No video

Andara Yaye - Karunarathna diulgane, Andara Yaye Lyrics, Popular Sinhala Songs, Top Sinhala Songs

  Рет қаралды 1,930,505

Sulaga Entertainment

Sulaga Entertainment

Күн бұрын

SUBSCRIBE 👉 / @sulagaentertainment
Top Sinhala Songs!!
♫ Tracklist ♫ - Andara Yaye
Artist - Karunarathna Diulgane
Music- Rohana Darmakirthi
Lyrics- Kumara Liyanage
FYI :-
All of the songs featured herein are owned by the original owners of the song and this is why their songs are getting more and more popular.
If the Artist/Producer / Cinemagrapher / Artwork Artist has an issue with the song or picture we've used, please contact us via email (sulagemusic@gmail.com) and the video will be taken down immediately.
Enjoy & Stay Connected With Us!!!
Please Subscribe our new channel
• Sulagata kiyanna intro
Key Words ;
Sinahala top music,sinahala popular songs,lyrics,karunarathna diulgane,top 10 music
#Andarayaye #karunarathnadiulgane #lyrics

Пікірлер: 584
@sulagaentertainment
@sulagaentertainment Жыл бұрын
තමන් පණ වගේ ආදරේ කරන කෙල්ලට, එයාලගේ ලස්සනම දවසේ ඒ කොල්ලා ,තමන්ගේ ආදරේ මේ විදියට ප්‍රකාශ කරන්න උත්සහ කරලා තියෙන විදිය ඇත්තටම සතුටුයි. ඔයාලත් කැමතිනම් බලලා ඒ දෙන්නගේ අලුත් ජීවිතයට සුභ පැතුමක් එක් කරලා, ඔයාලගෙ සහයෝගය දෙන්න. kzbin.info/www/bejne/d2ishnapmaqIoJY
@ilmiuthkarsha8189
@ilmiuthkarsha8189 Жыл бұрын
ආදරෙයි තාත්තේ ❤❤❤
@asankasdassanayaka3046
@asankasdassanayaka3046 Жыл бұрын
👍
@uk-sn5rd
@uk-sn5rd Жыл бұрын
❤❤❤❤
@jagathliyanage3936
@jagathliyanage3936 Жыл бұрын
❤❤
@piumisakunthala-pk4rm
@piumisakunthala-pk4rm Жыл бұрын
​@@ilmiuthkarsha8189 x
@kavindi_1420
@kavindi_1420 Жыл бұрын
මගේ තාත්තා ඇතුලු සියලු පියවරු බුදු වේවා....🙏❤️🌼
@chalanihansika5106
@chalanihansika5106 Жыл бұрын
@SanathindhikaSanathindhika
@SanathindhikaSanathindhika 3 ай бұрын
@anupamaranhuluga961
@anupamaranhuluga961 Ай бұрын
අදහසට Respect ❤❤❤🎉
@tharukadasun5175
@tharukadasun5175 2 жыл бұрын
තාත්තා කියන ඒ මහා ප්‍රතාපවත් පුද්ගලයාට උපහාරයක්ම වේවා!!
@poornaadikari8981
@poornaadikari8981 Жыл бұрын
අන්දර යායේ වැව්තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී අන්දර යායේ වැව්තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී වළාකුලේ දා බිදු තවරා මහපොළවට මහ වැසි ගෙනෙනා වළාකුලේ දා බිදු තවරා මහපොළවට මහ වැසි ගෙනෙනා දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද පිතු සෙනෙහේ කඳුලැලි සලනා අන්දර යායේ වැව්තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී තුරු හිස මුදුනේ මල් ඵලදා කැකුළු මුවට ඵල වැල නෙලුවා තුරු හිස මුදුනේ මල් ඵලදා කැකුළු මුවට ඵල වැල නෙලුවා ඒ දඬු මං බැද සත්කුළු පව් බිද සිදාදියට යන මං තැනුවා අන්දර යායේ වැව්තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී Translate to English
@imeshasandamali4306
@imeshasandamali4306 8 ай бұрын
😢
@nayanicgs137
@nayanicgs137 2 жыл бұрын
මේ සින්දුව කවදාවත් ඇසෙන් කදුලක් වැටෙන්න නැතිව කවදාවත්ම මට අහන්න බැහැ. එතරන් මගේ තාත්තගේ ගුණ සුවද දැනෙනවා. මෛත්‍රී බුදුන් දැක එකම ධම් මණ්ඩපයක උතුම් වු ධර්මය අවබෝධ කරන් නිවන් දකිමු තාත්තේ.
