මේ දවස් වල පෙට්‍රල් ටැංකිය හිල් වෙලාද?,😀 petrol tank leaking repair, bike tank leaking repair

  Рет қаралды 38,398

Homemade Jaya හෝම්මේඩ් ජයා

Homemade Jaya හෝම්මේඩ් ජයා

Күн бұрын

ගම් එක = M- Seal #Homemadejaya #lowcost #solutionpetrolleaking

Пікірлер: 267
@nimeshdew6266
@nimeshdew6266 2 жыл бұрын
මමත් මේක Use කරල තියෙනව දෙපාරක්ම. හොඳටම මලකඩ කාපු හිල් වෙච්ච ටැංකියක පැච් වැහුවා. ආයෙ ඉතිම් බදාම ගැහුව වගෙ තමයි. M Seal ගම් එක හොඳ විසඳුමක්. Highly Recommend. ❤🙂
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
👍
@thilinikalakmini3279
@thilinikalakmini3279 2 жыл бұрын
Gam eke nama mokakda
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
M-Seal
@max-ob4ns
@max-ob4ns Жыл бұрын
Nama mokadda ban
@homemadejaya
@homemadejaya Жыл бұрын
M seal
@malitharavinda2279
@malitharavinda2279 2 жыл бұрын
M seal ගම් එකට වඩා හොඳයි JB weld ගම් එක.හැබැයි ගාන වැඩියි.3575/=යි.ඕක හොඳටම කරන්න ඕනේ නම් ලොකු සිදුරු තියෙන තැන්වලට බියර් ටින් එකකින් කෑලි කපලා සිදුර වැහෙන්න තියලා ඊට උඩින් ගම් එක දාන්න ඕනේ.දාලා පැය 24ක් තියන්න ඕනේ.ගම් එක වේලුනාට පස්සේ හොඳට තීන්ත ටිකක් ගෑවම වැඩේ ඉවරයි.හැබැයි පෙට්‍රල් සැර යවලා ඉන්න ඕනේ ටැංකියේ.නැත්නම් ගම් එක අල්ලලා හිටින්නේ නෑ.
@VirajThennakoon-s8z
@VirajThennakoon-s8z Жыл бұрын
පොඩි සිදුරක් තියනවනං ගම් එකකින් වගේ වැහුවොත් අව්ලක් නෑනේ. පෙට්‍රල්වලට උනුවෙන්නෙ එහෙම නැද්ද ගම් එක?
@malitharavinda2279
@malitharavinda2279 Жыл бұрын
@@VirajThennakoon-s8z නෑ ගම් එක උනු වෙන්නේ නෑ පෙට්‍රල්වලට.ගම් කිව්වට ඔය තියෙන්නේ epoxy steel .ටියුබ් දෙකක් එන්නේ.දෙකෙන්ම එක සමාන ප්‍රමාණ අරගෙන කලවම් කර ගන්න.නැත්නම් වේලෙන්නේ නෑ.
@homemadejaya
@homemadejaya Жыл бұрын
Super reply . Thanks bro
@k.a.sanjeewakaluarachhi6531
@k.a.sanjeewakaluarachhi6531 5 ай бұрын
Jb weld fix eka ewagema supiriyak wade goda.
@lahiruattanayaka7921
@lahiruattanayaka7921 Жыл бұрын
hil vela nethum ahulen malakala ekata mokadda karanna puluvan ayiye😮
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 жыл бұрын
හොඳ වටහා වීඩියෝ එකක් .💖💖💖
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Thanks හැමෝටම බලන්න share කරන්න ....
@KoreanOneOnline1
@KoreanOneOnline1 Жыл бұрын
AwuruddAk wage oken paeichchi karanna puluwab ita passe aye gelawenawa
@homemadejaya
@homemadejaya Жыл бұрын
1. හොදට තහඩුවටම ගාන්න ඕන. 2. හොදට mix කරන්න ඕන. 3. Paint කරන්න ඕන. එතකොට ආයෙ ගැලවෙන්නෙ නෑ..
@KoreanOneOnline1
@KoreanOneOnline1 Жыл бұрын
Oya okkoma kala bro paint kala aluthin aye gelawuna
@homemadejaya
@homemadejaya Жыл бұрын
Mokak hari awulak thiyanawa...mama athak daanna puluwan hilakuth wehuwa. Thama hodata thiyanawa...
