Phone Charger 🆚 5v/3A Regulator මොබයිල් පෝන් චාජරය

  Рет қаралды 28,459

Electronic Lokaya

Electronic Lokaya

5 жыл бұрын

මොබයිල් පෝන් චාජරයක් හෝ රෙගුලේටරයක් විදිහට යූස් කරන්න පුලුවන්, වොල්ට් 40 උපරිම ඉන්පුට් එකක්ද දිය හැකි අතර අව්ට්පුට් වෝල්ට් 5යි ඇම්පියර් 3ක ස්ටාවරව නිතරම රඳා පවතින සුපිරි රෙගුලේටරකි.
5v / 3A Regulator / Phone Charger - make this Bests
🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
අනිත් චැනල් එක👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone Repair | Laptop Computer Repair | power Amplifier | Audio Mixer | Speaker | Subwoofer | Sound Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Restoration | Unboxing and Review | Advertising | Sinhala | Restoration | Electronic components ඉලෙක්ට්‍රොනික් ලෝකය සිංහල Sinhala sri lanka number one electronic you tube channel @electroniclokaya
Please SUBSCRIBE to ALL ABOUT ELECTRONICS, Thank you.#Electronic_Lokaya @electroniclokaya

Пікірлер: 181
@danushkabandara7351
@danushkabandara7351 5 жыл бұрын
ගොඩක් වටිනවා සහෝ තව දේවල් කරන්න
@karimj2220
@karimj2220 4 жыл бұрын
Your all projects very good nice working👍👍💖👌👌
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
thanks
@dasunchathuranga1214
@dasunchathuranga1214 5 жыл бұрын
this is very useful video. thank you very much
@ElectronicLokaya
@ElectronicLokaya 5 жыл бұрын
තැන්කූ මල්ලි
@manjulaniroshal8259
@manjulaniroshal8259 2 жыл бұрын
aththatama supri,thanks bro 💝💝💝
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@ChannelSE80506
@ChannelSE80506 10 ай бұрын
Good project 👍
@salmannaqvi7295
@salmannaqvi7295 3 жыл бұрын
Which type of model number can u use for ic
@sajeewarashmika4958
@sajeewarashmika4958 3 жыл бұрын
ela ela
@priyanthavijitha4530
@priyanthavijitha4530 7 ай бұрын
ඩයග්‍රම් එක ඔන. හොද අදහසක්
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
වීඩියෝ එකේ ඇති
@niroshanlakmal9102
@niroshanlakmal9102 5 жыл бұрын
Super
@ElectronicLokaya
@ElectronicLokaya 5 жыл бұрын
තැන්ක්ස් මල්ලියෝ
@prasaddayaraja7634
@prasaddayaraja7634 5 жыл бұрын
ela
@lasanthaelectronic8977
@lasanthaelectronic8977 5 жыл бұрын
thank uu. bariwelawath output 5v shot unoth ic aka pichila 12 enawada
@ElectronicLokaya
@ElectronicLokaya 5 жыл бұрын
නෑ මල්ලි එහෙම වෙනව නම් මේක ඇමරිකන් කාරය GMC වාහනෙක මෙකට හීට් සින්ක් එකක් වත් නොද ඇවිත් තිබුනෙ.විස්තර වීඩියො එකට පහලින් දාල ඇති.
@lasanthaelectronic8977
@lasanthaelectronic8977 5 жыл бұрын
ha haa ela ela
@isharahettiarachchi8008
@isharahettiarachchi8008 3 жыл бұрын
Meka 5v ta witrada weda kranne 12v ta pawichchi karanda puluwanda
@hasnakaamarasinghe9642
@hasnakaamarasinghe9642 2 жыл бұрын
Mama meka haduwa Eka parak. Eka hodt awa. Deweni para haduwa. Mata kaden dunne auto adjust lm2596t. Eka hri giye nene. 1.5 v output awill tika tika wedi wenw 2.5v wtr wenkn. It passe echchrm tama
@rasangamadhushan4288
@rasangamadhushan4288 2 жыл бұрын
අයියේ මේකෙ ඇම්පියර් ගාන වෙනස් කරගන්න විදියක් නැද්ද . Output - 5V , 1A/2A/3A මේ වගේ අපිට කැමති ඇම්පියර් ගානක් output කරගන්න කරන්න ඕනෙ මොකද්ද. ???