@user-lr2cz2tm5z
@user-lr2cz2tm5z 10 ай бұрын
Mage pathumat esemai...😢😢
@user-cp7jf1bm9t
@user-cp7jf1bm9t Ай бұрын
ඔබේ පැතුම එලෙසින්ම ඉටුවේවා !
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
තාත්තේ ඉක්මන් සුව ලැබේවා ..තෙරුවන් සරණයි ..දීඝායු ....මම දිනල එන්නම්..බුදු සරණයි ❤😘🙏
@avishkarandika4473
@avishkarandika4473 7 ай бұрын
Theruwan saranai tattata❤
@Saliya_madusanka
@Saliya_madusanka 2 жыл бұрын
මට තාත්තා කෙනෙක් නැ...😢😢මම දන්නෙ නැ ඒ කවුද කියලවත්...😫 ඒත් මාව බිහිකරපු පිනෙන් මගේ රත්තරං තාත්තා මතු බුදුවේවා..❤️🥺
@manjulageethprasanna4304
@manjulageethprasanna4304 Жыл бұрын
💞💞😥😥
@nirmanishashikala459
@nirmanishashikala459 Жыл бұрын
😢
@shiromijayasuriya6126
@shiromijayasuriya6126 Жыл бұрын
Budusaranai
@Dewinda-fy7dd
@Dewinda-fy7dd Жыл бұрын
බුදු සරනයි
@viduuu555
@viduuu555 7 ай бұрын
Adoh🙂❤
@senerathkumara3239
@senerathkumara3239 2 жыл бұрын
තාත්තා කියන පුද්ගලයට සම කල හැකි වෙනත් කෙනෙක් මේ ලෝකේ නැහැ, මට වයස 53 එ්ත් තාත්තගේ අඩුව තවමත් දැනේනවා ,,,,,ඔබට උතුම් නිවන්සුව ප්‍රර්ථනා කරනවා !!!!💕💕💕💕
@manjulageethprasanna4304
@manjulageethprasanna4304 Жыл бұрын
💖💖💖💖💓💓💓💗💗💗💗
@daya1958
@daya1958 4 ай бұрын
Mata 66. Thamath Matath!
@anushaauvashini7279
@anushaauvashini7279 2 жыл бұрын
"අප්පච්චී" හැමදාමත් මං වැඩියෙන්ම ආදරෙ කරන පිරිමි හදවත........ දුවකුගේ ලෝකයෙ එකම වීරයා අප්පච්චී..... ඔහුට සමකල කිසිවෙකුත් නොමැත.....
@nishmikamalshan8652
@nishmikamalshan8652 Жыл бұрын
❤️❤️
@deeptharajapathirana6249
@deeptharajapathirana6249 7 ай бұрын
සසර ගමනේ අපූර්වතම නිර්මාණය තාත්තා! ඒ දෑත් වලින් අපේ ජීවිත කොච්චර හැඩකරනවද කිව්වොත් දෙවියන්ටවත් දෙවෙනි නෑ! ඔබ මට තාමත් හැමදාම පායන සූර්යයා වගේ... ආදරෙයි..!
@spchanel4872
@spchanel4872 2 жыл бұрын
නොවිදි පිය සෙනෙහස පතනෙමි උපදින හැම බවයෙදි වෙන් නොවී මගෙම වේවා...
