Petrol 3 Wheel Engine Mis problem sinhala Piston With Anu Bro

  Рет қаралды 30,414

Piston With Anu Bro

Piston With Anu Bro

Жыл бұрын

ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සැටලයිට් සවිකිරීම
0711031246 Whatsapp
Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
අපේ ගෲප් එක chat.whatsapp.com/BDNCndmMp64...
1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
• The main reasons why a...
2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
• #petrol The main reas...
3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
• petrol tank petrol lee...
4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
• How to fix Carburettor... T
5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
• Carburetor tuing | bik...
6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
• Here's everything you ...
7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• Carburetor Tuing Screw...
8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check battery char...
9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check my battery c...
10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• All engine valve clear...
11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
• දුම් වාර්තාව පේල් උනාද...
12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• Like all the details y...
13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
• අලුතෙන් ම ගෙනාපු මැශින...
14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
• How Clean Bajaj 4 stro...
15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
• Main reasons why the l...

Пікірлер: 245
@pradeepranjith4273
@pradeepranjith4273 4 күн бұрын
Thanks very good explaining Thanks lot
@priyankarawedage9035
@priyankarawedage9035 Жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්.👍
@jayalathsamarawickra5464
@jayalathsamarawickra5464 9 ай бұрын
හොඳ දැනුවත් කිරීමක්
@parse360
@parse360 6 ай бұрын
නියමයි දිගටම යමු
@yohanyohan6550
@yohanyohan6550 7 ай бұрын
Good aiya.godak watinawa aiya
@user-rx9hz1hq5g
@user-rx9hz1hq5g Ай бұрын
,හොද පැහැදිලියි
@lakpiumrajinda2449
@lakpiumrajinda2449 11 ай бұрын
Niyamai bro
@dilanjayaranga5562
@dilanjayaranga5562 7 ай бұрын
Thanka bro
@YcBoy4843
@YcBoy4843 4 ай бұрын
වීල් එකේ ප්‍රෙට්ටල් හරියටම අඩු ගාන බලා ගන්නෙ කොහොමද
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 Ай бұрын
Jayawewa
@gehanhimaru8813
@gehanhimaru8813 4 ай бұрын
නියමයි එක නම්
@asankakumara5104
@asankakumara5104 Жыл бұрын
Discar 135 baik eke thel pichchenne ai
@ShanthaKumara-zx3ku
@ShanthaKumara-zx3ku Жыл бұрын
Mage 3vileke udeta stat wenna hori a ai
@slart9051
@slart9051 6 ай бұрын
Good bro
@Dinesh-xb5np
@Dinesh-xb5np Жыл бұрын
❤❤❤❤ thanks bro
@liyangeperera3368
@liyangeperera3368 5 ай бұрын
Super
@kapilakumara5470
@kapilakumara5470 11 ай бұрын
Dabal plag weel eke cabletar tiun karana videowak karanna.❤
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@ranjankumara88
@ranjankumara88 Жыл бұрын
Very good ❤❤❤
@dinalkamalidu1373
@dinalkamalidu1373 2 ай бұрын
Sup🥰🥰♥️
@chamarakumara3469
@chamarakumara3469 7 ай бұрын
2 strock 3port eke petorl tank eka open karaddi hulan enne mokak nisada kiyala denaganna puluwanda
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
මූඩියේ සිදුරක් නැද්ද
@maxtenison4734
@maxtenison4734 4 ай бұрын
1km wage padinkota petrol iwarai wage sadda wela wheel eka start nawathinwa. petrol filter eketh petrol tynwa. carb eke aulkda?
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
ඔව් බලන්න ඔනි පෙට්‍රල් ෆිල්ටර් එක මාරු කරන්න බලන්න
@sameeramadushanka4214
@sameeramadushanka4214 Жыл бұрын
Oyage video niyamai bro. Harima watinawa. Oya koheda bro..
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
මොණරාගල
@kumarathilaka1576
@kumarathilaka1576 Жыл бұрын
Mm patta
@milindasampath2078
@milindasampath2078 6 ай бұрын
Aluthen bor ekak thiyana hti vidio ekak danako
@maxmenunlimitedmd1908
@maxmenunlimitedmd1908 2 ай бұрын
Mage y number 3 wil eke 40 panapu gaman asleter karama miss karanawa haiyen race karannath be mokakda ekata hethuwa
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
කාබලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න Cdi මාරු කරල බලන්න ඉග්නිශන් කොයිල් එක බලන්න එයාර් ක්ලීනර් බලන්න
@muvinduchiran5564
@muvinduchiran5564 Ай бұрын
❤❤
@k.u.l.dkarunathilake2250
@k.u.l.dkarunathilake2250 2 күн бұрын
J nambar 2stock will eke..asamanya lesa dum danawa.bor eka kapilada,pistan rins gihinda.WENA HETUWAKDA.
