Periods Habits and Tips Every Girl Should Know | Vaginal Hygiene |

  Рет қаралды 119,985

D VIBES

D VIBES

Күн бұрын

Hello Everyone ...
In today's video I am going to share few tips and habits that girls can do on their periods. I hope you will like this video.
Don't forget to watch these videos also
• How to Look Attractive...
• My Monthly Maintenance...
• Beauty Habits and Tips...
#hygiene #menstrualhygiene #periods #sanitarynapkins #srilanka #vlog #skincare #periodstips #cramps #periodcramps #beautytips #vaginalhygiene #tampons

Пікірлер: 648
@madubeauty9150
@madubeauty9150 7 ай бұрын
ඇයි මේවට බනින්නෙ නංගි 😍🙏❤️ මේවට බනිනවා නම් ඒ අම්මා කෙනෙක් ගේ බඩෙන් ආපු කෙනෙක් නෙවෙයි ..🙏 මනුස්සයෙක් වෙන්න බැ ..එහෙම බනින්න තරම් නූගත් නොවිය යුතුයි මිනිස්සු....ඔයාගෙ විඩියෝ ඔක්කොම බලල තියෙනවා මං..ඒත් කොමෙන්ට් කරන්නෙ මේකට 🙏 ඔයා උගත් බුද්දිමත් ලමයෙක් 🙏 හැම විඩියෝ එකකම ඔයාගෙ හැදියාව පේනවා,හැකියාව පේනව,ලස්සන ,බුද්දිමත්බව පේනව.....දිගටම අපි ඉන්නවා ...ගොඩාක් ස්තුති ..❤️🙏 නොදන්න ඒවා ගොඩාක් දැනගන්න ලැබෙනව ඔයාගෙ විඩියෝ වලින්...❤❤❤❤🎉🎉🎉🎉සුබ පතනවා
@Devindhi
@Devindhi 7 ай бұрын
ගොඩක් ස්තූතිය අක්කි. ඒ වචන ටික මට ගොඩක් වටිනවා ... ❤️🤗
@madubeauty9150
@madubeauty9150 7 ай бұрын
@@Devindhi adarei patiyo 🙏❤️🌸 thnks oyatat 🙏❤️
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️
@skeeeducationalservices3010
@skeeeducationalservices3010 6 ай бұрын
Your great darling
@manjulasubashini9896
@manjulasubashini9896 6 ай бұрын
ඇත්තටම ගොඩක් වටින විඩියො එකක් අක්කියො💖
@ShakiraDenuwan
@ShakiraDenuwan 5 ай бұрын
ඇත්තටම කිවොත් ඕවගෙ දවස් වලට පාරක බැහැල යන්න බයයි ගොඩක්. පන්තියකට ගිහින් ඉදන් නැගිටින්නෙ පන බයෙ ගැහි ගැහි😢 ඉස්කෝලෙ ගියත් යන්නෙ බයෙන්. මොකද දැන් කාලෙ කොල්ලොන්ට ඒක අමුතු ආතල් එකක් වෙල😢 කෙල්ලෙක්ගෙ වේදනාව දන්නෙ එ කෙල්ල විතරයි...එහෙම දවසකට කොල්ලො හිනා උනාට උන්ටත් එ වේදනාව දැනුනනම් කෙල්ලෙක්ට හිනා වෙනව තියා කෙල්ලෙක් දිහා කැත විදිහට බලන්නෙවත් නැති වෙවි😢❤එහෙම කුරිරු සමාජෙකට අක්කගෙ මෙ විඩියො එක ගොඩක් වටිනව❤❤❤❤
@Devindhi
@Devindhi 4 ай бұрын
අපේ අධ්‍යාපන ක්‍රමයේ ඉඳන් වෙනස් වෙන්න ඕනී නංගා ඔතනදි. සමහර වෙලාවට ගුරුවරු පවා පැකිලෙනවා ඔය සම්බන්ධයෙන් උගන්නන්න. ඉස්කෝලෙදි ඔය දේවල් කියලා දීලා ගෑණු ළමයින්ට ඒ දවස් වලට සහය වෙන්න පිරිමි ළමයින්ට උගන්නන්න ඕනී. අම්මලා උනත් නිසි වයසෙදි පිරිමි ළමයින්ට මේ දේවල් තේරුම් කරන එක වටිනවා. එහෙම නොවුනොත් අනාගතේ දවසක ඔහොම විහිළු කරන පිරිමි ළමයින්ගේ වයිෆ්ලට පවා විඳවන්න වෙනවා ...
@nkweera8627
@nkweera8627 7 ай бұрын
"Queen fixes another queen's crown" . Bravo girl❤
@Devindhi
@Devindhi 7 ай бұрын
Thank You So Much ... ❤️😊
@Mandinivimaksa
@Mandinivimaksa 7 ай бұрын
Tanks akke ❤ මට වයස අවුරුදු 17යි🎉මං දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා ගැහැණු ළමයින්ට ගොඩක් වැදගත් ❤❤❤❤
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️😊
@BuddhiniRuwanmali..