@kaushika1100
@kaushika1100 2 жыл бұрын
මගේ අප්පච්චි මන් ගාව ඉන්නවා… එ හිටියත් මේ සින්දුව අහද්දි ඇඩුම නවත්වගන්න බෑ. රත්තරන් අප්පචිගේ ගුණ කොච්චර කිව්වත් මදි.. මගේ පුතාටත් එ වගේ අප්පච්චි කෙනෙක් වෙන්න තමා මාත් උත්සහ කරන්නේ…. මගේ අප්පචිට රත්නත්තරේ පිහිටයි වගේම සියලුම අප්පචිලාටත් තාත්තලාටත් රත්නත්තරේ පිහිටයි…🙏🙏🙏🙏🙏
@danushakumara1288
@danushakumara1288 2 жыл бұрын
මම තාත්තාගෙ ආදරෙ විදලා නැ කවදාවත් ඒත් දැන් මම තාත්තා කෙනෙක් මේ සිංදුව හොදට දැනෙනවා මේ සිංදුව කොහොම ලිව්වද මන්දා මාරම අදහස් ❤️❤️❤️❤️❤️❤️
@oshithadilhara5645
@oshithadilhara5645 2 жыл бұрын
සෑම පියෙක්ටම උපහාර වේවා ♥️😔
@chandradahanayake4560
@chandradahanayake4560 2 жыл бұрын
හරිම දුකයි මතක් වෙද්දී ....තාත්තා උපදින මතු සසරේ අපේම වී ඉපිද අවසන බුදුන්දැක නිවන් දකීවා ❤️❤️❤️
@kelumchathuranga2485
@kelumchathuranga2485 2 жыл бұрын
තනතුර කට එහා ඇති ලොව උතුම් ම පදවියේ අසීමාන්තික ආදරයේ ජීවමාන සාක්ශිය ,තාත්තා ❤️❤️❤️🙏
@chandaniabewardana7128
@chandaniabewardana7128 Жыл бұрын
මගෙ තාත්තා මතු බුදුන් දක නිවන් දකිත්වා!!!!!!!!! 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-ov2tg6hi5i
@user-ov2tg6hi5i 2 жыл бұрын
අහන වාරයක් පාසා හිත රිදෙන ඇස් වලට කඳුළු පිරෙන සිංදුවක් අප්පච්චි 😌❤😭
@dineshmalli3236
@dineshmalli3236 2 жыл бұрын
☺️☺️
@ttthajjjas-lh4gs
@ttthajjjas-lh4gs Жыл бұрын
තාත්තගේ ආදරේ පිටට නොපෙනෙන ආදරයක්❤
@chamodnuwanaththanagama348
@chamodnuwanaththanagama348 2 жыл бұрын
මගේ තාත්තා ත් අද හිටියනම් මාත් රජෙක් 😢😢😢😢 අම්මා ඔයා තමා ඒ අඩුව පිරෙවුවේ තවයත් පුරවන්නේ බුදු සරණයී ඔය දෙන්නටම ❤️🙏🙏🙏🙏🙏🙏🙏
@ravindudhananja7502
@ravindudhananja7502 2 жыл бұрын
😪😪
@nipunakanchana8364
@nipunakanchana8364 2 жыл бұрын
Duk venna epa
@sajeeweerasinghe9602
@sajeeweerasinghe9602 4 ай бұрын
යගේ ​@@nipunakanchana8364
@isharaishara9045
@isharaishara9045 2 жыл бұрын
බුදුන් දැක නිවන් දකිත්වා!!!!💚 අද නැති උනත් එකම ප්‍රාර්ථනාව😔💔🙏
@teeshakavindi4725
@teeshakavindi4725 2 жыл бұрын
දුවෙකුගෙ ජීවිතයෙ වීරයා කවුද කියලා ඇහුවෙත් ඒ එකම කෙනා එයාලගෙ තාත්තා විතරයි...තාත්තාගෙ චරිතයට සම කල හැකි වෙන කිසිම වීරයෙක් නැ ... ❤️❤️ආදරෙයි තාත්තෙ..❤️❤️
@dinithinathasha5763
@dinithinathasha5763 2 жыл бұрын
Nidkana
@sulagaentertainment
@sulagaentertainment 2 жыл бұрын
🙏🏽❤️
@ariyadasawanniarachchi5113
@ariyadasawanniarachchi5113 2 жыл бұрын
@@dinithinathasha5763 ❤️
@nishmikamalshan8652
@nishmikamalshan8652 Жыл бұрын
Ow
@Music-ml8ht
@Music-ml8ht Жыл бұрын
පුතෙකුගෙත් එච්චරයි.. තාත්තට වඩා වීරයෙක් නෑ🙏
@abepitiyasasanka6318
@abepitiyasasanka6318 2 жыл бұрын
දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ නිලයි මට අප්පච්චී ❤😍
@shanikamaduwanthi9225
@shanikamaduwanthi9225 2 жыл бұрын
සිංදුව අහද්දී දුකහිතෙනවා .මම මගේ තාත්තාට ගොඩාක් ආදරෙයි .