@nalindudarshana9062
@nalindudarshana9062 Жыл бұрын
Tankiya passanakota me gam eka ayin karanna puluwanda
@homemadejaya
@homemadejaya Жыл бұрын
Aniwaryenma
@buddhikarajapaksha2631
@buddhikarajapaksha2631 Жыл бұрын
Meka diesel tank ekatath okda
@homemadejaya
@homemadejaya Жыл бұрын
නියමෙටම හරි යනවා
@sajanabro7915
@sajanabro7915 Жыл бұрын
M Seal Gum Eka Kohenda Ganna Puluwan?
@homemadejaya
@homemadejaya Жыл бұрын
Hardware wala thiyanawa Sanjana bro.. podi eka thiyanawa 280/= ta. Subscribe කරලා හැමෝටම බලන්න share karanna ....Thanks ...
@sajanabro7915
@sajanabro7915 Жыл бұрын
@@homemadejaya Gaala Kochchara Wela Thiyanna Oneda Bro?
@homemadejaya
@homemadejaya Жыл бұрын
පැය 1/2 ක් යනකොට හයි වෙනවා..පෙට්‍රල් දාන්න කලින් රැයක් වගෙ වේලගන්න පුළුවන්නම් හොඳයි..වේලුනාට පස්සේ paint කරලා දාන්න.....
@dushanchathu2814
@dushanchathu2814 Жыл бұрын
Koccara welawak tiyanna oneda washpa yanna welenna gala
@homemadejaya
@homemadejaya Жыл бұрын
අතට හයිය දැනෙනකම් වේලෙන්න ඕන
@sandaruwanchamika24
@sandaruwanchamika24 5 ай бұрын
අව්වෙ තියලා වේලුවට අවුලක් නැද්ද නැත්නම් මද පවනෙද වේලන්න ඕන, ඕක අලවන්න කලින් ටැංකිය ලාම්පුතෙල් වලින් හෝදලා ගත්තම හොදයිනෙ
@homemadejaya
@homemadejaya 4 ай бұрын
අවුලක් නෑ👍
@nipunkavinda1584
@nipunkavinda1584 2 жыл бұрын
Gum eka gala welenna kocchara wela thiyanna onida?
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
30min wenakota 👍 thawa thiyanna puluwannam godak hodai...
@ravinduchiranga2899
@ravinduchiranga2899 5 ай бұрын
Machan meka petrol thiyeddida gam eka gahanna one nattam petrol tank eken ain karalada gahanna one
@homemadejaya
@homemadejaya 5 ай бұрын
Ain karala gaanna ethakota thama සාර්ථක .👍
@homemadejaya
@homemadejaya 5 ай бұрын
Ain karala gaanna ethakota thama සාර්ථක .👍
@slmix47
@slmix47 Жыл бұрын
Eka parak gam gala thiyenne.eth ayema leake wenwa mokada karanna ona
@homemadejaya
@homemadejaya Жыл бұрын
1. හොදට තහඩුවටම ගාන්න ඕන. 2. හොදට mix කරන්න ඕන. 3. Paint කරන්න ඕන. එතකොට ආයෙ ගැලවෙන්නෙ නෑ..
@VirajThennakoon-s8z
@VirajThennakoon-s8z Жыл бұрын
​@@homemadejayapaint නොකරොත් ගැලවෙනවද?
@homemadejaya
@homemadejaya Жыл бұрын
Gelawenne ne.. paint karanawanam wadaath hodhai
@tharakalankathilaka6997
@tharakalankathilaka6997 Жыл бұрын
kocchra wela welenna thiyanna onida alewwata passe?
@homemadejaya
@homemadejaya Жыл бұрын
1/2 hours yanakota welenawa...රෑට ගම් දාලා උදෙට පෙට්‍රල් දැම්මනම් වඩාත් හොදයි.
@VirajThennakoon-s8z
@VirajThennakoon-s8z Жыл бұрын
Steelepoxy කියල multibond එකක් තියනව ඒක හොදය්ද?
@homemadejaya
@homemadejaya Жыл бұрын
Eka nam man use karala ne bro
@lakshanyasintha007
@lakshanyasintha007 Жыл бұрын
Ow akath awulak na. Man eeye alewwa tankiya danata nam waradak na
@AmilaBandara-np2kc
@AmilaBandara-np2kc 4 ай бұрын
​@@lakshanyasintha007 mokada une bro mn dan eeken alawanna yanne
@maheshkumara6485
@maheshkumara6485 5 ай бұрын
Oke ganna petral ain karana onida
@homemadejaya
@homemadejaya 5 ай бұрын
Ain karanna ethakota thama hoda.