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මෙකේ එන ගානම විතරයි
@gghgggh
@gghgggh Жыл бұрын
Aiy mama heduwa ic eka අල්ලන්න වත් beri ganata rath wenawane e එයි
@thirangakavishan8101
@thirangakavishan8101 3 жыл бұрын
Mekata volt kiyak wenakn denna puluwanda lap eke charger ekakin power dunnoth 5v enawada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් පුලුවන් දෙන්න වෝල්ට් 40ක් දක්වා ඉන්පුට් එකක් දෙන්න පුලුවන් ඒ කොයි ගානක් දුන්නත් අවුට් එක වෝල්ට්5 මයි එන්නෙ මේක ගොඩක් ඇමරිකන් වාහනවල පෝන් චාජර් සයිඩ් එකට එනව.සුපිරි අවුට් එකෙන් එක වර පොන්න් දෙකක් වගේ චාජ් කරන්න පුලුවන්
@mihiruwanranasinghe9704
@mihiruwanranasinghe9704 2 жыл бұрын
අයියෙ මගෙ smps power supply එකේ capacitor එකක් පිපුරුව ඊට පස්සෙ එකෙ 12v වෙනුවට එන්නෙ 5v එකේ power led එක blink වෙනව capacitor මාරු කරාම හරි යයිද? ......එකේ තියෙන capacitor eka 1000uf 10v එත කොට 12v ගන්න කොට අලුතින් දාපු capacitor එකත් පුපුරයිද?..1000uf 16v විතර දැම්මොත් අවුලක් නැද්ද ??
@sasanduperera672
@sasanduperera672 3 жыл бұрын
Mata lm7805 regulator eken oka hadaganna barida 12v input karala 5v phone charger ekak hadaganna barida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
බෑ රත් වෙනව ඒක පොඩි රෙගුලේටරයක් නෙ ඇම්පියර් 1ක් ගන්නත් අමාරුයි ගිනියම් වෙනව
@mohammadameerkhan9753
@mohammadameerkhan9753 2 жыл бұрын
Meka wahaneta hi karanna safety da mobile eka pichchrnne ehama na ne dawasaka modulator ekath rkka mage phone ekath pichchuna
@neohentai8568
@neohentai8568 3 жыл бұрын
What is the diode used ?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
Schottky diode
@music-qw6yu
@music-qw6yu 2 жыл бұрын
👍
@hashenperera4938
@hashenperera4938 2 жыл бұрын
12v 3A dc voltage ekak ganna widiha danna puluwan da??
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කීයක් ඉන් කරලද 12හ ගන්න ඕනී
@hashenperera4938
@hashenperera4938 2 жыл бұрын
@@ElectronicLokaya 230v ac in karala out eka 12v 2A dc ganna widihak puluwan nam kiyannako..Circuit diagram ekak hari kamak naa.
@dilanmadushanka4697
@dilanmadushanka4697 4 жыл бұрын
Bike ekakata 12v battry controll regulaterayk nadda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඇති මල්ලි චැනල් එකෙ ❤️❤️
@thirangakavishan8101
@thirangakavishan8101 3 жыл бұрын
Coil ekk dana eke theruma kiyanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔය වගේ තව කීපයක් තියෙනව ඒවත් එක්ක වැඩි විස්තර වීඩියෝ එකකින් කියල දෙන්නම්, සරලව කිව්වොත් ඒ අයි සී එකේ එතන හරියටම ක්‍රියාත්ම වෙන්න පෙරයිඩ් කොයිල් එකක් ඕනී.
