Perodua Axia - Sinhala Review

  Рет қаралды 43,527

MY Television

MY Television

Күн бұрын

Perodua Vehicles come from Malaysia with Japanese technology. it colloborated with Daihatsu and Toyata. This is a 1000cc automatic hatch back vehicle.
Perodua AXIA vs Toyota WIGO
EXTERIOR
Door Moldings ............................. A - Optional W - Yes
Rear Spoiler ................................. A - Optional W - Yes
Fog Lamps ................................... A - Optional W - Yes
Rear Door Handle ........................ A - Yes W - No
Front & Rear Bumper .................. A - Optional W - Yes
INTERIOR
AC Air Flow Selector ................... A - Yes W - No
Rear Defogger ............................. A - Yes W - No
Height Adjustable Driver Seat .... A - Yes W - No
Adjustable Front Head Rests ..... A - Yes W - No
Rear Seats Head Rests ............... A - No W - Yes (03)
Tethering Hook ............................ A - Yes W - No
Shopping Hooks .......................... A - Yes W - No
TRANSMISSION
ABS + EBD ................................... A - Yes W - ABS only
#Perodua #Axia #Review #Sinhala #MYtelevision #Toyota_Wigo #Toyota_Agya #Daihatsu_Ayla #Wigo #Agya #Ayla
Location - Nectar Mount Resort
Opanayaka.
Musics-
01. Song: Sappheiros - Dawn (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • Video
02. Song: MBB - Clouds (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link: • MBB - Clouds (Vlog No ...
Crew- Video/Audio/Edit -My Televison Team -
All Rights Reserved by MY Television ©

Пікірлер: 74
@mathematicswithsanjeewa
@mathematicswithsanjeewa 5 жыл бұрын
ඔයාගෙ රිවීව් එක ඇත්තටම ගොඩක් හොඳයි. පුංචි අඩුපාඩුවක් කියන්නම්. අඩුපාඩුව කියන්නේ ප්‍රේක්ෂකයෝ හැටියට අපි..ඒක ඔයා බාරගන්න තරමට ඔයාගෙ ඉදිරි ගමන තීරණය වේවි. මොකද ප්‍රේක්ෂකයෝ නැතුව ඉදිරි ගමනකුත් නැති නිසා. අනික තමයි අඩු පාඩුම දකින්න එපා කියලා හිතන්නත් එපා. අඩුපාඩු හදාගන්න තරමට තමයි ඉතාමත් උසස් නිර්මාණ බිහි වෙන්නේ... ඔයා වීඩියෝ එක රිවීව් කරද්දි අපේ පැත්තෙන් හිතන්න ඕන. මොකද මේක බලන කෙනා ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඔයා චැනල් එක subscribe කරන්න කියලා දාන ලෝගෝ ඇඩ් එක ඇත්තටම වීඩියෝ එක අවධානයෙන් ආසාවෙන් බලන කෙනෙක්ට ලොකු වදයක්. ඒ නිසා ආයේ ඒ වැරැද්ද කරන්න එපා. ඔයා ඒ ඇඩ් එක විඩියෝ එක මුලිනුයි, අගිනුයි දාන්න. ඒ වගේම අවසානෙදි කියන්න subscribe කරන්න කියලා. ඒ ඇති. මේ.වගේ විනාඩියෙන් විනාඩිය ඒක දාන්න එපා. අනික මැද්දෙන් දාන්න එපා.ඒකට වීඩියෝ එකේ ලොකු වැදගත් කොටසක් කවර් වෙන්න පුලුවන්..ඒක සයිඩ් එකෙන් දැම්මාම ඇති. අඩුපාඩුව කිව්වේ හදාගන්න මිසක් තරහක් හිතන්න නෙමෙයි. තව තවත් ඉදිරියට මේ වැඩ කරන්න..ඔයාට හොඳ ගමනක් තියෙනවා කියලා වීඩියෝ එකේ විස්තර සැපයීමයි, වීඩියෝ ෂොට් අරන් තියෙන ඇටියෙනුයි, එඩිට් එකෙනුයි තේරේනෙවා. Good luck...♥️♥️♥️♥️🌷🌷🌷🌷
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි MY Bro මේ විදිහට අඩුපාඩු පෙන්වලා දෙනවට වගේම ඒවා නිවැරදි කර ගන්න ඕන විදිහත් තේරුම් කරල දුන්නට. ඊලඟ video එකේ ඉඳන් ඒ හැම අඩුපාඩුවක්ම නිවැරදි කර ගන්නම්. දිගටම අපිත් එක්ක ඉන්න මේ විදිහටම..❤❤
@dishenfernando225
@dishenfernando225 5 жыл бұрын
සුපිරි බ්‍රෝ සුභ පැතුම් ඒත් නිතරම සබ් කරන්න කියල දාන්න එපා එපා වෙනවා බලන්න....❤️❤️😍😍 හොද වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා...good luck..
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
ස්තූතියි MY Bro ඒ අඩුපාඩුව ඊලඟ එකේ ඉඳන් නිවැරදි කරන්නම්. ඉක්මනින් තවත් එකක් දානවා...
@randikeabeysinghe1396
@randikeabeysinghe1396 3 жыл бұрын
හොද විඩියො එකක්,හොදට පැහැදිලි කරනවා
@MYTelevision
@MYTelevision 3 жыл бұрын
ස්තූතියි සහෝදරයා..😍
@bishopepic
@bishopepic 2 жыл бұрын
වීඩියෝ එක සුපිරි.විශේෂ කරුණු texts විදිහට වීඩියෝ එකේ ඩිස්ප්ලේ කරානම් හොඳයි.
@nivanthakasun
@nivanthakasun 5 жыл бұрын
ඔක්කොම හොඳයි. ඒත් Subscribe කරන්න කියලා නිතර නිතර දාන එක නිසා Subscribe කරන්න හිතෙන්නේ නෑ...
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
දැනට ඕං ඔහේ කරල දාන්න. ඊලඟ එකේ ඉඳන් එහෙම හැම වෙලේම නොදා ඉන්නංකො ... 😁😁
@H100R-w8n
@H100R-w8n Ай бұрын
මේකෙ 2024 model එක ලංකාවට ගෙන්නයිද දන්නෑ නේද 🤭
@raviseusl
@raviseusl 7 ай бұрын
good car
@ndea2005
@ndea2005 4 жыл бұрын
No mention of passenger comfort and leg room space for passangers
@MYTelevision
@MYTelevision 4 жыл бұрын
kzbin.info/www/bejne/naO2eJR4m72jhrs Highly appreciate your feed back. We'll do correct from nexts. However it has enough more space with the 2nd row.
@nawodkumarasinghe1441
@nawodkumarasinghe1441 5 жыл бұрын
තෙල් කොහොමද මේකෙ?? කොළඹ වගේ පදිනවා නම්...
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
ලොකු ටැෆික් එකකදි නම් 7-11 ක් විතර.
@TharinduWijayasekara
@TharinduWijayasekara 4 жыл бұрын
Good video, but some car review kept interrupting the "subscribe to channel". Next time, please, ask the viewers to subscribe at the end of the video. Not every 5 seconds.
@MYTelevision
@MYTelevision 4 жыл бұрын
sure mate. highly appreciated your feedback My Bro.
@VlogsByMeSL
@VlogsByMeSL Жыл бұрын
Me wahane gdr thiyena aya kiyanna thel 20km/L karanawada kiyala..ape nam karanne na echchara.. super gahanneth
@OlgaShiranthi
@OlgaShiranthi 2 ай бұрын
Oyage car eke kiyada karannee
@nalakachaminda7309
@nalakachaminda7309 4 жыл бұрын
E gamata wagon r eka watinawa axia ekata wadiya neda.
@MYTelevision
@MYTelevision 4 жыл бұрын
Eka api balana koneth ekka wenas wenawa.. 1000cc kaande meka. Wagon R eka 660cc.
@upekshasewwandi994
@upekshasewwandi994 5 жыл бұрын
Price khmda
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
Me weddinam nam 3695000.. hebei den meakata wada aluth model 1k tiyenawa ewith.. Unimo Enterprises katha karala balanna My Sis.. facebook.com/unimo.lk/videos/418320488860133/ Meka 3895000 k witara wei.. 01. Push button Start 02. Multifunctional Steering Wheel 03. Touch Screen Car Audio with Reverse Camera 04. Fog Lamps 05. Keyless Entey (Smart key) 06. New Alloywheels 07. Body kit with Rear Spoiler And more features add wela tiyenawa..
@upekshasewwandi994
@upekshasewwandi994 5 жыл бұрын
@@MYTelevision thnq
@wajiranandana8216
@wajiranandana8216 4 жыл бұрын
me car eka aluthenma gannawanaw kiyak wenawada
@MYTelevision
@MYTelevision 4 жыл бұрын
Dennam mama hithanne stocks ne. Wahana genwana eka nawattala nisa.. 3595000 tamai antimata tibbe. Meke aluth trim eka (style) 3895000.
@shalikamanjari642
@shalikamanjari642 4 жыл бұрын
නියමයි යාලුවා
@MYTelevision
@MYTelevision 3 жыл бұрын
thanks a lot MY Bro
@oneshot5777
@oneshot5777 4 жыл бұрын
දැන් මේ කාර් එක කීයක් වගේද අලිතින්ම
@MYTelevision
@MYTelevision 3 жыл бұрын
anthimata tibbe 3695000
@asankadilhan47
@asankadilhan47 4 жыл бұрын
New price plz
@MYTelevision
@MYTelevision 4 жыл бұрын
Ne weddi 3695000
@disanayakadisa7474
@disanayakadisa7474 4 жыл бұрын
Me wahane ganna puluwan kohenda..thana kiyanna.
@MYTelevision
@MYTelevision 3 жыл бұрын
Unimo Enterprises
@DEH_IT__F_WMIBWanasinghe
@DEH_IT__F_WMIBWanasinghe 5 жыл бұрын
Axia eke leda monawada kiyanath dannakooo
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
Ehema wisheshayen kiyanna tharam deyak ne.. hebei Japan vihecles walata sapekshawa Break Calipers maru karanna wenna puluwan. Ekath drive karana widiha anuwa thamai.. wenanam kiyanna taram deyak ne.
@srehanblocks5705
@srehanblocks5705 4 жыл бұрын
nissan dayz gena karannako
@MYTelevision
@MYTelevision 4 жыл бұрын
Ok.. karannam..
@Life-qs8eq
@Life-qs8eq 4 жыл бұрын
meka අලුතින් කීයක් වෙනවාද
@MYTelevision
@MYTelevision 4 жыл бұрын
36,95,000
@supunmadawa2924
@supunmadawa2924 4 жыл бұрын
@@MYTelevision parise
@MYTelevision
@MYTelevision 4 жыл бұрын
@@supunmadawa2924 3695000k une anthimata.. dennam wedi ethi..
@geethanjalirathnayake2149
@geethanjalirathnayake2149 5 жыл бұрын
ටොයෝටා passo modified ගැන දැනුවත් කරන්න පුලුවන්ද
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
MY Sis ඔයා අදහස් කලේ Moda එක ගැනද?
@nishanthaboteju1893
@nishanthaboteju1893 5 жыл бұрын
Viva elite sinhala review 2011 akak danna
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
Aniwa issarahata karannam MY Bro..
@nuwansampath8037
@nuwansampath8037 5 жыл бұрын
good
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
Thanks MY Bro
@realtalk4969
@realtalk4969 5 жыл бұрын
Maru
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
👊👊
@CeylonBoy4643
@CeylonBoy4643 5 жыл бұрын
Ela
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
👊
@anurashantha6677
@anurashantha6677 5 жыл бұрын
Koheda ganna puluwan.price aka kohomada
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
Unimo Enterprises ekata Katha karala balanna nethnam showroom ekakata yanna brand new gannawanam.. aluth dolor rate ekath ekka prices wedi una sehenna..
@NimalaAstrology
@NimalaAstrology 5 жыл бұрын
Podi wahana gena kiyana eka hodai. 5million walata adu wahana.
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
Aniwa MY Bro. Idiri sathi deka thuna ethulatha tawath video 1k dennam..
@NimalaAstrology
@NimalaAstrology 5 жыл бұрын
Perodua bezza ekath hodai
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
Aniwaa.. aluth eka kalin ekatat wada gidak lassanai..
@wajiranandana8216
@wajiranandana8216 4 жыл бұрын
okkomath hari prise eka kiyanna nuthuwa koheda giye
@MYTelevision
@MYTelevision 4 жыл бұрын
Boru kaarayek wenna beri nisaa shap unaa.. =D meka shoot karana dawaswaladi nam 3275000. upload karanakota 3450000. den meka 3695000i. me weddi meke 'style' kiyala trim ekak tiyenawa. eka 38k 39k witara wenwa.Toyots Wigo eke tiyena hema spec ekakma add karala tiyenawa wedi misak adu nokarama. thanks for the feedback MY Bro.
@ddissanayaka5980
@ddissanayaka5980 5 жыл бұрын
Please review kia picanto 2016 sport
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
Aniwaa bro.. issarahata plan karala tiyenne.
@ruvan73
@ruvan73 5 жыл бұрын
Subscribe alrt eka nisa epaa wenawa,anika price eka gAna mokuth kiyanne naha
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
Issarahata video daanna plan karala tiyenne. Ewadi ara qwa alert 1 hari vidihata daannam.. mmm price eka me weddi 3595000k wenawa Unimo eke.. godak sthuthiy MY Bro adahasata.. 😍
@dammikaruwanruwankumara1909
@dammikaruwanruwankumara1909 5 жыл бұрын
හෝදයි ලෝකු ගමනක් යන්න මගෙනුත් සප් 👍👍👍👍👍👍
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
ගොඩක් ස්තූතියි MY Bro
@udaralahiru8569
@udaralahiru8569 5 жыл бұрын
Viva elite ake review akak danne ndda
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
Aniwaa daannam.. issarahata videos godak plan karala tiyenne.
@matta-3847
@matta-3847 5 жыл бұрын
👌👌👍👍
@manulasenevirathne724
@manulasenevirathne724 5 жыл бұрын
Dfsk 580 suv 1ka gena review 1k karanna
@MYTelevision
@MYTelevision 5 жыл бұрын
Aniwaa..
2023 Perodua Axia 1.0 G Start-Up and Full Vehicle Tour
17:31
alexlovesmac
Рет қаралды 13 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
AKU RANK SEMUA PERODUA DARI PALING TERUK KE PALING BAIK
13:34
Best fuel saving Tips & Tricks (Sinhala) from ElaKiri.com
7:16