@sureshsirimanna852
@sureshsirimanna852 Жыл бұрын
Aiya me gam aka kocharakal tiynawada ,meka gala kocharakal duwanna puluwanda
@homemadejaya
@homemadejaya Жыл бұрын
Meka gewama aye awulak wenne ne...awurudu 10 k unath puluwan
@sureshsirimanna852
@sureshsirimanna852 Жыл бұрын
@@homemadejaya ah man eye gawa aran supiri ,yakada wage 👌🤝
@piyasenasooriyaarachchi5869
@piyasenasooriyaarachchi5869 Жыл бұрын
හොදයි ස්තුතියි
@junious1000
@junious1000 Жыл бұрын
Epifix walin karanna puluwanda podi hil
@homemadejaya
@homemadejaya Жыл бұрын
Epifix එක තාවකාලිකයි. හේතුව ටික කාලේකින් ගම් එක කර වෙනවා..හයිය වැඩියි ඒ ගම් එක. එතකොට ගැලවෙනවා. මාත් දැම්මා හරි ගියෙ නෑ.
@udeshkumara7446
@udeshkumara7446 Жыл бұрын
Hil wenna Kalin gala thiyanna Honda nadda
@homemadejaya
@homemadejaya Жыл бұрын
Hodai gaala hi wenna thiyala petrol daanna
@mudithalakruwanmunasinghe6815
@mudithalakruwanmunasinghe6815 Жыл бұрын
Alwala kochchra wela tiyanna onida
@homemadejaya
@homemadejaya Жыл бұрын
One hour hodatama ayhi
@ranasinghebandara1232
@ranasinghebandara1232 2 жыл бұрын
Oya gam dirumakta gla kochchra kalayak tiya ganna puluwanda,
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Gam eka demma thena aye mokuth wenne ne...wena thenakin diruwoth thamai.....
@ranasinghebandara1232
@ranasinghebandara1232 2 жыл бұрын
@@homemadejaya මම මැජීක් ගම් දැන්මා, අව්රුද්දක් වගෙ යනකොට ගැලෙවෙනවා තිබුනෙ ඉදි කටු සිදුරක් ගම් එකෙන් ලීක් වෙනවා ගලවලා බලනකොට අගලක් වගෙ ලොකු හිල් දෙකක්, කියිය ගියත් පාස්ස ගන්න එක අව්රුදු ගානකට ඇති,
@SameeraMaduranga-pr5iu
@SameeraMaduranga-pr5iu 3 ай бұрын
​@@ranasinghebandara1232❤
@nipunaviraj-dc1zp
@nipunaviraj-dc1zp Жыл бұрын
Black Colours thieyanawada
@homemadejaya
@homemadejaya Жыл бұрын
Resin ekai hardner ekai mix unama gray colour thamai enne.
@rajethawelikala1502
@rajethawelikala1502 2 жыл бұрын
Gum wargaye name eka mokakda.kohenda ganna thinne
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
M- Seal Hardware wala thiyanawa...හැමෝටම බලන්න share කරන්න ...thanks ..
@rajethawelikala1502
@rajethawelikala1502 2 жыл бұрын
@@homemadejaya thank
@mekaitv7379
@mekaitv7379 3 ай бұрын
Now its 480
@homemadejaya
@homemadejaya 3 ай бұрын
Hmm
@pathiranawickamarathne5034
@pathiranawickamarathne5034 2 жыл бұрын
Dan ganna na kohavath allapurata hadana gam akak
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Den import katanne nedda danne ne....
@HRart123
@HRart123 6 ай бұрын
Oka ganna riyenne koheda
@homemadejaya
@homemadejaya 6 ай бұрын
Hardware wala thiyanawa
@sonycd19870322
@sonycd19870322 Жыл бұрын
kochchara wala walanna onada?ma gam aka?
@homemadejaya
@homemadejaya Жыл бұрын
ගම් එක පැයකින් විතර වේලෙනවා...පෙට්‍රල් දාන්න කලින් හොදට වේලෙන්න තියන්න...👍 හැමෝටම බලන්න share කරන්න ....
@kasunkariyawasam4376
@kasunkariyawasam4376 2 жыл бұрын
Welennna kochchara wela yanawada
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
30 min yaddi welenawa.👍
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
හැමෝටම බලන්න share කරන්න thanks ...
@indikaprasan6193
@indikaprasan6193 Жыл бұрын
niyama gum ekak math dewa
@ransi9999
@ransi9999 Жыл бұрын
දන් නැති නිසා අහන්නේ තෙල් ටැංකිය සිදුරු වෙන්න හේතු මොනවද?