@gamgegamge9913
@gamgegamge9913 2 жыл бұрын
හැම පියෙක්ටම මේ සින්දුව උපහාරයක්ම වේවා...❤️‍🩹❤️‍🩹
@dinushachamani434
@dinushachamani434 2 жыл бұрын
මගේ ලෝකය එළිය කළ හිරු .....සමුදුර පරදන සෙනෙහස ...... සංසාරේ බුදුන් දැක නිවන් දකීවා මගේ තාත්තා 💐💓💐
@dinushachamani434
@dinushachamani434 Жыл бұрын
ජිවිතයට ඇසුණ වේදනා බර අමිහිරි වදන් පෙල, "තාත්තා නැතිවෙලා" හදවත අදටත් එනතුරු මග බලනවා . ඒත් නොඑන බව දන්නවා.💐💐💐 තාත්තේ ආදරෙයි හැමදාමත් අපි💐💓💐
@author1400
@author1400 2 жыл бұрын
ඒදඬු මං බැඳ සත් කූළු පව් බිඳ සිදාදියට එන මං තැනුවා...❤️❤️❤️
@sadusadu862
@sadusadu862 Жыл бұрын
සංසාරේ බුදුන් දැක නිවන්දකිත්වා මගේ අප්පච්චී 🙏🙏 මගේ ලොකේ වීරයා අප්පච්චී ❤
@dahamikaveesha9232
@dahamikaveesha9232 Жыл бұрын
දුවෙක්ගෙ පලවෙනි ආදරවන්තයා තමන්ගෙ තාත්තා...මලක් වගේ රකින ඒ පිරිමි හිතට සමාන කරන්න පිරිමි හිත් මේ ලෝකෙ තවමත් නෑ....miss u my king🥺❤️🌎
@SaumyaKumari-jj6di
@SaumyaKumari-jj6di 8 ай бұрын
@yukthipramuditha1224
@yukthipramuditha1224 2 жыл бұрын
ආදරයෙයි තාත්තේ අද මෙහෙම කෙලින් ඉන්නේ ඔයයි අම්මයි නිසා 🥰❤️🙏
@gpnishantha744
@gpnishantha744 2 жыл бұрын
ඔවුන් මතු බුදු ⁣වේවා 💖💖💖🙏🙏🙏
@maduisha43
@maduisha43 2 жыл бұрын
මේ ලෝකේ හිත නිවෙන හිත හදන තැනක්නම් ... ඒ තාත්තා ලග තාත්තාගේ සෙනෙහෙ ලග ... කොච්චර අය ජීවිතේට ලන් වුනත් ඒ සෙනෙහස කියලා නිම කරන්න බෑ ... තාත්තා ...♥️♥️
@pasadikasiripura9515
@pasadikasiripura9515 Жыл бұрын
උතුම් වූ පියවරුන්ගේ අසීමිත කැපකිරීම් වලට වටිනාකමක් කෙසේනම් දෙන්නද, නමුත් උතුම් පියෙකුගේ දුක්වේදනාව ම ස්වකීය පුත්‍රයෙකුගේ සිතෙන් උපන් කවි සිතිවිල්ලම උපහාරයක් වේවා !