@PistonWithAnuBro
@PistonWithAnuBro Күн бұрын
ටූටි හරියටම දාන්න අනික ක්‍රෑන්ක් ඔයිල් සීල් ගිහින් නම් ක්ලච් ඔයිල් එන්ජින් එකට ඇවිල්ල එව දහනය වෙලා දුම යනවා වෙන්නත් පුළුවන්
@susanthadanushka4442
@susanthadanushka4442 8 ай бұрын
Mage 205cc three wheel eka rathunahama nawathinawa palge ekata current eka enawa adui mokada hethuwa
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Ignition coil maru krl balann Cdi maru krl balann
@rifanmohomad
@rifanmohomad 5 ай бұрын
3Weel engima 3port da 5port da kiyala balanne kohomada
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
කාබියුලේටර් වෙනස් වෙනව එන්ජින් එකෙ කොටස් වෙනස් වෙනවා සමහර එවා
@TharangaFernando-xm1tb
@TharangaFernando-xm1tb 6 ай бұрын
magee duble plug wheel ekee plug kalu wenawa. silansar ekee kaban. aluthin vall damma ath leda ahamai wahanee adinawa madi kamak thiyenawa. mokakda pana vidihata aula
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
පෙට්‍රල් හදන්න ප්ලග් එයාර් ක්ලීනර් බලන්න ඔයිල් පිච්චෙනවා ද ක්ලච් ප්ලේට් හොදයිද
@sameerakkc114
@sameerakkc114 Жыл бұрын
Good
@LakmalShathishchandra-qk9uw
@LakmalShathishchandra-qk9uw Ай бұрын
ABN 30 40ta yanakota mis karanawane sailansaren pupurana saddekut tikak enawa monada karanna one kiyannako
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
Cdi dal balann කාබලේටර් සුද්ද කරන්න
@mohomadhafeel8069
@mohomadhafeel8069 2 ай бұрын
Haiyen yanne bea mis kearaneva.kandhak adhinekotath mis kearaneva.oyave meet venney kohomadhe phone nomberayak thiyenevadhe.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Whatsapp 0711031246
@sasmithaminidu5214
@sasmithaminidu5214 Жыл бұрын
Ayye 4 strock threeweel eke soft gear eka gewila eka hadanna mulu engine ekama galawanna oneda
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔව්
@user-dz8gi3ig4h
@user-dz8gi3ig4h 7 ай бұрын
මගේ විල්එකේ පිල්ටරය තියෙන්නේ බට3 පිල්ටරය 2පිලටරක් දැමිමාම ටික දුරක්යනකොට විල්එක නවතිනවා ඒකට මොකද කරන්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Whatsapp 0711031246
@chathurasrinath7617
@chathurasrinath7617 11 ай бұрын
Brother 4stork mage weel eka 30km yankota miss karanawa.mokakda karanna oni
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Cdi dala balann කාබියුලේටර් සුද්ද කරන්න ඔය මම වීඩියෝ එකේ කිව්ව එවා බලන්න
@user-js8dk5kw1o
@user-js8dk5kw1o 11 ай бұрын
Godak watinawa machan matath tiyenne me jatiyema wheel ekak hire duwanne na gedara gaman walata. Eth mama dura gaman yanawa. Wheel eke engine oil pichchenawata visadumak tiyanawada. Saahena kaalayak idan mama hoyanawa please puluwannan help ekak denna.
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
මමත් ඒක හොයනවා තමා 🥺
@kadrpkumara6075
@kadrpkumara6075 5 ай бұрын
​@@PistonWithAnuBro😮
@sandaruwanshanaka4848
@sandaruwanshanaka4848 10 ай бұрын
Treeweel aka yanakota nathara wanawa aya tikakin start wanawa mokakkada awla.
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
පෙට්‍රල් එනවද බලන්න කාබියුලේටර් එකට කරන්ට් එනවද බලන්න
@kgpradeep2001
@kgpradeep2001 3 ай бұрын
Mage wheel eke speed wadi karanakota miss karanavane
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
කාබලේටර් බලන්න ප්ලග් බලන්න Cdi balann
@janakamanjusha7832
@janakamanjusha7832 9 ай бұрын
Threevel aka padin nethuwa dawas dekak vithara bibbahama start wenne a makada kiyanna puluwanda
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
කරන්ට් එනවද බලන්න පෙට්‍රල් කාබියුලේටර් එකට එනවද බලන්න කම්පෙශර් තියෙනවා ද බලන්න
@janakamanjusha7832
@janakamanjusha7832 9 ай бұрын
Mata oyage cantact nambare awanna puluwanda
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
@@janakamanjusha7832 whatsapp 0711031246
@manjulawijebandara8287
@manjulawijebandara8287 3 ай бұрын
50 km/p වගේ යද්දි, පොඩ් ම්ස් එකක් එනවා ක්ෂණිකව. ඇව්ත් නැවත හරියනවා. හේතුව ?
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Cdi ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
@ShasithDmsj
@ShasithDmsj 3 ай бұрын
මට තියෙන්නෙ yv නම්බරයක් 50 පනිනකොට මිස් කරනව කබ් සුද්ද කරා එයා කිනර් අලුටින් දැම්ම පලග් දැම්ම මෙව්නකොට සැහෙන්න වියදම් කරා එවෙලෙට විතරක් හදලා දෙනව මොකක්ද මෙ අවුල
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Cdi dammad
@NuwanSampath-bv7rk
@NuwanSampath-bv7rk 9 ай бұрын
air filter eka clean karanne kohomada? filter eka km kiyen maru karanna oneda?
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
15000
@ashanmadawa4656
@ashanmadawa4656 4 ай бұрын
4th gear eke haiyen yaddi mis we wei ynne mokkda ekata hethuwa
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Cdi maru karl balann කාබලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න කරන්ට් එනවද නැද්ද කියල බලන්න හරියටම
@DilrukshiThakshila-t6l
@DilrukshiThakshila-t6l 6 күн бұрын
Slow thiyeddi miss kranawa.res karam naha.udema start karama res karannth bhne.tikk wela giyama hari ynwa.mokakd aula
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 күн бұрын
Whatsapp 0711031246
@salindanakandala3618
@salindanakandala3618 Жыл бұрын
Mage threewheel eka175 cc engin ekk thiyenne eke 55kmh ta wada yanna be miss ekk enawa mkd awla
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න cdi අව්ලක් වෙන්න ත් පුළුවන්
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍 👍 👍 👍 👍 👍
@poornibhaddrikawijethunga3620
@poornibhaddrikawijethunga3620 8 ай бұрын
Mage wheel eka 50km withara giyama mis karanawa . engine eka niunama hari yanawa mokakda ayye hethuwa
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Cdi eke ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉග්නිශන් කොයිල් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කාබලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න පෙට්‍රල් අඩු කරලද බලන්න
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 Жыл бұрын
Double plug දෙකම එකම වෙලාවෙද spark එක දෙන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
නෑ ඉග්නිශම් ඇඩ්වාන්ස් අනුව වෙනස් වෙනවා
@lumbini-co9ce
@lumbini-co9ce Жыл бұрын
@mutumunisadun7395
@mutumunisadun7395 7 ай бұрын
Udata mitar 50 vithara giyama natara wannae ai
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
කාබලේටර් එකට පෙට්‍රල් එනව මදි වෙන්න පුළුවන්
@rathnayakatharaka2042
@rathnayakatharaka2042 8 ай бұрын
Mage weel ake wessa sawasata yanna be mis wenawa ai a
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Oy hethu thama thiynn balann
@skyfall4278
@skyfall4278 8 ай бұрын
Tvs weel ekak , samahara welawata yana gaman nawatinawA,,,, ai ea
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
කාබියුලේටර් එකට පෙට්‍රල් එන්නෙ නැතුව යනවා වෙන්න පුළුවන් කරන්ට් එන්නෙ නැතුව යනවා වෙන්න පුළුවන්
@thashiyagaming2199
@thashiyagaming2199 Жыл бұрын
duble flug wheel eke dakunu patte flug top eka flug ekata hariyta connect nowi start karddi udata udata enawa nam(burul wenawa nam) eth miss ekak enawada?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
නෑ එක පැත්ත එකකිම් ස්ටාර්ට් වෙනවා නේ
@thashiyagaming2199
@thashiyagaming2199 Жыл бұрын
ow strt wenwa..duwaddi rpm wadi weddi dakunu patte flugtop eka flug ekta set wela natnm miss ekak ennemA ndda?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@thashiyagaming2199 ඒක හරියටම හයි කරන්න
@thashiyagaming2199
@thashiyagaming2199 Жыл бұрын
flug top eka gewila tiyenne autin dammama hari yawi ehenam
@dineshjanakapeiris7858
@dineshjanakapeiris7858 17 күн бұрын
වැස්සෙ යනකොට සහ වතුර තියෙන තැන් වලින් යනකොට මිස් කරනව්. හේතුව මොකක්ද.
@PistonWithAnuBro
@PistonWithAnuBro 16 күн бұрын
ඔය හේතු තමා තියෙන්නෙ
@nishanrajapaksha7468
@nishanrajapaksha7468 Ай бұрын
Tp no eka denna plwn da bro. Engine eke podi saddayak enwa. Hadagnna gyhma wate yawanwa, eka eka ganan kiya kiya. Pls
@PistonWithAnuBro
@PistonWithAnuBro 29 күн бұрын
Whatsapp 0711031246
@amilaprasanna5159
@amilaprasanna5159 28 күн бұрын
මල්ලි මගේ ඩබල් ප්ලග් ත්‍රීවිල් එකක් තියෙන්නෙ තෙල් වැඩ කරන්ඩ නං දාන්ඩ ඕනේ හීනි ජෙට් කූරක්ද මහත කූරක්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 27 күн бұрын
මහත
@amilaprasanna5159
@amilaprasanna5159 27 күн бұрын
@@PistonWithAnuBro ස්තූතියි මල්ලියා
@SashizRo
@SashizRo 6 ай бұрын
oygn wheel eka hadagnne puluwanda
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
Whatsapp 0711031246
@user-rx9hz1hq5g
@user-rx9hz1hq5g Ай бұрын
යුනිටි එක පිචිචුනා අලුත් එකක් දැමිමා දැන් ගොඩාක් මිස් වෙනව ඇයි ඒ
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
ඔරිජිනල් ද dmm
@kgpradeep2001
@kgpradeep2001 4 ай бұрын
පිකප් එක අඩු වෙන්න හේතුව මොකද්ද
@DulipRuwan
@DulipRuwan 4 ай бұрын
mget ehemi ai dan na ne
@imeshmaduranga8400
@imeshmaduranga8400 2 ай бұрын
Mage ABS treewell ek ඉස්පිඩ් මිටරෙ 30 ,40 පැන්න ගමන් මිස් කරනවනෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
CDI මාරු කරල බලන්න කාබලේටර් සුද්ද කරන්න කාබලේටර් එක එන්ජින් එක ලගට සම්බන්ධ වෙන තැන රබර් කෑල්ල බලන්න
@LakmalShathishchandra-qk9uw
@LakmalShathishchandra-qk9uw Ай бұрын
matath okama thama tiyana lede hadagattada monada karanna one ekata kiyannako
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
@@LakmalShathishchandra-qk9uw me hethu balann
@user-ut8sv9dt2t
@user-ut8sv9dt2t 11 ай бұрын
මගෙවිල් එක කාලෙක ඉදලා මිස් කරනවා හරියටහදන තැනක් හොයමින් ඉන්නෙ මම ඵන්න කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
මොණරාගල inn mama
@dananjaya1495
@dananjaya1495 Жыл бұрын
Cubeletor eke tps sensor eka gahanna hodaida hoda nedda.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
හොදයි
@dananjaya1495
@dananjaya1495 Жыл бұрын
Garage eken TPS sensor eka galawala thiyenne set karanna hodane kiyala.
@dananjaya1495
@dananjaya1495 Жыл бұрын
Engine eka ikmanin sauththu wenawa kiyala.
@dananjaya1495
@dananjaya1495 Жыл бұрын
AAT dubble plug three wheel eka.
@anjaut
@anjaut 8 күн бұрын
හෑන්ඩ් බ්‍රේක් ඇදල තියැද්දි ෆස්ට් එකට දාගෙන ගියා දැං ටිකක් මිස් කරන ගතියක් තියනව කදු යනකොට දන්න කෙනෙක් කියනවද එතකොට මොකද වෙන්නේ හදන්න පුළුවන්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 күн бұрын
එක ඇදන් ගියා කියල මිස් වෙන්න බෑ වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බලන්න ඔනි කාබලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න Cdi balann එයාර් ක්ලීනර් බලන්න
@anjaut
@anjaut 7 күн бұрын
@@PistonWithAnuBro thanks
@virajsampath7415
@virajsampath7415 Ай бұрын
අය්යේ මගේ wheel එකේ මේ ලගකදි ඉදන් 40ට වඩා speed වෙන්නේ නෑ accelerator එක් උපරිම ඇල්ලුවත් එච්චරයි . මේකට හේතුව coil pack එකේ අව්ලක්ද clutch plate වල අව්ලක්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
ක්ලච් ප්ලේට් ගිහින් ඇති එන්ජින් එක මිස් වෙනවා ද
@virajsampath7415
@virajsampath7415 Ай бұрын
@@PistonWithAnuBro ඔව් පොඩි මිස් එකක් තියෙනවා eco test එක fail වෙලා තෙල් වහන්න උනා ඊට පස්සේ ඉදල තමා මිස් එක තියෙන්නේ
@virajsampath7415
@virajsampath7415 Ай бұрын
@@PistonWithAnuBro ක්ලච් පේල්ට් වලත් පොඩි අව්ලක් තිබුනා ඒත් ඒක ලොකුවට බලපෑමක් තිබුනේ හොදට දිව්ව. එහෙම තියද්දිත් තමා එක පාරටම speed එක 40 ට limit උනේ
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
@@virajsampath7415 එහෙනම් පෙට්‍රල් හදන්න
@virajsampath7415
@virajsampath7415 Ай бұрын
@@PistonWithAnuBro අය්යේ තව දෙයක් දැනගන්න ඕන
@ChathuraMaduranga-dv4sf
@ChathuraMaduranga-dv4sf 7 ай бұрын
මගේ තනි plug විල් එකක් හෙඩ් ලයිට් දැම්මාම එන්ජින් එක නතර වෙනවා එකට හෙතුව මොකද්ද?
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
වයරින් එකේ ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන් පොඩ්ඩක් බලන්න බැටරි එක හොදට තියෙනවා ද
@anupamadumala1365
@anupamadumala1365 2 ай бұрын
Lede hoya gathtada?
@navogaming6140
@navogaming6140 Жыл бұрын
ඇයි තෙල් ගොඩක් අඩු කරාමත් මිස් වෙනව. ජෙට් සයිස් මාරු කරාමත් වෙනව. නේද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow oba hari ❤
@user-ee1vf3dx8z
@user-ee1vf3dx8z 2 ай бұрын
මගෙ yy එකත් තියෙන්නෙ 50.60වගේ ස්පීඩ් වෙද්දි මිස් කරනවා ඒකේ පෙට්ට්‍රල් 1ලීටරෙන් 17.18km වගේ කරන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
කාබලේටර් බලන්න Cdi maru karnn
@user-ee1vf3dx8z
@user-ee1vf3dx8z 2 ай бұрын
Cdi මාරු කලොත් තෙල් වැඩ කරන එකත් හරියනවද
@user-ee1vf3dx8z
@user-ee1vf3dx8z 2 ай бұрын
කාබලේටරෙ සුද්ද කරා එයා ෆිල්ටර් අලුතින් දැම්මා ඒත් හරි ගියේ නෑ වීල් එකත් තාම් 32000km දුවලා තියෙන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
@@user-ee1vf3dx8z whatsapp 0711031246
@wasanthaudaya990
@wasanthaudaya990 Жыл бұрын
4strok veel thani plag eke veel eka start venawa aksleter eka allapu gaman engima nathara venawa mokadda lede kiya denna
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් සුද්ද කරන්න ඔනී ප්ලග් බලන්න ඔනී
@tharindusenesh5231
@tharindusenesh5231 6 ай бұрын
Alut oil daala tika dwasak duwaddi aduwenne ai bor ekth hodi packing valin leak na e unta oil level eka low eke tiyenne
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
ඩබල් ප්ලග් ද
@mohammedshafrazudayar1057
@mohammedshafrazudayar1057 6 ай бұрын
Mage wheel eketh oya prashnaya tiyanawa, QU number, monawatha he thuwa??
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
@@mohammedshafrazudayar1057 whatsapp 0711031246
@user-mv2hk7nd3y
@user-mv2hk7nd3y 6 ай бұрын
අයියේ Y නම්බර් වීල් එකේ ජියර් එකට දාලා ක්ලච් එක අල්ලන් ඉද්දි ඉස්සරහට යන්න ට්‍රයි කරනවනෙ මොකක් වෙන්න පුලුවන්ද හේතුව plz පොඩ්ඩක් කියන්නකෝ
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
ක්ලච් එක ඇජස් කරන්න
@GaneshanWijayaKumari
@GaneshanWijayaKumari 5 ай бұрын
AAh.engine vedipura hot.venna ethuwa monawada.plz kiyannako
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
@@GaneshanWijayaKumari oil wada නොකිරීම Petrol adu කිරීම Cooling system ek awl nm
@janakavinu9535
@janakavinu9535 2 ай бұрын
50 paninakota miss karanawa ai a
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Cdi dala.balann
@user-tk9pf2bb1w
@user-tk9pf2bb1w 2 ай бұрын
වාහෙනේ top එකෙ යනකොට මිස් වෙනවා ඉදලා ඉදලා.නමුත් සෙකන්ඩ් ,තර්ඩ් එකෙ කදු නගින කොට මිස් වෙනවා.මොකක් ද හේතුව?
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
කාබලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න Cdi maru karnn
@user-tk9pf2bb1w
@user-tk9pf2bb1w 2 ай бұрын
@@PistonWithAnuBro කාබලේටර් එකත් සුද්ද කරා,ප්ලග් දෙකත් හොදයි.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
@@user-tk9pf2bb1w cdi dl balann
@sithijasankalpa4108
@sithijasankalpa4108 3 ай бұрын
ටූ ඉස්ටොක් විල් එකේ මිස් එකක් එනවා හයියෙන් යන්න බෑ කන්දක් අදින්න බෑ මිස් කරලා නතර වෙනවා අයේ ටිකක් ඉදලා යන්න පුලුවන්
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
කාබලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න ක්‍රෑන්ක් ඔයිල් සීල් දෙක බලන්න Cdi balann
@sithijasankalpa4108
@sithijasankalpa4108 2 ай бұрын
QE 2STOK විල් එකට හොද 3 පොට් කාබ් එකක්ද 5 පොට් කාබ් එකක් ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
@@sithijasankalpa4108 5 port ek
@priynthamanjula1812
@priynthamanjula1812 Ай бұрын
4 ඉස්ටොක් විල් එකෙ ම්ස් එකක් එනවා හයියෙන් යන්න බැහැ කන්දක් අදින්න බැහැ නතර වෙනවා නතර වුනාම ස්ටාට් කරන්නත් අමාරුයි
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
@@priynthamanjula1812 whatsapp 0711031246
@user-ps2wn3ys6p
@user-ps2wn3ys6p Жыл бұрын
QR 4 strok එකේ නිව්ටල් එකේ ඇක්ස්ලේටර් එක ⁣රේස් කරල එක ගානකට අල්ලාගෙන ඉන්න කොට පොඩ්ඩක් කැඩි කැඩි රේස් වෙනව දැනෙනවා. වාහනේ අදින්නෙත් නෑ මොකක් වෙන්න පුලුවන් ද හේතුව එක පාරින් start වෙනවා, ඉන්ජින් එක slow දුවනවා නියමෙට
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් සුද්ද කරන්න පෙට්‍රල් හරියටම එනවද බලන්න පෙට්‍රල් අඩු කරලද බලන්න කරන්ට් එනවද බලන්න ප්ලග් බලන්න කම්පෙශර් තියෙනවා ද කියල බලන්න ක්ලච් ප්ලේට් ගිහින් නම් ඒත් වෙන්න පුළුවන්
@tuanhameem8077
@tuanhameem8077 11 ай бұрын
Y නම්බරේ 175cc පල්ලමක ඇක්සිලේටර් එක අත ඇරලා ඒනකොට සයිලන්සරයෙන් ටස් ටස් ගාලා සද්දයක් එනවා ඇක්සිලේටර් එක ගානකට අල්ලන් තියෙනකොට මිස් කරනවා අයිඩල් එක තියාගන්න බෑ වාහනේ පිකප් එකත් මදී මොකද ඒ
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
කාබියුලේටර් සුද්ද කරන්න Cdi dala.balann
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ප්ලග් සුද්ද කරන්න
@UpulKumara-uh3om
@UpulKumara-uh3om Ай бұрын
Patrol off lo wanwa mokda
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
කාබලේටර් සුද්ද කරන්න නීඩ්ල් වෑල් එක බලන්න
@Dpofficial0908
@Dpofficial0908 11 ай бұрын
Mchn threewheel wlta ghnn hoda 95 petrol da 92 petrol da? Wensak thyd meeke
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
95 dammot petrol karanw eth dn thiyn ewg 95 kiww t 95 m n
@Dpofficial0908
@Dpofficial0908 11 ай бұрын
@@PistonWithAnuBro IOC eke thel hodai ned ceypetco ekt wda?
@Dpofficial0908
@Dpofficial0908 3 ай бұрын
Meek attc ioc petrol withri mth ghnne
@nilanthashyamal2120
@nilanthashyamal2120 Жыл бұрын
වීල් එකේ ඉදිරිපස ටයර් එක පින් එක පැත්ත තැනින් තැන ගෙවෙනවා.pin එකත් අලුතින් ගැහුව.මොකක්ද හේතුව
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
වලවල් පාරවල් වලද යන්නෙ
@kasunsameera7011
@kasunsameera7011 Ай бұрын
Km 2500 යනකොට ටයර් හතර මාරු කරන්න
@chamara4290
@chamara4290 Жыл бұрын
Single plug wheel eka slow eke yaddi miss ekak enne ai speed yaddi aulak na
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Cdi wenn පුළුවන් කාබියුලේටර් සුද්ද කරන්න
@RumeshLahiru-uu9ch
@RumeshLahiru-uu9ch 2 ай бұрын
Vila. Akka... Tankiyea.. Pattla.... Eangimt. Yannea.aiA
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
කාබලේටර් එකෙ පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවා ඇති
@AkilaMadusanka-je8gw
@AkilaMadusanka-je8gw Ай бұрын
මගෙ වීල් එක ටික දුරක් ගිහින් මිස් කරලා හිටිනවා සයිලන්සරේ පුපුරනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
කාබලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න Cdi maru krl balann
@dineshchathuranga1509
@dineshchathuranga1509 Жыл бұрын
අයියේ මගේ බයික් ඒකෙ එක පාර මිස් එකක් එනවා වැකුම් වාහන වල සේව් කැඩෙනවා වගේ 😢 ගැරිජ් එකකින් ඇහුවම කිව්වා අමු තෙල් ගහනවා කියලා 😕 මොකද කරන්නේ ඒකට
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
මොකක්ද බයික් එක
@dineshchathuranga1509
@dineshchathuranga1509 Жыл бұрын
@@PistonWithAnuBro dtm 150
@user-re9qm8su9q
@user-re9qm8su9q 7 ай бұрын
4ස්ටොක් විල් ළුකෙ50 ට විතර යද්දී ළුකපර මිස් ළුකක් වගෙ ළුනවා ඈයි ළු????????
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
කාබලේටර් සුද්ද කරන්න Cdi gihin wenn t පුළුවන්
@harshamadusanka5723
@harshamadusanka5723 13 күн бұрын
ලයිට් දානකොට මිස් කරනවා මොකක්ද හේතුව කියන්නකෝ
@PistonWithAnuBro
@PistonWithAnuBro 13 күн бұрын
බැටරි එක බලන්න පොඩ්ඩක් රෙක්ටිපයර් එක බලන්න Cdi balann
@nuwanmanju6217
@nuwanmanju6217 Жыл бұрын
Malli oyage 4n no eka denna puluwanda ?ගොඩාක් dewall dena ganna thiyenawa plz
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@anuralokka68890
@anuralokka68890 11 ай бұрын
එළකිරි bn
@isharalakshan-hk1uq
@isharalakshan-hk1uq 11 ай бұрын
අයියා කි එක කැඩෙන්න හෙතුව මොකක් ද ?
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ප්ලග් වීල් එකේ ද
@isharalakshan-hk1uq
@isharalakshan-hk1uq 11 ай бұрын
@@PistonWithAnuBro 204 විල් එක කි එක දාන දාන එක කැඩෙනො බැරිම පාර ටැරැන්ක් එකත් මරු කරා අලුත් එකට එත් කැඩෙනො ප්‍ර්‍යිවිල් එකත් අලුතෙන් දැන්මා එත් කැඩෙනො එකට හෙතුව මොකක්
@user-jw5ix3ns8h
@user-jw5ix3ns8h 3 ай бұрын
65 පනිනකොට ai mis කරන්නේ සර් rly කරන්නකෝ
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Cdi ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කාබලේටර් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
@funbox...894
@funbox...894 4 ай бұрын
කන්දක යද්දි මිස් කරනව යන්න බැ.ඇයි ඒ
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
whatsapp 0711031246
@gehanhimaru8813
@gehanhimaru8813 4 ай бұрын
ඔයාගේ නම්බර් ඒක ගන්න පුළුවන් ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp 0711031246
@samithmadusanka388
@samithmadusanka388 Жыл бұрын
අයියේ වැස්සේ යද්දි අළුත් මූන වීල් එක මිස් කරන්නේ ඇයි ...😞
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කොයිල් එකට වතුර යනවා වෙන්න පුළුවන් මම ඒක ගැන වීඩියෝ එකක් කලා බලන්න
@thakshilasewwandi5229
@thakshilasewwandi5229 8 ай бұрын
කොයිල් එකට වතුර යනවට මොකක්ද කරන්න ඔනෙ
@user-mi1qv3vo4r
@user-mi1qv3vo4r 4 ай бұрын
රෙස් වෙන්නෙ නැ ඇයි එ
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp 0711031246 enn kiyl denm
@pathumsampath1535
@pathumsampath1535 6 ай бұрын
සමහර වෙලාවට බැක් ෆයර් වැදි වැදි මිස් කරන්නෙ ඇයි හිටපු ගමන් වෙන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
කරන්ට් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පෙට්‍රල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පෙට්‍රල් ඇරල වැඩි නම් ඒත් වෙන්න පුළුවන්
@kasunaravinda9266
@kasunaravinda9266 7 ай бұрын
නම්බර් එක දෙන්න පිලුවන්ද.. ඇවිත් වාහනේ හදාගන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Whatsapp 0711031246
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 Жыл бұрын
92.5 jet එකක් දැම්මට කමක් නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
තියෙන්නෙ කීයද
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
CG 125 ඉතුරු ටික කෝ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
එකේ කෑලි ටික තාම ගෙනෙල්ලා දුන්නෙ නෑ නේ අයිතිකෙන
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
😁
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
@@PistonWithAnuBro එහෙනම් මගෙ එකවත් ගලොමු 😄😄
@kgpradeep2001
@kgpradeep2001 4 ай бұрын
වීල් එක අද්දනව හොරයි ඇයි එ
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
ක්ලච් ප්ලේට් ගිහින් ඇති
@kgpradeep2001
@kgpradeep2001 4 ай бұрын
@@PistonWithAnuBro na aluthin damma lagadi
@kgpradeep2001
@kgpradeep2001 4 ай бұрын
@@PistonWithAnuBro කාබ්ලෙටර් එකේ පිස්ටන් එක ගෙවිල තියෙන්නේ
@kgpradeep2001
@kgpradeep2001 4 ай бұрын
@@PistonWithAnuBro පිස්ටන් එක කපිල තියෙන්නෙ කාබ් එකෙ
@kgpradeep2001
@kgpradeep2001 4 ай бұрын
@@PistonWithAnuBro petrol vadiyen pichchenne ai
@asankakumara5104
@asankakumara5104 2 ай бұрын
Kandu adinakota mis wenne ai
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
කාබලේටර් බලන්න Cdi balann
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
එයාර් ක්ලීනර් බලන්න
@hinalanthaya8841
@hinalanthaya8841 8 ай бұрын
අයියා මගේ වීල් එකේ 1st,2nd,3d ගියර්වල යද්දි එකපාරම එන්ජින් එක slow වෙනවා.මොකක්ද හේතුව🤔
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
මිස් එකක් එනවද
@hinalanthaya8841
@hinalanthaya8841 8 ай бұрын
@@PistonWithAnuBro ou
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
@@hinalanthaya8841 කාබලේටර් සුද්ද කරන්න Cdi eke ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ප්ලග් බලන්න
@Inaam843
@Inaam843 8 ай бұрын
Mage wheel eket enawa oyawage 40 panala yanakota ekaparama Slow wela Speed eka Adu anama Apahu carrent eka enawa
@sasiya225
@sasiya225 7 ай бұрын
වීල් එක කලිම් හොදට පිකප් එකෙ ගිය පෙට්‍රල් අඩු කරට පස්සෙ පිකප් එක මදි
@shaanu2571
@shaanu2571 Жыл бұрын
machan contact නො eka deno
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
0711031246
How Check Cdi Unit And Ignition Wayarin in Petrol 3 wheel sinhala video
19:34
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,7 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 15 МЛН
pic up coil explain pic up coil everything  sinhala video piston with anu bro
7:40
Running Bike On Water - 100% Working Trick
11:07
The Liberty Engine Project
Рет қаралды 3 МЛН