@homemadejaya
@homemadejaya Жыл бұрын
Full tank නොමැති වීම. එක තැන මාස ගනන්
@සජිත්ප්රේමදාසමැස්
@සජිත්ප්රේමදාසමැස් 2 жыл бұрын
ගම් නැත්තම් සබන් ගාල වහන්නත් පුළුවන්.ටික දවසක් යද්දි දියවෙනවා.ආයිත් ගෑවම හරියනවා.ටිකක් ඝණට ගාන්න ඕන.
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
👍 good
@iqrashfaka2z506
@iqrashfaka2z506 2 жыл бұрын
Saban kohamada danna one
@සජිත්ප්රේමදාසමැස්
@සජිත්ප්රේමදාසමැස් 2 жыл бұрын
@@iqrashfaka2z506 සබන් කෑල්ලක් අතින් පොඩි කරල අරගෙන ටැංකියෙ එලිය පැත්තෙන් පැච් එක තියෙන තැන සබන් තට්ටුවක් ගාන්න.ටැංකිය ඇතුලෙ පෙට්‍රල් තිබුනට කමක් නෑ
@justtruth3863
@justtruth3863 2 жыл бұрын
@@සජිත්ප්රේමදාසමැස් clear silicone dhemmanam petrol walata dhiya wenawadha?
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Yes.
@ridmamihiran6859
@ridmamihiran6859 2 жыл бұрын
Peya kiyak thiyanna onida gam eka gala
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
30 min bro...👍
@upsyapa3534
@upsyapa3534 2 жыл бұрын
සුපිරි ජය වේවා
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Thanks bro...හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න ....🙏 ...
@kaushalyegunasekara5737
@kaushalyegunasekara5737 Жыл бұрын
නියම විඩියෝ එකක්
@homemadejaya
@homemadejaya Жыл бұрын
Thanks හැමෝටම බලන්න share කරන්න
@udeshkumara7446
@udeshkumara7446 Жыл бұрын
Super mamath damma
@homemadejaya
@homemadejaya Жыл бұрын
නියමයි bro....හැමෝටම බලන්න share කරන්න
@sherligunathilaka8
@sherligunathilaka8 Жыл бұрын
ගම් ඒකේ නම මොකක්ද කොහෙද තියෙන්නේ
@homemadejaya
@homemadejaya Жыл бұрын
M- Seal Hardware wala thiyanawa..
@homemadejaya
@homemadejaya Жыл бұрын
හැමෝටම බලන්න share කරන්න . Thanks
@janaabro2862
@janaabro2862 Жыл бұрын
මේ වර්ගෙම හොයන්න අමාරුයිලු.එහෙම උනොත් වෙන බ්‍රෑන්ඩ් නැද්ද මේ ගම් එකම?
@homemadejaya
@homemadejaya Жыл бұрын
ම්ම් තියනවා , epoxy 4 minute එකත් හොඳයි ...
@homemadejaya
@homemadejaya Жыл бұрын
හැමෝටම share කරලා චැනල් එකට පොඩි support එකක් දෙන්න 👍
@pradeepaknyaka9905
@pradeepaknyaka9905 7 ай бұрын
​@@homemadejayamagic gam akda
@homemadejaya
@homemadejaya 7 ай бұрын
Hardware wala thiyanawane...Mirigama divlapitiya peththe tiyanawa.... Anik warga walata wada meeka godak hodai
@homemadejaya
@homemadejaya 7 ай бұрын
Magic gum eka nemei...meka m- seal
@GpChathura-lm8lh
@GpChathura-lm8lh 11 ай бұрын
පුන්චිම සිදුරක් තින්නෙ ටැන්කිය ගලවන්නැතුව කරොත් අව්ලක් වෙයිද
@homemadejaya
@homemadejaya 11 ай бұрын
නෑ පෙට්‍රල් අයින් කරන්න ඔන. වාශ්ප තිබෙන්නත් බෑ...
@GpChathura-lm8lh
@GpChathura-lm8lh 11 ай бұрын
@@homemadejaya thenks♥️♥️♥️♥️♥️
@yasithnimesha954
@yasithnimesha954 2 жыл бұрын
m seal kohewath nane hoyaganna.ee wage wena hoda ekak danne nedda 😢
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Magic gum ekath tika kaalayak pavichchi karanaa puluwan.
@yasithnimesha954
@yasithnimesha954 2 жыл бұрын
@@homemadejaya ekata thawa diranawa kiyala kiyanawa neda 🙄
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
4 years wage පාවිච්චි karanna puluwan..loku dirum walata nam be...
@max-ob4ns
@max-ob4ns Жыл бұрын
Loku hadver vala thiyanava man ads genava gala balamujo 350 ta nam na 680 y dan
@dineshlasan6637
@dineshlasan6637 2 жыл бұрын
ගම් එකෙ නම මොකක්ද
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
M-Seal
@rohanchampika8072
@rohanchampika8072 2 жыл бұрын
M seal එකෙන් ප්ලාස්ටික් අලවන්න බැරිද
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
පුලුවන් හොදින් මතුපිට රලු වෙනකම් වැලි කඩදාසියකින් මැදලා ගම් දාන්න......
@ArunaShantha-nj8px
@ArunaShantha-nj8px Жыл бұрын
ගමිි එකේ නම මොකක්ද කොහෙන්ද ගන්නෙ
@homemadejaya
@homemadejaya Жыл бұрын
Hardware එකේ තියනවා ...M- Seal ගම් එක.
@rukshanmadushanka6546
@rukshanmadushanka6546 2 жыл бұрын
Oita wada dirala tank eka ahakta
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Hadanna puluwan bro.....loku hil thiyanawanam බියර් tin kapala super glu walin alawala passe M- seal gam daanna...
@michealsebastian7843
@michealsebastian7843 Жыл бұрын
Malakada kana tan walayata ganna monwada hoda?
@homemadejaya
@homemadejaya Жыл бұрын
Athul peththe gaanna be pita peththe black colour anticorosive paint ekak ganna.
@hirankavishka3765
@hirankavishka3765 Жыл бұрын
Kochchr welwak tiyenna onid
@homemadejaya
@homemadejaya Жыл бұрын
පැයක් තිබුනනම් හොදටම ඇති
@bernardgregory2644
@bernardgregory2644 2 жыл бұрын
Gum eke nama mokkdaa
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
M-Seal bro
@Gamingbunny.
@Gamingbunny. Жыл бұрын
Oya gammeka ayi rasneta diya wenawada
@homemadejaya
@homemadejaya Жыл бұрын
Diya wenne nam ne...
@PrasannaKumara-iy7vu
@PrasannaKumara-iy7vu Жыл бұрын
A gam ake nama mokadda
@homemadejaya
@homemadejaya Жыл бұрын
M-seal
@max-ob4ns
@max-ob4ns Жыл бұрын
Me Gam ake nama mokadda kiyala dammanam ganna thibba
@homemadejaya
@homemadejaya Жыл бұрын
M- Seal
@max-ob4ns
@max-ob4ns Жыл бұрын
@@homemadejaya hri thks mn eye alavauva
@max-ob4ns
@max-ob4ns Жыл бұрын
Dan 680 y homgma
@homemadejaya
@homemadejaya Жыл бұрын
Meeka lankawane bro....😀
@max-ob4ns
@max-ob4ns Жыл бұрын
@@homemadejaya me vade Nam Hari giya loku kalayak thiyeda bn godak une kiuve fiyber passamu kiyala akata 5 n udavath ynava akay Kare natthe
@thilinikalakmini3279
@thilinikalakmini3279 2 жыл бұрын
Gan eke nama
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
M- Seal
@sameeraprabath7612
@sameeraprabath7612 Жыл бұрын
ගාන කීයද මේ ගම් එකේ
@homemadejaya
@homemadejaya Жыл бұрын
මාස 06 කට කලින් 350/=යි. දැන් නම් ටිකක් වැඩි ඇති.
@sooriyamax
@sooriyamax Жыл бұрын
200 ta tiyanawa podi aka
@homemadejaya
@homemadejaya Жыл бұрын
Podi ekakuth thiyanawa....👍
@SamanKumara-sy1wq
@SamanKumara-sy1wq 2 жыл бұрын
Plasiti Alawanna puluwanda
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Puluwan hodata sand paper ekakin madinna rough wenakam
@huty7961
@huty7961 Жыл бұрын
මේ ගම් එක කොහොමද පාවිච්චි කරාට පස්සේ තියාගන්නේ
@homemadejaya
@homemadejaya Жыл бұрын
Hodata seal karala thiyaganna puluwan....godak kal
@asirithilakarathna9959
@asirithilakarathna9959 2 жыл бұрын
Gun1k nama mokakda???
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
M-Seal
@surangajayasundara2405
@surangajayasundara2405 2 жыл бұрын
Super broo...👍
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Thanks
@ajithsenadeera7224
@ajithsenadeera7224 2 жыл бұрын
Kohenda ganns thiyenne meka
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Hardware wala thiyanawa bro..
@PATHUMRASH
@PATHUMRASH 6 ай бұрын
මේ ගම් එකේ නම මොකක්ද
@homemadejaya
@homemadejaya 6 ай бұрын
M- seal
@bavindujayasanka2712
@bavindujayasanka2712 6 ай бұрын
ඔය ග්ම් එකෙ නම මොකද්ද
@homemadejaya
@homemadejaya 6 ай бұрын
M- Seal. Hardware wala thiyanawa
@hashendevinda8142
@hashendevinda8142 Жыл бұрын
Oya gam eka petrol walata diya wenne nedda
@homemadejaya
@homemadejaya Жыл бұрын
නෑ
@laithsandanayake6873
@laithsandanayake6873 2 жыл бұрын
ගම් ඵ⁣කේ නම මොකද්
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
M-Seal
@prasannakumara2557
@prasannakumara2557 2 жыл бұрын
Kabi kusi kabi gam
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
මේක ගාලා කොපමණ වෙලාවක් තියන්න ඕනෙද...?
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
20 min විතර යනකොට සෙට් වෙනවා...
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
@@homemadejaya .එළකිරි ඒක වැදගත්...සමහර ගම් වර්ග දාලා දවසක් දෙකක් තියෙන්න ඕනේ ඒවා..හාඩ්වෙයාර් වල ගන්න තියෙනවනේ...මගේ ටැංකිය පොඩි හිලක් තියෙනවා....දැනට සබනුයි.සිනී දාල තියෙන්නෙ...තාවකාලික ඒකත් හොද ක්‍රමයක්....හැබැයි වැස්සොත් තමයි ප්‍රශ්නේ....හරි එහෙමනං m seal දාලා බලමු..කොහොමහරි වැඩේ සාර්ථක වෙනවා නේද..?.
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
@@gihanpriyalal1191 aniwa සාර්ථකයි
@rumeshdhimuthu3894
@rumeshdhimuthu3894 Жыл бұрын
මේක අයිත් ලීක් වෙන්නැද්ද
@homemadejaya
@homemadejaya Жыл бұрын
ඇත්තටම නෑ....
@sltravel5469
@sltravel5469 Жыл бұрын
මගේ ටැංකිය හල් වෙච්ච වෙලාවෙ මම ගිහින් පාස්සන් ආවා පාස්සන්න කලින් වතුර දැම්මා රීට පස්සේ තව තැන් වලින් හිල් වෙන්න ගත්ත් මම මුලදිම මේ ගම් එක දැම්මනම් මට මේක වෙන්නෑ.😢
@homemadejaya
@homemadejaya Жыл бұрын
සත්තකින්ම .... දැන් මෙ ගම් එක 280 ට තියනවා.
@homemadejaya
@homemadejaya Жыл бұрын
හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න .Thanks watching my video . ...
@sltravel5469
@sltravel5469 Жыл бұрын
@@homemadejaya මම අද ගත්තේ 380
@homemadejaya
@homemadejaya Жыл бұрын
😀
@dhammikakaluarachchi7169
@dhammikakaluarachchi7169 Жыл бұрын
මේ ගම්එකේ වෙළඳ නාමය කුමක්ද ?
@hmgbandara4899
@hmgbandara4899 2 жыл бұрын
ගම් එකේ නම මොකද්ද
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
M-Seal...
@samanbandara9858
@samanbandara9858 2 жыл бұрын
මොකක්ද නම
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
M- seal....
@pradeepranga5283
@pradeepranga5283 2 жыл бұрын
Good work. Keep it up
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Thanks...හැමෝටම බලන්න share කරන්න
@maiperera7406
@maiperera7406 2 жыл бұрын
Gam eke Nama mokadda
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
M-seal
@shewantharoshan6187
@shewantharoshan6187 2 жыл бұрын
Man oka ganat gawa at tal lik wanawane
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
හොඳින් සිදුර පාදගෙන වැලි කොලෙන් මැදලා ගම් දෙක හොදින් කලවම් කරලා ගාන්න.....
@shewantharoshan6187
@shewantharoshan6187 2 жыл бұрын
@@homemadejaya ahamat kara ane manda dinga binga lik wanawane
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
@@shewantharoshan6187 තහඩුවටම කපලා ගාන්න ....
@dharmasenasird.m.557
@dharmasenasird.m.557 2 жыл бұрын
නියමයි මල්ලි
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Thanks..හැමෝටම බලන්න share කරන්න .....🙏
@Anusaraperera5000
@Anusaraperera5000 8 ай бұрын
ටැංකිය තැලුනොත් හදන්න විදිහක් නැද්ද 😢
@homemadejaya
@homemadejaya 8 ай бұрын
ටැංකිය දිරල නැත්නම් Air compress karalath puluwan. නැත්නම් vaccum pointers walin eliyayata adinna puluwan .
@Anusaraperera5000
@Anusaraperera5000 8 ай бұрын
@@homemadejaya loku udauvak aiye ❤️
@homemadejaya
@homemadejaya 8 ай бұрын
හැමෝටම බලන්න share කරන්න . Subscribe karala Channel ekata support ekak denna bro.....thanks
@palithajayawardena7336
@palithajayawardena7336 2 жыл бұрын
මම මේ ලගදි ගත්තා රු:620යි
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
මිල වැඩි වෙලා වෙන්නත් පුලුවන්.පොඩි එකකුත් තියනවා...
@ඉසුරුජයමාල්
@ඉසුරුජයමාල් 2 жыл бұрын
450n dennam.
@tharushikasewwandi2455
@tharushikasewwandi2455 2 жыл бұрын
E mkdd gam eka
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
M- Seal
@rohanchampika8072
@rohanchampika8072 2 жыл бұрын
370
@travelman8202
@travelman8202 2 жыл бұрын
💯
@sankaruwan2536
@sankaruwan2536 2 жыл бұрын
Uba kohomada kiyanne pessuwama diranawa kiyala. Boru kiyanna epa minissunta
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
ඔයත් තහඩු පාස්සන කෙනෙක් නම් මං ඔබ තුමාට වරදක් කියන්නේ නෑ...නමුත් ඕනෑම තහඩුවක් අධිකව රත් උනාම එම තහඩුව සාමාන්‍ය තහඩුවකට සාපේක්ෂව ඉක්මනින් දිරනවා කියන එක ඕනම බුද්ධිමත් කෙනෙක් දන්න දෙයක්. බුද්ධිමත්ව සිතන්න........
@lmllakmal5245
@lmllakmal5245 2 жыл бұрын
@@homemadejaya එක ඇත්ත
@justtruth3863
@justtruth3863 2 жыл бұрын
@@homemadejaya eliyata pena peththawala moke dha alawanne, clear silicone dhemmanam petrol walata dhiya wenawadha?
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Clear silicon walin be..M-Seal gam eka daala shape karala paint karanna.
@ravinduanushka5713
@ravinduanushka5713 Жыл бұрын
E gam eke nama mokadda bj
@homemadejaya
@homemadejaya Жыл бұрын
M - seal
@sureshpriyadarshana4233
@sureshpriyadarshana4233 2 жыл бұрын
Araldite OK da
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
ඒක නරකම නෑ, ඒ උනාට ඒකට වඩා මේක flexible & thickness
@upaliathauda3161
@upaliathauda3161 2 жыл бұрын
Rata.pinata.phla.unu.daruwo.budu.sarani
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
ඉතිරිය තියාගන්න පුලුවන් ද..හුලං වදීද
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
@@upaliathauda3161 thanks හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න ....
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
@@mcbond6162 තියාගන්න පුලුවන් ...හොදින් seal කරලා තියාගන්න ...
@bmgaminijayarahtna1974
@bmgaminijayarahtna1974 Жыл бұрын
ගම් එකකේ නම කියන්න කොහෙද
@homemadejaya
@homemadejaya Жыл бұрын
Sorry nama M - Seal
@madushankosala8973
@madushankosala8973 2 жыл бұрын
අයියේ ඔක ගන්න තියෙන්නේ කොහෙද
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Hardware වල තියනවා M- seal කියලා ඉල්ලන්න.... හොදට තහඩුවටම කපලා ගාන්න.....ආයේ මොකුත් වෙන්නෙ නෑ....
@nimalshantha6812
@nimalshantha6812 Жыл бұрын
Nama mokada gam eke
@homemadejaya
@homemadejaya Жыл бұрын
M- seal
@nimalshantha6812
@nimalshantha6812 Жыл бұрын
Thank
@madushankosala8973
@madushankosala8973 2 жыл бұрын
ඔකෙන් අලවලා ටැන්කිය පිරෙන්න තෙල් ගැහුවට අවුලක් නැද්ද
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
කිසිම අවුලක් නෑ.......
@priyanthawadduwage592
@priyanthawadduwage592 2 жыл бұрын
මල්ලි මේ ගම් එකෙන් ටැංකියේ මූඩිය අලවන්න පුළුවන් වෙයිද
@nimeshdew6266
@nimeshdew6266 2 жыл бұрын
@@priyanthawadduwage592 අලවන්න නම් පුලුවන් වෙයි. හැබැයි ඉතිම් ආයේ ගලවන්නෙ කොහොමද. වැඩක් නෑනෙ එහෙම වුනාම.
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
@@priyanthawadduwage592 aniwaryenma puluwan
@himansarandhinu1561
@himansarandhinu1561 2 жыл бұрын
@@priyanthawadduwage592 lolla
@dgsumith3473
@dgsumith3473 2 жыл бұрын
👍👍👍❤️
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
❤ හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න ...
@malindadissanayake7225
@malindadissanayake7225 2 жыл бұрын
Aiya meka koheda ganna tiyenne nambar aka dannako
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Hardware වල තියනවා M- Seal කියලා ඉල්ලන්න.....
@VirajThennakoon-s8z
@VirajThennakoon-s8z Жыл бұрын
මේ වැඩී 100% ක් ශුවර්ද? ගම් එක උණු වෙන්නෙ එහෙම නැද්ද පෙට්‍රල්වලට?
@homemadejaya
@homemadejaya Жыл бұрын
Kohethma ne hodatama sure...
@rohanpradipwikasingha268
@rohanpradipwikasingha268 2 жыл бұрын
ඔක්කොම හොදයි ගම් ඒකේ නම කියන්න අමතක වෙලාද..නැත්තම් හැටිද 🥺🐂
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Sorry...M-Seal...තමයි ගම් එකෙ නම.....😀
@anuraweerasinghe8595
@anuraweerasinghe8595 2 жыл бұрын
ඔය ගම් එකේ නම කියන්නකෝ...!
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
M- Seal
@nuwansusantha5395
@nuwansusantha5395 2 жыл бұрын
1
@dilshanpathum9145
@dilshanpathum9145 2 жыл бұрын
Oka mama okdda kiyala oya kiwenna
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Msg eka පැහැදිලි nee bro
@nimeshdew6266
@nimeshdew6266 2 жыл бұрын
😂😂😂💔✋
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
M-Seal
@doni3485
@doni3485 2 жыл бұрын
Magic gam danna epa.mn මට්ටු una.thawa diranawa
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
Meeka magic gam nemei.....
@rukshanmadushanka6546
@rukshanmadushanka6546 2 жыл бұрын
Oyta awrudu 5k garant karala hadala dennda diruma pahala miththraya oyage mole koheda thiyenne.....😂😂😂😂
@homemadejaya
@homemadejaya 2 жыл бұрын
මෙහෙමයි මහත්මයා ඒකට ලොකු ගාණක් යනවා නේද?, දුප්පත් මිනිසුන් වෙනුවෙන් තමයි මං මේ දෙය කිව්වේ....අනික මේ ක්‍රමය ගොඩාක් සාර්ථකයි.
@Maniya_offical
@Maniya_offical Жыл бұрын
@@homemadejaya ඔවු ඒක ඇත්ත එහෙම හදන්න නොමල් ක්‍රමයට මගෙන් 4000 ඉල්ලුවා එච්චර සල්ලි නැ නේ
@homemadejaya
@homemadejaya Жыл бұрын
අනිවා bro...meka hoda gam ekak. Man diesel tank ekakuth allewwa....M-seal gam eken....හැමෝටම බලන්න share කරන්න ....Thanks
@rukshansilva1449
@rukshansilva1449 Жыл бұрын
@@homemadejaya Supiri ban wada goda thanx
@homemadejaya
@homemadejaya Жыл бұрын
Welcome bro....... හැමෝටම මේ දැනුම දෙන්න පුලුවන් තරම් share කරන්න බ්‍රෝ .........චැනල් එක subscribe කරන්න . Thanks
@amazingworld1504
@amazingworld1504 Жыл бұрын
Ayyge contact number ekak dennko
@homemadejaya
@homemadejaya Жыл бұрын
0715516144
@lahiruattanayaka7921
@lahiruattanayaka7921 Жыл бұрын
hil vela nethum ahulen malakala ekata mokadda karanna puluvan ayiye😮
@homemadejaya
@homemadejaya Жыл бұрын
Eka nawathwanna be bro...
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
NEW Fuel filter kit out! - ALL Ford 6.7s | Get yours NOW #modified #mechanic
27:33
PowerStroke Tech Talk w/ARod
Рет қаралды 4,4 М.
Amazing Manufacturing process of Motorcycle Fuel Tank With minimal tools
13:11
Discovering Skills
Рет қаралды 17 МЛН
Motorcycle Petrol Tank Repair
9:25
Piyu bro
Рет қаралды 10 М.
Ultimate Guide to Ignition Coil Testing: Tips and Tricks part 1
10:38
Alexis' Garage
Рет қаралды 39 М.
The Secret Behind Quickshifter: How It Makes Your Ride Faster
12:39
FTS-Simulation
Рет қаралды 336 М.
Full Rebuild of Honda CB1300 in 18 Minutes: Time-lapse
17:59
Autumn Car Playing
Рет қаралды 3,5 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН