒකෙ ලස්සන 🖤🖤
@keshanikavindya143
@keshanikavindya143 8 ай бұрын
බලාහිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා ❤
@mr.kavindu3877
@mr.kavindu3877 2 жыл бұрын
Maaaara ලස්සනයි song eka ❤
@Pradip555-n2e
@Pradip555-n2e 6 ай бұрын
Uma asenige lassanma pada badumata, hada sangithaya musu unama puduma rasak eka.❤
@madu-uy4iy
@madu-uy4iy Жыл бұрын
හිතට දැනෙන ගීතයක්
@shahenkasenhas9167
@shahenkasenhas9167 Ай бұрын
අව්රැදු 10 කතාවක හිස් පිටුවක් තියලා ඔයා යන්නම ගියා 😢😢😢😢😢
@misshama8188
@misshama8188 Жыл бұрын
Godaak aasa gayakatek oba.harima lassanai❤❤❤❤❤ Petuu kataawe nimak dakinnata upan bawe pina madi hinda.....❤
@dimuthuchamara3111
@dimuthuchamara3111 Жыл бұрын
Me sinduwa nam භාවනාවක්
@kanchanasadamali4707
@kanchanasadamali4707 2 жыл бұрын
❤️🥰 මම ආසම ගායකයෙක්. ❤️🔥
@Suky2
@Suky2 2 жыл бұрын
Me too
@PriyantheAnura
@PriyantheAnura 3 ай бұрын
මගෙ ජිවිතය මේ සින්දුව අතර වෙනසක් නැ 👍👍👍👍💞💞💞💞👍👍👍
@JagathKumara-t6y
@JagathKumara-t6y Жыл бұрын
හිත නිවන සින්දුවක් 😊
@shriyaniliyange
@shriyaniliyange 15 күн бұрын
Patta ssu piri a🎉❤❤❤❤❤❤❤❤❤❤❤
@hansani891
@hansani891 Жыл бұрын
Comment කියවනකොට තමයි තේරුනේ මං වගේ ආදරේ නිසා හිතින් දුක් විදින අය කොච්චර ඉන්නවද කියලා 🥺🥀
@Ashlamstrone_0920
@Ashlamstrone_0920 6 ай бұрын
Uma aseni lyrics hitha ganna Bari tharam lassanai
@maduchanu6361
@maduchanu6361 10 ай бұрын
ලස්සනයි ❤🎉
@MalkanthiAththanayaka-g2b
@MalkanthiAththanayaka-g2b 2 ай бұрын
lassanata liyala . dinduwa ..... Supar ....
@priyanthikar.k3118
@priyanthikar.k3118 Жыл бұрын
ආශාවෙන් ආයේ ආයේ අහන්න පුළුවන්
@NisalChamith-ww7jh
@NisalChamith-ww7jh 4 ай бұрын
මේ සින්දුව වෙනම ලෙවල් එකක් සහො ❤😊
@5871iroshani
@5871iroshani 3 ай бұрын
ගියාට තරහක් නෑ. ගීතයේ තේරුම කෙටියෙන් ❤️
@malajayasinghe8429
@malajayasinghe8429 Жыл бұрын
I haven't ward to explain this song good. good
@KumaraAponsu
@KumaraAponsu Ай бұрын
Nice
@DisnaKumari-mj2ks
@DisnaKumari-mj2ks Ай бұрын
ආදරේ කරලත් අයිති කරගන්න බැරි ආදර කතා නම් තව කොච්චර නම් ඇතිද ❤
@SanjeewaniFdo-nr7qu
@SanjeewaniFdo-nr7qu 4 ай бұрын
මං හරි ආස කරපු 😂😂😂😂😂😂මියුසික් එකක්
@bunny.........2972
@bunny.........2972 Жыл бұрын
Addicted 🥺♥️🙂
@MDJayathissa
@MDJayathissa 3 ай бұрын
Lassanai ❤❤❤❤
@tharushikatharu1097
@tharushikatharu1097 Ай бұрын
Mama me song ekata marama adareyi❤❤❤❤
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 2 ай бұрын
Wow niyamayi
@enokfernando7061
@enokfernando7061 5 ай бұрын
Lassanai song ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@DulakshaNethmini-d8y
@DulakshaNethmini-d8y 2 ай бұрын
°°°තවත් තියෙනවා•••🎼හිතේ පොතේ ඉඩ මෙතෙක්ලියූ කිවිඳියම පතා••• 📚🌹°°°
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k 11 ай бұрын
Great.supervoice❤❤jaya
@kanthikanthi8461
@kanthikanthi8461 8 ай бұрын
Math.asama.sinduwak.lassanai.godak
@isharadhananjani660
@isharadhananjani660 Жыл бұрын
Mathkka awadi wenawa 😢😢😢 ruwani nawaththane 😢 thamath hitha gnnna be oya wen una heti පරිස්සමෙන් inna love you godak menika age jiwithe oy witharai oya.lebunath nethath menika A❤️R
@amaarathnayake2655
@amaarathnayake2655 2 жыл бұрын
මාර සිංදු❤️❤️❤️❤️
@rsjmmari3354
@rsjmmari3354 2 жыл бұрын
Ahanna..ahannna epa wennema nane..❤️❤️❤️
@AsankaRajapakshe-nv7rl
@AsankaRajapakshe-nv7rl 3 ай бұрын
රිදුන ආදර කතා ගොඩ ගත්ත සින්දුව..
@dilininishani827
@dilininishani827 Жыл бұрын
මන් බලන් ඉන්නවා සුද්දො මගෙ ඔයා එනකන් කවදහරි 💔💔💔❤️
@SadaWithBoomBeach
@SadaWithBoomBeach Ай бұрын
මැයිමාර ප්‍රසංගය මතක් උනා ...😊
@shanulya4233
@shanulya4233 11 ай бұрын
arutha bidi giya andarayaka rasa kimai kiya nodanena hinda ... thawath thiyenawa hithe pothe ida methek liu kiwidiyama patha....❤🌷💫
@Yomma93
@Yomma93 11 ай бұрын
අතීතයට දුවනවා....❤
@WMwasalaWasala
@WMwasalaWasala 4 ай бұрын
Man hara asai❤
@prasadnalaka5775
@prasadnalaka5775 2 жыл бұрын
Voice best. 💕
@gamingxyalla7155
@gamingxyalla7155 4 ай бұрын
උමා අක්කගෙ song එකක්❤
@moneeshanethmini812
@moneeshanethmini812 27 күн бұрын
❤🥺
@ileeshathumudi220
@ileeshathumudi220 Жыл бұрын
mn dakka sanukage lassanama song ekk
@SudusinhaDivyanjali
@SudusinhaDivyanjali Жыл бұрын
Thamath ahanaw ❤️❤️❤️
@sitharasewmini6682
@sitharasewmini6682 6 ай бұрын
Uma Aseni's Words 😍♥️
@kusalananda9249
@kusalananda9249 5 ай бұрын
එයා ගියේ මා එපා නිසා නම් ඇයි මා තව භාවයක් පතන්නේ මේ දුක ම විදින්න
@uyanageperera9245
@uyanageperera9245 Жыл бұрын
Patta
@shashikachathuranga3612
@shashikachathuranga3612 2 ай бұрын
❤..
@chandralalpremakumaraherat1015
@chandralalpremakumaraherat1015 6 ай бұрын
hangeem daneem romantically danena ayata superb❤
@comtechcenter2762
@comtechcenter2762 2 жыл бұрын
Jaya wewa
@sogoodmusic00
@sogoodmusic00 2 жыл бұрын
❤️
@avishkasheini6987
@avishkasheini6987 9 ай бұрын
Music ❤
@nipurathnayake9378
@nipurathnayake9378 2 жыл бұрын
When i sad sometimes i listening this song🌻
@hansanachamod2126
@hansanachamod2126 6 ай бұрын
Lovely song ❤❤❤
@Tashini-g2h
@Tashini-g2h 4 ай бұрын
විශුවල් එක😢
@jennifermusprett5350
@jennifermusprett5350 10 ай бұрын
Ahhhhhh Lyricsssssss❤🥺😩
@dilansalinga6831
@dilansalinga6831 2 жыл бұрын
ඔයා මේක අැහිද ගත්ත සින්දුවක අැඩ්මින් ඔයාටත් තැන්කියු sankatat තැන්කියු...
@sogoodmusic00
@sogoodmusic00 2 жыл бұрын
❤️❤️
@Benja_2001
@Benja_2001 2 жыл бұрын
Sanuka
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 16 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Nissara ( නිස්සාර ) | Lyrics | Abhisheka wimalaweera
3:33
SO GOOD MUSIC .
Рет қаралды 654 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29