@BuddhiniRuwanmali.. 6 ай бұрын
Mamath akki..❤
@Devindhi
@Devindhi 6 ай бұрын
@@BuddhiniRuwanmali.. ❤️😊
@Chalani.94.
@Chalani.94. 7 ай бұрын
වටින විඩියො එකක් නන්ගි❤.මේවට බයින්න නෙමේ මේව වැදගත් දේවල්
@Devindhi
@Devindhi 7 ай бұрын
Thank You So Much අක්කි ... ❤️😊
@kavindya953sanjeewani
@kavindya953sanjeewani 6 ай бұрын
අලුතින්ම වැඩිවියට පත් වෙච්ච ගෑනු ළමයින්ට ඇත්තටමටම ගොඩක් වටින වීඩීයෝ එකක් මාත් මේ වීඩීයෝ එක බලලා ගොඩක් අඩුපාඩු හදා ගත්තා ...🥺❤️
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much ... ❤️😊
@චිත්රපාසල
@චිත්රපාසල 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤😊😊
@m.mamilani6008
@m.mamilani6008 Ай бұрын
Ow
@sadupiyathissa616
@sadupiyathissa616 7 ай бұрын
ඔයාගෙ හැම වීඩියෝ එකකම මාර පිලිවෙලක් දැක්කා මේක ගොඩක් වටින වීඩීයෝ එකක් ❤
@Devindhi
@Devindhi 7 ай бұрын
Thank You So Much ... ❤️😊
@mohanevasantha5681
@mohanevasantha5681 6 ай бұрын
ගොඩක් දේවල් දැනන් හිටියෙ නෑ මාත්, පස්සෙ අත්දැකීම් වලිම් අනිත් අය කියන දේවල් වලින් තමයි මේවා දැනගත්තෙ, අක්කා මේ වගේ වීඩියෝ එකක් දාපු එක ඇත්තටම වටිනව ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much නංගා ... ❤️😊
@Shivanthifernando3772
@Shivanthifernando3772 6 ай бұрын
මේ වගේ vlogz මම සිංහලෙන් දැක්කලා නැහැ නංගියෝ එ අතින් ඔයා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා . ගොඩ වට්නවා මේ tips ❤. Thank you 🙏
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much Akki ... ❤️😊
@Sanu_amarakoon
@Sanu_amarakoon 6 ай бұрын
අනේ ගොඩක් ස්තූතී මේ දේවල් දැනුවත් කරනවට. ඔයාගෙ වීඩියෝස් නම් නියමයී❤🥺
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much ... ❤️😊
@nawodadilshani
@nawodadilshani 6 ай бұрын
ඔයා ගොඩක් පිලිවෙලයි කියලා video එකේ පෙලගැස්මෙන් ම තේරෙනවා ❤ මට දැන් තමයි ඔයාගේ channel එක අහම්බෙන් හම්බ වුනේ.... වාසනාවකට මට හම්බ වුනේ ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
ගොඩාක් ස්තූතිය ඔයාට ... ❤️😊
@AchinikaAchinika-gf9lg
@AchinikaAchinika-gf9lg 6 ай бұрын
ඇත්තටම ගොඩාක් හොද video එකක්. මන් නොදැන හිටපු ගොඩාක් දේවල් දැනගත්තා. Thank you අක්කේ. මේ දේවල් හන්ගන්න ඔනී දේවල් නෙවේ. ගැහැනු හැමෝටම පොදු දේවල්.
@Devindhi
@Devindhi 6 ай бұрын
ඔයාට ප්‍රයෝජනවත් උන එක ගැන සතුටුයි නංගා ... ❤️
@sadupiyathissa616
@sadupiyathissa616 7 ай бұрын
අම්මෝ මටනම් ඕක හැදුනම කලාන්තෙ හැදෙනවා වමනෙ යන්න එනවා බඩේ කැක්කුම ගොඩාක් හැදෙනවා කකුල් දෙකත් කොන්දත් එක්කම පැන්ඩෝල් ඒ දවසට 6 විතර බොනවා අනිත් අයට කොහෝමද දන්නෙ නෑ ඒ වෙලාවට පිරිමියෙක් උනානම් හොදයි කියලා හිතෙනවා ඒ වේදනාව ඒ තරම්ම ඌහූල ගන්න අමාරුයි😢
@Devindhi
@Devindhi 7 ай бұрын
ගොඩක් අයට අමාරුයි එහෙම උනාම. Dark Chocolate කන්න. කොත්තමල්ලි තම්බලා බොන්න. කොත්තමල්ලි වලට අඩු වෙනවා Pain එක ගොඩක්. වද මල් තේ එකත් හොඳයි ... ❤️
@sadupiyathissa616
@sadupiyathissa616 7 ай бұрын
@@Devindhi කොතමල්ලි වලට ලේ යනවා වැඩී ඩියර් වදමල් නම් බිව්වෙ නෑ ඒකත් කරලා බලන්න ඕනී
@kushanisasanjala8431
@kushanisasanjala8431 7 ай бұрын
මටත් ඒ වගේ බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක්ට කියලා මාත් ගත්තා ❤️‍🩹
@Lazy570
@Lazy570 7 ай бұрын
Yashodara devi wadinna..
