Photo frames |අඩු මිලට ෆොටෝ Frames ගන්න හොදම තැනක්

  Рет қаралды 22,279

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

Күн бұрын

Пікірлер: 88
@dilekasathasarani
@dilekasathasarani 11 ай бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක් .මමත් පොටො ෆ්‍රේම් කරන්න බඩු ගන්න තැනක් හොය හොය හිටියේ. ගොඩක් ස්තූතියි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@romeshgamage8907
@romeshgamage8907 Ай бұрын
මෙතන එහා පැත්තෙ තියන Shafranගෙ shop එක, වැඩ quaity, ගානත් මීට වඩා අඩුයි. Highly recommended
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@priyanganiranji1139
@priyanganiranji1139 Жыл бұрын
ඒකනම් වටිනවා ගොඩක් ගොඩක් ස්තූතියි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍🤟
@gjdilhara2538
@gjdilhara2538 10 ай бұрын
අයියෙ 2024 අවුරුද්දෙ නවතම මිල ගනන් එක්ක මේ වීඩියෝවක් අලුතින් ගේන්නකො.... මේ ශොප් එක හරි මේ ළඟ තියෙන මිල අඩු වෙනත් ශොප් එකක හරි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 ай бұрын
හරි මල්ලි ..මන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
@niroshankavindagamage6265
@niroshankavindagamage6265 3 ай бұрын
අලුත් වීඩියෝ එක්ක් ඕනේ
@buddhijk
@buddhijk Жыл бұрын
මාත් ෆොටෝ රාමු කළා. තුෂාර එකෙන් තමා ඒ කාලෙ බඩු ගත්තෙ. හරිම හොඳ අය.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් සුහදශීලි කාර්යමණ්ඩලයක් ..❤️ ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@shanikashanikamadu
@shanikashanikamadu Жыл бұрын
වීදුරුව නැතුවද මෙ මිල
@sandhyasanjeewani5827
@sandhyasanjeewani5827 11 ай бұрын
Thank you☺️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
Your Welcome 😊👍
@rshaputhanthrihaputhanthri7913
@rshaputhanthrihaputhanthri7913 6 ай бұрын
Godak wathinawa .
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 Жыл бұрын
හොදා 🚀 💣 💣 💣 💣 💣 🚀
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@sidathful
@sidathful Жыл бұрын
මුං දෙන්නගේ මාර මරිසි තියෙන්නේ. මේ කතා කරන හොඳ නෑ ගන්න ගියාම. මේකට අල්ලපු කඩේ මීට වඩා ගනන් අඩුයි. Service එකත් හොඳයි. සෆ්රාන් කියලා කොල්ලෙක් ඉන්නේ.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට බ්‍රෝ ❤️👍
@gjdilhara2538
@gjdilhara2538 10 ай бұрын
මොකක්ද ඒ අල්ලපු ශොප් එකේ නම?
@praneethsiriwardhana4332
@praneethsiriwardhana4332 9 ай бұрын
Safran ge shop ek hodai
@DarkMirorProductions
@DarkMirorProductions 6 ай бұрын
මුන් දෙන්නගෙ හෙන ලයින් තමා තියෙන්නේ 😂....මීට වැඩිය මේ කඩේට අල්ලපු කඩේ frames සහ service එක පට්ට....සෆ්‍ රාන් කියන කොල්ලගෙ වැඩත් මරු 😎😎
@sithumimadushika5503
@sithumimadushika5503 9 күн бұрын
@@praneethsiriwardhana4332 ඒ ශොප් එකේ ෆොන් නම්බර් එකක් හොයාගන්න බැරිද 🥺
@sudharmagamage2105
@sudharmagamage2105 Жыл бұрын
Oya karana hama video ekakma hari vatinawa.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති දිරිගැන්විමට ❤️ වෙලාවක් තියෙන වෙලාවට විඩියෝ බලන්න ❤️👍
@user-xr8uv9lg8j
@user-xr8uv9lg8j Жыл бұрын
Watinawa❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
@sriyaniwijetunga3597
@sriyaniwijetunga3597 10 ай бұрын
ස්තුතියි දැනුවත් කලාට
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@saka9390
@saka9390 Жыл бұрын
තැන්ක්‍යූ ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@anandawijesinghe7887
@anandawijesinghe7887 Жыл бұрын
මාත් මෙයාලගෙ බඩු ගන්නව හරිම සාදාරන තැනක්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍
@මධුෂ්වීරසිංහ
@මධුෂ්වීරසිංහ Жыл бұрын
Online ewanwada
@janithchanaka2686
@janithchanaka2686 3 ай бұрын
Please contact me
@aziskitchenandgarden
@aziskitchenandgarden Жыл бұрын
Excellent ❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
Thanks a lot ❤️👍
@gayansrinath6896
@gayansrinath6896 4 ай бұрын
New prices video
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@ThusangaSudeshini
@ThusangaSudeshini 4 ай бұрын
Bos type frame ganna thenak kiyanna puluwanda..paper quilling art frame karanna puluwan ewa..sthuthiyi
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
මෙතන තිබ්බා ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@supundinu306
@supundinu306 4 күн бұрын
Glas ek nedda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Күн бұрын
තියනවා ..විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@thilakshirupasinghe715
@thilakshirupasinghe715 3 ай бұрын
Panadura branch ekenuth gnna puluwnda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
ඔව් පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@SandamaliGunawardhana-r8q
@SandamaliGunawardhana-r8q Ай бұрын
Online gennagann puluwnd