@wadwijebandara1100
@wadwijebandara1100 2 жыл бұрын
මගේ අප්පච්චිට පිං සිද්ධ වෙන්න මම අද ජිවත් වෙනවා.සංසාරෙ කවදාවත් ම එ වගෙ මරණයක් වෙන්න එපා.කොහෙ හරි හොදින් ඉන්න හැමදාම ලැබෙවා
@anushilakashani1163
@anushilakashani1163 2 жыл бұрын
මගේ රත්තරන් තාත්තාත් අපි නිසා ගොඩක් දුක් වින්දා,හැම ආත්මයකම මගේම තාත්තා වෙලා ඉපදෙන්න ඕන,
@erandihettiarachchi5089
@erandihettiarachchi5089 Жыл бұрын
🙏🙏🙏
@AmanshaDevindi
@AmanshaDevindi 4 ай бұрын
Uycvshrh❤😂😢😢😅
@mrdenuwanbro1002
@mrdenuwanbro1002 11 ай бұрын
මගෙ තාත්තා අපි වෙනුවෙන් අපේ ඉගෙනුම වෙනුවෙන් ගොඩක් දුක් විදිනවා ආදරෙයි අප්පච්චී❤️💖
@d.s9835
@d.s9835 2 жыл бұрын
මගේ අප්පච්චි තමා මගේ ලොකුම වීරයා .😘😘🥰👍
@piyalbandara4787
@piyalbandara4787 2 жыл бұрын
මට මගේ ලෝකයම හදපු අප්පච්ච් ...❤️❤️❤️❤️
@buddhinitharushika-gu4xf
@buddhinitharushika-gu4xf Жыл бұрын
මගේ ජීවිතයෙත් වීරයා තාත්තා 💖💯
@sampathimadhumali6061
@sampathimadhumali6061 2 жыл бұрын
හැම තාත්තා කෙනෙකුට ම උපහරයක්ම වේවා !🙏
@e.d.n.u.9966
@e.d.n.u.9966 2 жыл бұрын
ඇහෙනකොට ඇහැට කදුලු එන ගීතයත්.. හරිම ලස්සනයි ❤️
@champikalenadora7583
@champikalenadora7583 2 жыл бұрын
ආදරණීය ප්‍රිය ගුණ කියන අරුත් බර ගීතයක් මගේ තාත්තාට මෙම ගීතය උපහාරයක් වේවා
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
සදා හදවතේ නොමැකෙන සන්නාමය අප්පච්චී
@bimalrohitha257
@bimalrohitha257 2 жыл бұрын
Introduction එක අහනකොටම කදුළු එනවා..ඒ තරමට ලස්සනට අපිට තාත්තා ගැන මතකයක් අරන් එනවා ... දැන් මේ වගේ සින්දු නැති එකනම් අපරාදේ 🙂
@bawanthawanshanath2425
@bawanthawanshanath2425 2 жыл бұрын
අම්මෙක් නැති අඩුව පුරෝනවා තාත්තා 😔♥️♥️
@imadithpunsara7535
@imadithpunsara7535 Жыл бұрын
මගේ ඡීවිතේ ආසම සිංදුව 🖤
@warosi4434
@warosi4434 2 жыл бұрын
මේ ලෝකෙ මට වැඩිපුරම දැනෙන සහ මම කැමතිම ගීතය... ❤️❤️❤️ අහන හැම වතාවෙම පපුව කීරි ගැහෙනවා... ආදරෙයි තාත්තේ... ❤️❤️❤️
@harshikalakshani4466
@harshikalakshani4466 2 жыл бұрын
ඇඩෙනවා, ඒ තරමටම හිතට වැදුනා😥😥
@dilanikaushalya1412
@dilanikaushalya1412 2 жыл бұрын
දුවකුගේ ආදරය❤️❤️❤️❤️❤️.
@lasanthasoysa2883
@lasanthasoysa2883 2 жыл бұрын
තාත්තා, ඒ වචනය තමයි මේ ලෝකෙ ලස්සන ම වචනය . මුලු ලෝකයම හැඩ වුනෙ ඒ වචනය නිසයි.
@siyuminirasha3419
@siyuminirasha3419 Жыл бұрын
අප්පච්චී ❤️🥺🌍
@SithumiSithumi-dt6yg
@SithumiSithumi-dt6yg 2 ай бұрын
මගේ රත්තරන් තාත්තාට බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි !🙏🙏🙏🙏🙏
@madhushalakmali9727
@madhushalakmali9727 2 жыл бұрын
ඒ ආදරේ ලබන්න පින් කරලා නෑ... 🙂 මගේ තාත්තා ඉන්න තැනක සතුටින් ඉන්න ඕන....🙂♥️ සියළුම පියවරුන්ට බුදුසරණයි.... 🙏
@udenivijebandara9797
@udenivijebandara9797 Жыл бұрын
😥🙏
@nimeshchathuranga7717
@nimeshchathuranga7717 2 жыл бұрын
මේ වගේ ගීත ආයෙමත් අහන්නයි ඔනි...අදෝනා සින්දු නැතිව
@damitharathnayaka4414
@damitharathnayaka4414 5 ай бұрын
මගේ තාත්තා අපි හින්දා ගොඩක් දුක් විදිනවා. මගේ තාත්තාට දීර්ඝායුශ පතනවා
@ratawatetravel9923
@ratawatetravel9923 2 жыл бұрын
ඒ දඩු මං බැද සත්කුලු පව් බිද සිදාදියට එන මං තැනුවා ❤❤
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
මේ සින්දු අහන කොට මට ඇඩෙනවා😥.....මේ ලෝකේ පරම පිවිතුරු ආදරය අම්මා අප්පච්චි☺️❤🙏
@manjulageethprasanna4304
@manjulageethprasanna4304 Жыл бұрын
kwadawath wanas nowana adaraya 💓💓💓
@erandihettiarachchi5089
@erandihettiarachchi5089 Жыл бұрын
🙏❤
@tharukadulani7074
@tharukadulani7074 Жыл бұрын
ලස්සනට තියෙනවා ❤❤❤❤❤
@krishanthiedward6760
@krishanthiedward6760 2 ай бұрын
I Love my Father 😢😢😢🙏🙏
@ajithfernando495
@ajithfernando495 Жыл бұрын
මගේ ජීවිතේ සැබෑ වීරයා මගේ ආදරනීය තාත්තා ය.♥️💞
@jagathnilanthi1117
@jagathnilanthi1117 2 жыл бұрын
,මෙ ලොකේ ඉන්න හොදම තාත්තා ,අම්මා මගෙ .මගෙ ලොකෙ මගෙ තාත්තා,අම්මයි ගොඩාක් අදරෙයි.හැම අත්මයකම මගෙම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ගොඩක් අදරෙයි මගෙ දෙමාපියන්ට මගෙත් අයු ගෙන ජිවත් වෙවා.බුදු සරණයි !❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lakmalipeiris93
@lakmalipeiris93 9 ай бұрын
මගෙ ලෝකෙ මගෙ පන තාත්තා ...එ තාත්තා වම හැම ආත්මයකම පතනවා මම මගෙම තාත්තා වෙන්න කියලා ❤❤❤
@MrNishanidesilva
@MrNishanidesilva 2 жыл бұрын
❤️තාත්තා... ❤️එනම් ඔහුම පමණි 😭😭😭
@dinushanprabod1756
@dinushanprabod1756 Жыл бұрын
මගෙ රත්තරං අප්පච්චි,රණවිරුවෙක් වෙලා අවුරුදු 23ක් ඉදලා,ගෙදර ආපු ගමන් උතුම් සම්බුදු සසුනේ පැවිදි උනා.මගෙ රත්තරං අප්පච්චී මන් මගෙ හැමදෙටම වඩා මගේ පන අප්පච්චිට ආදරෙයි.අප්පච්චිට අද අප්පච්චි කියන්න බැරි උනාට,කට පුරා අපේ හාමුදුරුවනේ කියලා කියන්න මට පුලුවන්
@user-em3ct7hz3u
@user-em3ct7hz3u 2 жыл бұрын
මගේ අප්පාචි මෙතන දැන් හිටියන්ම් මේ සින්දුව අහන්කොට 😞😞😞😞😞😞😢😢😢😢😢 ඔයා ගොඩක් මතක් වේන්වා මගේ අප්පාචි 😢😢😢😢🥺🥺🥺🥺😔😭😭😭😭
@hansanidissanayaka7024
@hansanidissanayaka7024 2 жыл бұрын
Niduk nirogi suwa deergausha labewa appachchi❤❤❤
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
කවදාවත් නොමියෙන ගීත ❤❤❤❤
@sandamaliperera5498
@sandamaliperera5498 Жыл бұрын
සුපිරි 🙏🙏🙏🙏
@kasunchinthaka1024
@kasunchinthaka1024 2 жыл бұрын
තාත්තා නැති unu dawase idan amma අසනීපයෙන් me sinduwa apee gedarama sanasanawa 🙏🙏🙏
@nadunsankajith8761
@nadunsankajith8761 2 жыл бұрын
❤❤
@sureshkarunathunga9719
@sureshkarunathunga9719 Жыл бұрын
මගේ තාත්තාට නිවන්සුව ලැබේවා තවමත් මම ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏🙏
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
අප්පච්චිගෙ ආදරේට සමාන කරන්න බෑ කාගෙවත් ආදරයක් මට ඇඬෙනවා මේ සින්දුව ඇහෙද්දී.