@Methu-y7n
@Methu-y7n 6 ай бұрын
මටත් එහෙමයි. බෙහෙත් ගත්තට ගත්තට වැඩක් නෑ. මාසයක් දෙකක් හොඳයි ආයෙම අමාරුයි ඊළඟ පාර. සමහර මාසවල දෙපාරක් වෙනව. චෙක් කරාට අවුලක් නෑ කියනව. සමහර වෙලාවට කියනව කාලෙත් එක්ක හරි යයි කියල. කොහොමහරි කොවිඩ් දෙවෙනි වැක්සීන් එකෙන් පස්සෙ තමයි මෙච්චර අමාරු වෙන්න පටන් ගත්තේ.
@shehanlivera8255
@shehanlivera8255 6 ай бұрын
තාම 9 වසරේ ඉන්න මට අක්කිගේ මේ video එක ගොඩක් වටිනවා.Thank you so much dear...♡
@Devindhi
@Devindhi 6 ай бұрын
😊❤️
@Arshhh2005
@Arshhh2005 6 ай бұрын
Cool I think this is the first time I’m seeing a period info video in Sri Lanka, I always wondered why there’s no video about it in sinhala. But great work sis ❤ it’s high time to change the narrow mindset
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much ... ❤️😊
@yameeshaerandi7153
@yameeshaerandi7153 3 ай бұрын
ගෑනු ලමයිට ගොඩාක් වටිනවා අක්කගෙ චැනල් එක. ❤මං දන්නෙ නැති ගොඩාක් දේවල් අක්කගෙන් ඉගෙන ගන්නවා❤
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@nadeesaroji8342
@nadeesaroji8342 6 ай бұрын
අනේ අක්කි ඔයට ගොඩක් පිං සිද්ද වෙනවා මට වයස අවුරුදු 14 මම ඉස්කෝලේ යනවා මට මේ දවස් වලට හැම දෙයක්ම එපා වෙනවා ඒත් මේ video එක බැලුවට පස්සෙ මට මාර විදිහට සහනයක් දැනුනා මට දැන් මේ දවස් වලට බය වෙන්න දෙයක් නෑ මේ දේවල් මට ගොඩාක් ප්‍රයෝජනවත් උනා thank you thank you thank you soooooooo muck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@sandunichathurika661
@sandunichathurika661 7 ай бұрын
Thanks for sharing this vedio
@Devindhi
@Devindhi 7 ай бұрын
😊❤️
@Bunnygirl21_22
@Bunnygirl21_22 Ай бұрын
අනේ ගොඩක් thanks🥰🥰අක්කේ..මේ videos අපිට ගොඩක් වටිනවා
@Devindhi
@Devindhi Ай бұрын
🤗❤️
@DayaniDeepika-qj9ce
@DayaniDeepika-qj9ce 6 ай бұрын
අනේ අක්කි ඔයාට ගොඩක් පින් මන් දන්නේ නැති ගොඩක් දෙවල් දැනගත්තා ස්කුල් යද්දි ගොඩක් ප්‍රයොජනවත් උනා ❤ ගොඩක් පින් අක්කි නොදන්න ගොඩක් එවා ඉගෙන ගත්තා 😊
@Devindhi
@Devindhi 6 ай бұрын
ගොඩක් සතුටුයි නංගා මේ Tips ඔයාට ප්‍රයෝජනවත් උන එක ගැන ... ❤️
@kchamilanilukshi5805
@kchamilanilukshi5805 7 ай бұрын
හරි ම වැදගත් ගොඩක් දේවල් ඔයාගෙ ව්ඩියෝ එකේ තිබුණා . ස්තුතියි නංගී
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️😊
@sandeepadilshani1504
@sandeepadilshani1504 6 ай бұрын
Respect akka,Godak aya attention denne nathi topic ekak meka.❤🥰
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much නංගා ... ❤️😊
@ga7377
@ga7377 7 ай бұрын
Really informative! But I have heard that vaginal washes are not recommended. Baby soap is the best one for anyone even who have different vaginal conditions as well. Another tip is drinking plenty of water!
@Devindhi
@Devindhi 7 ай бұрын
Yup drinking more water is a good habit during periods as it helps with cramps and bloating. And yup ph balanced baby soaps or baby washes are good to clean the vaginal area. Thank you so much for these two tips ... ❤️
@ga7377
@ga7377 7 ай бұрын
Keep up the good work girlie❤️
@sanduniwasana7011
@sanduniwasana7011 5 ай бұрын
හොද බොඩි වොෂ් එකක් කියන්නකෝ. ඔයාගෙ වීඩියෝස් ගොඩක් වැදගත් ❤
@Devindhi
@Devindhi 5 ай бұрын
Thank You So Much. Lux | Fa | St Ives | Imperial Leather වගේ Brands හොඳයි ... ❤️
@TharuHNS-kl6br
@TharuHNS-kl6br 7 ай бұрын
Godak sthuthi akke. Meka matanam marama watinawa. Danne nathi godak dewal oya kiyala dunna.❤️. Thank you so much.❤️😊
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️😊
@binithimethsani9858
@binithimethsani9858 6 ай бұрын
Thank you so much sis ❤ You choose a great topic that others don't like to talk much 😊💗
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@ChandanaChandana-u5b
@ChandanaChandana-u5b 7 ай бұрын
thanks akkiyo oya api dannathi godak dewal kiyala dunna
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️😊
@amadisanayaka4088
@amadisanayaka4088 6 ай бұрын
Thank you so much අක්කි ඕනම වෙලාවක දැකපු වීඩියෝ එකක් නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්ත ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@AshaniIroshika
@AshaniIroshika 4 ай бұрын
Godak wtinwa akkiyoo❤noden hitpu dewal godak dengththa
@Devindhi
@Devindhi 4 ай бұрын
❤️😊
@sanduniupeksha2517
@sanduniupeksha2517 6 ай бұрын
Proud of u gurl. Thanks for making like this videos. Keep doing lv u❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@hiru_004
@hiru_004 7 ай бұрын
ගොඩක් වටින video එකක් 😍 thnq lassana lamayo ඔයාට ❤️❤️
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️😊
@prabhashiweerasekara1584
@prabhashiweerasekara1584 7 ай бұрын
Thank you Nangi..watina vedio ekak.keep it up nangaa❤️❤️
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You අක්කි ... 😊❤️
@oshadivishalya506
@oshadivishalya506 6 ай бұрын
Thank you nangi. ❤ godak important video ekak
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@pramodikajayamali8784
@pramodikajayamali8784 6 ай бұрын
යෝගට්නම් කන්න හොද නෑ අනේ..වැඩි වෙනවා....මටනම් 𝚜𝚙𝚛𝚊𝚒𝚝 බිව්වහම දෙයියනේ කියලා අඩු වෙනවා...👈 𝚝𝚛𝚢 කරලා බලන්න...මේ වීඩියෝ එක ගොඩක් වටිනවා අක්කේ.....❤ ආදරෙයි... 𝚏𝚎𝚖𝚜 𝚙𝚊𝚍𝚜 එකේ දම් පාට එක හොදයි...බ්ලඩ් තියනවද නැද්ද කියල දැනෙන්නෙ නෑ...ඇත්තටම ගොඩක් පින් ඔයාට🙏
@Devindhi
@Devindhi 6 ай бұрын
Sprite Hack එක කරලා බලන්නම්. Thank You නංගා ... 😊❤️
@thissamanoj7611
@thissamanoj7611 6 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කි😊😊 හරිම පැහැදිලිව කියා දෙනවා 😊😊😊❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much ... ❤️😊
@Rozana8573
@Rozana8573 7 ай бұрын
Godak watina video ekak akki Thank you ♥️✨️
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️😊
@HoshiniPatali
@HoshiniPatali 7 ай бұрын
ඔයාගෙ video බලන්ඩ මම hari අසයි 😊
@Devindhi
@Devindhi 7 ай бұрын
අනේ Thank You So Much ... ❤️🤗
@JanakaSubasingha-vl2qu
@JanakaSubasingha-vl2qu 6 ай бұрын
Tankyou Akke මේ video එකෙ මම දන්නැති දේවල් ගොඩක් තිබ්බා😊😮❤
@Devindhi
@Devindhi 6 ай бұрын
😊❤️
@zuha-vq5ru
@zuha-vq5ru Ай бұрын
I am from Sri Lanka 💕😘 Yes ... Iam 12 years old 🫣 And i started my first period July 2nd 2024 , everyone said period is shameing things 😮😢😮 But iam not think that period is shameing things 😮😢😢😮❤
@Devindhi
@Devindhi Ай бұрын
Period Not a Shame Darling Nanga. It is a Beautiful Thing You Know. The Menstrual Cycle is the Very Foundation of Life. Just Like We Don't Feel Ashamed of Our Blood When We Get Injured We Shouldn't Feel Ashamed of Periods or Make Any Women Feel Ashamed. Let's Break This Taboo Nanga ... ❤️🤗
@nijanicamathka5159
@nijanicamathka5159 7 ай бұрын
Thank you akki ❤danne nathi godak deval dana gaththa . Math school yana lamek akka kiyal dunna deval godak vadagath ❤❤
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️🤗
@ShiromiWasanthika
@ShiromiWasanthika 7 ай бұрын
Mokatada baninne eka normal ❤ good luck dr❤
@Devindhi
@Devindhi 7 ай бұрын
Thank You So Much ... ❤️😊
@bhagyaperera21
@bhagyaperera21 6 ай бұрын
Thank you nangi harima watina video ekak❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@chamindawijeratne2508
@chamindawijeratne2508 5 ай бұрын
Hi akki...♥️I'm 14 years old...🫣Then,this is very important to me...🤗Thank you soo much akki...🫡plz oya nitharama me vage teenagerslata galapena videosuth genna hode...😁I subscribed you...😘because,this channel is very helpful for me...😇few days ago I commented to you tooo...😊love you akki...❤
@Devindhi
@Devindhi 5 ай бұрын
Thank you so much nanga. I will do more videos for teenagers ... ❤️😊
@chamindawijeratne2508
@chamindawijeratne2508 5 ай бұрын
🥰
@ruviniveronika8841
@ruviniveronika8841 7 ай бұрын
Axe oil ගැන කියන්නකෝ තව මොනටද ගාන්නෙ කියල. Thank you so much❤❤❤
@Devindhi
@Devindhi 7 ай бұрын
Axe ඔයිල් ඔළුවේ කැක්කුමට දත් කැක්කුම් වලටත් හොඳයි. තව අත් කැක්කුම් කකුල් කැක්කුම් චූටි කෘමි සත්තු කෑවම ගාන්නත් හොඳයි. හෙම්බිරිස්සාව හැදිලා නහය Block උනාමත් මේකෙන් සහනයක් දෙනවා ... ❤️
@ruviniveronika8841
@ruviniveronika8841 7 ай бұрын
Thank you වස්තුව. ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්න සුබ පතනවා.