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ අන්තිමට සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@malindahp
@malindahp Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@tharushilakshika2298
@tharushilakshika2298 8 ай бұрын
Apit hdl genna brid
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@damayanthikumari9325
@damayanthikumari9325 Жыл бұрын
SAMAN photo frame
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@KaveeshaShavindi-e7j
@KaveeshaShavindi-e7j 5 ай бұрын
Boxs framesuth tiyanavada
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
තියනවා ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@upashanthibandara2304
@upashanthibandara2304 10 ай бұрын
How about box framès
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 ай бұрын
Call the number given in the video .. Thank you very much for watching the video .. Good luck .. God bless you 🙏
@malindahp
@malindahp Жыл бұрын
oke glass ekath dalamada thiyenne?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ඔව් දාලාම තියෙන්නේ 👍
@imeshkavinda7915
@imeshkavinda7915 9 ай бұрын
close time khmd? Kiyl dngnn puluwn d?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන shop එකේ නමබර් එකට කතා කරලා ඒ ගැන දැන ගන්න පුලුවන්ද ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@sithuminisakunthala391
@sithuminisakunthala391 11 ай бұрын
Price list tiynawada wholesale
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
විඩියෝ එකේ අන්තිමට Shop එකේ නම්බර් එක දාලා තියනවා නංගි ඒකට කතා කරලා විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@loreindilki3727
@loreindilki3727 Жыл бұрын
Apita photo ekath me shop eken ma hadagnna puluwanda frame ekata
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
මෙතන photo frames විතරයි ගන්න පුලුවන් photo එක print කරලා අරන් ගියොත් photo එක දාලා ලස්සනට frame එක හදලා දෙයි ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@lifeuncut1834
@lifeuncut1834 6 ай бұрын
customer service nam madi
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@Sri.S.Stunt.....9050
@Sri.S.Stunt.....9050 Жыл бұрын
6×8 only frame price please
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
විඩියෝ එක දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@SamsungSamsung-xn5fi
@SamsungSamsung-xn5fi Жыл бұрын
Pin machine akak kiyada
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
විඩියෝ එකේ Shop එකේ නම්බර් එක දාලා තියනවා එතනට කතා කරලා ඒ ගැන දැන ගන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@dilshanwijerathna3668
@dilshanwijerathna3668 Жыл бұрын
නුවරට ඩිලිවරි කරන්න පුලුවන් ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
විඩියෝ එකේ තියන Shop එකේ නම්බර් එකට කතා කරලා බලන්න ❤️ ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@udarinavodya3844
@udarinavodya3844 Жыл бұрын
වීදුරැවත් එක්කමද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ඔව් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@samanbandara9357
@samanbandara9357 Жыл бұрын
Delivery karanwada
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
@melanwickramasinghe5387
@melanwickramasinghe5387 11 ай бұрын
වීදුරුවත් එක්කමද මේ මිල?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
ඔව් විදුරුවත් එක්ක ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@ashaudeni4478
@ashaudeni4478 Жыл бұрын
Shop eke numberyak ewanna
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
විඩියෝ එකේ අන්තිමට Shop එකේ නම්බර් එක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@akashwijerathna-s1p
@akashwijerathna-s1p 10 ай бұрын
මට නම්බරේ දෙන්නකෝ මේ shop එකේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 ай бұрын
විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏
@lakshanisilva6754
@lakshanisilva6754 7 ай бұрын
Oyalage namber akak dennako
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@BuddhikaAnuruddha-c8x
@BuddhikaAnuruddha-c8x Жыл бұрын
hello... good evening .... mn oyge vedios blnw... mnewwat intresting... mt thawa thorathuru tikak danaganna pleeas puluwannam obathumalage contact number ekak denna.... mm rakiyawa karanne mee sambandaway... eka nisay thorathuru danaganna one.... pleas puluwanda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
Hi ..Good evening ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..mage Channel eka contact number eka dala tiyanawa ..katha karanna 👍
How to Make a Picture Frame 3 Ways | DIY Woodworking
11:03
Fix This Build That
Рет қаралды 2,8 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН