කොළඹ ප්‍රසිද්ධ වැව් වලින් මස් කන මාළු අල්ලපු හැටි | Catching Monster Fish in Sri Lankan lakes

  Рет қаралды 894,136

Pet Talk

Pet Talk

Күн бұрын

Пікірлер: 1 800
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 4 жыл бұрын
දැක්කම මාර සතුටු හිතුණ...ස්වභාවධර්මයට ආදරේ කරන ඔයතුමන්ලා වන් අය මේ රටට සම්පතක්...ආදරෙයි ගොඩාක්...තෙරුවන් සරණයි...!
@aselagayashanthalagala1787
@aselagayashanthalagala1787 3 жыл бұрын
තව ලංකාවට ගෙනාපු ඉබ්බො ජාතියක් ඉන්නවා උනුත් ගොඩක් බෝ වෙලා ඉන්නෙ ආයිත් ඒක පොඩ්ඩක් මතක් කරන්න අගය කල යුතු හොඳ වැඩක් ජය වේවා!!!
@devilmonstersofficial
@devilmonstersofficial 3 жыл бұрын
Koheda inne
@devilmonstersofficial
@devilmonstersofficial 3 жыл бұрын
Varge mokakda?
@sandeepmadhushanka3011
@sandeepmadhushanka3011 2 жыл бұрын
කන් රතු ඉබ්බන්
@koggala404
@koggala404 2 жыл бұрын
Red eared slider turtle
@shehancooray4264
@shehancooray4264 4 жыл бұрын
හීනෙකින්වත් හිතන් නැති දෙයක් .අමුතු වීඩියෝ 1ක්..👍👍
@Thiviru_premarathne
@Thiviru_premarathne 4 жыл бұрын
ගොඩක් හොද වැඩක් අපේ රටේ මත්ස්‍ය සම්පත අපිට වටිනවා.අද තමා චැනල් එකට ජොයින් උනෙ ඉදිරියටත් මේ වගෙ වීඩියෝ ඕනෙ සබ් කරා ජය වේවා.
@ch3mx486
@ch3mx486 4 жыл бұрын
මතක ඇති කාලෙකින් trending ආපු එකම ප්‍රයෝජනවත් video එක☝️☝️☝️ keep it up bro👌
@lkmihiranga1376
@lkmihiranga1376 3 жыл бұрын
මරු කොල්ලො දෙන්නෙක්......සුපිරියි...ආදරෙයි,ඔබලා පරිසරයට කරන ආදරයට❤️❤️❤️
@sarath6535
@sarath6535 4 жыл бұрын
මවූ බිමට ණය නැති කොල්ලො. Admirable
@dinukaperera399
@dinukaperera399 3 жыл бұрын
හොඳ වැඩක්! අපේ පරිසරයට අදාල සත්තු රැකගන්න දේශපාලකයො නොකරන දේ මිනිස්සු වත් කරන්න ඕන! ඉතාමත් වටිනව!
@sanjeewajayarathna7037
@sanjeewajayarathna7037 4 жыл бұрын
වයසට යනකොට අම්මා තාත්තා පාරේ දාලා යන එවුන් ඉන්න රටකට මාළු වැවූ වලට අතාරින්න එක අහන්න දෙයක්ද?
@rashmikalahiru6816
@rashmikalahiru6816 4 жыл бұрын
Kathawa ❤️
@warshahettige692
@warshahettige692 4 жыл бұрын
pattaban eka
@SLkolla77
@SLkolla77 4 жыл бұрын
Puluwan da mata denekwa hadanna ganna nmbr ekak thiyanawanm denna
@lionproductions4622
@lionproductions4622 4 жыл бұрын
e deka galapenne na neda
@lionproductions4622
@lionproductions4622 4 жыл бұрын
malu waw walata athaarinne unwa nidahas karanna
@Happiness-mr2co
@Happiness-mr2co 4 жыл бұрын
1000th වෙනි comment එක මගෙන් !! සුපිරි වීඩියෝ එකක්!! නියමයි අයියේ!❤️
@manojniranjan1393
@manojniranjan1393 4 жыл бұрын
මාලු ගැනනම් මට දැනුමක් නෑ. වීඩියෝ එක බැලුවම තමයි යම් තාක් දුරට තේරුනේ මොකක්ද වෙන්නෙ කියලා. ඇත්තටම හොද වැඩක්.
@esh_22
@esh_22 3 жыл бұрын
Ane oya malu allapu aiyage gedara koheda thiyenne kiyala dana ganna පුළුවන්ද 🥺
@dulakshadulmina3619
@dulakshadulmina3619 4 жыл бұрын
අයියා වීඩියෝ එක නං සුපිරි හොඳ වැඩක්
@sumithfernando1386
@sumithfernando1386 4 жыл бұрын
Machan oya malunta amata danne monwada?
@vimodthmadushan4290
@vimodthmadushan4290 4 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් අයියෙ වටින දෙයක් කලේ ❤🙌
@priyanjayasinghe4190
@priyanjayasinghe4190 3 жыл бұрын
දන්නෙ නැති ගොඩාක් දැනුම බෙදාහරින වැදගත් youtube channel එකක good job දිගටම කරගෙන යමු.....❤❤❤
@tharinduroshan8353
@tharinduroshan8353 4 жыл бұрын
නියම කොල්ලො ටිකක්, විඩියෝ එකත් හොදට පැහැදිලිව තියෙනවා
@udayangadananjaya6516
@udayangadananjaya6516 3 жыл бұрын
Maru aiyeee Digatama karagena yanna Aiyalata budu saranai
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
පට්ටම චැනල් එකක්නෙ. මං අද මේක දැක්කෙ. සුපිරිම වැඩක්
@dickyjayasinghe7366
@dickyjayasinghe7366 4 жыл бұрын
Hats off guys. Thank you very much for your hard work to protect our aqua resources with your maximum capacity. This issue could be handled more professionally by the government institutions such as, NARA. But since they are reluctant to involve with these issues, I really appreciate your effort. Thanks for uploading and giving them a motivational support.
@masnuwan8545
@masnuwan8545 4 жыл бұрын
පුලුවන්නම් කලු කොටියා ගැන video එකක් කරන්න. සාදාරනයක් කරන්න.
@piyumalifernando6390
@piyumalifernando6390 4 жыл бұрын
Ane ou
@ranjulajayamal
@ranjulajayamal 4 жыл бұрын
Surprise to hear that it left us. As i saw on the video footage, it didn't have critical wounds. Has to be investigated and find out the cause for the death of that rare black panther.
@wijitalakmal7412
@wijitalakmal7412 4 жыл бұрын
Umalne
@yurainsanthush6752
@yurainsanthush6752 4 жыл бұрын
ape un Kalu kotiyawa mara gatha...
@yasirulakshitha5179
@yasirulakshitha5179 4 жыл бұрын
එක මටත් හිතාගන්ඩ බැරි දෙයක් තමයි බන් මැරෙන්ඩ තරමි දෙයක් එ සතාට සිද්ද වෙලා තිබුනද කියන එක.
@Forever.Number.1
@Forever.Number.1 9 ай бұрын
superi vedak .lankawata aadare kollo me ❤❤🎉🎉🎉🎉
@chamodtharindu
@chamodtharindu 4 жыл бұрын
වීඩියෝ එකේ ඔක්කොම බලලා Comment දාපල්ලා Good Job හොද වැඩක්...❤️❤️❤️❤️😘
@සංජීවහර්ෂණ
@සංජීවහර්ෂණ 4 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක්.ගොඩක් වටිනවා සහොදරයා.😋
@iroshjk
@iroshjk 4 жыл бұрын
නියමයි පැතුම්.. ඔහොම යං ❤️❤️❤️
@dilipalakmal1592
@dilipalakmal1592 4 ай бұрын
Good job ❤❤❤ best for your work
@pclivetv511
@pclivetv511 4 жыл бұрын
ඔයාලා වගෙ අය තමයි අපේ රටට අවශ්‍ය , මල්ලි
@ruveenfernando7743
@ruveenfernando7743 4 жыл бұрын
Amila pigeons kelaniya paravi set eka gena video ekak karamu aiye...👍👍😊😊
@nethminamedagama3712
@nethminamedagama3712 4 жыл бұрын
ඔය වැව් , ඇලදොලවල් වල ඔය වගේ ආක්‍රමණශීලී මාළු බෝ වෙලා ඉන්නෙ මිනිස්සු නිසා . ඔය වගේ මාළු පොඩි කාලෙ ගෙනල්ලා ලොකු වුනාම හදන්න ඉඩ නැති වුනාම උන්ව වැව් වලට ගිහින් දානවා. ඒ නිසා තමයි ඔහොම බෝ වෙලා ඉන්නේ . ඔය වගේ මාළු හදන්න ඉඩ්ක් නැත්නම් මිනිස්සු හදන්නෙ නැතුව ඉන්න ඕනෙ. එවුන්ව වැව් වලට දැම්මහම වැව් වල ඉන්න මාලුන්ට තර්ජනයක් වෙන්නේ. ..... මේ වගේ දෙයක් ගැන රටේ මිනිස්සුන්ව දැනුවත් කරපු එක ගොඩක් හොඳයි pet talk....
@ruwanjayaweera8643
@ruwanjayaweera8643 4 жыл бұрын
Akh aththa bn🤗
@janakaprasanna1571
@janakaprasanna1571 4 жыл бұрын
maluwAk ona khumada gnnA kiyanna 962 0782565796 imo collme
@nethminamedagama3712
@nethminamedagama3712 4 жыл бұрын
@@ruwanjayaweera8643 😎
@lionproductions4622
@lionproductions4622 4 жыл бұрын
මේ දෙන්නම මේකට දාලා බෝ කරලා විකුනනවා කියලා හිතෙන්නේ මට විතරද
@ruwanjayaweera8643
@ruwanjayaweera8643 4 жыл бұрын
@@lionproductions4622 wennath puluwan habai e wadeth😂😂
@sithummaliththa9801
@sithummaliththa9801 4 жыл бұрын
නියම වීඩියෝවක් කතා කරන ඒවත් හරිම පැහැදිලියි පිලිවෙලයි..☝👍👍👍👍
@shashipriya89
@shashipriya89 4 жыл бұрын
This is a kind of KZbin channel we expecting . Good work there !!
@sudeshnissanka382
@sudeshnissanka382 4 жыл бұрын
Apitat malu joduvak ganna puluvanda
@dulanichathurika5159
@dulanichathurika5159 4 жыл бұрын
මම දැක්ක හොඳම youtube චැනල් එක මේක. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා 👍
@VijithaSamankumara
@VijithaSamankumara 5 ай бұрын
අදුරට සප නොකර එක් පහනක් හො පත්තු කරන්න සුපිරි වඩක්
@duminda593
@duminda593 4 жыл бұрын
ආත්මාර්ථය, මුදල් , බලය හඹායන හෙම්බත්වුනු මින්ස්සු අතර ස්වභාවධර්මයට ආදරයකරන තරැනයන් පිරිසක්. මෙහෙම අය ඉන්නව කියල දැනගැනීමත් සතුටක්. වෙනරටවල රජය මැදිහත්වී කරන දේවල්මේව.
@a.ranjith3338
@a.ranjith3338 4 жыл бұрын
හොද දේයක් ඔයා කේරේ මේ වගේ වීඩියෝස් තව කරන්න මෝඩ මිනිස්සුන්ට හොද ටම තේරුම් කරලා දේන්න👍
@srimathfernando5486
@srimathfernando5486 4 жыл бұрын
ජනතාව දැනුවත් කරාට ස්තුතියි 😃
@kushandvidushan6130
@kushandvidushan6130 4 жыл бұрын
Ayye Mata knife ekek ona.. Mata denna mn gawa tank ekak thiyenawa .. loku ekak.. .. restaurant eke Danna.. thank you..
@malithnoob
@malithnoob 4 жыл бұрын
සුපිරි මොල ටිකක්❤
@shashinisandaruwani2874
@shashinisandaruwani2874 3 жыл бұрын
නියම වැඩක්.. හරිම සතුටුයි අද කාලේ මේ වගේ අපේ ස්වාභාවධර්මය ගැන හිතන තරුනයන් ගැන.
@chamalthenuwara2061
@chamalthenuwara2061 4 жыл бұрын
good effort pet talk.Go ahead
@wijesinghehimala6949
@wijesinghehimala6949 4 жыл бұрын
ඇත්තටම හොඳ දෙයක්. මේ ආකාරයට දේශීය ජෛව විවිධත්වය ආරක්ෂා කරන්න මෙම තරුණයන් ගන්න වෑයම අප අගය කළ යුතුයි. විශේෂයෙන්ම තලංගම වැව කියන්නේ මමත් කුඩා කල සිටම මගේ කුඩා කල පටන් හොඳින් දන්නා අප ජලජ පරිසරයකි. යම් යම් සංවර්ධන කටයුතු නිසා ඉතා කුඩා වී ඇති මෙම වැව හා සම්බන්ධ ඇළ මාර්ගය හා එක් වුනු තවත් කුඩා ජලද ජලජ ප්‍රදේශ මීට බටහිරින් පිහිටා ඇත. මෙම වැවෙහි දෙවන ලෝක යුධ සංග්‍රාමයේදී කඩා වැටුණු කඩා වැටුණු ගුවන් යානයේ කොටස් ඇති බවද ප්‍රකට කරුණකි.
@janapriya100
@janapriya100 4 жыл бұрын
මේ වැව අපි පොඩි කාලෙ නාපු සුන්දර මතක ගොඩක් පිරුණු තැනක් ..
@MrRajitha
@MrRajitha 4 жыл бұрын
තලංගම කොතනද මේ??
@ganidhuperera9903
@ganidhuperera9903 4 жыл бұрын
@@MrRajitha Battaramulla (Hokandara) ... Near the Parliament
@dmdlk1161
@dmdlk1161 4 жыл бұрын
Akuregoda wewa
@lahirulakshanjayawardana8361
@lahirulakshanjayawardana8361 2 жыл бұрын
දැන් නම් බලන්න දුකයි වැව් දිහා
@rodhayarolling6366
@rodhayarolling6366 2 жыл бұрын
Koheda wewa thiyenne
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 4 жыл бұрын
Fantastic super job 💜💛💚💜💛💚💜💛💚💜💛💚
@kalinduchamikara8245
@kalinduchamikara8245 4 жыл бұрын
වටිනවා අනිවා. Knife,Aligator,Tank Cleaner ඔය තුනම හෙන කරුමයක් වෙලා තියෙන්නේ ගොඩක් වැව් වලටත්.
@asithachathuranga4269
@asithachathuranga4269 4 жыл бұрын
Aniwarenma wauwala bami siduru karanawalu
@ravindu752
@ravindu752 4 жыл бұрын
Supiri vadak brother mun bounoth loka ladak anith malu okkoma mun kanava
@edwardcrozier9999
@edwardcrozier9999 3 жыл бұрын
ගොඩක් සතුටුයි කොල්ලො ඔයාලගෙ මේ සමාජ සත්කාරය ගැන ගොඩක් ආදර්සයක් ඔයාලා අපේ සමාජෙට දෙන්නේ අනේ අපේ රටේ මිනිස්සු හැමදේම ගැන මෙහෙම හිතනවනම් අපේ රට කොච්චර සුන්දරවෙයිද හිතන්න මිනිසුනේ ටිකක් අපේ රට අපේ අනාගත දරුපරපුර ගැන..මම දෝහා කටාර් සිට ඔබලාට සුබපතනවා...❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍😀
@tharangasumanasekara8266
@tharangasumanasekara8266 4 жыл бұрын
Well done machan.ubala wage parisarayata adarayakarana ewunwa dakinna lebeemath sathutak.
@kabeethegr8
@kabeethegr8 4 жыл бұрын
It’s great to see how passionate he speaks of the eco system. Great!
@ros1420
@ros1420 4 жыл бұрын
Oya allana malu widesha ratavalata vukunanna berida ?
@ranjulajayamal
@ranjulajayamal 4 жыл бұрын
This issue is not only in this lake. This knife fishes are being spreaded around the lakes and rivers in colombo area. Very useful program in order to educate our locals. Tks a lot.
@priyalmeemaduma5521
@priyalmeemaduma5521 3 жыл бұрын
මෙක ගොඩක් වටින ව්ඩිඔ එකක්
@Chamavolg1994
@Chamavolg1994 4 жыл бұрын
සැගවුණු සමාජ සේවා
@haroonbabanoor9099
@haroonbabanoor9099 5 ай бұрын
Batahirayan genaapu arkramana shaaka ta amatarawa vinaasaya gena denna da.🙏👍
@HelaLee
@HelaLee 4 жыл бұрын
Finally on trending 😍. Really happy to see😍
@SithuDeshan
@SithuDeshan 2 ай бұрын
Kemata ganna berida bro
@thilakbandarausp4657
@thilakbandarausp4657 4 жыл бұрын
ඉතා හොඳ වැඩක්.. ! ආක්‍රමණශීලී ශාක සහ සත්ත්වයන් පරිසර පද්ධතියක් තුල වියාප්තිය ආරම්භ වන්නේ මිනිස් ක්‍රියාකම් වලින් පමනයි. මෙය වැලැක්වීම කල් ගතවෙන විට එන්න එන්නම අමාරු වැඩක්. අද මහනුවර වැවේ හරි හරියට (අපේ භාෂාවෙන්) ටැංකිසුද්දෝ ඉන්නවා. කෙටියෙන් කිව්වොත් ඔයාල කරන්නේ යුගයේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ජාතික සේවයක්.. ස්තූතියි.
@madhurapriyankara9388
@madhurapriyankara9388 4 жыл бұрын
Tanki suddanwa aharayata ganna eekadeshika godak napuru maaluwek innawa kawruwath dannathi unaata. Unwa godak bookarala mun inna waw walata dammanam hari
@බබා-ඪ6ධ
@බබා-ඪ6ධ 4 жыл бұрын
Me aropima maluwek kiyak wenwda bro..plzz help
@raazreviews2101
@raazreviews2101 4 жыл бұрын
Thalangama kohedha mae bodarae ??
@dammikadammika4748
@dammikadammika4748 4 жыл бұрын
Good job
@udaya1339
@udaya1339 2 жыл бұрын
Apitath knife fish kenek gana bariwaida
@Samiyatravell
@Samiyatravell 4 жыл бұрын
නියම වැඩක් මචන්.අපේ පැත්තෙත් knife ලා , පාකු ලා, සෑහෙන බෝ වෙලා
@supuna2268
@supuna2268 3 жыл бұрын
Oy kheda
@d.priyankaradileep4343
@d.priyankaradileep4343 4 жыл бұрын
නියමයි මචංලා සුපිරි වැඩක් ඔයාලා කරන්නේ.....😍
@sandeepsanjeewa624
@sandeepsanjeewa624 4 жыл бұрын
නියමයි බ්‍රෝ, සුපිරි වැඩක්👌
@chinthanadimuthu9710
@chinthanadimuthu9710 2 жыл бұрын
මල්ලි හරිම සන්තෝසයි මමත් galappaththi නාගහමුල්ල පාරේ තමයි උපන් ගම දැන් නම් ඉන්නේ තිරිකුණාමලයේ සේරුවිල ලංකාවාසී සියලුම දෙනාට ඔය මාළු දැකගැනීම සැලසීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි
@skrajapaksha1835
@skrajapaksha1835 4 жыл бұрын
Good job brother....❤️❤️❤️❤️
@SanethRajindaMarthos
@SanethRajindaMarthos 4 жыл бұрын
නියම වැඩක්. ඒ වගේම මේ චැනල් එකත් නියමයි.
@UltrahOfficial
@UltrahOfficial 4 жыл бұрын
Great work 🙌🏼♥️
@Inosh_Technic
@Inosh_Technic 2 ай бұрын
Matath fish kenek ganna පුළුවන්ද
@Janithchathuranga-f9k
@Janithchathuranga-f9k 4 жыл бұрын
මචන් මේ වගේ වීඩියෝ වෙන රට වල කරනව ගොඩක් ...මන් අද තමයි ඔහොම මාලුවෙක් ඉන්නව කියලත් දන්නෙ...අපේ සමහරක් උන් නම් මේව දැක්ක ගමන් කියන්නෙ අපෝ මොන පව්කාර වැඩද මුන් මේ කරන්නෙ කියල ....උබල ඕකෙ පිටි පස්සෙ කරන දේවල් වුන්ට පේන්නෙ නෑ....දිගටම මේ වගේ දේවල් කරපන් ...පුලුවන්නම් ලොකු කැලේකට ගිහින් ඇතුලෙ වෙන දේවල් පෙන්නපන් නැත්නම් ලංකාවෙ එක එක පැති වල ඔය වගේ සත්තු සම්බන්ද interesting දේවල් තියෙනව ඒව අරන් වරෙන්...ඒ කිව්වෙ chanel එක වෙනම පැත්තකට අරන් යන්න වගේ...ලොවෙත් chanel එක සුපිරියක් වෙනව...👽🔥
@mithunperera4677
@mithunperera4677 4 жыл бұрын
ලංකාවේ එතෙක් මෙතෙක් දැකපු animal programs වලින් සුපිරිම program එක මේ.. goodluck bro බොක්කෙන්ම සුපිරි වැඩක්.. ජය..
@devmoorthi
@devmoorthi 4 жыл бұрын
මෙහෙම මාළු ලංකාවට වෙනකම් උඩ බලන් සිටි අසමජ්ජාති පාහර පාලක හතිකරේට සොබාදහමේ පිහිටයි...
@SachiyaGeming-c1j
@SachiyaGeming-c1j 10 ай бұрын
Siglin kiyanne flower home neda 🤔
@rexysa8287
@rexysa8287 4 жыл бұрын
very good video, according to those imported fish are so easy to catch a place like that? thats bit unbelievable, with the price tag someone just through them like that.....but i know other countries having a big problem with scavenger fish, lot ppl tend to put them in rivers once they get bigger.....
@sadeeshkamal3142
@sadeeshkamal3142 3 жыл бұрын
ea allana knife fish kenekwa mata ganna widihak nadda?
@kavinduakalanka2799
@kavinduakalanka2799 4 жыл бұрын
මම ඇලිගේටර් ව ගත්තේ 15000 😂 දැන් වැවු වලත් ඉන්නවා
@supunisamarakoon
@supunisamarakoon 4 жыл бұрын
😂😂😂🙏
@nirmalpiumantha3265
@nirmalpiumantha3265 4 жыл бұрын
😂😂😂😂
@RaisNation
@RaisNation 4 жыл бұрын
Amoo ekha
@svetahansi423
@svetahansi423 4 жыл бұрын
😂😂😂😂😂🔫🔫🔫
@shanilkavithanage6589
@shanilkavithanage6589 4 жыл бұрын
5000ta bn gatte man 😂
@chandimabandara1995
@chandimabandara1995 9 ай бұрын
Aniwaryen ..moka monawa kiwath...me karana wade ela...❤❤❤
@kavishkamadurangagunarathn9170
@kavishkamadurangagunarathn9170 4 жыл бұрын
තව ටික දවසක් යද්දි පිරානලත් ඉඳිබං
@kasunlakmal3478
@kasunlakmal3478 4 жыл бұрын
Man hithanne denatamath innwa
@chamu8644
@chamu8644 4 жыл бұрын
ee karapu wade godak hoda wadak digatama video karagena yamu
@kaveesharamanayaka61
@kaveesharamanayaka61 4 жыл бұрын
දැනුමක් නැති උනුත් ලංකාවේ ඉන්නවනේ. මේ වගේ දේවල් දිගටම කරපන් bro. රජයෙනුත් අවධානය යොමු කළොත් හොදයි
@virajchaminda906
@virajchaminda906 4 жыл бұрын
excellent work Gentleman. Actually proud to be your work. Respect .
@arunamihiranga8712
@arunamihiranga8712 4 жыл бұрын
ඉස්සර හිටපු මාලු කාවයියො අංගුට්ටෝ මගුරො හුන්ගන් උන් දැන් පේන්නවත් නෑ🙁🙁🙁
@piyalgalagedara8131
@piyalgalagedara8131 9 ай бұрын
Good job bro, catch tanky sudda and Suda also.
@_isuru
@_isuru 4 жыл бұрын
River Monsters වගේ 😱😱😱
@uvindusathsara8747
@uvindusathsara8747 3 жыл бұрын
Great work brdhrs
@thanujdarshana242
@thanujdarshana242 4 жыл бұрын
Respect bro💖🔥
@EatFuel
@EatFuel 4 жыл бұрын
Ayyeaaa....koheatada enna oona gannaaa
@anushkawettasinghe3224
@anushkawettasinghe3224 4 жыл бұрын
වැඩිකල් යන්න කලින් Jeremy එනවා ලංකාවට River Monsters අරගෙන 😂 (පණුවෙක්ටවත් හානියක් කලෙ නැ කියලා වෙනමම කියන්න වෙලා,ඒ තරම් හොද මොළ තියෙන්නෙ ලංකාවෙ 😂)
@unknown-nl9ql
@unknown-nl9ql 4 жыл бұрын
Jeremy wade gana minissu wafiya danne na, prasidda krnna epa, api danagattama athi☺
@AshVlogs_sl
@AshVlogs_sl 4 жыл бұрын
😀 Jeremy awa
@hiranthaharshajith3669
@hiranthaharshajith3669 4 жыл бұрын
lankawe inna internet ostharlath ekka berenna bane ban naththam , karumetawath aththa panuwek unoth nadu dannath bari na me channel ekata
@unknown-nl9ql
@unknown-nl9ql 4 жыл бұрын
@@hiranthaharshajith3669 maara kathawak ne, panuwek dammoth mokada?
@anushkawettasinghe3224
@anushkawettasinghe3224 4 жыл бұрын
@@unknown-nl9ql පනුවෙක් නෙමෙයි කූඹියෙක් දැම්මත් මේ වගෙ චැනල් වලින් හරි වැඩකට යොදවනවා හරි දැක්කම සමහර බුවාලට රිදෙනවා සෑහෙන.ඒ තරම් සත්ව කරුනාව පහල වෙනවා 😂
@pathumgamage9453
@pathumgamage9453 4 жыл бұрын
ඇත්තටම හොඳ වැඩක් ...
@supunisamarakoon
@supunisamarakoon 4 жыл бұрын
සුපිරි 🙏❤️
@surangawijesooriya9219
@surangawijesooriya9219 4 жыл бұрын
ඇත්තටම හොඳ වැඩක්...පෙට් ටෝක් ඔබට ස්තූතියි
@kuwaitlankanews1250
@kuwaitlankanews1250 4 жыл бұрын
සුපිරි වැඩක් කරන්නේ ඔයාලා... මේ වගේ ආක්‍රමණික මසුන් හින්දා අපේ රටේ ආවේණික මසුන්ගේ සජීවී නිදර්ශකයක්වත් අනාගත පරම්පරාවට දකින්න ලැබෙන්නේ නැතුව යන්න පුළුවන්.....
@kumargawri1068
@kumargawri1068 2 жыл бұрын
එල අයියේ ගැම්මක්
@randikaperera9469
@randikaperera9469 4 жыл бұрын
අපේ පැතුම් අයියා 🔥 සුපිරි චරිතයක් 🔥🔥👌👌
@dulanjanaprabash4696
@dulanjanaprabash4696 4 жыл бұрын
Eyawa contact Kara ganna barida BN. Maluwek eilla ganna
@kavishkasachin7890
@kavishkasachin7890 4 жыл бұрын
eyawa contact karala dennako
@sureshpriyankara5801
@sureshpriyankara5801 3 жыл бұрын
Eyage nambr ekak denna puluwan da ..mata
@chamodtharusha5085
@chamodtharusha5085 4 жыл бұрын
Saho matath ganna puluvanda plzzz set karala dennako
@sileperuma
@sileperuma 4 жыл бұрын
What is the bait? (Ema)
@kurtangelo7773
@kurtangelo7773 4 жыл бұрын
Supiri.. Sagawunu savayak samajayata.
@tharinduw.rajapaksha3932
@tharinduw.rajapaksha3932 4 жыл бұрын
අප විසින් අවධානය දිය යුතු කරුණක් ගැන මේ විදියට වැදගත් වීඩියෝ එකක් මගින් අවධාරණය කරපු එක ගැන ස්තූතියි. දැන්වත් ලොකු කම පේන්න විදේශීය මාලු හැදුවට එපා වුනාම වැව් ඇළවේලි වලට දාලා ලංකාවේ ජෛව විවිධත්වය විනාශ කරන්න එපා. මේ කර්තව්‍යය කරන අයියත් කරන්නේ ලොකු දෙයක්. PET TALK Best of luck
@knik9797
@knik9797 4 жыл бұрын
Aiye ratin saththu genwanne kohomada
@isurumadusanka7512
@isurumadusanka7512 4 жыл бұрын
යකෝ අපේ පැතුම් කොල්ලනේ මේ
@kavishkasachin7890
@kavishkasachin7890 4 жыл бұрын
Ane eyawa contact karala dennako
@ishandilhara362
@ishandilhara362 3 жыл бұрын
සුපිරි වැඩක් බං එල
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Witness the Daily Unloading of the Freshest Seafood Haul in Colombo
35:23