@TlcRanasinghe
@TlcRanasinghe 7 ай бұрын
This video is really informative ! Thank you akka ❤
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️😊
@hgkl89
@hgkl89 7 ай бұрын
Devindi Nangi oyage wada harima piliwelai.Harima pirisiduwa piliwelata jeewath wenna oya kiyala denawa eka godak watinawa.Oyage jeewithe karana kiyana hamadeyakma hodinma sarthaka wenna oni.
@Devindhi
@Devindhi 7 ай бұрын
Thank You So Much අක්කි ... ❤️😊
@Diluuu__11
@Diluuu__11 6 ай бұрын
හරිම වටින වීඩියෝ එකක්. ලස්සනට පිළිවෙළට කරලා තියෙනවා නංගි. ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much Akki ... ❤️😊
@nethminethmi865
@nethminethmi865 7 ай бұрын
Thank you akkii ❤ godak watinwa video ek
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️😊
@IroshikaChamini
@IroshikaChamini 7 ай бұрын
Thank you akke oyata ගොඩක් පිං දන්නෙ නැති දේවල් ගොඩක් අද ඉගෙන ගත්තා ❤
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️😊
@-leakvideo
@-leakvideo 5 ай бұрын
Period cramps walata venival thambala bonna nangi. Godak hodayi.
@Devindhi
@Devindhi 5 ай бұрын
ඔව් අක්කි වෙනිවැල් හොඳයි තමා. මාත් බොනවා ඒකත් ... 😊❤️
@winushi123
@winushi123 6 ай бұрын
තුන් වෙනි පාර අක්කේ මේ Video එක බලන්නේ🤭💗
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@ishanii319
@ishanii319 7 ай бұрын
Thank you so much 🥰 godk watina video ekk👌❣️
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️😊
@senuridihansa8548
@senuridihansa8548 6 ай бұрын
Thank you akke ❤ mama danne nathi godak dewal igena gaththa ❤😊
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@Anu-ke1so
@Anu-ke1so 6 ай бұрын
තෑන්ක්ස් අක්කි ඔයාගේ වීඩියෝ එකෙන් නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@Venu7001
@Venu7001 7 ай бұрын
Godk aya ktha karanne nti topic ekk thnku dr❤️😘 its so valuable
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️🤗
@JanakaPrasanna-sz5vp
@JanakaPrasanna-sz5vp 6 ай бұрын
වටිනා වීඩියෝ එකක් පුතේ. මට 33යි මමත් සමහර දේවල් දැන ගත්තේ අද
@Devindhi
@Devindhi 6 ай бұрын
ගොඩක් ස්තූතිය ... 😊❤️
@nadeeshaka696
@nadeeshaka696 6 ай бұрын
An important video for life ...thnk u akki❤ adarey
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@tharushimadusha775
@tharushimadusha775 6 ай бұрын
අක්කේ ඇත්ත ද ඒ දවස් වලට දවස් 3 ක් යනකම් නාන්න එපා කියන්නේ , සමහර අය කියනව ඒ දවස් වලට පිරිසිදුව ඉන්න නාන්න ඕනි ම කියලා , සමහර අය කියනව දවස් 3ක් යනකම් නාන්න එපා කියලා එතකොට හරි එක මොකක්ද අක්කෙ ?😢
@Devindhi
@Devindhi 6 ай бұрын
සමහරු කියනවා දවස් තුනක් යනකල් නාන්න එපා කියලා. හේතුව විදිහට කියන්නේ Bleed වෙන එක නතර වෙනවා කියලා නෑවාම. පසු කාලීනව ගර්භාෂයේ යම් රෝගී තත්ව ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ ඒ නිසා. හැබැයි මේක විද්‍යාත්මකව ඔප්පු වෙලා නැහැ මම දන්න විදිහට. ඒ මොනවා උනත් මේ දවස් වලට උපරිම පිරිසිදුව ඉන්න ඕනී ... 😊
@tharushimadusha775
@tharushimadusha775 6 ай бұрын
@@Devindhi හරි අක්කේ තෑන්ක්ස් ❤️
@GayaniNisansala-xh4pd
@GayaniNisansala-xh4pd 7 ай бұрын
ගොඩක් ප්‍රයෝජනවත් video එකක් thanak you very much ❤❤
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️😊
@Universe_Lover1111
@Universe_Lover1111 7 ай бұрын
Sudu akki akki use karana mouth wash eka mokakda? Eeka use karana widiya? Kiyannko😘 And this video is very productive thx akki❤❤❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Mouth Wash එක නංගා Clogard Clove Mouth Wash එක. ඒකෙන් ටිකක් මූඩියට අරගෙන(20ml) කටට දාලා කට ඇතුලේ තත්පර 30 ක් වගේ තියාගෙන අයින් කරන්න ඕනී. ආපහු වතුරෙන් සෝදන්නේ නෑ ...
@Universe_Lover1111
@Universe_Lover1111 6 ай бұрын
@@Devindhi hari akki thx oyt❤
@GlossySkin
@GlossySkin 7 ай бұрын
A very valuable video nanga❤❤ keep up the good work ❤
@Devindhi
@Devindhi 7 ай бұрын
Thank You So Much Akka ... ❤️😊
@ashinethmini24
@ashinethmini24 7 ай бұрын
නාරං බීම වලට වේදනාව ගොඩක් අඩු වෙනවා ❤
@Devindhi
@Devindhi 7 ай бұрын
Thank You ඒ Tip එකට. ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි ... 😊❤️
@RohanaPriyantha-kc3jv
@RohanaPriyantha-kc3jv 6 ай бұрын
Tanks akke godak wadagath ganu lamainta 😊
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@_himasha_
@_himasha_ 7 ай бұрын
Thank you very much for sharing this amazing video 💚
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️😊
@SanukiDeesadi
@SanukiDeesadi 4 ай бұрын
Ane akkiyo meka hama girl kenektama watinawa Ane meka godak hoda wadak ❤thanks akki
@Devindhi
@Devindhi 4 ай бұрын
❤️😊
@Geetee9
@Geetee9 2 ай бұрын
Falling in love with your you tube channel a bit more every day nangi ❤
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much Akki ... ❤️🤗
@lakminimadushani7187
@lakminimadushani7187 5 ай бұрын
Orange colour Nail polish 1 lassanai brand ekai colour number1 e kiyanna puluwanda ?
@Devindhi
@Devindhi 5 ай бұрын
ඒක Oriflame brand එකේ Peach Pink කියන Colour එක ... ❤️
@hiruninimansa8681
@hiruninimansa8681 7 ай бұрын
Godak shakthimath manasak thiyanna oni me wage samajeka me wage deyak katha karanna eka.me video eka godak ayata godak wati ❤
@Devindhi
@Devindhi 7 ай бұрын
Thank You So Much ... ❤️😊
@NayomiRanasingha-rx8rn
@NayomiRanasingha-rx8rn 6 ай бұрын
Ane gdk watina video ekk akki.thanks❤😘
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@miyumikavindya6759
@miyumikavindya6759 6 ай бұрын
Thanks for making a valuable video ❤ keep it up girl 🌼💜️
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@Sadushashi
@Sadushashi 6 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මට මේක❤️
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@lakmalichathurika884
@lakmalichathurika884 6 ай бұрын
Very important
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much ... ❤️😊
@ChamodyaNethmini-z1j
@ChamodyaNethmini-z1j 4 ай бұрын
Super ane ❤ godaak watina tips 🥺
@Devindhi
@Devindhi 4 ай бұрын
❤️😊
@sasenyasewwandi7456
@sasenyasewwandi7456 6 ай бұрын
නොදන්න අලුත් දේවල් ගොඩාක් දැනගත්ත ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@githminawanjana4511
@githminawanjana4511 6 ай бұрын
Godak sthuthi akke 😢❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@RuviRuvee00
@RuviRuvee00 6 ай бұрын
Period හැදෙන එක පරක්කු වුනාම හැදෙන්න ක්‍රමයක් කියන්නකෝ
@Devindhi
@Devindhi 6 ай бұрын
kzbin.info/www/bejne/a4qlgKSJeJabjLM මේක බීලා බලන්න ... ❤️
@dilinikaushalya856
@dilinikaushalya856 7 ай бұрын
Lgdi thama akkige videos dekke.hrim aasa hithenw blnna.keep going akka.💕🥰 girls laa wena api me wge ewa blnn gdk aasaii.💕
@Devindhi
@Devindhi 7 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@shanikakumari7897
@shanikakumari7897 6 ай бұрын
Oyge video ekk Mt ahamben hmbune iye.athtm gdk hodai..❤❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much ... ❤️😊
@prabodani_prabodani
@prabodani_prabodani 5 ай бұрын
අක්කි..ඔයා කියන දේවල් ගොඩක් හොඳ දේවල්..💕🥰 ඒකට මුලින්ම ස්තූති කරනවා✨💕 ඒත් periods days වලදි සාමාන්‍ය වතුරෙන් නාන එක හොඳ දෙයක් නෙවී.. හැබැයි උණුවතුරෙන් නාන එක හොඳයි... පැහැදිලි කිරීම:- සාමාන්‍යයෙන් අපි තුවාලයක් උනහම කරන්නෙ ice cubes use කරලා ලේ නවතන එක.. ඒ වගේම උණුවතුර use කරලා ලේ වැඩිපුර යවන්නත් පුලුවන්... අපේ ආච්චි අම්මලා ඒ දවස්වලට නාන්න එපා කියලා කියන එක අපි ගොඩක් දෙනෙක් ඕවා හනමිටි අදහස් කියලා බැහැර කරනවා.. ඒත් මං අර උඩ කියපු theory එකම තමයි මෙතනදි වෙන්නෙත්..එයාලා දැන හෝ නොදැන කියපු දේ ඇත්තක් තියෙනවා... පොඩි වයසෙදිම ගර්භාෂයේ ගෙඩි එන්න හේතුව ඒ බැහැරවෙන ලේවලට යන්න ඉඩ නොදී ඇඟ සීතලා කරලා ඉඩ අසුරන එක... අත්දැකීමෙන් කියන්නෙ.. මමත් ඒ දුක වින්දා..මාස හයක් බෙහෙත් බොන්න වුනා... පස්සෙ හොයලා බලද්දි තමයි ayurvedic doctor කෙනෙක් මට පැහැදිලි කරේ... ඇත්තටම ඔව් සමහර අයට නෑවට පස්සෙ periods නවතිනවා කියලා මම අහලා තියෙනවා... පුලුවන් නම් මේදේ ගැනත් ඔයාගෙ වීඩියෝ එකකින් අයව දැනුවත් කරන්න අක්කි.. ඒ දවස්වලට උණුවතුරෙන් නාන්න කියලා කියන්න කට්ටියට.. ඔයා මේ කරන හොඳ දේවල් තවත් ඔයාට දිගටම ඉස්සරහට කරගෙන යන්න පුලුවන් වෙන්න ඒකත් ලොකු blessing එකක් වේවි🌼🙏 god bless you akki🥰💕
@Devindhi
@Devindhi 5 ай бұрын
අනිවාර්යයෙන්ම මම ඒ ගැන දැනුවත් කරන්නම් නංගා. Thanks මේ Comment එකට. ඒක ගොඩ දෙනෙක්ට වටිනවා ...
@andrewsj6365
@andrewsj6365 7 ай бұрын
Ane kawruth baninne nehe dr❤️🥰
@Devindhi
@Devindhi 7 ай бұрын
😊
@sakithmaperera2423
@sakithmaperera2423 7 ай бұрын
Thank you so much akkka , very important video
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️🤗
@Shinyshenaya
@Shinyshenaya 6 ай бұрын
Paw paw cream එක හොඳද? Teenager kenekta
@Devindhi
@Devindhi 6 ай бұрын
ඒක Teenager කෙනෙක්ට Recommend කරන්න බැහැ නංගා ... ❤️
@chamathkanethmi3779
@chamathkanethmi3779 6 ай бұрын
Mamath oya wgeeee❤ Godk wtin video ekk shodri 🌺
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@cathuranimadushika2041
@cathuranimadushika2041 6 ай бұрын
𝐠𝐨𝐝𝐚𝐤 𝐡𝐨𝐝𝐚 𝐰𝐚𝐭𝐢𝐧𝐚 𝐰𝐢𝐝𝐢𝐲𝐨 𝐚𝐤𝐚𝐤𝐚,𝐚𝐭𝐡𝐭𝐡𝐚𝐭𝐚𝐦𝐚 𝐰𝐚𝐭𝐢𝐧𝐚𝐰𝐚,❤❤❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@fineesa4405
@fineesa4405 5 ай бұрын
Thank you akki... good job❤
@Devindhi
@Devindhi 5 ай бұрын
❤️😊
@SujeethThinathasa
@SujeethThinathasa 5 ай бұрын
අක්කා මට වයස 15😢 වද මල් ගද්දි පොකුරු වද විතරයි හොද
@Devindhi
@Devindhi 5 ай бұрын
නෑ ඕනී රතු පාට වදමල් එකක් ගන්න පුළුවන් ...
@TharuIshara
@TharuIshara 2 ай бұрын
Thanks akki🎉😂😊
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️
@HashiLiyanage-w1b
@HashiLiyanage-w1b 6 ай бұрын
අක්කී ගොඩාක් පිං ඔයාට ❤️ මට තාම 18යී ගොඩාක් දෙවල් දැනගත්තා 🥺♥
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@dinuperera1852
@dinuperera1852 7 ай бұрын
අනේ devi ගොඩක් ලස්සනයි video එක❤❤❤❤
@Devindhi
@Devindhi 7 ай бұрын
Thank You So Much ... 😊❤️
@ajithsamarananda320
@ajithsamarananda320 Ай бұрын
Thank you sis Best video ❤
@Devindhi
@Devindhi Ай бұрын
Most welcome 😊 ...
@osleyone
@osleyone 4 ай бұрын
ගොඩක් තැක්ස් අක්කි ❤❤❤❤
@Devindhi
@Devindhi 4 ай бұрын
❤️😊
@NethuFernando-sd3yc
@NethuFernando-sd3yc 3 ай бұрын
Thankyou so much ❤❤
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️😊
@chethiyaindrajith4902
@chethiyaindrajith4902 6 ай бұрын
Ane mokata banidda danne nathi deyak kiyala deddi. Oya godak pahadiliwa kiyala denawa eka
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much ... ❤️😊
@k.rohana1378
@k.rohana1378 7 ай бұрын
Very valuable . I'm on periods now 😕
@Devindhi
@Devindhi 7 ай бұрын
Thank You So Much ... ❤️
@Chamu_____
@Chamu_____ 7 ай бұрын
Whisper best 💛💛💛
@sharonanne6092
@sharonanne6092 7 ай бұрын
But the old whisper is not available in lk
@Devindhi
@Devindhi 7 ай бұрын
Yeah that's true. As a teen I always used whisper. But all of them went out of stock and they didn't re stocked them during the economic crisis period. So I switched to Eva. The older whisper is far better than new one ... ❤️
@Chamu_____
@Chamu_____ 7 ай бұрын
@@Devindhi yah ❤️🥺
@kavi7677
@kavi7677 7 ай бұрын
Thank you akki❤ Very useful video❤
@Devindhi
@Devindhi 7 ай бұрын
❤️😊
@tharukaherath1717
@tharukaherath1717 5 ай бұрын
Good job ❤
@Devindhi
@Devindhi 5 ай бұрын
❤️
@ThakshilaThushari-lh5by
@ThakshilaThushari-lh5by 7 ай бұрын
Akki teenage aya study ekka beauty balance karanne kohomada ❤🎉
@Devindhi
@Devindhi 7 ай бұрын
සති අන්තේ දවසක් වෙන් කර ගන්න පුළුවන් නංගා Clean Up එකක් වගේ කරන්න. තව හැමදාම දවසේ පුංචි වෙලාවක් වෙන් කරගෙන Skin Care Routine එකක් Follow කරන්න. හැමදාම පොඩි වෙලාවක් වෙන් කරාම ඒක ලොකුවට දැනෙන්නේ නෑ. නිකන්ම Beauty එකත් Maintain වෙනවා ... ❤️
@ThakshilaThushari-lh5by
@ThakshilaThushari-lh5by 7 ай бұрын
Thank you akkiyo
@MAHEESHAGUNATHILAKA
@MAHEESHAGUNATHILAKA 7 ай бұрын
Matath mara wdhta amaru wenawa panadol bilama dn mata ekta adu weneth na 😢mara wedanawak widinne athatama oyta godk pin nangi me wage video ekak damata ❤️mn palaweni parata adayi oyge video ekak baluwe ekath mata proyojanawth wena ekak ❤.balala iwra wecha gaman subscribe kara❤❤thawa video dana ❤️
@avsutpala5691
@avsutpala5691 7 ай бұрын
ගම්මිරිස් ඇට ටිකක් හොද ට සෝදලා පෙගෙන්න දාලා ඒ වතුර ටික බොන්න...ඉක්මන්ට වේදනාව නැති වෙනවා එතකොට 🤗
@Devindhi
@Devindhi 6 ай бұрын
වටින Tip එකක්. මමත් ඊළඟ පාර ගම්මිරිස් ඒ විදිහට බීලා බලන්න ඕනී. Thank You ඔයාට ... ❤️
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much අක්කි ... ❤️
@Teehi_Reha
@Teehi_Reha 6 ай бұрын
ගොඩක් අමාරු වෙනවනන් doctor කෙනෙක් හම්බෙන්න යන්න.ඒක ගොඩක් හොදයි
@chamodhiimasha3622
@chamodhiimasha3622 7 ай бұрын
Excellent video nangi ❤ Well explained 🎉
@Devindhi
@Devindhi 7 ай бұрын
Thank You So Much Akki ... ❤️😊
This Daughter’s Day, tell your sons it’s just a period
1:32
Stayfree India
Рет қаралды 6 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 17 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 61 МЛН
Social Skills  |  හැමෝගෙම හිත දිනාගන්න Social Skills
13:17
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24