@itslnetworks4007
@itslnetworks4007 3 жыл бұрын
Aiya me transister eka wenuwata danna wena ekak nathda?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේ ට්‍රාන්සිස්ටර් නෙවෙ අයි සී එකක් තියෙන්නෙ
@itslnetworks4007
@itslnetworks4007 3 жыл бұрын
@@ElectronicLokaya me ic eka nathuwa wena ic ekak nathda
@asankabandara4263
@asankabandara4263 Жыл бұрын
Aiya ampiyar 20 volt 48 wadiya out ekak thiyana dc to dc booster converter hadanna
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එච්චර මොකටද ඒවට බඩු නැහනෙ හොයාගන්න
@hsumeerasanjaya5895
@hsumeerasanjaya5895 Жыл бұрын
Ferrite core salli walata ganna nedda ?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තියෙනව
@LakshanWijewardana-nx4to
@LakshanWijewardana-nx4to 10 ай бұрын
5v 3a car charger ekakin phone eka charge karata prashnayak nadda phone ekata prashnayak weida ? help
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
පස්නයක් නෑ
@amidu...isuranga
@amidu...isuranga 7 ай бұрын
බැරි වෙලාවත් මෙකෙ මොකක්හරි පිච්චිලා ගියොත් 12v ආයෙ රිටන් ඇවිල්ල phone එකට අවුලක් වෙන එකක් නැනේද සර්
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
මේකේ එහෙම වෙලා නම් නෑ ඒකට අර ඩයෝඩ් එක සොට්කි ඩයෝඩ් එකක් දාන්න ආරක්ශාව හොඳයි
@amidu...isuranga
@amidu...isuranga 7 ай бұрын
@@ElectronicLokaya හරි සර්
@sg-dl3wz
@sg-dl3wz 3 жыл бұрын
කොයිල් එකේ ගේජ් ගාන වෙනස් උනොත් වෝල්ටීයතාව වෙනස් ⁣⁣⁣⁣වෙනවද ?..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
නෑ කිට්ටුව ගානක් ගන්න
@bandulaweerasinghe6489
@bandulaweerasinghe6489 4 жыл бұрын
cfl bulb athule thiyena peraid core ekak hariyan nadda?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
හරි මල්ලි
@bandulaweerasinghe6489
@bandulaweerasinghe6489 4 жыл бұрын
Thanks bro🙏🏻
@ayeshsriwanthasriwantha9374
@ayeshsriwanthasriwantha9374 3 жыл бұрын
12 in karama Out put aka 12v enawa makakda hethuwa
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අයි සී එක පිච්චිලා ඇති මල්ලි සර්කිට් එක හරියට හැදුව නම් ඒක තමයි වෙලා ඇත්තෙ
@ajanthagamage205
@ajanthagamage205 3 жыл бұрын
Matath okamane une 12 out wenawane
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@ajanthagamage205 කොයිල් එක ඩයෝඩ් හෙම හරියට දැම්ම නේද සර්කිට් එකත් හරියටම හරි නම් අයි සී එක මාරු කරල බලන්න මොකද දැන් ලංකාවෙ තියෙන වැඩ කරන්නෙ නැති ඒව තියෙනව මල්ලි
@ajanthagamage205
@ajanthagamage205 3 жыл бұрын
@@ElectronicLokaya thaks .aye balannam ic eka maru karala
@pathumsameera3284
@pathumsameera3284 4 жыл бұрын
Battery eke ඇම්පියර් gana wadi unata kamak nadda ,,,wahanekata wage hadaganna
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අවුලක් නෑ මල්ලී
@pathumsameera3284
@pathumsameera3284 4 жыл бұрын
Hadagaththa thanx👍
@ranaweeraqatar5933
@ranaweeraqatar5933 5 жыл бұрын
Supar
@maheshbandara7134
@maheshbandara7134 Жыл бұрын
මේ පෙරයිට් කෝ එක වෙනුවට රවුමි මුද්ද වගේ පෙරයිට් කෝ එකක් පාවිච්චි කරන්න පුළුවන් ද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන්
@prasannakumara6159
@prasannakumara6159 Жыл бұрын
3v 200mA දෙන chrger එකක් හදාගන්න කියාදෙන්න පුළුවන් ද
@prasannaudayakumara2319
@prasannaudayakumara2319 6 ай бұрын
LM 7805 Use karanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 6 ай бұрын
බෑ මල්ලි ඒකෙ ඇම්පියර් 1ක් ගන්නත් බෑ
@hasnakaamarasinghe9642
@hasnakaamarasinghe9642 2 жыл бұрын
Ic eke 5v kiyala mark karala tiyena thena wenuwt tiyenne ADJ Kyl
@rashmiabekon1089
@rashmiabekon1089 3 жыл бұрын
Ayye feride core ganne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒක ඔය මොහොකින් හරි ගලවල ගන්න කොම්පියුටර් පවර් සප්ලයි පරන එකකින් ගලවල ගන්න හැඩය අවුලක් නෑ
@vinodchamaka4453
@vinodchamaka4453 3 жыл бұрын
අයියේ iC එක පිච්චිලා ඩැමේජ් උනොත් output එකෙන් in එකට දෙන සප්ලයි එක එනවද ...........
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මෙක ලේසියෙන් පිච්චෙන්නෙ නෑ මල්ලි අනික අයි සී එක සොක්කි ඩයෝඩ් එක හරියට දාන්න
@vinodchamaka4453
@vinodchamaka4453 3 жыл бұрын
Ah හරි හරි අයියා..ඩුවල් සප්ලයි battery වලින් වැඩ කරන්න හදන්න පුළුවන්ද ?...
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 5 жыл бұрын
ic local market තියනවද ?
@ElectronicLokaya
@ElectronicLokaya 5 жыл бұрын
ඔව් තියෙනව
@dinithchamuditha6851
@dinithchamuditha6851 3 жыл бұрын
3A කින් වැඩි වෙන්නේ නැද්ද battery අවුල් යන්නේ නැද්ද poddk kynnko
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොකදට මල්ලි මේක පෝන් චාජ් ජරන්නම් ආපු එකක් සුපිරියට චාජ් වෙනව විස්තර වීඩියෝ එක පහලත් දාල ඇති
@dinithchamuditha6851
@dinithchamuditha6851 3 жыл бұрын
ඕකේ rectifier dioder එක මාරුකරලා අපිට ඕකේ ඇම්පියර් ගාන වෙනස් කර ගන්න බැරිද අයියේ
@user-pc2ht2bp5y
@user-pc2ht2bp5y 8 ай бұрын
Gauge 30 coil එකක් ගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන්ද අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
පුලුවන්
@supunpushpitha4861
@supunpushpitha4861 2 жыл бұрын
5v to 3.7v sirkit akk hadanna barida. naththam ic akk thiyenavada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
3.7ක් මොකටද මල්ලි
@supunpushpitha4861
@supunpushpitha4861 2 жыл бұрын
@@ElectronicLokaya පරන mp3 එකක 3.7battery වෙනුවට ..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒක බැටරියක් තිබ්බට බලන්න කොහනක හරි 5වෝල්ට් වලට දෙන්න තැනක් ඇති එතනට වෝල්ට් 5ක් දෙන්න
@supunpushpitha4861
@supunpushpitha4861 2 жыл бұрын
@@ElectronicLokaya hari thank you
@surangaprsad2603
@surangaprsad2603 3 жыл бұрын
Sarkit ekaka tiyena kor ekak demmata eulak nedda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අව්ලක් නෑ
@dharmasinha6154
@dharmasinha6154 Жыл бұрын
අයියා මේකට input එකට 12v ඇම්පියර් 3A ට අඩු ඇම්පියර් එකක් දුන්නත් out එකෙන් 5v 3A එනවද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
නෑ එහෙම නෙවේ දෙන වෝල්ටේජ් එකෙත් ඇම්පියර් 3ක් හෝ ඊට වැඩියෙන් තියෙන්න ඕනී
@dharmasinha6154
@dharmasinha6154 Жыл бұрын
@@ElectronicLokaya හොදයි අයියා ස්තුතිය
@MadhuraSampath
@MadhuraSampath 2 жыл бұрын
5V 5A ඇම්පියර් one.... mokadda wenas karanna one meke?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකෙ මොනව කරත් ඇම්පියර් 5ක් ගන්න බෑ මොකටද?
@MadhuraSampath
@MadhuraSampath 2 жыл бұрын
@@ElectronicLokaya මගෙ පෝන් චාජරයේ output 5V 4A ... oppo vooc charger ... ඇම්පියර් 4ක් නැත්තම් චාර්ජ් වෙන්නේ නැ. Car charger බැලුවා 3.1A max තියෙන්නේ. 4A අවම ඕනේ. පුලුවන්නම් විසදුමක් දෙන්නකෝ. වාහනේට ගහන්න.
@MadhuraSampath
@MadhuraSampath 2 жыл бұрын
@@ElectronicLokaya 4A තිබ්බොත් VOOC charge වෙනවා. පැයෙන් full... එහෙම නැත්තම් පැය 2කට වඩා යනවා. මට ඕනේ 5V 4A+ එකක් හදාගන්න.... ebay එකෙත් නැ.
@chamindanaullage9294
@chamindanaullage9294 Жыл бұрын
අයියේ ගේජ් 30කියන්නේ දැන් තියෙන අර්ත් වයර් එකේ එක පොටක් ගත්තම හරිද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අම්ම්මෝ ඒක වැඩියි අනික ඒව ඔතන්න බෑ ශෝට්නෙ වෙනම කඩෙන්න ගන්න කොයිල් කියල ඉල්ලන්න ගේජ් 30න්
@allbeautifulthings7325
@allbeautifulthings7325 2 жыл бұрын
230v දීලා චාජර් එකක් හදන විදිය දාන්න පුලුවන්ද.. මෙකෙ 12v නොදී කෙලින්ම 230v දීලා
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
එහෙම වීඩියෝ එකක් දාල ඇති මල්ලි
@user-wn5cn1jb5u
@user-wn5cn1jb5u Ай бұрын
Aiye meka hariyatama 3amp anawada
@ElectronicLokaya
@ElectronicLokaya Ай бұрын
ඔව්
@mihiruwanranasinghe9704
@mihiruwanranasinghe9704 2 жыл бұрын
12v 2a දීලා 5v 2a ganna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන්
@m2imthiyas314
@m2imthiyas314 3 жыл бұрын
LM 2576T Use කරන්න පුලුවග් ද .
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් පුලුවන් මල්ලි තියෙනව නම් හදල බලන්න අවුට් වෝල්ටෙජ් එක මුලුන් චෙක් කරල බලන්න
@buddhikaekanayake9766
@buddhikaekanayake9766 2 жыл бұрын
7805 me wadeta hariyan natda?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
නෑ ඒකෙ ඇම්පියර් එකක් ගන්නත් බෑ ගිනිගහන්න රත් වෙනව පිච්චෙනව
@buddhikaekanayake9766
@buddhikaekanayake9766 2 жыл бұрын
@@ElectronicLokaya ha.sthuthi.reply kalata bohoma pin.oyage video 1k awama mama hugak elawata balanawa.👍👍
@nilankachathuranga5178
@nilankachathuranga5178 3 жыл бұрын
peraid core eka meka awulak nadda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
නෑ
@chethiyawikkramaratne8059
@chethiyawikkramaratne8059 2 жыл бұрын
ඕක සූර්ය පැනල් එකකට ගහල චාජ් කරන්න පුලුවන්ද. 24v එකක්.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන්
@prakashkodi4455
@prakashkodi4455 4 жыл бұрын
Request of this video contain like capacitor and ic name is your language so change to be English language
@dharmasinha6154
@dharmasinha6154 Жыл бұрын
අයියා මේකට 10v 1A දුන්නත් out එක 5v 1A out වෙනවද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ඒ වගේ ඉන් එකෙත් 3ට වඩා තියෙනවනම 5වෝල්ට් 3 ඇම්පියර් ගන්න පුලුවන්
@dharmasinha6154
@dharmasinha6154 Жыл бұрын
@@ElectronicLokaya ha
@hasnakaamarasinghe9642
@hasnakaamarasinghe9642 2 жыл бұрын
Me ic eka dan hoyagan nene. Wena ic ekak danna berida mekata?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් දැන් නම් හැම එකක්ම නෑ හොයාගන්න බඩු ලංකාවට එන්නෙ නෑ
@hasnakaamarasinghe9642
@hasnakaamarasinghe9642 2 жыл бұрын
@@ElectronicLokaya mekata dann plwn wena ic or transistor ekak hari nedda? 1.5 ah, 2ah output awata kmk ne.
@kavindulakshitha2296
@kavindulakshitha2296 3 жыл бұрын
Lm2596s පාවිච්චිය කරන්න පුළුවන්ද අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන් වෙයි මල්ලි ඒත් වැඩ කරන අයි සී හොයාගෙන හදන්න දැන් කීප දෙනෙක් කිව්ව අලුත් අයි සීත් වැඩ කරන්නෙ නැති ඒව තියෙනව කියල
@kavindulakshitha2296
@kavindulakshitha2296 3 жыл бұрын
එකතමයි මම 10 ක් විතර online ගෙන්නගත්තා. Thank you අයියේ. මටත් තේරුම් ගියා සමහර ඒවා වැඩනෑ කියලා😆😆
@litubehera9935
@litubehera9935 3 жыл бұрын
What is transistor number
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
THIS IS NOT TRANSISTOR THIS ONE IC LM2596
@dilshansenevirathne3524
@dilshansenevirathne3524 2 жыл бұрын
Input 230v àc valin ĺaba dena vedio ekak kalanam godak vatinawa
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මොකක් හැදුවත් 230 දෙන්න ට්‍රාන්ෆෝමර් එකක් අරගෙන ඒක ඩී සී කරල දෙන්න ඕනී එහෙම ඩීසී කරන හැටි වීඩියෝ චැනල් එකේ ඇති මල්ලි
@dilshansenevirathne3524
@dilshansenevirathne3524 2 жыл бұрын
@@ElectronicLokaya Thanks for early reply and let me know the vedio
@vikumsandupa5864
@vikumsandupa5864 2 жыл бұрын
Meka 12v ena vidiyata hadanne kohamada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒකට 7812 මදිද
@gowthamshetty5674
@gowthamshetty5674 3 жыл бұрын
Pls make charging time with battery persentage..🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
එක එක පෝන් වල බැටරි වල එක එක ඇම්පියර් ගනන් නේ තියෙන්නෙ ඒ නිසා ටයිම් ඒක වෙන වෙනව.චාජ් වෙලා ඉවර් වුනාම ඕනීම පෝන් එකකින් ඔටෝ ඔෆ් වෙනවනෙ ඒ නිසා ගැටලුවක් නැ
@Percy_jr
@Percy_jr 3 жыл бұрын
4n gdk eka para charge krnn khmd circuit ek wenas krnn oona??
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේකෙන් 2ක් එක වර පුලුවන්
@dhanumax320
@dhanumax320 Жыл бұрын
6v battery eken phone ekak chaj karanna videos ekak danna
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේකෙන් පුලුවන්
@karimj2220
@karimj2220 4 жыл бұрын
3.7 battery mobile charger circuit send me
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
this is ok make this good
@gamersland9570
@gamersland9570 3 жыл бұрын
7805 use karala karana eka aulda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ඒක අදික ලෙස රත් වෙනවනෙ ඇම්පියර් එකක් වත් ගන්න බෑ මේක හදල බලන්නකො පොඩ්ඩක්වත් රත්වෙන්නෙ නෑ සුපිරි
@sandunchamara7485
@sandunchamara7485 2 жыл бұрын
Phone battery ටිකක් තියෙනවා නිකන් තියෙන ඒකෙන් ෆොන් චාජර් කරන්න විදියක් නැද්ද
@Geethalkalindu
@Geethalkalindu 2 жыл бұрын
Thiyanawa.
@Geethalkalindu
@Geethalkalindu 2 жыл бұрын
Me curcuit ekak one. Ita passe battery tika සමාන්තරව සෙට් කරලා ඕකට +,- හරියට පාස්සන්න. ඒකොට වැඩ. මමත් හැදුවා මේ ළඟදි. 👍
@janitharuwan8046
@janitharuwan8046 2 жыл бұрын
AC 230_DC 12V -A3,. A5 ගන්න පුලුවන් ද මට දැනගන්න ඕන ඇමිපියර් වැඩි කරන්න විදිය
@mihiruwanranasinghe9704
@mihiruwanranasinghe9704 2 жыл бұрын
Meka vada kare na ne out 10v enawane ic eke aulakdha
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් ලංකාවෙ ගොඩක් අයි සී අවුල් ඒව තියෙනව
@mihiruwanranasinghe9704
@mihiruwanranasinghe9704 2 жыл бұрын
එතකොට 12 2a to 5v 2a karanne කොහොමද අනේ වෙන විදියක් නැද්ද
@sadeeshadil7930
@sadeeshadil7930 2 жыл бұрын
12v 3A ganna barida ayye
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකෙන් බෑ
@nilankachathuranga5178
@nilankachathuranga5178 3 жыл бұрын
peraidcore nane ring eka awulak nadda perid core
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අව්ලක් නෑ
@kavindunimal6953
@kavindunimal6953 2 жыл бұрын
1ඇම්පියර් ඩයෝඩ් 1 දෑම්ම නම් 1 ඇම්පියර් දෙන්න පුළුවන් ද
@lakshikadodangoda2172
@lakshikadodangoda2172 4 жыл бұрын
ඕකෙන් 12v ගන්ඩ බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඒකට වෙන එකක් තියෙනව මං ඒ විඩියෝ එකත් ඉස්සරහට කරන්නම්
@surajtharaka05
@surajtharaka05 Жыл бұрын
මමත් හැදුව 3v එන්නෙ.මොකේද අව්ල ඇත්තේ.අනේ උදව් කරන්නකෝ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අයි සී අව්ල් ඇති මල්ලි හරියට හැදුවට කොයිල් එක හෙම ආයෙ හොඳට බලන්න
@surajtharaka05
@surajtharaka05 Жыл бұрын
@@ElectronicLokaya thnx ..🙏❤️
@dilshansenevirathne3524
@dilshansenevirathne3524 2 жыл бұрын
What is the amp value of 12v
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඉන්පුට් වෝල්ටේජ් එකේ ඇම්පියර් 3ක් හෝ ඊට වැඩි විය යුතුයි
@dilshansenevirathne3524
@dilshansenevirathne3524 2 жыл бұрын
@@ElectronicLokaya thanks
@tharindudilshan9731
@tharindudilshan9731 10 ай бұрын
ත්‍රීවිල් බැට්‍රියෙන් 12 වෝල්ට් දුන්නට අවුලක් වෙන් නෑනේ මේකට
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
නෑ
@mayurakoongoda9550
@mayurakoongoda9550 3 жыл бұрын
Transistor aka pichunoth charge karana phone aka pichchei neda please kiyanna
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
නෑ මේක ට්‍රාන්සිටර් එකක් නෙවෙ අයි සී එකක් මේක හොඳට ප්‍රොටෙක්සන් වැඩ කරනව පෝන් පිච්චෙන්නෙ නෑ. , ඇමැරිකන් වාහරෙක ඇවිත් තිබුන එකක් ගලවල ඇඳගත්තෙ විස්තර වීඩ්‍යෝ එක පහල ඇති බලන්න.
@mayurakoongoda9550
@mayurakoongoda9550 3 жыл бұрын
@@ElectronicLokaya ok thanks 7805 th aulakmath na neda
@vihangadineth4075
@vihangadineth4075 2 жыл бұрын
20 dunnoth aulk veida
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
නෑ
@dhanumax320
@dhanumax320 Жыл бұрын
හිට් සින්ක් එකක් දන්න ඔනිද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඕනී නෑ
@killermj2023
@killermj2023 7 ай бұрын
ac to dc newe ne - dc to dc ne
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
ඩී ඩී ටු ඩී සී
@sunilmanuweera4273
@sunilmanuweera4273 2 жыл бұрын
රෙක්ටිෆ්‍රරයේ අංකය කියන්න
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේක සොක්කි ඩයෝඩ් එකක් 1N5822
@sunilmanuweera4273
@sunilmanuweera4273 2 жыл бұрын
Thanks
@sadarubacup884
@sadarubacup884 4 жыл бұрын
Phone ඒක Change කලාට phone එකට අවුලක් වේන එකක් නෑ නේ
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
නෑ මල්ලි මේකෙ විස්තර ඩිප්ක්‍රිස්සන් එකේ තියෙනව බලන්න
@chethiyawikkramaratne8059
@chethiyawikkramaratne8059 2 жыл бұрын
මට ඔයාගෙ whatsapp නම්බර් එක දාන්න පුලුවන්ද.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වට්ස් ඇප් අයින් කරා ෆ්බී එන්න
@Arunodasenidu2767
@Arunodasenidu2767 Жыл бұрын
1cm පුලුවන් නේද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
හ්ම් එහෙමත් පුලුවන්
Voltage Booster Converter XL6009 Step Up Buck Converter Experiment
11:45
Electronic Lokaya
Рет қаралды 46 М.
How to repair usb mobile charger? [in Sinhala]
21:39
Elec lab
Рет қаралды 60 М.
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Making a latching relay with 555 timer
7:08
Crucial Lab
Рет қаралды 56 М.
How to phone charger repair / in Sinhala /diy bro
15:04
Diym Bro
Рет қаралды 3,5 М.
How to make Phone charger 12v To 5v | 8A High Power | 6-30V in out 5V 8A
8:47
How to repair dead  dry battery at home , Lead acid battery repairation
10:23
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
0:56
صدام العزي
Рет қаралды 63 МЛН
Rate This Smartphone Cooler Set-up ⭐
0:10
Shakeuptech
Рет қаралды 6 МЛН
Bluetooth connected successfully 💯💯
0:16
Blue ice Comedy
Рет қаралды 1,2 МЛН
iPhone socket cleaning #Fixit
0:30
Tamar DB (mt)
Рет қаралды 18 МЛН