@kawshikavidushani4071
@kawshikavidushani4071 2 жыл бұрын
තාත්තා අද මගෙන් ගොඩක් ඈත ඒයා අපි වෙනුවෙන් තාම මහන්සි වෙනවා........ අනේ ඒ ආදරේ කාටවත් සමාන කරන්න බෑ.....😥🌼
@DinuthSathsara
@DinuthSathsara 2 ай бұрын
I❤❤❤ LOVE MY FATHER ❤❤❤❤❤
@krishanthiedward6760
@krishanthiedward6760 Ай бұрын
A lsjs👍🩷💞i❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@krishanthiedward6760
@krishanthiedward6760 Ай бұрын
A❤❤❤❤A
@user-og9ln2qr3j
@user-og9ln2qr3j 8 күн бұрын
බුදු සරණයි තාත්තේ❤❤
@kwtpass2361
@kwtpass2361 2 жыл бұрын
Mage thaththata නිවන සුව ලැබේවා
@kimjoon3708
@kimjoon3708 2 жыл бұрын
මේ සිංදුව තාත්තට ❤ උනාට මට photo එකත් එක්ක මතක් වෙන්නෙ මගෙ සීයව😭 ❤
@thamarathamara4232
@thamarathamara4232 2 жыл бұрын
ඒ උතුම් ආදරේ...
@jksandun6164
@jksandun6164 2 жыл бұрын
👍👍👍
@tharanganigunasekara9729
@tharanganigunasekara9729 2 жыл бұрын
සිංදුව තාත්තා ගැන උනාට මට මතක් වෙන්නෙ මට තාත්තා උනේ සීය තාත්තව...... 💔
@ranjanisomalatha-hx6fl
@ranjanisomalatha-hx6fl 2 ай бұрын
Sema appachchi kenekma matu budu wenna one❤❤❤❤❤
@nadeenadee2310
@nadeenadee2310 2 жыл бұрын
මගෙ තාත්තාට දීර්ඝයුස ලැබෙවා 🙏❤
@SumanadasaSumana-pn6yr
@SumanadasaSumana-pn6yr 8 ай бұрын
ඕන කෙනෙකුට තාත්තෙක් ඉන්නකොට අගයක් නෑ ....l love my father very much 🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sasikasampath8405
@sasikasampath8405 2 жыл бұрын
ඔයාලගෙ ඒ තාත්ත අම්ම ජීවත් වෙලා ඉන්නව නම් බුදු රජාණන් වහන්සේගෙ ශ්‍රී සද්ධර්ම අසන්න සලස්සලා ඒ ධර්මය පුරුදු කරන්න උදවු කරන්න. එතකොටයි වැදූ හැදූ ඒ දෙන්නගෙ නය ගෙවුව වෙන්නෙ.
@user-uv9ey6uo5o
@user-uv9ey6uo5o 5 ай бұрын
අද සමාජයේ පියවරුන්ව පාරට යවන මිනිස්සු වගේ ඉන්න තිරිසන්නුන්ට මේ සින්දු අහන්න දෙන්න ඕනි එතකොට තමයි මුන්ට තේරෙන්නෙ මේ පියවරු විදින දුක.අපි අපේ තාත්තාට ගොඩාක් ආදරෙයි.තාත්තේ ඔබ මතු බුදු වේවා.අපි හැමෝම තාත්තාට ආදරෙයි..❤❤❤❤❤❤
@hasithadisanayaka4268
@hasithadisanayaka4268 Жыл бұрын
මගේ තාත්තා මට සක්විති රජු හා සමානයි මගේ තාත්තා මතු බුදු වේවා එයයි මගේ ඒකායන ප්‍රාර්ථනාව
@colorcomadvertising3206
@colorcomadvertising3206 3 ай бұрын
ජිවිතේ ඔන තරම් මිනිස්සු මුන ගැසෙවි.,එත් තාත්තා වගේ මනුස්සයෙක් හමුවෙන්නෙ එකම එක පාරයි..😍😍
@kovidakusal
@kovidakusal 5 ай бұрын
කවදාවත් අඩුවක් කරලා නැ තාත්තා ♥️♥️
@udenivijebandara9797
@udenivijebandara9797 Жыл бұрын
මගෙ.අප්පච්චිට.දීර්ගායුස.ලැබේවා
@WamsAriyarathna-lp2cq
@WamsAriyarathna-lp2cq 9 ай бұрын
I love my dad ❤️
@hasunprasad8974
@hasunprasad8974 Жыл бұрын
අපිට තාත්තව සතුටු කරන්න නම් හොදට ⁣ඉගෙන ගන්න ඕනේ ⁣ඉට පස්සේ දවසක තාත්තවයි අම්මවයි කාර් එකක දාගෙන යනකොට ඒදෙන්නගේ ඇස් වලට කදුලු ගලාගෙන එයි
@janakaputha6243
@janakaputha6243 2 жыл бұрын
තාත්තේ ඔබ වේනුවෙන් මම💞🗿
@shamika-vitarana
@shamika-vitarana 2 жыл бұрын
ඔයත් හිටියනම් මං ළග.ඇයි මේ තරම් ඉක්මන්ට මාව දාල ගියේ තාත්තේ ඔයා.ඉන්න තැනක් සැපෙන් ඉන්න තාත්තෙ.ගෙවෙනෙ හැම දවසකම මට ඔයා නැති අඩුව දැනෙනව. ආදරෙයි හැමදාම ❤️
@lahirusampath4638
@lahirusampath4638 8 ай бұрын
අහන්න අහන්න ආර්ථවත් වගේම ලස්සනයි ✨💖
@chamindanissanka7185
@chamindanissanka7185 2 жыл бұрын
Lankawe thiyena lassanama song aka
@chinthakaajith7197
@chinthakaajith7197 12 күн бұрын
❤අම්මාවරුන් පමණක් නොව පියවරුන් ද බුදු බව ලැබෙවා !❤
@sureshkarunathunga9719
@sureshkarunathunga9719 Жыл бұрын
මගේ තත්තාට නිවන්සුව ලැබේවා මම ආදරෙයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Eshanihashara
@Eshanihashara 3 жыл бұрын
Harima lassana sinduwak ❤❤
@gaminiperera4668
@gaminiperera4668 Ай бұрын
Mn oyatha godaak adareyi thaththe 💓💕💞♥️♥️♥️♥️♥️
@anuradhasamarsinghe3191
@anuradhasamarsinghe3191 5 ай бұрын
Thatta kiyana pudgalaya deviyek . Siyalu piyawarunta budu saranai !!!
@thushinimthilakarathna6298
@thushinimthilakarathna6298 2 жыл бұрын
❤ආදරෙයි තාත්තා ❤
@user-dt7qq3tk5t
@user-dt7qq3tk5t 4 ай бұрын
බුදු සරනවේවා
@induwarisenara1739
@induwarisenara1739 2 жыл бұрын
Piyata kavi gi liyauna madi.❤❤❤❤❤❤❤❤ asama sinduvak
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,1 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 168 МЛН
Sihina Nelum Mal  -  සිහින නෙලූම් මල්
4:50
Ahanna Balanna
Рет қаралды 5 МЛН
Mage Duwe Numba Awadiyen Nam - Karunarathne Diwulgane
4:16
Sinhala Music House
Рет қаралды 303 М.
Deveni Budun - Sunil Edirisinghe
3:44
Sunil Edirisinghe
Рет қаралды 1,4 МЛН